ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සියලු පිලිකා රෝගීන් සුවපත් වේවා❤❤
🙏
Ubta likeda one
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තොගෙ වල්ල කුණු වේවා
බුදුසරණයි ❤🙏
Mr : සද්ධාමංගල සූරිය බණ්ඩාරගේ කතා &ස්වර්ණවාහිනියේ යන හැම කතාවම වගේඅවසානය අල කරන්නේ නැතිව ලස්සන අර්ථවත් අවසානයක් තියෙයි කියලා හිතාගෙන බලන කතාව ❤️
😂එව්වා හීන හැම එකම අන්තිමට චොර කරලා නවතින්නේ
මිනිස්සූ ආදරෙන් වැලදගත්තු නාටකය නාඩගම් කාරයො මතක් වෙනකොට තාමත් කළකිරීමක් ඇතිවෙනවා😌😌
එහෙම හිතාගෙනම හිටපං. මොකද ඇත්තට එහෙම නොවන නිසා. ඕක හැම කතාවක්ම ඇදල ඇදල අල කරල තමයි ඉවර කරන්නෙ. සල්ලි පොකුරු ඉවර කරපු හැටි බලපං. ඉවර කරන්නවත් ඒකෙ කතාවක් තිබුණද? ඕක ඕව රෙන ගමන්ද කොහෙද ලියන්නෙ
කියලා වැඩක් නැහැ ඒ ගැන..
දැක්කනේ නාඩගම්කාරයෝ එක අවසානය මෙලෝ රහක් නෑ
නෝරා කියන්නේ ඇත්ත්ටම දොස්තර බංගලාවේ පිස්සු හැදුන ලේලි මිසක් එක තත්පරේකටවත් ඒ ඉන්නේ දිනක්ශි කියලා නම් හිතෙන්නේ නෑ ඒ රගපෑම වේශනිරූපනය චරිතය ගොඩනැංවීම next level❤
දිනක්ෂි කියල හිතෙන්නෙ නැත්නම් ඒ ඉන්නෙ දිනක්ෂි කියල නොලිය හිටපං. අනේ නිකං පලයං පූර්ණි
@@කෙවින්ඩිෆොන්සේකාඅනෙ උබ දන්න ලබ්බක් නැ කසුනි
උඹ දන්නේ මොන ලබ්බද උවනි@@Uwani-mt8cr
@@Uwani-mt8cr ඇයි උඹ පූර්ණිගෙ ලබ්බද? චූ කරල පාතට දොයිය ගනිං උවිනි..
@@කෙවින්ඩිෆොන්සේකාඔයත් අර අහවලාට කඩේ යන කෙනෙක්ද? නාට්‍යය කඩාකප්පල් කරකර. දිනක්ෂිට බැනලා තියෙන්නේ. අනිත් drama වලත් ඉන්න නළු නිළියන්ට බොරුවට බනින.
නෝරාගෙයි,අකුරණ හාමිගෙයි ඇක්ටින් නම් මරු ❤️💐
❤❤❤❤
ලස්සනයි කතාව... ලෝයට ඒ පොලුපාර ලෙසටම වැදුනා😂😁.. මේ කතාවෙ හැම චරිතයක්ම සුපිරි... ඒකයි මෙච්චරම ලස්සන හැම කොටසක්ම.. නිම්මියි එයාගෙ හස්බන්ඩ්නුයිත් මරුවටම ඇක්ට් කරන්වා.. අකුරන හාමිනේටත් මච් ලව් ආ ❤..
නෝරා සේනක හාමුව මැරුවෙ නැ කියන අය කො
අනේ නිකං පලයං
Nora newe maruwe. Depala thanhawa thiyena ekek thama maruwe. Ekata ahu une norawa...
සුරෙන් හාමු නොරාට හරිම ආදරණියව කතා කරනවා.එයාට හොදට සලකනවා.උක්කු බබා මොනා වුනත් සුදු පුතාට ගොඩක් ආදරෙයි.අකුරණ් හාමිනෙ සුපිරියට රගපානවා .
කපු ලියද්ද ගෑණිට හරි ආදරෙයි. කපුව උනත් උගේ ගෑණිට හොඳට සලකනව. අකුරණ හාමිනේ උනත් හාමුට හොඳට කතා කරනව. දිල්හාර උක්කු බබාට ගොඩක් ආදරෙයි. අනේ නිකං පලයං දිසානායක
ලෝයර්ට ගහන්න පොලු හොයන,නෝරා අැවිදින හැටි තමයි නියම...❤👍😂
සෙනුරි හරිම ලස්සනයි.
පදුරකට පයින් ගැහුවත් හාමුලා 😅😅😅😅
මේ කතාවෙ හැමදාම කවුරු හරි රේස් දුවනව 😂.සුපිරි මොනව උනත් ආසාවෙන් බලන්නෙ
😅😅😅😅😅
අනිත් අනිත් මළ විකාර නවත්තලා නෝරාගෙයි සුරේන්ගෙයි ලස්සන කතාවක් පටන් ගත්තා නම් මේ කතාව ලස්සනයි. ❤
👍❤️
එහෙම බෑනෙ. අර කඩේ ඉන්න උන්, බූරුව ගහන උනුත් ජීවත් වෙන්න එපැයි
Tho balahn e tika 🤨😒😒
@@කෙවින්ඩිෆොන්සේකා ඉතින් කඩේ අයිතිත් සුරේන්ගෙයි නෝරාගෙයි කතාවටනෙ බන්..
@@nimeshanisansala5286 ඒක තමයි බොල කියන්නෙ
සුරේන් ❤නෝරාඋක්කු බබා ❤සුදු පුතා
සුදු පුතාගේ හැදියාව හොදයි අකුරණ හාමිනේ එනවා දැකපු ගමන් නැගිට්ටා....😊
මේ නාට්‍ය නම් මරු 🌝
සිරාවටම මරු,
හැමදම පිරිමි ලමයි බලන අය කෝ 😁
ඉන්නො
Mama
😊
හැමදාම පිරිමි ළමයි බලන ගැහැණු ළමයි කෝ.😂😂😂
TH-cam ekea mang❤
මෙ කථාව බලන හැම දවසකම හිනා වෙවී බලන්නේ කොයිම වෙලාවක හරි අරාබි ගෑණි මට ගහනවා ෂුවර්...😅😅😅
අනිවාර්යයෙන් මටත්
අපි ඔක්කොම එක වගේ නේද සහෝ😂😂❤
@@wasanawasana2412aniwaryenma
දිනක්ශි + උද්දිකBest Acting Combination 👏❤
සුමංගලය අකුරන හාමිනේ අවුස්සල ගන්න ආතල් එක මී හරකෙක් කුලප්පු කරලවත් ගන්න බෑ 😂😂
ජනප්‍රියම නිළිය දසුනි , දක්ෂතම නිළිය දිනක්ෂී...මන් හරිද❤
මෙච්චර කල් හැම සම්මාන උළෙලකම ජනප්‍රියම නිළිය වුණේ දිනක්ෂි.
හරි මගේ මැනික
වැරදි😂
දක්ෂ විදියට රගපානවා කියන්නේ චරිත තාත්වික වෙන එක, නැතුව දන්න සෙල්ලං ඔක්කොම දාල over acting කරන එක නෙමෙයි. මේවා හොදයි කන කොට බලන්න. සිවගුරුනාදන්ලා එකක් ඉවර වෙනකොට එකක් කතා ගෙනාවත් , අවුරුද්දට එක කතාවක් කරන ආනන්ද අබේනයක ලට වගේ කිට්ටු වෙන්න බැරි ඒකයි. මේ දවස් වල දක්ෂ රගපෑම් දැක්කෙ ඉර ගිරි මද්දහනෙ විතරයි.
සුදු පුතා ලස්සනයි 💕💕💕💕💕💕😊
සුදු පූසා ලස්සනයි
දිල්හාරා වගේ ලේලියක් ලබන නැන්දම්මට බුදු සරණයි 😂
දිනක්ශිගේ රන්ගනය අති විශිශ්ඨයි
මේකතාවෙ දැක්ක විශේෂත්වයක් තමයි වලව්කාරයින්ට පහර ගැසීම. හාමුලා එක්ක ලොකු ඇරියස් එකක් තියෙනවා වගේ 😂
ඒ වුණාට මේක බලන සමහර පිස්සෝ තාම ඉන්නේ වලව්කාරයෝ හිසේ තියන් ගල් යුගේ.
මේකෙන් පෙන්නන්නේ වලවු කාරයන්ගේ වැරදි නෙවෙ. සාමාන්‍ය මිනිසුන් ගෙ වැරදි. මෙතන අහිංසක වලවු කාරයො. ජාන වල හොදකම පෙන්නන්නේ
ඔව් @@ashanilawrence5447
@@ashanilawrence5447ජාන වල හොඳකම පෙන්නන්නේ අර අකුරණ හාමිනේ වගේ මළ යක්ෂ ගැහැණුන්ගෙන්ද? 😂
මට නම් පේන්නේ වෙන දෙයක්. වලව් වල ඉන්න අළුත් පරම්පරාවේ හොද විතරයි පෙන්නන්නේ. පරණ අය ඒ විදිහමයි. හැබැයි අපේ මෝඩයන්ගෙ ඔළු වල තාම කුල මල විකාර වැඩ කරනවා.
මේ දවස්වල මගේ ප්‍රියතම කතාවවෙලා ඒක ❤❤
දිනක්ෂි+උද්දික 💯👍🌻🌹🥀🌾Best Acting 🌾🥀🌹🌻👍💯❤❤❤❤
දුවන ළමයි අදත් දුවනවා😂😂😂😂
හැම දාම සුදු පුතා බලන්න ළුන අය කෝ❤❤
උඹ විතරයි.
කොළඹ යන්නේ නෑ තව මාස හයකට.. 😁😁😁 ඒක ෂුවර්.. 😂😂😂 අදිනවා ඇදිල්ලක්..
අපිනම් හැමදාම බලනවා
අපි දවස් දෙකකට සැරයක් බලන්නෙ. අනේ නිකං පලයං සමනා
Sudu putha ukku baba ❤
ළඟදිම උක්කු පුතා සුදු පුතාව දාලා යනවලු බන්.
දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක....දෙනගම සුමංගල...
දේවින්දගෙ අම්මා ට act කරන නිළියගේ රංගනය ඇගයීමට ලක්විය යුතුමයි...අති විශිෂ්ටයි ....♥️♥️♥️👍👍👍
දැන් නම් කතාවෙ හොඳම ටිකක් යන්නෙ ❤
හැබැයි කොළඹ යන්නේ නෑ තව හත් අවුරැද්දකට
හැමදාම phone eken බලපු සෙට් එක කෝ😊
Sudu puthagei ukku puthagei witharak ewa balana man ❤❤
නෝරාගේ ඇක්ටින් න්ම් මරු ❤❤
සුරේන් Phone charged කරගත්තෙ කොහෙත් ද යකූ 😅😅
Meyatath pena dewal😂🥲
Car eken
@@OSHI_NAVODAYA 😄අස්වාභාවික දේවල් පෙනෙද්දි හිතට දැනෙනවනෙ හෙලෝ😄😄
ඔවා ඔක්කොම hitthana බැ බන් 😂😂😂😂
චජරේ අරන් එන්නැති බන්ගලාවේ කරන්ට් එකත් ඇති@@OSHI_NAVODAYA
නිම්මි මගේ එකී. .. i love you sudu ❤❤❤❤
Lassanama kathawak asawen dallnne Kuwait inna mama.......isthuthi sadda mahaththayata .....siwa mahaththayata......
නියම සහෝදර ප්‍රේමය උක්කුබබා .අයියා වෙනුවෙන් කොච්චර දුකක් හිතේ තියාගෙන ඉන්නවද
සද්දගේ නාට්ටි සුපිරි.ලස්සනටම ඉවර කරපු එකම නාට්ටිය සල්ලි පොකුරු🥰 පාර වසා ඇත.
Para dige 😂
නෝරාගේ ඇක්ටින් සුපර් ❤❤
සුරේන් , නෝරා ❤️
දිල්හරා my 🥰
From nadagamkarayo-kekula,poddi,kiriputha,geethika,diyoga tax♥
Man arima ආසාවෙන් balan natiyak ❤❤❤👍
Duwana lamai enakan hitiye😁
කටින් ගහලා නාට්‍ය වල චරිත වෙනස් කරන්නයි, සමහරුන්ට ප්‍රධාන චරිත අරගෙන දෙන්න ට්‍රයි කරන්නයි පුළුවන් නම් උපේක්ෂාටත් හොඳ චරිතයක් දෙන්න. මේකේ රඟපාන සමහරැන්ෙග් සමහර ත්‍රස්තවාදී කණ්ඩායම් වගේ fansla කියන අය මටත් මානසිකව වැටෙන තරමට අපහාස කරලා තියෙනවා සමහර නාට්‍ය වල comment වල. මෙහෙම comment දාන්න වෙලා තියෙන්නේ ඒකයි.
මෙ සෙනුරිගෙ කට ඕනාවට වඩා වැඩියි, කච කචෙ ඉවරයක් නෑ, ලැජ්ජා කියන දේ ගෑවිලාවත් නෑ
සෙනුරිගෙ කට නෙවෙයි කට දිල්හාරගෙ කට..😂😂😂 කිසිම හැදියාවක් නෑ
@@D.dishanayakaසුදු පුතා තමයි මුල ඉඳලම එහෙම හිටියේ. හැබැයි දැන් අධ්‍යක්ෂකට ඕනෙ වෙලා තියෙනවා දිල්හාරා වත් එහෙම කරලා මේක ජරා කතාවක් කරන්න.
මොනව ංඋනත් සුදු පුතා ලග හැදියාවකුත් තියෙනව.අකුරන හාමිනේ එනකොට පුටු ඇන්දෙන් නැගිටිට.
දිල්හාරගේ අයියා ගේ චරිතේ නියමයි.❤❤❤
නාඩගම්කාරයෝ 2 කොටස ඕන මේක ඉවර උනාට පස්සේ හරියැ නැත්තන් තොගෙ ඇටේ කපනවා 😎 ඒ කතාව හරියට ඉවර කරේ නෑනෙ
කොළඹ හොඳ වැදගත් පව්ලක කෙනෙක් 😂
මේ වලව්ව් කොහෙද තියෙන්නෙ ඇත්තටම මෙච්චර තඩි ගෙයක් කොහෙද තියෙන්නෙ
Sapumali kiyala parana drama akak you tube ake tiyenawa.me ge a kale kohomada balannako lassana
නෝරා මරු❤ ලෝයරයට ලෙසටම වැදුනා 😅😅
Dinakshige acting super 😍😍❤️
මේ කතාවත් දැන් එපා වීගන යන්නෙ..එකම දේ කරක කරක කතාව දික් කරන නිසා🙁
හෙට 1 වසරට යන ලමයි කෝ..😂
❤❤❤
Lancer box eka😮😮😮
Mama hamadam balanawa
very nice❤
නෝරා කොළබ යනකන් බලන් ඉන්නකොට ආණ්ඩුවේ වසර 5 ත් ඉවර වෙයි වගේ 😂😂
කොළබ යන්නේ නෑ.. 😁😁😁 තව හත් අවුරැද්දකටවෙන මොකක් හරි හදාගනිල්ලා කොළඹ යන වැඩේ කල් ඉකුත්..😁
කොළඹ ගියා නම් නෝරා බේරෙනවා.
ඒ ගැන නම් කියලා වැඩක් නෑ.
මොනව උනත් සුමංගලයගෙ ටෝක් වලට ඇගේ ලේ පිරිසිදු වෙනව
❤❤❤❤❣❣❣❣❣❤❤❤
මන්නම් බලන්නෙ සුදුපුතයි උක්කුබබයි බලන්නමයි 💔
දැන් නම්, මේ සුදු පුතාගෙයි උක්කු බබාගෙයි රණ්ඩුව ඇති අප්පා. අනේ.. ඉක්මනින් සුරේන්ට නෝරව කොළඹ අරගෙන යන්න ලැබෙන්න ඕනි
2×>> මෙහෙම බලන අය කෝ
මාත් 😂... නෝරා ගෙ කොටස විතරයි normal බලන්නෙ...
යකෝ පදුරකට ගැහුවත් හාමුලනේ විසික් වෙන්නේ 😂
මට තියෙන ගැටලුව මෙචිචර ලොකු බංගලාවක් ගරාවැටෙන්න දිල තියෙන්නෙ ඇයි කියල
ඇයි කතාවට පිරිමි ළමයි කියලා නම දාලා තියෙන්නේ 🤨
Cutie 😊
කපෙ කියන්නෙ මොකක්ද😂😂
නිනෝ ගේ ඇක්ටින් සුපිරී ✅
Me weakamma me kathawa phone eken balapu un ko😂❤tv eken ekaparakrawath balapu nathi un😂❤️
ඉන්නවා
මට ඔන සිංහල ජාතිය 75% කරන්න ඔන හැම ගෙදරම ලමයි පහක්වත් හදමු
නෝ ර පිස්සු වගේ ඉන්නෙ බොරුවට ද කොහෙද. දොස්තර හමුව මැරුව එකා හොයා ගන්න
අම්මෝ අම්මෝ ෂර්ලොක් හෝම්ස්
Dinakshi superb❤
👋👋👋
මුළු කතාවම දසුනි ඉන්න කොටස විතරක් ෆෝවර්ඩ් කරලා බලන්නේ මං විතරද දන්නෑ
ඔව්. ඔහේ විතරයි. මන් හිතන්නේ මානසික ලෙඩක්.
🎉🎉🎉🎉
Dinakshi uddika❤
ඇත්තටම බහිරවයා දැකපු උන් මේ ලෝකේ ඉන්නවද 😂😂දැවෙන ප්‍රශ්න මෙව්වා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😂😂😂😂 very nice
ඇයි කපුලියද්දෙගෙ නෝනා කරාඹු දෙකක් දාන් නැත්තෙ..
සුපිරිකතාවලොරානෙලනව
හැමදාම පිරිමි ළමයි බලන ගැහැණු ළමයි කෝ😅
😂😂❤❤❤❤❤
අකුරන හාමිනේගේ දුවට වෙන ඇදුමක් නැද්ද?
මොනවා වුණත් ඇත්තටම උක්කු බබා හිමිවෙන්න ඕනෙ දිල්හාරාට. දිල්හාරා තමයි උක්කු බබාට ඇත්තටම ආදරේ කළේ ❤ . කුලේ මොකක් වුණත් දියුණු සමාජයක නම් හැමෝම එකම මානව හිමිකම් තියෙන මිනිස්සු. හැබැයි ලංකාවේ ඉන්න සම හරක් හද්දා පිටිසර ලංකාවෙම අමුතු රටවල් වල ඉන්න අහවලා අහවල් රටේ කියලා අනිත් මිනිස්සුන්ට අපහාස කරන සහ රැල්ලට ඒ set එක පස්සේ යන සමහරුන්ට නම් අර ගල් යුගේ කුල භේදය තාම තියෙනවා. සමහරක් වෙලාවට අවස්ථාවාදී විදිහට සමහරුන්ට අපහාස කරන්නත් එ් හණමිටි අදහස් පාවිච්චි කරනවා. හරිම අප්‍රසන්නයි. අපි ඉන්න දියුණු සමාජ වල නම් ඔයෙ ප්‍රාථමික දේවල් නෑ. හැමෝම එකම විදිහෙ බත් කන මිනිස්සු.
එසේම වේවා 😂😂😂😂
👍👍👍
@@GayanmadusankaRanatungaඅනිවාරයයෙන් 👍
🥰❤️
❤️🔥❤️🔥👍👍👍💯💯💯💯🌹💥
Dilhara hala honthuwa penna bari man wage thawa Aya sitidooooo😂
උඹට විතරයි පේන්න බැරි 😂
දුෂ්ඨ ගෑනියෙක්
කෝ ටොයියෙ.අපිට ඔනේ ටොයියා
Suren phone eka genawada
ස්වර්නවාහිනි චැනල් එකේ සබ්ස්ක්‍රයිබ් අඩු වෙලානේ 4.9 තිබුනනේ
19:54 පල යන්න 😂💔
උඹල දැන් කොච්චර කල් ඉදන් කොළඹ යනවද..? 😁😁😁😁 හෙට කොළඹ යන් 😁😁😁
සියලු පිලිකා රෝගීන් සුවපත් වේවා❤❤
🙏
Ubta likeda one
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තොගෙ වල්ල කුණු වේවා
බුදුසරණයි ❤🙏
Mr : සද්ධාමංගල සූරිය බණ්ඩාරගේ කතා &
ස්වර්ණවාහිනියේ යන හැම කතාවම වගේ
අවසානය අල කරන්නේ නැතිව
ලස්සන අර්ථවත් අවසානයක් තියෙයි කියලා
හිතාගෙන බලන කතාව ❤️
😂එව්වා හීන හැම එකම අන්තිමට චොර කරලා නවතින්නේ
මිනිස්සූ ආදරෙන් වැලදගත්තු නාටකය නාඩගම් කාරයො මතක් වෙනකොට තාමත් කළකිරීමක් ඇතිවෙනවා😌😌
එහෙම හිතාගෙනම හිටපං. මොකද ඇත්තට එහෙම නොවන නිසා. ඕක හැම කතාවක්ම ඇදල ඇදල අල කරල තමයි ඉවර කරන්නෙ. සල්ලි පොකුරු ඉවර කරපු හැටි බලපං. ඉවර කරන්නවත් ඒකෙ කතාවක් තිබුණද? ඕක ඕව රෙන ගමන්ද කොහෙද ලියන්නෙ
කියලා වැඩක් නැහැ ඒ ගැන..
දැක්කනේ නාඩගම්කාරයෝ එක අවසානය මෙලෝ රහක් නෑ
නෝරා කියන්නේ ඇත්ත්ටම දොස්තර බංගලාවේ පිස්සු හැදුන ලේලි මිසක් එක තත්පරේකටවත් ඒ ඉන්නේ දිනක්ශි කියලා නම් හිතෙන්නේ නෑ ඒ රගපෑම වේශනිරූපනය චරිතය ගොඩනැංවීම next level❤
දිනක්ෂි කියල හිතෙන්නෙ නැත්නම් ඒ ඉන්නෙ දිනක්ෂි කියල නොලිය හිටපං. අනේ නිකං පලයං පූර්ණි
@@කෙවින්ඩිෆොන්සේකාඅනෙ උබ දන්න ලබ්බක් නැ කසුනි
උඹ දන්නේ මොන ලබ්බද උවනි@@Uwani-mt8cr
@@Uwani-mt8cr ඇයි උඹ පූර්ණිගෙ ලබ්බද? චූ කරල පාතට දොයිය ගනිං උවිනි..
@@කෙවින්ඩිෆොන්සේකාඔයත් අර අහවලාට කඩේ යන කෙනෙක්ද? නාට්‍යය කඩාකප්පල් කරකර. දිනක්ෂිට බැනලා තියෙන්නේ. අනිත් drama වලත් ඉන්න නළු නිළියන්ට බොරුවට බනින.
නෝරාගෙයි,අකුරණ හාමිගෙයි ඇක්ටින් නම් මරු ❤️💐
❤❤❤❤
ලස්සනයි කතාව... ලෝයට ඒ පොලුපාර ලෙසටම වැදුනා😂😁.. මේ කතාවෙ හැම චරිතයක්ම සුපිරි... ඒකයි මෙච්චරම ලස්සන හැම කොටසක්ම.. නිම්මියි එයාගෙ හස්බන්ඩ්නුයිත් මරුවටම ඇක්ට් කරන්වා.. අකුරන හාමිනේටත් මච් ලව් ආ ❤..
නෝරා සේනක හාමුව මැරුවෙ නැ කියන අය කො
අනේ නිකං පලයං
Nora newe maruwe. Depala thanhawa thiyena ekek thama maruwe. Ekata ahu une norawa...
සුරෙන් හාමු නොරාට හරිම ආදරණියව කතා කරනවා.එයාට හොදට සලකනවා.උක්කු බබා මොනා වුනත් සුදු පුතාට ගොඩක් ආදරෙයි.අකුරණ් හාමිනෙ සුපිරියට රගපානවා .
කපු ලියද්ද ගෑණිට හරි ආදරෙයි. කපුව උනත් උගේ ගෑණිට හොඳට සලකනව. අකුරණ හාමිනේ උනත් හාමුට හොඳට කතා කරනව. දිල්හාර උක්කු බබාට ගොඩක් ආදරෙයි. අනේ නිකං පලයං දිසානායක
ලෝයර්ට ගහන්න පොලු හොයන,නෝරා අැවිදින හැටි තමයි නියම...❤👍😂
සෙනුරි හරිම ලස්සනයි.
පදුරකට පයින් ගැහුවත් හාමුලා 😅😅😅😅
මේ කතාවෙ හැමදාම කවුරු හරි රේස් දුවනව 😂.සුපිරි මොනව උනත් ආසාවෙන් බලන්නෙ
😅😅😅😅😅
අනිත් අනිත් මළ විකාර නවත්තලා නෝරාගෙයි සුරේන්ගෙයි ලස්සන කතාවක් පටන් ගත්තා නම් මේ කතාව ලස්සනයි. ❤
👍❤️
එහෙම බෑනෙ. අර කඩේ ඉන්න උන්, බූරුව ගහන උනුත් ජීවත් වෙන්න එපැයි
Tho balahn e tika 🤨😒😒
@@කෙවින්ඩිෆොන්සේකා ඉතින් කඩේ අයිතිත් සුරේන්ගෙයි නෝරාගෙයි කතාවටනෙ බන්..
@@nimeshanisansala5286 ඒක තමයි බොල කියන්නෙ
සුරේන් ❤නෝරා
උක්කු බබා ❤සුදු පුතා
සුදු පුතාගේ හැදියාව හොදයි අකුරණ හාමිනේ එනවා දැකපු ගමන් නැගිට්ටා....😊
මේ නාට්‍ය නම් මරු 🌝
සිරාවටම මරු,
හැමදම පිරිමි ලමයි බලන අය කෝ 😁
ඉන්නො
Mama
😊
හැමදාම පිරිමි ළමයි බලන ගැහැණු ළමයි කෝ.😂😂😂
TH-cam ekea mang❤
මෙ කථාව බලන හැම දවසකම හිනා වෙවී බලන්නේ කොයිම වෙලාවක හරි අරාබි ගෑණි මට ගහනවා ෂුවර්...😅😅😅
අනිවාර්යයෙන් මටත්
අපි ඔක්කොම එක වගේ නේද සහෝ😂😂❤
@@wasanawasana2412aniwaryenma
දිනක්ශි + උද්දික
Best Acting Combination
👏❤
සුමංගලය අකුරන හාමිනේ අවුස්සල ගන්න ආතල් එක මී හරකෙක් කුලප්පු කරලවත් ගන්න බෑ 😂😂
ජනප්‍රියම නිළිය දසුනි , දක්ෂතම නිළිය දිනක්ෂී...මන් හරිද❤
මෙච්චර කල් හැම සම්මාන උළෙලකම ජනප්‍රියම නිළිය වුණේ දිනක්ෂි.
හරි මගේ මැනික
අනේ නිකං පලයං
වැරදි😂
දක්ෂ විදියට රගපානවා කියන්නේ චරිත තාත්වික වෙන එක, නැතුව දන්න සෙල්ලං ඔක්කොම දාල over acting කරන එක නෙමෙයි. මේවා හොදයි කන කොට බලන්න. සිවගුරුනාදන්ලා එකක් ඉවර වෙනකොට එකක් කතා ගෙනාවත් , අවුරුද්දට එක කතාවක් කරන ආනන්ද අබේනයක ලට වගේ කිට්ටු වෙන්න බැරි ඒකයි. මේ දවස් වල දක්ෂ රගපෑම් දැක්කෙ ඉර ගිරි මද්දහනෙ විතරයි.
සුදු පුතා ලස්සනයි 💕💕💕💕💕💕😊
සුදු පූසා ලස්සනයි
දිල්හාරා වගේ ලේලියක් ලබන නැන්දම්මට බුදු සරණයි 😂
දිනක්ශිගේ රන්ගනය අති විශිශ්ඨයි
මේකතාවෙ දැක්ක විශේෂත්වයක් තමයි වලව්කාරයින්ට පහර ගැසීම. හාමුලා එක්ක ලොකු ඇරියස් එකක් තියෙනවා වගේ 😂
ඒ වුණාට මේක බලන සමහර පිස්සෝ තාම ඉන්නේ වලව්කාරයෝ හිසේ තියන් ගල් යුගේ.
මේකෙන් පෙන්නන්නේ වලවු කාරයන්ගේ වැරදි නෙවෙ. සාමාන්‍ය මිනිසුන් ගෙ වැරදි. මෙතන අහිංසක වලවු කාරයො. ජාන වල හොදකම පෙන්නන්නේ
ඔව් @@ashanilawrence5447
@@ashanilawrence5447ජාන වල හොඳකම පෙන්නන්නේ අර අකුරණ හාමිනේ වගේ මළ යක්ෂ ගැහැණුන්ගෙන්ද? 😂
මට නම් පේන්නේ වෙන දෙයක්. වලව් වල ඉන්න අළුත් පරම්පරාවේ හොද විතරයි පෙන්නන්නේ. පරණ අය ඒ විදිහමයි. හැබැයි අපේ මෝඩයන්ගෙ ඔළු වල තාම කුල මල විකාර වැඩ කරනවා.
මේ දවස්වල මගේ ප්‍රියතම කතාවවෙලා ඒක ❤❤
දිනක්ෂි+උද්දික
💯👍🌻🌹🥀🌾Best Acting 🌾🥀🌹🌻👍💯❤❤❤❤
දුවන ළමයි අදත් දුවනවා😂😂😂😂
හැම දාම සුදු පුතා බලන්න ළුන අය කෝ❤❤
උඹ විතරයි.
කොළඹ යන්නේ නෑ තව මාස හයකට.. 😁😁😁 ඒක ෂුවර්..
😂😂😂 අදිනවා ඇදිල්ලක්..
අපිනම් හැමදාම බලනවා
අපි දවස් දෙකකට සැරයක් බලන්නෙ. අනේ නිකං පලයං සමනා
Sudu putha ukku baba ❤
ළඟදිම උක්කු පුතා සුදු පුතාව දාලා යනවලු බන්.
දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක....දෙනගම සුමංගල...
දේවින්දගෙ අම්මා ට act කරන නිළියගේ රංගනය ඇගයීමට ලක්විය යුතුමයි...අති විශිෂ්ටයි ....♥️♥️♥️👍👍👍
දැන් නම් කතාවෙ හොඳම ටිකක් යන්නෙ ❤
හැබැයි කොළඹ යන්නේ නෑ තව හත් අවුරැද්දකට
හැමදාම phone eken බලපු සෙට් එක කෝ😊
Sudu puthagei ukku puthagei witharak ewa balana man ❤❤
නෝරාගේ ඇක්ටින් න්ම් මරු ❤❤
සුරේන් Phone charged කරගත්තෙ කොහෙත් ද යකූ 😅😅
Meyatath pena dewal😂🥲
Car eken
@@OSHI_NAVODAYA 😄අස්වාභාවික දේවල් පෙනෙද්දි හිතට දැනෙනවනෙ හෙලෝ😄😄
ඔවා ඔක්කොම hitthana බැ බන් 😂😂😂😂
චජරේ අරන් එන්නැති බන්ගලාවේ කරන්ට් එකත් ඇති@@OSHI_NAVODAYA
නිම්මි මගේ එකී. .. i love you sudu ❤❤❤❤
Lassanama kathawak asawen dallnne Kuwait inna mama.......isthuthi sadda mahaththayata .....siwa mahaththayata....
..
නියම සහෝදර ප්‍රේමය උක්කුබබා .
අයියා වෙනුවෙන් කොච්චර දුකක් හිතේ තියාගෙන ඉන්නවද
සද්දගේ නාට්ටි සුපිරි.ලස්සනටම ඉවර කරපු එකම නාට්ටිය සල්ලි පොකුරු🥰 පාර වසා ඇත.
Para dige 😂
නෝරාගේ ඇක්ටින් සුපර් ❤❤
සුරේන් , නෝරා ❤️
දිල්හරා my 🥰
From nadagamkarayo-kekula,poddi,kiriputha,geethika,diyoga tax♥
Man arima ආසාවෙන් balan natiyak ❤❤❤👍
Duwana lamai enakan hitiye😁
කටින් ගහලා නාට්‍ය වල චරිත වෙනස් කරන්නයි, සමහරුන්ට ප්‍රධාන චරිත අරගෙන දෙන්න ට්‍රයි කරන්නයි පුළුවන් නම් උපේක්ෂාටත් හොඳ චරිතයක් දෙන්න. මේකේ රඟපාන සමහරැන්ෙග් සමහර ත්‍රස්තවාදී කණ්ඩායම් වගේ fansla කියන අය මටත් මානසිකව වැටෙන තරමට අපහාස කරලා තියෙනවා සමහර නාට්‍ය වල comment වල. මෙහෙම comment දාන්න වෙලා තියෙන්නේ ඒකයි.
මෙ සෙනුරිගෙ කට ඕනාවට වඩා වැඩියි, කච කචෙ ඉවරයක් නෑ, ලැජ්ජා කියන දේ ගෑවිලාවත් නෑ
සෙනුරිගෙ කට නෙවෙයි කට දිල්හාරගෙ කට..😂😂😂 කිසිම හැදියාවක් නෑ
@@D.dishanayakaසුදු පුතා තමයි මුල ඉඳලම එහෙම හිටියේ. හැබැයි දැන් අධ්‍යක්ෂකට ඕනෙ වෙලා තියෙනවා දිල්හාරා වත් එහෙම කරලා මේක ජරා කතාවක් කරන්න.
මොනව ංඋනත් සුදු පුතා ලග හැදියාවකුත් තියෙනව.අකුරන හාමිනේ එනකොට පුටු ඇන්දෙන් නැගිටිට.
දිල්හාරගේ අයියා ගේ චරිතේ නියමයි.❤❤❤
නාඩගම්කාරයෝ 2 කොටස ඕන මේක ඉවර උනාට පස්සේ හරියැ නැත්තන් තොගෙ ඇටේ කපනවා 😎 ඒ කතාව හරියට ඉවර කරේ නෑනෙ
කොළඹ හොඳ වැදගත් පව්ලක කෙනෙක් 😂
මේ වලව්ව් කොහෙද තියෙන්නෙ ඇත්තටම මෙච්චර තඩි ගෙයක් කොහෙද තියෙන්නෙ
Sapumali kiyala parana drama akak you tube ake tiyenawa.me ge a kale kohomada balannako lassana
නෝරා මරු❤ ලෝයරයට ලෙසටම වැදුනා 😅😅
Dinakshige acting super 😍😍❤️
මේ කතාවත් දැන් එපා වීගන යන්නෙ..එකම දේ කරක කරක කතාව දික් කරන නිසා🙁
හෙට 1 වසරට යන ලමයි කෝ..😂
❤❤❤
Lancer box eka😮😮😮
Mama hamadam balanawa
very nice❤
නෝරා කොළබ යනකන් බලන් ඉන්නකොට ආණ්ඩුවේ වසර 5 ත් ඉවර වෙයි වගේ 😂😂
කොළබ යන්නේ නෑ.. 😁😁😁 තව හත් අවුරැද්දකට
වෙන මොකක් හරි හදාගනිල්ලා
කොළඹ යන වැඩේ කල් ඉකුත්..😁
කොළඹ ගියා නම් නෝරා බේරෙනවා.
ඒ ගැන නම් කියලා වැඩක් නෑ.
මොනව උනත් සුමංගලයගෙ ටෝක් වලට ඇගේ ලේ පිරිසිදු වෙනව
❤❤❤❤❣❣❣❣❣❤❤❤
මන්නම් බලන්නෙ සුදුපුතයි උක්කුබබයි බලන්නමයි 💔
දැන් නම්, මේ සුදු පුතාගෙයි උක්කු බබාගෙයි රණ්ඩුව ඇති අප්පා. අනේ.. ඉක්මනින් සුරේන්ට නෝරව කොළඹ අරගෙන යන්න ලැබෙන්න ඕනි
2×>> මෙහෙම බලන අය කෝ
මාත් 😂... නෝරා ගෙ කොටස විතරයි normal බලන්නෙ...
යකෝ පදුරකට ගැහුවත් හාමුලනේ විසික් වෙන්නේ 😂
මට තියෙන ගැටලුව මෙචිචර ලොකු බංගලාවක් ගරාවැටෙන්න දිල තියෙන්නෙ ඇයි කියල
ඇයි කතාවට පිරිමි ළමයි කියලා නම දාලා තියෙන්නේ 🤨
Cutie 😊
කපෙ කියන්නෙ මොකක්ද😂😂
නිනෝ ගේ ඇක්ටින් සුපිරී ✅
Me weakamma me kathawa phone eken balapu un ko😂❤tv eken ekaparakrawath balapu nathi un😂❤️
ඉන්නවා
මට ඔන සිංහල ජාතිය 75% කරන්න ඔන හැම ගෙදරම ලමයි පහක්වත් හදමු
නෝ ර පිස්සු වගේ ඉන්නෙ බොරුවට ද කොහෙද. දොස්තර හමුව මැරුව එකා හොයා ගන්න
අම්මෝ අම්මෝ ෂර්ලොක් හෝම්ස්
Dinakshi superb❤
👋👋👋
මුළු කතාවම දසුනි ඉන්න කොටස විතරක් ෆෝවර්ඩ් කරලා බලන්නේ මං විතරද දන්නෑ
ඔව්. ඔහේ විතරයි. මන් හිතන්නේ මානසික ලෙඩක්.
🎉🎉🎉🎉
Dinakshi uddika❤
ඇත්තටම බහිරවයා දැකපු උන් මේ ලෝකේ ඉන්නවද 😂😂දැවෙන ප්‍රශ්න මෙව්වා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😂😂😂😂 very nice
ඇයි කපුලියද්දෙගෙ නෝනා කරාඹු දෙකක් දාන් නැත්තෙ..
සුපිරිකතාවලොරානෙලනව
හැමදාම පිරිමි ළමයි බලන ගැහැණු ළමයි කෝ😅
😂😂❤❤❤❤❤
අකුරන හාමිනේගේ දුවට වෙන ඇදුමක් නැද්ද?
මොනවා වුණත් ඇත්තටම උක්කු බබා හිමිවෙන්න ඕනෙ දිල්හාරාට. දිල්හාරා තමයි උක්කු බබාට ඇත්තටම ආදරේ කළේ ❤ . කුලේ මොකක් වුණත් දියුණු සමාජයක නම් හැමෝම එකම මානව හිමිකම් තියෙන මිනිස්සු. හැබැයි ලංකාවේ ඉන්න සම හරක් හද්දා පිටිසර ලංකාවෙම අමුතු රටවල් වල ඉන්න අහවලා අහවල් රටේ කියලා අනිත් මිනිස්සුන්ට අපහාස කරන සහ රැල්ලට ඒ set එක පස්සේ යන සමහරුන්ට නම් අර ගල් යුගේ කුල භේදය තාම තියෙනවා. සමහරක් වෙලාවට අවස්ථාවාදී විදිහට සමහරුන්ට අපහාස කරන්නත් එ් හණමිටි අදහස් පාවිච්චි කරනවා. හරිම අප්‍රසන්නයි. අපි ඉන්න දියුණු සමාජ වල නම් ඔයෙ ප්‍රාථමික දේවල් නෑ. හැමෝම එකම විදිහෙ බත් කන මිනිස්සු.
එසේම වේවා
😂😂😂😂
👍👍👍
@@GayanmadusankaRanatungaඅනිවාරයයෙන් 👍
🥰❤️
❤️🔥❤️🔥👍👍👍💯💯💯💯🌹💥
Dilhara hala honthuwa penna bari man wage thawa Aya sitidooooo😂
උඹට විතරයි පේන්න බැරි 😂
දුෂ්ඨ ගෑනියෙක්
කෝ ටොයියෙ.අපිට ඔනේ ටොයියා
Suren phone eka genawada
ස්වර්නවාහිනි චැනල් එකේ සබ්ස්ක්‍රයිබ් අඩු වෙලානේ 4.9 තිබුනනේ
19:54 පල යන්න 😂💔
උඹල දැන් කොච්චර කල් ඉදන් කොළඹ යනවද..?
😁😁😁😁 හෙට කොළඹ යන් 😁😁😁