ความคิดเห็น •

  • @ajithbaddaliyanagedon9272
    @ajithbaddaliyanagedon9272 3 ปีที่แล้ว +164

    සදා නොමියන ගව්රවාන්විත සංකල්පයක් රටට හදුන්වාදුන් ඔබ තුමාට අපගේ රටේම ප්‍රණාමය ගෞරවයෙන් පුදකර සිටිමු ,,,🙏🙏🙏♥️

  • @malidelana8396
    @malidelana8396 3 ปีที่แล้ว +89

    ඇත්තටම හොදයි මැරුනට පස්සෙ මොන තොරන්ද.. රෙද්දක ඔතල වලදැම්මත් කමක් නෑ මාවනම්..දුප්පත් පෝසත් හැමෝටම මේක කදිම අදහසක් හොද වැඩක්..තෙරුවන් සරණයි හරීන්ද්‍ර මහත්තයො ඔයාට..

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +78

    මලවුන් අතරින් නැගිටි හරීන්ද්‍ර...😂❤විහිලුවට කිව්වට ගෙනාපු program එක පට්ට...❤

  • @index293
    @index293 3 ปีที่แล้ว +38

    මම ඉන්නෙ ගාල්ලෙ. මෙතුමා වැනි අයට ඡන්දයක් දීමට පදිංචිය වෙනස්කර ගල්කිස්සට යෑමට උනත් මම සූදානම්

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 3 ปีที่แล้ว +51

    නියම වැඩක් 👌ඇත්තට ලොකු මුදලක් දීලා මිනිපෙට්ට් ගන්න හැම මනුස්සයෙක්ටම මුදල් නැහැ 😪එහෙම දුප්පත් මනුස්සයන්ට මේ පෙට්ටිය ඉතාම හොද දෙයක් 👍👍පෙට්ටිය නිර්මාණය කරපු ඔබ‍ට තුති පුදමි 🌹🌹🌹🌹🌹

  • @sujithperera3265
    @sujithperera3265 3 ปีที่แล้ว +9

    මේක මුලු රටේම වියාප්ත කලයුතු ඉතාම වටිනා, කාලීන සංකල්පයක්.

  • @mayanthigaragoda9638
    @mayanthigaragoda9638 3 ปีที่แล้ว +70

    පරිසරය වෙනුවෙන් ඉතා හොඳ වැඩක්...💖👍

    • @pererairene813
      @pererairene813 3 ปีที่แล้ว

      dan.විනාශ .කරලා එවර rayi

    • @Arush1995
      @Arush1995 3 ปีที่แล้ว

      ලී පෙට්ටි හදන්න කපන ගස් ගානට වඩා කඩදාසි, කාඩ්බෝර්ඩ් හදන්න ගස් කපනවා අයියේ. A4 කොලයක් හදන්නත් සැහෙන්න ගස් කපන්න ඕනේ. ඒ නිසා ඒ තර්කේ නම් වැරදියී.

  • @jayaweera4752
    @jayaweera4752 3 ปีที่แล้ว +25

    වටින වැඩක්. රත්මලාන ,පැක්වෙල් ආයතනයේ නිෂ්පාදනයක්. රටෙිි පවතින කොවිඩිි වසංගතය වෙනුවෙන් ඉදිරිපත් කිරිිිම අගය කලයුතු වැඩකි

  • @wimalpriyangi8842
    @wimalpriyangi8842 3 ปีที่แล้ว +21

    ජීවත්වෙලා ඉන්නකන් කිසිම සැපක් නැති මැරිලා යන අපිට තිස් ,,හතලිස් දාස් වලට මිල අදික පෙට්ටි මොකටද ,,මේ පෙට්ටිය හොඳටම හොඳයි ,,කොරෝනා ඔබට පින්

  • @khemicapathirana5451
    @khemicapathirana5451 3 ปีที่แล้ว +15

    මට නම් ඉතාම වැදගත් පණිවිඩයක්
    සරල අවසන් ගමනට හොඳ මග
    පෙන්වීමක්....
    ඔබ තුමාට ගොඩාක් පින් ....

  • @ashokanishanthi9457
    @ashokanishanthi9457 3 ปีที่แล้ว +86

    ගොඩක් හොඳ වැඩක්.මේවා තමයි රටක වියයුතු .බොරු සෝබනය වැඩක් නෑ.

    • @skeventdubai4400
      @skeventdubai4400 3 ปีที่แล้ว

      කියන්න ඔනෙ..බර දරන්න කියල..😀😀😀

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +164

    නොයෙන ගමනක් යන දැවිල අලුවෙලායන ජීවිතේට මොකටද ලක්ශ ගනන් වියදම් කරන්නෙ ..

    • @donjuan8230
      @donjuan8230 3 ปีที่แล้ว +4

      Yes,you are correct.

    • @nandasirinandasiri2849
      @nandasirinandasiri2849 3 ปีที่แล้ว +1

      පුහු ආටෝප පස්සෙ දුවනවා .

    • @C424c424
      @C424c424 3 ปีที่แล้ว

      @@donjuan8230 thanks dear ..🙏🙏

    • @C424c424
      @C424c424 3 ปีที่แล้ว

      @@nandasirinandasiri2849 අනිවාර්යයෙන් ..👍👍👍

    • @wishmadanuma897
      @wishmadanuma897 3 ปีที่แล้ว

      th-cam.com/video/j3D4pOFTnOs/w-d-xo.html

  • @ann234-l8o
    @ann234-l8o 3 ปีที่แล้ว +54

    රජයේ ආයතනවලින් ඉවත් කරන කඩදාසිත් මේ වෙනුවෙන් එකතු කරන්න පුළුවන් නම් හොඳයි. වටිනා නිර්මාණයක් . මෙච්චර හැකියාවන් තියන ලංකාවට කාබනික පොහොරත් ආනයනය නොකර පුළුවන් නම් මේ ගෙවල්වලින් එකතු කරගෙන එන දිරන අපද්‍රව්‍ය වලින් පොහොර නිෂ්පාදනය කරන්න ඉදිරිපත් වෙන්න මැතිතුමනි

    • @rajithkiriwella793
      @rajithkiriwella793 3 ปีที่แล้ว +1

      කන්දේ ගමයා හා ගැමියා චැනල් ඒක බලන්න

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +116

    මොරටුවේ හරක් එක්ක ගත්තාම ඔබ සැබෑ මිනිසෙක්.ස්තුති හදවතින්ම .🙏🙏🙏🙏🙏

    • @geethperera9052
      @geethperera9052 3 ปีที่แล้ว +1

      මේ මහත්තයගේ ගම කොහෙද දන්නේ නෑ

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +2

      @@geethperera9052 මොරටුවේ එකෙක් 🤣

    • @geethperera9052
      @geethperera9052 3 ปีที่แล้ว

      මමනම් මොරටුවේ තමයි..කියමුකෝ බලන්න ඔයාට කොන්දක් තියෙනවනම් ඔයාගේ ගම ..මිනිස්සුන්ට ආපහස කරන උඹ වගේ හරකෙක් ගේ ගම පොඩ්ඩක් දැනගෙන ආසයි 😃😃😃

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 3 ปีที่แล้ว

      @@geethperera9052 සමන් ලාල්ගේ කක්කුසි හෝදන එකෙක්.යකෝ මම ඇන්ඩර්සන් රෝඩ් එකේ.

    • @wishmadanuma897
      @wishmadanuma897 3 ปีที่แล้ว

      th-cam.com/video/j3D4pOFTnOs/w-d-xo.html

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +46

    හයියෝ කරන වැඩ ඒකට බැහැලා බැලුවා 😀,, තෙරුවන් සරණයි ඔබට දීර්ඝායුෂ ලැබේවා 🙏😍😊

    • @user-bm6hn2co5x
      @user-bm6hn2co5x 3 ปีที่แล้ว +2

      රුක්ල ඇත්තන ලෑලි පෙට්ටියේ නිදාගත්තනම් ආයුෂ වැඩි වෙනවා

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 3 ปีที่แล้ว +1

      කොහොමද මගේ රත්තරං යාලුවේ ඔබගේ සැප දුක් එහෙම ? මම ඔබට මගේ හද පතුලෙන්ම ආදරෙයි රත්තරනේ

  • @rtplex
    @rtplex 3 ปีที่แล้ว +88

    කොරොනා කියලා දුන්න පාඩම සරල බව...මෙිවා හැමදාම ක්‍රියාත්මක කරානමි කොච්චර හොදද ගස් ටිකත් බෙිරෙනවා..මිනිසුන්ගෙ බොරු වියදම් ඉවරයි ..දවස් ගනන් කුණු වෙවී මිනිය තියාගන්න ඒවා ඉවරයි ..කොච්චර හොද පාඩමක් ද

  • @omancity3269
    @omancity3269 3 ปีที่แล้ว +34

    දුප්පත් අහිංසක මිනිසුන්ට ලෑලි පෙට්ටියකට වියදම් කරන්නවත් වත්කම් නැති කාලෙක මේක හොද වැඩක් සහ පරිසරහානිය නතර වෙනවා ,හොදයි වැඩක් මේක දිවයිනපුරා බෙදාහරින්න ඔබතුමන්ලාට ශක්තිය ධහිරිය ලැබේවා 🙏🙏🙏🙏

    • @kwpmangalika4978
      @kwpmangalika4978 3 ปีที่แล้ว +2

      Aththatama hema athinma hondai lankawatama meya wiyaptha karanna me kunu sareerayata boruwata wiyadam karanne mokatada

  • @chamilakumuduni8910
    @chamilakumuduni8910 3 ปีที่แล้ว +16

    ජිවත් වෙලා ඉන්න කාලෙත් අපට අයිති නැති අපේ මේ සරීරය මරුනට පස්සේ කොහොම කරාම මොකද. මමනම් ගොඩක් කැමති මම මැරුණට පස්සේ මිනිය දොස්තරලා වෙන්න ඉගනගන්න ළමයින්ට දෙනවනම්. එකෙන් එතකොට එයාල තවත් කෙනෙකුගේ ජිවිතයක් බේරගන්න ඉගනගනී. මේක ගොඩක් හොද වැඩක්

    • @sachirasandaruwan5039
      @sachirasandaruwan5039 3 ปีที่แล้ว

      Mokak mara kathawakne jiwat wela innakota oyage sarire oyata aiti ne kiyanna epa ehenam mokatada oya nanne kreem pawudar ganne tuwalayak unahama behet danne

  • @sriyasriya9042
    @sriyasriya9042 3 ปีที่แล้ว +38

    අැත්තෙන්ම හොද වැඩ සටහනක් අතීතය නැවත අනාගතයට ගේන්න ඕනෑ ඉස්සර අය ලක්ෂ ගනන් වියදම් කලේ නැහැ මේ කුණු ශරීරයට

  • @godaklassanaiii.1338
    @godaklassanaiii.1338 3 ปีที่แล้ว +8

    ඉතාමත් අගය කරනව.ඔබතමා ට මෙවැනි වැඩ කිරිමට ශක්තිය ධයිර්‍ය ලැබේවා.

  • @irapaterange177
    @irapaterange177 3 ปีที่แล้ว +43

    මහත්මයෝ ඔය වැඩේ මල්සාලා කාරයොන්ට බාර දුන්නොත් උන් වවාගෙන කයි.එහෙම උනොත් ඕකෙනුත් ඇති වැඩක් වෙන්නෙ නෑ. ඒ නිසා සහතික මිලක් දාන්න.

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 3 ปีที่แล้ว +22

    මැරුනු මළකඳට ලක්ශ ගණන් වියදම් කරනවට වඩා මේ ක්‍රමය ඉතා හොඳයි කාලෝචිතයි..පරිසර හිතකාමියි .

  • @tvsayuratv5356
    @tvsayuratv5356 3 ปีที่แล้ว +8

    ඔබතුමා වගේ අයයි දේශපාලන කටයුතු වලට අවශ්‍ය වන්නේ...බුදුසරණයි

  • @ratatv2921
    @ratatv2921 3 ปีที่แล้ว +68

    වටිනාකියන ගහක් කොලක් ටිකක් හරි බේරෙයි..මේ ක්‍රමයෙන්

    • @ireshakumari7404
      @ireshakumari7404 3 ปีที่แล้ว +1

      Pulun li walin petti hadanne

    • @ratatv2921
      @ratatv2921 3 ปีที่แล้ว +3

      @@ireshakumari7404 මම හිතන්නේ නැහැ ජඩදේශපාලුවන්ට පුලුන් ලීවලින් පෙට්ටි හදනව කියල ..මේ ගස් කපාගන යන විදිහට ඉදිරියට පුලුන් ගහත් වටිනා ගහක් වෙයි ඉදිරියට

    • @ireshakumari7404
      @ireshakumari7404 3 ปีที่แล้ว +1

      @@ratatv2921 Ekanam danne.mama danna videyata pulun liyen thama Mini petti hadanna.

    • @shanugunathilake1810
      @shanugunathilake1810 3 ปีที่แล้ว

      @@ratatv2921 ow aniwaryenma neda podi daruwekuta kottayak hadaganna pulun tikak hoyaganna nene. Daruwekuta pennanna pulun gahak nene. Api issara pulun gas yata kocchara pulun ehendada.

    • @user-uq3tg7hr7j
      @user-uq3tg7hr7j 3 ปีที่แล้ว

      2600/= සැරසිල්ල පරිසර හිතකාමී දේවල් වලින්ම කරනවා නම් හුඟාක් හොඳයි..

  • @cricketflash9497
    @cricketflash9497 3 ปีที่แล้ว +1

    පොලොවට පස් වෙන මේ ශරීර කූඩුවට මොන කැටයම්ද.ජීවිතේ නිසරැ බව මොනවට තේරැම් යන මේ කාලෙ මේ වැඩේ ගොඩක් වටින වැඩක්.☝👍

  • @hemalathaliyanaarachchi8258
    @hemalathaliyanaarachchi8258 3 ปีที่แล้ว +3

    මාත් මේ පෙට්ටියට හොඳටම කැමති සතුටුයි මෙහෙම දෙයක් හඳුන්වා දුන් නිර්මාතෘවරයා ට ස්තුතියි රටේ ගහ කොළත් ඉතුරුයි අහිංසක මිනිසුන්ගේ සල්ලිත් ඉතුරුයි මෙ මැරුණට පස්සේකුණුවෙලා දිරා යන ශරීරයට මේක හොඳටම ඇති වැඩිත් එක්ක

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +56

    ඒ පෙට්ටි සරසලා තියෙද්දි හොයන්න බැහැ කාඩ්බෝඩ් කියලා ,අපිට ඉතින් අන්තිම ගමන යන්න තියෙන්නේ ඕක තමයි 😀

  • @anomashani3664
    @anomashani3664 3 ปีที่แล้ว +6

    මාගේ රත්තරං පුතේ ඔයාට කිසිම කරදරයක් වෙන්න එපා සියලු දෙවියෝ ඔබට රැකවරණය ලබා දෙන්න බුදු සරනයි දෙවි පිහිටයි නිදුක් වෙිවා නිරෝගී වෙිවා සුවපත් වෙිවා මම ඔබට ගරු කරන අමිමා කෙනෙක්

  • @Don-jm9qm
    @Don-jm9qm 3 ปีที่แล้ว +13

    මම නව සීලන්ඩ් ජීවත් වෙමි, බොහෝ මහලු අය එහි අවමංගල්‍ය වියදම් රක්ෂණ සමාගමට ගෙවන අතර, ඔවුන් අපේක්ෂා කරන්නේ කිසිවෙකුට කරදරයකින් තොරව මියයෑමයි. මෙයද ඉතා හොඳ අදහසකි.

  • @hemalathaliyanaarachchi8258
    @hemalathaliyanaarachchi8258 3 ปีที่แล้ว +25

    ඔබතුමන්ලාගේ මා ඉල්ලා සිටින්නේ මෙම පෙට්ටිය දිවයිනේ සෑම මල් ශාලාවකට ම බෙදා හරින ලෙසයි එතකොට අපි වගේ අයට ගන්ඩ පුළුවන් නේ

  • @rathnayakagemaduwanthi4126
    @rathnayakagemaduwanthi4126 3 ปีที่แล้ว +6

    කුරුණෑගල නගරාධිපති මොරටුවේ නගරාධිපති සසඳන විට ඔබතුමා රත්තරන් ..හැමෝටම හැම ප්‍ර‍දේශයකම ප්‍රචලිත කරන්න .දුප්පතුන්ට සහනයක්

  • @abherath1015
    @abherath1015 3 ปีที่แล้ว +6

    ලංකාවට ආදරය කරන ඔබට නිදුක් නිරෝගිව දීර්ඝ ආයුෂ ලැබේවා.

  • @nirashahapugoda9569
    @nirashahapugoda9569 3 ปีที่แล้ว +10

    පොළවට පස් වෙන, පිච්චිලා අළු වෙන, පොඩි පැය ගාණකට ලක්ෂ ගණන් වියදම් කරලා මිනී පෙට්ටිය නොගෙන මෙහෙම දෙයක් කරලා, ඉතිරි සල්ලි වලින් දානයක් දුන්නා නම් ඒක මියගිය කෙනාටත්, දන් දෙන කෙනාටත් කොයිතරම් නම් පිනක්ද. ඒ වගේම මේ concept එක ක්‍රියාත්මක කරපු ගරු මන්ත්‍රීතුමාටත් බොහෝ පින් ලැබෙයි..🙏🙏
    දේශපාලඣයකුගේ සැබෑ කර්තව්‍යය මෙයයි. මඩ ගසා ගැනීම්, විවේචනයන්ට යොදවන කාලයෙන් කරන්න තියෙන වැඩ කලානම් හැමෝම.

  • @ratatv2921
    @ratatv2921 3 ปีที่แล้ว +55

    ජීවිතය අනියතයි මරනය නියතයි..මේක තමයි යථාර්ථය ..ඒත් ඒක තේරුම් අරන් ජීවත් වෙන්නෙ කීයෙන් කීදෙනාද..පොලවට පස්වෙලා දැවිල අලුවෙලායන ජීවිතේට ලක්ශ ගන්න ඕනිම නැහැ

  • @palitharanadewa4796
    @palitharanadewa4796 3 ปีที่แล้ว +2

    මියගිය අයෙක්...ගසකුත් මරාගෙන මිහිදන් වීම වලක්වා...මිහිමව් ගේ ආශීර්වාදය ලැබීමට තරම් හේතුවන කටයුත්තක් .....ආදර්ශවත්.

  • @kanthigodage5348
    @kanthigodage5348 3 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා කාලෝචිත වැඩක් . මිනිස්සු මේවා තේරුම් ගන්න ඕනි. මේක තව චුට්ටක් හැඩ වෙන්න ඕන. පෙට්ටිය පියන විතරක් විවුර්ත කලාම ඇති.

  • @muthubandawickramasinghe3405
    @muthubandawickramasinghe3405 3 ปีที่แล้ว +41

    මෙය රටපුරා ව්‍යාප්තකළයුතු අගනාම නිර්මාණයකි.

    • @user-xb9ir8sr9r
      @user-xb9ir8sr9r 3 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්

  • @manishagunawardhana1974
    @manishagunawardhana1974 3 ปีที่แล้ว

    හරිම ..අර්ථවත් ..හරියට ..ම..හරි..මෙ..අදහස ..බොරු ..වියදම් ..නැහැ ..කියන්න ..දෙයක් ..නැහැ ..මෙ..ගැන .....අලුත් ..සංකල්ප ..ගෙනෙන ..සැමටම බොහෝ ..පින්..theruwan saranai ජය වේවා ..

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +28

    කොරෝනා බොහෝ දේ කියා දුන්නා . ගස් ටික අපේ පරිසරය රැක ගන්න අවස්ථාවක් .බූරුව ගහලා මිනිය විකුනන් කන්නෙ නැ.පාටි දාලා මගුල් කන්නෙ නැ.මිනි පෙට්ටි කාරයන්ගෙ මාෆියාවට කනේ පාරක්.ඒ කාලේ මිනියක් වල දාලා ඒ උඩ ගස් හිටවපු අපේ ඉතිහාසය මතක් උනා .ස්තුති දෙහිවල ගල්කිස්ස සභාවෙ හැමෝටම .

  • @slsupertv5276
    @slsupertv5276 3 ปีที่แล้ว +6

    නගරාධිපතිතුමනි. ඔබ තුමාට බොහොම ස්තූතියි . රටට ආදරය කිරීම ගැන .🙏🙏🙏💖

  • @pushpasumanasiri7809
    @pushpasumanasiri7809 3 ปีที่แล้ว

    හරේන්ද්‍ර ගොඩක් හොද මිනිසුන්ට යමක් සිතීමට කරපු වැදගත් වැඩ සටහනක් කොහොමත් ඔබගේ වැඩ සටහන් වැදගත් ආදර්ශමත් යම්කිසි දෙයක් සමාජයට ඉගෙන ගන්න පුළුවන් ඒවා තමා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ දෙදෙනාටම

  • @umangadiasweerasekara5130
    @umangadiasweerasekara5130 3 ปีที่แล้ว +1

    ඔබතුමා කවදත් යහපත් දේ කලා. පුලුවන් උපරිමයෙන් සැමට උදව් කලා, හොයා බැලුවා. බුද්ධිමත් දේශපාලන්ඥයෙකු ලෙසත්, ආදර්ශවත් චරිතයක් ලෙසත් ඔබතුමාගේ භූමිකාව හරියටම කරන අයෙක්. ජය වේවා. මෙතනින් නොනැවතී ඉදිරියට යාමට.

  • @SamsungAs-od9fk
    @SamsungAs-od9fk 3 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි ඔබතුමාලට. ඇත්තටම ගොඩක් වටින දෙයක් .කොරෝන මරන වලට විතරක් නෙවෙයි ඉදිරියටත් ලන්කාවෙ හැමෝටම පාවිච්චියට ගන්න පුළුවන් විදියට ව්‍යප්ත කරන්න. මට හිතෙන්නෙ ගොඩක් කලින් කරන්න තිබුණු දෙයක් මේක. ජීවත් වෙලා ඉන්න මනුෂ්‍යයෙකුට ලීවලින් දොරක් උලුවස්සක් ජනේලයක් හදාගන්න නැති බැරි තත්වයක් දැන් ලන්කාවෙ තියෙන්නෙ. දවසකට කොච්චර ලී ප්‍රමාණයක් පොලවට යට කරනවද පුච්චනවද. අනික තමයි දුප්පත් පව්ල්වල ගොඩක් දෙනෙකුට තමන්ගෙ සාමාජිකයෙක් මැරෙන එකත් ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුනෙ මීනී පෙට්ටි නිසා. ඔය වැඩේ අනිවාර්යෙන්ම සාර්ථක වෙයි. අනික තමයි ඔය එම්බාම් කරන වැඩෙත් නතර වෙලා හැකි ඉක්මනින් අවසාන කටයුතු කරනවනම් හොදයි. එබ්බාම් කරල දවස් ගනන් ගෙවල්වල ගිහින් තියාගෙන විසබීජ පතුරන එක තමයි කරන්නෙ. කොරෝන වලින් මනුෂ්‍යයින්ට හොද පාඩමක් කියල දෙනව කියලයි මටනම් හිතෙන්නෙ.

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 3 ปีที่แล้ว +1

      Oba hari sampoorna eththa kathawa .mamath hithagena inne me wage sarala pettiyak gena hitaminui sitiye .ekatath wisadumak lebuna. Bohoma idthuyhie methumawa

  • @user-kr9lb4ix7k
    @user-kr9lb4ix7k 3 ปีที่แล้ว +3

    හොද වැඩක් සුපිරි බොරු සෝබන නැතිව අවසන් ගමන් යන්න අපිට පුලුවන් දැන් 😁😁

  • @nilakshaomanthe570
    @nilakshaomanthe570 3 ปีที่แล้ว +17

    දර බරන්න කියලා නේද කිව්වේ. හොඳ සාකච්චාවක් ❤

    • @mihiritharaka9205
      @mihiritharaka9205 3 ปีที่แล้ว

      Ow ane. Math taniyen ma eka kiyagattha.😅

  • @menikemenike7603
    @menikemenike7603 3 ปีที่แล้ว

    බොහොම හොඳයි වටිනා ඉදිරිපත් කිරීම හැමෝට ම අවසන් ගමන් යන්න මේවාගේ පෙට්ටියක් නිර්මාණය කළ ඔබට ස්තුතිවන්ත වෙමි

  • @maheshnilanka4617
    @maheshnilanka4617 3 ปีที่แล้ว +26

    දර බරන්න පුලුවන් ..😂😂 ඇහුනඋන් කෝ..ඩිංගි මහත්තය වගේ..

  • @kanchanaweranga9363
    @kanchanaweranga9363 3 ปีที่แล้ว +4

    මේ නාගරික මන්ත්‍රී ඛුද්ධිමත්. සතුටුයි ඔබ ගැන.

  • @madusanakasamaranayaka2241
    @madusanakasamaranayaka2241 3 ปีที่แล้ว

    ඔබ තුමා වගේ නිහතමානී මිනිසුන් ට නිහතමානී ව ගරු කරමි සමහර නාලිකා චැනල් වල ඉන්න විනය හික්මිම නැති මිනිස්සු අතරින් නිහතමානී චරිතයක් ගෙම්බන් අතර සිංහයෙක් 🤗🤗🤗👍👍❤

  • @lalithlalith9190
    @lalithlalith9190 3 ปีที่แล้ว +1

    Obagen honda danuwathkireeme wada satahanak.our sincere thanks to you.we appreciate most of your interviews and awareness programmes.good work.Nihal

  • @slshank5263
    @slshank5263 3 ปีที่แล้ว +1

    සුමති සම්මාන වල අයියට සම්මානය දුන්න වෙලේ ගොඩක් අය ගොඩක් කතා කීවා. ඒ ඔයාගෙ අනිකුත් වැඩසටහන් විතරක් බලපු අය. මේ වැඩසටහන වගේම අයියා කරපු මේ වගේ අනිත් වැඩසටහන් බැලුවොත් ඒ සම්මානයෙ සාදාරන බව තේරුම් ගන්න පුලුවන්. ගොඩක් ස්තුතියි අයියෙ සමාජයේ හැමදෙයක් ගැනම මේ වගෙ වැඩසටහන් කරනවට. තෙරුවන් සරණයි

  • @memyfamily3669
    @memyfamily3669 3 ปีที่แล้ว +4

    මේක ලංකාවෙම ප්‍රචලිත කරන්න ඕනි. මෙය සොයාගත් මෙතුමාට ගොඩක් පිං🙏

  • @pererajayathnge6405
    @pererajayathnge6405 3 ปีที่แล้ว +1

    ඉදිරියටම අරගෙන යන්න ඔබතුමාට බුදු සරණයි

  • @chanjayawijekoon961
    @chanjayawijekoon961 3 ปีที่แล้ว +3

    හොද වැඩේ හොදයි කියලා අගයන්නත් නරක වැඩේ නරකයි කියලා විවේචනය කරන්නත් අපි පාට පක්ෂ භේදයකින් තොරව පුරුදු වෙන්න ඕන....ඇත්තටම මේක හොද වැඩක් මේ සඳහා දායක වූ සැමට අපේ උත්තමාචාරය......

  • @Surabrosl
    @Surabrosl 3 ปีที่แล้ว

    නියම දැක්මක් සහිත දේශපාලන නායකයෙක් දේශපාලන අරමුණකින් තොරව සත්භාවයෙන් කරපු ක්‍රියාවක් කියලා ඕනම කෙනෙක්ට තේරෙනවා රටට අවශ්‍ය වන්නේ මෙවැනි නායකයින් ඔබ දෙපලටම දීර්ඝායුෂ පාර්ථනා කරනවා

  • @tinula
    @tinula 3 ปีที่แล้ว

    Highly Appreciated work. Broadcasting to the public appreciated you too Mr. Harandra.

  • @sujithhulugalla3451
    @sujithhulugalla3451 3 ปีที่แล้ว

    ඔන්න වැඩ.. 👏 සුපිරිම ගින්දර පහර වැඩක්.. ගස් වලට කතා කරන්න පුලුවන් නම් ගොඩක් පින් දේවි.. 🙏🙏🙏

  • @talkwithmano2024
    @talkwithmano2024 3 ปีที่แล้ว

    වැඩසටහන හරිම වටිනවා. ආරියසිරි විතාන ගේ මහතා යමක් හෘදයාංගමව කරන නිහතමානී වැදගත් මහත්මයෙක්.

  • @truetalking4327
    @truetalking4327 3 ปีที่แล้ว

    කාලෙට උචිත සුපිරි අදහසක් ..... රටම දැනුවත් karanna .බැලූ බැල්මට කාඩ්බෝඩ් kiyala නොපෙනෙන widihata desing karaanam wade සාර්ථක wei. Okkoma sudu පෙට්ටිය wage unanam hodai harinda kiwwa wage

  • @ShiyaniJulika-jk8gs
    @ShiyaniJulika-jk8gs 11 หลายเดือนก่อน

    ඔබතුමා ට තෙරැවන් සරනයි ....පරිසර හිතකාමී නියමුවා නනී.......🎉❤
    මේක ගන්න විදියක් හෝ...පෝන්නම්බර් එකක් කීවනම් ඉතාමත් වටිනව..ස්තූතිය ..

  • @divinejourney-official50
    @divinejourney-official50 3 ปีที่แล้ว

    GREAT !! මේ වගේ එකක යන්න නම් අධිමාන්නය ගොඩාක් අඩු වෙන්න ඕන,, ජීවිතේ යහපත් ලෙස ගෙව්වා නම් මරණය ගැන බය වෙන්න දෙයක් නෑ ,,,,
    !! 🌸🌼💜🙏🏻

  • @nalaka885
    @nalaka885 ปีที่แล้ว

    Superb .....❤මේ වටිනා කර්තව්‍යය දායක වුන අයට මාගේ ප්‍රනාමය...🙏

  • @humanity9490
    @humanity9490 3 ปีที่แล้ว +3

    මම යෝජනා කරනවා මේකට රටේ ඉතිරි වෙලා තියෙන පොලිතින් ගැටළුවත් යොදා ගන්න..පොලිතින්, පෙට්ටියෙ ආවරණය කරලාම අලෙවි කලා නම් මිල වගේම වටිනාකමත් වැඩිවෙනටා..රටේ තියෙන ප්‍රශ්න වලට හොද විසදුමක්...👍👍👍

  • @hmgunasekara9634
    @hmgunasekara9634 3 ปีที่แล้ว

    මැරුනම පස්වලට යට වන හෝ අළු ගොඩක් වෙන මේ ශරීරයට මේ සංකල්පය වටිනවා,එදා වේල අමාරුවෙන් හොයාගන්න අය මැරෙන්නෙත් පෙට්ටියට දැන්ම සල්ලි ඉතිරිකර තියන්න ඕන කියල.හේතුව අන් අයට බරක් නොදෙන්නයි.ඉතින් මේ දේ මධ්යම සහ දුප්පත් පාන්තිකයන්ට ගොඩක් වටින දෙයක් වේවි!

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว

    පොහොසත් දුප්පත් භේදයකින් තොර සැමට එක සමාන වටිනා නිර්මාණයක් 🙏🙏🙏

  • @shamantharam8439
    @shamantharam8439 3 ปีที่แล้ว

    This is really, really one of the greatest initiatives in the recent history ..Excellent work... Reduction of waste, protect the environment and supporting the ordinary citizens of our country....

  • @hambanthotadhammadharini6823
    @hambanthotadhammadharini6823 3 ปีที่แล้ว +7

    ඉස්තරම් වැඩක්. නියමයි . ඔහොම යං

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 3 ปีที่แล้ว

    ඉතා වටිනා,විශිෂ්ඨ සංකල්පයක්. මේවා සමාජගත කරමු. පරිසරය රැකගමු.
    ඉතා සරලව සිතුවොත් මුස්ලිම් සහෝදරවරුන්ගේ අවසන් කටයුතු සිදුකරන ක්‍රමය තමයි හොදම. (පොදුවේ සෞඛ්‍යමය ගැටලුකාරී නොවන අවස්ථාවල) එහිදී පරිසර දූෂණය ඉතා අවමයි. එනිසා අපගේ අවසන් කටයුත්තේදී හෝ පරිසර හිතකාමීවීම කොතරම් අගනේද.

  • @prasannafashion9720
    @prasannafashion9720 3 ปีที่แล้ว

    හරෙන්ද්‍ර අයියෙ ඒකනම් අපූරූ අදහසක් අපෙ ගස් ටිකෙ ආරක්ෂාව මෙන්ම බොරු වියදම් අඩු කරගන්න 🙏🙏🙏

  • @sadathraka9472
    @sadathraka9472 3 ปีที่แล้ว

    ආපුරු වැඩක් පරිසරයට වගේම මහාපොලොවටත්' හිතකාමි වැඩපිලිවෙලක්ගොඩා තුති ඔවතුමාටත් හරෙන්ද්‍ර මහාතාටත් කොරෝනා පාඩම් ගොඩාක් කියා දෙමින් ඉන්නවා

  • @sudathsirimudalige978
    @sudathsirimudalige978 3 ปีที่แล้ว

    නියම වැඩක් දාලා යන ජිවිතට ඉන්න අයට සරණක් ඔබට ගොඩක් පීන් තෙරුවන් සරණයි

  • @kumarijayantha3772
    @kumarijayantha3772 3 ปีที่แล้ว

    සත්තකින්ම ගොඩක් හොද නිර්මාණයක් බුදු සරණයි

  • @sinhasinha6706
    @sinhasinha6706 3 ปีที่แล้ว +14

    හරේන්ද්‍ර මල්ලී 😮
    අපි ආස නෑ කරපු වැඩේට 😑
    බුදු සරණයි .

  • @dayanijaykodi8075
    @dayanijaykodi8075 3 ปีที่แล้ว

    ඇත්තෙම හොද දේ මෙන්න මුදල් හිග අපට හොදම දේ තමයි මෙි ඔබතුමාට බොහොම ස්තුතියි

  • @sripalikumari5576
    @sripalikumari5576 3 ปีที่แล้ว

    Mamath harima asai me nihathamani wadeta.harendra oyatath a mahathmayage thanks.mewani deyak haduna dunnata.jayaweewa

  • @homecooking17
    @homecooking17 3 ปีที่แล้ว +3

    Priyantha aiya… really proud of you! God bless you 🙏

  • @ashanashan1830
    @ashanashan1830 3 ปีที่แล้ว +1

    Adarei harindra aiya .hamadama vanasma vadagathma dewal danawata .vatina vadasatahanak.

  • @dimuthushehan8655
    @dimuthushehan8655 3 ปีที่แล้ว

    Harima watina ďeyak...duppath ayata loku wasiyak..parisara hithakamithwaya ewagema age kara yuthui..oba thumage adahas ithama agei..e wagema harindra sir sthutie me wage dewal walinapawa danuwath karanawata

  • @rovanmaharage1893
    @rovanmaharage1893 3 ปีที่แล้ว

    පරිසරයට අදරේ සොදුරුමනුස්සයෙක් අනිත් වැඩවලත් මෙවගෙම අවන්කව කරනවා අැති කියලා විස්වාස කරනවා අාදර්ෂයක් දෙන ජනතා නියොජිතයෙක් ජයවෙවා

  • @lakshikadewmi388
    @lakshikadewmi388 3 ปีที่แล้ว

    මේ සංකල්පය රට පුරාම ව්‍යාප්ත කරනවනම් පරිසරය රැකෙනව වගේම මිනිස්සුන්ටත් ලොකු සහනයක් වෙයි... ගොඩක් වටින වැඩක්..

  • @janani3320
    @janani3320 3 ปีที่แล้ว

    ඉතා හොඳ සංකල්පයක් ..සතුටුයි ගොඩක් 👍👍

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 3 ปีที่แล้ว

    Harindra..superb conversation ....keep going ....stay blessed !

  • @thoughts1624
    @thoughts1624 3 ปีที่แล้ว

    ඇත්තටම වටිනා වැඩක්. දේශපාලනයෙන් තොරව මෙතුමාව අගයකල යුතුමයි.

  • @dharadhara1615
    @dharadhara1615 3 ปีที่แล้ว

    මේවගේ 225ක් පාර්ලිමේන්තුවේ හිටිය නම් රටම හොල්ලන්න පුළුවන් .. ඔබ තුමාගේ අදහස් ,ක්‍රියාවලිය රටට වැඩදායි බව නිතැතින්ම පෙනෙයි.. හදවතින්ම සුබ පතමි , දිගුගමනකට

  • @hemachampa1926
    @hemachampa1926 3 ปีที่แล้ว

    ඔබතුමාගෙ වීඩියෝ එකක් ආවගමන් බලන්න ආසයි 👍👍👍

  • @b.hdhanawahie1546
    @b.hdhanawahie1546 3 ปีที่แล้ว

    නියමයි සංකල්පය බොහොම ඉස්තුතියි

  • @kaveeshaindu1981
    @kaveeshaindu1981 3 ปีที่แล้ว

    නියම වැඩක් අගයනවා හදවතින් තව ගසක් අපිට ඉතුරැ වෙයි අනාගතය වෙනුවෙන්

  • @sewmi2533
    @sewmi2533 3 ปีที่แล้ว

    මමත් මගේ අවසන් ගමනට මේ පෙට්ටිය තමයි තෝරාගන්නේ.ගෙදර අයවත් දැනුවත් කලා.ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි

  • @shanidesilva5249
    @shanidesilva5249 3 ปีที่แล้ว

    Sa niyamaiii malli..ape asusat aran jiwat wenna anee❤❤.teruwan saranaiii..kuwet mama..

  • @erandatheesandaseeli9231
    @erandatheesandaseeli9231 11 หลายเดือนก่อน

    මේවගෙ පෙට්ටි ගැන මාත් සොය සොයා මයි හිටියෙ ...මටත් අවශ්‍ය
    මේවාගේ පෙට්ටියක අවසන් ගමන නිමකිරීමට යි...සෑම ප්‍රදේශවලම මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්න .....ඔබ තුමාගේ ශේෂ්ඨ අදහස් අප අගය කරන්නෙමූ...

  • @sunethraweerasinghe2179
    @sunethraweerasinghe2179 3 ปีที่แล้ว

    Very good simple method. Harindra putha.... You are doing a great service by using social media. May you have Healthy Long Life. My Blessings and Best Wishes forever with lots of love from Sunethra Amma

  • @shiranijayasekara2969
    @shiranijayasekara2969 3 ปีที่แล้ว

    Excellent work, wish you both good health and long life Theruwansarani 🙏

  • @kalyaniramanayaka9025
    @kalyaniramanayaka9025 3 ปีที่แล้ว

    Bohoma wadagat mahatmaya. Mama Ratnapura. Anekut palatwalatah labs Denna. Teruwan Saranai.

  • @chanikavijayangani4016
    @chanikavijayangani4016 3 ปีที่แล้ว +5

    නියමහ වැඩක් 👍👍❤️❤️

  • @chandnimalika335
    @chandnimalika335 3 ปีที่แล้ว +6

    මට .ආධාර .උපකාර.කරන්න.වදිහක්.නමි.නැ.නමුත්.ගොඩක් .හොද .අදහසක්.රට.පුරා ම..ව්‍යාප්ත .කරන්න.

  • @kusumadisanayaka7434
    @kusumadisanayaka7434 3 ปีที่แล้ว

    ඔබතුමා ගේ සංකල්පය ඉතා ම අගෙයි කාලෙකින් ඔබතුමා දැක්ක එක හරිම සතුටු යි පියන්ත සහ බන්දූමැතිතුමනි

  • @user-fb7rw7op1m
    @user-fb7rw7op1m 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා ගොඩක් හොද වැඩක් ❤️❤️❤️❤️

  • @kassacinema4094
    @kassacinema4094 3 ปีที่แล้ว +16

    ඔන්න කස්සලත් සෙට් උනා 😎❤

  • @sudarshanishamali9227
    @sudarshanishamali9227 3 ปีที่แล้ว

    මෙම සංකල්පය රටට හඳුන්වා දුන් ඔබතුමන්ට මාගේ හදපිරි ගෞරවය බුදුසරණයි ඉදිරි ගමනට ශක්තිය ධෛර්යය ලැබේවා!!!

  • @melaniweeratunge7352
    @melaniweeratunge7352 2 ปีที่แล้ว

    Pita rata inna api obata vote Karanna hakinam hidai
    Good luck for your golden work and thoughts
    From uk