බල්බ් වැල් හදලා සල්ලි හොයමු | LED Lamps Manufacture in Home | LED බල්බ් වැල් වලින් දිගු ගමනක් යමු .
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- welcome!
බල්බ් වැල් හදලා සල්ලි හොයමු | LED Lamps Manufacture in Home | LED බල්බ් වැල් වලින් දිගු ගමනක් යමු .
ආලෝක රටා_(Light Patterns)
TH-cam chanal එකට ඔයාව සාදරයෙන් පිලිගන්නවා
/ @alokarata
වෙසක් පොහොය පොසොන් පොහොය නිමිති කරගෙන අපි LED බල්බ් වැල් වලින් නිවෙස් විහාස්ථාන ආදී පූජා ස්ථාන ආලෝකමත් කරන්නෙමු.
මේ සඳහා පෞද්ගලිකව මෙන්ම කුලියටද බල්බ්වැල් මිලදීගැනීම සිදු කෙරෙයි.
On the occasion of Vesak Poya and Poson Poya, we light places of worship such as houses and temples with LED bulbs.
Bulbs are purchased privately as well as for rent.
ඔබට ,
Tel - 0770165651
තවත් දවසක අලුත් විදිඕ එකකින් හම්බවෙමු .
වෙසක් පොහොය පොසොන් පොහොය නිමිති කරගෙන අපි LED බල්බ් වැල් වලින් නිවෙස් විහාස්ථාන ආදී පූජා ස්ථාන ආලෝකමත් කරන්නෙමු.
මේ සඳහා පෞද්ගලිකව මෙන්ම කුලියටද බල්බ්වැල් මිලදීගැනීම සිදු කෙරෙයි.
Balb tiyeida
Kelinma 230 v gahathdi bulb gessenne ai bulb uparima keeyak puluwanda
අලුත් විඩිඔ එකක් දාන්න ඉක්මන්ට .පට්ට බන්
සුපිරි බන්
Kelinma 230 ta gahanawada naththam circuit ekak harahada gahanne
AC කරන්ට් එකට බල්බ් වැල සවි කරන ධන රින මාරු උනාට ප්‍රශ්නයක් නැද්ද. සිල් කරන්න දාන ගම් වර්ගය මොනවාද?
මාරු bn
ela bn
Thanks.
Malli royals flags bulb Oskar hanna tiyanawada mika kiyada
Warmwhite bulb keeyak danawada
Oma hadala kelinma karant ekata sambanda karama aulak nadda aiye
Aulak na bn
වයර් ගන්න කඩයක් කියන්න .
😀 kollo
👍
Wayar wala kambi තබ කම්බිද
Guli Kala wage kisima deyak pehadili nh obe
මට කියහං, දැන් ඔය බල්බ් වැලේ එක තැනකින් බල්බ් එකක් පිච්චුනොත් මුලු බල්බ් වැලම වැඩ කරන්නෙ නෑ නේ.?
නැ ඉතිං සිරියස් නේ වැදගත් විදිහට අහනවා කෝ
වයර් වල නම මොකක්ද අයියෙ
Cap ekAk danawanada
ගැස්සෙන්නේ අැයි එකට මොකද කරන්නේ
Athakota + ehekerole - meha keroleda
මේ බල්බ් වැල් හදලා තොග විදිහට දෙන්න පුලුවන් තැනක් තියෙනවද? සිල්ලරට විකුණනවා නම් හොඳ මාකට් එකක් නෑ නේද? මොකද අඩු කොලිටි බල්බ් වැල් අඩුවට ඕනි තරම් ගන්න තියෙනවනේ. මිනිස්සුත් අඩුවට තියෙන දේනේ ගන්නේ ගොඩක්ම.
ඒක ගැන හොයලා බලන්න ඕනේ නේ
දැන් led 1000 පැකට් එකක මිල කොහොමද brother colombo ගන්න තියෙනවද.
COLOMBO ගන්න තියනවා
වයර් ගන්නේ කොහෙන්ද
මම ඔබතුමා ගේ ව්ඩ් යොව බැලුව ඒත් කොහොමද පාට 6ක් බල්ප් වැලක් හදන්නෙ මම සුසුම්නාව කැඩ්ල ඇද උඩ ඉන්නෙ පුලුවන් නම් උදව්වක් කරන්න
Patta b 😭😭
මේකේ විස්තර මදි.. මේක පසසන විදිය. බෝඋත් තෝරාගන්න විදිය මේවගේ සමහරු පරිපථ යොදා ගන්නවා ඒවා සදහන් කරලා නැ. බුල්බ් වයර් කොහෙන්ද ගන්න ඕන කියලා නැ
Pata 4 k 5k bulb walin walak ha danneth mehema da.
ow ow
❤❤❤❤❤
ඔයාගෙ සංගිතෙ නවත්තගන්න කිසි දෙයක් තේරෙන්නෙ නැහැ
Bulb vale rata හදන්න බැරිද
බෑ එතකොට වයර් ගොඩක් යන්න ඕනේ
මට කියන්න පුලුවන් ද සෑරජානන් වහන්සේ ට බල්ප් වැලක් හදන්නෙ කොහොමද කියල කියන්න පුලුවන් ද
මමත් හැදුවා ඔය වගේ බල් වැලක් එකේ බල්බ් ගැස්සෙනවා.ඔයාලගේ විඩියෝ එකෙ තියෙන බල්බ් වැලත් ගැස්සෙනවා නෙද ඒ හැටිද
ම්ම් මචො ඒ වීඩිඔ එකට පේන විදිහ නේ
නිකම් බලද්දී එච්චර අව්ලක් නෑ
බල්බ් වැල අතර මැද එකක් පිච්චුනොත් කොමද හොය ගන්නෙ
vidio ekak dala thiye
Bata koheda ganna thiyenne yaluva
කෝල් එකක් හරි වට්සැප් එකෙන් මැසේජ් එකක් දාන්න
මල්ලි වයර් නැද්ද ඔයා ගාව.
Led බල්බ් පැකට් එකක් කීයක් වෙනවද
Mama dennam
@@thevideotv5698 බල්බ් පැකට් එකක් කීයද
@@thevideotv5698 දෙන්න ගාන කියද
@@thevideotv5698 ගාන කියද
230acda
Eka bulb valakata bulb කීයක් onada
90/130
230කරන්ටෙකටදුන්නැකිනෙ
ow ow
බල්බ් වයර් ගන්න තෙනක්
ඇයි මෙි ගැහෙන්නෙ ලයිටි වැල
ඔය ගැස්සෙන ගතිය නැති කරන්නේ කොහොමද
Diode 4k danna
Balup walak kiyak wanawa da hadala denawa num wal 70k wage
එකක් 1650
Malli royals flags bulb Oskar hanna tiyanawada mika kiyada
❤❤❤
ඔයාගෙ සංගිතෙ නවත්තගන්න කිසි දෙයක් තේරෙන්නෙ නැහැ
api hariyata therenna vidio ekak hadala lagadima dannam
Malli royals flags bulb Oskar hanna tiyanawada mika kiyada
me bulb walak 1700
ඔයාගෙ සංගිතෙ නවත්තගන්න කිසි දෙයක් තේරෙන්නෙ නැහැ