ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Homemade Jelly Yoghurt - Yoghurt recipes -Jelly Yoghurt by Kusala's Simple Life ❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.พ. 2022
  • Homemade Jelly Yoghurt - Yoghurt recipes - Jelly Yoghurt by Kusala's Simple Life ❤
    Full cream fresh milk 1 l
    Yoghurt 1
    Sugar
    Vanilla
    Jelly powder in your choice
    යෝගට් නියම විදියට හදන විදිය
    • 🇱🇰 The basic recipe fo...

ความคิดเห็น • 73

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +1

    හම්ම් රසම රස පාටයි කටට රස දනෙන්න කපින් ඇසට රස දැනුනා ස්තුතියි කුසලා තෙරැවන් සරනින් ඔයාත් නිරෝගි දුවපත්බවම වේවා

  • @sinhakolla4148
    @sinhakolla4148 2 ปีที่แล้ว +4

    මමත් ගොඩක්ම ආස කෑමක් තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ හැමදාමත් අලුත් දේවල් වලින් දැනුම ලබාදෙන ඔබ තුමියට තෙරුවන් සරණයි!

  • @bashiallinone686
    @bashiallinone686 2 ปีที่แล้ว +2

    hadawathinma suba pathum 100k gatthata
    yamu ediriyatama
    great recipe

  • @nandawathieobada3136
    @nandawathieobada3136 2 ปีที่แล้ว

    Nieyamaiy

  • @chamilaperera3162
    @chamilaperera3162 2 ปีที่แล้ว +2

    අලුත් අද්දැකිමක් ..රස පාටයි ..Thank You නංගී ..🌻

  • @rohithaekanayake2047
    @rohithaekanayake2047 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි දැනුවත් කිරීම සම්බන්ධව...බුදු සරණයි

  • @poduseason3fans166
    @poduseason3fans166 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @chathuwedage6757
    @chathuwedage6757 2 ปีที่แล้ว +4

    මං ආසම කෑමක් අක්කා, දැන්නම් ගෙදර කට්ටියට ම හෙම්බිරිස්සාව, හොඳ වෙච්ච ගමන්ම හදනවා, ඔයාගෙ yoghurt 1 පුදුම ලස්සනයි, thanks ඔයාට ❤️❤️

  • @ict4u
    @ict4u 2 ปีที่แล้ว +1

    Looking very yummy...wiil try...

  • @lalaninilanthi1827
    @lalaninilanthi1827 2 ปีที่แล้ว +1

    හදල බලන්නම්

  • @nadeeshanirathnayaka2693
    @nadeeshanirathnayaka2693 2 ปีที่แล้ว +1

    Harima lassanai video eka

  • @srimathirupasinghe
    @srimathirupasinghe 2 ปีที่แล้ว +1

    Thank you hodama video’s apita denawata👍🙏❤️

  • @chandranidesilva370
    @chandranidesilva370 2 ปีที่แล้ว +1

    Hari pehedili .good luck

  • @damayanthikodagoda9821
    @damayanthikodagoda9821 2 ปีที่แล้ว +1

    මාත් හදලා බලන්න ඕන ස්තුතියි

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 2 ปีที่แล้ว +1

    Shaaaaa niyamai nangi.ada danahatte.hadala balanna one.harima lesi.budusaranai.

  • @apevillagecooking7136
    @apevillagecooking7136 2 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ.. අපටත් කියලා දුන්නට

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 2 ปีที่แล้ว +2

    නියමයි ගොඩක් ම ආසාවෙන් බලාගෙන හිටියා මේ වීඩියෝ එක දානකම් බොහොම ස්තූතියි ගොඩාක් වටින වීඩියෝ එකක් ඉතා පැහැදිලිව කියලා දුන්නා .ආසම කරන කෑමක් තමයි❤️❤️❤️❤️

  • @rgamlathe48
    @rgamlathe48 2 ปีที่แล้ว +1

    නියමයි

  • @ayeshamahakumara9313
    @ayeshamahakumara9313 2 ปีที่แล้ว +1

    නියමයි 👍👍👍

  • @somasoma9332
    @somasoma9332 2 ปีที่แล้ว +1

    👍ස්තුතියි. සුපිරි. කැ මක් 👍

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 2 ปีที่แล้ว +1

    ස්තුතියි 💐💗

  • @shanthapathiraja8753
    @shanthapathiraja8753 2 ปีที่แล้ว +1

    වටිනා වීඩියෝවක් ස්තුතියි

  • @nilanthaskitchen
    @nilanthaskitchen 2 ปีที่แล้ว +1

    හරිම වටිනවා ස්තූති ගොඩාක්

  • @anandaalahakoon7059
    @anandaalahakoon7059 2 ปีที่แล้ว +1

    👌 නියමයි

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් ස්තූතියි

  • @niroshaillekuttige7622
    @niroshaillekuttige7622 2 ปีที่แล้ว +1

    Godak hodata pehedili karanawa. Thanks

  • @lalanadamayanthiwedisinghe6335
    @lalanadamayanthiwedisinghe6335 2 ปีที่แล้ว +1

    Thank you

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 2 ปีที่แล้ว

    Duwa MN harima ada kamak

  • @nawodapabasarani3391
    @nawodapabasarani3391 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් මම මගේ බබාලට හදලා දෙනවා .thank you

  • @anojadhanthnarayana2917
    @anojadhanthnarayana2917 2 ปีที่แล้ว +2

    Niyamai nangi hari watinawa kirieka frig eke thiyanna barida.

  • @SampathVlogs
    @SampathVlogs 2 ปีที่แล้ว +2

    ෂා හරිම රසවත් කෑමක් තමයි බොහොම අගෙයි අක්කේ 👌👌

  • @chandragamage2299
    @chandragamage2299 2 ปีที่แล้ว +1

    Thanks

  • @saralam.a4695
    @saralam.a4695 2 ปีที่แล้ว +1

    ස්තූතියි ඔයාට.

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @inokajayalath9464
    @inokajayalath9464 2 ปีที่แล้ว +1

    ස්තුතියි ගෙඩාක් හදන විදිහ කියලා දුන්නාට

  • @roshanbuddika4655
    @roshanbuddika4655 2 ปีที่แล้ว +1

    Ane elakiri nathuwa wena mouth nadda akka adeshakayak

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว +2

    අනිවාරයෙන්ම අපිත් හදනවා කාලා රස කියන්නං නංගී ඔයාට තෙරුවන් සරණයි

  • @airtvnatural6383
    @airtvnatural6383 2 ปีที่แล้ว +2

    රෙසිපි එක දාන්න

  • @sugandifernando1345
    @sugandifernando1345 2 ปีที่แล้ว +1

    👍😍🥰🙏♥️

  • @hperamune7423
    @hperamune7423 2 ปีที่แล้ว +1

    👍👍👍💐💐💐🌞🌞🌞

  • @annfonseka441
    @annfonseka441 2 ปีที่แล้ว +1

    Yogert daannama ooneda
    Kade thiyana yogert walata hoda kiri daanne nathnam ai a yogert daanne

  • @janithacosta
    @janithacosta 2 ปีที่แล้ว +1

    👍❤️❤️❤️❤️🙏

  • @vindyaperera7386
    @vindyaperera7386 2 ปีที่แล้ว

    Reta yoghurt hadala thiyala udeta gaththoth hodada hariyata a peya keeyak yoghurt eka set wenna yanawata peya 7 kata wada thiyana hoda nedda

  • @priyadarshanisenarathna3780
    @priyadarshanisenarathna3780 2 ปีที่แล้ว

    Yogurt nethuwa kiri dala hadanna berida akke..yogurt eke pramaneta.

  • @indranipathirana1197
    @indranipathirana1197 ปีที่แล้ว

    Mrs oya yogurt hadala tibuna paya kiyakhodta wahala paya kiyak thiyanawada .thiyanna hodama thana kothanada susithi mrs❤

  • @AES873
    @AES873 ปีที่แล้ว

    Miss oya gathe mona fresh milk ekada

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 2 ปีที่แล้ว +1

    Hugak thenks oyata..💓🌹

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +1

    අනේ මන් හරි ආසයි yogert වලට අක්කේ.. මීට කලින් හදලා තියෙන්නේ ජෙලටින් දාල..මේ විදියට අනිවාර්යෙන් හදනවා..බොහෝම ස්තූතියි අක්කේ..🤗🙏♥️

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 ปีที่แล้ว

      ස්තුතියි නංගි ඔයාටත්

  • @ruwankumara8206
    @ruwankumara8206 2 ปีที่แล้ว

    Mn yoghth haduwa set unna miss?

  • @sanulnethmaka398
    @sanulnethmaka398 2 ปีที่แล้ว +1

    දොවා ගත් එල කිරි වලින් හදන යොගට් දවස් කීයක් තියාගන්න පුළුවන් ද

  • @manoripriyadarshani1412
    @manoripriyadarshani1412 2 ปีที่แล้ว

    Ane mama deparakma haduwa set une nahane..

  • @dasunconstruction4234
    @dasunconstruction4234 2 ปีที่แล้ว +1

    ස්වයං රැකියාවක් කරනවනමි ජෙලටින් දාන්න ඔනද?

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 ปีที่แล้ว +1

      ඕන නෑ..මෙහෙම හදන්න පුළුවන්

  • @sunviewshop2512
    @sunviewshop2512 2 ปีที่แล้ว +1

    👍❤

  • @shainyperera575
    @shainyperera575 2 ปีที่แล้ว +1

    Me yougurt eka set wenna කොච්චර wela yanawada

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 ปีที่แล้ว

      පැය 6 ක් විතර ..ගොඩක් සීතල පළාතක් නම් ඊට වඩා යයි

  • @saarahhazath2387
    @saarahhazath2387 2 ปีที่แล้ว +1

    Can we blend yogurt and milk

  • @madhushikaweerasooriya807
    @madhushikaweerasooriya807 ปีที่แล้ว

    කිරිපිටි වලින් බැරිද🥺🥺🥺

  • @kumaridissanayake2414
    @kumaridissanayake2414 2 ปีที่แล้ว

    නංගි යොදය රහිත කිරි වලින් පුලුවනි නේද

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 ปีที่แล้ว

      යොදය සහිත ඒව ගන්න පුළුවන් නම් හොඳයි අක්කේ

  • @chithraniabeyakoon1928
    @chithraniabeyakoon1928 2 ปีที่แล้ว

    කී දෙනාට කන්න පුළුවන් ද

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 ปีที่แล้ว

      මේකනම් 10 කට විතර ඇති

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 ปีที่แล้ว +1

    Thanks

  • @kusumliyanage6162
    @kusumliyanage6162 2 ปีที่แล้ว +1

    Thanks