CLASS එක (Types of Students)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 2K

  • @thilinimadhumali7977
    @thilinimadhumali7977 4 ปีที่แล้ว +666

    ඔයාල me wage hoda script walata digatama videos karanna.. Me wage real life incidents dammoth digatama oyaalage videos walata,, ඉස්සරහට මීටත් වඩා ලොකු fan base ekak අනිවා එකතු වෙයි.. Mm ඇත්තටම oyaaalage video balanna addict welaa... 😂🔥 Thawa deyak.. Oyaalage friendship crew eka හැමදාම me widihata parissam karaganna.. Eka කවදාවත් nathiwenna dennepaa.. Oyaala okkogema Friendship eka nisaama wennathi me videos mechchara lassanata karanna puluwan.. 🤗💖 ඉක්මනින් ඊලග video ekath daandoo.. 🤗❤️

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +49

      Thank you so much ❤️

    • @ganithayalesiy
      @ganithayalesiy 4 ปีที่แล้ว

      th-cam.com/video/Jst6iNAna8M/w-d-xo.html

    • @vonararupasingha3685
      @vonararupasingha3685 4 ปีที่แล้ว +4

      Patta....😘😘😘😘 me wage comedy ekak baluwe huga kalekin.

    • @romaniperera3125
      @romaniperera3125 4 ปีที่แล้ว +1

      තරැ පහේ කෑම ඉතා පහසුවෙන් ගෙදරදීම සදා ගන්නා ආකාරය ඉගෙන ගන්න COOK WITH CHEF ASANKA ගේ TH-cam චැනලය සබ්ස්ක්‍රයිබ් කර සම්බන්ධ වෙන්න...th-cam.com/users/COOKWITHCHEFASANKA

    • @V-shal-1
      @V-shal-1 4 ปีที่แล้ว

      8888888888888 😅😅😅

  • @dusheniaelian7755
    @dusheniaelian7755 4 ปีที่แล้ว +47

    පිටිපස්සේ පේලියෙම උදන් හැමතිස්සෙම නිදන් ඉන්නෙත් හොරෙන් කෑම කන්නෙත් පාඩම තේරුනා වගේ ඉන්නෙත් ඔක්කොම මම 😂😂😂😂😂😂😂 සුපර් වීඩියෝ එකක්...... ❤️

  • @samantha2386
    @samantha2386 4 ปีที่แล้ว +323

    පේපරේ සීන් එකටනම් අනන්වත් මූන දීල ඇති 😁😁😁

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +15

      😁♥️

    • @sldimma
      @sldimma 4 ปีที่แล้ว

      Subscribe කරා .ඔන්න අපි අවා. සුපිරි වැඩක් හොදේ.. අපෙ පැත්තෙත් ඇවිත් යන්න එන්න අපි දිගටම ඉන්නව.එකතුවෙලා වැඩ කරමු. පහල ලින්ක් එකෙ තියන sl dimma චැනල් එක subscribe කරල දෙන්න.❤️
      th-cam.com/channels/acrP5QA4XQdnZndYlLG8DA.html

  • @pcworld1510
    @pcworld1510 4 ปีที่แล้ว +105

    නුවර කොලඹ කියලා නැ. ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ නම් එච්චරයි. Anyway great content.good luck!!!!

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +5

      Thank you so much ❤️

    • @ganithayalesiy
      @ganithayalesiy 4 ปีที่แล้ว

      th-cam.com/video/Jst6iNAna8M/w-d-xo.html

  • @chamu..3755
    @chamu..3755 3 ปีที่แล้ว +55

    "ඔයි ලමයට කලින් ගෙදර යන්න ඕනෙද?" බුදු අම්මේ..😂😂💔

  • @geeshakavindi7557
    @geeshakavindi7557 4 ปีที่แล้ว +178

    දැකලා වත් නැති උනාට දැනෙන්නේ ඔයාලා අපේත් යාලුවො වගේ😍👌😍

  • @saubhagyanethmini1903
    @saubhagyanethmini1903 4 ปีที่แล้ว +384

    හැම එකටම අත උස්සන පන්තියම පාවා දෙන එකෙක් ඉන්නවාමයි 😂 video එක නම් ලස්සනයි ❤️❤️❤️

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +20

      Thank you 😍❤️

    • @sldimma
      @sldimma 4 ปีที่แล้ว +1

      Subscribe කරා .ඔන්න අපි අවා. සුපිරි වැඩක් හොදේ.. අපෙ පැත්තෙත් ඇවිත් යන්න එන්න අපි දිගටම ඉන්නව.එකතුවෙලා වැඩ කරමු. පහල ලින්ක් එකෙ තියන sl dimma චැනල් එක subscribe කරල දෙන්න.❤️
      th-cam.com/channels/acrP5QA4XQdnZndYlLG8DA.html

    • @tharidhulakshan854
      @tharidhulakshan854 3 ปีที่แล้ว +5

      අනෙ අම්මෝ ඔව්..😁😁😁😁

    • @prageethabeykoon5766
      @prageethabeykoon5766 3 ปีที่แล้ว +4

      මම වගෙ අප්පා

    • @shamindanawarathna5525
      @shamindanawarathna5525 2 ปีที่แล้ว +1

      video .එක නම්. ලස්සනයි

  • @chethanasewmini3065
    @chethanasewmini3065 3 ปีที่แล้ว +55

    දගයා 😍 එයාට තමා ආසම

  • @Dedunu
    @Dedunu 4 ปีที่แล้ว +522

    මම දන්නවා හරිද නිදහස් දිනේ😁😍♥️

    • @dinsad123
      @dinsad123 4 ปีที่แล้ว +33

      Ninteen sixty four නේ??😂❤

    • @maxboykumara2620
      @maxboykumara2620 4 ปีที่แล้ว +17

      ඔයා නිසා තමයි බැලුවේ 🖤.ඔයාගේ tiktok දැකලා දැන් වශී වෙලා ඉන්නේ අපි🙈🤪

    • @jayaninuwanthika6137
      @jayaninuwanthika6137 4 ปีที่แล้ว +14

      අම්මප කියන්න 😋

    • @user-pr4vv
      @user-pr4vv 4 ปีที่แล้ว +12

      කවදාද 😅

    • @dhanesharodrigo1208
      @dhanesharodrigo1208 4 ปีที่แล้ว +14

      ශනුද්‍රි තමයි එහෙම කිව්වේ

  • @minidumaduranga3679
    @minidumaduranga3679 3 ปีที่แล้ว +66

    සුලා අක්කියි මනුල අයියයි මගේ part eka හරියටම කරා......😂❤😂💔

  • @dinindu1095
    @dinindu1095 4 ปีที่แล้ว +61

    ඇබ්බැහී වෙලා තීන්නේ මෙයාලගේ වීඩියෝ බලන්න සුපිරියක් තමයි❤️

  • @praneethinduranga9284
    @praneethinduranga9284 4 ปีที่แล้ว +455

    හොරෙන් ගේම් ගහන කෙනා කිව්වම කන්චුකය කියල හිතුන කස්ටිය ලයික් එකක් දාගෙන යන්න

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +14

      😁❤️

    • @lahirucr7737
      @lahirucr7737 4 ปีที่แล้ว +4

      අනිවා මටත් හිතුනා..😂

    • @ganithayalesiy
      @ganithayalesiy 4 ปีที่แล้ว +1

      th-cam.com/video/Jst6iNAna8M/w-d-xo.html

  • @ayshazohar1640
    @ayshazohar1640 4 ปีที่แล้ว +141

    පන්තියේ කෑල්ල සීන් එකට නම් සෑහෙන්න හිනා ගියා😂😂. keep it up 💪

  • @sachinthawickramasinghe5361
    @sachinthawickramasinghe5361 3 ปีที่แล้ว +27

    එකනම් මරු ❤️ පොඩී අවුලක් දැක්කා සර්ට ලයින් දාන කෙනා පෙන්නන තැන අර කොන්ඩෙ වේලෙන මැශින් එක පේනවා 😁 මුකුත් හිතන්න එපා කිව්වට 😁🙏 ඔයාලගේ වීඩියෝ හැමදාම බලනව. නියමයි 👍 දිගටම වීඩියෝ ඕනී ❤️

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya 3 ปีที่แล้ว +18

    අපේ clz වල නම් sir ට line දාන්න සෑහෙන පිරිසක් හිටියා.ඒක තමයි බලන්නම වටින්නෙ .

  • @amartmusic903
    @amartmusic903 3 ปีที่แล้ว +26

    දැකපු හොදම video තිබ්බේ මේකේ වැඩි වල් පල් නෑ නියමයි 👍❤️

  • @dilkihansapani9145
    @dilkihansapani9145 4 ปีที่แล้ว +342

    ඉස්කෝලෙ යන කාලෙ ඔය ඔක්කොම චරිත වලට හිටිය මං.😂

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +16

      😁❤️

    • @jlakwin1406
      @jlakwin1406 4 ปีที่แล้ว +10

      Ube pirimeyekda ganiyekda

    • @ctnhadok6300
      @ctnhadok6300 4 ปีที่แล้ว +2

      @@jlakwin1406 😂😂😂😂

    • @chamikadilshan9901
      @chamikadilshan9901 4 ปีที่แล้ว

      Oyath horen game ghanewath 😂😂😂

    • @ganithayalesiy
      @ganithayalesiy 4 ปีที่แล้ว

      th-cam.com/video/Jst6iNAna8M/w-d-xo.html

  • @ravee97
    @ravee97 4 ปีที่แล้ว +15

    7:37 මෙක තමයි පට්ට ම... ඌ තමයි වැඩ්ඩා... මරු උත්තරේ දුන්නේ .. කොහෙන් ගියත් හරි 😂😂😂😂👍👍

  • @Nethsara-138
    @Nethsara-138 4 ปีที่แล้ว +22

    පරක්කුවෙලා එන අයියා තමා මරු 😂

  • @chanchalakalyani8961
    @chanchalakalyani8961 3 ปีที่แล้ว +7

    අනෙ අම්මො මිනි අයියගේ කුකුල් පාට් එක...... ටීම් එකම හරිම ලස්සනයි... හැමෝටම ආදරෙයි.....❤️🌹

  • @deshanwiksitha3767
    @deshanwiksitha3767 3 ปีที่แล้ว +23

    අම්මො කණ්ණාඩි දාන කොල්ලනම් ආතල් ලොකෙ 😂😂😂😂

  • @harindurasika2543
    @harindurasika2543 4 ปีที่แล้ว +68

    මමත් තෙරින නැතුව තෙරුන වගෙ ඉදලා මට් කෙලවගෙන තියනවා හොදට😂😂 ගනන් වලට C

  • @iphonememes8172
    @iphonememes8172 3 ปีที่แล้ว +11

    මනුලගේ බස් සීන් එක නම් ඕනේ තරම් මමත් කියලා තියෙනවා😂😂😂

  • @kavindunethmina3660
    @kavindunethmina3660 4 ปีที่แล้ว +15

    හම්මෝ අන්‍තිමට එන මොලකාරයා... ඔක්කොම චරිත ඉදියනෙ... 🤣හැමවෙලේම සිංදු කියන චරිතයක් නැති එක තමා අඩුපාඩුවකට තිබ්බෙ චරිත වලින් ❤

  • @thimeshasiriwardana3005
    @thimeshasiriwardana3005 2 ปีที่แล้ว +21

    හිනා වෙලා කදුලුත් ආවා...😂😂❤️‍🔥💪

  • @gamunufdo1515
    @gamunufdo1515 4 ปีที่แล้ว +33

    පට්ට බං😂 දිගටම කරන් යන්න්ඩෝ❤️❤️

  • @chamodyasewwandi5303
    @chamodyasewwandi5303 4 ปีที่แล้ว +60

    😂 හැම වෙලේම කන එක්කෙනයි නිදාගන්න කෙනයි ඇත්ත ජීවිතෙත් ඒමද ඈ 😂 හැම එකේම ඒ එදෙන්නගෙ වැඩේ ඒකමයි 😂😂

  • @rash_vlogs.1022
    @rash_vlogs.1022 3 ปีที่แล้ว +11

    ලස්සන සහ අලන්කෘත මඩ පහර...ලංකාවට නිදහස ලැබුණු වසර කුමක් ද? 1964...ලංකාවෙ අගනුවර කුමක් ද? Kandy නේ....මතක කට්ටිය කෝ🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @Pasindusasmitha05
      @Pasindusasmitha05 2 ปีที่แล้ว

      ලංකාවට නිදහස 1948 64 newei

  • @sharindipramodya5930
    @sharindipramodya5930 4 ปีที่แล้ว +38

    දඟයට තමයි ආසම 💖💖💖💖💖💖

  • @Dඩී
    @Dඩී 4 ปีที่แล้ว +144

    අර නිදාගන්න එකා හැම වීඩියෝ එකේම ඉන්නෙ නිදාගන්න එකාට නේද 🤣.. trip එක වීඩියෝ එකෙත් එහෙමයි

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +11

      😂❤️

    • @sldimma
      @sldimma 4 ปีที่แล้ว

      Subscribe කරා .ඔන්න අපි අවා. සුපිරි වැඩක් හොදේ.. අපෙ පැත්තෙත් ඇවිත් යන්න එන්න අපි දිගටම ඉන්නව.එකතුවෙලා වැඩ කරමු. පහල ලින්ක් එකෙ තියන sl dimma චැනල් එක subscribe කරල දෙන්න.❤️
      th-cam.com/channels/acrP5QA4XQdnZndYlLG8DA.html

    • @snowdropsooyaa6557
      @snowdropsooyaa6557 4 ปีที่แล้ว

      Ai office eke

    • @tharushidasunika632
      @tharushidasunika632 4 ปีที่แล้ว

      Ai kanna inna kena th emai peniyata inna kena th emai.niyameta gelepenawa.😁

    • @rashjayamaha2134
      @rashjayamaha2134 3 ปีที่แล้ว

      Eknm athth

  • @ashanfernando6281
    @ashanfernando6281 4 ปีที่แล้ว +134

    ඒක මරු. නුවර කොල්ලෝ කෙල්ලෝ ටික. ඉතාලියෙන් මෙන්න සැලුට් හොඳේ. Keep it up.

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +8

      Thank you so much ❤️🥰

    • @tecdissalive6786
      @tecdissalive6786 4 ปีที่แล้ว

      mawath subscribe karala technology sambanda aluth de danaganna

  • @naveenranasinghe44
    @naveenranasinghe44 4 ปีที่แล้ว +264

    අහම්බෙන් හම්බෙලා බැලුවත් ඇත්තටම හිනා ගියා. 😅😅

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +10

      Thank you 😍

    • @ganithayalesiy
      @ganithayalesiy 4 ปีที่แล้ว

      th-cam.com/video/Jst6iNAna8M/w-d-xo.html

    • @sldimma
      @sldimma 4 ปีที่แล้ว +1

      Subscribe කරා .ඔන්න අපි අවා. සුපිරි වැඩක් හොදේ.. අපෙ පැත්තෙත් ඇවිත් යන්න එන්න අපි දිගටම ඉන්නව.එකතුවෙලා වැඩ කරමු. පහල ලින්ක් එකෙ තියන sl dimma චැනල් එක subscribe කරල දෙන්න.❤️
      th-cam.com/channels/acrP5QA4XQdnZndYlLG8DA.html

    • @ekanayaka9321
      @ekanayaka9321 3 ปีที่แล้ว +1

      ලස්සනයි

    • @athulaathula6087
      @athulaathula6087 2 ปีที่แล้ว +1

      අැත්තට😂😢😅

  • @erathnagesyamali6769
    @erathnagesyamali6769 2 ปีที่แล้ว +5

    හොරෙන් කන කෙනේ ශොක් අනේ😂😂😂 අපිත් ඕම තමා 😂

  • @amadhiudana2591
    @amadhiudana2591 2 ปีที่แล้ว +6

    සර්ට ඉන්න අයියගෙ කටහඬ නම් සුපිරි ❤

  • @crush7870
    @crush7870 4 ปีที่แล้ว +7

    sirta ඇඩෙනවා ykuuuuuu😆😆🥰...one more video guys🤙
    your confidence is great guys

  • @vinuperera6145
    @vinuperera6145 4 ปีที่แล้ว +54

    දෙවෙනි පාර බලන්නෙ මේ.... 😂😂

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +5

      Thank you 😍❤️

    • @shashiniupendrika6948
      @shashiniupendrika6948 4 ปีที่แล้ว +2

      Mn thunwani per balnn me මරැ

    • @sldimma
      @sldimma 4 ปีที่แล้ว +1

      Subscribe කරා .ඔන්න අපි අවා. සුපිරි වැඩක් හොදේ.. අපෙ පැත්තෙත් ඇවිත් යන්න එන්න අපි දිගටම ඉන්නව.එකතුවෙලා වැඩ කරමු. පහල ලින්ක් එකෙ තියන sl dimma චැනල් එක subscribe කරල දෙන්න.❤️
      th-cam.com/channels/acrP5QA4XQdnZndYlLG8DA.html

  • @thisisthulshan1376
    @thisisthulshan1376 4 ปีที่แล้ว +8

    ඔයාලා කොහෙද අප්පා පට්ට ආතල් හිනා කලා මැරෙනො😂😂😂

  • @legolk1617
    @legolk1617 2 ปีที่แล้ว +6

    මින්චි, කිත්තා, මනුල 😂❤️❤️❤️

  • @KuwindaMaxx
    @KuwindaMaxx 4 ปีที่แล้ว +4

    පට්ට ආ මේක ගැන නම් කියන්න කතා නෑ..උබලගේ විඩියෝස්වල අමුතුම ගැම්මක් තියෙනවා එක උබලාටම ආවේණික උන දෙයක් උබලගේ විඩියෝවල ආතල් එක උපරිමයෙන්ම තියෙනවා ඒ වගේම තමා උපදෙස්යකුත් තියෙනවා...ඉක්මනින 100k ගහන්න ලැබේවා

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @Magampura_SL
    @Magampura_SL 3 ปีที่แล้ว +14

    තේරුනා වගේ ඉන්න එක්කෙනා මම තමා🤣🤣

  • @RusiruBhagya
    @RusiruBhagya 4 ปีที่แล้ว +20

    මේක නම් පට්ට.... 🤟😂😂 ආදරෙයි නුවර සෙට් එක 💪❤️

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +3

      Thank you so much 😍♥️

  • @janithaindrachapa2077
    @janithaindrachapa2077 4 ปีที่แล้ว +8

    ආයේ ආයේ ඔක්කෝම මුල ඉදන් බලනවෝ♥️💯

  • @ravifernando5828
    @ravifernando5828 4 ปีที่แล้ว +90

    අන්තිමට යා කරපු එක මරු....😂

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +5

      Thank you so much ❤️

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 4 ปีที่แล้ว +3

      මොළයක් නෙමෙයි මොළ ගෙනාපු නැවක්😂

    • @gnccreations277
      @gnccreations277 4 ปีที่แล้ว +2

      මටත් හිනා ගියේ ඒකට හලෝ

  • @vehiclefever1995
    @vehiclefever1995 3 ปีที่แล้ว +2

    oyala nam.aththatama supiri , man oyalage hama video ekakma baluva patta , maru

  • @vinodithmendis8814
    @vinodithmendis8814 4 ปีที่แล้ว +6

    Manula ayyage facial expression thama pattama🤣❤️

  • @roshmikashanthani3096
    @roshmikashanthani3096 3 ปีที่แล้ว +8

    අම්මෝ couple එක 😂😂😂

  • @sadunisaduni15
    @sadunisaduni15 3 ปีที่แล้ว +3

    දගයා නියමයි 👍 පරක්කු වෙලා ආපු කෙනත් නියමයි

  • @bunnycaldhera8125
    @bunnycaldhera8125 3 ปีที่แล้ว +9

    me after watching every single video and crying for no reason 😂 idk why tho 😂😂😂😂😂

  • @Harindu_pojja_
    @Harindu_pojja_ 4 ปีที่แล้ว +7

    සුපිරියි යකූ මට මගේ ක්ලාස් යන කාලේ මතක් උනා👍😍😂

  • @isharalakshani2798
    @isharalakshani2798 3 ปีที่แล้ว +6

    සුපිරි video එක 😂😂😂 හැමෝටම ආදරෙයි ❤️❤️❤️

  • @kaviyah_5643
    @kaviyah_5643 4 ปีที่แล้ว +42

    කීර්තිරත්න. ඕයි 😂
    තවුසෙගෙ වැඩේම කකා ඉන්න එකද...? 🤣

  • @hiruwarnakulasooriya8936
    @hiruwarnakulasooriya8936 4 ปีที่แล้ว +73

    Couple 😂😂 එක් තමා මරූ😘

  • @jayodrashmika8327
    @jayodrashmika8327 2 ปีที่แล้ว +6

    අපේ පන්ති වලත් මේම තමා වෙනසක් නෑ.
    නානාප්‍රකාර චරිත ඉන්නෙ😂

  • @thilinithilini6342
    @thilinithilini6342 4 ปีที่แล้ว +12

    අනේ ඒ සර් නියමයි අප්පා 🙊😍

  • @strivetonirvana3794
    @strivetonirvana3794 4 ปีที่แล้ว +5

    මාරම creative සෙට් එකම......ආදරෙයි ....හැමෝටම .......🙏🙂👍❤

  • @nadeekafernando-1
    @nadeekafernando-1 4 ปีที่แล้ว +10

    8:13 he’s spontaneous😍

  • @ajansamarakoon7551
    @ajansamarakoon7551 2 ปีที่แล้ว +3

    අපිට අපිවම මතක් උනා බන් අම්මො වෙනම ආතල් එකක් Cls යනවා කියන්නේ 😅❤️👌😍

  • @PandaWhoSings
    @PandaWhoSings 4 ปีที่แล้ว +8

    Class eke pitipassema wadiwena lamai ko 😂😂 superb teamwork keep it up! 👏

  • @nirmalawickramasinghe759
    @nirmalawickramasinghe759 4 ปีที่แล้ว +6

    This was a beautiful video because you all are created a real situation. We also have been faced those situations. Very funny and superb acting. You all are very clever. Love you guys. Keep it up. Good luck!

  • @dimathperera5047
    @dimathperera5047 2 ปีที่แล้ว +4

    පරක්කු වෙලා එනවා,
    පිටිපස්සටම යනවා,
    හොරෙන් කනවා,
    ගේම් ගහනවා,
    නිදා ගන්නවා,
    තේරුනා වගේ ඉන්නවා. 🙂💔 like me

  • @thaweeshasenanayake
    @thaweeshasenanayake 4 ปีที่แล้ว +28

    අඩෝ ඒක නම් සුපිරි ❤️❤️😂💪

  • @narthakiyasendra2917
    @narthakiyasendra2917 3 ปีที่แล้ว +4

    Pls I'm literally binge watching your vids this is so good keep it up

  • @vdd3529
    @vdd3529 3 ปีที่แล้ว +10

    හැම clz එකකම ඔය වගේ සෙට් එකක් ඉන්නවා...🙂💔

  • @mewansayuranga7081
    @mewansayuranga7081 2 ปีที่แล้ว +1

    මින්චී අයියේ gemmak thamaa❤️😋

  • @dilkimadhushani9265
    @dilkimadhushani9265 4 ปีที่แล้ว +1

    Kollo kello tika supiri hodata act karanawa. Kahapata frock ekaa adan inna girl nm lassani godak 🥰🥰🥰 api thawamath ohoma weda karanawa class school wala

  • @dulashabanuki7085
    @dulashabanuki7085 3 ปีที่แล้ว +7

    In my school time I always act the role who is good at learning and I always answer for the questions asked by the teacher.But some of my jealousy friends are not like for it.I get laugh when remembering the past few years which I spent in school

  • @imeshamalindi523
    @imeshamalindi523 4 ปีที่แล้ว +61

    ඔන්න බලන්න කලින්ම ලයික් කලා😌❤️

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +3

      Thank you ❤️

    • @r.mitstimetohike
      @r.mitstimetohike 4 ปีที่แล้ว +1

      මටත් උදවුවක් කරාන්න ඉල් ලිමක් ඔයාගෙ න් subscribe කරාන්න ඉල් ලිමක් ඔයාගෙ න් බුදුසරණයි දෙවිපිහිටායි 💖

  • @MiniMAC_Streams
    @MiniMAC_Streams 4 ปีที่แล้ว +42

    It's great content.good luck😁😁👍👍

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +2

      Thank you 👍

    • @PeshanEdition
      @PeshanEdition 4 ปีที่แล้ว

      Pawani

    • @r.mitstimetohike
      @r.mitstimetohike 4 ปีที่แล้ว

      මටත් උදවුවක් දෙන්න subscribe

    • @sasinduff193
      @sasinduff193 4 ปีที่แล้ว

      අනේ නිකන් පලයන් යන්න ඇයි hanter අක්කිගෙ live එන්නෙ නැත්තෙ.

    • @tecdissalive6786
      @tecdissalive6786 4 ปีที่แล้ว

      mawath subscribe karala technology sambanda aluth de danaganna

  • @praveenjayasinghe3642
    @praveenjayasinghe3642 4 ปีที่แล้ว +2

    Eka pattai... good luck ! 😂❤️

  • @induwara69
    @induwara69 3 ปีที่แล้ว +7

    5 වෙනි පාර බලන්නෙ මේ 😂😂🤣

  • @ashlakaproductions8525
    @ashlakaproductions8525 4 ปีที่แล้ว +10

    You Guys Deserve More Subscribers, Good Luck 😍❤️

  • @ChanukaMora
    @ChanukaMora 4 ปีที่แล้ว +129

    😂🔥👌🏽

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +12

      Thank you 😍❤️

    • @sldimma
      @sldimma 4 ปีที่แล้ว +1

      Subscribe කරා .ඔන්න අපි අවා. සුපිරි වැඩක් හොදේ.. අපෙ පැත්තෙත් ඇවිත් යන්න එන්න අපි දිගටම ඉන්නව.එකතුවෙලා වැඩ කරමු. පහල ලින්ක් එකෙ තියන sl dimma චැනල් එක subscribe කරල දෙන්න.❤️
      th-cam.com/channels/acrP5QA4XQdnZndYlLG8DA.html

    • @slliontechPehasara_Ahangama
      @slliontechPehasara_Ahangama 4 ปีที่แล้ว +3

      අඩ්ඩේ චානුක අයියා ❤️😘😍😍😍😍

    • @HiruProductionSriLanka
      @HiruProductionSriLanka 4 ปีที่แล้ว

      Sinhala Musical Show ප්‍රසංග වේදිකාවේ නවමු අත්දැකීම 🎵🎵🎵❤ ඇවිත්ම බලන්නකෝ 💓💓💓🎸
      ප්‍රසිද්ධ ගායක ගායිකාවන් රැසක් සමග

  • @dulanjanasandeepa3083
    @dulanjanasandeepa3083 4 ปีที่แล้ว +8

    Cricket fans video eke hitpu kettu akka ndd? Eya thm lassnma 🤗🤗

  • @nurirathnayaka8897
    @nurirathnayaka8897 3 ปีที่แล้ว +1

    Ammo Ft.. ara aduma gena hitha hitha idapu kella nm maru 😂😂😂

  • @kapilaupali4487
    @kapilaupali4487 3 ปีที่แล้ว +2

    අඩේ මේ වීඩ්යෝ එකේ Ac / Dc බෑන්ඩ් එකේ Black in Black සින්දුවත් තියෙනවා . වීඩ්යෝ එකත් එල.

  • @kushenlahiru2971
    @kushenlahiru2971 4 ปีที่แล้ว +8

    getting better everyday..Keep it up guys❤️

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +2

      Thank you so much 🥰❤️

  • @sandilmaneth8914
    @sandilmaneth8914 4 ปีที่แล้ว +13

    නිකන් තිබ්බ නිසා බැලුවා.. හිතුවෙ නෑ මේ තරම් හිනා යයි කියලා.. නියමයි... තේරුනා වගේ ඉන්න එකා නම් මම..😂😂 ඔය වගෙ සීන් ඕන තරම් වෙලා තීනෝ. 😂

  • @nethmikaveesha3148
    @nethmikaveesha3148 4 ปีที่แล้ว +3

    මම මේ වීඩියෝ එක දහ වතාවකට වඩා බැලුවා...😘😘😘

  • @sandayurudananjaya8653
    @sandayurudananjaya8653 ปีที่แล้ว +4

    උගන්නන වෙලාවට මනෝ ලෝකෙක ඉදලා Exam එකට ලකුණු අඩු වෙන මම 🤣🤣

  • @mr.nobody122
    @mr.nobody122 4 ปีที่แล้ว +2

    ඒක මරු.කන කෙනා තමා නියම.අන්තිමට දාන හිනාව😂😂😂

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +1

      😂😂❤️❤️❤️

    • @apiapimawemu5021
      @apiapimawemu5021 4 ปีที่แล้ว

      එයා ශෝයී අනේ🤪🤗😁

  • @malindaudayashan6940
    @malindaudayashan6940 4 ปีที่แล้ว +14

    අන්තිම seen එක තමා පට්ට😂😂

  • @islaandGbro
    @islaandGbro 4 ปีที่แล้ว +31

    Hi !! You guys are awesome. Really like the real life concepts that you guys have created. As a viewer, we feel you guys as a family together. Keep it up!! Good luck

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +3

      Thank you so much 😍❤️

  • @sumudithawanduramba1409
    @sumudithawanduramba1409 4 ปีที่แล้ว +4

    I like this team a lot.....💗💗💗💗💗💗
    Love you all.. may your friendship be eternal forever... 😘😘😘

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว

      Thank you so much ❤️😍

  • @janavimishara117
    @janavimishara117 4 ปีที่แล้ว +7

    තේරුනා වගේ පන්තියේ ඉන්න සෙට් එක අයියාගේ පස්සෙන් මේ කොනට එන්න එන්න....😌😌😂😂

  • @chanaka4716
    @chanaka4716 3 ปีที่แล้ว

    Ammohh.. supiri eka nm.. hina wela badath ridenw dn nm😂😂ape clz ekth okamai😂 suba pathum oylt..😘

  • @60fpsmusicbag29
    @60fpsmusicbag29 4 ปีที่แล้ว +7

    අම්බෝ ඒක නියමයි. 😂❤️

  • @janudabethmin
    @janudabethmin 4 ปีที่แล้ว +4

    දේදුනු අක්කිය්.... සුලක්කනා අක්කිය් ❤️❤️❤️

  • @ANEdition
    @ANEdition 4 ปีที่แล้ว +14

    හම්මෝ කන්චුක 😂😂❤❤🤘🤘

  • @tharushimadumali6785
    @tharushimadumali6785 2 ปีที่แล้ว +1

    Apith horen kapu kaluk thibba...❤️😂

  • @madushikakumudumali180
    @madushikakumudumali180 4 ปีที่แล้ว +1

    hama ekatama atha ussana ekkena thama maru 😊😊...
    ape clz eketh owage lamai inw mn nm hithanne mn oy okkotama aithi 😄😄
    Ane ikmnta thawa video ekak oni oylge video wlt abbehi wela inne mn..

  • @ruwandiedharmapala
    @ruwandiedharmapala 4 ปีที่แล้ว +5

    So relatable ... I was waiting for a video from u guys and this is wow😂

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว

      Thank you so much 😍♥️

  • @SCRAPPYthevlogger
    @SCRAPPYthevlogger 4 ปีที่แล้ว +5

    Like එපා.. සබ්ස්ක්‍රයිබ් එපා.. නිකන් අැවිත් බලලා යන්න මගේ චැනල් එකත්.. බුදුසරණයි

  • @desilva2429
    @desilva2429 4 ปีที่แล้ว +35

    අපේ ශනූ නන්ගිටත් හින්ට් ගහලා 🤭🤭🤭

    • @madupremasiri7131
      @madupremasiri7131 3 ปีที่แล้ว +2

      කිසිම දැනුමක් නැති අයට එහෙම තමා කරන්න ඕනි

    • @himashamaduhanshi1422
      @himashamaduhanshi1422 3 ปีที่แล้ว

      Hi

  • @ind8ulapriyankara823
    @ind8ulapriyankara823 3 ปีที่แล้ว +1

    Dedunu අක්කා tamai hama vdiou akkma ලස්සනma🎀🎉️🤩

  • @manushadesilva8719
    @manushadesilva8719 4 ปีที่แล้ว

    Theruna wage inna eka patta....sir(Isuru malli) oyath niyamai...okkotama suba pathum...jaya wewa set ekatama....

  • @lifehunts4725
    @lifehunts4725 4 ปีที่แล้ว +11

    ammmbooo yakuu ඔහොම ආතල් දෙන්න එපා...😁😂😂😂

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +1

      Thank you so much ❤️

    • @tecdissalive6786
      @tecdissalive6786 4 ปีที่แล้ว

      mawath subscribe karala technology sambanda aluth de danaganna

  • @piumimediwake4647
    @piumimediwake4647 4 ปีที่แล้ว +5

    Ammoo you guys 😍🤣 I don't miss a single video ❤ love you guys !

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +1

      Thank you so much 😍😍😍♥️♥️🥰

  • @nikeshasilva2060
    @nikeshasilva2060 4 ปีที่แล้ว +18

    1:27 That's me🔥😂🤘

  • @tharangatharanga1453
    @tharangatharanga1453 3 ปีที่แล้ว

    ඔයාලා හැමොම ගොඩක් හොදින් මෙ හැම vediyo එකක්ම කරනවා ඇත්තටම ගොඩක් ලස්සනයි 🌷🌷🌷🌷🌷🌷🌷🌷😃

  • @sitharijayasooriya4598
    @sitharijayasooriya4598 3 ปีที่แล้ว

    Me set eka aththatama kochchara fun eke athida. Ekatanam asa hithuna. Superb ❤