අලුත උපන් බබා.Attachment sinhala. kiri dena heti sinhala.කිරි දෙන හැටි. තන පුඩුව තුවාල වෙලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 22

  • @niroshamadumali6973
    @niroshamadumali6973 3 ปีที่แล้ว +3

    Doctor mage babata wayasa masa 7yi.eya nitharama egilla uranawa.mama hithuwe badagini nisa wenna ethi Kiyala Eth doctor ge video eka beluwama thamayi dena gaththe kochchara welawakinda daruwata Kiri denna Oni Kiyala namuth doctor eya peya 2k inne ne egilla uranawa adanawa Mata dena ganna puluwanda ekata visadumak.plz

  • @geethikadilrukshi7840
    @geethikadilrukshi7840 3 ปีที่แล้ว +3

    Doctor, nipple aka thuwala wela thiyeddi Kiri deema sudusuda ? Thuwalaya suwa Kara ganna monawada karanna puluwan ? Thank you

  • @wasanasanjeewani281
    @wasanasanjeewani281 3 ปีที่แล้ว +5

    ඩොක්ටර් මගේ බබාට මාස 2.එයාගේ එක පැත්තෙ කනක් ගදයි ටිකක්.අම්මලා කියනවා ඒ හැටිලු.ඒක ගැටලුවක් නැද්ද.කාරුණික පිලිතුරුක් බලාපොරොත්තු වෙමි.ස්තූතියි

    • @doctorsam6152
      @doctorsam6152  3 ปีที่แล้ว +2

      කනක් ගඳයි නම් වෛද්‍යවරයෙක් ලවා කන පරික්ෂා කරගන්න සමහරවිට ආසාදනයක් හෝ පුලුන් හෝ යම් දෙයක් කනේ රැඳී විසබීජ රැදී තියෙන්න පුළුවන්...

  • @ravindrarathnabandara143
    @ravindrarathnabandara143 3 ปีที่แล้ว +3

    Thanak you doctor

  • @kasunperera1751
    @kasunperera1751 3 ปีที่แล้ว +2

    Tnx doctr

  • @weerarathnaperera976
    @weerarathnaperera976 3 ปีที่แล้ว +1

    Feeding pillow ekak use karana eka hodada? Breast ekak pramanayen wishalanam?

    • @doctorsam6152
      @doctorsam6152  3 ปีที่แล้ว

      Prasnayak nee hodata attachment eka hada ganna ekai wedagath

  • @supuniranga8535
    @supuniranga8535 3 ปีที่แล้ว +2

    Ande diga wela kiri dena eka weradida

    • @doctorsam6152
      @doctorsam6152  3 ปีที่แล้ว

      වැරැද්දක් නැහැ නිවැරදිව attachment එක හදාගෙන දෙන්න

  • @harshachathuranga7126
    @harshachathuranga7126 3 ปีที่แล้ว

    Doctor baba kaha wenne ai ekata mokadda karanne

  • @vonalsasnaka2886
    @vonalsasnaka2886 3 ปีที่แล้ว +7

    ඩොක්ට බාබාට මාස නවයයි...එයා නිපල් එක හපලා දැන් එයා කිරි බොනකොට මට හුගක් වේදනයි...එකට මොනවාද කරන්න ඔනේ

    • @doctorsam6152
      @doctorsam6152  3 ปีที่แล้ว +4

      Peadiatrician kenek mabawenna... Oyata godak amarunam samaharawita Kiri dath ainkaranawa. මොකද පියවරු තුවාල උනොත් බබාට කිරි බොන්න බැරි වෙන නිසා.... නිරෝගී සුවය ලැබේවා

    • @vonalsasnaka2886
      @vonalsasnaka2886 3 ปีที่แล้ว +1

      @@doctorsam6152 බොහොම ස්තුතියි

  • @conquestlifeenglishacademy7014
    @conquestlifeenglishacademy7014 3 ปีที่แล้ว +1

    Excellent

  • @raviperera1555
    @raviperera1555 3 ปีที่แล้ว +1

    Ane doctor mage putha hambunama nandamma kiyanawa mata kiri madi kiyala..mama godak manasikawa watuna...doctor nipple eka flat wage nisa daruwata kiri bonna amaru wenawa neda ..ekata mokadda karanna puluwan.

    • @doctorsam6152
      @doctorsam6152  3 ปีที่แล้ว +1

      නැන්දම්මත් එක්ක ප්‍රශ්න ඇති කර ගන්න එපා නැන්දම්මගෙ උදව් කරන්න ගොඩක් වෙලාවට නැන්දම්මා බබා ගැන වැඩියෙන් උනන්දු වෙනවා...
      ඔබගේ නිපල් එක ප්‍රශ්නයක් ඇති නම් midwife gen හෝ ළමා රෝග විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසුයි..
      ඒ සඳහා පාවිච්චියට nipple shield නම් කුඩා උපකරණයක් පවා තියෙනවා ඒකෙන් nipple එක යම් ප්‍රමාණයකට හදාගන්න පුළුවන්...
      නිරෝගී සුවය ලැබේවා

  • @piyumiwickramarathne5808
    @piyumiwickramarathne5808 3 ปีที่แล้ว +2

    Kiri aduda kiyla dana ganne kohomada doctor

    • @doctorsam6152
      @doctorsam6152  3 ปีที่แล้ว +1

      Hodata chu danawanam, bara wedi wenawanam kiri athi...

  • @niroshamadumali6973
    @niroshamadumali6973 3 ปีที่แล้ว +2

    Doctor mage babata wayasa masa 7yi.eya nitharama egilla uranawa.mama hithuwe badagini nisa wenna ethi Kiyala Eth doctor ge video eka beluwama thamayi dena gaththe kochchara welawakinda daruwata Kiri denna Oni Kiyala namuth doctor eya peya 2k inne ne egilla uranawa adanawa Mata dena ganna puluwanda ekata visadumak.plz

    • @doctorsam6152
      @doctorsam6152  3 ปีที่แล้ว

      Mul kale laga laga kiri dunnama peya deken dekata denna purudu karaganna eka parata amarui Tika Tika babawa purudu karanna dawas dekak thunak athulath welawa wedi karala peya deken dekata denna ethakota bara wedi wenawa babage Bada pipenne ne .me video eka balanna
      බබාට මව් කිරි දෙන්නේ පැයකට සැරයක්ද? How frequently should I feed my child.English and Tamil subtitle
      th-cam.com/video/Px-_0s4cw00/w-d-xo.html