බබාලටත් ඉක්කා Baby Hiccups sinhala...🧑‍🦲ikka sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 55

  • @sachinikalpana5515
    @sachinikalpana5515 3 ปีที่แล้ว +3

    Doctor ,baba hina wenna gannakotama ikka watenna patan gannawa.ai a?

    • @doctorsam6152
      @doctorsam6152  3 ปีที่แล้ว +1

      පොඩි බබාලට ආහාර ජීර්ණ පද්ධතිය නිවැරදිව හැදිලා නැති නිසා එක වැටෙන ගතියක් තියෙනවා ඒක ටික දවසක් යනකොට හරි යනවා. නිරෝගී සුවය ලැබේවා

    • @sachinikalpana5515
      @sachinikalpana5515 3 ปีที่แล้ว +1

      @@doctorsam6152 thankyou very much doctor

  • @lakmal9247
    @lakmal9247 3 ปีที่แล้ว +6

    Doctor. Adu mase babala bala ganna widiya. Kiri cup pidding karana widiya. Kiri pita ugure yana widiya. Kiri pita ugure giyama monada karanna one vidiyo akak karanna doctor...pls

  • @priyanthakumara7564
    @priyanthakumara7564 3 ปีที่แล้ว +3

    Thanks sir godak pin

  • @slchokka7736
    @slchokka7736 3 ปีที่แล้ว +4

    Doctor mage duwata 14 days. Babage bada puravala dala vage .monada ekata karana onee ?

    • @doctorsam6152
      @doctorsam6152  3 ปีที่แล้ว +1

      Peya deken dekata kiri denna ethakota hariyanawa. Laga laga kiri dunnoth bada purawala danna puluwan. wedinam doctor kenek ta pennanna awasha unoth beheth thiyenawa...

  • @SHAAN2s
    @SHAAN2s 3 ปีที่แล้ว +1

    Doctor mage babata den aurudu aka hamarak wenawa,den dawas dekak wele edan peyaka serayak wetara minittu dahaka wage podi ekkawak tiyenawa,nikamma aduwenawa,dawasata daha wetara mehema wenawa,ane doctor meka asanipayakda,samanya deyakda,pilithurak dennako

    • @doctorsam6152
      @doctorsam6152  3 ปีที่แล้ว +2

      Godak welawata hariyanawa baba loku wenakota.. namuth bada purawala demmahamath ikka enawa ahema unoth doctor kenekta pennanna one...

  • @erangamadushaniwijerathne9064
    @erangamadushaniwijerathne9064 3 ปีที่แล้ว +2

    Dr mage Babbage bada pipenawa nitarama adanawa. Rata wadipura adanawa.eyata masa 2i

    • @doctorsam6152
      @doctorsam6152  3 ปีที่แล้ว +1

      Peya deken dekata kiri denna... Kiri denne peyakata serayakda kiyana
      ( th-cam.com/video/Px-_0s4cw00/w-d-xo.html ) video eka balanna.. adu une nethnam doctor kenek hambena.

  • @nilukapriyadarsani2784
    @nilukapriyadarsani2784 3 ปีที่แล้ว +2

    Thanks doctor..

    • @doctorsam6152
      @doctorsam6152  3 ปีที่แล้ว

      Welcome

    • @chathurigodagama839
      @chathurigodagama839 3 ปีที่แล้ว

      @@doctorsam6152 dr මව් කිරි ඇත්තේම නැති මවක් නම්😔

  • @dilinimadumali3647
    @dilinimadumali3647 3 ปีที่แล้ว +3

    Babata formula dena eka gana video ekak karannako.doctor

    • @doctorsam6152
      @doctorsam6152  3 ปีที่แล้ว +1

      Thanks Dilini..
      Oyage adahasa hodai.. eth formula dena ekata mama kemathi ne.. formula denna one mokak Hari hethuwak thibunothma witharai.. mama oya gena video ekak kaloth hemoma hethuwak nethuwama formula denna patan gani.. eka hoda ne.. thank you Dilini for your valuable comment... Thawa topic thiyenawanam kiyanna.. obe katauthu sarthaka wewa ..

  • @joshuaprathap8114
    @joshuaprathap8114 3 ปีที่แล้ว +2

    Doctor mage babata dan masa 1marai thamath vinadi 20k paya deken dekata denna onida rata aharawala denna onida??babage ninda kadana eka hoda madi neda me gana kiyanna doctor

    • @doctorsam6152
      @doctorsam6152  3 ปีที่แล้ว +4

      පැය 2 ට වඩා ටිකක් වැඩි උනාට කමක් නැහැ දැන් බබා ටිකක් ලොකු හින්දා බබා ඉක්මනට කිරි ගොඩක් බොනවා ඒ හින්දා ඒ පැය දෙකට වඩා වෙලා ගිහිල්ලා දුන්නට කමක් නෑ රෑ නිදා ගන්නවා නම් පැය හතර පහක් හිටියට ප්‍රශ්නයක් නැහැ.

    • @joshuaprathap8114
      @joshuaprathap8114 3 ปีที่แล้ว

      Ane thank u doctor God bless u godak watinawa oba thumage vidio

  • @imalkasewwandi4013
    @imalkasewwandi4013 3 ปีที่แล้ว +2

    Doctorge videos godak watinawa..doctor mage babata masa 21/2i eya samahara dawasata rata nidagaththama ekadikata paya 5k withara nidagannawa kiri bonna nagitinne na eka prashnayak nadda

    • @doctorsam6152
      @doctorsam6152  3 ปีที่แล้ว +2

      Baba loku wenakota wedipura wela nida gannawa eka prasnayak ne.. dan babata masa 3 ta laga nisa kiri weel 8k dunnama athi..

  • @wasanaamarasooriya6998
    @wasanaamarasooriya6998 3 ปีที่แล้ว +5

    Thank you

  • @ganeshishashikala1751
    @ganeshishashikala1751 3 ปีที่แล้ว +2

    Docter mage baba ekakin vitharai kiri bonne aniken bonne na ekakin vitharak biwama thawa loku weddi babata kiri madi weida.dan babata masa 2i

    • @doctorsam6152
      @doctorsam6152  3 ปีที่แล้ว +2

      අනිත් පියයුරෙ කිරි දොවලා අයින් කරන්න නැත්නම් එම පියවරෙන් හිරි ගල් වෙන්න පුළුවන් එම පියයුරෙ කිරි බබාට cup feeding විදියට දෙන්න. ගොඩක් වෙලාවට බබා ඒම පියයුරට හරියට සම්බන්ධ වෙන්නැතුව ඇති ඒකයි කිරි බොන්නේ නැත්තේ

  • @kasunharsha3433
    @kasunharsha3433 3 ปีที่แล้ว +8

    ඩොක්ටර් කිරි දෙනකොට ඉක්කා වැටුනොත් කිරි දෙන්න එපාද? Midwife කිව්වා ඉක්කා වැටෙනකොට බබාව අඩවන්න කියලා. එහෙම කරාට කමක් නැද්ද

  • @kasunharsha3433
    @kasunharsha3433 3 ปีที่แล้ว +2

    කිරි දෙන අතරේ බබාට නින්ද ගියොත් ගුඩුස් අරින්න එපාද ඩොක්ටර්

  • @nadeeradilhani8051
    @nadeeradilhani8051 3 ปีที่แล้ว +3

    Ane docter babage bada pipila adu wenna.hulan pirila kewa.kiyapu widiyata kirith dunna.eth hari yan na.mata bayayi.wisadumak denna

    • @doctorsam6152
      @doctorsam6152  3 ปีที่แล้ว

      Doctor kenekta pennanna beheth dei ethakota aduwenawa..

    • @nadeeradilhani8051
      @nadeeradilhani8051 3 ปีที่แล้ว +1

      Docter t a pennuwa.kiri dena widiha gana thama kewe.e widiyata dunnata hari yan nane.as kaha wela .wena leda walata kaha wenawada

    • @doctorsam6152
      @doctorsam6152  3 ปีที่แล้ว

      As kaha welanam peadiatrician kenekta pennanna.. kiri adu unamath es kaha wenawa e wagema wena ledawalatath as kaha wenawa e nisa peadiatrician kenek ta pennanna...

  • @Miusicwithprageeth
    @Miusicwithprageeth 3 ปีที่แล้ว +1

    ස්තුතියි

    • @doctorsam6152
      @doctorsam6152  3 ปีที่แล้ว

      Thanks for your appreciation 🙂

  • @niroshamadushani2291
    @niroshamadushani2291 3 ปีที่แล้ว +2

    Doctor Mage duwata masa 2i..kiri bila gudus yawala thibbath babata ikka yanawa.. Kiri bonne nethi welawaka ade thibbath tikak wela giyma ikka yanawa..vinadi 10k vithara wage thiyenawa...ane ai doctor ehema thiyenne.

    • @doctorsam6152
      @doctorsam6152  3 ปีที่แล้ว +1

      බබාලගේ ආහාර ජීර්ණ පද්ධතිය තාම හැදෙමින් පවතින නිසා ටික කාලයක් යනකන් ඉක්ක වැටෙනවා ඒක සාමාන්‍ය තත්වයක්. බබා ටිකක් ලොකු වෙනකොට
      හරි යනවා.

  • @thusithalaksiri8336
    @thusithalaksiri8336 3 ปีที่แล้ว +2

    Doctor mage putha godak hina unama ikka hedenawane

    • @doctorsam6152
      @doctorsam6152  3 ปีที่แล้ว

      බබා ලොකු වෙනකොට හරියයි බය වෙන්න එපා.ඉක්කා එන්න එන්න වැඩි වෙනවා නම් ෛද්‍යවරයෙක් හමුවෙන්න

  • @dilkimaneesha8074
    @dilkimaneesha8074 3 ปีที่แล้ว +1

    Doctor mage babata tama dawas 25 eya nidagamnema na nidagaththoth aga goodak abaranawa hama tissema ai doctor a

    • @doctorsam6152
      @doctorsam6152  3 ปีที่แล้ว

      ළඟ ළඟ කිරි දුන්නොත් එහෙම වෙන්න පුළුවන් .. මුත්‍රා ආසාදන ආවොත් ඒ වගේ වෙලාවටත් එහෙම අපහසුතාවය ඉන්න පුළුවන් බබා හොඳට කිරි බොනවා නම් පැය දෙකෙන් දෙකට කිරි දෙන්න එතකොට පැය දෙකක් විතර නිදාගන්නෙ ොඩි කාලේ පොඩ්ඩක් හෙමිහිට වෙනවා තමයි බබාලා ඒක එච්චර ප්‍රශ්නයක් නැහැ මොනව හරි ගැටලුවක් තිබුනොත් වෛද්‍යවරයෙක්ට පෙන්නන්න. ඔබ සියලු දෙනාටම නිරෝගී සුවය ලැබේවා

  • @lakminipriyadarshani9421
    @lakminipriyadarshani9421 3 ปีที่แล้ว +2

    Mage babata masayaei dawas 5 ei welawakata dawasata deparak wage ikka wetanawa doctar eka doctar kenakta pennanna onida

    • @doctorsam6152
      @doctorsam6152  3 ปีที่แล้ว +2

      බබා හොඳින් ඉන්නව නං ඉක්ක වැටෙන එක සාමාන්‍යයයි. හොඳට ගුඩුස් යවන්න.සාමාන්‍ය තත්වයක් වගේ පේන්නේ. නමුත් බබෙක් දකින් නැතුව හරිම උපදෙසක් දෙන්න අමාරුයි, මොනවා හරි සැකයක් තිබුනොත් වෛද්‍යවරුන්ට පෙන්නන්න.

    • @lakminipriyadarshani9421
      @lakminipriyadarshani9421 3 ปีที่แล้ว

      Thankyou doctar.

  • @jananikaushalyajayawardana5289
    @jananikaushalyajayawardana5289 3 ปีที่แล้ว +1

    Doctor mage babata 23 days. Eyata formula ekak denawa maw kiri walata amatharawa. Eyata 60ml wage thamai man denne eka sarekata. Dawasata thun paarak wage denne. 60ml walata wada dunnath eya bonawa. Mata dana ganna ona 23 days babekta denna ona kiri pramanayak thiyenawada kiyala.

    • @doctorsam6152
      @doctorsam6152  3 ปีที่แล้ว +1

      Amma ai formula denne mau kiri witharak denna e hodatama athi formula walin wedipura poshanayak lebenne ne. Anika formula cup eken denna suppuwen dunnoth mau kiri bona eka baba nawathwanna puluwan. Formula denna hada ganna babalata ha mau kiriwala prasna thiyena ammala.. peya deken dekata mau kiri denna. Formula dennama onanam denata oya pramanaya athi.. monawa Hari getaluwak thibunoth doctor kenek hambenna

    • @jananikaushalyajayawardana5289
      @jananikaushalyajayawardana5289 3 ปีที่แล้ว

      @@doctorsam6152 mage kiri madi wela baba kaha wenna awa. Ekai doctor formula ekak denna kiwwe. Eth eya kiwwe baba illana pramanayak denna kiyala. Mage baba 90ml inath bonawa dunnoth. Ekai man ahuwe doctor

    • @jananikaushalyajayawardana5289
      @jananikaushalyajayawardana5289 3 ปีที่แล้ว

      @@doctorsam6152 mata thawa prashnayak thiyenawa doctor. Mage maw kiri deddi mul kiri tika speed eken enawa. Ethakota babata ismolleth yanawa. Eth winadi 5k wage yaddi harima aduwen enne. Eka normalda doctor? Samahara welawata winadi 20 wage yaddi kiri ennema nathi tharam.

  • @dilshanudayanga9665
    @dilshanudayanga9665 3 ปีที่แล้ว +1

    Doctor mn doctorge videos balanawa ewa gadak watinawa mage babata kiri pita ugure yanawa doctor ane plz doctor visadumak dennako

    • @doctorsam6152
      @doctorsam6152  3 ปีที่แล้ว

      Thanks for your comments.. 😊
      I'll try my best to make a video...

  • @manojlakshitha1595
    @manojlakshitha1595 3 ปีที่แล้ว +1

    doucter babata kiri bonakota nithara nithara ismolle yanne ae. a dheta mokada karann oni

    • @doctorsam6152
      @doctorsam6152  3 ปีที่แล้ว

      සමහර අම්මලගෙ කිරි එන වේගය වැඩිය එහෙම වුණහම බබාට ඉස්මොල්ලෙ යන්න පුළුවන් ඒ නිසා විනාඩි පහක් දහයක් කිරි බිව්වම ගුඩුස් යවන්න. ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් දිගටම තිබුනොත් ෛද්‍ය උපදෙස් ලබාගන්න ඕනෑ. නිරෝගී සුවය ලැබේවා

    • @manojlakshitha1595
      @manojlakshitha1595 3 ปีที่แล้ว

      @@doctorsam6152 godak pin doctor

  • @mudithageethani6613
    @mudithageethani6613 3 ปีที่แล้ว +1

    Doctor babata suppuwa dunnata kamak nadda

    • @doctorsam6152
      @doctorsam6152  3 ปีที่แล้ว

      සූප්පුව දුන්නට කමක් නැහැ හැබැයි සූප්පුවෙන් කිරි දෙන එක නම් අනුමත කරන්න බැහැ එහෙම දුන්නොත් ආයෙ බබා මව්කිරි urala බොන්නේ නැහැ

  • @lakshmihewawasam412
    @lakshmihewawasam412 3 ปีที่แล้ว +1

    Doctor mage babata awurudu 5 masa 9 k withara nitharama ekkawak enawa.ehema heduna data winadi 5k withara thiyenawa eyata passe nethiwenawa aye winadi 45K peyak wage kalayakin athiwenawa ehema ekama dawase nethiwenawa aye athiwenawa dawasata 4wathawak withara wenawa ,pls wisadumak denna doctor kenekuta pennanna oneda

    • @doctorsam6152
      @doctorsam6152  3 ปีที่แล้ว

      ගොඩක් වෙලාවට බඩ පුරෝල දාලා ඇති ොහොම වුණත් වෛද්‍යවරයෙකුගෙන් පෙන්වා ප්‍රතිකාර ගැනීම අවශ්‍යයි.. නිරෝගී සුවය ලැබේවා