තොක්තික් - Hie pie suppa - Tiktok Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #Hiepiesuppa#tiktok#funny#reaction
    srilanka best funny Tiktok review.
    Just for only fun
    love U all my frinds
    Fb page - / hiepiesuppa69
    Instgram - / hiepiesuppa
    Fb group -www.facebook.c...

ความคิดเห็น • 5K

  • @RakiyMickey
    @RakiyMickey ปีที่แล้ว +240

    1M විව්ස් ගැහුවට පස්සෙ මේ විඩියො එක බලන උන් සිටීද 😁❤️

  • @Ashen_Widuranga
    @Ashen_Widuranga 3 ปีที่แล้ว +762

    මුලු මහත් ටික්ටොක් පින්නයන් වෙනුවෙන් නැගි සිටින හයිපයි සුප්පා,සික්කා මල්ලී වෙනුවෙන් මුලු මහත් ජනතාවගෙ ප්‍රරනාමය..❤️

    • @PaBaYa_04
      @PaBaYa_04 3 ปีที่แล้ว +15

      ManiYa nedda ?

    • @sehathmihisandu
      @sehathmihisandu 3 ปีที่แล้ว +8

      @@PaBaYa_04 maniya නෙමේ kapila 😏

    • @PaBaYa_04
      @PaBaYa_04 3 ปีที่แล้ว +3

      @@sehathmihisandu ai dekala nedda ManiYa TikTok walata baninawa

    • @sehathmihisandu
      @sehathmihisandu 3 ปีที่แล้ว +5

      @@PaBaYa_04 ඒත් maniya tiktok කරනවා නේ 😂😂 kapila cer තමා ගොඩක්ම විරුද්ධ

    • @PaBaYa_04
      @PaBaYa_04 3 ปีที่แล้ว +3

      @@sehathmihisandu Ah owene...Kapila hire den..harima wedanayi

  • @akunukanna708
    @akunukanna708 3 ปีที่แล้ว +294

    යකො පාන්දර බැලුවේ ගෙදර මිනිස්සුත් ඇහැරුනා හිනාවෙන සද්දෙට...❤️❤️❤️❤️❤️❤️

  • @niroshanmaduranga3715
    @niroshanmaduranga3715 3 ปีที่แล้ว +96

    "මේ වගේ උන් පොලවට රෙන එකත් බරක් " අම්මෝ උට්ටෝ ඒක 😂😂

  • @slmusicvlogs2937
    @slmusicvlogs2937 3 ปีที่แล้ว +4026

    අර පලවෙනි කෙල්ලව පේන්න බැරි උන් මේ කොනට 😂💔..ආ ඇත්තද 😂

    • @namalrathnayake3138
      @namalrathnayake3138 3 ปีที่แล้ว +58

      ලැට් ගානු.. 🤮🤮🤮🤢🤢🤢🤢🤢🤢🤢

    • @pithachiya6974
      @pithachiya6974 3 ปีที่แล้ว +26

      Koi konatada bro 🤣🤣

    • @arshadahamed2446
      @arshadahamed2446 3 ปีที่แล้ว +30

      ඇගිලී නන්ගී😂😂😂

    • @user-zh1iv4me1b
      @user-zh1iv4me1b 3 ปีที่แล้ว +37

      ඇත්තද නෙවෙයි යකෝ ඇත්තදූ😐😂

    • @hansikarunarathna846
      @hansikarunarathna846 3 ปีที่แล้ว +7

      😂😂😂😭

  • @lakshitha6625
    @lakshitha6625 3 ปีที่แล้ว +1378

    සුප්පව දැක්කත් හිනා යන උන් ඉන්නවද 👍👍😂😂😂❤

  • @SahasmiiAdhikari
    @SahasmiiAdhikari 3 ปีที่แล้ว +1744

    කෝ බලන්න handfree නැතිව ගෙදර අය ඉන්න වෙලාවක suppa ගේ videos බලන නිර්භීත set එක 😁🙈😂😂😂😂😌

    • @travelwithsonsugirl4763
      @travelwithsonsugirl4763 3 ปีที่แล้ว +48

      කුණුහරුප යද්දි හැබැයි සව්න්ඩ් අඩු කරනො😂

    • @jokim2655
      @jokim2655 3 ปีที่แล้ว +11

      මෙ අපි

    • @SahasmiiAdhikari
      @SahasmiiAdhikari 3 ปีที่แล้ว +22

      @@travelwithsonsugirl4763 මාත් 😁😁🙈 ඒත් ඇහුනත් අවුලක් නෑ බෙරිහන් දෙනවා වගේනේ ඇහෙන්නේ 😁😁😂😂😂

    • @SahasmiiAdhikari
      @SahasmiiAdhikari 3 ปีที่แล้ว +10

      @@jokim2655 🙈🙈🙈😁😁😁

    • @SahasmiiAdhikari
      @SahasmiiAdhikari 3 ปีที่แล้ว +13

      @@travelwithsonsugirl4763 ඔයත් හැමතැනම ඉන්නෝ නේ 😁😁😁

  • @namal4177
    @namal4177 3 ปีที่แล้ว +165

    මම විතරද සුප්පගෙ විඩියො 10 පාරකට වඩා බලන්නෙ...🤣🤣🤣🤣🤣🤣. ආදරෙයි ආ...

  • @deanvinchestet7445
    @deanvinchestet7445 3 ปีที่แล้ว +352

    Tik Tok App එක අප්පිරිය ම කරලා දුන්න උබටයි,මනියටයි අනේකවාරයක් පිං බං.😂🖤💙💕

    • @umeshtharuka6629
      @umeshtharuka6629 3 ปีที่แล้ว +1

      Amboo yako 😂😂

    • @hansanaadithya376
      @hansanaadithya376 3 ปีที่แล้ว

      අනිවාරෙන් ඈ

    • @FUNNYBOYReal
      @FUNNYBOYReal 3 ปีที่แล้ว +3

      ඇයි සික්කා මල්ලි

    • @ashyyash6265
      @ashyyash6265 2 ปีที่แล้ว +2

      ඒ වගෙම තමයියි gazta , The kota , Mr.Appu , 😂😂

  • @thinee6065
    @thinee6065 3 ปีที่แล้ว +267

    හැමදාම වගේ ආදරෙයි සුප්පා අයියේ .. සුප්පගෙ වීඩියෝ කියන්නේ ඇබ්බැහිවීමක්

  • @Sandaru_NR
    @Sandaru_NR 3 ปีที่แล้ว +325

    වකුගඩුවත් ඇබරුනා☺️❤️ටිප්ටොප් පින්නයො මරා දාන්න කැමති උන් මේ කොනට😕

    • @hiefiesuppafans3936
      @hiefiesuppafans3936 3 ปีที่แล้ว +1

      සිරාම බන්

    • @_s_l_s_a_n_a8603
      @_s_l_s_a_n_a8603 3 ปีที่แล้ว +1

      Ammo inno

    • @saliyabandara2608
      @saliyabandara2608 3 ปีที่แล้ว +1

      වං අටෙත් එක්ක හිරි වැටුණා සුප්පා

  • @user-zr4em8jq2t
    @user-zr4em8jq2t 5 หลายเดือนก่อน +27

    2024 *Anyone*

  • @vnxmercy5841
    @vnxmercy5841 3 ปีที่แล้ว +112

    උබ නම් බනින්න හදපු මැෂින් එකක් 😂😂🖤
    බිග් පෑන්💯❤️❤️

  • @ranaviruva2942
    @ranaviruva2942 3 ปีที่แล้ว +105

    හැගිම් වලට වහල් වෙලා කවදාවත් ජුන්ඩා කියන දේ අහන්න එපා..😂😂

  • @tharushifernando1679
    @tharushifernando1679 3 ปีที่แล้ว +181

    ලේ ටික පිරිසිදු වෙනවා අප්පා..ඔයාට පින් අනේ😬😬😬❤️❤️❤️

  • @ridmidewmini5294
    @ridmidewmini5294 2 ปีที่แล้ว +56

    Sounds වැඩි කරගෙන ඇහුවා..පොඩ්ඩක් වෙලා ගිහින් පිටිපස්සෙ හැරිලා බලද්දී අම්මවත් ඉන්නවා කියාංකෝ හිනා වෙවී 😂😍♥️

    • @senuliakarsha7944
      @senuliakarsha7944 2 ปีที่แล้ว +4

      😂😂😂

    • @induwara_music.
      @induwara_music. 2 ปีที่แล้ว +1

      දැන් අම්මලත් ආසයි හිනාවෙන්න 😂😂🙂💔

  • @ushantheekshana4986
    @ushantheekshana4986 3 ปีที่แล้ว +111

    අම්මෝ බන්......
    බඩවැල් ඇඹරිලා සුසුම්නාව Out Of Control ගිහින් මහාන්ත්‍රය ආමාශගත වුනා😗👍අම්මෝ බන්......

    • @manu4344
      @manu4344 3 ปีที่แล้ว +1

      Oh shit😂😂😂😂

    • @slchathuwa6960
      @slchathuwa6960 3 ปีที่แล้ว

      අඩෝ නෝ. 😂

  • @_muzic_6958
    @_muzic_6958 3 ปีที่แล้ว +332

    වීඩියෝ එක දැක්ක ගමන් හැන්ඩ් ෆ්‍රී එක අතට ගත්ත උන් කෝ😂

  • @meanofficial17
    @meanofficial17 3 ปีที่แล้ว +71

    ඉතාලි බඩ්ඩට වීඩියෝ එකක් දාපු එකනම් නියමයි සුප්පා. මට පේන්න බැරි බැල්ලියෙක්

  • @nimeshviduranga1935
    @nimeshviduranga1935 3 ปีที่แล้ว +64

    සුප්පො උබනම් මගෙ හදවත බන්...❤️😂😍

    • @navoXjm
      @navoXjm 2 ปีที่แล้ว

      මී ටූ බන් 😂❤💪

  • @jayanifernando7011
    @jayanifernando7011 3 ปีที่แล้ว +365

    මම ලගදි ඔයාගේ videos බලන්න පටන් ගත්තේ..නියමයි 🤣👌

  • @slsutte4232
    @slsutte4232 3 ปีที่แล้ว +839

    සුප්පා වීඩියො එකක් දානකන් බලන් හිටපු උන් කෝ 😍😍
    ඇයි උබලට පුපද........😁😁😁😁😁

  • @shanu8092
    @shanu8092 3 ปีที่แล้ว +225

    සුප්පගෙ තව වීඩියො එකක් එනකල් බලන් ඉන්න උන් මේ කොනට 😁👌😍

  • @sugathrbasnayaka3907
    @sugathrbasnayaka3907 3 ปีที่แล้ว +38

    යකෝ සුප්පගෙ දත්වලත් රැවුලනේ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @devindamax2931
    @devindamax2931 3 ปีที่แล้ว +122

    රාජ්‍ය අනුග්‍රහය දෙන්න ඔනෙ මෙ හයි පයි සුප්පට ❤️, ටික්ටොක් බෙට්ට දිය කරන්න හයි පයි සුප්පට රැල්ලක් වෙමු 😂😂😂

  • @nilukamotors127
    @nilukamotors127 3 ปีที่แล้ว +431

    ඇත්ත කියන එකම යූටියුබර්😁

  • @chamikadilshan1279
    @chamikadilshan1279 3 ปีที่แล้ว +190

    දුකින් ඉන්න වෙලාවට මාරම ආතල් ඕයී මේ වීඩියෝ බැලුවාම🤩❤️

    • @notydoni6572
      @notydoni6572 3 ปีที่แล้ว +3

      අම්මෝ ඒක නම් ඇත්ත 😂😂හෙන අවුලින් හිටියේ🤧මොකටද අවුලින් හිටියේ කියලා මතකත් නෑ😹💔

    • @user-bh5vl5cb2g
      @user-bh5vl5cb2g 3 ปีที่แล้ว +1

      Ou bn

    • @usithachamodyeinduwara233
      @usithachamodyeinduwara233 2 ปีที่แล้ว

      🤣🤣

    • @harshiadhikari53
      @harshiadhikari53 2 ปีที่แล้ว

      Ou abai.😕😅

  • @aroshalakmal9058
    @aroshalakmal9058 3 ปีที่แล้ว +42

    රියල්නම් එන්න එපා.
    ඔහොම තමා පට්ට.
    ඔහොම ඉද්දි තමා ආතල් සහො.🤘👍👍👍

  • @sandyasandamali7377
    @sandyasandamali7377 3 ปีที่แล้ว +1099

    සුප්පට ආදරෙ අය මේ කොනට එන්නහ් 💕😍

    • @shashikidulanjani7343
      @shashikidulanjani7343 3 ปีที่แล้ว +1

      එකෙන්ම සුප්පට ආදරෙයි ..💓💓

    • @damithgunathilaka4424
      @damithgunathilaka4424 3 ปีที่แล้ว +1

      මල් පාරකක් ගහලා නේ ඉන්නේ 😍😍😍👌✋

    • @damithgunathilaka4424
      @damithgunathilaka4424 3 ปีที่แล้ว +1

      මල් පාරකක් ගහලා නේ ඉන්නේ 😍😍😍👌✋

    • @damithgunathilaka4424
      @damithgunathilaka4424 3 ปีที่แล้ว +1

      Riply akak oni 😍🥴🥴🤘🌙

    • @malshamaliki8738
      @malshamaliki8738 3 ปีที่แล้ว +1

      Suppata adreiiiii palennaaaaa

  • @tharumahakumbura3684
    @tharumahakumbura3684 3 ปีที่แล้ว +62

    මේ කීවෙනි පාරටද දන් නෑ බලන්නෙ කොච්චර බැලුවත් Suppage Video එපා වෙන් නෑ..❤️ආදරෙයී

  • @djchaviyaofficial4055
    @djchaviyaofficial4055 3 ปีที่แล้ว +93

    හුට්ටෝ ආතල් දෙන්න එපා😂 මට තාම හිනා යකෝ

  • @pathumdilshan7268
    @pathumdilshan7268 2 ปีที่แล้ว +30

    සුප්පාගේ විඩියෝ සෙට් උනේ ලගදි 😊 මරු බං ඔක්කොම බැලුවා 💕 එල සුප්පා බුදු සරණයි ❤️

  • @chirathdewinda1561
    @chirathdewinda1561 3 ปีที่แล้ว +423

    සතුට වැඩි කමට like බටන් එක් දෙපාරක් එබුවා 😂

  • @kavinduprabathbandara2150
    @kavinduprabathbandara2150 3 ปีที่แล้ว +1197

    අපිව මතකද සුප්පෝ 🤣❤️
    මුල ඉදලා සුප්පා ෆෑන්ස් ලා ලයික් එකක් දාහන්

  • @Relaxing_short_life
    @Relaxing_short_life 3 ปีที่แล้ว +484

    අම්මෝ මුගේ video ඔක්කොම බලපු අය කෝ 😂

  • @madumadu2156
    @madumadu2156 3 ปีที่แล้ว +50

    ආදරෙයි රත්තරන් සුප්පෝ ඔයාට ගොඩාක් ..

  • @ganeshmanjitha6930
    @ganeshmanjitha6930 3 ปีที่แล้ว +59

    අපේ ඇගේ ලේ පිරිසිදු කරනවට අයියට ගොඩක් පිං 😹✌️

  • @umeshtharuka6629
    @umeshtharuka6629 3 ปีที่แล้ว +73

    සුප්පෝ පැය දෙකක විතර ආතල් එකක් දීපන් 😂😂

  • @buveenatasha4272
    @buveenatasha4272 3 ปีที่แล้ว +52

    රියල් එනවා🐰⃝⃝⃡𝙲𝚘𝚖𝚎⃤👀̵̩̩̩̲̍̍̍̅ කිවනෙ රියල් එනකම් බලන් ඉදපු මම හෙන අසරනයි ඕයි⃝🔊 😩😩😩😩😩

  • @k0lithakawinda894
    @k0lithakawinda894 3 ปีที่แล้ว +17

    අම්මෝ එල respect suppa ayya maru අපි ඹයාගේ හොදම ෆැන්ස්ලා ❤❤❤

  • @YTS...
    @YTS... 3 ปีที่แล้ว +128

    ඔයි සතියට එකක්වත් දානවකෝ...පොඩ්ඩ්ක් ලේ පිරිසිදු කරගන්න...🙂🙂බැරිම තැන පරන එවා බලනවා...එවත් බලපුවා..🤧

    • @mrsudda_magic
      @mrsudda_magic 3 ปีที่แล้ว +2

      ඔව් එහෙම දැම්මනං තමා හොද නැත්තං , විඩියෝ නැතිව එපා වෙනවා bro

    • @samoshikumarasiri237
      @samoshikumarasiri237 3 ปีที่แล้ว +2

      Ow aneee 😒

  • @darshikasathsarani8085
    @darshikasathsarani8085 3 ปีที่แล้ว +31

    වෙලාවට ගෙදර මිනිස්සු නැති වෙලාවක බැලුවේ.හොදට හිනා වෙන්න පුලුවන් උනා මට😁😁😁😁😂😂😂😂

  • @janithawantha3594
    @janithawantha3594 3 ปีที่แล้ว +92

    ටී ෂර්ට් එකත් කන පිට ඇදගෙන මොනාද සොදුර කියන්නේ මේ කොඳුර කොඳුර 🙊😂💔

    • @user-tf6ns6xg6l
      @user-tf6ns6xg6l 3 ปีที่แล้ว

      😂

    • @Ishu-6g
      @Ishu-6g 3 ปีที่แล้ว +1

      උබේ කමෙන්ට් එක බලද්දි මයි ඒ කෑල්ල ගියෙ බන් 🙏😅

    • @madhushani3555
      @madhushani3555 3 ปีที่แล้ว

      😂😂😂😂😂 අම්මෝ

  • @menurasadish9021
    @menurasadish9021 3 ปีที่แล้ว +15

    මේ සුප්පයියා සතියකට පාරක්වක් විඩියො එකක් ඔනේ බ්‍රෝ ❤️❤️❤️🤣

  • @vikumherath9635
    @vikumherath9635 3 ปีที่แล้ว +123

    ඔෆිස් එකෙ ඉදන් බලන්නෙ යකො කලන්තෙ වගෙ දොරෙත් හැප්පුනා ❤️❤️❤️

  • @crowlywinchester21
    @crowlywinchester21 3 ปีที่แล้ว +87

    එකම වැල දෙපාරක් බලන්නෙ නැති ⁣මම උබෙ video එක දහ පාරකට වඩා බලනවා ඒ කාලෙ ඉදන් තාමත් පට්ට ආදරෙයි ❤️❤️❤️👌🤛✌️😍👍

    • @inmusicrishi7253
      @inmusicrishi7253 3 ปีที่แล้ว +1

      අඩෝ සිරාවටම

    • @shehantheekshana9129
      @shehantheekshana9129 3 ปีที่แล้ว +1

      සිරාවටම බන්..කියල වැඩක් නෑ මූ දෙන ආතල් වලට..

  • @Saminda912
    @Saminda912 3 ปีที่แล้ว +55

    අම්බෝ අර ගූ පුන්ඩෙ මූනක් තියෙන්නෙ කිවුව එකටනම් ඒකිට දුක හිතෙන්න ඇති😂😂😂

  • @sandeepa1203
    @sandeepa1203 3 ปีที่แล้ว +18

    පට්ට මගෙ එකෝ උබ නම් සුපිරියටම දෙනව අපිටත් ඕවම තමයි ඔකියන්ට කියන්ඩ තියෙන්නේ❤️❤️❤️❤️❤️

  • @nilanthirupika3022
    @nilanthirupika3022 3 ปีที่แล้ว +68

    එකම විඩියෝ එක 5පාරක් විතර බලනවා සුපිරි සුප්පා අයියේ මරු 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @gaiya9841
    @gaiya9841 3 ปีที่แล้ว +659

    Comment කියවන ගමන් විඩියෝ එක බලන අය මෙ කොනට

  • @achiniimalka9473
    @achiniimalka9473 3 ปีที่แล้ว +176

    එනකල් පරණ වීඩියෝ බලපු කස්ටිය කෝ......🤣

    • @EmpowermentVibes-n1k
      @EmpowermentVibes-n1k 3 ปีที่แล้ว +1

      Friend mama hadana Simhala videos balanna kamati aya innvada? Mama Philippines eka year ekak mehe inne hoda kiyanna?

  • @matheeshagayanath6079
    @matheeshagayanath6079 3 ปีที่แล้ว +12

    එල බොක්කක් ඈ. අංගවිකල ජීවිත බේරාගන්න දගලන පට්ට පොරක්. 😍👍. මන් ආසම පට්ට පොර. පලවෙනි එකිට මැරෙන්න දෙන්න හිතුනා

  • @rasangashalinda8884
    @rasangashalinda8884 3 ปีที่แล้ว +287

    සතියකට එකක් වත් විඩියෝ දාන්න කියන උන් කෝ ❤️😎

    • @user-ro7vo9qs3l
      @user-ro7vo9qs3l 3 ปีที่แล้ว

      𝑨𝒏𝒊

    • @user-ro7vo9qs3l
      @user-ro7vo9qs3l 3 ปีที่แล้ว

      𝑩𝒂𝒏 𝒈𝒐𝒏 𝒌𝒂𝒍𝒊 𝒑𝒐𝒏𝒕𝒊𝒚𝒐 𝒄𝒉𝒕𝒂𝒓 𝒌𝒓𝒂𝒏𝒏𝒂 𝒐𝒏𝒂 𝒂𝒅𝒉𝒖𝒏 𝒂𝒅𝒏 𝒑𝒂𝒓𝒆 𝒚𝒂𝒏𝒏𝒂 𝒃𝒂𝒓𝒆 𝒘𝒆𝒏𝒏𝒂

    • @rasangashalinda8884
      @rasangashalinda8884 3 ปีที่แล้ว

      @@user-ro7vo9qs3l මොකක්ද 🙄

    • @jorryjorry2709
      @jorryjorry2709 3 ปีที่แล้ว

      😲😲😲😨

  • @ruwanprasad3483
    @ruwanprasad3483 3 ปีที่แล้ว +58

    මේ කාලකණ්ණි නම් සාපයක් උබ ඔය කරන්නේ සේවයක් 😂😂❤️🙏

  • @jokim2655
    @jokim2655 3 ปีที่แล้ว +107

    ගායන හැකියාවනම් පට්ට😃🌸
    අඩෝ මේ පාර අව්රුදු වලට හොදම හිනා වීමේ තරගෙට යා හැකි උබට සුප්පො😃

  • @priyankaragenendrisaundary4482
    @priyankaragenendrisaundary4482 2 ปีที่แล้ว +14

    මන් අද තමා ඔයාගෙ videos බලන්න පටන් ගත්තෙ 😂❤👍 අම්මෝ ඇබ්බැහි උනා😂👍❤

  • @rajithaviduranga2441
    @rajithaviduranga2441 3 ปีที่แล้ว +804

    සතියකට පාරක් වත් video එකක් දාන්න ඕනි කියන අය මේ කොනට
    👇

    • @rasanjalisamarakoon7167
      @rasanjalisamarakoon7167 3 ปีที่แล้ว +4

      Ooooo dannko

    • @misharayasith8032
      @misharayasith8032 3 ปีที่แล้ว +1

      Ubenuth me ratata wadak nane bn. 😂

    • @rtdhypersl2819
      @rtdhypersl2819 3 ปีที่แล้ว +2

      Ow ban

    • @user-zc5dn3rk3p
      @user-zc5dn3rk3p 3 ปีที่แล้ว +3

      @@misharayasith8032 උබ දන්න පම්කක් තියෙද පොන්නයෝ

    • @slgamingdhanu9803
      @slgamingdhanu9803 3 ปีที่แล้ว +1

      OW
      bng
      ube
      video
      nathuwa
      welenna
      ba..................

  • @Official-yq5lz
    @Official-yq5lz 3 ปีที่แล้ว +98

    ටික් ටොක් කරන එක නැවත්තුව අසරණ මං වගේ තව අය සිටීද😁😁😁😂😂😂

    • @EmpowermentVibes-n1k
      @EmpowermentVibes-n1k 3 ปีที่แล้ว +3

      Friend mama hadana Simhala videos balanna kamati aya innvada? Mama Philippines eka year ekak mehe inne hoda kiyanna?

    • @EmpowermentVibes-n1k
      @EmpowermentVibes-n1k 3 ปีที่แล้ว +1

      @Hasitha Lakshan Thank you

    • @dinujaliyanage7278
      @dinujaliyanage7278 3 ปีที่แล้ว

      😂😂😂

  • @vimukthikasun6696
    @vimukthikasun6696 3 ปีที่แล้ว +70

    හිනාව පට්ට බං උඹේ...😂😂❤️🤟

  • @cs-lw2bn
    @cs-lw2bn 2 ปีที่แล้ว +19

    මල්ලි අම්මෝ උබගෙ කතාව නම්.කොහෙන් කටට වචන එනවද මංදා .😂😂😂හිනාවෙලා මැරෙනව.රෙදි ගලවන්නෙ උබමනෙ මල්ලි මුන්ගෙ.😘❤😂😂😂මොනව උනත් ආදරෙයි අපේ කොල්ලෙක් ජයවේවා .❤

  • @isurushanaka99
    @isurushanaka99 3 ปีที่แล้ว +29

    වදන් නම් වදන් මචං.. කොහෙන් එන එවද මන් දන්ඉන නැ බං මුට 😂😂❤️❤️😊😍

  • @lasindugihan4062
    @lasindugihan4062 3 ปีที่แล้ว +285

    ගානූව පේන්න බැරි උන් කෝ.දේව සාපයක් ඒ හුත්තිනම්.😂😂😂.ආදරෙයි suppa💓

  • @sachinisachini3508
    @sachinisachini3508 3 ปีที่แล้ว +51

    මුලින්ම ඉන්න බැල්ලි ඉතාලියෙද ඉපදුනෙ🤣🤣🤣🤣.

  • @ishendulneth7736
    @ishendulneth7736 3 ปีที่แล้ว +15

    අනේ අයියේ.. 😂හිනා වෙලා මරෙනෝ... ඔයාගේ ටෝක් වලට 💪තමා අයියේ ❤

  • @herathkaushin8872
    @herathkaushin8872 3 ปีที่แล้ว +43

    සුප්පාගේ හිනාව නම් පට්ට යකෝ 😂

  • @chamodpraboda451
    @chamodpraboda451 3 ปีที่แล้ว +755

    බලන ගමන් කමෙන්ට් කියවන උන් මේ කොනට 😂😂🤚

  • @EnSHAN
    @EnSHAN 3 ปีที่แล้ว +157

    සිරාවටම බැලුවොත් උබලා සමාජ මෙහෙවරක් කරන්නේ යකො.තොක්තික් වලලමු😒🔝🔝😍❤️💥

  • @mashijayarathna-5939
    @mashijayarathna-5939 ปีที่แล้ว +7

    2023 තාම බල බල හිනාවෙනවා 😂😂😂😂😂

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 3 ปีที่แล้ว +51

    සුප්පා සුපිරි බ්‍රෝ...💕
    Edit : මට නම් හිනා යන්නෙ ටික් ටොක් වලටත් වඩා අපේ සුප්පා කියන එව්වට ❤️

  • @vishmivijendra8726
    @vishmivijendra8726 3 ปีที่แล้ว +230

    දෙවෙනි පාරට වඩා බලන වුන් කෝ 😂

  • @dulminidhanodya2278
    @dulminidhanodya2278 3 ปีที่แล้ว +30

    ටික්ටොක් වලට එරෙහි ඒ මහා බලවේගය😉😁

  • @gamingthaniduff9607
    @gamingthaniduff9607 2 ปีที่แล้ว +22

    මේ වචන කොහෙන් එනවද දන්නැ👍😂......පට්ට ආ❤️👍.සුපිරී ❤️

  • @AnuAnu-yt1qt
    @AnuAnu-yt1qt 3 ปีที่แล้ว +54

    ගෙදර මිනිස්සු නැද්ද යකෝ උඹේ 😂

  • @dinisurusooriarachchi2832
    @dinisurusooriarachchi2832 3 ปีที่แล้ว +85

    තණකොළ කපනවා කියපු කොල්ලා දැක්කහමනන් දුක හිතුනා බන්

    • @pramdgameandvideyosongs8906
      @pramdgameandvideyosongs8906 3 ปีที่แล้ว +2

      ඔව් මටත් දුක හිතුණා..😭😭

    • @dilshantheekshana5168
      @dilshantheekshana5168 3 ปีที่แล้ว +3

      @@pramdgameandvideyosongs8906 u hoda ekek bn 😑

    • @chamuditharu5079
      @chamuditharu5079 3 ปีที่แล้ว +2

      ඔව් නේද එයා එයාගේ job එකෙන් සතුටු වෙනවා

  • @Ahinsaka_kolla
    @Ahinsaka_kolla 3 ปีที่แล้ว +132

    ටික්ටොක් නොකරන ලප නැති ජිම් නොයන කෙල්ලෙක්ට ඇබෑර්තූ ඇත 😂😂😂😂😂😂

    • @madusha5511
      @madusha5511 3 ปีที่แล้ว +7

      එලම බන් ආතල් තමා , මීට ටිකො විරෝදියන් 👍දාපන් 🤣😂

    • @diluperera3300
      @diluperera3300 3 ปีที่แล้ว +1

      😂😂 ඒ තරම් ගොන් වෙලා නැහැ අපි තාම. 🤮 tik tok

    • @Nisul-Nethviru
      @Nisul-Nethviru 3 ปีที่แล้ว +3

      මේ ලෝකේ එහෙම එවුන් නැ මන් හිතන්නේ😐💔

    • @lakmalsandaruwan3520
      @lakmalsandaruwan3520 3 ปีที่แล้ว

      Maliya

    • @nethmisandakumari831
      @nethmisandakumari831 3 ปีที่แล้ว

      @@Nisul-Nethviru ඉන්නවා අනේ 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮tik tok

  • @chamikasanjeewa7282
    @chamikasanjeewa7282 3 ปีที่แล้ว +11

    සුප්ප උබ ආතල් දෙනව සුපිරියටම ජයවෙිව බන්

  • @dilowan4936
    @dilowan4936 3 ปีที่แล้ว +67

    අනේ ලේ සුද්ද කරනවට පිං බං..😂🙏කොයි වෙලේද එන්නෙ කියල බලන් හිටියෙ ඕයි...🖤🌍🔥🙏🙏🙏

    • @EmpowermentVibes-n1k
      @EmpowermentVibes-n1k 3 ปีที่แล้ว

      Friend mama hadana Simhala videos balanna kamati aya innvada? Mama Philippines eka year ekak mehe inne hoda kiyanna?

  • @samanthakumara3584
    @samanthakumara3584 3 ปีที่แล้ว +45

    ඉන්න බැරි කරන්නද හදන්නේ මැට්ටෝ....😂😂😂😘😘😘 සුපිරි ආාාා....💓💓💓💓

  • @sakuniamasha2351
    @sakuniamasha2351 3 ปีที่แล้ว +136

    සුප්පා උබනම් ගැම්මක්◕⃝😋᭄🍒⃞ᛨ" හුත්තො࿅▹😅̋҉̋⃢۝᭄̩̩̩̥̥̊̊̊ ආදරෙයි පකෝ ❤️🌸

  • @vivekasandeepani8020
    @vivekasandeepani8020 2 ปีที่แล้ว +3

    😂😂Thum pase aye 😂niyamai aiye

  • @rishmianuththara2540
    @rishmianuththara2540 3 ปีที่แล้ว +64

    එකදිගට හිනාවෙන්න එපා ඔයාගෙ හුස්ම හිරහුනොත් අපිට මොකො වෙන්නෙ 😂😂 ❤️

  • @Koreanpodda
    @Koreanpodda 3 ปีที่แล้ว +50

    කොහෙද යකෝ ඉන්නේ පරයෝ දිගටම දාපන් විඩියෝ ආදරෙයි ❤️❤️

  • @kavivideos8213
    @kavivideos8213 3 ปีที่แล้ว +25

    සුප්පා කොන්ඩේට නේ අලියෙක් ගේ කිටැක්‌ එකක් දාලා තියෙන්නේ 😍😍

  • @user-re7eh4yr4s
    @user-re7eh4yr4s 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤සුප්පා අයියේ ඔයාගෙ විඩියො නම් එල කිරි සුපිරි ආදරෙයි සුපිරියටම තියේ විඩියො හැම එකක්ම❤ සුබ ප්‍රාර්තනා කරනවා

  • @slmusicians7113
    @slmusicians7113 3 ปีที่แล้ว +42

    Ammoo සුප්පා ලංකාවෙන් ටික් ටොක් පින්නයො අයින් කරන මහා බලවේගය😂😂😂

  • @vidyanjalisathsarani8390
    @vidyanjalisathsarani8390 3 ปีที่แล้ว +51

    අදයි දන්නෙ 2005 සුනාමි ආවෙ කියලා😌😌,මන්නම් දන්නෙ 2004 කියලා, කමක් නැහැ තව පොඩ්ඩෙන් ඒකත් නොදැන මැරෙන්න වෙන්නෙ ,හොඳ වෙලාවට 😂😂😂😂😂😂

  • @SaGaaOfficial
    @SaGaaOfficial 3 ปีที่แล้ว +155

    ඉතාලි ඉන්න කොල්ලොවත් ඔච්චර ගූ විදියට රගන්නෙ නැ මං ඉතාලි ඉතාලි ගග හැමිනෙන ගු වේසියෙක් 😂😂

  • @nethmiimalsha993
    @nethmiimalsha993 2 ปีที่แล้ว +6

    හුස්ම හිරවෙයි බන් ඔහොම හිනා වෙලා සුප්පගෙ හිනාව දිහා කට ඇරන් බලන් ඉදල හුස්ම ගන්නත් අමතක වෙනවා😅

  • @evonzetharindu5066
    @evonzetharindu5066 3 ปีที่แล้ว +53

    වයසට ගරු කරලා මම නිහඩ වෙනවා😂😂😂😂

  • @thamalinadeesha1654
    @thamalinadeesha1654 3 ปีที่แล้ว +32

    සුප්පගෙ හිනාව තමා මරු ඈ 👌😂❤

  • @prabashwararajakaruna4317
    @prabashwararajakaruna4317 3 ปีที่แล้ว +50

    අඩෝ උබ ජාතික වීරයෙක් බං සිරාම 🤩💛💛

  • @mr.pasiya6030
    @mr.pasiya6030 3 ปีที่แล้ว +9

    අපිටත් හිටියනං ඔහොම ආතල් දෙන aiiiya කෙනෙක් 😔👆😄😄😄

  • @dularatheekshana96
    @dularatheekshana96 3 ปีที่แล้ว +17

    කන ගමන් නිකන්වත් බලන්න හොද නෑ..ඉස්මොල්ලෙ ගිහිල්ල මැරෙන්නෙ 😂😂😂😂මරු 😂❤️

    • @EmpowermentVibes-n1k
      @EmpowermentVibes-n1k 3 ปีที่แล้ว

      Friend mama hadana Simhala videos balanna kamati aya innvada? Mama Philippines eka year ekak mehe inne hoda kiyanna?

  • @roshinichathurika2555
    @roshinichathurika2555 3 ปีที่แล้ว +28

    මං ගෙදරින් බැනුම් ඇහුවා ඔයාගේ විඩියෝ බලනකොට😂😂😂😂🤣🤣🤣🤣🤣

  • @yuhas0105
    @yuhas0105 3 ปีที่แล้ว +64

    මේවා බලනවට වඩා හොදයි ඇස්දෙකට වෑල්ඩින් ඩොට් 2ක් තියාගන්නවා😂🖕
    සුප්පා උබ නියමයි❤✋ ලග ලග වීඩියෝ දාපන්✨😘

  • @abishekd3157
    @abishekd3157 2 ปีที่แล้ว +6

    Maru yako සුපුනා මරු..🤟🤟🤟

  • @kkshaddock7096
    @kkshaddock7096 3 ปีที่แล้ว +38

    දුකෙන් ඉන්න වෙලාවට මේවගෙ වීඩියෝ එකක් බලලා හිනා වෙලා ආතල් එකේ චිල් එකේ ඉන්න පුලුවන් බන්. 🤗❤️😍😅

  • @djavgor
    @djavgor 3 ปีที่แล้ว +119

    එනකන් මග බලන් ඉන්න එවුන් මේ කොනට 😂☝️

  • @dineth1223
    @dineth1223 3 ปีที่แล้ว +779

    1ක පාරකට වඩා බලපු අය
    👇ක් කරන්න

    • @wzx551
      @wzx551 3 ปีที่แล้ว

      2 ක්

    • @madushanyt821
      @madushanyt821 3 ปีที่แล้ว

      ma sithanne me narabanne 15 weni para mage sahodaray

    • @janukasheron9654
      @janukasheron9654 3 ปีที่แล้ว +1

      👇කලා

    • @rehanajayasundara1263
      @rehanajayasundara1263 3 ปีที่แล้ว +1

      6 parak 😂😂😂

    • @______-zd4jl
      @______-zd4jl 3 ปีที่แล้ว +1

      100 වෙනි එක බලන ගමන්

  • @goce894
    @goce894 3 ปีที่แล้ว +13

    පට්ට සුප්පා අයියේ හැමදාම ආදරෙයි 😍😍😍