මොරටුව විශ්වවිද්‍යාලය මගින් DP පදනමේ උපකාර ඇති ව නොමිලේ පවත්වන පරිගණක පාඨමාලා 06ක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • මොරටුව විශ්වවිද්‍යාලය මගින් සම්පූර්ණයෙන් ම නොමිලේ ලබා දෙන තොරතුරු තාක්ෂණ පාඨමාලා 06ක් පිළිබඳ කෙටි විස්තරයක් මෙම වීඩියෝව මගින් විස්තර ලබා දේ. මෙම පාඨමාලා 06 ඇති විශේෂත්වය වන්නේෙ සාමාන්‍ය පෙළ සමත් අසමත්, උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි හෝ පෙනී සිටීමට අපේක්ෂා කරන හෝ රැකියාවක නිරතව සිටින අතරතුර ද මාර්ගගත (Online) ආකාරයට සියළුම පාඨමාලා හැදෑරීමේ අවස්ථාව පැවතීමය. සාර්ථකව නිම කරන සෑම පාඨමාලාවක් සඳහා ම ඔබට වටිනා ඩිජිටල් සහතිකයක් මොරටුව විශ්වවිද්‍යාලයේ අනුග්‍රහයෙන් ලබා දේ. DP (ධම්මික පෙරේරා) පදනමේ අනුග්‍රහයෙන් සිදු කරනු ලබන සමාජ සත්කාරයකි. වීඩියෝ ආකාරයෙන් සකස් කළ දේශන, සටහන්, පැවරුම් සහ මාර්ගගත විභාග අන්තර්ගත පාඨමාලාවකි.
    විශේෂ සුදුසුකම් කිසිවක් අවශ්‍ය නොවේ. ඔබගේ උනන්දුව , කැමැත්ත සහ කැපවීම මත සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි පාඨමාලාවන් 06කි.
    ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය ලබා තිබීම මෙම පාඨමාලා හැදෑරීමේ දී ඔබට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත.
    අන්තර්ගත පාඨමාලාවන් -
    Python for Beginners
    Web Design for Beginners
    Python Programming
    Front - end Web Development
    Server Side Programming
    Professional Practice in Software Development

ความคิดเห็น • 14

  • @SalinaPerera
    @SalinaPerera 7 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉 thanku

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Thanks

  • @pathmaperera2897
    @pathmaperera2897 ปีที่แล้ว +1

    English course නැද්ද

  • @Gayangika1234
    @Gayangika1234 ปีที่แล้ว

    මෙක ට සහභාගි වෙන්නේ

  • @samankumarara3098
    @samankumarara3098 ปีที่แล้ว

    පාට මාලා වලට සම්බන්ද වෙන්නේ කොහොමද

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw ปีที่แล้ว +2

    සතියේ.දවස්.වලද.තියෙන්නේ

    • @sameeraruwan7637
      @sameeraruwan7637 ปีที่แล้ว

      Online තියෙන්නේ.
      ඕන වෙලාවක කරන්න පුළුවන්.
      Open.uom.lk

  • @sandumalsha9539
    @sandumalsha9539 8 หลายเดือนก่อน

    Kohomd join wenne

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw ปีที่แล้ว +1

    සෙනසුරාදා .ඉරිදා.නැද්ද

    • @sameeraruwan7637
      @sameeraruwan7637 ปีที่แล้ว

      මේ online තියෙන්නේ ඕන වෙලාවක කරන්න පුළුවන්

  • @samankumarara3098
    @samankumarara3098 ปีที่แล้ว

    Nb eka thiyanva

  • @dilkishashikala7296
    @dilkishashikala7296 ปีที่แล้ว +1

    English walinda lecturs denne

  • @dncreation3617
    @dncreation3617 ปีที่แล้ว

    Kohomada join wenne