අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් අසමත් ඔබට NVQ පාඨමාලා 150 නොමිලේම / After O/L NVQ Courses

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Details:- tamilguru.lk/w...
    Calling Applications for Admission of Students to Courses Conducted at Colleges of Technology / Technical Colleges (Intake 2024) from the Department of Technical Education and Training (DTET)
    *150 Courses (Full Time & Part-Time)
    *NVQ Level 03, 04, 05, 06
    *Full-Time Courses are Free
    *Closing Date :- 2023/12/15

ความคิดเห็น • 30

  • @user-lz8xl7jh5q
    @user-lz8xl7jh5q 5 หลายเดือนก่อน +4

    මම මැහුම් Nvq L4 පාඨමාලාව සම්පූර්ණ කර ඇත,NVQ 5/6 කරන්නෙ කොහොමද

  • @AsLs-wc5ki
    @AsLs-wc5ki 3 หลายเดือนก่อน +2

    මම ඔලෙවල් 😒 සවුක්කිය විතරක් පාස් අනිත් එවා ෆේල් මේ සැරේ ලිව්වෙ මටත් පුලුවන්ද ඕක මට සුවර් 9න් 1 යි පාස්

  • @sandunirameshika7586
    @sandunirameshika7586 9 หลายเดือนก่อน +2

    Ai me aurudde idan VTA course wala mila vadi karala
    Kalin baj eken ICTT level 4 ekata aran thibune 3000s ganak me para idan e course ekatama 24000k lu

  • @ksunrajita
    @ksunrajita หลายเดือนก่อน

    මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට සම්බන්ධ NVQ පාඨමාලා තියෙනවා ද ❤❤❤

  • @Ayan-rp7hk
    @Ayan-rp7hk 8 หลายเดือนก่อน

    Aiyea plz mekat reply mata o/l result b1,c1,s4,ab1,w2 aiyea mata hithagnn baruw ainne amokkda kaennea kiyala gedarin pressure karnwa mawa mata mokkda kaennea kiyala plz reply😢

  • @kaveeonline690
    @kaveeonline690 9 หลายเดือนก่อน +3

    අනෙ ඔව් මට හිතා ගන්න බැරුව ඉන්නෙ මොනාද කරන්න ඕනි කියලා . මට O/L 8/6 maths feil A/l S3 arts . Degree ekak karan asai. Mona paththenda kohomd karanne kiyl hitha ganna ba 🤷🥺

    • @ErandiAmasha-kg2sq
      @ErandiAmasha-kg2sq 3 หลายเดือนก่อน +1

      Maths fail vela kohomada A/L kale privatda privat karaddi o/l risult balan nadda😢

    • @kaveeonline690
      @kaveeonline690 3 หลายเดือนก่อน +1

      @@ErandiAmasha-kg2sq private A/l kare. Results maths nm oni nh.

    • @user-qk8yj4up7y
      @user-qk8yj4up7y 3 หลายเดือนก่อน

      ​@@kaveeonline690Visethara tikk dana gann puluvanda ee komad kali kiyala

    • @user-qk8yj4up7y
      @user-qk8yj4up7y 3 หลายเดือนก่อน

      ​@@kaveeonline690maths nathum karann puluvnd

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 8 หลายเดือนก่อน

    City and gills course ගැනත් විඩියෝ එකක් කරනවද nvq සහ ivq අතර වෙනස කියන්නවද

  • @piyumal--max
    @piyumal--max 9 หลายเดือนก่อน

    අයියේ NVQ level 567 ඉන්ග්‍රීසියෙන්ද තියෙන්නෙ ඒක සින්හලෙන් කරන්න කිසිම ක්‍රමයක් නද්ද???🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

  • @danishasathsarani
    @danishasathsarani 5 หลายเดือนก่อน +1

    Thx ❤

  • @NirupikaShamali-gk9ll
    @NirupikaShamali-gk9ll 4 หลายเดือนก่อน

    12:51

  • @chathufbo2641
    @chathufbo2641 9 หลายเดือนก่อน

    Thank you

  • @SamadhiNarthna
    @SamadhiNarthna 7 หลายเดือนก่อน

    Ane aiye mt reply ekk denn please mt 0/l krnna thibbe 2023mt krnn beri una aiye podiprshnyk nisa mt හිතාගන්න බැ දැන් මොනවාද කරන්න ඔනි කියලා අනේ O/l nethuwa krnn පුළුවන් course thiywd please mt reply ekk dennkoo

    • @Y___291
      @Y___291 7 หลายเดือนก่อน

      OL krpn bn eka loku deyn newei ne
      Me 2023 olevel 2024 තියෙන්නෙ තව මාස 5ක් විතර තියෙනව නෙ මේ කාලෙත් ඇති රිසාල්ට් එකක් දාන්න

  • @NirupikaShamali-gk9ll
    @NirupikaShamali-gk9ll 4 หลายเดือนก่อน

    2024. ta aluth badawa ganim nadda

  • @hirosh-se2tn
    @hirosh-se2tn 2 หลายเดือนก่อน

    මේකට දැන් අයදුම් කරන්න බැරිද

  • @user-ui9hs2ru8f
    @user-ui9hs2ru8f 3 หลายเดือนก่อน

    2007 ඔලෙවල් අවසන් අරපු අයට මෙ පාට මාලාවට අයදුම් කරන්න පුලුවන්ද

    • @ShakyaSandamini
      @ShakyaSandamini หลายเดือนก่อน

      Karanna puluwanda kiyala kiyannako

  • @user-lz8xl7jh5q
    @user-lz8xl7jh5q 5 หลายเดือนก่อน

    මම කැමතියි 5/6, කරන්න

  • @eud3713
    @eud3713 3 หลายเดือนก่อน

    Ana mata dannako ratnapura ayatanaya nambar eka😢😢😢

  • @SubashiniSubashini-zv1uy
    @SubashiniSubashini-zv1uy 7 หลายเดือนก่อน

    wildlife walata yanna metana tiyana mona course ekada karanna one....plz reply ekak dennako

  • @NissankaWijeesigha
    @NissankaWijeesigha 2 หลายเดือนก่อน

    Nubrb ekk dnnakoo mt රූපලාවණ්‍ය coos ekk krn

  • @kesaragunathilaka9391
    @kesaragunathilaka9391 4 หลายเดือนก่อน

    කොහොමද සම්බන්ධ වෙන්නේ මල්ලි .

    • @20minutesLk
      @20minutesLk  4 หลายเดือนก่อน

      Video details tiyanawa

    • @user-jd7rs7vc7g
      @user-jd7rs7vc7g 3 หลายเดือนก่อน

      ​@@20minutesLk10:32

    • @user-jd7rs7vc7g
      @user-jd7rs7vc7g 3 หลายเดือนก่อน

      ​@@20minutesLk11:07

  • @shashishashi3875
    @shashishashi3875 3 หลายเดือนก่อน

    Contact number dennako