Free Online Certificate Course | Full Stack Web Developer Online Course by University of Moratuwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024

ความคิดเห็น • 2K

  • @dinukaofficial
    @dinukaofficial  ปีที่แล้ว +414

    මේක කරල certificate එක ගත්ත අය පුළුවන් නම් මට email එකක් දාන්න ලොකු වැඩකට. ❤️ wijesinghedinuka@gmail.com

    • @tredustudio4333
      @tredustudio4333 ปีที่แล้ว +18

      Aiya me cretificat eken web development pththen thyn job wlt aply krnn pulwdn

    • @darshigunasinghe1561
      @darshigunasinghe1561 ปีที่แล้ว +4

      Ayye mata aye karanna ona

    • @shainee522
      @shainee522 ปีที่แล้ว +6

      Mama kala web development eka

    • @chandimamadhuranga159
      @chandimamadhuranga159 ปีที่แล้ว +1

      @@shainee522 certificate ek hmbund

    • @crueleye8775
      @crueleye8775 ปีที่แล้ว +8

      Thama course eka thiyenawada

  • @amesh5130
    @amesh5130 2 ปีที่แล้ว +274

    බොහොම ස්තුතියි ධම්මික පෙරේරා මහතාට මේ කරන වැඩේට වෙන අයනම් සල්ලි වලින් විකාර කරනවා ඔබ තුමා එහෙම කරෙනෑ ඒකට ඔබට බොහොම ස්තුතියි, ඒ වගේම මොරටුව Campus එකටත් ස්තුතියි, ඒ හා සමානවම දිනුක අයියටත් ස්තුතියි මේ Video එක ගෙනාවට අපි වෙනුවෙන්

  • @sachinthidilshanki5888
    @sachinthidilshanki5888 2 ปีที่แล้ว +115

    ධම්ම්ක පෙරේරා මහමයාටත් මොරටුව විශ්වවිද්‍යාලයීය ආචාර්යය මඩුල්ලටත් හදවතින්ම ස්තූතිවන්ත වෙනවා මේ සත්කාරය වෙනුවෙන්🙏👏

    • @user-eq3xj6gq5p
      @user-eq3xj6gq5p 2 ปีที่แล้ว +2

      Great job.mamath join una. Ahamben dakke

  • @shanilkathanukshideliwala9458
    @shanilkathanukshideliwala9458 2 ปีที่แล้ว +20

    රටට අවශ්‍ය දේ ලෝබ නැතුව දෙන එක ගැන දම්මික පෙරේරා මහතාට ස්තූතිවන්ත වෙනව. මේ වගේ තවත් කෝස් දෙන්න පුරෝගාමී වෙන්න කියල ඔබතුමාට කියනව. තව මේ වගේ දේවල් තියනව නම් අරං එන්න mr dinuka..

  • @storybookSL3748
    @storybookSL3748 2 ปีที่แล้ว +54

    අයියෙ මේ වීඩියෝ එක ගොඩක් වටිනවා. ගොඩක් ස්තූතියි ඔයාට. කොළඹ, ජපුර, මොරටුව වගේ කැම්පස්වල තියන English diploma ගැනත් වීඩියෝ එකක් කරන්නකො.

    • @yashi799
      @yashi799 ปีที่แล้ว +1

      apo japure nam ehema free course na english walata..

    • @lakshithasandeepa03
      @lakshithasandeepa03 ปีที่แล้ว

      මේකෙන් දෙන certificate එකට පිලිගැනීමක් තියෙනවද...දන්න කෙනෙක් කියන්නකො

  • @IYON.22
    @IYON.22 2 ปีที่แล้ว +383

    ආසාවෙන් හිටපු දෙයක් ඒත් සල්ලි නැති කම නිසාම ඒක නැති වෙලා ගිහින් දැන් ආයෙත් ඒ හීනේ පස්සෙන් ❤️

    • @serious1174
      @serious1174 ปีที่แล้ว +6

      Mewage course ekak karala karanna puluwan jobs monawada kiala kiyanawada ??🙄

    • @nayanadananjana4976
      @nayanadananjana4976 ปีที่แล้ว +2

      All the best 👍

    • @kdgimhank
      @kdgimhank ปีที่แล้ว +1

      මමත්.

    • @neel7683
      @neel7683 ปีที่แล้ว +1

      Mamath salli neathi nisama heamadema atharinna una.

    • @Yash_rym______
      @Yash_rym______ ปีที่แล้ว

      SLTC eke DAIT degree gana hoyl blnna

  • @sheni.
    @sheni. 2 ปีที่แล้ว +89

    මුදල් අපහසුතා තියෙන අයට ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි ඔබ සියලු දෙනාට. බොහොම පින්.

  • @alendon3775
    @alendon3775 2 ปีที่แล้ว +25

    වැදගත්. රටේ තරුණ පරපුරට. රටට හොඳ දෙයක් ඔබ මේ කරන්නේ. ස්තූතියි

  • @rainbowwithshadesofblue...2445
    @rainbowwithshadesofblue...2445 2 ปีที่แล้ว +60

    Thank you very Mr. Dhammika Perera and University of Moratuwa for giving this opportunity for Sri Lankan younger generation. This course is not only free but also certify our knowledge in each and every step to ensure that the student is worth to obtain a certificate. This course is well organized like every other program under DP Education system. Thank you again. As students we will try our best to gain the knowledge and build our future wisely. 🙂
    Thank you Sir Dinuka Wijesinghe for the great and clear explanation. All the best in your future.🙂

  • @naveenchathuranga6681
    @naveenchathuranga6681 2 ปีที่แล้ว +187

    Thank you very much Mr. Dhammika Perera for giving opportunity for young generation. and also again Thank you DP Education & Thank you for your awareness Dinuka brother.❤️🤟

    • @shali265
      @shali265 2 ปีที่แล้ว +1

      is this suitable for a banking side

  • @sandarekharanasinghe1325
    @sandarekharanasinghe1325 2 ปีที่แล้ว +51

    අහම්බෙන් දැක්කෙ......🙄
    ගොඩක් වටිනවා 😇😍

  • @Dream-With-Sihina
    @Dream-With-Sihina ปีที่แล้ว +11

    Thank You So Much අයියේ
    හැමදේම හරියටම ලේසි විදිහට පැහැදිලි කරලා දුන්නට...!
    Good Luck💜

  • @ambbiobio5424
    @ambbiobio5424 2 ปีที่แล้ว +7

    ධම්මික පෙරේරා මහතා ගොඩක් පිං ළමයිට ගොඩක් වටිනවා.

  • @dinukaofficial
    @dinukaofficial  2 ปีที่แล้ว +195

    මගේ Convocation එක.
    47th Convocation, University of Sri Jayewardenepura ❤️
    Video එක බලන්න: th-cam.com/video/KgRhT2HTsgk/w-d-xo.html

    • @kavindiubeywarna8911
      @kavindiubeywarna8911 2 ปีที่แล้ว +2

      Aiyge contact num ek ned whatsapp hri Telegram hri

    • @maheennavoda9637
      @maheennavoda9637 2 ปีที่แล้ว +2

      Ayya next year eke idan unath couse eka start karanna pulwanda

    • @maheennavoda9637
      @maheennavoda9637 2 ปีที่แล้ว +2

      Ayya digital certificate withrada hambawenne

    • @mindrelaxing7327
      @mindrelaxing7327 2 ปีที่แล้ว

      Mth japura ❤

    • @lahirumadushan7210
      @lahirumadushan7210 2 ปีที่แล้ว

      Aiye me certificate api print karaganna oonada mathnm gedarata enwada?

  • @neshanpppramuditha2447
    @neshanpppramuditha2447 2 ปีที่แล้ว +25

    Thank you අයියෙ... ගොඩක් වටිනව.. 🔥 ❤️

  • @slviews5245
    @slviews5245 ปีที่แล้ว +3

    දම්මික පෙරේරා සර් නව තාක්ෂණය එක්ක ගොඩක් වටින විදියට දැනුම දීලා තියනවා. නොමිලේ කරන මේ වැඩපිළිවෙළ ගොඩාක් වටිනවා....ගොඩාක් පිං❤

  • @thinethsajjana3256
    @thinethsajjana3256 2 ปีที่แล้ว +35

    Hats off Mr.Dammika Perera to help to improve our student's knowledge which will be changed in one day 🙂
    Thank you again

  • @ravindramahanama
    @ravindramahanama 2 ปีที่แล้ว +31

    වැඩේනම් සුපිරි අයියේ.. 💯👌

  • @harshanaamarathunga1734
    @harshanaamarathunga1734 2 ปีที่แล้ว +19

    මාරම වටින වීඩියෝ එකක්..thankyou aiye..good luck😍❤️💪

  • @anthonywickramasingha2209
    @anthonywickramasingha2209 2 ปีที่แล้ว +30

    Great efforts for providing opportunities to produce 21st Century needs. It’s helpful for those who are HUNGRY for Learning. Big thanks for Mr Dammika Perera & UOM team, for for your efforts.

  • @BhanukaPramod-uw5zh
    @BhanukaPramod-uw5zh ปีที่แล้ว +2

    Smart පිං කරන ධම්මික සර්ට ලෝකේ පලවෙනි කෝටිපතියෙක් වෙන්න අවස්ථාව ලැබේවා ❤

  • @bravojinesh
    @bravojinesh 2 ปีที่แล้ว +15

    ඇත්තටම වටිනවා මේක.ගොඩක් ස්තුතියි ඔබට අපිව මෙක දැනුවත් කලාට...😍

  • @vulturegryphus
    @vulturegryphus 2 ปีที่แล้ว +21

    Very nice.
    This is what our country needs.
    Our youth should be competent in best IT knowledge.

  • @jackstumbsanod5643
    @jackstumbsanod5643 2 ปีที่แล้ว +6

    කෝස් එක ගැන නියමෙටම පැහැදිලි කරනවා. ගොඩක් ස්තූතියි 🙏

  • @Gaminiheraliyawala
    @Gaminiheraliyawala ปีที่แล้ว +8

    This is an excellent educational arrangement for people who wants to pursue their careers in the field of software development....👍

  • @imesha2001
    @imesha2001 2 ปีที่แล้ว +123

    මාත් යාලුවොන්ට ⁣share කලා😊.පැහැදිලි විදිහටම කියලා දුන්නා Thank you very much අයියේ 😊🤝❤️

    • @inspiringkey3360
      @inspiringkey3360 2 ปีที่แล้ว +2

      Certificate eka gnnwt passe salli gatte ne sure d????

    • @lkzeus
      @lkzeus 2 ปีที่แล้ว +1

      @@inspiringkey3360 free yako

    • @lkzeus
      @lkzeus 2 ปีที่แล้ว +2

      @@shashini_shehara ow

    • @tharushinimeksha4477
      @tharushinimeksha4477 2 ปีที่แล้ว +1

      Online thiyennw nam ලෝගුව දෙන්නේ කොහොමද

    • @mineminesumane9536
      @mineminesumane9536 2 ปีที่แล้ว +2

      Teache කරන්නෙ english වලින් තෙරුම් ගන්න ටිකක් අමාරුයි 😭

  • @sanjithdilhan6465
    @sanjithdilhan6465 2 ปีที่แล้ว +35

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්.හොඳ පැහැදිලි කිරීමක්.ස්තූතියි ඔබට.

  • @studying2074
    @studying2074 ปีที่แล้ว +1

    අනේ ගොඩක් වටිනවා .❤️මේ වගේ දේවල් ගොඩක් වටින්නෙ මුකුත් කරන්න විදියක් නැතූ ඉන්න ලමයින්ට ගොඩක් පිං ❤️

  • @EMoney2.0
    @EMoney2.0 2 ปีที่แล้ว +8

    මේ වගේම full stack developer free degree එකක් කරනවා europe startup company ekakakin. එයාලම course eken පස්සෙ job එකක් හොයලා දෙනවා. මාත් දැන් ඒක කරන ගමන් ඉන්නේ. ඉතින් මේකත් හොඳ අවස්තාවක් වෙයි කැමති අයට.

  • @ralphtissera6207
    @ralphtissera6207 2 ปีที่แล้ว +23

    Great job by U of M team, DP Education visionary Mr Dhammika Perera . This program will help economy, employment and lively hood for thousands of people in Sri Lanka. Thank you for the hardwork in starting this excellent program.

  • @kavindunimesh1914
    @kavindunimesh1914 2 ปีที่แล้ว +10

    අඩෝ මම උබට හරි ආදරෙයි බං 💓.
    සුපිරි ........💓😍

  • @isuruherath7281
    @isuruherath7281 ปีที่แล้ว +7

    Thank you very much for your video brother. I heard about this course for the first time from your video five months ago. Because of your informative explanation I also wanted to follow this course. Last week I ended up successfully completing that valuable course and gratefully I was able to pick some many gems. So if I will be able to be a talented Full-stack-developer with experience in future, you're also a part of my success as the person who gave me the start with motivation. Thanks again brother...!

  • @Nippastream
    @Nippastream 2 ปีที่แล้ว +29

    මාරම වැදගත් ❤️😍

  • @kosalalsenevirathne1179
    @kosalalsenevirathne1179 2 ปีที่แล้ว +14

    ගොඩාක් වටිනවා.බොහොම ස්තුති

  • @madaragimhani8747
    @madaragimhani8747 2 ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා බොහොම ස්තූතියි

  • @icecreamcode
    @icecreamcode 8 หลายเดือนก่อน +2

    Very easy exam structure and I have PYTHON BEGINNERS and PYTHON PROGRAMMING certificates. First certificate its very easy to get but second certificate is not easy. Its programme cover by machine learning include biggest python sector. So second certification is very useful. Full stackweb development certification is totally covered basic development ideology. Finally thanks to DP.

  • @sanathsaja9840
    @sanathsaja9840 2 ปีที่แล้ว +22

    Respect Dammika perera sir❤

  • @sahanchanuka6225
    @sahanchanuka6225 2 ปีที่แล้ว +15

    දැනුවත් කලාට ස්තූතියි ❤️

  • @sdsdirection
    @sdsdirection ปีที่แล้ว +1

    ඉතාමත් වට්නා,දැනුවත් කිරීමක්. ඔබට බොහොමත් ස්තූති වන්ත වෙනව. ❤️👍.

  • @krdchannel5768
    @krdchannel5768 ปีที่แล้ว +5

    සහතිකේ ප්‍රින්ට් කරලා කොහොමද ගන්නෙ කැම්පස් එකට එන්න ඕනිද සහතික ලබා ගන්න ඉවර කරපු ප්‍රෝග්‍රෑම් වල සහතිකපත් ලබා ගන්නේ කොහොමද .digital සහතික ප්‍රින්ට් කරලා ලබා ගන්නේ කොහොමද

  • @yomalbimsara1325
    @yomalbimsara1325 2 ปีที่แล้ว +9

    ගොඩක් වටිනවා සර්
    Thanks sir ❤️🔥

  • @hellgate6610
    @hellgate6610 2 ปีที่แล้ว +6

    Thank you soo much Dinuka and all. This is truly amazing.. man mehema course ekak hoyamin hitiye.

  • @davemistry9830
    @davemistry9830 2 ปีที่แล้ว +1

    මේක හෙන එපා වෙන කෝස් එකක් උනා මට.. කියල දෙන දේවල් හරියට තේරෙන්නෙ නැති නිසා මං යූටියුබ් වීඩියෝ එහෙම බලලා තමා ගොඩ දැම්මෙ. අන්තිමට හෙන ගේමක් දීලා ඔක්කොම ටාස්ක් කම්ප්ලීට් කලාට පස්සෙ බ්‍රිජ් එකේ මගුලක් කරන්න ඕනි ආපහු. මං ගියේ පයිතන් ඉගෙන ගන්න අන්තිමට ඒක අස්සෙ හරි අසාධාරණ මගුල් කරන්න කියන්නෙ.. මං පයිතන් එකට අදාල ඔක්කොම කරලත් යූටියුබ් , ප්‍රසන්ටේෂන් , මෝටිවේසන් මගුල් කරන්න ඕනි සෙටිෆිකේට් එක ගන්න.. ඒක හරි වදයක්

  • @ijaziqbal4950
    @ijaziqbal4950 2 ปีที่แล้ว +5

    Thank you brother for letting us know about this.

  • @kelumakuratiya859
    @kelumakuratiya859 2 ปีที่แล้ว +6

    Very appreciate, Thank you very much brother ඔබට ජයමවේවා !

  • @slheritage1634
    @slheritage1634 2 ปีที่แล้ว +15

    Thanks අයියේ..ගොඩක් වටිනවා මේ වීඩියෝ එක...මේ course eke videos බලන්න තියෙන්නෙ youtube ekenda

  • @rasangikamv6145
    @rasangikamv6145 2 ปีที่แล้ว +10

    Thank you .... This is a great opportunity for the young generation.

  • @Ananya-lq9vq
    @Ananya-lq9vq ปีที่แล้ว +5

    Special thanks to mom and dad for sending me to English classes 😂❤

  • @nethumax7189
    @nethumax7189 2 ปีที่แล้ว +16

    ඇත්තටම ගොඩක් වටිනවා......

    • @ajithbasnayaka7196
      @ajithbasnayaka7196 ปีที่แล้ว

      සිංහල මාධ්‍ය නැද්ද

  • @pradeepblack6567
    @pradeepblack6567 2 ปีที่แล้ว +26

    It will be a huge help for the beginners.Thank you so much for the clarification Brother.

    • @user-dq5gh5gl3m
      @user-dq5gh5gl3m 11 หลายเดือนก่อน

      Certificates komdaa enne.gedratda

  • @arjunagamage629
    @arjunagamage629 ปีที่แล้ว +2

    Brother thanks for your video. It's very clear explanation.
    Good luck for your future works

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 9 หลายเดือนก่อน +1

    Great explain ayye thank you so much ❤❤❤ thanks mr. Dammika perera for giving us this priceless opportunity ❤❤ great useful video❤❤

  • @ranmuthu6016
    @ranmuthu6016 2 ปีที่แล้ว +4

    Sirawatama thaxx brother ...ape රටට watina kollek oya..pin hode❤️👍

  • @rasheer4923
    @rasheer4923 2 ปีที่แล้ว +9

    Worth full courses
    I got certificate of web designing

  • @rusiru_1
    @rusiru_1 2 ปีที่แล้ว +4

    Thank you 🙏 for this. Great walkthrough. Guys definitely check this out!

  • @deshanibandara8069
    @deshanibandara8069 2 ปีที่แล้ว +14

    It is better if all of universities can give us this opportunity. great work. thank you.

  • @chamaraperera9909
    @chamaraperera9909 2 ปีที่แล้ว +13

    Thank you very much Mr Dinuka for sharing this & specially to Mr Dhammika perera for given this amazing opportunity to us...Thank you...Thank you...Thank you...

  • @pradeepalakshani5294
    @pradeepalakshani5294 2 ปีที่แล้ว +3

    Thankyou so much ♥️ this is very useful for we all

  • @user-uj2ro4pe9t
    @user-uj2ro4pe9t 10 หลายเดือนก่อน

    ඔක්කොටම කලින් ඔයාට ගොඩක් ස්තූතියි ගොඩක් පැහැදිලිව මේ කරපු දැනුවත් කිරීමට ❤

  • @hasithaeranga5589
    @hasithaeranga5589 2 ปีที่แล้ว +17

    Thank you mr dammika perera and Moratuwa campus for ths great opportunity, great contents and effort for a free course ❤️💯

  • @chamilliyanage4406
    @chamilliyanage4406 2 ปีที่แล้ว +5

    Well done Dinuka 👍🙏🏻

  • @thewonderfulworld5735
    @thewonderfulworld5735 ปีที่แล้ว +2

    🙏🙏🙏👍👍👍❤️❤️❤️❤️ආදරෙයි ඩම්මික පෙරේරා සර්ට දීර්ගායු

  • @himalhimal2666
    @himalhimal2666 หลายเดือนก่อน

    මා විදේශ රටක කටයුතු කරන..උපදෙස් ලබා ගැනීමට ඔබතුමාගේ වට්සප් අංකයක් ලබාදෙන්න..♥️රට හදන දරුවන් අපි හදමු ජය ජය වේ♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @shalinkavinda
    @shalinkavinda 2 ปีที่แล้ว +4

    Wow..superb..Thanks DP Education ❤️

  • @thishan11
    @thishan11 2 ปีที่แล้ว +5

    Great explanation ayya 💓🙌

  • @piumiwasana9729
    @piumiwasana9729 2 ปีที่แล้ว

    Thank u aiye... godak watina video ekak 🙏😊
    Mn computer karana kenek... me wag coz ekka karann lebena eka godak watinwa... thank u 😊

  • @IRON_kolla-live
    @IRON_kolla-live ปีที่แล้ว

    බ්‍රදර් මම මුලු හදවතින් ම ස්තූතිය පුදනවා ඔයාට. YOU TUBE කියන ප්ලැට් ෆොර්ම් එක ,ගොඩක් පොඩි එවුන් වගේම, මහ මිනිස්සුත් පාවිච්චි කරන්නේ , කාලය කාගෙන තමන්ගේ වටිනා කියන ජීවිතය ඔහේ ගෙවා දාන්න තියාගෙන ඉන්න තවත් එක් ක්‍රීඩා පිටියක් ලෙසටයි..ජීවිතය ජය අරගෙන මහ මෙරක් තරම් බර ඇදපු තමන්ගේ දෙමව්පියන් ට අවසාන කාලෙදි වත් කන්න අදින්න දීලා බලා කියාගෙන ඒ ණය ගෙවන්න ඕන තැනට යන්න ඕන උවමනාව තියෙනවානම් YOU TUBE වලින් හොදට වැඩ ගන්න පුලුවන්..එ මෙවලම අපේ ජිවිත සරු කරන වහලෙක් කරගත්තොත් අපි දිනුම්.එ ගමන යන්න මේ වගේ බොක්කෙන් ම අර්ථාන්විත දේ හදුන්වා දෙන හිත හොද මිනිස්සු ටිකක් තමා අපේ ලෝකෙට ඕන..මම මේ CLIP එකට යොමුවුනේ අහම්බෙන්..ඒ ගැන මට සතුටුයි..තවත් පිරිසක ට මෙය වටිනා ආදර්ශයක් ම වේවා..ඔබට සියලු ජය පතමි.

  • @sithumpperera
    @sithumpperera 2 ปีที่แล้ว +4

    thanks for informing everyone😍

  • @nipunjay8630
    @nipunjay8630 2 ปีที่แล้ว +7

    ස්තූතියි දැනුවත් කලාට.

  • @janakachandana4536
    @janakachandana4536 2 ปีที่แล้ว +8

    අඩෝ මචන් තෑන්ස් බන් පැහැදිලි කරපු එක නියමෙට තේරුනා

  • @keyaracloe9961
    @keyaracloe9961 ปีที่แล้ว +1

    බොහොමත්ම ස්තූතියි මල්ලී හරිම වටිනවා අපි වගේ අයට

  • @malindupahan-wm3kj
    @malindupahan-wm3kj ปีที่แล้ว +1

    Godak hoda video ekak .thank you aiye 👏

  • @madujezz4975
    @madujezz4975 2 ปีที่แล้ว +6

    Thank u for acknowledging us 🙏❤️

  • @sadu_ds
    @sadu_ds 2 ปีที่แล้ว +3

    Verry Important vlog. Well done brother. 😊👌

  • @ravindrasampath5179
    @ravindrasampath5179 ปีที่แล้ว +4

    ඇත්තටම අගනා video එකක් 💞 මෙක complete කරන්න කොච්චර කාලයක් යයිද?

  • @pndgunathilaka4568
    @pndgunathilaka4568 2 ปีที่แล้ว +7

    ගොඩක් ස්තුතියි, මට ප්‍රශ්නයක් තියෙනවා, python for beginners එකේ course content වලට ඇතුලු වෙන්න බෑ නේ,

  • @Go-fo5wt
    @Go-fo5wt 2 ปีที่แล้ว +9

    Respect Dammika perera sir❤️‍

  • @prashansa_meshan
    @prashansa_meshan 2 ปีที่แล้ว +40

    මාත් කරනවා ඕක හොද වැඩක් 🔥🔥🔥

    • @s.nilukshan
      @s.nilukshan 2 ปีที่แล้ว +1

      Ooka English da

    • @sudildulran4843
      @sudildulran4843 2 ปีที่แล้ว +1

      @@s.nilukshan ow

    • @prashansa_meshan
      @prashansa_meshan 2 ปีที่แล้ว +1

      @@s.nilukshan ow

    • @thaveeshaabeynayake2570
      @thaveeshaabeynayake2570 2 ปีที่แล้ว

      7.1 assignment eka karada?

    • @Janith2001
      @Janith2001 2 ปีที่แล้ว

      Certificate එක අපිට print එකක් විදිහට ගන්න පුළුවන් ද එතකොට ඒක valid ද

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 2 ปีที่แล้ว +8

    මමත් පටන් ගත්තා. ‍වැඩේ හොඳයි. ගො‍ඩක් ස්තුතියි මේ දැනුවත් කිරීමට...

    • @avishkadilshan3280
      @avishkadilshan3280 2 ปีที่แล้ว

      Mulika danumak oneda aiye..kos ek krnnh

    • @diluknishanthasooriyabanda3558
      @diluknishanthasooriyabanda3558 2 ปีที่แล้ว +1

      @@avishkadilshan3280 නෑ.. එහෙම නෑ.. ඒත් ඉංග්‍රීසි දැනුම තියෙන්න ඕන.. course එකේ lecture එක අතරතුර ප්‍රශ්න pop up වෙන විදියට තියෙන්නේ.. ඒවට ලකුණු එකතු වෙනවා..

    • @Hrathnayaka6386
      @Hrathnayaka6386 2 ปีที่แล้ว +1

      ane mt kwuru hari kiynnko me course ek karnna api moratu campus ekt ynn onid neththam online learning course ekkda meka mt poddak wisthar kiynnko kwru hari 🥺 me course ek api iwara krahama apit mona wge job ekktda apply krnn plwn 😘

    • @diluknishanthasooriyabanda3558
      @diluknishanthasooriyabanda3558 2 ปีที่แล้ว +5

      @@Hrathnayaka6386 කැම්පස් එකට යන්න ඕනෙ නෑ.. මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බැලුව ම තේරෙනවා.. මමත් register වෙලා first lecture එක කළා විතරයි.. ලැබෙන job එක මොකක්ද කියල හොය හොයා ඔන්නේ නැතුව නොමිලේ ගන්න පුලුවන් skill එක ගන්න බලන්න.. දක්ෂතාවයක් තියෙනව නම් job නැති වෙන්න නෑ.. 👍👍👍

    • @Hrathnayaka6386
      @Hrathnayaka6386 2 ปีที่แล้ว +2

      @@diluknishanthasooriyabanda3558 Thank you ane oyt gd bles you

  • @hirusamadhi9580
    @hirusamadhi9580 ปีที่แล้ว

    krnne kohomd kiyl hoya hoya hitiye aiye,godakma pehediliwa kiyala denawa oya..godariyak thnks.♥

  • @Siskmsms
    @Siskmsms 2 ปีที่แล้ว +13

    Thank you so much Sir for the help that you gave us.

  • @goldgoal.8340
    @goldgoal.8340 2 ปีที่แล้ว +4

    thank you very much for your valueble introduction.

  • @divyajayawardhane-qh4zm
    @divyajayawardhane-qh4zm ปีที่แล้ว

    Thank you so much... This is a good parth in our Sri Lankan students and all the country...

  • @chathurahulugalle4140
    @chathurahulugalle4140 ปีที่แล้ว

    Thank you very much mr.Dhammika perera and mr.Dinuka Wijesinghe

  • @HBTSTUDIO1010
    @HBTSTUDIO1010 2 ปีที่แล้ว +14

    ගොඩක් වටිනවා . මෙ course සින්හලෙන් ඉගෙන ගන්න බැද , riply plz.......

    • @dac1862
      @dac1862 2 ปีที่แล้ว +3

      It sinhalen igen gene athi wade mokkd?

    • @tishanlalithya1247
      @tishanlalithya1247 2 ปีที่แล้ว +1

      I think ict has doesnt value learn with sinhala language

    • @humanpetstv1229
      @humanpetstv1229 2 ปีที่แล้ว

      Lankawa athule loku aulk nathi unath loketa muhuna denna amarui English nathuwa... puluwnnm isellama English try krnna... mn hithana widihata eelagata oyt eka thma krnna hodama 🤗👍
      Mokada 2021 mata unanduwa awe english walata. dn thma me vedio ekha dakke heta man register wenawa krnna puluwn kiyala mata... sure 💪

  • @karunaratnes1711
    @karunaratnes1711 ปีที่แล้ว +1

    ඔබට ස්තුතියි මේ දැනුවත් කිරීම පිළිබඳව.

  • @methmaladhikarividanage544
    @methmaladhikarividanage544 ปีที่แล้ว +2

    💞❤️ බුදු වෙන්න ඕන ධම්මික සර් ✊💞❤️

  • @status8860
    @status8860 2 ปีที่แล้ว +6

    පට්ට වටින video එකක්

  • @gayaninavodya7924
    @gayaninavodya7924 2 ปีที่แล้ว +5

    මේකනම් වටින වීඩියෝ එකක්

  • @rukagaming1168
    @rukagaming1168 ปีที่แล้ว +1

    දැනුවත් කලාට ඔබතුමාට පින්..

  • @Dewcreations2001
    @Dewcreations2001 ปีที่แล้ว

    😃 thank you Mr. Dhammika Perera & University of Moratuwa

  • @master_jk6509
    @master_jk6509 2 ปีที่แล้ว +3

    Thanks very much for given very important details

  • @prasadchandima710
    @prasadchandima710 2 ปีที่แล้ว +3

    වටින වීඩියෝ එකක්...ගොඩක් ස්තූතියි....❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍

  • @nilminibasnayaka5640
    @nilminibasnayaka5640 ปีที่แล้ว +1

    ගොඩාක් වැදගත් vedeo එකක් ගොඩාක් පින්

  • @lakshani6
    @lakshani6 2 ปีที่แล้ว +1

    Thanks aiya . Now i can complete and i can get a knowledge 😌again i say thanks

  • @AnimalBeauty_Nature
    @AnimalBeauty_Nature 2 ปีที่แล้ว +3

    Thank you very much for aware us on this

  • @SLJaniYa
    @SLJaniYa 2 ปีที่แล้ว +5

    වටිනවා.❤

  • @nishanthajayasinghe2898
    @nishanthajayasinghe2898 ปีที่แล้ว

    Aththatama godk watinwa apita meka❤

  • @akutiaakuti3608
    @akutiaakuti3608 2 ปีที่แล้ว +2

    Thank you very much for this useful information

  • @Anu-su5je
    @Anu-su5je 2 ปีที่แล้ว +3

    Respect Dhammika Perera sir!!!👍