රිලා ප්‍රශ්නයට අමරවීර දුන්න කදිම විසඳුම - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น • 572

  • @WijayaWellage
    @WijayaWellage 11 วันที่ผ่านมา +131

    රිලව් ලක්ෂයක් නොවෙයි මේ ඉන්න සේරම රිලව්, විතරක් නොවෙයි පරිසවේදීන් සියලුම දෙනා චීනෙට යවන්න ප්‍රශ්නය ගොඩක් දුරට විසදේවි,,,

    • @LakmalSalgadu-lx6ms
      @LakmalSalgadu-lx6ms 11 วันที่ผ่านมา +3

      😮😮😮😮😮😮

    • @ShashikaLakmali-si3hw
      @ShashikaLakmali-si3hw 11 วันที่ผ่านมา +4

      ඔව් ඇත්ත චීනෙ කියන්නෙ විශාල රටක් ඒවායේ කැලෑ තියෙනවා තවත් රටවල් වලට කතා කරලා දෙන්න ඒක හොඳයි අනිත් එක බෝවීම පාලනය කරන එක අනිත් එක ඉතුරු අය අල්ලලා අපේ ලොකු කැලෑවල් වලට ගිහිල්ලා දැම්මා නම් ඔය රිලා ප්‍රශ්නේ සෑහෙන දුරට විසඳෙනවා

    • @ZxZx-ih3nl
      @ZxZx-ih3nl 11 วันที่ผ่านมา

      ​@@ShashikaLakmali-si3hw
      කන්න වෙන්න ඇති.

    • @ZxZx-ih3nl
      @ZxZx-ih3nl 11 วันที่ผ่านมา +4

      ඔයාලත් එතකොට යන්න. හරි ෂෝක්. Restaurant එකක kussiye thiya gani ටික වෙලාවක්

    • @hfv2751
      @hfv2751 11 วันที่ผ่านมา +3

      Chine rila mas kanawa un okkoma marala ksi a pau katada
      Lankawe unta yahathin inna labeida😢

  • @gaminisubasinha5764
    @gaminisubasinha5764 11 วันที่ผ่านมา +49

    ඇත්ත කතාව

    • @AlesliVijeysekara
      @AlesliVijeysekara 11 วันที่ผ่านมา +2

      ඉතින් පූළුවන් නම් ඉදිරිපත් වෙලා
      කරපල්ලාකො පරිසර හිතකාමීන්.
      දුක්විඳින ජනතාව වෙනුවෙන්.

  • @ajithwijewardena5510
    @ajithwijewardena5510 11 วันที่ผ่านมา +68

    පරිසර වේදීන් ගෙ ගෙවල් වලට රිලවුන් කීප දෙනෙක් ගිහින් දෙන්න,

    • @Rawlins.24
      @Rawlins.24 9 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂 දවසේ කියමන.......😁😁😁

    • @athapaththukumari9977
      @athapaththukumari9977 7 วันที่ผ่านมา

      මෙිවගේ අදහස්වලට අකමැති අයගේ ගේවල්වලට ගිහින් දමන්න.

  • @NuwanFernando-o2q
    @NuwanFernando-o2q 11 วันที่ผ่านมา +94

    මිනිස්සු පිටරට පටවලා රිලව් රටේ තියාගන්න එකම රට. 😂

  • @AnjuAnju-dg5qq
    @AnjuAnju-dg5qq 11 วันที่ผ่านมา +73

    ඔබ තුමා කිව්ව හරි. ලක්සයක් නෙවෙයි.ඔක්කොම දෙන්න 🙏🙏🙏🙏

    • @thineth4905
      @thineth4905 11 วันที่ผ่านมา +2

      ඔයත් යවනවා.😂😂😂😂

    • @kasunkomasaru9943
      @kasunkomasaru9943 11 วันที่ผ่านมา

      Ow ubawi ube paule eunwai okoma yawana one me ratha kapu pona amathiwatha yawana one

    • @athawudhaamarakon9934
      @athawudhaamarakon9934 11 วันที่ผ่านมา

      @@AnjuAnju-dg5qq 👍

    • @nthilakarathne9171
      @nthilakarathne9171 11 วันที่ผ่านมา

      Uro kukulo harak kussiyata yanakotath kiyannako paw paw epa kiyala,me minissunta wasangathayak wenatharamata rilaw bo wela gamwala kesel gahak kos gediyak ala gahak hadaganna be un kanawa bimata samathala wenakn

    • @rathnayakaariyarathna4172
      @rathnayakaariyarathna4172 11 วันที่ผ่านมา

      Obe ammath dipan.

  • @sampathgamini4462
    @sampathgamini4462 11 วันที่ผ่านมา +66

    ලාක්ෂයක් නෙමෙයි මුළු හැටි කිරීම පන්නල දාන්න ඕනේ නැත්නම් අපේ ලංකාවේ ඊළඟට වඳුරු පරම්පරාවක් තමයි වෙන්නේ❤❤❤

    • @allmylife8
      @allmylife8 11 วันที่ผ่านมา

      meka eda kiwama jvp eka banna

    • @athawudhaamarakon9934
      @athawudhaamarakon9934 11 วันที่ผ่านมา

      @@sampathgamini4462 👍

    • @IsalaNimtharu
      @IsalaNimtharu 10 วันที่ผ่านมา

      @@allmylife8 ehmnam kare n habyi

    • @allmylife8
      @allmylife8 10 วันที่ผ่านมา

      @@IsalaNimtharu බැන්න චීනෙට යවන්න කිවම

  • @chandaniabeydola1220
    @chandaniabeydola1220 11 วันที่ผ่านมา +14

    ඔබතුමා හරි

  • @M.m.chanel.
    @M.m.chanel. 11 วันที่ผ่านมา +33

    පරිසරවේදින් ඒකා ඒකා වරේල්ල අපේ ඉඩම්වල සාරි ගැට ගහන්න ,තහාඩු ඒලලන්න වරේව්.අපි උබලට කන්න බෝන්න,ඉදුම් හිටුම් දේන්නම්..වරේල්ල හෝදේ..හෝරිකඩ පරිසරවේදින්...

  • @Anurakumarn-k1x
    @Anurakumarn-k1x 11 วันที่ผ่านมา +75

    පක්ශ පාටාදාළ නැ..මොනා උනත් අමරවීර කිව්ව කතාව ඇත්ත..බොරුවට ඒකටත් ආණ්ඩුවට බැන්නේ නෑ😊

    • @thusithkathaluwage5470
      @thusithkathaluwage5470 11 วันที่ผ่านมา +1

      etta sampoorna etta.

    • @Hhhahhahakama
      @Hhhahhahakama 11 วันที่ผ่านมา

      😂😂😂😂

    • @pubudunayanawijewardhana457
      @pubudunayanawijewardhana457 11 วันที่ผ่านมา

      මීට පෙර චීනේ ඉල්ලුව නේද රිලව්න් ව

    • @allmylife8
      @allmylife8 11 วันที่ผ่านมา

      meka eda kiwama jvp eka bannaface-blue-smiling

    • @kasunkomasaru9943
      @kasunkomasaru9943 11 วันที่ผ่านมา

      Ane me oi mulu rathama kawe oya hora deshplayana

  • @GhGg-oy5wb
    @GhGg-oy5wb 11 วันที่ผ่านมา +27

    පරිසරවේදීන්ව හොයල උන්ගෙ ගෙවල් වලට ගිහින් දාන්න ඕන. එතකොට උන්ට තේරෙයි.

  • @sudathh6569
    @sudathh6569 10 วันที่ผ่านมา +8

    හොද අදහසක් පුළුවන් තරම් ඉක්මනට ක්‍රියාත්මක කරන්න

  • @s.a.ruwansampath9218
    @s.a.ruwansampath9218 11 วันที่ผ่านมา +65

    උපත්පාලන ක්‍රම රිලවුන්ට හොදම ක්‍රමය

    • @sameeradasanayake2677
      @sameeradasanayake2677 11 วันที่ผ่านมา +11

      ඇත්ත කෑමට දාල හරි උපත් පාලනයක් කලානම්හරි

    • @samanA380
      @samanA380 11 วันที่ผ่านมา +1

      Ow condom demu😮

    • @LakmalSalgadu-lx6ms
      @LakmalSalgadu-lx6ms 11 วันที่ผ่านมา

      ❤❤❤❤❤

    • @Apj779
      @Apj779 11 วันที่ผ่านมา

      eta wada hoda nadda rilaw wa kana sathunwa wadi kalanam

    • @Hhhahhahakama
      @Hhhahhahakama 11 วันที่ผ่านมา

      👍👍👍

  • @surekawasantha3519
    @surekawasantha3519 11 วันที่ผ่านมา +44

    3/2 දීලා තියෙන්නේ රිලවු නෙවෙයි මිනිස්සු. වහා රිලා ග්‍රහණය අඩු කරන්න. කඩිනම් විසඳුම් ගන්න

    • @vidushasandeepa
      @vidushasandeepa 11 วันที่ผ่านมา +3

      3/2...😂

    • @ravindunirwan6524
      @ravindunirwan6524 11 วันที่ผ่านมา

      1.5

    • @chanuxa6208
      @chanuxa6208 11 วันที่ผ่านมา +2

      2/3 YAKO

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n 10 วันที่ผ่านมา +1

      පාර්ලිමේන්තුව සුද්ධ කරන්න ශ්‍රමදානයක් දාලා ඒකට රිලව් පිරෙව්වෙත් උන්ම තමයි.

    • @Pickup97
      @Pickup97 8 วันที่ผ่านมา

      😂 lankawe ganu modai 😂😂😂😂😂 3/2 😂😂

  • @ERVOZY
    @ERVOZY 10 วันที่ผ่านมา +2

    පරිසරවේදීන් ගුටි කන්න ලගයි😂

    • @Pickup97
      @Pickup97 8 วันที่ผ่านมา

      Aththa

  • @wattakkapoosa
    @wattakkapoosa 11 วันที่ผ่านมา +21

    අප්‍රිකාවට හරි ගිහින් දාමු

  • @rakithaperera3501
    @rakithaperera3501 11 วันที่ผ่านมา +11

    ලක්සයක් නෙවෙයි.ඔක්කොම දෙන්න

  • @wasanthakatukurunda5949
    @wasanthakatukurunda5949 11 วันที่ผ่านมา +7

    රට අරින්ඩත් බැහැ. මොකද පාස්පොර්ට් පොලිම් වැඩි යි.

  • @Funnymoments584
    @Funnymoments584 11 วันที่ผ่านมา +12

    එදා රිලවු චිනෙට යවන එක වලක්වන්න දැන් රජයේ ඉන්න ලොන්තයොත් මැදිහත් වෙලා මේ මිනිහට මඩ ගැහුවා දැන් පාරා වලල්ලක් වෙලා උන්ටම දැන් කෙලවිලා ධිට්ට ධම්ම වෙදනි කරුමේ පලදිලා 😂😂😂

  • @IndikaMaduwanthi-s6s
    @IndikaMaduwanthi-s6s 11 วันที่ผ่านมา +8

    අනේ ඇමතිතුමා රිරාව් යවන්ඩ කලින් මාව යවන්නකෝ චිනට

    • @VeenaAup
      @VeenaAup 10 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂😂

  • @athawudhaamarakon9934
    @athawudhaamarakon9934 11 วันที่ผ่านมา +13

    අපි මාතලේ .කරන්න ඕනෑ දේවල් කරනවා උන් අපිව හපා කන්න පනිනවා.ඒ අදහස හොඳයි .රිලවුන් රටකට යවන එක හොඳයි ..

    • @prettyme.
      @prettyme. 11 วันที่ผ่านมา

      ඔයා ඔය ලොකු පවක් කරගන්නෙ

    • @Sl_King_Master
      @Sl_King_Master 11 วันที่ผ่านมา

      ​@@athawudhaamarakon9934yako maranna aran yanne😂
      saththuwaththe dalama hurathalkarai chinuuu😂😢

    • @athawudhaamarakon9934
      @athawudhaamarakon9934 11 วันที่ผ่านมา

      @@prettyme. පවක් වෙන්නේ කොහොමද මරන්න නොවෙයි අරන් යන්නේ කියන්නේ .ඒක ඔයා ඇහුවේ නැද්ද .සත්තු වත්තට අරන් යන්නේ කියන්නේ .ඒක පාපයක් නොවෙයි .මිනිසුන්ගේ හපලා බෙහෙත් 21 ක් එක දිගටම විදින්නේ .පෙකනිය වටට විදින්නේ .ගෙවල් වලට පැනලා සේරම අරන් යන්නේ .

    • @EienSakuraStudio
      @EienSakuraStudio 11 วันที่ผ่านมา

      ​@@prettyme. Vegetarianda?

    • @FrostX88
      @FrostX88 11 วันที่ผ่านมา +3

      @@Sl_King_Master ඔච්චර කැක්කුමනං මෙහෙ රිලවු ඉන්නවා ඇරන් ගිහින් හදාගනිං.

  • @kosalaranawaka9240
    @kosalaranawaka9240 11 วันที่ผ่านมา +9

    රිලවිට උපත් පාලන කොපු හදුන්වා දෙමු
    පුංචි රටට පුංචි පවුලක් යන තෙමාව යටතේ 😆😆😆😆😆😆👆👆👆

  • @PmsenevirathnePmsenevirathne
    @PmsenevirathnePmsenevirathne 11 วันที่ผ่านมา +38

    නියමයි හිටපු ඇමතිතුමා.අදහස් හොදයි

    • @YpAjith
      @YpAjith 11 วันที่ผ่านมา

      ,👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @ashan2000
    @ashan2000 11 วันที่ผ่านมา +7

    තිස් ලක්ෂයක් රිලව් ඉන්නවා කියලා නේද ගණන් බැලුවේ. ..ඒකෙන් ලක්ෂයකට මොනා හරි කරත් ඒ කරලා ඉවරවෙනකොට තව ලක්ෂයක් බෝවෙලා ඉඳී 😅...
    බාගෙට බාගෙකින්වත් පාලනය කරන්න වෙයි. ✌️.
    රිළවා මිනිසාට මිනිස් ආර්ථිකයට විතරක් නෙමේ අනේ හානි කරන්නේ.. පරිසර සමතුලිතාවයට ඌ තර්ජනයයක්..ගහණය වැඩිවීම පැහැගිලියි ස්වභාවික සතුරො ගහණය අපු නිසා.. කොටියා සහ නරියාන්ගේ ආහාරයක් තමා වඳුරෝ රිලව්..
    එතනදි ඒ chain එක කැඩිලා තියේනවා.
    දැන් රිලව් වැඩි නිසා ශාක පැවැත්මට තර්ජනයක්..වනාන්තරවර දුර්ලභ ශාක විශේෂ බෝවීම අඩුවෙනවා මොකද එයාලා නොකන දෙයක් නෑ....
    අනික තමා කුරුළු කූඩ විනාශ කතනවා.. ආවේනික කුරුල්ලෝ වඳවෙලා යන්න ප්‍රධාන හේතුවක් රිලව්.. බිත්තර එයාලා ආහාරයට ගන්නවා...
    ඉස්සර බස්සෝ ඒම කොච්චර ඉන්නවද
    දැන් ගමකවත් බස්සො නෑ..
    රිළවා පරිණාමය වෙනවා සම්පූර්ණ සර්ව භක්ෂකයෙක් විදිහට...
    ගෙවල්වල මාළු ටැංකිවලට අතදාලා ඒ මාළුත් කනවා... ✌️
    පාලනය කරන එකත් සෙල්ලම් වැඩක් නෙමේ. ගෙවල්වල ඉන්න බල්ලො පූසෝනම් වඳ කරන ඒවා කරන්න පුළුවන්. ඒත් අපි මේ කතා කරන්නේ ගහෙන් ගහට පැනලා යන රිලව් ගැන 😅

  • @anurashanthacolambage3002
    @anurashanthacolambage3002 11 วันที่ผ่านมา +9

    ග්ස් වල කොන්ඩොම්ස් එල්ලලා තියමු රිලව්න්ට පවිච්චි කරන්න

  • @slkolla69
    @slkolla69 10 วันที่ผ่านมา +2

    ❤️ රිලා rala ගිහින් දාන්න වැඩ කටයුතු කරගෙන යමු පරිසර වේදීන් ගෙ ගෙවල් වලට

  • @D.D.W-w7r
    @D.D.W-w7r 11 วันที่ผ่านมา +34

    මේ ආණ්ඩුව ආවට පස්සේ එක පාරට රිලව් පොල් වැඩියෙන් කන්න ගත්තේ ඇයි? 😂

    • @lasanthapremajith1614
      @lasanthapremajith1614 11 วันที่ผ่านมา +2

      හුක් කනවා එක කවුරුත් හිතුවෙ නැ 😗😗

    • @PrSa-i7u
      @PrSa-i7u 11 วันที่ผ่านมา +1

      😅😅

    • @NishiniBandara-i7f
      @NishiniBandara-i7f 11 วันที่ผ่านมา +1

      Un peramune nti nm unp eki.malima rajaya wattanta ne oya pol kanne.

    • @kgyvdias
      @kgyvdias 11 วันที่ผ่านมา +3

      රාජපක්ෂලා රිලව් එක්ක එකතු වෙලා කරන කුමන්ත්‍රණයක් වෙන්න බැරිද 😂😂

  • @rav7776
    @rav7776 11 วันที่ผ่านมา +5

    වදුරු මස් රසයිලූ
    .. කුකුලා තහනම් කරමු..😁

    • @VeenaAup
      @VeenaAup 10 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂

  • @PrincySenarathna-gh6ej
    @PrincySenarathna-gh6ej 11 วันที่ผ่านมา +12

    හොද දෙයක්

  • @AmeenNurul-r1x
    @AmeenNurul-r1x 10 วันที่ผ่านมา +2

    සුපිරිම සුපිරි වෙඩත් 👍 $$$

  • @prasannaperera7805
    @prasannaperera7805 11 วันที่ผ่านมา +8

    ඔය වැඩේ පහුගිය කාලයේ කරන්න ගියා , ඒත් ඔය හැත්ත තමයි විරුද්ධ වෙලා ඒක නතර කෙරෙව්වෙ ,

  • @sugathsuriya
    @sugathsuriya 11 วันที่ผ่านมา +11

    අන්තිම රිලවත් නැතිඋන දවසට තේරෙයි මිනිස්සුන්ට, පරිසරයට , රිලවාගේ වැදගත්කම...

    • @kapilsds7
      @kapilsds7 11 วันที่ผ่านมา +11

      කියන්නකෝ බලන්න වැදගත්කම. තාර්කික පැහැදිලිකිරීමක් බලාපොරොත්තු වෙනවා.

    • @SupunUdayanga-bh1zz
      @SupunUdayanga-bh1zz 7 วันที่ผ่านมา +1

      Rilawage wadagath kama pennana ennoko me pathata

  • @wewe8504
    @wewe8504 11 วันที่ผ่านมา +15

    දැන් සමහර එකුන් හිතං ඉන්නෙ රිලව් එක්ක සහයෝගිතා ගිවිසුම් ගහන්න 😂 පරිසර වේදියෝ කියන්නෙම සල්ලි වලට පච ගහන හරක් ටිකක්

  • @fruto1978
    @fruto1978 11 วันที่ผ่านมา +8

    කොළඹ උං ඉතිං මේ අපරාධ දන්නෑනෙ උං දන්නෙ හාල් පොල් නැති වෙච්චි ගමන් ඥෑ ඥෑ ගගා ඉන්න විතරයි.😂

    • @kapilsds7
      @kapilsds7 10 วันที่ผ่านมา

      කොලබ පැත්තේ රිලවු නම් නෑ. හැබැයි කොලබ දිස්ත්‍රික්කේ වදුරෝ ඉන්නවා. ප්‍රශ්නේ කොහෙත් එකයි.ඉස්සර නම් වදුරෝ දඩයම් කරාලු. දැන් කවුරුවත් නොකරන නිසා තමයි වැඩි කියලා දන්නා කියන අය කියන්නේ.

    • @VeenaAup
      @VeenaAup 10 วันที่ผ่านมา +1

      අනේ අම්මේ මමත් කොළඹ ඒ උනාට අපි නම් කෑගහන්නෙ නෑ 😂😂😂😂😂😂😂 මොන විදියකින් හරි අපේ රටටත් රටේ ජනතාවටත් යහපතක් වෙනවා නම් ඒ හොඳටම ඇති ජය වේවා ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @Pickup97
      @Pickup97 8 วันที่ผ่านมา

      Gam wala thamai inne parisara weedin

    • @Pickup97
      @Pickup97 8 วันที่ผ่านมา

      ​@@VeenaAuphari hari adanna epa kadulu piha ganna dan

  • @Hima44597
    @Hima44597 10 วันที่ผ่านมา +1

    Obathuma hari

  • @WitharamalageSomalatha
    @WitharamalageSomalatha 10 วันที่ผ่านมา

    Hareyata hare 🎉🎉🎉🎉🎉🎉🎉

  • @HamnaHaroos-r7l
    @HamnaHaroos-r7l 11 วันที่ผ่านมา +18

    මේ සත්තු බෝවෙන එක නවත්තන්න. වැඩ පිළිවෙලක් නැද්ද. අපිටත් මේ කරදර තියෙනව. පිටරට යවන එක දුකක් 😢😢😢😢😢

    • @kasunkomasaru9943
      @kasunkomasaru9943 11 วันที่ผ่านมา +1

      Mona unatha e ahinsaka sathu 😢

    • @MalipathiranaGunarathna
      @MalipathiranaGunarathna 11 วันที่ผ่านมา +2

      තෝත් පල ඒත් එක්කම

    • @FrostX88
      @FrostX88 11 วันที่ผ่านมา +1

      @@kasunkomasaru9943 ahinsaka..😂 track da bn.

    • @Pickup97
      @Pickup97 8 วันที่ผ่านมา

      Oyalage gedara address eka danna

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 11 วันที่ผ่านมา +9

    මොනවා කරලා හරි කමක් නෑ රිලවුන් නං
    අයින් කරන්න ඕනේ

  • @himalhimal2666
    @himalhimal2666 11 วันที่ผ่านมา +5

    රිලවුන්ව වන්දිකරණයක් කොට Tag කරොත් ඉක්මනින් හඳුනාගන්න පුළුවන් අප සුනඛයන් වන්ද්‍යකරණය කිරීම වැනි දෙයක් යෝග්‍ය සිතමි...

    • @kapilsds7
      @kapilsds7 10 วันที่ผ่านมา +1

      අල්ලලා දෙන්නේ කවුද.ලක්ෂ ගානකට අල්ලන්න සැත්කම් කරන්න චිප් දාන්න යන වියදම ගොවියන් කරන වාර්ෂික නිෂ්පාදනය වගේ කි ගුණයක් යයිද. ඒ කරන වියදමෙන් ලැබෙන ප්‍රයෝජනක් තියේවිද. එකාට එක උණ්ඩය ගානේවත් වෙන්කරන්න බැරි තැනක රට තියෙන්නේ. හැගීම් වලින් රටක් පාලනය කරන්න බෑ.ඉල්ලක්ම් වලින් බලලා තමයි තීරණ ගන්න ඕනේ.

  • @SarathLiyanagee
    @SarathLiyanagee 11 วันที่ผ่านมา +24

    හරියටම හරි රිලවුන් අලි එක තමයි කල යුත්තේ පරිසර වෙදින් සොමාලියාවට යවන්න

    • @chitrasrilanka7123
      @chitrasrilanka7123 11 วันที่ผ่านมา +3

      Hariyata hari ehema karamu😅😅

    • @user-nh8zw9im5m
      @user-nh8zw9im5m 11 วันที่ผ่านมา +2

      Ali yawala bane tuwarism iwai 😂

    • @KrishanthaIndrajith-s8c
      @KrishanthaIndrajith-s8c 11 วันที่ผ่านมา

      හරියට හරි ඉස්සෙල්ලම පරිසරවේදීන් සෝමාලියාවට සහ ඉතියෝපියාවට යවන්න ඕන ඊට පස්සෙ රිලව් ටික චීනෙට යවන්න ඕන.

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 11 วันที่ผ่านมา +8

    රිළවුන්ට වතු බදු දීලා වතු අයිතිකරුවන් චීනෙට යවන්න බැරි වෙයිද දන්නෑ නේද?

    • @kapilsds7
      @kapilsds7 10 วันที่ผ่านมา +3

      එතකොට කොලබ අම්මණ්ඩිලට එළවලු පලතුරු චීනෙන් ගන්න පුළුවන්නේ.

    • @VeenaAup
      @VeenaAup 10 วันที่ผ่านมา +2

      😂😂😂😂😂

    • @sydarranasinghe6615
      @sydarranasinghe6615 10 วันที่ผ่านมา +2

      @@kapilsds7 කොළඹ කියල වෙනසක් නෑ. ගහක් කොළයක් වහළයක් තියා ඇන්ටෙනාවක් වත් බේර ගන්න බෑ වඳුරෝ.

  • @Iranrj
    @Iranrj 10 วันที่ผ่านมา

    තව කලකින් පහු ගිය සේරමලා කිව්ව දේවල් හොදයි කියලා තේරෙයි

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. 11 วันที่ผ่านมา +11

    කෑගල්ල දිස්ත්‍රික්කය තමයි මේ සතුන් ගොඩක් ඉන්නේ.😢😢

    • @HasiniPiyumika-h9c
      @HasiniPiyumika-h9c 11 วันที่ผ่านมา +1

      ඒක නම් ඇත්ත😢

    • @Pathum_Gunasekara.
      @Pathum_Gunasekara. 10 วันที่ผ่านมา

      @@HasiniPiyumika-h9c කෑගල්ල කොහෙද.🥲🫵

    • @HasiniPiyumika-h9c
      @HasiniPiyumika-h9c 9 วันที่ผ่านมา +1

      @@Pathum_Gunasekara. මාවනැල්ල

    • @Pathum_Gunasekara.
      @Pathum_Gunasekara. 9 วันที่ผ่านมา

      @@HasiniPiyumika-h9c අහ් හ්ම් හ්ම්.🫣

  • @dam_it2576
    @dam_it2576 11 วันที่ผ่านมา +6

    හිතවත් හිරු මාධ්‍ය වර්තා කරුවනි, ඔබලා හැකි ඉක්මනින් මේ කියන්නාවූ පරිසර වේදීන් සමග සම්මුක සාකච්චාවක් පවත්වන්න. එවිට අපටත් ඔවුන්ට කරුණු ඉදීරිපත් කර ඔවුන් කවුදැයි ද බලාගත හැක. (මේ යෝජනාවට LIKE කර උපරිමයෙන් සහයෝගය දක්වමු.)

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh 11 วันที่ผ่านมา +20

    පවු දෙයිනනේ අහිංසක සත්තු අපේ වත්තටත් එනවා ගේ ඇතුලටත් එනවා ඒත් පන්නනවා මිසක් මරන්න ඕන කියලා හිතලා නෑ 🙏

    • @hfv2751
      @hfv2751 11 วันที่ผ่านมา

      Chine un rilamash balu mas okkoma kanawa..
      Mun lankawata loku vinasayak karannada hadanne sobha darmen danduwam aniwaryen labei

    • @EienSakuraStudio
      @EienSakuraStudio 11 วันที่ผ่านมา

      ​@@hfv2751 ඒ article එක මන් කියෙව්වාඅ. කලින් ඉල්ලලා තියෙන්නේ සත්තුවත්ත්වල් වලට. කන්න නෙමේ. අනික අපි හිතනවගේ හැම චීනෙ එකාම ඔය මස් කන්නෙ නෑ.

    • @janakirathnayake3825
      @janakirathnayake3825 10 วันที่ผ่านมา +1

      පරිසර සංවිධාන රජය ගමිවල උදවිය එකතුවෙලා රිලවුන් ටික operation කරලා දාන්න ඉන්දියාව ට පුලුවන්නමි අපේ රටෙි මෙචිචර බුද්ධිමත් අය ඉන්නව හොදට වැඩ ටික කරයි කැගහන්න පාරවල්වල බෝඩි අල්ලගෙන ඉන්න වෙලාවෙන් ටිකක් වෙක් කරන්න ඊලගට රක්ෂිත වනාන්තර වල මායිමි ටික නිවැරැදි ව මැනුමි කරලා ආරක්ෂිත වැටක් හදලා ඔය සත්තු ඔක්කොම කැලැවල ට යවන්න

    • @JeewaniEgodawaththa-jr8gm
      @JeewaniEgodawaththa-jr8gm 10 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි!
      දීර්ගායුෂ ලැබේවා!🙏

  • @lahirumax7485
    @lahirumax7485 10 วันที่ผ่านมา

    ❤❤

  • @Arsooshakthi
    @Arsooshakthi 10 วันที่ผ่านมา +1

    රිලවී ඔක්කොම china yawanna.පරිසර වේදින් සෝමාලියට පටවන්න

  • @ShanakaMadumal-r6o
    @ShanakaMadumal-r6o 11 วันที่ผ่านมา +20

    අමරවිරත් පටවන්න ඔනේ😂😂

    • @ChamilaDilrukshi-vg4ui
      @ChamilaDilrukshi-vg4ui 11 วันที่ผ่านมา +2

      එහෙම කියන තොත් පල

    • @Hhhahhahakama
      @Hhhahhahakama 11 วันที่ผ่านมา

      මාත් ඒක තමයි හිතුවේ 😂😂😂

    • @prettyme.
      @prettyme. 11 วันที่ผ่านมา

      😂ඕ

    • @ramyakumari1308
      @ramyakumari1308 11 วันที่ผ่านมา

      අනුරවත් දාමු😂😂😂

  • @AnjuAnju-dg5qq
    @AnjuAnju-dg5qq 11 วันที่ผ่านมา +7

    රිලව් චීනෙට යවනවට අකමැතිනම් කවෘ හරි.රිලා රැලම .එයාට දෙන්න.🙏🙏🙏🙏

    • @madhawasamarasekara2388
      @madhawasamarasekara2388 11 วันที่ผ่านมา

      EHE LILAWUNETUWATA, ZOO WALATA KOHOMA WETAT KEMATANAM DENNA PULUWAN, NETTAN EXPERIMANT WALATA, JOKES MEWA

    • @prettyme.
      @prettyme. 11 วันที่ผ่านมา

      @@AnjuAnju-dg5qq ඔයාව චීනෙට යවන්නද ආහාර පිනිස

    • @FrostX88
      @FrostX88 11 วันที่ผ่านมา

      @@prettyme. මේං තවත් රිලවෙක්..

  • @erandiesayumika1813
    @erandiesayumika1813 10 วันที่ผ่านมา +3

    රිලවු නම් කරදරයි තමයි
    ඒත් මරන්නැතුව වෙන ක්‍රමයක් හොයාගෙන 😶

    • @OviniTrilishya
      @OviniTrilishya 10 วันที่ผ่านมา

      චීනෙට යවන්නෙත් මරන්න තමයි..චීන්නු රිලා මස් කනවනේ

  • @sureshnilantha5868
    @sureshnilantha5868 11 วันที่ผ่านมา +4

    හොඳම දේ තමයි ඔය කෑගහන පරිසරවේදයන්ගේ ගෙවල් ගාවට ගිහිල්ලා රිලවුඩ් රංචුවක් ගිහිල්ලා අත ඇරලා දානඑක ඒ කාලකන්නිංගේ වතු වලට ගිහිල්ලා රිලවුට් එකත් ඇරලා දැම්මනම් හරි

  • @IRMusic-k1c
    @IRMusic-k1c 11 วันที่ผ่านมา +11

    ලක්ෂයක් සත්වෝද්‍යානයකට මොකටද බන්😂😂😂 චීන ආහාර පිණිස මිසක්😅😅

    • @LakmalSalgadu-lx6ms
      @LakmalSalgadu-lx6ms 11 วันที่ผ่านมา +1

      5 නෙවෙයි ලක්ෂයක්

    • @kasunkomasaru9943
      @kasunkomasaru9943 11 วันที่ผ่านมา +1

      Pau ban

    • @kapilsds7
      @kapilsds7 10 วันที่ผ่านมา +2

      @@kasunkomasaru9943 කුකුළා මාළුවා ඉස්සා හාල්මැස්ස පවු නෑ බන්. උන්ව පින් ගොඩට දාලා තියෙන්නේ.😁

    • @Pickup97
      @Pickup97 8 วันที่ผ่านมา +1

      Lankawe rila mas kanna patan gaththanam hari

  • @chalanidilrukshi2497
    @chalanidilrukshi2497 11 วันที่ผ่านมา +2

    ඇමැති පට්ටම තිබුණ කාලේ කරන්න තිබුණේ. දැන් උපදෙස් දෙන්නේ. ඒ කාලෙම කරානම් මිනිසුන්ට මෙච්චර කරදර නෑ.

  • @pattatravel4944
    @pattatravel4944 11 วันที่ผ่านมา +4

    මෙකට මොකක් හරි සුදුසු තිරනයක් ගන්න . හැම වත්තක්ම ඉවරයි .

  • @SarathChandra-m4l
    @SarathChandra-m4l 11 วันที่ผ่านมา +19

    අන්න වැඩේ ඔහොමනෙ කරන්න ඕන සීයගෙ පාලමේ යන එකේ මේක කරහම මොකෝ😅😅😅😅😅

  • @chandraperera6247
    @chandraperera6247 11 วันที่ผ่านมา +9

    රිලවුන් චීනයට තනියෙන් යවන්න දුකයි නම් ඔය පරිසර වේදීන් කන්ඩායමත් ඒ සමගම චීනයට යවන්න. ඵතකොට ඒ අයට දෑහින් දැක ගන්න පුළුවන්නෙ රිලව් දුකෙන් ද සැපෙන් ද කියලා. මිනිස්සු පුදුමාකාර දුකක් විඳින්නෙ මේ සත්තු නිසා.

    • @D.D.W-w7r
      @D.D.W-w7r 11 วันที่ผ่านมา +2

      රිලව් හිටපුදෙන් ලංකාවේ මිනිස්සු යවමු

    • @ItsD-t9l
      @ItsD-t9l 11 วันที่ผ่านมา

      @@chandraperera6247 රිලවු චීනෙට යවන්නෙ චීන්නුන්ට කන්න දෙන්න. නැතුව වනෝද්‍යාන වලට නෙවේ. එයාලත් සත්තු කියන එක තේරුම් ගන්න. ඔයාල දුක් විදිනව තමයි එයාලත් එන්නෙ එයාලගෙ බඩගින්න නිවාගන්න. මේක අපේ වගේම උන්ගෙන් රට. චීනෙ මිනිස්සු සත්තු කන්නෙ මරල නෙවේ පනපිටින්. රිලා මොල එහෙම කන හැටි දැකල තියෙනවනන් ඔහොම කියන්නෑ

    • @prettyme.
      @prettyme. 11 วันที่ผ่านมา

      @@chandraperera6247 රිලවු වෙනුවට ඔයා යන්න ආස නැද්ද මස් පිනිස

    • @chandaniabeydola1220
      @chandaniabeydola1220 11 วันที่ผ่านมา

      සහතික ඇත්ත

    • @FrostX88
      @FrostX88 11 วันที่ผ่านมา +2

      @@D.D.W-w7r උබ රිලවෙක්ද 😂 කලින් comment එකකත් තිබ්බා මිනිස්සු මරන්න ඕන කියලා..

  • @ruwangurusinghe4723
    @ruwangurusinghe4723 11 วันที่ผ่านมา +7

    ඇත්තටම ඔය ලක්ෂ ඉල්ලන්නෙ මස් සදහා ච්නා සත්තු වත්තෙම දාලා හදාවි අපි නොදන්න චේස්

    • @ZxZx-ih3nl
      @ZxZx-ih3nl 11 วันที่ผ่านมา +1

      එකඟයි

  • @KanthiRajapaksha-y5u
    @KanthiRajapaksha-y5u 11 วันที่ผ่านมา +26

    ඇත්ත ......

  • @mychannel3701
    @mychannel3701 11 วันที่ผ่านมา +4

    දැන් මාස එක ඉදලා තමයි රිලැන් කුරුම්බා බොන්නේ

  • @Notyboy-y5s
    @Notyboy-y5s 11 วันที่ผ่านมา +5

    අපේ ගමේම ඉන්නවා රිලව් ලක්ෂයක් විතර😂

  • @IsuruBandara-qo4gu
    @IsuruBandara-qo4gu 11 วันที่ผ่านมา +2

    රිලව් සහ පරිසර වේදියෝ නොහොත් ............ පිරිස චීනයට පටවමු..

    • @VeenaAup
      @VeenaAup 10 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂

  • @NidoNidosh
    @NidoNidosh 11 วันที่ผ่านมา +3

    ස්තුති සර්

  • @nandalekamge1250
    @nandalekamge1250 11 วันที่ผ่านมา +7

    හොද තීරණයක්.අර අම්මණ්ඩිල ඒකත් එපා කියයි

  • @JayathissaBalasuriyamudiyansel
    @JayathissaBalasuriyamudiyansel 11 วันที่ผ่านมา +5

    ඔබ හරි උන් රට පටවමු ඒ ගනිනම් ඇති තරම් අවනම්බු වින්ද ඒත් ලැජ්ජා නැ ඒකිට ඇමතිතුමාට විරුද්දව තව පොලිසිත් යනවා නොදකන් මස් වද්දී

  • @Intro-r7j
    @Intro-r7j 11 วันที่ผ่านมา +1

    රිලවුන්ට කලින් සත්ව වේදීන්ව මුලින් පිටරට පටවමු

  • @upulshantha4524
    @upulshantha4524 10 วันที่ผ่านมา

    ඔව්.ඇත්ත..ඒ දින වල ඕකට විරුද්දව අද බලයේ ඉන්න අයත් පරිසර වේදීන් එක්ක එකතු වෙලා උද්ගෝශනය කලා..දැනට තියෙන ක්ශනිකව ක්‍රියාත්මක කරන්න පුලුවන් දෙයක් තමය් ඕක..ඉතිරි ටික පරිසර වේදීන්ට සම සමව බෙදල දෙන්න..

  • @Giiit184
    @Giiit184 10 วันที่ผ่านมา +1

    පරිසර වේදි කියල බිම යන රිලවි ජාතියක් ඉන්නවා මුලින්ම උන් ටික යවන්න ඕනි.

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya7346 11 วันที่ผ่านมา +17

    මේකවත් යවන්න ඕනේ චීනෙට,😊

    • @PushpaKumari-j8i
      @PushpaKumari-j8i 11 วันที่ผ่านมา

      Fakayo. Ehahma. Kiyandea. Mokede. Oyea. Rilawu. Hatha. Akko. Mara. Dandea. Onea. A. Manussaya. Kiyannea. Sahathike. Eththa

  • @dilhanidilhani-ep3dt
    @dilhanidilhani-ep3dt 11 วันที่ผ่านมา +2

    යවන්න මොකද අපි විදින අුක අපි විතරයි දන්නේ,පුටු රත්කරන අය දන්නේ නැනේ මේවා

  • @ksw2700
    @ksw2700 11 วันที่ผ่านมา +2

    හාමුදුරුවරු මස් මාලු වලදන්නේ ඒ සත්තු හාමුදුරුවරුන් වෙනුවෙන් මරපු නැති නිසා. එහෙම එකේ රිලව් රට පටවපුහම මොකෝ.

  • @arunapremasinghe1520
    @arunapremasinghe1520 10 วันที่ผ่านมา

    ඒක හොද වැඩක්.හොද දේට හොදයි කියනවා..

  • @ItsD-t9l
    @ItsD-t9l 11 วันที่ผ่านมา +19

    වෙන රටක් නැද්ද යවන්න. චීනෙ මිනිස්සු රිලවු පන පිටින් හිර කරල රිලා මොල කන්නෙ😢

    • @DjfKfjf
      @DjfKfjf 11 วันที่ผ่านมา +2

      Kukulage okkoma kannea rilawa vitharada Pau

    • @ItsD-t9l
      @ItsD-t9l 11 วันที่ผ่านมา +9

      @@DjfKfjf කුකුලොත් පවු තමයි. ඒත් ඒක අපිට නතරකරන්න බෑනෙ

    • @krishmemaadi7003
      @krishmemaadi7003 11 วันที่ผ่านมา +2

      😢😢😢😢😢😢

    • @M.m.chanel.
      @M.m.chanel. 11 วันที่ผ่านมา +14

      මෝල බැරිනම් ඇට කෑවත් මෝකෝ බන්.උන්ගේන් විදින දුක දන්නේ අපිනේ.මගේ දුව ඉස්කෝලේ ඇරිලා ඒද්දි බිම දාගේන කාලා.බේහේත් 16 ක් විද්ද..4 වසරේ දරුවා.උබල මෝනාද බන් දන්නේ.උබ වරේන් උබට දේන්නම් රිලවු දුසිමක් ගිහින් හුරතලේට හදාගනින්.මම ඇහැලියගේඩ..වරේන් දේන්නම්..

    • @kakashiex4034
      @kakashiex4034 11 วันที่ผ่านมา +3

      Oi oi 😂​@@M.m.chanel.

  • @RanjithBandara-o2k
    @RanjithBandara-o2k 11 วันที่ผ่านมา +3

    චිනෙට නෙවෙයි අගහරු වලට හරි කමක් නැ යවන්න. නැත්තම් රිලව්ට ලංකාව දිලා මිනිස්සු යවන්න පුලුවන් රටකට යවන්න

    • @VeenaAup
      @VeenaAup 10 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂

  • @SampathKumara-x1q
    @SampathKumara-x1q 11 วันที่ผ่านมา +1

    කුහක නොවි රට වෙනුවෙන් කතා කලාට ❤

  • @itsb2619
    @itsb2619 11 วันที่ผ่านมา +2

    හා මරන්නැතුව චීනෙට යවමු😮 එකගය්

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 11 วันที่ผ่านมา +3

    චීනය නම් මසට ගනියි

  • @wmvijerathne2088
    @wmvijerathne2088 11 วันที่ผ่านมา +2

    ඔය පරිසර වේදින්ගෙ සාරි ටික එල්ලා බලන්න උන් එදාම සාරි ටික ගලවලා අපූරුවට ඇදගෙන යයි.ප්‍රායෝගික නැති මෝඩ අදහස් ඔය කාමරවල පුටුරත්කරන පරිසර වේදින් දෙන්නේ 😂

  • @VishvaChandrasekara
    @VishvaChandrasekara 10 วันที่ผ่านมา

    පවතින ගහනය අඩු කරන්න සහ ආයෙ නැවත මෙවන් ප්‍රමානයෙ වර්දනයක් නොවෙන්න වද කිරීම වැනි දේ අකමැත්තෙන් උනත් කරන්න වෙනවා 😢😢

  • @bvrohana706
    @bvrohana706 10 วันที่ผ่านมา +1

    පරිසර වෙදියෙකුට රිලව් 100 කූඩු 2ක යි අලි දෙන්නෙකු යි නඩත්තු කරන්න දූන්න නම් මෙ ප්‍රශ්නයට විසදූමක් එයාලම තිරණය කරයි

  • @JanithJanith-sp6ls
    @JanithJanith-sp6ls 10 วันที่ผ่านมา

    රිලව් කියන්නෙ ලන්කාවට ආවෙනික සතෙක් උන්ව වෙන රටකට දුන්නම ආවෙනිකනැ එක හරීයන එකක් නෙවෙ විදෙශියක්න් එන අය ගොඩක් කැමතිමෙ රිලවුන්ට වෙන රටකට දුන්නම එගොල්ලො එන ප්‍ර්මානෙ අඩුවෙනවා

  • @ChinthakaPathmasiri-nd3kg
    @ChinthakaPathmasiri-nd3kg 5 วันที่ผ่านมา

    ඉක්මනින් ඉගෙන ගන්න පුලුවන් සතෙක් නම් උන්ට කොන්ඩම් බාවිතා කරන්න පුරුදු කරමු😅😅😅

  • @MalipathiranaGunarathna
    @MalipathiranaGunarathna 11 วันที่ผ่านมา +1

    එක රිලවෙක් අල්ලා දුන්නොත් කීයක් දෙයිද දන්නෙ නැ දැන් පටන් ගමු ජොබ් එකක් නැතිව හිටියෙ උන් ටික රටින් මකබාවන්නම ඔනි අල කරදරෙ

  • @kumararuwan9852
    @kumararuwan9852 11 วันที่ผ่านมา +1

    මිනිහ හරි කරදරේ තියෙන මිනිස්සුයි කරදරේ තරම දන්නෙ

  • @WickramaDissan
    @WickramaDissan 11 วันที่ผ่านมา +1

    එලව් නෙමෙයි සියලුම සතුන් යවන්න ඕන චිනෙට පරිසර වේදියො ලහල එලවන්න ඕනා

  • @teledrama6836
    @teledrama6836 11 วันที่ผ่านมา +1

    අනේ දැන් බොරුවට ලකුනු දාගන්න එන්නැතුව හිටපල්ලා

  • @Thushara65523
    @Thushara65523 10 วันที่ผ่านมา

    මොනවා උනත් ඇත්ත කථාව

  • @IsankaSewwandi-ee6vx
    @IsankaSewwandi-ee6vx 11 วันที่ผ่านมา +3

    Ow eka hodai

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 8 วันที่ผ่านมา

    ගිය ආණ්ඩුවල මේ රිලව් කොහෙද හිටියේ හදිසියේම මේ සතුන් මාලිමාවට පෙනී සිටින්නේ කාගේ අනුමැතියෙන්ද?

  • @WerassingheKaudumuththalage
    @WerassingheKaudumuththalage 10 วันที่ผ่านมา

    එ කතාව හරි සාරි අන්දන්න ඔනි පරිසර වෙිදින්ට

  • @GaminiSenevirathna-p6c
    @GaminiSenevirathna-p6c 11 วันที่ผ่านมา +1

    රිලඋන්ට උපත් පාලනය ගැන වැඩ මුලුවක් පරිසර වේදින් කියන හැත්තැට පවත්තලා උන් දෙගොල්ලන්ට කසාද බදින්න කියමු. ප්‍රයෝගිකව එතකොට පුලුවන්නේ අහවල් එක කොරන්න.උන්ට එකතුවෙලා

  • @subatheja7574
    @subatheja7574 11 วันที่ผ่านมา +1

    රිලවුන්ට කොන්....ඩම්...දෙමු ..😅😅😅😅

  • @reetanugawela-ud2uj
    @reetanugawela-ud2uj 8 วันที่ผ่านมา

    ඇත්තෙන්ම හරිදෙයක් කරන්න.

  • @Manike-i5m
    @Manike-i5m 11 วันที่ผ่านมา +1

    Obatuma. Hari..

  • @NavodyaDeumini-g3l
    @NavodyaDeumini-g3l 9 วันที่ผ่านมา

    ඔබ කියන දේ හරියටම හරි රට පටවන්නම තමයි ඕනේ. රීල උනත් පුළුවන් නම් රට පටවන්න ඕන මේ අලි හැසිකරෙත් රට පටවන්න ඕන..

  • @malinduanuttara7017
    @malinduanuttara7017 11 วันที่ผ่านมา

    Eka hodai eath dirga kalina wisadumakuth oni❤

  • @janakabandara881
    @janakabandara881 11 วันที่ผ่านมา +1

    හිටපු ඇමතිතුමා ඔබ හොඳයි

  • @ashokasrinath4979
    @ashokasrinath4979 8 วันที่ผ่านมา

    උපත් පාලනය කරන්න කලින් ගහනය අඩු කරල ඉන්න ඕන

  • @chathurangaranathunaga8583
    @chathurangaranathunaga8583 11 วันที่ผ่านมา +1

    මෙි හිගන චැනල් මොකක් හරි බලනකොටම අැඩ් දානව ඊටවඩා හොදයි හිගාකෑවනම්

  • @ns7925
    @ns7925 11 วันที่ผ่านมา +2

    අමරවීරත් ඒ එක්කම යවන්න. අපි බුද්ධාගම අදහන රටක්, පව් පින් හොදට දන්න බෞද්ධයන්. ඒ සත්තු චීනයට යැව්වා ම පණ පිටින් ඒ සතුන්ගෙ මොලේ කෑමට ගන්නව.එහෙම උනොත් පව් පින් අදහන අපි ඒ පාපකර්මයට දායක වෙනව නේද? මොහොතක් සිතන්න.

    • @chandaniabeydola1220
      @chandaniabeydola1220 11 วันที่ผ่านมา +3

      අසනීප යක් ඇත්නම් බෙහෙත් ගන්න දැකලා නැද්ද චීනෙ ගෙවල් වල රිලවුන් ඉන්න ලස්සන .ගෙදර වැඩවලට උදව් කරගෙන හොඳට කාල බීල sapata ඉන්නවා

    • @kapilsds7
      @kapilsds7 11 วันที่ผ่านมา +1

      ඔයාල වගේ ය තව තවත් ඉන්නවනම් කොච්චර හොදද. කිඅන්න රිලවු කියක් ඕනද කියලා. ගෙනත් දෙන්නම් ඇතිකරන්න.😉

    • @kuruppuarachchiw4160
      @kuruppuarachchiw4160 10 วันที่ผ่านมา +2

      ​@@kapilsds7මං ඇත්තටම දැනගන්න අහන්නෙ අර මුදෙ පාඩුවෙ ඉන්න මාළු පස්සෙන් ගිහිල්ලා අල්ලගෙන ඇවිත් කන්නෙ ඇයි? උන් කාටවත් කිසිම බලපෑමක් කරන්නෙ නැහැනේ මම අහන්නේ ඇත්තටමයි එතකොට මේක බෞද්ධ රටක් නෙවෙයිද? දැන් ධිවරයින්ට සහනාධාර දෙනකොට විරුද්ධ වෙන්න එපායැ මාළු අල්ලන්නනේ උදව් කරන්නේ ?

    • @kapilsds7
      @kapilsds7 10 วันที่ผ่านมา

      @@kuruppuarachchiw4160 හිතාගන්න අමාරුයි, ඔය රැල්ලට ගහගන යන උන්ගේ කතානේ.

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020 11 วันที่ผ่านมา +7

    ගොඩක්.ගැනු සත්තු යවන්න තියෙන්නේ බොවිම නතර කරන්න පුලුවන්

    • @prettyme.
      @prettyme. 11 วันที่ผ่านมา

      ඔයාවත් යවමු ගෑනු සතෙක්නෙ

    • @Mahiimahii-y4q
      @Mahiimahii-y4q 11 วันที่ผ่านมา +1

      එතකොට උන් ගෙවල් වලට පැනලා ගෑනුන්ට ඉන්න දෙන එකක් නැ 😂😂😂

    • @prettyme.
      @prettyme. 11 วันที่ผ่านมา

      @@shiwanthesudu7020 ඔයාවත් යවමු ගෑනු සතෙක්නේ

    • @FrostX88
      @FrostX88 11 วันที่ผ่านมา

      @@Mahiimahii-y4q ඕයි ඕයි..😂

  • @toshari6521
    @toshari6521 11 วันที่ผ่านมา +1

    අනේ දෙවියනේ මුන් චිනේට වෙයි මුහුදට දාන්න තිබුණේ