ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මමත් හැදුවා හරිම රසයයි. බොහොම ස්තුතියි. ජය වේවා ..
ලේසියෙන්ම හදනවා. බලන් ඉන්න කොට හදන්නම ආස හිතෙනවා. බුදු සරණයි කුසලා
ගත්තු ප්‍රමාණ වලින් ඔයා කෑලි කීයක් කැපුවද කියලත් කියුවනම් හොඳයි.. ඒක වටිනවා දැනගැනීම සඳහා.
හොද දැනුවත් කිරීමක් ගොඩාක් ස්තුතියි ඔබතුමියට.❤❤
අනිවාර්යයෙන් හදනවා thank you 😊😊
නියම පැහැදිලි කිරීමක්.🙏
අපූරු පැහැදිලි කිරිම ක්, හදනවා අනිවාර්යයෙන්
❤🎉❤🎉❤🎉stuti❤❤
Niyamayi
ඉදිආප්ප පිටි වලිනුත් හදන්න පුළුවන් නේද?
අනේ සෝක් හදන්න ඔනේ 😍😍
මම සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. ඔයාගේ සීනි කෑම. ශරීරයේ බර අඩුකරගන්න වැනි සෞඛ්‍යයට වඩාත් හිතකර කෑම ගැන ඉතාමත් උනන්දු වෙමි. වැඩේ ජයට යනවනෙ. ජයවේවා!
නවත්තපු එක හොඳයි ..ඒත් මේ අවුරුදු කෑමවලට සීනි නොදා බැහැනෙ
😁😁😁😁😁😁🤣
@@KusalasSimpleLifesini valin nevei akke diyavadiyawa hadenne stress nisa.pradana vel valata gunadayaka kama kala panirasa tilak kacaa aulak na.oya ge hama kamak ma lesi vagema rasai.
godak rasaii❤
Kade hal piti ganna puluvan da ekath bathinna oneda sis
පුලුවන් ..බදින්න එපා එතකොට
@@KusalasSimpleLife tnx and❤️
❤❤❤❤❤
Oya hodata pehadili karala kiyala denawa wedi dewal neha hodai
කිතුල් පැණි ගන්නව නම් කොච්චර ඕනෙද මිස්.
Ok
Pol dala hadana eka newi hari widiya polnethuwa hadaaheti kiyanna.
👌👌👌👏👏👏👏👏❤❤❤❤❤❤❤
❤❤
KeramalEkataකොච්චර වතුර onidaPirisikoppayakda
දෙකක්
PitiAnanneElwathurendaAkki
😍😍😍
වීඩියෝ එක දාපු සහ ඇහෙන්න පැහැදිලි නෑ
" _Niyamaiiiiiiiii Akkiyooò_ .!!" ( " *KUSALA'S SIMPLE LIFE* ")
සීනි නැතිව හකුරු වලින් පැණි හදලා නියම ක්‍රමයට හදන්න පුලුවන් එකේ (අතිශයින්ම රසට ), ඇයි මෙහෙම සීනි දාල හදන්නේ? ලෙඩ වෙන්නද?
ඇත්තටම පිටි 500ට සිනි 600ක් වැඩි නැද්ද පැනිරස ගානටම තිබ්බද ?
මමත් හැදුවා හරිම රසයයි. බොහොම ස්තුතියි. ජය වේවා ..
ලේසියෙන්ම හදනවා. බලන් ඉන්න කොට හදන්නම ආස හිතෙනවා. බුදු සරණයි කුසලා
ගත්තු ප්‍රමාණ වලින් ඔයා කෑලි කීයක් කැපුවද කියලත් කියුවනම් හොඳයි.. ඒක වටිනවා දැනගැනීම සඳහා.
හොද දැනුවත් කිරීමක් ගොඩාක් ස්තුතියි ඔබතුමියට.❤❤
අනිවාර්යයෙන් හදනවා
thank you 😊😊
නියම පැහැදිලි කිරීමක්.🙏
අපූරු පැහැදිලි කිරිම ක්, හදනවා අනිවාර්යයෙන්
❤🎉❤🎉❤🎉stuti❤❤
Niyamayi
ඉදිආප්ප පිටි වලිනුත් හදන්න පුළුවන් නේද?
අනේ සෝක් හදන්න ඔනේ 😍😍
මම සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. ඔයාගේ සීනි කෑම. ශරීරයේ බර අඩුකරගන්න වැනි සෞඛ්‍යයට වඩාත් හිතකර කෑම ගැන ඉතාමත් උනන්දු වෙමි. වැඩේ ජයට යනවනෙ. ජයවේවා!
නවත්තපු එක හොඳයි ..ඒත් මේ අවුරුදු කෑමවලට සීනි නොදා බැහැනෙ
😁😁😁😁😁😁🤣
@@KusalasSimpleLifesini valin nevei akke diyavadiyawa hadenne stress nisa.pradana vel valata gunadayaka kama kala panirasa tilak kacaa aulak na.oya ge hama kamak ma lesi vagema rasai.
godak rasaii❤
Kade hal piti ganna puluvan da ekath bathinna oneda sis
පුලුවන් ..බදින්න එපා එතකොට
@@KusalasSimpleLife tnx and❤️
❤❤❤❤❤
Oya hodata pehadili karala kiyala denawa wedi dewal neha hodai
කිතුල් පැණි ගන්නව නම් කොච්චර ඕනෙද මිස්.
Ok
Pol dala hadana eka newi hari widiya polnethuwa hadaaheti kiyanna.
👌👌👌👏👏👏👏👏❤❤❤❤❤❤❤
❤❤
Keramal
Ekata
කොච්චර වතුර onida
Pirisi
koppayakda
දෙකක්
Piti
Ananne
Elwathurenda
Akki
😍😍😍
වීඩියෝ එක දාපු සහ ඇහෙන්න පැහැදිලි නෑ
" _Niyamaiiiiiiiii Akkiyooò_ .!!"
( " *KUSALA'S SIMPLE LIFE* ")