කිරි ඉතිරේවා!!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්තනා කරනවා!!!
    .
    මෙන්න මගෙනුත් මේ අවුරුද්දට තෑග්ගක්...
    .
    මේ විඩියෝ එකට ආස නම් Like , comment කරලා Share කරන්න. මගේ TH-cam Channel එකටත් මතක ඇතුව Subscribe කරන්න..
    .
    Other Social Media Platforms I'm in....
    Instagram..... www.instagram....
    Facebook page / diazeshan

ความคิดเห็น • 481

  • @Frank-cm8en
    @Frank-cm8en 3 ปีที่แล้ว +46

    අදනම් ලතා හරිම ලස්සනයි එෂාන් අයියේ ඔයාට මේවගේ වීඩියෝ තවතවත් කරන්න වාසනාව හා ධෛර්යය ලැබෙන්න කව්රුත් මොනා කිව්වත් ඔයා ගනන් ගන්න එපා ඔයාට බනිනන අයත් ඔයාගේ විඩියෝස් බලනවා ඒනිසා ඔයා සැලෙන්න එපා ඉස්සරහටම යන්න ජය වේවා අයියට

  • @ruwaniwasana9529
    @ruwaniwasana9529 3 ปีที่แล้ว +37

    අලාභහානි වෙන්න හාකබෝන් ගාලා යෑ ඔටුන්න හයි කලේ 😂😂😂😂 ඒක මරූ.....

  • @piyumiamani1710
    @piyumiamani1710 3 ปีที่แล้ว +49

    Notification එක දැක්ක ගමන් ආවා අයියේ.Happy new year 😍🎉️🤩

    • @eshandias7796
      @eshandias7796  3 ปีที่แล้ว +4

      Thanks නංගියා. Wish you the same❤️

  • @bindulanka8719
    @bindulanka8719 3 ปีที่แล้ว +168

    ලතා නමි අදහරිම ලස්සනයි
    එෂාන් මල්ලි.ඔයානමි සැබැම
    දක්ශයෙක්..මට සමහර වෙිලාවට
    අමතක වෙිනවා.ඔයා කොල්ලෙක්
    කියලා.😉😉😉☺☺☺

  • @shiranindrajith6329
    @shiranindrajith6329 3 ปีที่แล้ว +40

    ඔයාගෙ මුළු ජීවිතයම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා එෂාන් අයියේ ❤❤❤❤👊👊👊👊👊👊💪💪💪💪💪👍👍👍👍👍👍🔥🔥🔥🔥🔥🔥👌👌👌👌

    • @eshandias7796
      @eshandias7796  3 ปีที่แล้ว +3

      එසේම වේවා මල්ලියෝ💗

    • @shiranindrajith6329
      @shiranindrajith6329 3 ปีที่แล้ว +1

      @@eshandias7796 Stay safe and blessed forever my brother 🔥❤👊💪👍👌😘😊

  • @dilruagalawaththa1651
    @dilruagalawaththa1651 3 ปีที่แล้ว +96

    අපහසයට නොව උපහාසයට පමණී.😂😂😂 Good Job අයියා..සුභ අලුත් අවුරුද්දක් වේවා 😘😘😘😘🙏

    • @eshandias7796
      @eshandias7796  3 ปีที่แล้ว +10

      Thank you. එසේම වේවා

  • @dehanwimalarathna1298
    @dehanwimalarathna1298 3 ปีที่แล้ว +34

    අම්මෝ... ගෑනු ගහගන්න ගියාම මරු අනේ. පොඩි දෙයක්‌ ඇති අල්ලන් කියවන්න. කොහොමහරි මරුවට හින්ට් එක ගැහුවා හැමෝටම. කොහොමහරි එෂාන් අයියේ ඔයාට ත් පව්ලේ හැමෝටමත් සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා. කිරියෙන් පැණියෙන් ඉතිරේවා. කලා කටයුතු සියල්ල ම සාර්ථක වේවා.

  • @prashanidilothma2988
    @prashanidilothma2988 3 ปีที่แล้ว +50

    අනේ ලතාගෙ ලස්සන ❤️❤️ලතානම් මිසිස් ශ්‍රී ලංකා ගියොත් දිනනවාමයි..ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !!ඔයා දන්නවද මල්ලි තවම අවුරුද්ද ලැබුවෙ නැති උනත් මම ඔයාටයි මුලින්ම සුබ පැතුවෙ.ඔයාව දැකලා නැති උනත් ඔයාගෙ තියෙන අව්‍යාජ කමට මම නම් හැමදාමත් ආදරෙයි..ඔයා වගේ කෙනෙක්ට මුලින්ම සුබ පතන්න ලැබුනු එකම ඇති මේ අවුරුද්ද සුබ වෙන්න.තෙරුවන් සරණයි මල්ලි..❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @eshandias7796
      @eshandias7796  3 ปีที่แล้ว +3

      අනේ😍😍😍.. බොහොම ස්තූතියි අක්කේ..... ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්තනා කරනවා..❤️❤️❤️❤️❤️❤️

  • @disanthabogoda7838
    @disanthabogoda7838 3 ปีที่แล้ว +40

    සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා.අපිව හිනා ගස්සන එශාන් මල්ලිට😄😄මේ උදාවෙන අවුරුද්ද සාමයෙන් සුවෙන් සතුටින් පිරි අවුරුද්දක් වේවා😄

    • @eshandias7796
      @eshandias7796  3 ปีที่แล้ว +2

      බොහෝම ස්තූතියි අනේ. ඔයාලටත් එසේම වේවා කියලා ප්‍රාර්තනා කරනවා...😘😘😘

  • @nawarathnaekanayaka1341
    @nawarathnaekanayaka1341 3 ปีที่แล้ว +14

    සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ...ලබන්නා වු අවුරුද්දෙත් අයියාට මේ වගේ ලස්සන විඩියෝ කරන්න ලැබෙවා කියලා ප්‍රර්තනා කරනවා❤❤😍😍😍

    • @eshandias7796
      @eshandias7796  3 ปีที่แล้ว +1

      එසේම වේවා!!

  • @hemauggalla2025
    @hemauggalla2025 3 ปีที่แล้ว +59

    කටේ මසුරං දාන්න වටිනවා කියපු දේවල් වලට .ඔක්කොම ඇත්තටම ඇත්ත .සුභ නව වසරක් වේවා 🙏

    • @eshandias7796
      @eshandias7796  3 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි. එසේම වේවා❤️

  • @estherjayasinghe5334
    @estherjayasinghe5334 3 ปีที่แล้ว +4

    ආද⁣රෙයි ලතෝ..😍😍😍😍. සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා ඔයාටත් ගෙදර ඔක්කෝ⁣ටමත්...💚💚💚💚

    • @eshandias7796
      @eshandias7796  3 ปีที่แล้ว +1

      එසේම වේවා🙏❤️ආදරෙයි..

  • @marishanugunawardhane.9324
    @marishanugunawardhane.9324 3 ปีที่แล้ว +6

    ලතාගෙ හැඩ..නියමයි..ඔයානම් මාරයි..හදවතින්ම සුබපතනවා..සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!

  • @duliniabeysekara5650
    @duliniabeysekara5650 3 ปีที่แล้ว +16

    පට්ට මේකප් එක අයියෙ... ඒ වගේමයි ලතාගෙ හැඩ 😍🔥 සුබ අලුත් අවුරුද්දක් වේවා... !!!

  • @chamodperera3892
    @chamodperera3892 3 ปีที่แล้ว +12

    සැමට මේ ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද !!!! කිරියෙන් පැණියෙන් සතුටින් පිරි ආදරෙන් සාමයෙන් කරුණාවෙන් පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @gayanthasenanayake5462
    @gayanthasenanayake5462 3 ปีที่แล้ว +176

    ලතා කියන්නෙ වෙනම බ්‍රෑන්ඩ් එකක් 😅😅

    • @eshandias7796
      @eshandias7796  3 ปีที่แล้ว +18

      ආයෙත් අහලා🤣🤣💐💐💐

    • @indikadissanayake3427
      @indikadissanayake3427 3 ปีที่แล้ว +1

      , 💖💖💖💖💖💖🐰🐰🐰🐰👍🍿🍕

    • @poornimadulanjali7272
      @poornimadulanjali7272 3 ปีที่แล้ว +1

      @@eshandias7796 gjnnnbbbbb

    • @savithrajayanath5870
      @savithrajayanath5870 2 ปีที่แล้ว

      වෙනම බ්‍රෑන්ඩ් එකක් තමා 😁😂

  • @lakshaninawarathna48
    @lakshaninawarathna48 3 ปีที่แล้ว +37

    ආ ආ....... ඔයාටත් එසේම වේවා අයියේ ඔයා ඇතුලේ පවුලේ හැමෝටම........😍😍

    • @eshandias7796
      @eshandias7796  3 ปีที่แล้ว

      😘😘😘😘💐💐💐💐

  • @kavishkanilupul1463
    @kavishkanilupul1463 3 ปีที่แล้ว +3

    ඔබ සැබැවින්ම දක්ෂයෙක් අයියේ....
    සුබ අලුත් අවුරුද්දක් වේවා....

  • @dinithiharshani6161
    @dinithiharshani6161 3 ปีที่แล้ว +4

    අයියාට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!! ඉදිරියටත් හොඳ videos දාන්න 🙊♥️

  • @HansarandiAdithyawilly
    @HansarandiAdithyawilly 3 ปีที่แล้ว +11

    සුබ අලුත් අවුරුද්දක් වේවා එශාන් අයියේ.කීවත් වගේ එහෙම කාලයක් අපේ රටේ උදාවෙනවනම් මේ පුංචි රට හුගක් ලස්සන තැනක් වෙනවා අනිවාර්යයෙන්ම ❤

  • @avinduhiran2798
    @avinduhiran2798 3 ปีที่แล้ว +13

    ඒ කතාව නම් සහතික ඇත්ත අයියෙ.....🤭😁😂❤️ සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාටත්..බුදු සරනයි

    • @eshandias7796
      @eshandias7796  3 ปีที่แล้ว

      එසේම වේවා මල්ලී. බුදු සරනයි❤️

    • @senudahamya
      @senudahamya 9 หลายเดือนก่อน

      Ok

  • @nawodadinumi5930
    @nawodadinumi5930 3 ปีที่แล้ว +1

    Maru maru... bolan podi nangi tikk idpn.. ammo ektnm hodt hina giy... HAPPY NEW YEAR 🌟🌟🌟🥳

  • @sankark4408
    @sankark4408 3 ปีที่แล้ว +13

    වීඩියෝ එක සුපිරි 😍 ලතා ඇන්ටිනං එන්න එන්න තරුණ වෙනව 🤣🤣🤣 නොනගතේ ලැබුවට කමක් නෑ තව වීඩියෝ එකක් ඉක්මනට දාන්න ඈ 😉😉 ඔබටත් ඔබ පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා 🤩❤❤❤🤩

    • @eshandias7796
      @eshandias7796  3 ปีที่แล้ว +1

      අම්මෝ!! ඔයාලා මාව නොනගතෙත් බිසී කරවනවනේ..🤣🤣🤣. එසේම වේවා අහ්හ්..❤️😘

  • @tharin1862
    @tharin1862 3 ปีที่แล้ว +14

    අම්බො මට බෑ..🤣🤣කැරොලින් ජුලි එංගලන්තයේ හිටියානම් එලිසබෙත් මහා රැජිනගෙත් ඔටුන්න ගලවයි.එකි වැන්දබු කියලා.. කොහෙන්ද බං මෙ වචන කටට එන්නේ 😂😂😂😂

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 3 ปีที่แล้ว +1

    අමිමො ඒෂාන් ඒක 😀👌ඔයාටත් පවුලේ සැමටත් සතුටින් පිරි නිරෝගිමත් සුභ අළුත් අවුරැද්දක් වෙිවා.!🙏

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 2 ปีที่แล้ว

    සුබ අලුත් අවුරුද්දක්ම වේවා ලතගේ ලස්සන අම්මෝ දැන් වෙලාව පහු උනෝ 🌹🌹❤️❤️👍✈️

  • @artgallery2135
    @artgallery2135 3 ปีที่แล้ว +11

    ආ අයියා සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!! ඉස්සර වගේම ඉස්සරහටත් ඔයා එක්ක හැමදාටම එකතු වෙලා ඉන්නවා ආසම youtube channel එක මගේ eshan dias ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙයි අයියා 😍😍😘😘

    • @eshandias7796
      @eshandias7796  3 ปีที่แล้ว +2

      බොහෝම ස්තූතියි..🙏 සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    • @artgallery2135
      @artgallery2135 3 ปีที่แล้ว +1

      @@eshandias7796 😍😍😘😘❤️❤️💕💕💖💖

    • @sophiascreativitystudies9181
      @sophiascreativitystudies9181 3 ปีที่แล้ว +1

      Aah akki oya mehe mathakada manda mawa ara meanwhile sl tik tock video eke hamba une😊

    • @artgallery2135
      @artgallery2135 3 ปีที่แล้ว +2

      @@sophiascreativitystudies9181 ආ පැටියෝ කොහොමද ඔයාට ඔයා පව්ලේ අය එහෙම හොදින්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!😍😍😍😘😘😘

    • @sophiascreativitystudies9181
      @sophiascreativitystudies9181 3 ปีที่แล้ว +2

      @@artgallery2135 aaanee akki oya nam harima shoiii akkiyo..api hamoma hodinn..Akki oyatath nirogi sathuta sapiri suba aluth awruddak wewa

  • @අනුරුද්ධිකාබුවනායක

    වීඩියෝ 1 යන අස්සෙ කමෙන්ට්ස් කියවන්නෙ නැත්තේ එෂාන්ගෙ වීඩියෝස්වල විතරයිනෙ යකෝ කියලා දැං තමයි මීටර් වුණේ 😏

  • @armyworldpurple992
    @armyworldpurple992 3 ปีที่แล้ว

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා එෂාන් අයියේ!! ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා!! හැමදාම මේ වගේ හිනා වෙලා ඉන්න

  • @tharuliahinsa6555
    @tharuliahinsa6555 3 ปีที่แล้ว +2

    අයියගේ වීඩියෝස් බලන එක පිස්සුවක් වෙලා දැන් නියමයි අයියා අදත්..ලතා මරු අනේ.. කෙල්ල පව් නැකත මතක් කර කර හිටියා 🤭🤭.. ආයේ ඉක්මනට වීඩියෝ එකක් ඕනෙ..😍😍😍 සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ❤️

  • @isharamadhuwanthi8705
    @isharamadhuwanthi8705 3 ปีที่แล้ว +95

    "පිලිවෙළ බලන්න තිබ්බා උබලගෙ කුස්සියට ගියානං" 😂😂😂

  • @vishanthimanel9884
    @vishanthimanel9884 3 ปีที่แล้ว +1

    Ana api hri kamati oyaga vidiyo walat suba patum🌹🌹

  • @Mind-Tools
    @Mind-Tools 3 ปีที่แล้ว

    සුබ සුව සින්හල හින්දු නව වසරක් වේවා ! මේ නිර්මාණයට ගොඩාක් ස්තූතියි . තව තවත් ලස්සන නිර්මාණ කරන්න ඔබට ශක්තිය ලැබේවා ! කියා Motivating Sri Lanka අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනව. Motivating Sri Lanka සමග එක්වූ ඔබට බොහෝ ස්තූතියි 😀❤️

    • @eshandias7796
      @eshandias7796  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි. ඔබටත් එසේම වේවා!!!

  • @SDN89503
    @SDN89503 3 ปีที่แล้ว

    නියමයි අනේ .ඔයාගෙ හැකියාව ට යි ඔටුනු දාන්න ඕනෙ .මල්ලි. සුබ අලුත් අවුරුද්දක් වේවා .

  • @සදු-ඡ5ළ
    @සදු-ඡ5ළ 3 ปีที่แล้ว

    👍 මල්ලි .ඔයා ඇතුළු parismin සියලුම දෙනාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා .

  • @jayaniperera2059
    @jayaniperera2059 3 ปีที่แล้ว +2

    Niyamai..ammo Latha..all the best Eshan..❤️❤️

  • @sameerabro239
    @sameerabro239 3 ปีที่แล้ว +1

    Wwwwwwooooww මචන් ඒකනම් සුපිරි. ඔයාටත් සුබ නව වසරක් වේවා 🙏🙏🙏 qatar,

  • @timalipriyangika6159
    @timalipriyangika6159 3 ปีที่แล้ว

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මගේ ESHAN අයියා......
    (Mongal maam) 😁😁😁😁😁
    Adarei hamadaaaamaaaaaaa.
    😘😘😘

  • @dinusumeda1986
    @dinusumeda1986 3 ปีที่แล้ว

    Happy New year eshan aiya.labana auruddath ape le pirusidu karanna puluwan wewa.

  • @thushfdo5311
    @thushfdo5311 3 ปีที่แล้ว +3

    Happy new year aiye❤️ all the best for everything

  • @cutesansana307
    @cutesansana307 3 ปีที่แล้ว +1

    එශාන් අයියේ ඔයාටත් ලැබුවා වූ සින්හල හින්දු අලුත් අදුරුද්ද සාමය සතුට පිරි නිදුක් නිරෝගී සුවපත් කරන කියන හැමදේම හරියන සුබම සුබ අලුත් අවුරුද්දක් දේවා

  • @shilu4181
    @shilu4181 3 ปีที่แล้ว

    Ane malli video ekanam සුපිරිම සුපිරි ...

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 3 ปีที่แล้ว

    Anee oyaata jiwithe hema yahapath pathumakma itu wennna ona...me talent eka great.. superb.. excellent...💖💖💖

  • @wadduvagelakmali4481
    @wadduvagelakmali4481 3 ปีที่แล้ว +1

    ලතා අද හරිම ලස්සනනයි...! සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...

  • @W.udayangani
    @W.udayangani 3 ปีที่แล้ว +3

    හැමදාමත් වගේ අපූරුයි👏👏❤️❤️😃😃

  • @thichistyle
    @thichistyle 3 ปีที่แล้ว

    ඒක නියමයි එෂාන්
    සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @hasnahasi4036
    @hasnahasi4036 3 ปีที่แล้ว +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏

  • @alokarandheera3113
    @alokarandheera3113 3 ปีที่แล้ว +5

    අයියටත් වීඩියෝ බලන ඔක්කොටමත් සුභ අලුත් අවුරුද්දක් වේවා......❤

  • @hansanierandika59
    @hansanierandika59 3 ปีที่แล้ว

    😍😍😍 Onna beluwo...oyatath subama suba nirogimath aluth auruddak wewa...🤗🤗🤗

  • @kaveeshanimsara6339
    @kaveeshanimsara6339 3 ปีที่แล้ว +1

    Niyamayi ayiye ❤️‍🔥 eka nm supiriyak 😏❤

  • @Saliya_madushanka
    @Saliya_madushanka 3 ปีที่แล้ว

    😁අතල් ලෝකයක් හොඳේ .......ඔයාගෙ වීඩියෝ හැම එකක්ම බලන ගමන් මේ දවස්වල.........❤️😌
    ළඟදි තමා චැනල් එක හම්බුනෙ........ආදරෙයි සහොදරයා......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    Keep it up🎉🤩

  • @chamararanasinha5041
    @chamararanasinha5041 3 ปีที่แล้ว

    Eshan මල්ලි . Suba අලුත් අවුරුද්ද k වේවා

  • @buveenatasha4272
    @buveenatasha4272 3 ปีที่แล้ว

    සුබ අලුත් අවෘද්දක් අයියෙ ♥️♥️ හැමදාම වගෙ විඩියො එක සුපිරි

  • @sewwandifernando5025
    @sewwandifernando5025 3 ปีที่แล้ว

    Eshan aiye maru appa oyage hama vedio ekakma..happy new year😊😊

  • @manishaperera2431
    @manishaperera2431 3 ปีที่แล้ว

    Shoiii ane oyaaaa ❤🤗 ලස්සනයි oyage vedios good luck 🔥🔥

  • @erikavimukthi7803
    @erikavimukthi7803 3 ปีที่แล้ว +1

    Appe.eshan niyamai.hada piri pasasum.suba nawa wasarak oyalatat

  • @Amindu_Anjana
    @Amindu_Anjana 3 ปีที่แล้ว

    සුභ අලුත් අවුරුද්දක් වේ වා අයියේ☀️😇♥️!!!! Video එක ලස්සන යි❤️

  • @asanthisilva1073
    @asanthisilva1073 3 ปีที่แล้ว

    සුබ අලුත් අවුරැද්දක් වෙිවා අයියා ජේසු පිහිටයි

  • @jayanimihisara6361
    @jayanimihisara6361 2 ปีที่แล้ว +4

    අනේ අදනම් ලතා මාරම ලස්සනයි 🥰🥰

  • @chamarapradeep2125
    @chamarapradeep2125 2 ปีที่แล้ว

    සුභ අලුත් අවුරුද්දක් වේවා !!! එශාන් අයියේ 🙏🙏🙏

  • @ranirani-ef7sr
    @ranirani-ef7sr 3 ปีที่แล้ว +16

    හැම දාම බැලුවන් එපා වෙන්නේ නැහැ ඔයා ගේ ලයින් එක සුභ අලුන් අවුරුද්දක්‌ වේවා ඔයාට න් ඔයා ගේ පවුලේ සැ මටන් ❤️❤️❤️❤️👌

    • @eshandias7796
      @eshandias7796  3 ปีที่แล้ว +2

      බොහෝම ස්තූතියි. එසේම වේවා🙏❤️

    • @manushidewendra785
      @manushidewendra785 3 ปีที่แล้ว

      👍👍❤

  • @sachiniranatunga2596
    @sachiniranatunga2596 3 ปีที่แล้ว +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා!! 🙏🙏🙏🙏💐💐💐❤️❤️❤️♥️♥️♥️

  • @charuthahimashac.h.a.843
    @charuthahimashac.h.a.843 2 ปีที่แล้ว

    අපි ඔයාගෙ වීඩීයෝ හැම එකක්ම බලනවා . අපි ලතාට ගොඩක් කැමතියි .

  • @threeshows4179
    @threeshows4179 3 ปีที่แล้ว +1

    නියමයි අයියේ.. සුබ අලුත් අවුරුද්දක් අයියේ.. 🙏

  • @erandidenipitya3415
    @erandidenipitya3415 3 ปีที่แล้ว +4

    ලතානම් මරු❤️,ඇත්ත ටම කොල්ලෙක්නේද කියලා අමතක් වෙනවා

  • @madhushanijayawardhana2798
    @madhushanijayawardhana2798 3 ปีที่แล้ว

    Aiyeee shoiiii.suba aluth auruddak wewa oyataaaa

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 3 ปีที่แล้ว +9

    එසේම වේවා අයියේ ඔයාගෙ පවුලෙ හැමොටම🙏🙏💓💓💓

  • @nimethya5651
    @nimethya5651 3 ปีที่แล้ว +99

    උබලා දැන් කැරොලිනාගෙයි පුශ්පිකාගෙයි අහවල් දේ ඔලුවෙ තියාගෙන නටනවා.....😂😂😂😂

    • @eshandias7796
      @eshandias7796  3 ปีที่แล้ว +5

      🤣🤣🤣🤣

    • @nimethya5651
      @nimethya5651 3 ปีที่แล้ว

      @ѕιlєит єуєѕ ආ...මේකටත් ආවද...😂
      ඔව් එයා තමයි.....😁😁😁

    • @nimethya5651
      @nimethya5651 3 ปีที่แล้ว

      @ѕιlєит єуєѕ හේ..ඔව් නේහ්..😂

    • @duliniabeysekara5650
      @duliniabeysekara5650 3 ปีที่แล้ว

      ගොඩක් බරයිද දන්නෑ 🤣🤣🤣🤣

    • @shermilafernando875
      @shermilafernando875 3 ปีที่แล้ว

      th-cam.com/video/p0L77_DNStE/w-d-xo.html

  • @shenalaurras6194
    @shenalaurras6194 3 ปีที่แล้ว +1

    Have a lucky and fantastic new year! Nice video Eshan.keep it up....

  • @dushanlakmal156
    @dushanlakmal156 3 ปีที่แล้ว +3

    සුභම සුභ අලුත් අවුරැද්දක් අයියේ🙏🙏🙏🙏❤️

    • @eshandias7796
      @eshandias7796  3 ปีที่แล้ว

      එසේම වේවා මල්ලී😍😍❤️

  • @rajithamadanayake5259
    @rajithamadanayake5259 3 ปีที่แล้ว

    Obatath obe pawule samatath Subhama Subha Aluth Awuruddak Weva! 🙏 Enjoyed da video a lot as always.. Looking forward for more.. 😊

    • @eshandias7796
      @eshandias7796  3 ปีที่แล้ว

      Thanks a lot. Wish you the same❤️

  • @charletrathnayake7559
    @charletrathnayake7559 3 ปีที่แล้ว +1

    Welavakt nm gaanu,pirimi vage

  • @madupriyaa9044
    @madupriyaa9044 3 ปีที่แล้ว +7

    කිරි ඉතිරේවා
    සුභ අලුත් අව්රුද්දක් වේවා 🙏

  • @rasikapriyadarshani5876
    @rasikapriyadarshani5876 3 ปีที่แล้ว

    ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..💝💝

  • @nuwanliyanagama2652
    @nuwanliyanagama2652 3 ปีที่แล้ว

    Subama suba nirogimath aluth awruddak wewa!!!!❤❤❤🙏🙏🙏 aiye☺☺☺☺

  • @someshsandakelum
    @someshsandakelum 3 ปีที่แล้ว +1

    ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා....!

  • @sadamaliabekon4041
    @sadamaliabekon4041 2 ปีที่แล้ว

    Wowww 💞💞💞
    Lata antige lassna 😘😍😍😍😍😍😍girl nm maarai😊😊👌🌹

  • @shanidushavishnaperera2687
    @shanidushavishnaperera2687 3 ปีที่แล้ว +2

    Happy new year..බුදු සරණයි ..ජේසු පිහිටයි..ඒශාන් අයියා

    • @eshandias7796
      @eshandias7796  3 ปีที่แล้ว

      එසේම වේවා මල්ලි. ජේසු පිහිටයි❤️

  • @niqi9116
    @niqi9116 3 ปีที่แล้ว

    ❤️happy new year to you my lovey Esh
    .. hugs and blessings to you and all at home 🙏🏼😘

  • @diaswijesinghe887
    @diaswijesinghe887 3 ปีที่แล้ว +3

    Happy new year aiyee💖💖💖
    video eka patta😍

  • @thakshilaprashansana8649
    @thakshilaprashansana8649 3 ปีที่แล้ว

    සුභ සුභම අවුරුද්දක් අයියේ ...
    ඔබ සැමටත්...

  • @kaveeshaperera7909
    @kaveeshaperera7909 3 ปีที่แล้ว +2

    Happy new year eshan aiye. Stay safe brother ❤️❤️

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 3 ปีที่แล้ว +1

    Ammo.. mongal mom,🤣🤣🤣🤣... Suba aluth auruddak wewa !❤️❤️❤️❤️❤️

  • @nadeeshamadumadhavi909
    @nadeeshamadumadhavi909 3 ปีที่แล้ว

    සුබ අලුත් අවුරුද්දක් වේවා අයියා ........

  • @sahana4812
    @sahana4812 3 ปีที่แล้ว +5

    ඔයාගෙ අද ඇස් නටවන කොටස් මරු ❤️

  • @dilshafernando5173
    @dilshafernando5173 3 ปีที่แล้ว

    සුබ අලුත් අවුරුදක් වේවා !! Eshan ❤️❤️

  • @thilokahimashi8535
    @thilokahimashi8535 3 ปีที่แล้ว

    ඇත්ත කතාව 😂😂😂 සුබ අලුත් අවුරුද්දක් වේවා එෂාන් අයියා.

  • @september5325
    @september5325 3 ปีที่แล้ว +1

    ☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️Labannawu aluth awrudda
    Lokawasi samata
    Siyalu pathum ituwana
    Nidahase husmaganna puluwan
    Nirogimath subama suba
    Aluth awuruddak wewa.......!!!!
    ☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️

  • @nethmilakshani8167
    @nethmilakshani8167 3 ปีที่แล้ว

    Samaya sathuta piri niduk nirogi subama suba aluth awruddak wewaaa... 🙏🙏🙏🙏🙏

  • @anjanadilshan9027
    @anjanadilshan9027 3 ปีที่แล้ว +1

    Harima lassanai aiye suba aluth auruddak beva

  • @Kuluni_mannapperuma
    @Kuluni_mannapperuma 3 ปีที่แล้ว +3

    Good job bro! Very Happy Sinhala & Tamil New Year!

    • @eshandias7796
      @eshandias7796  3 ปีที่แล้ว +1

      Thanks a lot. Wish you the same🙏❤️

  • @anjanaviraj6252
    @anjanaviraj6252 3 ปีที่แล้ว +14

    නොටිෆිකේශන් එක ආව ගමන් ආවෙ 😏බලලා එන්නම්

  • @btsarmygirls6559
    @btsarmygirls6559 3 ปีที่แล้ว

    Suda nawa wasarak wewa eshan dias ayya and latha and oyaga amma nangi athulu mulu paulatama

  • @nimalranjithsalapadupatabe3308
    @nimalranjithsalapadupatabe3308 3 ปีที่แล้ว +1

    Baluwa harems lass lassanai akatama tamai kiuwa suba alut auruddak vawa oyala hamotama💙🥰🎁✨🇱🇰🇮🇹

    • @eshandias7796
      @eshandias7796  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි. එසේම වේවා!!

  • @thilaniwickramasingha571
    @thilaniwickramasingha571 2 ปีที่แล้ว

    සුභ අලුත් අවුරුද්දක් වේවා 🙁🥰

  • @nalinhorananalinhorana4053
    @nalinhorananalinhorana4053 3 ปีที่แล้ว +1

    Niyamai ayya thawa video akak karanna ikmanata

  • @AsdAsd-gl2gh
    @AsdAsd-gl2gh 3 ปีที่แล้ว +1

    Kerolina pushpika ge otunne prashne marui ayye super 😆😆😆😆

  • @shakthiproduction5370
    @shakthiproduction5370 3 ปีที่แล้ว

    කාලෙකින් ඔයාව බලන්න අාවේ.සුබ නව වසරක් එෂාන්💚💚💚💚💚

  • @sumuvlogs1
    @sumuvlogs1 3 ปีที่แล้ว +1

    සුභ අලුත් අවුරුද්ද ක් වේවා

  • @rensilfernando4017
    @rensilfernando4017 3 ปีที่แล้ว +5

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!