ළමා මනසට ඩිජිටල් උපාංග හරහා සිදුවන බලපෑම | Child mental health | Ceylon D Baby Care
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- අපත් සමගින් වෛද්‍ය සාකච්ඡාවට එකතු වන්නේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හා නව යොවුන් විය පිළිබඳව මනෝ වෛද්‍ය විශේෂඥ දුලාන්ගී දහනායක මහත්මියයි...
ඩිජිටල් උපාංග හරහා ළමා මනසට වන බලපෑම් පිළිබඳව අද වීඩියෝව හරහා අපි කතාබහ කරනවා.මේ දිනවල බොහෝ දරුවන් ටීවී smartphones computers වලට ඇබ්බැහි වී ඇතිබවක් පෙන්නුම් කරනවා .covid වසංගතය හමුවේ දරුවන් නිවෙස් වලට කොටු වී ඇති නිසා වෙනත් පරිබාහිර ක්‍රියා ක්‍රියාකාරකම් වලට යොමු වීමට ඇති හැකි හැකියාව සීමා වී ඇති නිසා ඔවුන් මෙලෙස ඩිජිටල් උපාංග වලට ඇබ්බැහි වී ඇති බවක් පෙන්නුම් කෙරේ. පහුගිය දිනවල මෙලෙස පරිගණක ක්‍රීඩා වලට ඇබ්බැහි වීම් නිසා දරුවන්ගේ අකල් මරණ වාර්තා විය. හෙට දිනය භාරගැනීමට සූදානමින් ඉන්න අපේම කුඩා දරුවන් නව යොවුන් වියේ ඉන්නා දරුවන් මෙවැනි ඛේදවාචකයන්ට ලක්වීම වැලළැක්වීම උදෙසා ම මෙලෙස ඔබව දැනුවත් දැනුවත් කිරීමට අපි තීරණය කළෙමු. දරුවෙකුගේ මන්සට බොහෝමයක් බලපෑම් සිදු කළ හැකි බැවින් විද්‍යුත් Tv, smart phones.computers ඔබේ දරුවා භාවිතා කරන්නේනම් දෙමව්පියන් විදියට ඒ පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා තිබීම ඉතාමත්ම වැදගත්.
Today our discussion is based on how addiction of digital devices among children and adolescents affect their mental health.
දේසනය ඉතාමවැදගත්.
මගේ බබාට අවු 1මාස8 ..තාම එයා කතා කරන්නෙ නැ..අමිමා ක්යලාවත් කියන්නෙ නැ..එයාගේ කන් ඇහිම දුර්වලත් නැ..එයාට ටටා බායි...කියලා අතින් පුරැදු කරන්න හැදුවත් එයා කරන්නෙ නැ..අපිට කරන්න ක්යලා එයාගේ අත අපේ අතට තියනවා.කතා කරන්න පුරැදු කරන්න අවධානය යොමු කරන්නෙ නැ....අනේ..මට උපදෙසක් දෙන්නකෝ..
Oyala daura bade inna kaledi eya hambaunnata passe eyata katha Kare nadda
මේ වගේ දෙයක්නම් ළමා රෝග වෛද්‍යවරයෙක් ළගට ගෙනැවිත් පෙන්වන්න ඕන
මගෙ පුතා ට 8ක් එයාට කටුන් බලවා මෙක මහ හිසරදයක් මට මට අඩු කරගන්නෙ කොහොමද
අපි මේ ගැන ලගදීම වැඩසටහනකින් කතාකරමු
ane mis Mata aurudu 2kaka babak innawa eya nitharama adenawa tharaha yanawa.4n eka illalath adanawa monawa kawadawath parak karanna ba 4n eka dennama hariyanawa mis mekata mokada mis karanna oni mama loku manasikathweka inne me sambandawa sellam karala hodatath innawa hitapu gaman mathak wela adanawa hamadetama tharaha yanawa mis
daruwata phone eka balanna abbahi welada inne?eyata nitara phone eka balanna denawada..sorry for late reply
@@Dr.Dhanushi අනේ මගේ බබත් එහෙමයි.. mn mekata wisadumak hoyaddi thamai me video ekak dakke.. mekata mkadda karanne kiyannako tharaha yanawa hariyata
@@dilmimalshamarambage lamaroga pilibanda manowaydyawarayekta penwanna.
Ane mata mekata Riply ekak ewanna mage babata 1masa 8 eya phone eka use karanawa cartoon balanawa kama kanneth eka balala eyata ona eka nathi unama tharaha yanawa phone eka poliwe gahanawa eyata phone eka nodima hitiyoth harida
Daruwawa Doctor kenekta penwanna.phone walata abbahi weema hoda deyak newey.
මනෝ ව්‍යිද කෙනෙක් වෙන්න පාර කියන්න පුළුවන් ද
Consultant psychiatrist kenek weemata ---->MBBS degree eka labagena inpasu kamathi kenekta e sandaha wena exams wala kadayim lakunu labaganimen pasu nawatha foreign country ekaka training eka labagatha yuthuy.
samanaya manowaydyawarayek weematanam MBBS degree eka pramanawath.Sorry for late reply
මොන්ඩසෝරි අවුරුදු දෙකක් යවන්න හොද නැද්ද
කමක් නැහැ.නමුත් ළමා මනසට හැම දෙයක්ම සමබරව ලබාදෙන ,පුංචි මනසට පීඩනයක් ලබා නොදෙන තැනක් විය යතුයි.