ආශාවරි ඩ්‍රම්ස් සුද්දාගේ පලමු ප්‍රසංගය පලවෙනි ගීතය...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024

ความคิดเห็น • 407

  • @ajith11bandara19
    @ajith11bandara19 ปีที่แล้ว +11

    නාලක ගුරු නියම දක්ශයා. ඉදිරියට යන්න .අශාවරි කෙල්ලන්ට .කොල්ලටත් ජය.

  • @mahindabandara7276
    @mahindabandara7276 ปีที่แล้ว +6

    නාලක සර් මේ සුද්දා මරු දෙමාපියන් දෙන්නාටම වැදලා හරි දිගටම තියාගමු

  • @shamaliperera311
    @shamaliperera311 ปีที่แล้ว +6

    සුද්දිගේ අම්මා තාත්තාට උන අරන් ඇති..සුපිරි පුතේ 👍👍

    • @gamanayaka
      @gamanayaka ปีที่แล้ว

      ඇයි උඹේ පුකේ ඇරියාට ද ?

    • @shamaliperera311
      @shamaliperera311 ปีที่แล้ว

      @@gamanayaka තෝ ඒක කරන්න ඇති සුද්දිගේ අම්මට ඒක තමා උබට ඔච්චර අමාරු ..😡😡

    • @gamanayaka
      @gamanayaka ปีที่แล้ว

      @@shamaliperera311 උඹේ අම්මට පුකේ අරින්ඩ ඕනා බල්ලෝ දාලා

  • @user-fp8zl2sq2h
    @user-fp8zl2sq2h ปีที่แล้ว +10

    පුංචි පුතා.. සුපිරි 👌❤️ .
    බෑන්ඩ් එක වට්ටන්න බැලුව ප්ලෑන් කරල සුද්දි ඩ්‍රාමා හොදම ඉත්ත කියල ගැලව්ව.. වැටුනද නෑ බං එහෙම වැටෙන් නෑ.
    වැටුන තැන ශක්තිමත්ව නැගිටින්න.

  • @amitharanjani6412
    @amitharanjani6412 ปีที่แล้ว +7

    ඒචුටිපුතාටත් සුද්දිවිදියටම එන හැඩයි බුදුසරණයි චුටිපුතාට ජයම වෙවා සැම දෙනාටම

  • @guwanithurya4413
    @guwanithurya4413 ปีที่แล้ว +8

    Niyamayi සුද්දිගේ අඩුව පුරවනවා . ඔයාලට කවදාවත් වරදින්නේ නෑ .බාදා ජයගෙන තමයි ඉදිරියට යන්න ඕන .❤️✌️

  • @prabathsaranga8708
    @prabathsaranga8708 ปีที่แล้ว +7

    මේක ලංකාවෙ නමක් තියන බෑන්ඩ් එකක් වෙයි අනාගතේ ❤️❤️❤️

  • @GOWALAWI.
    @GOWALAWI. ปีที่แล้ว +6

    පොඩ්ඩා නියමයි. ❤️❤️ ඒත් මතක් වෙන්නෙම අර දියණියගේ ජීවිතය දෙමාපියන් විසින්ම අදුරු කල හැටි

  • @mashie3178
    @mashie3178 ปีที่แล้ว +8

    අනෙ පොඩි පුතා ඔයට දුරගමනක් යන්න පුළුවන් පුතෙ සුභ පැතුම් ජිවිතයෙ හැකිය ජයගන්න 🙏🙏🙏❤💪

    • @jana549
      @jana549 ปีที่แล้ว

      Congratulations

  • @sitharaprinters6449
    @sitharaprinters6449 ปีที่แล้ว +3

    ඩ්‍රමට දුවෙක් තමයි බලාපොරොත්තු වුනේ.....
    කමක්නෑ.... සුද්දා ලස්සනට වැඩේ කරයි....
    බුදුසරණයි පුතේ.... සුභ අනාගතයක් වේවා....😍😍😍

  • @madump2965
    @madump2965 ปีที่แล้ว +6

    සුබ අනාගතයක් පුතෙ ඔයාට.. සුද්දි හැමදම හදවතෙ ඉන්නවා අපෙ... දවසක අයෙ දකින්න ආසයි ආශවරි තුලින්... දලදා සමිදු පිහිටයී

  • @pasindumadushan5402
    @pasindumadushan5402 ปีที่แล้ว +6

    රන්දෑතක් පුතේ වාසනාවන් බුදුසරණයි සැමටම

  • @shayamapriyanthi197
    @shayamapriyanthi197 ปีที่แล้ว +5

    චූටි පුතේ ඔයත් දක්ශයෙක් සුභ පතනවා.නාලක සර්ගෙ ගෝලයෙක් කියන්නෙ හොද අනාගතයක්......තෙරුවන් සරනයි පුතේ

  • @ravidunadeeshnravidu180
    @ravidunadeeshnravidu180 ปีที่แล้ว +3

    අපෙ අලුත් සුද්ද නියමෙට වැඩේ කරනවා💯❤️😍 බුදු සරනයි ඔයාට

  • @ishanmadusanka7136
    @ishanmadusanka7136 ปีที่แล้ว +4

    කුඩා කාලෙ ඉඳන් ලබන අත්දැකීම් තමයි ලොකු උනාම දීප්තිමත්ව බැබලෙන්න කියලා දෙන්නෙ..අනාගතේ සුභයි පුතේ..ජය වේවා..තෙරුවන් සරනයි..❤

  • @chamarasandaru6438
    @chamarasandaru6438 ปีที่แล้ว +14

    නාලක සර් ගේ ගෝලයෙක් වෙන එකත් වාසනාවක්

  • @pusphakumarakumara8383
    @pusphakumarakumara8383 ปีที่แล้ว +4

    නියමයි පුතේ සුපිරියටම ගහනව තව දෙකතුනක් සෝ ගහද්දි සුපිඑයටමතියෙයි ❤❤❤❤❤❤❤❤

  • @harrindafernando8626
    @harrindafernando8626 ปีที่แล้ว +5

    සුද්දි නැති අඩුව තේරෙනවා.ඒත් දැන් සුද්දා ඉන්නවා.♥️♥️♥️♥️♥️

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 ปีที่แล้ว +5

    පුතේ හරිම ලස්සනයි එ වගේම පුතා දක්ෂයි ❤❤❤

  • @roshanathula8478
    @roshanathula8478 ปีที่แล้ว +13

    අනේ සුද්දිය මතක් වෙනව.. දැන් අමාරුව හොදද දන්නෑ සුද්දි බෑන්ඩ් එකට එවන්නෙ නෑ කිය කිය දගලපු උන්ට.. කෑව ඒ කෙල්ලගෙ අනාගතේ.. දවසක බැනුම් අහන්න වෙනව ඔය ලමයගෙන් ඕකුන් ඔක්කටම... අපිට උනත් ඒ කාලෙ මෙහෙම හරි දෙයක් ඉගෙන්නුවනම්, චාන්ස් එකක් තිබ්බනම් අද මෙහෙම කටු කන්නෙ නෑ... අපේ අම්මල තාත්තල අපිව ස්කූල්මයි යැව්වෙ. අද තියනවනෙ ජොබ්... කැම්පස් ගියත් කන්නෙ කටු... මොලේ නැති ගොන් ඉන්නතාක් මේකම තමා රටාව...

    • @naduninimesha5769
      @naduninimesha5769 ปีที่แล้ว

      Ow bn sirawata ape ofz eke innwa raksha 3 4 dila itn degree ghpu un.. rajaye campus walata ghn degree ghpu un.. mn al withrai kle.. eth mt wada rs 3000k wage thma unge salary eka wadi 😅😅😅 khma e athal eka .. 😅😅

  • @buddhikajayasekara4501
    @buddhikajayasekara4501 ปีที่แล้ว +5

    රැකපන් පුතේ අාශාවරී නම ۔ ජයවෙිවා උබට පුතේ۔

  • @uduweriyamaho6398
    @uduweriyamaho6398 ปีที่แล้ว +6

    බාධා ජයගත් මගමයි යහපත් නියමයි නාලක ගුරු තුමනි .... අලුත් පොඩ්ඩා සුද්දි ගේ අඩුව පුරවනවා දුවලා සෙරමත් හොදයි තෙරුවන් සරණයි ... හැමදෙනාටම

  • @sithumgamage3643
    @sithumgamage3643 ปีที่แล้ว +3

    අනේ හරිම දක්ශ දරුවෙක් .❤❤❤❤❤
    නාලක සර් ගෙන් ඉගෙන ගත්ත කියන්නේ ඉතින් සුපිරි වැඩ්ඩෙක් වෙනවාමයි 👍👍👍👍👍👍👍👍❤️❤️❤️
    සුද්දි මැණික කොහොමද සුපිරියක්ම තමා .👍👍❤❤ අනේ සුද්දි මැණිකගෙ සීට් එක .😭😭😭😭
    Congratulations 😘😘😘😘 පුතා

  • @deepasanjeevani5067
    @deepasanjeevani5067 ปีที่แล้ว +3

    පුංචි අත් වලට ශක්‌තිය ලැබේවා පුතේ ජේසුස් පිහිටයි 🙏

  • @samaraweerasamaraweera5214
    @samaraweerasamaraweera5214 ปีที่แล้ว +3

    ඉරිසියා කාරයෝ මොනව කිව්වත් සැලෙන්න එපා බුදුසරනයි හැමෝටම

  • @amithprasanna1087
    @amithprasanna1087 ปีที่แล้ว +4

    ලස්සනයි ....ජය වේවා ..නාලක .....👌👌👍🎸🎹🎤🎼🔊🥁🎥📀

  • @sarathkumara2517
    @sarathkumara2517 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පුතේ ! නාලක සර් උතුම් හිතක් අැති මනුස්සයෙක් එ් නිසයි පැතුම් ඉටු වන්නේ

  • @anilkarunathilaka3081
    @anilkarunathilaka3081 ปีที่แล้ว +2

    පුතා ඔයාට තෙරුවන් සරනයි ලොකු දුරගමනක් යන්න පුලුවන් බුදුසරණයි දලදාසමිදු පිහිටයි ❤❤❤

  • @dissanayakabandara3717
    @dissanayakabandara3717 ปีที่แล้ว +3

    බුදු සරනය් දෙවිපිහිටය් මගෙ චුට් පැට්යො ඔයාට තව හොදට කරමු ආදරෙය් මගේ වස්තු ඔයාට ❤❤❤❤

  • @sandarudhanu9925
    @sandarudhanu9925 ปีที่แล้ว +2

    ආශාවරී කියන්නේ ලෝකෙම වෙනසක් කර පොඩ්ඩියෝ ටිකක් අපි හැමවාම ආදරේ ආශාවරී බුදුසරණයි

  • @mylife-de1yg
    @mylife-de1yg ปีที่แล้ว +3

    නියමයි හොද ගමනක් යන් ගුරුතුමත් රැකගෙන පු0චි සැම දක්ෂයො ❤❤

  • @shamierandavtube1155
    @shamierandavtube1155 ปีที่แล้ว +4

    සුද්දිව ගොඩක් මතක් වෙනවා. මේ පුතාව ආරක්ෂා කරගන්න. ගොඩක් දක්ශ දරුවෙක්.

  • @anuraperera4376
    @anuraperera4376 7 หลายเดือนก่อน

    අත දුන් ගුරු තුමා අමතක නොකර පුතේ හැමදේ ඉගනගෙන තදකර⁣⁣ ගෙනම හිතේ යන්නට තියන දුර තව බොහො දුරට ඇතේ සිටිය යුතුයි නොසැලී ඔබ ඔබගෙ මතේ

  • @sampathjanaka2977
    @sampathjanaka2977 ปีที่แล้ว +3

    ජයෙන් ජයම වේවා ආෂාවරි බෑන්ඩ් එකේ සෑම දෙනාටම තෙරුවන් සරණයි

  • @jagathbandar5938
    @jagathbandar5938 ปีที่แล้ว +3

    සුපිරි නියමෙට සෙල්ලම් කරනවා බුදු සරණයි පුතේ

  • @shanikasewwandi2961
    @shanikasewwandi2961 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි... පුතේ.... 🌹🌹🌹🌹😊😊😊😊නියමයි...

  • @NELSONPRIYANKARA
    @NELSONPRIYANKARA ปีที่แล้ว +4

    පොඩ්ඩාගේ පුට් එක සැරම දෙනවා ටයිමීන් එල

  • @aroracinematicvideos
    @aroracinematicvideos ปีที่แล้ว +2

    බුදුසරණයි පුතේ,, තව ශෝ දෙක තුනයි,, කොල්ලා වැඩ්ඩා වෙනවා,, ❤❤

  • @nishadi6039
    @nishadi6039 ปีที่แล้ว +2

    Ane budusaranai raththaran.. ada lankawe වෘත්තීයමය deyak igena gaththoth witarai anagathayak thiyenne. Api campus gihin degree deka thuna aragnath dn හිඟා නොකා ඉන්න ජොබ් එකක් කරනවා. ඒකත් ප්‍රයිවට් තැනක.. වරදින් නෑ ඔයාලට. කොහොම හරි ඉස්සරහට යමු❤

  • @chamodhviduranga6695
    @chamodhviduranga6695 ปีที่แล้ว +3

    සුද්දා මරු කොල්ලො ❤❤ බුදු සරනයි

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +1

    බුදු සරණයි පුතේ හොඳ ගමනක් යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා මෙහෙම ගුරුවරු අපිටත් හිටියනම් අපි අද හොඳ තැනක නාලක ගුරු පියාණෙනි දීර්ඝායුෂ වේවා☝️🤝🤝🤝🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @krishankavinda516
    @krishankavinda516 ปีที่แล้ว +4

    බුදු සරනයි පැටියා..❤❤

  • @mylifeharshani1524
    @mylifeharshani1524 ปีที่แล้ว +4

    බුදුසරණයි පොඩ්ඩෝ

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +2

    සුභ අනාගතයක් පුතේ ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා පුතේ ඔයාට 💕💕 තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤❤❤❤❤❤

  • @enandavimala898
    @enandavimala898 ปีที่แล้ว +3

    කොල්ලා හොඳයි නියමයි👍👍👍

  • @dulikakumari9360
    @dulikakumari9360 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි මේ පුතා කොහෙද මැදිරිගිරියෙමද බුදු සරණයි පුතේ

  • @rasikashaymali5951
    @rasikashaymali5951 ปีที่แล้ว +2

    ජයවේවා පුතේ. හොද ගමනක් යන්න වාසනාව ලැබේවා ❤️

  • @shanukasadamal9048
    @shanukasadamal9048 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි පොඩිඩො❤️❤️❤️❤️❤️

  • @samanthakumara1083
    @samanthakumara1083 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පුතෙ ඔයාට

  • @chandrasekarabandara8013
    @chandrasekarabandara8013 ปีที่แล้ว +3

    නියමයි කොල්ලො.

  • @janakaopenayaka3909
    @janakaopenayaka3909 ปีที่แล้ว +1

    ජයෙන් ජය පුතේ ඔයාට. සුද්දි දෝණිගේ අඩුව ඔයා පුරවන්න. සර් දක්‍ෂයෙක් ඔයාට හොඳ අනාගතයක් තියෙනවා. ලස්සනට හිනාවෙලා වැඩ පාරක් දාන ගමන් ප්ලේ කරන්න. ආශාවරීලට ජයවේවා.

  • @hiranmadusanka1371
    @hiranmadusanka1371 ปีที่แล้ว +7

    Suddi paw appa apahu gnna e lamaya මානසිකව වැටෙයි

  • @nilupriyangani3127
    @nilupriyangani3127 ปีที่แล้ว +2

    ඉදිරියට යෑමට ශක්තිය ධෛර්ය ලැබේවා

  • @mrsherin5sherin953
    @mrsherin5sherin953 ปีที่แล้ว +1

    Woooooow puthe supirima thamai jayawewa theruwan saranai ආශාවරිට පන දෙන්න puthe

  • @silusithusilusithu9828
    @silusithusilusithu9828 ปีที่แล้ว +1

    ටයිමින්ග් 👍 👍👍 චූටි පුතාට සුබ අනාගතයක් ..ගුරුපියානන්ට පිටුපාන්නෙ නැතිව හොදට පුහුනුවීම් කරල ජීවිතය දිනන්නට මතඕන ක තබා ගන්න සුබපැතුම් ❤️❤️❤️

  • @nishanka1232
    @nishanka1232 ปีที่แล้ว +4

    හොඳට ඉගෙන ගනින් පුතේ. ඔයා දුර ගමන් යන්න පුළුවන්. ඔය ගුරු තුමා අත් හරින එපා.. ❤

  • @amalchathuranga5750
    @amalchathuranga5750 ปีที่แล้ว +3

    නියමයිනේ බුදුසරණයි.

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว +1

    සුබ පතනවා හදවතින්ම ඒත් සුද්දි පොඩි කෙල්ල ගෙ තැන කාටවත් ගන්න බැ බුදු සරනයි දෙවි පිහිටයි

  • @susanthakumara2307
    @susanthakumara2307 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පුතේ

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 ปีที่แล้ว +2

    theruwan saranai putha oyata nalaka sar kiyanne hoda guruwarayek

  • @nethmiadhikari8854
    @nethmiadhikari8854 ปีที่แล้ว +2

    සුවහසක් තාරූනය්යේ මියුසික් බැන්න්ඩ් එක
    අපේ පුංචි නංගිලා සෙට් එකගේ බෑන්ඩ් එක
    ආශාවරී
    ආදරෙයි අශාවරි නංගිලා ❤❤

  • @sanjuekonthemusictraveler
    @sanjuekonthemusictraveler ปีที่แล้ว +2

    ලස්සනයි පිලිවෙලයි...අනාගතය සුභයි

  • @spm8427
    @spm8427 ปีที่แล้ว +1

    නියමයි,,සුබ ගමන්...හැමෝටම,
    හොද එකමුතුවකින් මේ ගමන යන්ඩ..❤

  • @sarahsirlank2339
    @sarahsirlank2339 ปีที่แล้ว +1

    නියමයී. සතුටුයි ගොඩාරියක් බුදුසරනයී හැමෝටම ආදරෙයි

  • @tharangasampath100
    @tharangasampath100 ปีที่แล้ว +2

    එල එල ඔහොම යං ඉස්සරහට

  • @Roshan.udaya.
    @Roshan.udaya. ปีที่แล้ว +2

    නියමයි පුතා බුදු සරණයි 💕💕💕

  • @chandanadikwella6475
    @chandanadikwella6475 ปีที่แล้ว +2

    😢,සුපිරි සුදු පුතා ❤❤❤❤❤

  • @isuransewuwanda9639
    @isuransewuwanda9639 ปีที่แล้ว +2

    ලස්සනයි ආසාවරි ඔහොම හොදයි !!! දෙවි පිහිටයි !!

  • @jayanthkumar-vc3lj
    @jayanthkumar-vc3lj ปีที่แล้ว +2

    Kolo hodai budi sarani putha nalaka sar hoda waddak jaya waawa bs

  • @sameerasandaruwan4072
    @sameerasandaruwan4072 ปีที่แล้ว +2

    Supiri nalaka sir purudu krla gani kollwa elatama...❤

  • @vishmaya9394
    @vishmaya9394 ปีที่แล้ว +1

    කොලුවා නරකම නෑ .. ඒත් සුද්දිගේ අඩුවට කෙලි පොඩ්ඩක්ම ආවා නම් ගොඩක් ආසයි අපි .....

  • @diwankamalshan4585
    @diwankamalshan4585 ปีที่แล้ว +1

    Jaya wewa asawari!!! Api oyala hamotama adarei. ❤❤❤❤❤👑👑👑

  • @amilajayathilaka1442
    @amilajayathilaka1442 ปีที่แล้ว

    නියමයි ,සුපිරියක් තමයි , ගුරුවරයාගේ දක්ෂතාවය ඒ දරුවගෙන් කියන්න පුලුවන් , සුභ අනාගතයක් චූටි පුතේ, හොඳින් ඉගෙන ගෙන ලොකු ගමණක් ගන්න ලැබේවා 👌

  • @kasunpradeep8696
    @kasunpradeep8696 ปีที่แล้ว +1

    Jayawewa puthe oyata dura gamanak yanna wasanawa labewa budusaranaiii ❤❤❤❤❤adarei ashawari panchiyo hamotamath lagin inna paule hamotamath

  • @dineekaranathunga1915
    @dineekaranathunga1915 ปีที่แล้ว +2

    Supiriii kauruu momanawa kiwwath pattaaa ... poddaaaa marree maruuuuuuu

  • @tharindusampath644
    @tharindusampath644 ปีที่แล้ว +3

    කොල්ලා දක්ෂයා ❤

  • @indikanuwan1105
    @indikanuwan1105 ปีที่แล้ว +2

    Ammooooo itin budusaranai putha supiri ❤❤❤❤

  • @prabathsandakelum6388
    @prabathsandakelum6388 ปีที่แล้ว +2

    ඉදිරියටම යං

  • @user-yp3pq9uq3u
    @user-yp3pq9uq3u ปีที่แล้ว +2

    Oyala wattanna hadana hamotama pennanna puthe oyalawa wattanna bariba.adarei asawari punchi uthala hamotama❤❤❤❤

  • @yanushkakumara8020
    @yanushkakumara8020 ปีที่แล้ว

    Good luck putha,adareyi ashawari team ekatama❤️❤️❤️❤️🎤🎤🎤🎤🎸🎸🎸🎸❤️❤️❤️❤️🤜🤛👍

  • @thusharid6829
    @thusharid6829 ปีที่แล้ว

    ❤️❤️❤️❤️නියමයි චුටි පැටියෝ සුබ අනාගතයක් බුදුසරණයි

  • @camindakumara6391
    @camindakumara6391 ปีที่แล้ว +1

    ජය වේවා daruwane.බුදු saranai .

  • @gamindagamlath1236
    @gamindagamlath1236 ปีที่แล้ว

    Nalaka sir...oyata haiyak me putha budusarani,,,jesu pihitai okkotama දුවේ ,,puthe

  • @ishankajayathilaka7489
    @ishankajayathilaka7489 ปีที่แล้ว +2

    Rolling pattaaa❤❤❤❤👍👍👍

  • @ruwanthilakasiri2167
    @ruwanthilakasiri2167 ปีที่แล้ว +2

    සුද්දි පැටිය ආයෙ ගේන්නකෝ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanthakumara4367
    @nishanthakumara4367 ปีที่แล้ว

    hdwathinma suba pathano petiyo බුදුසරණයි ♥️♥️♥️♥️👍🇱🇰🇱🇰🇲🇾🇲🇾✈️

  • @chathurangagunarathne8305
    @chathurangagunarathne8305 ปีที่แล้ว +2

    Keep it up chuti kollo.... good luck 👍 💓 ✨️

  • @lasanthagamagee590
    @lasanthagamagee590 ปีที่แล้ว +4

    නාලක සර් ජය වේවා බුදුසරනයි

  • @priyanthajayalath2423
    @priyanthajayalath2423 ปีที่แล้ว

    නියමයි ජයවේවා ඩ්‍රම්ස් සුද්දට

  • @awwa4077
    @awwa4077 ปีที่แล้ว +3

    ඇස්වහ කටවහක්.නමි වදින්න එපා දෙවියනේ

  • @dassadassa-zq2nb
    @dassadassa-zq2nb ปีที่แล้ว +1

    ජයෙන් ජය... අශාවරී

  • @sajithyasawardana5546
    @sajithyasawardana5546 ปีที่แล้ว +2

    එලම❤

  • @gamgebuddhika2083
    @gamgebuddhika2083 ปีที่แล้ว +3

    සුද්දි නැති අඩුව 😔

  • @naveeneranga8529
    @naveeneranga8529 ปีที่แล้ว +2

    Kolla wadda❤️

  • @anushafernando2586
    @anushafernando2586 ปีที่แล้ว +1

    ඔහොම යමු ඉස්සරහට❤️❤️💪

  • @jmpjayathilaka9191
    @jmpjayathilaka9191 ปีที่แล้ว +1

    නාලක මහත්තයෝ අපෙ සුද්දි ආයේ එන්නේ නැද්ද පුන්චි පුතාට සුභ පැතුම්

  • @sudarshanimanthreege5515
    @sudarshanimanthreege5515 ปีที่แล้ว +2

    supiri putha

  • @chamara5908
    @chamara5908 ปีที่แล้ว +1

    සුපිරි podda ♥️♥️🔥🔥🔥

  • @supundulanjaya3789
    @supundulanjaya3789 ปีที่แล้ว

    නියමයිනේ පුතේ ..බුදුසරණයි .

  • @tharanginadishani9476
    @tharanginadishani9476 ปีที่แล้ว

    Subama suba anagathayak chuti malliyo good luck super players