🧐 මේක නිසාද එහෙම උනේ ? Is this the Secret Reason for Display issue Of 13 Series ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Is this the Reason for Display issue Of 13 Series ?
    A new major upgrade for software like an operating system typically comes with some bugs at launch. However, it seems that the latest Apple iOS 16 update is riddled with them since a number of issues have been popping up recently. So here are all the details.
    The new bugs in the iOS 16 affect not just the new iPhone 14 series models, but also the older iPhone 13 as well. Reportedly, some iPhone 14 Pro and iPhone 13 have been facing an odd screen freezing bug. This basically means that there are animations glitches and at times the device stops working entirely. The issue first surfaced after iPhone users upgraded to te new iOS 16.1 update, which was released last week. A number of iPhone 14 Pro users have taken to social media to voice their concerns and showcase the issue.
    The iPhone 14 Pro display can be see stuck on the Spotlight Search menu in one video on TH-cam, despite the user trying to exit it. The device can’t reach the home screen either, although the app switcher is working, so it means that the iPhone isn’t completely unresponsive. Apart from the iPhones hanging up, the new iPhone 13 model users are also facing an even weirder display issue that turns the entire into green.
    #ios16greenscreen #greenscreenprobemoniphone13
    ​ #AppleThink
    Follow me on Instagram
    ...
    ✔ Like 🖤 Share, ❤ Subscribe 🔔 Click the bell
    Apple Think
    AppleThink

ความคิดเห็น • 313

  • @dilanshanishma6084
    @dilanshanishma6084 ปีที่แล้ว +20

    තව පොඩ්ඩයි නේද 100k subscribers වලට 🔥🔥
    සුපිරියක් තමා 🍎 apple think 🍎
    ❤️❤️

  • @nimsaraabeyasinghe3441
    @nimsaraabeyasinghe3441 ปีที่แล้ว +16

    Apple සමහර phone වල display ප්‍රශ්න තිබ්බට , ගොඩක් Apple phone වල එහෙම ප්‍රශ්නයක් නෑ , කලාතුරකින් phone එකකට දෙකකට එහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන් , samsung phone වලත් ඕන තරම් ඔය ප්‍රශ්නය තියෙනවා , වගකීමෙන් කියන්නේ Apple phone තමයි හොඳම!

    • @charukaranasingha3181
      @charukaranasingha3181 ปีที่แล้ว

      oka BOE lage disply eke prashnayakma neme un eke disply eka sambanda wena kotase dige podi aduwak karala thiyanawa ekayi awula

    • @rashmikasilva3905
      @rashmikasilva3905 ปีที่แล้ว

      Thaththa udarata... amma pahatha rata... putha pitarata.. 😅 that's the summary

  • @NaradaPathum
    @NaradaPathum ปีที่แล้ว +5

    මගෙ තියෙන්නෙ iphone x එකක්. අලුතින් update එකක් ආවම මගෙ එකෙත් මේ ප්‍රශ්නය සැරින් එනවා හැබයි දවසින් දෙකෙන් හරියනවා. පළවෙනි වතාවට අවුල් ගිය වෙලාවේ ඩිස්ප්ලේ එක මාරු කරන්න අරන් ගිහින් ෆෝන් එක ඔන් කරලා බලපුවම හරි ගිහින්.
    මං හිතන්නේ ප්‍රශ්නේ තියෙන්නේ update එකේ වෙන්න ඕන. Ios 15 එකෙ 1st time issue එක ආවේ. 16 එකට update කරාමත් ඒ විදියටම ආවා. හැබැයි පස්සේ එන update වලින් හරියනවා.

  • @techfun9463
    @techfun9463 ปีที่แล้ว +7

    මම phone repair කරන කෙනෙක්,මම නම් ඉස්සර ඉදන්ම iphone තමයි use කරේ,හැබැයි ඉස්සර අපු iphone වගෙ නෙමෙයි දැන් එන ඒවල මොකක් හරි අවුලක් තියෙනවා,මොන මගුලකටද ලක්ෂ ගානක් දීලා iphone ගන්නේ,samsung එකක්ම ගත්තා නම් ඉවරයිනේ,iphone එහෙකට ලක්ෂ 5ක් දෙනවට වඩා ලක්ෂ 2ක් දීලා samsung එකක් ගන්න එක හොදයි,මම secondary use කරනවා samsung S7 edge එකක් 70ක්ට ගත්තේ,දැන් අවුරුදු 6ක් වෙනවා තාම batterykwath මාරු කරලා නෑ සුපිරි phone eka,ape aiya lagath tynne ekamai thama kisima repair ekk krla na, s21 ultra එකක් තියෙනවා dn අවුරුදු 2i කිසිඅ අවුලක් නෑ,කොහොමත් ඩිස්ප්ලේ එකයි තව පාර්ට් කිහිපයක්ම Samsung එකෙන්මනෙ හදන්නේ. ❤

    • @janithhennayaka5752
      @janithhennayaka5752 9 หลายเดือนก่อน

      අනිත් අය ගැන නම් දන්නෙ නැ හැබැයි මං න්ම අයෙ සැම්සන් ගැන හිතන්නේඅත් නැති වෙන්න හේතුවක් තියෙනව. කලින් පාවිංහ්චි කරේ බජට් එකක්. ෆ්ලෑග් ශිප් එකක් පාවිච්චි කරල නැ තමයි. ඒත් ඒ බජට් එක පාවිච්ංහි කරද්දි ආපු ප්‍රශ්න නිසා සැම්සන් ඇම්ඩ්‍රොයොඩ් ගැන සැටිස් නැහැ. කොච්චර හොද ෆෝන් එකක් උනත් ඇපල් එක පාවිච්චි කරද්දි හම්බුන එක්ස්පීරියන්ස් එක හම්බෙම් නැ. Optimization perfomace අතින් නම් ඇන්ඩ්‍රොයිඩ් වලට ලන් වෙන්න බැ. දෙකේම හොද නරක තියෙනව

  • @Specxcer_gaming
    @Specxcer_gaming 4 วันที่ผ่านมา +1

    අයියෙ, මම මෙච්චර කාලයක් පාවිච්චි කරේ Android phones.දැන් use කරන්නෙ LG V60 ThinQ එකක්.මට IOS experiance කරන්න ඕන නිසයි apple වලට කැමති නිසයි මම හිතුවා අතේ තියෙන ගානත් දාලා දැන් පෝන් එකත් විකුනලා 12Pro අර ඇවිත් තියෙන certified pre-owned device එකකට යන්න(pro series වල size එක තමා මම කැමති ).හැබැයි අවුල තමයි 256 එක 155000 - 165000 ගනන්වලට යන්නෙ.ඒගානට මට ඕන්නම් normal used කඩවල තියෙන BH 80% විතර තියෙන13Pro 128 එකක් ගන්න පුලුවන්.ඒත් බය තමයි 13 pro green line ආවොත් කියලයි අරගාන 12 pro එකට ටිකක් overpriced නිසයි.මොකද මම 12 pro එකක් ගත්තොත් ගන්නෙ අවුරුදු 3ක්,4ක් පාවිච්චි කරන්න බලාගෙන අවුලක් නැතිව. අයියගෙ උපදෙස මොකක්ද?

    • @AppleThink
      @AppleThink  4 วันที่ผ่านมา +1

      Ehm gnwa nm preowned eka gnna warrnty thynn nisa

    • @Specxcer_gaming
      @Specxcer_gaming 4 วันที่ผ่านมา +1

      @@AppleThink thanks aiye♥️

  • @navicreations8837
    @navicreations8837 ปีที่แล้ว +8

    Brother, Software engineering walata MacBook Air 8GB 256GB storage athida

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 ปีที่แล้ว +21

    Chinese phone okkotome wage display gahanne me BOE company ek,, Oppo,,vivo,,oneplus, xiaomi okkotome

    • @tecka6449
      @tecka6449 ปีที่แล้ว +2

      Mama laga thiyenne one plus 9R ekak display vertical line giya...
      Mama Dana amaruwe watila thiyenne...

    • @charukaranasingha3181
      @charukaranasingha3181 ปีที่แล้ว +2

      ara awith thiyenne BOE lage disply eke prashnayakma neme un eke disply eka sambanda wena kotase dige podi aduwak karala thiyanawa ekayi awula

  • @hasithasubhashana9606
    @hasithasubhashana9606 ปีที่แล้ว +3

    Iphone 14 also has 'black screen' issue

    • @AamirKhan-kr2no
      @AamirKhan-kr2no ปีที่แล้ว

      Bhai Mera bhi 10 s hai same problem kuch solution hai kya Bhai pls 🥺🥺🥺🥺🥺😞🤧😭😭😭

  • @Doll12316
    @Doll12316 15 วันที่ผ่านมา +1

    අනේමන්දා අයියෙ එක එක වීඩියෝ තියෙනව අර iphone series එක ගන්නෙපා මේ සීරීස් එක ගන්නෙපා මේකෙ බැට්‍රි අව්ල් අරකෙ ඩිස්ප්ලේ අවුල් ගගා..එහෙම බැලුවම ගන්න phone එකක් නෑනෙ ඇත්තටම 🥲මම ටිකක් ආසෛ 11 එකෙන් උඩ එකක් ගන්න ඉතින් ( හැබැයි 15 series එකයි අනිත් සීරිස් වලයි pro pro max ගන්න තරම් බජට් නෑ 😅නිකම් ඒවට තමා ආස) මට ගන්න හොද iphone එකක් කියන්න්කො අයියෙ pro and pro max නැතුව .budjet එක 1,70 වගේ 😒( second hand phone එකක් හොයන්නේඑ

    • @AppleThink
      @AppleThink  14 วันที่ผ่านมา +1

      12 pro or pro max gnna - den shop wlt brand new refurbished set ekk awith thynwa eka balala gnna used newe ewa
      Naththm used 12 pro unath hodai

    • @Doll12316
      @Doll12316 14 วันที่ผ่านมา

      @@AppleThink ❤️

  • @MaduwaMadushan-p1y
    @MaduwaMadushan-p1y 21 วันที่ผ่านมา

    Photography වලට හොදම samsung galaxy s24 plus ද නැත්තම් iphone 13 එකද

  • @maduelectra8680
    @maduelectra8680 ปีที่แล้ว +4

    Thanks for informations 💕🎶

  • @chana94ru
    @chana94ru ปีที่แล้ว +2

    මොකක් ද iphone වල ZPA කියන්නේ ? LLA කියන්නේ ? මොකක් ද හොඳ ?

  • @nimsarakasturiarachchi1165
    @nimsarakasturiarachchi1165 หลายเดือนก่อน +1

    Lg, samsung, Boe මොඩ්ල් එක බලාගන්න විදියක් තියෙනවද?

    • @madubashitha9694
      @madubashitha9694 29 วันที่ผ่านมา

      Go to Settings -> General -> About -> Parts and Service history

  • @dulakshashaminda9926
    @dulakshashaminda9926 ปีที่แล้ว +5

    අයියේ ඔයාගේ මේ හැම video එකක්ම ඉවර වෙද්දී යන song එක මොකද්ද කියලා දානවද, please හොයා ගන්න full try කරා ඒත් බෑනේ 😥

    • @AppleThink
      @AppleThink  ปีที่แล้ว +4

      Eka mn hithnne eliye hoyagnna nethuw athi , mn oka pay krla license gththu track ekk

    • @dulakshashaminda9926
      @dulakshashaminda9926 ปีที่แล้ว

      Ok , thanks aiye

    • @lakshanrodrigo3246
      @lakshanrodrigo3246 ปีที่แล้ว +1

      @AppleThink kamak nadda ayye song eke name eka kiwata?

    • @kanishka-m
      @kanishka-m ปีที่แล้ว +1

      @@AppleThink iphone X, 13, 12, 14 වගෙ ඒවගෙ ඇවිත් තියෙනවා Display issues 😪 Reddit වල තියෙනවා

    • @desithachamod10
      @desithachamod10 ปีที่แล้ว

      Born to win 🎧

  • @sandunboy2134
    @sandunboy2134 ปีที่แล้ว +2

    Thanks, onima karana video eka dunnata 😍🤗😍

  • @DunithaWickramage
    @DunithaWickramage ปีที่แล้ว +1

    I also had that problem my phone model is 13 pro luckily I had the warranty😂.apple should think about this problem more😢

  • @Nuwan_Jayasuriya
    @Nuwan_Jayasuriya ปีที่แล้ว +3

    අඩේ අයියේ මං බය වෙලා දැන් ඉන්නේ 🤐🤐

  • @hashenkaniahka9779
    @hashenkaniahka9779 ปีที่แล้ว

    Hi dear…
    Apple Store eken lankawata baud gennanna puluwanda . Puluwan nm e Kohima ?

  • @zwexyt4593
    @zwexyt4593 ปีที่แล้ว +1

    ඇයි oneplus සිරිස් 3 වඩා අවා update case එකක් හන්දා 😢

  • @sandulaweerasinghe8963
    @sandulaweerasinghe8963 ปีที่แล้ว +1

    Samsung display thiena 13pro වලත් මෙ ප්‍රශ්නය ඇවිත් තියෙනවා

    • @kaveeshdeemantha5620
      @kaveeshdeemantha5620 11 หลายเดือนก่อน

      මේක ඇත්තද

    • @herathedirisinghe7670
      @herathedirisinghe7670 หลายเดือนก่อน

      Kohomda display eka manufacture karapu brand eka hoyaganne 😢

  • @achinthalakshan2040
    @achinthalakshan2040 ปีที่แล้ว +2

    ayye samsung s20 wage serious wala display issues awa android 13 update aken.oyta hitenne nadda ios update nisa me wage dewal wenna ba kiyala.samahata devices walata.s20 walath okkotama awe nane ath godak awata awa

  • @yasinduramrasu4698
    @yasinduramrasu4698 ปีที่แล้ว +2

    Lankawen apple 4n ekak gnna bari nisa rata inna kenekta kiyala genna gaththa 4n ekaka mema deyak unama komda saneepa🙂💔

    • @himashavithanage4006
      @himashavithanage4006 ปีที่แล้ว +2

      Apple care warrenty eka loke onema thanakin claim karanna puluwan. Apple authorized service providersla innawa lankaweth. Future world, Genxt wage aya

  • @sculiyanage
    @sculiyanage ปีที่แล้ว +2

    Same thing happened to my i13 phone. Still I couldn't find a display in my area. I am in matara pls help me to solve my problem.

    • @unique-ur4mj
      @unique-ur4mj ปีที่แล้ว

      If your warranty is not expired, you can get the display replaced free of charge. You have to give it to Apple authorized dealers in Sri Lanka and they will re- export your device for repair.

    • @udaracooray9726
      @udaracooray9726 ปีที่แล้ว +1

      Same thing happened, my display was replaced for free as it was still under warrenty, try genxt or futureworld.

    • @Smartypants92
      @Smartypants92 ปีที่แล้ว

      @@udaracooray9726 how long did it take ?

    • @udaracooray9726
      @udaracooray9726 ปีที่แล้ว

      @@Smartypants92 if they have displays in stock, about a week, otherwise it will take one to two month, i was lucky futureworld gave my device back within a week

  • @MaduwaMadushan-p1y
    @MaduwaMadushan-p1y หลายเดือนก่อน

    13 mini එකටත් ඔය ඩිස්ප්ලෙ පශ්ණෙ එනවද

  • @lgpmart
    @lgpmart ปีที่แล้ว +4

    mage 13 pro max ekata white display issu eka aawe ios 16 enna kalin... Ethakota me prasne kisima kenekta awith thibbe na... Social media kohewath me prasne gana kisima post ekakwath na danna danna kipadenekta, shop wala ayata kiyapuwahama kawruth ee weddi me issu eka gana kisima update ekak Gana danne na.. Ehema issu ekak ahalawath na
    Mama abans gatte company yawala mata aluth phone ekak gennala dunna maasa 2.5 katta kanna una masayakma giya mehen colombo yawanna. Mokada ee dawas wala curiar weda kale na thel arbudayata😅

    • @dasun2110
      @dasun2110 ปีที่แล้ว +1

      replacement unit eke thiyana display eka mokkda? 3Utools walin balanna puluwan.

  • @pathumsameera5978
    @pathumsameera5978 ปีที่แล้ว +1

    Mage iphone eke battery eka replace kara . Health eka 100% thiyanawa , peak performance capability eka normal, eka maximum peak performance වෙන්නේ නැද්ද

  • @hashan1
    @hashan1 ปีที่แล้ว +1

    Selfi cam ake tiyena dust ain karanna lesi widiyak tiyenawaa phone aka galawan nethuwa. 11 pro max akak

  • @AssignmentPlus
    @AssignmentPlus 5 วันที่ผ่านมา

    13 ekatath enawada naththam pro model walatada enne math ganna inne 13 ekak

  • @ravindu_hewage_vlog
    @ravindu_hewage_vlog ปีที่แล้ว +4

    Mama use karanne iPhone 13 Pro ekk , Mage phone ek deparak whitescreen awa Singapore yawala thamai repair karala genawe

  • @KavinduWijesingh
    @KavinduWijesingh ปีที่แล้ว

    Aiye macbook air m2 ekata wada m1 eka hodai kiyala youtube eke samahara video wala kiyanawa.oya hithanne mokakda.thama macbook air m1 eka lankawe brand new ganna puluwanda?

  • @VihangaInduwara-m5q
    @VihangaInduwara-m5q 2 หลายเดือนก่อน

    Mage 13 pro max eke samsung display ekak tibilath green display & white display dekama awa 😢

  • @ip9873
    @ip9873 ปีที่แล้ว +2

    brother mage iphone xs eka bima wetila green lines awa.issue eka thienne glass ekeda display ekeda? display eka full responsive. need a reply

    • @charukaranasingha3181
      @charukaranasingha3181 ปีที่แล้ว

      ara awith thiyenne BOE lage disply eke prashnayakma neme un eke disply eka sambanda wena kotase dige podi aduwak karala thiyanawa ekayi awula

  • @lankanfoodieandtravel4603
    @lankanfoodieandtravel4603 2 หลายเดือนก่อน

    Same thing happened brought from Dubai 13 pro max

  • @RAVEENDRAEROSH
    @RAVEENDRAEROSH 5 หลายเดือนก่อน +1

    Ganna mkda tiyena hoda phone eka,13 pto max avulda

  • @Sandarug95
    @Sandarug95 ปีที่แล้ว +1

    අයියේ මං Ishop එකෙන් ගිය මාසෙ iphone 8 එකක් ගත්තා ගනිද්දි battery health 83% තිබුනා.සතියෙන් 75%ට අඩු උනා.ඒ නිසා තව ගානක් අතින් දාලා xs එකක් ගත්තා.ඒක ගනිද්දි 91% battery health තිබුනා ඒකත් සතියෙන් 76%ට බැස්සා.. ආයෙ phone එක මාරු කලා. දැන් තියෙන xs එක 93% තිබුනෙ.දැන් සති දෙකක් වගේ වෙනවා 86%ට අඩු වෙලා.මට දැනගන්න පුළුවන් ද මේ තරම් අඩු කාලෙකින් මේ වගෙ ලොකු ප්‍රමානෙකින් අඩුවෙන්නෙ ඇයි කියලා

    • @AppleThink
      @AppleThink  ปีที่แล้ว +1

      Mkkda use krn chager eka

    • @Sandarug95
      @Sandarug95 ปีที่แล้ว

      @@AppleThink කලින් phone දෙකට 5w normal charg එක අයියේ... දැන් එකට baseus 20w එක අයියෙ

  • @SigmaDomination
    @SigmaDomination ปีที่แล้ว +1

    meka Samsung s20 series ekatat enwa...mn nm hitane iPhone 13 series ekata dla tyene Samsung parana display ekak

  • @kanishka-m
    @kanishka-m ปีที่แล้ว +2

    Samsung & Oneplus ලා එහෙමත් BOE ලගෙ Display Use කරනවද ? 🤔

    • @charukaranasingha3181
      @charukaranasingha3181 ปีที่แล้ว

      oka BOE lage disply eke prashnayakma neme un eke disply eka sambanda wena kotase dige podi aduwak karala thiyanawa ekayi awula

  • @Yaldevi361
    @Yaldevi361 ปีที่แล้ว +2

    Brother මගෙ iphone එකට තව දවස් 5 වගේ කාලයක් තියෙන්නෙ warranty එක. ඉවරවෙන්න
    මේ ෆෝන් එක ගත්තෙ ඕස්ට්‍රේලියා වලින් ෆෝන් එකේ ඉයපීස් එකට වතුර ගියා මීට මාසෙකට වගේ උඩදි ඒකෙ පොඩි නොයිස් එකක් තිබුන ඒත් දැන් ඒක ස්පීකර් එක ගොඩක් අඩුවෙන් ඇහෙන තත්වෙට ඇවිල්ල . මට මේකට කරන්න විසදුමක් කියන්න

    • @AppleThink
      @AppleThink  ปีที่แล้ว +2

      Lankawen warrtny claim krgnna amaru wei , ehe yawnnath time madi eka nisa mehe hoda shop ekk balala reapair krgnna thma wenne

    • @Yaldevi361
      @Yaldevi361 ปีที่แล้ว

      @@AppleThink බ්‍රෝ ඔයාව කන්ටැක් කරගන්න විදියක් කියන්න මට

    • @Yaldevi361
      @Yaldevi361 ปีที่แล้ว

      @@AppleThink Thank you

  • @chamaramadushanka2213
    @chamaramadushanka2213 ปีที่แล้ว +1

    Aiye 2012 mac mini ekka premire pro awulak nathuwa run karaganna puluwan da smooth editing walata
    12gb ram,i5 2.7ghz 🙂❤️ ikmanain reply ekak oan 😋

    • @AppleThink
      @AppleThink  ปีที่แล้ว

      2012 eke nm sure krnna be - 2014 eha ekk wth blnna poddkk

    • @chamaramadushanka2213
      @chamaramadushanka2213 ปีที่แล้ว

      @@AppleThink ehemada hari aiye thanks kiwwata ❤️❤️😘 aiye 2014 eke 4gb ram wage ekka puluwan weida

    • @sharakabeer9941
      @sharakabeer9941 ปีที่แล้ว

      Meh issue eke hadagande vidihak tiyenewada? Meke hadande puluwan hode shop ekak kiyandeko

  • @Pankaja518
    @Pankaja518 ปีที่แล้ว +1

    1st vive❤

  • @KawshiniSanjana
    @KawshiniSanjana 9 หลายเดือนก่อน +1

    14 pro එකක් ගන්න ඉන්න කෙනෙක් මන් use one actually . ඒක ගන්න එක හොදයි ද

    • @AppleThink
      @AppleThink  9 หลายเดือนก่อน

      Yes gnna

  • @sameeraweerasinghe1087
    @sameeraweerasinghe1087 ปีที่แล้ว +27

    හොද display තියෙන ෆෝන් එකක් ඕනනම් ඉතින් samsung තමයි 🤩

  • @Yenuka_K
    @Yenuka_K ปีที่แล้ว

    ane aiye oyage studio eka $100 valata aduven hadagaththa vidiya gana video ekak karannakoo pls...

  • @youandme9319
    @youandme9319 ปีที่แล้ว +2

    Hi..I have subscribed to your channel.. I have a request from you.. I am using an Apple iPhone 6s.. there is a problem in WhatsApp.. I can't post status on WhatsApp and no photo, video, GIF for my contacts. Can't send one or a sticker... Please upload a video showing how to fix this problem.. Please. 🥺😭

    • @AppleThink
      @AppleThink  ปีที่แล้ว +1

      It’s seems to be your device fault , otherwise iPhone 6s can run WhatsApp normaly, may be helpful try to restore your device

    • @youandme9319
      @youandme9319 ปีที่แล้ว

      @@AppleThink Ok.. thank you so much 😊

  • @k.sethurmishayel
    @k.sethurmishayel ปีที่แล้ว

    mama html,css and JAVASCRIPT waln wed site hadanava, thava C# , Unity engine ekai use karala game hadanava. mevata mac eka hondai neda?💭

  • @samanthadasanayaka2227
    @samanthadasanayaka2227 ปีที่แล้ว +3

    good job

  • @chamishadevindi
    @chamishadevindi 6 หลายเดือนก่อน +1

    Used karapu ekk gannawa nm 11 pro max da hoda 12 pro da nathnam 13 nda??

    • @AppleThink
      @AppleThink  6 หลายเดือนก่อน

      12 pro hodai me 3n nm

    • @Rddxxzee
      @Rddxxzee 4 หลายเดือนก่อน

      11 pro max 12 pro battrey bahinava

  • @DulanjanaPriyanka
    @DulanjanaPriyanka 5 หลายเดือนก่อน +1

    Iphone 13 eketh display issues enawada

    • @AppleThink
      @AppleThink  5 หลายเดือนก่อน

      Gdk durt adui , pro wla thma awe eth hema ekem enne ne

  • @sachindushamalka647
    @sachindushamalka647 หลายเดือนก่อน

    I phone 15 ඔය අවුල එනවද

  • @sashinikaharshani7182
    @sashinikaharshani7182 4 หลายเดือนก่อน +1

    අයියෙ ඒ කියනෙ i phone 13 එකක් ගන්න එක අවදානම්ද. ඒක හොද නැද්ද . හෙට ගන්න ඉන්නෙ.අනේ අවුරුදු ගානක් බලන් ඉදලා සල්ලි එකතු කරගත්තෙ. Plz කියන්නකො. 13 ගන්න එක වැඩක් නැද්ද .

    • @AppleThink
      @AppleThink  4 หลายเดือนก่อน +1

      Ehm deyk ne hema ekm issue enne ne , pro series eke thma qweth gdk

    • @sashinikaharshani7182
      @sashinikaharshani7182 4 หลายเดือนก่อน

      Ane pin. Echchara loku ganak dila aran phone eka awl unoth aparadene.

    • @sashinikaharshani7182
      @sashinikaharshani7182 4 หลายเดือนก่อน

      Issue ekk thiyenawada kiyala api denaganne kohomada aiye.

    • @infhyper6520
      @infhyper6520 หลายเดือนก่อน

      ​@@AppleThinkpro max version wlath enwd godk aiye

    • @nirundikaushalya4341
      @nirundikaushalya4341 16 วันที่ผ่านมา

      13 eke issue ekak awada..oya gattada

  • @slryzenbro4551
    @slryzenbro4551 6 วันที่ผ่านมา

    ayiye 12 pro refurbished ekk ganna eka hodad

  • @hosnimubarack5568
    @hosnimubarack5568 ปีที่แล้ว +3

    Dan api kohomada 13 pro eke display eka Samsung the? Lg the ? Boe the ? Kiyala hoyaganne ?😅

    • @sonudulshanrajakaruna
      @sonudulshanrajakaruna ปีที่แล้ว +1

      Assemble karapu campany eka iso certified ekak nam model number eka gahapu gaman e ayata hoya ganna eheki

  • @ravinduransara7366
    @ravinduransara7366 ปีที่แล้ว +1

    Machan mage I phone 11 eke display eka ekaparatama sudu wenna gatta, phone eka thappara 4k wage display eka on eke thiyeddi display eka sudu wenawa ayeth power button eka press karala aye on kalama normal, bjt ayeth thathpara 4 k wage yaddi ayema display eka sudu wenawa. Touch eke issue ekk na. Ai mehema wenne saha mokakda thiyana wisaduma? Pls.

    • @AppleThink
      @AppleThink  ปีที่แล้ว +1

      Issue ek hariytm kynna be repair shop ekkt pennnana denma

  • @buddhikaharsha6298
    @buddhikaharsha6298 ปีที่แล้ว +1

    Original apple chager gana video ekak karannakoo...fake ekai original ekai gana

  • @nimashasilva2918
    @nimashasilva2918 ปีที่แล้ว +1

    Aiye Apple sinhala font eka android walata da ganna barida??? Eke nama mkkda ???

    • @Aneesh_tm
      @Aneesh_tm 4 หลายเดือนก่อน

      Editing Apps walata ganna puluwan

  • @Sandarug95
    @Sandarug95 ปีที่แล้ว +2

    එල.....

  • @saajidhnawwar8505
    @saajidhnawwar8505 ปีที่แล้ว +1

    mageth iphone 13 eke horizontal lines enna patangatta ios 16.2 ekata update karata passe. reasonable price ekata koheda display replace karanna puluwan?

  • @lakiya_official_05
    @lakiya_official_05 10 หลายเดือนก่อน +1

    Aiye.
    Used krpu ekak gnnwnm
    12 pro max d hoda 13 hoda gnna 🥲

    • @AppleThink
      @AppleThink  10 หลายเดือนก่อน

      12 pro max

  • @Lifehappy07
    @Lifehappy07 ปีที่แล้ว

    OBE hindanan ai update ekata witatrak Oya issue eka enne? Samsung 20 series eke the Oya issue eka enawa update eken. Technical LA kiyanne update eka OLED panel walata aul kiyala. Moko Oya issue awe okkoma OLED panel tiyena ewata. Apple, Samsung Saha anik ewa

  • @k.sethurmishayel
    @k.sethurmishayel ปีที่แล้ว

    Mac vala SSD problem ekak thiyenavada kiyala video ekak danna

  • @indikanik9929
    @indikanik9929 9 หลายเดือนก่อน

    Etakota kohomada samsung walata update ekin passe green screen awe

  • @jellalfernando4822
    @jellalfernando4822 ปีที่แล้ว

    Hi thamath me issue eka tyanwada?

  • @shamidubalasooriya9135
    @shamidubalasooriya9135 ปีที่แล้ว

    apple reminder app eka gana video ekak oone 😊

  • @Motivate_Nation1
    @Motivate_Nation1 ปีที่แล้ว +1

    Important Video Ekak Aiye 🖤🔥

  • @tharakamadhushanka9102
    @tharakamadhushanka9102 ปีที่แล้ว +2

    Mage 13pro eke ada awa mokakda mekata karanne

    • @sudarakakm8585
      @sudarakakm8585 ปีที่แล้ว

      Brother oyha mkd kreh ekht

    • @dinusahan
      @dinusahan ปีที่แล้ว

      hadagattada eka?

  • @kaveeshdeemantha5620
    @kaveeshdeemantha5620 11 หลายเดือนก่อน +1

    අයියේ samsung display එක යන්නැත්ද

    • @AppleThink
      @AppleThink  11 หลายเดือนก่อน

      Ynwa , meka display company eka nismaa wenawa kynna be but den me issue eka fix krn plwn display change nokara lnkwe repair shops wlin krnwa

    • @accountingboss4397
      @accountingboss4397 5 หลายเดือนก่อน +1

      ​@@AppleThink
      Kohenda karaganna puluwan
      Mage ada awa a aula 😢

  • @malithshanaka8826
    @malithshanaka8826 หลายเดือนก่อน

    Iphone 13 / 14 වලටත් green screen එනවද? Pro / pro max නැතුව

    • @dewnihansika8316
      @dewnihansika8316 18 วันที่ผ่านมา +1

      13 enawa mge awith thiyenne 😒

    • @malithshanaka8826
      @malithshanaka8826 18 วันที่ผ่านมา

      @@dewnihansika8316 14 pro 😐

  • @shewanwanigasekara7339
    @shewanwanigasekara7339 10 หลายเดือนก่อน

    Boe display issue karala tyene mona country walata da ??

  • @LEA234v2.4
    @LEA234v2.4 ปีที่แล้ว +2

    X එකෙත් ඔහොම එකක් තිබ්බ නෙ

    • @charukaranasingha3181
      @charukaranasingha3181 ปีที่แล้ว

      ara awith thiyenne BOE lage disply eke prashnayakma neme un eke disply eka sambanda wena kotase dige podi aduwak karala thiyanawa ekayi awula

  • @pathumbuddika1434
    @pathumbuddika1434 ปีที่แล้ว

    iMac ekak repair karanna hoda thanak kiyanna puluwanda

  • @rusithaperera-et3vs
    @rusithaperera-et3vs ปีที่แล้ว

    Ayiye bypass karanwa kiyanne mokkd.eka klama mokada wenne phone ekta

  • @kaveeshajay
    @kaveeshajay หลายเดือนก่อน

    Mage phone ekatat dan deparak ava dan phone eken vadak navage 😢

  • @ThimiraImesh
    @ThimiraImesh หลายเดือนก่อน

    2024 i phone 13 eka ganna eka hodaid Danna kenek kiyanna

  • @MaduwaMadushan
    @MaduwaMadushan 3 หลายเดือนก่อน

    I phone 13 mini එකටත් ඔය ඩිස්ප්ලෙ ඉශු එක එනවද

    • @AppleThink
      @AppleThink  3 หลายเดือนก่อน

      Mini nm lokuwt Awlk awe ne

    • @MaduwaMadushan
      @MaduwaMadushan 3 หลายเดือนก่อน

      @@AppleThink 13 mini එක හොදයිද අයියෙ🙂

    • @AppleThink
      @AppleThink  3 หลายเดือนก่อน

      @@MaduwaMadushan ow Awlk ne ,

    • @MaduwaMadushan
      @MaduwaMadushan 3 หลายเดือนก่อน

      @@AppleThink කියක් විතර වෙයිද අයියෙ🙂

  • @Gamanwithsameera
    @Gamanwithsameera ปีที่แล้ว

    Mage 14promax ekata away 😢 green screen

  • @sumudithadesilva
    @sumudithadesilva ปีที่แล้ว +1

    i phone 14 pro max eketh display aula anawada? kawru hari kiyanna

  • @rangachanuka
    @rangachanuka 4 หลายเดือนก่อน

    Aiye mama lagadi ganna inne apple ekak 12 pro max da 13 pro max da 14plus ekada aiye hoda ganna please reply ekak denna

    • @AppleThink
      @AppleThink  4 หลายเดือนก่อน

      14 pro blnna

  • @kalanajanana8366
    @kalanajanana8366 ปีที่แล้ว +1

    aiye imac ek thiyala thiyen dock eka hadawapu ekkd? nathnm gaththa ekakd?

  • @nawanjanaranaweera9647
    @nawanjanaranaweera9647 ปีที่แล้ว +6

    mage tiyennet iphone 13 ekak kisima awlk une ne mage eke nam

    • @charukaranasingha3181
      @charukaranasingha3181 ปีที่แล้ว

      ara awith thiyenne BOE lage disply eke prashnayakma neme un eke disply eka sambanda wena kotase dige podi aduwak karala thiyanawa ekayi awula

    • @thejakaravindu4542
      @thejakaravindu4542 2 หลายเดือนก่อน

      Oya kohenda gtte bro phone eka

  • @kkr876
    @kkr876 ปีที่แล้ว

    Itin samsung wlth oy issue ek enwne

  • @k.sethurmishayel
    @k.sethurmishayel ปีที่แล้ว

    Mac ekak ganna yanne, gannada nadda kiyala baluve

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 ปีที่แล้ว +5

    Apple display nan kohomath Qulity nane eyakage ලාභෙ wadi kera ganne Adu Qulity display hadenewa😄,, i phone display only bright not colour full

    • @thisanrandiw04
      @thisanrandiw04 ปีที่แล้ว +6

      😂😂😂😂 iphone ekak use karalada kiynne display eka colorful na quality adui kiyala😂 12 series eken uda OLED panels thiyena onema phone ekaka 4K HDR+ video ekak play krla blnna gihin🤣

    • @senithamgunasekera309
      @senithamgunasekera309 ปีที่แล้ว +4

      Mu nikn dnnw wage kiynne 😂😂

    • @supercars6831
      @supercars6831 ปีที่แล้ว +3

      Upan ge amu gawaya a 😂💔

    • @productions2102
      @productions2102 ปีที่แล้ว +4

      uba danna tharama

    • @guycha0s380
      @guycha0s380 ปีที่แล้ว +1

      Apple quality na bn, hype eka witharai

  • @nipunperera7566
    @nipunperera7566 ปีที่แล้ว +2

    14 pro max ekata awa mama Dan mk

    • @Gamanwithsameera
      @Gamanwithsameera ปีที่แล้ว

      @nipunperera7566 warranty yawanna display change karanawa 😊

  • @ModaComing1-jk6fb
    @ModaComing1-jk6fb 11 หลายเดือนก่อน

    Mee iphone 14 Eka awlk nadda mukuth issue ekak enne nadda update karamaa 🙏. Danna ekkenek kiyanna ynnako

  • @darknoise150
    @darknoise150 ปีที่แล้ว +3

    Matath una warranty clam karanna rata aran yanna venava 😡

  • @channaravindu6321
    @channaravindu6321 ปีที่แล้ว +1

    Ape display eka koi company ekee da kiyala balanna vidiyak nadda

    • @charukaranasingha3181
      @charukaranasingha3181 ปีที่แล้ว

      ara awith thiyenne BOE lage disply eke prashnayakma neme un eke disply eka sambanda wena kotase dige podi aduwak karala thiyanawa ekayi awula

    • @charukaranasingha3181
      @charukaranasingha3181 ปีที่แล้ว

      galawalama thama balanna wenne 1mm wage wenasak

    • @channaravindu6321
      @channaravindu6321 ปีที่แล้ว

      mage display eka iye green una 😢

  • @Isuru8Hewage
    @Isuru8Hewage ปีที่แล้ว

    S20+ ekata LCD display ekak dammoth pink line green link ena eka nawaththa ganna puluwan weida?

  • @ramikii3762
    @ramikii3762 ปีที่แล้ว +3

    No matter what samsung displays are better than apple

  • @pasindugayantha4154
    @pasindugayantha4154 ปีที่แล้ว +1

    Bro galaxy phone niymi

    • @LEVINZZO
      @LEVINZZO 4 หลายเดือนก่อน

      Ithin ay apple ගැන කතාකරන එකට මේක දැම්මෙ 😂

  • @newidialine
    @newidialine ปีที่แล้ว +1

    13 serious monawa phone walatada prashne awe?

  • @thusithabandara4321
    @thusithabandara4321 7 หลายเดือนก่อน +1

    mage 4n ekata awa😭

  • @nethminitharushika4065
    @nethminitharushika4065 ปีที่แล้ว +1

    Mama i phone 13 pro max ekak korean walin genna ganna hadanne. Me video eka baluwata passe mata baya hithenawa. Mama eka gannada epada kiyala kiyannako ????😢

    • @ravihash6892
      @ravihash6892 ปีที่แล้ว

      ලංකාවෙන් ගන්න වොරන්ටි එකක් එක්ක....අපෙ අක්කාගෙ එකත් ගෙනත් මාස 6යි....ඩිස්ප්ලේ ඉෂූ එක ආවා.. එකපාර ..මොකක් උනාද දන්නෑ..කොරියන් වලින් එවපු නිසා...වොරන්ටිත් නෑ...මාරු කරගන්න...හොඳට බලඅ ගන්න ගන්නවනම් වොරන්ටි එක්ක

    • @dinusahan
      @dinusahan ปีที่แล้ว

      @@ravihash6892 eka hadagattada?

    • @ravihash6892
      @ravihash6892 ปีที่แล้ว

      @@dinusahan ow hadagaththa...

    • @dinusahan
      @dinusahan ปีที่แล้ว

      @@ravihash6892 mage ekat green wela..haduwata passe normal widiyata wada karanawada? display replace karanne natuva neda haduve?

    • @ravihash6892
      @ravihash6892 ปีที่แล้ว

      @@dinusahan ඔව්...normal wada...aulak na..... display noda hadanna puluwn....28 k giya...

  • @Tom_Lucifer_99
    @Tom_Lucifer_99 ปีที่แล้ว

    mge tynne 13 pro ekak , display manufucturer samsung, ind after update i face the white screen issue, so not only BOI's display has the issue

    • @dinusahan
      @dinusahan ปีที่แล้ว +1

      did you get it fixed?

    • @Tom_Lucifer_99
      @Tom_Lucifer_99 ปีที่แล้ว +1

      @@dinusahan yes
      Cantact thundermac

    • @dinusahan
      @dinusahan ปีที่แล้ว

      @@Tom_Lucifer_99 is it working as usual? I have seen people saying that it reduces the refresh rate and ppi. And how about the warranty period for the repair?

    • @Tom_Lucifer_99
      @Tom_Lucifer_99 ปีที่แล้ว +1

      Yeah it fixed working well
      But there was an issue in my screen previously
      When its on dark mode -black color doesn’t show well
      But refresh rate is working fine
      It cost me 30k but for
      15k refresh rate is not matching
      30k is fine

    • @dinusahan
      @dinusahan ปีที่แล้ว

      @@Tom_Lucifer_99 and what about the warranty? thanks for replying btw

  • @satheeshwickramarachchi5767
    @satheeshwickramarachchi5767 ปีที่แล้ว

    i brother, im a victim of this issue with my 13 pro max. please help me with what i should do now. since my warranty is expired now.

    • @judyadolphus8468
      @judyadolphus8468 ปีที่แล้ว

      Mage phone akatath me issue aka awa...mokada karanne

  • @Sachibro199
    @Sachibro199 ปีที่แล้ว +2

    13 pro ekk gtthe 😢

  • @endrock4312
    @endrock4312 ปีที่แล้ว

    Iphone ekak ganda inne..iphone 13 ekak ganda epada..help me..gannawanan genxt warrenty ekkada ganda one display issues awoth change karaganda..

    • @charukaranasingha3181
      @charukaranasingha3181 ปีที่แล้ว

      ara awith thiyenne BOE lage disply eke prashnayakma neme un eke disply eka sambanda wena kotase dige podi aduwak karala thiyanawa ekayi awula

    • @charukaranasingha3181
      @charukaranasingha3181 ปีที่แล้ว

      eth mona hari unoth display eka danna wenawa

  • @rebeccarockhill8643
    @rebeccarockhill8643 ปีที่แล้ว

    Is this the language in sinahla?

  • @bikesandtechnology6288
    @bikesandtechnology6288 ปีที่แล้ว

    13pro ekatath awa eke thibe Samsung display ekak

    • @sinethanupa8970
      @sinethanupa8970 ปีที่แล้ว

      Kohomd display ek mkkd kiyl hoygnne

  • @tecka6449
    @tecka6449 ปีที่แล้ว

    Ayye mama Laga thiyenne one plus 9R display eke vertical line 2k giya
    Mata me gana hoyala visthara tikak kiyanna puluwan da...
    Mama dannawa ayya iphone gana vitharayi video karanne eth me welawe mama amaruwe watila inne
    Plz help me

    • @lasindubro
      @lasindubro 3 หลายเดือนก่อน

      Update eken bn

    • @tecka6449
      @tecka6449 3 หลายเดือนก่อน

      @@lasindubro ow

  • @v.b.a.s.senarathna3151
    @v.b.a.s.senarathna3151 ปีที่แล้ว

    Aiyye apple x eke green line awa ne