අමාරුවේ වැටෙන්න ඕනිනම් | ගන්න iPhone 13/14 Series | හැමෝම හංගලා Sell කරන ලෙඩ iPhone | SL TEC MASTER

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 265

  • @EdenislandLK
    @EdenislandLK 8 หลายเดือนก่อน +34

    මෙන්න නියම පොරක් thanks aiye. ❤️❤️❤️❤️
    ඇත්ත කට්ටිය👇🏻👇🏻
    අපි phone එකක් ගන්නේ කිසි අවුලක් නැතුව පාවිච්චි කරන්න නේ. ඒ නිසා කවුරුත් දැන දැන අමාරුවේ වැටෙන්න එපා. ආවට සල්ලි දීලා ගත්තා වගේ නෙමෙයි ඕවා වල ලෙඩ එද්දි. ගොඩක්ම 13 pro max used,14 pro max used කිය කිය හෝ ගාලා මේ දවස් වල page කාරයෝ උඩ දාගෙන විකුණන්නේ ඔය වගේ ලෙඩ සීන් නිසා පිටරටවල් වලින් අයින් කරපු ඒවා. Deffa ඕවා green screen ඇවිත් චොර වෙලා හදලා තියෙන්නේ. සීයට දාහක් sure. ජීවිතේට ඕවා ගන්න එපා. අය්යා කිව්වා වගේ කඩේ ගිහිං ඕක ගහවලා පෙන්නනේ නෑනේ උන්. කියය් ගන්නවා නම් ගනින් නැත්තං යන්න කියලා. මොකද ඕවා ගන්න එන එකම මෝඩයා ඔයා නෙමෙයි.
    දෙකහමාරතට ගන්න පුලුවං නිසා හැමෝම 14 pro
    Max used අරන් අමාරුවේ වැටෙනවා. අනික ඔය වගේ powerful device එකක් ගත්තා කියලා තමුන් කරන වැඩේ මොකද්ද. අති බහුතරයක් සමාජෙට පඩ පෙනන්න්නේ ගන්නේ. එහෙම අරන් අමාරුවේ වැටෙන්න එපා. හොඳම option එක තමයි 230 ක් වෙන 15 brand new එකකටම යන එක ඒ ගානට. One year APPLE care warranty + brand new experience එකත් ගන්න පුලුවං නේ.
    මොකද used ඕනෑම දෙයක මොකක් හරි කොස්සක් තියෙනවා.

    • @sltecmaster
      @sltecmaster  8 หลายเดือนก่อน +3

      Thanks brother comment ekata

    • @Sasunsampath
      @Sasunsampath 8 หลายเดือนก่อน

      ඇපල් ඩිවයිස් ගන්න ඕනෙ තමන්ට ගැලපෙන එක තෝරගෙන,නැතුව සමාජෙට පේන්න නෙවෙයි සමහර නූගත් මිනිස්සු හිතන්නෙ ලේටස්ම අයිපෝන් එක ගත්තම එක්ක පෙන්නුවම ඔක්කොම හරිකියල
      ලංකාව කියන්නෙ ඒවගේ මෝඩ මිනිස්සු ඉන්න රටක්

    • @salmanahsan1232
      @salmanahsan1232 8 หลายเดือนก่อน +1

      Koheda ganna puluvan 15 pro ea ganata

    • @DreadDomain-q3c
      @DreadDomain-q3c 7 หลายเดือนก่อน

      @@salmanahsan123215 pro eknam eh ganata ganna baha eth 15 base model ekanam ganna puluwan

  • @Master_YK
    @Master_YK 5 หลายเดือนก่อน +5

    සුපිරි කොල්ලෝ...මං හොඳ වෙලාවට මේ වීඩියෝ එක දැක්කේ...❤❤good job bro❤

  • @janathmendis
    @janathmendis 7 หลายเดือนก่อน +13

    13 එක අවු 4ක් ඔන තරම් වැටිලා තියනවා. පට්ට විදියට වැඩ ගන්නවා තාම කිසිම දෙයක් වෙලා නැහැ. බැටරියත් තාම 80 % තියනවා

    • @janathmendis
      @janathmendis 7 หลายเดือนก่อน

      Software version ekada 17

    • @lakshithadilshan3825
      @lakshithadilshan3825 6 หลายเดือนก่อน

      Phone eka Country eka mokadda

    • @janathmendis
      @janathmendis 6 หลายเดือนก่อน

      @@lakshithadilshan3825 Middle East

  • @nuwininavindya9142
    @nuwininavindya9142 15 วันที่ผ่านมา

    Thank you so much aiyaaa. You saved my money by buying brand new iPhone 14. I have heard this issue on the iPhone 13 series but not 14. That's why I chose to buy an iPhone 14.

  • @Lucky000-cd8jd
    @Lucky000-cd8jd 2 หลายเดือนก่อน +2

    ඔය screen issue එකට ලොකුම හෙතුව 120 refresh rate එක කියල කියන්නෙ..ඒ නිසා එකට හොද solution එකක් විදියට ගොඩක් අය කියනව ලොකුවට refresh rate එක use කරන වැඩ කරන්නැත්තං 60 hz refresh rate එක use කරන්න කියල..

  • @malithshanaka8826
    @malithshanaka8826 5 หลายเดือนก่อน +1

    tnx kollo
    used ekak gann hitiye 13 pro ekak. supiri bokka

  • @Sandha-w7n
    @Sandha-w7n 3 วันที่ผ่านมา

    Thank you brother❤❤

  • @KaveeshaLakshan-nn9cz
    @KaveeshaLakshan-nn9cz 28 วันที่ผ่านมา +2

    13 serious ekata yanna salli madi nisa 12 pro refurbished ekak ganna eka hodaida ayya.... ea phone ekath hodaida refurbished eka

  • @KaveeshaLakshan-nn9cz
    @KaveeshaLakshan-nn9cz 28 วันที่ผ่านมา +2

    අයියේ 12 pro refurbished phone ekak ganna eka hodaida😊

  • @SahanVlogs33
    @SahanVlogs33 3 วันที่ผ่านมา

    13 and mini eke nam ohoma issue ekak ne neda 60hz thiyenne

  • @hansajabandara1674
    @hansajabandara1674 8 หลายเดือนก่อน +42

    මම ගිය අවූරුද්දේ ගත්තා iphone 13 brand new එකක්. Phone එක ටිකක් hard විදිහට පාවිච්චි කරා. එන හැම update එකම update කරා. පොඩ්ඩක් බිම වැටුනා. ඒත් අද වෙනකම් කිසිම දෙයක් වෙලා නෑ.

    • @sltecmaster
      @sltecmaster  8 หลายเดือนก่อน

      💙💪🏻

    • @kavishkagayan4712
      @kavishkagayan4712 4 หลายเดือนก่อน

      Math bn dan auruddak kisi aulak na habai ekama aula battery helth eka bahinawa ikmanata dn 88🥺

    • @EMONEYWITHAJ
      @EMONEYWITHAJ 4 หลายเดือนก่อน

      ​@@kavishkagayan4712 oka sammnyai bro aurddk wge giyain passe tikak bhinw wege wadi

    • @MADHUSANKA123
      @MADHUSANKA123 2 หลายเดือนก่อน

      කොහෙන්ද ගත්තෙ

    • @nishandanushka650
      @nishandanushka650 หลายเดือนก่อน

      @@kavishkagayan4712මාත් යූස් කරනවා හැම මගුලකටම.දැන් අවුරුද්දකට වැඩි.කිසිම අව්ලක් නෑ

  • @Gerogeneeson
    @Gerogeneeson 7 หลายเดือนก่อน +3

    Kambiya dala repair karana eka godak watinawa Apple care warrenty nathnam. Original display godak expensive. Kambiya dala original eka use karana eka hodai bala display use karanawata wada.....

    • @sltecmaster
      @sltecmaster  7 หลายเดือนก่อน

      ඊට වඩා හොදයිනේ Display issues නැති series එකකට යන එක.

    • @Gerogeneeson
      @Gerogeneeson 7 หลายเดือนก่อน

      @@sltecmaster eka true bro, mama heta brand new ekak ganna bro inne 185k ekai vedio eka baluwe. Leda nathi wei kiyala hithamu

  • @SanjeewaniRasikamala
    @SanjeewaniRasikamala หลายเดือนก่อน +2

    Ado mama 14 pro max ekkak ganna hitiye bn thank you bosa

  • @ElevateYourDailyInspirat-tq3zi
    @ElevateYourDailyInspirat-tq3zi 8 หลายเดือนก่อน +3

    ❤❤ niyamai ayye🎉

  • @sikkatikka4959
    @sikkatikka4959 11 วันที่ผ่านมา +1

    Apple Asia eketh oya wage phones wikunanawada 🙂 oya wage kambi daapu

  • @Mr.BMW1
    @Mr.BMW1 7 หลายเดือนก่อน +11

    අයියෙ මේක 13 එකට එන්නෑ කියනව pro version වල්ට එනව කියන්නෙ ඇත්තද....මං ළඟ 12 එකක් තියෙන්නෙ 12 pro එකට මාරු වෙන එකද හොඳ 13 එක ගන්න එකද??

    • @vidurangadilshan7235
      @vidurangadilshan7235 4 หลายเดือนก่อน +4

      13 එක ගන්නවට වඩා 12 pro එක ගන්න එක හොඳයි මචන්..පුලුවන් තරම් pro models වලට යන්න ට්‍රයි කරන්න..❤

    • @udararthnayaka6761
      @udararthnayaka6761 4 หลายเดือนก่อน

      ​@@vidurangadilshan7235 හෙට ගන්න ඉන්නේ බන් 12 pro අවුලක් නෑ නේ බැටරි හෙල්ත් ඒක එහෙම කොහොමද bn

    • @SadunSadu-zb2du
      @SadunSadu-zb2du หลายเดือนก่อน +2

      12 pro eke sinamatic tiynvda?

    • @sltecmaster
      @sltecmaster  หลายเดือนก่อน +1

      naha 13 eken uda

  • @thamaladayani
    @thamaladayani 5 หลายเดือนก่อน

    Thanks ayye mama heta 13 pro ekak ganna idiye ouata godak thank you 'e video ekara❤❤

  • @chamaragomes2671
    @chamaragomes2671 8 หลายเดือนก่อน +6

    Man lagath thiyenne 14 pro ekak brand new gaththe. 1 year wage use kala denata. Thama nam kisima aulak ne.. man danna vidihata hema phone ekatama issue eka enne ne. Ehema dispaly issue enavanam hema ekatama apple eken recall karanava devices.

    • @kaveeshwarawickramaarachchi
      @kaveeshwarawickramaarachchi 5 หลายเดือนก่อน

      Ow ohoma baluwoth wena anith brand hamogemth eka eka issue tinwa 100/1 ka wage device wala...😅

    • @osithaobeysekara5532
      @osithaobeysekara5532 3 หลายเดือนก่อน +1

      14 pro walata enwa adui godak ma 13 pro tmai...

  • @yuwankavindu2949
    @yuwankavindu2949 7 หลายเดือนก่อน +3

    Flex bonding dn 15/20 athra krgnna puluwn display replace krnna one nh….

  • @archietde
    @archietde 7 หลายเดือนก่อน +6

    ඇපල් සමාගම lg samsung කියන ඩිස්ප්ලේ වර්ග දෙකම පාවිච්චි කරනවා එයාලගේ ෆෝන් වලට LG ඩිස්ප්ලේ පාවිච්චි කරපු ෆෝන් වල තමයි මේ issues එක එන්නේ කියලා දාලා තිබ්බා

    • @Nivimotivation
      @Nivimotivation หลายเดือนก่อน +1

      Lg Samsung වලට අමතරව boe කියන company එකේ display use කරලා තියෙනවා... ඒකේ display තමයි අවුල් ගියේ

    • @movinduhansana8097
      @movinduhansana8097 24 วันที่ผ่านมา

      Boe thamai awl giyee

  • @theDrony
    @theDrony 2 หลายเดือนก่อน +1

    Aiya what about Apple certified Refurbished 12 Pro and 13 ?

  • @AyeshaMadu-tv8rt
    @AyeshaMadu-tv8rt 24 วันที่ผ่านมา

    Iye white screen eke awa. Hadaganmm hoda thenak recommend krnna puluwanda? 13pro

  • @manodyagamaga4704
    @manodyagamaga4704 7 หลายเดือนก่อน +5

    අප්පා මට මෙ video එක පැයකට කලින් හම්බුනානම් වටිනවා . මොකද මම පැයකට කලින් තමා 13 pro එකක් ගත්තෙ . ශික් අපරාදෙ

    • @sltecmaster
      @sltecmaster  7 หลายเดือนก่อน +1

      🙁 හැම එකකටම issue එක එන්නේ නෑ. ඒත් ලොකූ risk එකක් තියෙනවා.

    • @milanchathuranga8654
      @milanchathuranga8654 7 หลายเดือนก่อน +2

      එහෙම අවුල් එන්නෙ නෑ බං හැම එකටම මා ලගත් තියෙන්නෙ 13 pro එකක් දැං අවුරුදු 3 පරණයි. මං ගත්තෙත් 2nd hand. මා ලගත් දැං අවුරුද්දකට කිට්ටුයි. Original charger & cable use කරන්න. 80% වලින් charger disconnect කරන්න සාමාන්‍ය පාවිච්චියේදී.

    • @MaduwaMadushan-p1y
      @MaduwaMadushan-p1y 4 หลายเดือนก่อน

      ​@@sltecmasteriphone 13 එකට එනවාද්අ මෙක

    • @MADHUSANKA123
      @MADHUSANKA123 2 หลายเดือนก่อน

      ​​@@MaduwaMadushan-p1y13 එකක් ද ඔයා පාවිච්චි කරන්නෙ

    • @kpkaizer
      @kpkaizer 2 หลายเดือนก่อน

      Kohenda gatte bro? ​@@milanchathuranga8654

  • @VishwaClass
    @VishwaClass 15 วันที่ผ่านมา

    Thanks 🎉

  • @Kaweeshanimsara4743
    @Kaweeshanimsara4743 2 หลายเดือนก่อน

    Ammo hoda welawata baluwe meka nattam ganna hitiye ❤

  • @SasinthaDilith
    @SasinthaDilith 25 วันที่ผ่านมา +1

    Man gawath I phone 13 tiyenne brand new gaththe aulak nah

  • @SureshSuresh-pn8cc
    @SureshSuresh-pn8cc 8 หลายเดือนก่อน +1

    Thank you bro 🎉🎉

  • @kavindutharusha
    @kavindutharusha 8 หลายเดือนก่อน +15

    ඕකට තියනවා flex bonding කියන එකක් ඒක වෙන්නේ display එකේ flex එක අයින් කරල අලුත් එකක් දාන එක ලංකාවේ නම් ඒක කරන shop 1ක් 2ක් වගේ තියෙන්නේ

    • @awanthavithanage
      @awanthavithanage 8 หลายเดือนก่อน

      Shop වල නම් දන්නවද

    • @madhuraramesha7292
      @madhuraramesha7292 7 หลายเดือนก่อน

      @@awanthavithanageyes

    • @awanthavithanage
      @awanthavithanage 7 หลายเดือนก่อน

      @@madhuraramesha7292 name?

    • @JanithLakshan-u2h
      @JanithLakshan-u2h 6 หลายเดือนก่อน

      Kohed shops ​@@madhuraramesha7292

    • @sasikayoutuification
      @sasikayoutuification 4 หลายเดือนก่อน

      Yes, flex bonding karanawa lankawe wede 100% sarthakai

  • @pcguid3006
    @pcguid3006 4 หลายเดือนก่อน +2

    Aiye mama heta anidda iphone 13 pro ekk ganna haduwe aiye ethakota ganna epada .. 🥺2nd hand ekk tama ganna hadanne epada aiye

    • @SL_Car_Models
      @SL_Car_Models 4 หลายเดือนก่อน

      S22 ultra ekak ganin bn oy ganata

  • @HasaniDulanjali
    @HasaniDulanjali 3 หลายเดือนก่อน +1

    14pro ekata yana ekada hoda 15 brand new ekakatada

  • @sahannimsara1083
    @sahannimsara1083 8 หลายเดือนก่อน +4

    හොය හොය හිටිය වීඩියෝ එකක් thank you ❤️

  • @malinthaheshan7995
    @malinthaheshan7995 8 หลายเดือนก่อน +6

    Normal 13 ekei 14 ekei e issue eka na neda pro series ekene tiyene

    • @sltecmaster
      @sltecmaster  8 หลายเดือนก่อน

      thiynwa bro. series eka kiynne 13 eke idn 13 pro max wenkn okkom, 14 eke idn 14 pro max wenkn okkom. 13 , 14 eketh thiynwa issue eka. godkma thiynne max version wala, 120hz display nisa enwa wadi.

  • @GamingKave
    @GamingKave หลายเดือนก่อน +2

    13 mini එක අවුලක් නැද්ද?

  • @lakshanijayawardhana2876
    @lakshanijayawardhana2876 5 วันที่ผ่านมา

    Thank u very much

  • @dsmirkmusic2588
    @dsmirkmusic2588 หลายเดือนก่อน

    Mage yaluwekge aiya 128 storage.. 13 ekak eya thma plaweni kena barnd new phone eka gthe mn labna sathiye ganna yanne phone eka hodtama thiyanwa mage yaluwage ne eka nisa dannwa eth me issue eka eida bayayi ganna

  • @SupunRavinath
    @SupunRavinath 2 หลายเดือนก่อน +1

    Anunt penna iphone gnna ගිහිල්ලා salli tikat kelawenawa😂😂,purudu android ek hodai

  • @EshanDhanuka
    @EshanDhanuka 8 หลายเดือนก่อน +3

    Display Flex eka maru karana eka recommend oka karanawata wada eka karannath loku ganak yanwa eka hindama thama oya solution ekata yanne

  • @AlokaAnuhas-q5p
    @AlokaAnuhas-q5p 2 หลายเดือนก่อน +1

    අය්යේ මන් 12 එකක් හරි 15 එකක් හරි ගන්න ඉන්නේ singapore වලින් කීයක් වගේ යයිද ඩොලර් එහෙන්

  • @anushamihikalpa9748
    @anushamihikalpa9748 8 หลายเดือนก่อน +3

    Aiye man use karanne iphone 13pro max ekk.mgeth me green screen issue eka awilla thiyenne.enisa mn ea phone ek ain kra.dn use krnne samsung 23 ultra ekak.

    • @sltecmaster
      @sltecmaster  8 หลายเดือนก่อน +1

      😥💙

    • @LahiruDilshan-js9rh
      @LahiruDilshan-js9rh 8 หลายเดือนก่อน

      Vikunna nadda brother 13 pro max aka😢😢😢

    • @LahiruDilshan-js9rh
      @LahiruDilshan-js9rh 8 หลายเดือนก่อน

      Vikunna nadda aeiya a phone aka loku salliyak naha akak ganna vikunnawa nam keiyanna ko aeoya 🥺🥺🥺

    • @SudarakaPinsara-vm9cp
      @SudarakaPinsara-vm9cp 8 หลายเดือนก่อน

      Sell karanawada phone eka

    • @yuwankavindu2949
      @yuwankavindu2949 7 หลายเดือนก่อน

      S23ultra wl green line awma iphone wage flex ghlwth godadanna bh display replace krnna one

  • @dulannbandara1135
    @dulannbandara1135 7 หลายเดือนก่อน +1

    Mage 13 pro used gatta pahuwada awa. Shop eken free of charge hadala denna or salli return karannam kiwwa. Eeth mn me phone ekama fix kara gatta. Dn auruddak use kara kisi aulk na.

    • @ykshakthika
      @ykshakthika 7 หลายเดือนก่อน

      Gtt shop ek mkdd

    • @jayashanmadushanka2697
      @jayashanmadushanka2697 6 หลายเดือนก่อน

      Mkkd region eka

    • @dulannbandara1135
      @dulannbandara1135 6 หลายเดือนก่อน

      @@jayashanmadushanka2697 singapore. Region koi eketh enawa oka

  • @IRathnayaka
    @IRathnayaka 10 วันที่ผ่านมา

    14 plus ekth awulda ?

  • @chinthakagajanayake9443
    @chinthakagajanayake9443 7 หลายเดือนก่อน +5

    Ane palyan bn yanna man dan aurudu 2.5 use karanne 13 pro max uba kıyana kişi henayak me phone wala naha me wage gobayange kata ahanna epa

    • @sltecmaster
      @sltecmaster  7 หลายเดือนก่อน +2

      13 , 14 use කරන අයට රිදෙනවා තමයි. ඒත් කරන්න දෙයක් නැ. සාක්ෂි එක්කම video එක දාලා තියෙන්නෙ 🤦🏻‍♂️ gobbyo කියලා comment දාලා ඔයා එහෙම කෙනෙක් කියලා ඔප්පු කරන්න එපා. ටිපර් වෙන්නත් එපා 😂 හැම 4n එකකටම අනිවා එහෙම වෙනවා කියලා මම කියලා නෑ.

    • @pax_penguina-99
      @pax_penguina-99 7 หลายเดือนก่อน

      atta bn me views tiaka witrk hdagana iphone ekk allalawt nati gothayek kiyala mata video eka baladdima teruna

    • @sltecmaster
      @sltecmaster  7 หลายเดือนก่อน +2

      @@pax_penguina-99 හේ… brother 😂 i phone අල්ලලාවත් නැති ගෝතයෙක්ද මම 😂 මම use කරන්නේ i Phone 15 Pro Max බලන්න ඕනිද වීඩියෝ එක 👇🏻🤣 මෙතනින් ගිහින් බලන්න full review එක තියනවා 😂👇🏻
      iPhone 15 pro max | Full Review | මිලියන භාගේ Phone එකේ Full Review එක | SL TEC MASTER
      th-cam.com/video/vfszByk6pck/w-d-xo.html
      මෝඩයෙක් වගේ comments දාන්න කලින් චැනල් එකට ගිහින් බලන්න දාලා තියන review video 😂 i phone 5c එකේ ඉදන් review කරලා තියනවා. ඔයා use කරන්නේ 13,14 series එකක් නම් ඔයාට රිදෙනවා ඇති ඒකට කරන්න දෙයක් නෑ. ඔයා වගේ මෝඩයෝ නෙවෙයි, දෙයක් තේරුම් ගන්න පුලුවන් මොලේ තියන කොල්ලෙක් අමාරුවේ වැටෙන්න නොදී මේ වීඩ්යෝ එකෙන් බේරගන්න තිබ්බනම් ඇති. 😂 අපහු මතක් කරන්නද මම use කරන්නේ 15 pro max 😂 මෙතනින් ගිහින් බලන්න ආහ්… 👇🏻
      iPhone 15 pro max | Full Review | මිලියන භාගේ Phone එකේ Full Review එක | SL TEC MASTER
      th-cam.com/video/vfszByk6pck/w-d-xo.html

    • @pax_penguina-99
      @pax_penguina-99 7 หลายเดือนก่อน

      @@sltecmaster mata me video eken witrk teruna thope technical knowledge eka in eha tawa video balana deyk kohetma na👍

  • @Gaminxgzone18123
    @Gaminxgzone18123 8 หลายเดือนก่อน +2

    Mata j2 unboxing ekak one😢😢😢

  • @hazeezhanas1134
    @hazeezhanas1134 8 หลายเดือนก่อน +1

    Bro mage iphone X ekatath aawa green screen and mage friend kenekge iphone X ekatath aawa😢😢

  • @user-nethunehara
    @user-nethunehara 5 หลายเดือนก่อน +1

    Iphone 13,14 brand new gaththath oya display lede enawada?

    • @carloverfanpage291
      @carloverfanpage291 2 หลายเดือนก่อน

      Na Oya podi update ekakin awe use ewa ganna epa kiyanne ewa replace da kiyala balanna ba neh ekia

  • @Bima_zz
    @Bima_zz 8 หลายเดือนก่อน +4

    Hoda welavata beluve next week 13 pro ekak ganna giye 🥹❤

    • @sltecmaster
      @sltecmaster  8 หลายเดือนก่อน

      15 series ekkt ynna blnna bro

  • @MR.Nima69
    @MR.Nima69 7 หลายเดือนก่อน +1

    iphone 13pro max ekaka oya green screen avith ,apple care warranty claim karala original display ekak replace karagatta eth ayema awa ,aluthin display ekak replace karath oya awula enawa bro ,14n series eketh enawa ,15 series eketh enwa oka nawattanna ba 16 series eketh ei ,eyala solution ekak dunnoth tamai mekata

  • @malithshanaka8826
    @malithshanaka8826 5 หลายเดือนก่อน +1

    14 ekata green screen enwd? Pro & pro max Walt withrd enne?

    • @sltecmaster
      @sltecmaster  5 หลายเดือนก่อน

      14 eketh awith thiynwa mn dkka internet eke.

  • @TheCozyKitchenSereneHamlet
    @TheCozyKitchenSereneHamlet 6 หลายเดือนก่อน +1

    12 pro series eka hdaida

  • @booboothebawdash2583
    @booboothebawdash2583 3 หลายเดือนก่อน

    Ow ayye mage 14 pro max eketh ohoma una . Ita passe display replace karanna mama warannty claim kkrala yauwa . Ekata giye 10000 withara wage

  • @shana553
    @shana553 8 หลายเดือนก่อน +1

    good one ❤

  • @Harsha-zt6rs
    @Harsha-zt6rs 8 หลายเดือนก่อน +4

    Ko IPhone xs video eka 😔😭 danawa kiwuwata damme nane 😭

    • @sltecmaster
      @sltecmaster  8 หลายเดือนก่อน +1

      danwa dnwa hadala thiyenne. me sathiya athultja dannm 💙

  • @malithmaduranga8862
    @malithmaduranga8862 8 หลายเดือนก่อน +2

    Google pixel 6 Pro පොන් එක හොඳ නැද්ද..?? අයියේ...ගන්න ඉන්නේ එකයි මේ අහන්නේ....❤

    • @sltecmaster
      @sltecmaster  8 หลายเดือนก่อน +1

      SL TEC MASTER Google 6 pro kiyala youtube search krnna. mn dapu video ekk ei.

  • @sudeshlasantha6048
    @sudeshlasantha6048 7 หลายเดือนก่อน +1

    දැන් අයේ ඒ issue එක එයි කිය හිත්න්න බෑ. Aluthen gatha pn wlata awulk na mn dna vdhta

  • @lahirubn
    @lahirubn 8 หลายเดือนก่อน +3

    3u tool eken hoya ganna berida

  • @vidulvindiya9255
    @vidulvindiya9255 8 หลายเดือนก่อน +2

    12pro mru❤

  • @KawyaSathsarani-k9d
    @KawyaSathsarani-k9d 2 หลายเดือนก่อน

    Ayye mncharge 13 brand new phone ekak gththe kraddi camer eka hriyedi atha thibbma current eka wdinwne mokdda krnne

  • @AimBot-l2c
    @AimBot-l2c 7 หลายเดือนก่อน

    Brand New Ara Gena Me Issue Eka awoth Passe Ara Kambiyak Dala Fix Krn Eka Awuld😢🤧

  • @Priyanthaurumana
    @Priyanthaurumana 8 หลายเดือนก่อน +2

    11 pro ekata me aula anvd ??

    • @sltecmaster
      @sltecmaster  8 หลายเดือนก่อน +1

      na bro.

  • @user-nethunehara
    @user-nethunehara 5 หลายเดือนก่อน

    Ayye iphone 11 fon eka aulk nadda?

  • @-fury-2256
    @-fury-2256 8 หลายเดือนก่อน +1

    දැන් ඔය කම්බිය දලා යුස් කරා කියලා එම කෙස් එක මොකද්ද? ආයි යනවද නැත්තන් තිබ්බාවගෙ හොදට වැඩද?

  • @Doll12316
    @Doll12316 4 หลายเดือนก่อน

    1,70 kata ganna hoda iphone ekak kiyannkoo ayye ( I mean second hand )

  • @AsankaWejesuriyahinguruvanage
    @AsankaWejesuriyahinguruvanage 29 วันที่ผ่านมา

    13 eke ohoma wenwd

  • @itnofficialyt
    @itnofficialyt 7 หลายเดือนก่อน +1

    11 nm ft me video eken balanne 11 eken apu alut update ekat dala tinne kisi aulk neh ❤

  • @Mr.BMW1
    @Mr.BMW1 7 หลายเดือนก่อน

    Aiye oyge 13 ektth awada me issue eka

  • @arunalife4194
    @arunalife4194 4 หลายเดือนก่อน

    17update walin passe selfi potraie mode wada na..

  • @SamagiProduction
    @SamagiProduction 8 หลายเดือนก่อน

    Man gawath thiyenne uk walin gennpu 13 pro max ekak ekatanm me wenakan kisima henayak ne bro .oya lede hema ekatama enne ne.

    • @tikka112
      @tikka112 26 วันที่ผ่านมา

      Mgeth uk thma ne kelaweila wale wal nthuw innee😅

  • @larangarandaya2440
    @larangarandaya2440 2 หลายเดือนก่อน

    mn gwth thiye issellm white screen awa ek fix krm tik dwskinm green screen awa dn aphu hduwa dws 5 k wth giye na aphu enw dnt 50000 kt wd nasthi wela iwri

  • @TharukaMadarts
    @TharukaMadarts 8 หลายเดือนก่อน

    Brother iphone 13 14 me deke pro wala thamai e prashne enne 13 14 wala enne na

    • @yuwankavindu2949
      @yuwankavindu2949 7 หลายเดือนก่อน

      13/14 enw

    • @TharukaMadarts
      @TharukaMadarts 7 หลายเดือนก่อน

      @@yuwankavindu2949 ithen mage 14 eke hema update ekakma dilath kisima awlk awe nane

    • @yuwankavindu2949
      @yuwankavindu2949 7 หลายเดือนก่อน

      @@TharukaMadarts update nemi case ek update wlin nemi oka venne…mulin display eka flicker venw ita passe thama white screen green screen enne…mge yaluvekge 14 ekt una warranty ewra venwth ekkma…denta me issue ek neththe 15 eke vithrai 15pro wlth avilla thibba

    • @TharukaMadarts
      @TharukaMadarts 7 หลายเดือนก่อน

      @@yuwankavindu2949 mage nm kisima awlk wela na display eke

    • @TharukaMadarts
      @TharukaMadarts 7 หลายเดือนก่อน

      @@yuwankavindu2949 hema 4n ekema ehema display yanne na anika pro wala thamai godakma e de wenne

  • @PulseShorts-l5l
    @PulseShorts-l5l 8 หลายเดือนก่อน +3

    ayye x ek led godak enw kiynne aththad?.safety use krot aulak na ned?

    • @LankaSoul
      @LankaSoul 8 หลายเดือนก่อน +1

      USA version ekak ganna original parts thiyena 👍

  • @thiwankalakmal9508
    @thiwankalakmal9508 6 หลายเดือนก่อน

    12 pro max used ekk ganna eka hodada

  • @kdk518
    @kdk518 8 หลายเดือนก่อน +1

    13pro j/p gannawanm ganna display issues ne thama awith👍

  • @arunalife4194
    @arunalife4194 4 หลายเดือนก่อน

    Camara gana karahnko bn..ekekwath ewa kata karnne na lankawenam ay e..

  • @PathumNissanka-lv7gi
    @PathumNissanka-lv7gi 5 หลายเดือนก่อน

    Bro 13,14 brand new එකක් ගත්තට අවුලක් නැද්ද

  • @praneethmalshan5823
    @praneethmalshan5823 6 หลายเดือนก่อน

    ඇත්ත කතාව

  • @nawodkaveesha7824
    @nawodkaveesha7824 7 หลายเดือนก่อน

    13 pro max aran balanna asa hithey 💗😒

  • @hashanchinthaka757
    @hashanchinthaka757 8 หลายเดือนก่อน +3

    11pro eke oka enawada

    • @sanduntharaka6087
      @sanduntharaka6087 6 หลายเดือนก่อน

      Na bn 13 14 vala vitary avula

  • @pax_penguina-99
    @pax_penguina-99 7 หลายเดือนก่อน +1

    ane itin iphone ekk use krlama nati ,gosspi balala video hadana ekek🤤6 wasare 7 wasare fan base eka video eka supiri kiyalat kiyala😪

  • @kusumalatha1167
    @kusumalatha1167 8 หลายเดือนก่อน

    Android samsung තමා ඉතිං ❤️

  • @Hirun748
    @Hirun748 7 หลายเดือนก่อน

    12 pro max eke oya aula නැද්ද

  • @sltombro
    @sltombro 8 หลายเดือนก่อน

    Ayye mata hoda mobile gaming coolar ekak.aran denna ko ali eken

  • @ruwanthidilshani1469
    @ruwanthidilshani1469 6 หลายเดือนก่อน

    Meka 13 version wlatada enwda?

  • @GANG.leon.
    @GANG.leon. 8 หลายเดือนก่อน +3

    මදැය් 13 pro එකක් ගන්න හිටියා🤕

  • @SadewKalutharage
    @SadewKalutharage 7 หลายเดือนก่อน

    Non pro models වලට එනවා ගොඩාක් අඩුයි.....pro sereis වලට තමා එන්නෙ....

    • @Doll12316
      @Doll12316 4 หลายเดือนก่อน

      Sure d

  • @saviyas_vlog
    @saviyas_vlog 7 หลายเดือนก่อน +1

    Thanks brother math 12 pro max eka දීල 14 pro ekak ganna giye , athi yantham thankz ❤

  • @gamingripx2431
    @gamingripx2431 6 หลายเดือนก่อน

    Danna ekek kiyan yn 14 plus wala green screen inawa dh😢

  • @DEXTER-F7
    @DEXTER-F7 8 หลายเดือนก่อน +4

    Ios update එකෙන් greenscrean problem එක fix උනේ නැද්ද

    • @sltecmaster
      @sltecmaster  8 หลายเดือนก่อน

      eka ips update nisa ena issue ekk newei. display eke issue ekak. 120hz refresh rate eka nisa apu aulka

    • @nadeeraboyagoda7466
      @nadeeraboyagoda7466 8 หลายเดือนก่อน

      එතකොට ip13 එකට අව්ලක් නෑ නේද 60Hz නිසා​@@sltecmaster

    • @adyani638
      @adyani638 6 หลายเดือนก่อน +1

      ​@@sltecmasterithin 13 eke 60Hz neh thiyenne. Ethakota kohomada eke green screen enne?

  • @asadilshan
    @asadilshan 5 หลายเดือนก่อน

    12 ekane bro fail 4n eka patta vidiyata rath wenne

  • @TharushaNethmina-iy6ky
    @TharushaNethmina-iy6ky 8 หลายเดือนก่อน +9

    46 👍 GOOD JOB ❤

    • @sltecmaster
      @sltecmaster  8 หลายเดือนก่อน

      💙

    • @NayaniRupika-fj5ep
      @NayaniRupika-fj5ep 8 หลายเดือนก่อน

      ​@@sltecmaster, bro apple ඔඅය මොඩ්ල් එක හරි samsung s23 ultra , s24 normal එකක් ගන්න බැලුවේ , මේ මොඩ්ල් වල green line issue එනවද , මේක company වලින් fix කරලා නැද්ද , samsung ගත්තොත් අවුලක් වෙයිද , මේකට solution එකක් තියෙනවද

    • @sltecmaster
      @sltecmaster  8 หลายเดือนก่อน

      i phone ynwanm 15 series ekkt ynna blnna. 15 series aulk na math use krnne 15 pro max ekk. android ynwanm s23 ultra s24ultra dekma hodi.

    • @NayaniRupika-fj5ep
      @NayaniRupika-fj5ep 8 หลายเดือนก่อน

      @@sltecmaster , bro support එකක් ඕනි , samsung s23fe fan edition අවුල් කියනවා , green line අනිවා එනව කියනවා , samsung s23ultra එකක් ගන්න එකද හොද samsung s24 normal හරි samsung s24 plus එකක් ගන්න එකද , ඔයාව contact කරගන්න number එකක් තියෙනවද phone එකක් select කරගන්න

    • @TheCozyKitchenSereneHamlet
      @TheCozyKitchenSereneHamlet 6 หลายเดือนก่อน +1

      12 pro series mkd eka hdaida

  • @JayanthaSiril-ew2kv
    @JayanthaSiril-ew2kv 7 หลายเดือนก่อน

    Thanks

  • @princeops5993
    @princeops5993 8 หลายเดือนก่อน

    අද ගත්තෙ ip 14 එකක් brand new 🥺 අවුලක් නැද්ද අයියේ ඒක.

    • @danushakumara-uq5io
      @danushakumara-uq5io 7 หลายเดือนก่อน

      අවුරුද්දක් යනකම් බය වෙන්න එපා ...

  • @RK.RUKSHAN
    @RK.RUKSHAN หลายเดือนก่อน

    Mn nm hodt hitala 12 pro max ekk gtta

  • @MynNeon
    @MynNeon 8 หลายเดือนก่อน

    thx aayee

  • @success_in_seconds
    @success_in_seconds 8 หลายเดือนก่อน

    brand new i phone 13 ganna epada ?

  • @a.m.k.k.u.attanayakaa.m.k.4818
    @a.m.k.k.u.attanayakaa.m.k.4818 8 หลายเดือนก่อน +2

    🔥🔥🔥🔥🔥🔥

  • @Doll12316
    @Doll12316 หลายเดือนก่อน

    Iphone 14 or 13 pro

  • @anushkaprabath210
    @anushkaprabath210 5 หลายเดือนก่อน

    Aththa wage.....welata meka dakke........mn adurana kadekin ahuwa....un 13 14 krn nalu dn

  • @MrXlite_2
    @MrXlite_2 8 หลายเดือนก่อน

    Eten eka hariyata haduwanm harine use karana ekane 😪

  • @slwide2857
    @slwide2857 4 หลายเดือนก่อน +1

    Phone eka allalwth nathi gothoyth dn review krnw 😂😂

    • @sltecmaster
      @sltecmaster  4 หลายเดือนก่อน

      @@slwide2857 channel එකට ගිහින් බලන්න Phone අල්ලලා නැද්ද කියලා. කියල තියන දේ ඔයාට පිලිගන්න අකමැතිනම් පිලිගන්න එපා. පිලිගන්න කැමති අය පිලිගනියි. සාක්ශි එක්ක තියෙන නිසා.