GREEN LINE හැදෙන හැටි සහ...! මිලදීගන්න සුදුසු නැති Smart Phones ගොඩක් දැන් ලංකාවෙ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 338

  • @dilshanchathuranga8323
    @dilshanchathuranga8323 หลายเดือนก่อน +6

    දවසින් දවස ගින් ලයි වැඩි ව්නවා.මුලින්ම එකක් එනවා පස්සේ එක දෙක වෙනවා.පස්සේ ගන්නම දෙයක් නැතිවෙනවා.

  • @udarananayakkara86
    @udarananayakkara86 หลายเดือนก่อน +36

    මගේ සැම්සුන් note 9 එක 2018 brand new ගත්තේ තාම ගෙනාපු දවසේ වගේම හොඳට වැඩ . display case මොනවත් නෑ

    • @රවීනලීන්
      @රවීනලීන් หลายเดือนก่อน +1

      Mage eke green screen una awurudu 3kin passe

    • @udarananayakkara86
      @udarananayakkara86 หลายเดือนก่อน +4

      @@රවීනලීන් වියට්නාම් එක නේද

    • @thilinadilum
      @thilinadilum หลายเดือนก่อน

      Mage ekata badu hambuna

    • @ScienceBack2Back
      @ScienceBack2Back หลายเดือนก่อน

      Mage note 9 green screen una sagor

    • @රවීනලීන්
      @රවීනලීන් หลายเดือนก่อน

      @@udarananayakkara86ඔව්

  • @shashialex1230
    @shashialex1230 6 วันที่ผ่านมา +2

    මේ ටිකෙන් ගන්න හොද එකක් කියන්නකෝ
    Samsung 22 / 23
    Xiaomi 14
    Pixel 8
    Motorola edge 50 neo
    Soney expiria 5v

  • @KJFernan_22LK
    @KJFernan_22LK หลายเดือนก่อน +17

    Honor X9a 5g එකක් මං Use කරන්නේ..කිසිම Display Issue එකක් නෑ..Durability & Build Quality එකත් Superb..🤩Processor & Other Hardware/ Software Experience එකත් පට්ට..Much Recommended Good Mid Range Friendly Phone Brand For Android Lovers..🤩❤️Honor Is The Best..🤩📲

    • @sithumstream
      @sithumstream หลายเดือนก่อน +3

      Mageth mchn❤

    • @sithumstream
      @sithumstream หลายเดือนก่อน +5

      Honor x9b

    • @KJFernan_22LK
      @KJFernan_22LK หลายเดือนก่อน +2

      @@sithumstream එළම Bro 🤩❤️🤙

    • @MadusankaLiyanage-d9q
      @MadusankaLiyanage-d9q หลายเดือนก่อน +2

      Eththada honor phone walata kalayak yaddi google update enne ne kiyanne 🤔

    • @sithumstream
      @sithumstream หลายเดือนก่อน

      @@MadusankaLiyanage-d9q na enawa bro thawa hoyala balanna
      🙃

  • @teleporter_g
    @teleporter_g หลายเดือนก่อน +79

    Green line king නම් One Plus තමයි

    • @Kavikasthri
      @Kavikasthri หลายเดือนก่อน +4

      Na bn sony 5 mark 3

    • @NalindaRukdhan
      @NalindaRukdhan หลายเดือนก่อน +1

      Attak😊

    • @Bravo-King
      @Bravo-King หลายเดือนก่อน +1

      Sony Xperia 5 mark ii

    • @Neccecery
      @Neccecery หลายเดือนก่อน +2

      5 mark 2 ekak use karala balahan sony green line nam monawada kiyala hitheyi

    • @nilushadilshan7560
      @nilushadilshan7560 หลายเดือนก่อน

      Atta😂 bn

  • @happyquilt
    @happyquilt หลายเดือนก่อน +15

    ඔයා s21 මතක් කරනවනම් අනිවාරෙන්ම s20 ත් දාන්න තිබුන ඒකෙ ඊට වඩා තියෙ

    • @isharadhanushan2002
      @isharadhanushan2002 หลายเดือนก่อน +2

      S7 edge eketh thiyenawa. Display eken 40% witara dn pink color eken thiyenne. Mulin ma thani line ekak widiyata thibbe. Eeka enna ennama wedi wunaa.

    • @Sasiyah17
      @Sasiyah17 หลายเดือนก่อน +2

      ඔව් s20 ultra😂😣

  • @silentkiller4009
    @silentkiller4009 หลายเดือนก่อน +1

    Mge s23 eke awa. No physical damage. Bought from authorised Samsung reseller.

  • @Zinkstrike-v1
    @Zinkstrike-v1 21 วันที่ผ่านมา +2

    Infinix note 40 eke enne nh ne hoda velavata mama labanamase ganna hitiyev

  • @Nivimotivation
    @Nivimotivation หลายเดือนก่อน +1

    apple wala nam wadipurama display issue awe 13,14 series wala, eketh pro,pro max version wala.

  • @tharushadanujaya2005
    @tharushadanujaya2005 2 วันที่ผ่านมา

    Iphone 11 eke nadda

  • @Lucky000-cd8jd
    @Lucky000-cd8jd หลายเดือนก่อน +13

    Huawei එකක් තියන චිල් එකෙ ඉන්න මම 🌝

    • @royalgaming6659
      @royalgaming6659 หลายเดือนก่อน +1

      Me too issrhtth huawei witri gnne ❤

    • @athulaudeni4971
      @athulaudeni4971 4 วันที่ผ่านมา

      ​@@royalgaming6659 මාත් Huawei වලට ආසයි. ඒත් මේ Google නැති නිසා අවුලක් වෙයිද කියලා බයයි. එහෙම ප්‍රශ්නයක් නැද්ද? ඔයා use කරන Huawei phone එක මොකක්ද, ගත්තේ කොහෙන්ද, shop එක මොකක්ද කියලා කියන්න පුලුවන්ද? මම ගම්පහ. මෙහෙ huawei phone නැති තරම්. තියෙන්නෙත් හෙන පරණ එව්වා. ඒවගෙත් RAM එක, Storage එක හරිම අඩුයි. Slow. මට Huawei latest device එකක් ගන්න ආසයි. Green lines issues නැති. Cameras සුපිරි, හොඳ speed එකක් තියන, lag නොවෙන එකක්. ඒකයි ඇහුවේ. මට details කියන්න පුලුවන්ද? 😊

    • @athulaudeni4971
      @athulaudeni4971 4 วันที่ผ่านมา

      ​@@royalgaming6659 මාත් Huawei වලට ආසයි. ඒත් මේ Google නැති නිසා අවුලක් වෙයිද කියලා බයයි. එහෙම ප්‍රශ්නයක් නැද්ද? ඔයා use කරන Huawei phone එක මොකක්ද, ගත්තේ කොහෙන්ද, shop එක මොකක්ද කියලා කියන්න පුලුවන්ද? මම ගම්පහ. මෙහෙ huawei phone නැති තරම්. තියෙන්නෙත් හෙන පරණ එව්වා. ඒවගෙත් RAM එක, Storage එක හරිම අඩුයි. Slow. මට Huawei latest device එකක් ගන්න ආසයි. Green lines issues නැති. Cameras සුපිරි, හොඳ speed එකක් තියන, lag නොවෙන එකක්. ඒකයි ඇහුවේ. මට details කියන්න පුලුවන්ද?

    • @athulaudeni4971
      @athulaudeni4971 4 วันที่ผ่านมา

      ​@@royalgaming6659 මාත් Huawei වලට ආසයි. ඒත් මේ Google නැති නිසා අවුලක් වෙයිද කියලා බයයි. එහෙම ප්‍රශ්නයක් නැද්ද? ඔයා use කරන Huawei phone එක මොකක්ද, ගත්තේ කොහෙන්ද, shop එක මොකක්ද කියලා කියන්න පුලුවන්ද? මම ගම්පහ. මෙහෙ huawei phone නැති තරම්. තියෙන්නෙත් හෙන පරණ එව්වා. ඒවගෙත් RAM එක, Storage එක හරිම අඩුයි. Slow. මට Huawei latest device එකක් ගන්න ආසයි. Green lines issues නැති. Cameras සුපිරි, හොඳ speed එකක් තියන, lag නොවෙන එකක්. ඒකයි ඇහුවේ. මට details කියන්න පුලුවන්ද?

    • @athulaudeni4971
      @athulaudeni4971 4 วันที่ผ่านมา

      ​@@royalgaming6659 මාත් Huawei වලට ආසයි. ඒත් මේ Google නැති නිසා අවුලක් වෙයිද කියලා බයයි. එහෙම ප්‍රශ්නයක් නැද්ද? ඔයා use කරන Huawei phone එක මොකක්ද, ගත්තේ කොහෙන්ද, shop එක මොකක්ද කියලා කියන්න පුලුවන්ද? මම ගම්පහ. මෙහෙ huawei phone නැති තරම්. තියෙන්නෙත් හෙන පරණ එව්වා. ඒවගෙත් RAM එක, Storage එක හරිම අඩුයි. Slow. මට Huawei latest device එකක් ගන්න ආසයි. Green lines issues නැති. Cameras සුපිරි, හොඳ speed එකක් තියන, lag නොවෙන එකක්. ඒකයි ඇහුවේ. මට details කියන්න පුලුවන්ද?

  • @malindusandeepa9657
    @malindusandeepa9657 หลายเดือนก่อน

    තව උනන්දු වුනොත් ලංකාවෙ හොඳ තැනකට ගේන්න පුලුවන් චැනල් එකක්🔥Think different

  • @PasanArunajith
    @PasanArunajith หลายเดือนก่อน +3

    මගේ LG V30 එක අවුරුදු 4ක් හොඳට පාවිච්චි කලාට පස්සෙ green line ආව. කිසිම physical damage එකක් නෑ. හරි පරිස්සමෙන් පාවිච්චි කලේ

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 หลายเดือนก่อน +1

      Ehemada😢kawadda awe

    • @PasanArunajith
      @PasanArunajith หลายเดือนก่อน +1

      @nethsarasheheran8128 2023 november. Phone eka tama hodata weda

    • @chandimasenadheera4245
      @chandimasenadheera4245 หลายเดือนก่อน +2

      V30 kiyanne supiri baandayak.

    • @PasanArunajith
      @PasanArunajith หลายเดือนก่อน

      @@chandimasenadheera4245 ow machan me boruwata samsung, sony phones hype kalata lg phones wala thiyana features oya ekakawath na. Dan use karana sony eka epawela inne signaluth na

  • @rumeshsandharuwan8866
    @rumeshsandharuwan8866 หลายเดือนก่อน +1

    මගේ ෆෝන් එක සැම්සුන්ග් නෝට් 9 ඒකේ Brightness අඩු කලාම හරස් අතට ඉරි යනවා Green line නෙමෙයි. දන්න කෙනෙක් කියනවද ඒ ඇයි කියලා...

  • @KaushiWathsani
    @KaushiWathsani หลายเดือนก่อน +2

    Honor x9b green line queen 😂..... එපා වෙලා තියෙන්නේ මුලු phone එකේම

  • @theweddingpapareband
    @theweddingpapareband หลายเดือนก่อน +3

    මං ගාව තියෙනවා Black & White Ultra HD Display එකක් තියෙන Nokia Phone එකක්, ඒකෙත් Green Line issue එකක් ඇවිල්ලා තියෙන්නේ, ඒකට අලුතෙන් Display එකක් දාගන්න පුළුවන් ද 😮

  • @samithagamalath2486
    @samithagamalath2486 หลายเดือนก่อน +7

    IPS LCD display phone ekak nam me karadara na.

  • @TheHypeJunction3374
    @TheHypeJunction3374 3 วันที่ผ่านมา

    Sony Xperia 5 iii eke eida

  • @pathumkavinda5077
    @pathumkavinda5077 10 วันที่ผ่านมา +1

    infinix awlk ndd

  • @Abheetha0327
    @Abheetha0327 หลายเดือนก่อน +2

    Redmi note 13 pro 5G පෝන් එක හොදයි නේද?දන්න එක්කෙනෙක් comment කරන්න

  • @LaksmanLaksman-y1z
    @LaksmanLaksman-y1z 9 วันที่ผ่านมา

    Green line awema nathi brands nadda

  • @Sajithnishanth
    @Sajithnishanth หลายเดือนก่อน +1

    Infinix walata awlk na ne

  • @nilankapradeep2012
    @nilankapradeep2012 หลายเดือนก่อน +2

    මගේ Sony xperia Mark iii 128GB එකක් තියෙන්නේ.මගේ පෝන් එකෙත් Green Line ඇවිත් තියෙන්නේ..අනාත වෙලා තියෙන්නේ Display නැතුව..මුලින් ටිකයි තිබුනේ.දැන් 100%70ක් පේන්නැ..

    • @Cybare
      @Cybare  หลายเดือนก่อน +1

      🥺

  • @artfulharmonies
    @artfulharmonies หลายเดือนก่อน +3

    OS eke problems hinda green line green screen issues enne iphone vala vitharai . Aluth major update ekk eddi e update eka phone ekata echchara control karaganna baha . Eks iphone hama ekema thiyanawa . 16 pro max eketh Awa. Anith brands vala nm physic damage veddi thama enne . Vadiya ennema nathi baran ekk . Xiaomi Redmi . OLED AMOLED display okkoma hodai

    • @sahan826076
      @sahan826076 หลายเดือนก่อน

      Ema kiyanna ba mokada mage Samsung s22 eket software update kalata.passe greenline awe

    • @artfulharmonies
      @artfulharmonies หลายเดือนก่อน +1

      @sahan826076 venna puluwan idala hitala . Godak venne apple vala.

    • @athulaudeni4971
      @athulaudeni4971 4 วันที่ผ่านมา

      ​@artfulharmonies Green line නැති flagships මොනවද කියලා ඔයා දන්නවා නම් කියනවද?😊

  • @darkatomgaming541
    @darkatomgaming541 หลายเดือนก่อน +1

    මගෙ phone එකට වතුර ගියා green line ඇවිල්ල ඒක හදාගන්න බැරිවෙයිද

  • @isuruodevice5250
    @isuruodevice5250 หลายเดือนก่อน

    Samsung A series එකේ ඒව අවුලක් නැද්ද? A25 එක වගේ?

  • @saamithacademy2645
    @saamithacademy2645 หลายเดือนก่อน

    1st 👌👌

  • @kaviya5565
    @kaviya5565 19 วันที่ผ่านมา +1

    Vivo y19s aka hodaine

    • @kgbroo4349
      @kgbroo4349 11 วันที่ผ่านมา

      Oya vivo y19s da use krnne

  • @indraniliyanage601
    @indraniliyanage601 6 วันที่ผ่านมา

    Sony 1 mrk 4eka green line enawada mn ganna inne

  • @UdanSansutha
    @UdanSansutha หลายเดือนก่อน +7

    අයියේ Google pixie 5 ෆෝන් එක හොදයි ද සික්නල් අව්ලක් තියේද

    • @telecinema958
      @telecinema958 หลายเดือนก่อน +2

      nope

    • @akroshen3196
      @akroshen3196 หลายเดือนก่อน +3

      මම use කරද්දි එකම අවුලයි තිබ්බෙ.pixel 5 එකේ front speaker එක display එක යට නිසා සමහරවෙලාවලදි කෝල් ගන්න එපා වෙනවා හරියට ඇහෙන්නෙ නැතුව😅

    • @telecinema958
      @telecinema958 หลายเดือนก่อน +1

      @@akroshen3196 matath😂

    • @බෙල්ලන්විල_පන්සලේ_ඇතා
      @බෙල්ලන්විල_පන්සලේ_ඇතා หลายเดือนก่อน +1

      කිසි අවුලක් නෑ සිම් ට්‍රේ එක හයිය නෑ හැබැයි

    • @Sasiyah17
      @Sasiyah17 หลายเดือนก่อน

      සමහර පොන් වල අවුල්

  • @sadharuwanudayakumara1826
    @sadharuwanudayakumara1826 หลายเดือนก่อน

    මගේ සම්සුන්ග් m 31පොන් එකට මේ ලෙඩේ ඇවිත් තියෙන්නේ මේ ලෙඩේ ගැන දැනගත්තෙත් ඔයාගෙන් 👍

    • @waruninethmini9887
      @waruninethmini9887 13 วันที่ผ่านมา

      කොච්චර කල් වෙනවද පෝන් එක අරන්

  • @tishara1857
    @tishara1857 หลายเดือนก่อน +4

    Iphone 13 mini eke green line awa mage..display eka marukaranna una

    • @dewakalakshan8421
      @dewakalakshan8421 หลายเดือนก่อน +1

      Kiyk und mru krgnn?

    • @tishara1857
      @tishara1857 หลายเดือนก่อน +1

      @dewakalakshan8421 warranty thibuna nisa company yawala maru kara

  • @sanu8036
    @sanu8036 4 วันที่ผ่านมา

    Pixel 8 a eka kamk ndd aiye

  • @hasinthamadhushan
    @hasinthamadhushan หลายเดือนก่อน

    Pixel 9 එකේත් ඔය අවුල තියේද

  • @dumiduhansaka1262
    @dumiduhansaka1262 หลายเดือนก่อน +2

    Mage Samsung Galaxy a04e eke display eke irak awane AMOLED walata withrak neweda

  • @W.I.S1211
    @W.I.S1211 หลายเดือนก่อน +1

    vivo walata green line nadda

  • @nonimyasod3308
    @nonimyasod3308 หลายเดือนก่อน +1

    S23 ekata sathiyak ne green line awa 😔

  • @nalinelectronic5603
    @nalinelectronic5603 หลายเดือนก่อน +1

    Mage thiyen note 20ultra south korea super dan me yanne 4 wani year aka

  • @Chandrani-p5z
    @Chandrani-p5z หลายเดือนก่อน +1

    Microsoft lumia 535 ekaktath ehema wenawada

    • @chandira_
      @chandira_ หลายเดือนก่อน

      No

    • @charismafunds
      @charismafunds หลายเดือนก่อน

      No. I have a working L535. No such issues. Camera noise issue persists. Expired phone anyway.

    • @charismafunds
      @charismafunds หลายเดือนก่อน

      No. I have a working L535. No such issues. Camera noise issue persists. Expired phone anyway.

  • @chamilsasanga8809
    @chamilsasanga8809 หลายเดือนก่อน +2

    Google Pixel 7 එකට එයිද?

  • @chathuminamax
    @chathuminamax 22 วันที่ผ่านมา

    One plus ce3 lite aka hodaida

  • @danushasenith3138
    @danushasenith3138 หลายเดือนก่อน +1

    Xiaomi 12X green line teyayii

  • @NayanaDilanka
    @NayanaDilanka หลายเดือนก่อน

    Honor 90 එකක් අරන් ආතල් එකෙ ඉන්න මම..😎😎

  • @pushpak.s1302
    @pushpak.s1302 หลายเดือนก่อน +3

    මං sony xperia 5 mark 3 එකක් ගන්න ඉන්නෙ දන්න කෙනෙක් කියන්නකො මේකෙ green line එනවද.එනවනම් ඒගානට හරියන වෙන හොද සෝනි ෆෝන් එකක් තියෙද කියල

    • @PasinduJayasingha
      @PasinduJayasingha หลายเดือนก่อน +1

      ගන්න එපා

    • @mangalamahendrakarunarathn6261
      @mangalamahendrakarunarathn6261 หลายเดือนก่อน +1

      Mark 5 series ganna epa green line.gannawanam mark 1 series eka ganna

    • @Batta-z6d
      @Batta-z6d หลายเดือนก่อน

      1 series ,10 series aulk na...5 aul bn

  • @chamalravihara5993
    @chamalravihara5993 หลายเดือนก่อน

    මගේ 5 Mark 3 එකේ මාසයක් ඇතුලත දැන් Green,Pink,White lines 11ක් තියනවා 🥲

    • @sithijatharuka
      @sithijatharuka หลายเดือนก่อน

      Christmas langai ne ekai

  • @ChathuraKanishka-d6l
    @ChathuraKanishka-d6l หลายเดือนก่อน +1

    Pixel 6 eke signal aul thiyeda

  • @Yazi-Edits
    @Yazi-Edits 23 วันที่ผ่านมา +1

    Vivo මම😌

  • @sadeepachamudith
    @sadeepachamudith 13 วันที่ผ่านมา

    Honor එකක් තියන් ආතල් එකේ ඉන්න මන් 🌝

    • @bacreations1940
      @bacreations1940 11 วันที่ผ่านมา

      Mokkd bn warge honr x9b awl kiynwne

  • @amilajayantha-r7k
    @amilajayantha-r7k หลายเดือนก่อน +1

    Honar x9b ekata awa

  • @aksheylakdeepa1991
    @aksheylakdeepa1991 หลายเดือนก่อน

    Sarthaka 3 veni vathavata mage eke green lines avilla tyenne..deparak display maru kara..one plus 9 pro 🥶

  • @GWD_1
    @GWD_1 29 วันที่ผ่านมา

    iPhone 14 eketh oya wage awulak tiyenawada ayye

  • @dilshandushmantha8959
    @dilshandushmantha8959 19 วันที่ผ่านมา

    Samsung note 20 ultra awada green line

  • @MadhusaraViraj
    @MadhusaraViraj หลายเดือนก่อน +1

    අයියෙ කැමරා හොද 50/60අතරෙ හොද පෝන් වර්ගයක් කියන්කො

    • @SandeepaDhishan
      @SandeepaDhishan หลายเดือนก่อน

      Note 13, honorx7b

    • @agaugustine6755
      @agaugustine6755 หลายเดือนก่อน

      ෂුවර් එකටමනොකියා 6600 එකක් ගන්න මුදලුත් ඉතුරුවෙනවා

    • @WijithaJoe
      @WijithaJoe หลายเดือนก่อน

      CMF PHONE or iqoo

    • @PANELGAMER-g1q
      @PANELGAMER-g1q หลายเดือนก่อน +1

      Mn laga thiyenne honor x7b camera awlk ne super selfi cam madi battery hodai

  • @elon0mask
    @elon0mask หลายเดือนก่อน

    sony xzs එකේ ඔය ලෙඩේමයි. සුදු පාට රෝසපාට ඉරක් යනවා පෝන් එක පිස්සු කෙලිනවා.

  • @SohanThamuditha-o8m
    @SohanThamuditha-o8m หลายเดือนก่อน +4

    Mangawa kalin thibbe huawei y6p ekak tharaha gihilla hodata thibba 4n eka haiyen polewe gahuwa display eka weda kisima aulak nathuwa ita passe ayeth dawasak tharaha gihilla gahuwa display ekanam yakek eke nikanwath display eka galawala awe na polewe unath gahala pavichchi karanna puluwan baya nathuwa ganna huawei and honor ❤ best

    • @Dhanujayabandara-p7e
      @Dhanujayabandara-p7e 24 วันที่ผ่านมา

      atta

    • @athulaudeni4971
      @athulaudeni4971 4 วันที่ผ่านมา

      මාත් Huawei වලට ආසයි. ඒත් මේ Google නැති නිසා අවුලක් වෙයිද කියලා බයයි. එහෙම ප්‍රශ්නයක් නැද්ද? ඔයා use කරන Huawei phone එක මොකක්ද, ගත්තේ කොහෙන්ද, shop එක මොකක්ද කියලා කියන්න පුලුවන්ද? මම ගම්පහ. මෙහෙ huawei phone නැති තරම්. තියෙන්නෙත් හෙන පරණ එව්වා. ඒවගෙත් RAM එක, Storage එක හරිම අඩුයි. Slow. මට Huawei latest device එකක් ගන්න ආසයි. Green lines issues නැති. Cameras සුපිරි, හොඳ speed එකක් තියන, lag නොවෙන එකක්. ඒකයි ඇහුවේ. මට details කියන්න පුලුවන්ද?

  • @TeshanPabasara-o7k
    @TeshanPabasara-o7k 7 ชั่วโมงที่ผ่านมา

    Aiye mic eka hena avl

    • @Cybare
      @Cybare  7 ชั่วโมงที่ผ่านมา

      A kiwe video eke voice eka aulda

    • @TeshanPabasara-o7k
      @TeshanPabasara-o7k 6 ชั่วโมงที่ผ่านมา

      Poddak pahadili na sound eka

  • @lashanfdo8555
    @lashanfdo8555 หลายเดือนก่อน

    5iii 5iv dekema enawa

  • @HeshanJanith-s7q
    @HeshanJanith-s7q 27 วันที่ผ่านมา

    samsung A05 තීන අය මේ පැත්තට❤

  • @Gihan_Gunawardana
    @Gihan_Gunawardana หลายเดือนก่อน

    S22 ultra ekat green line enwda

  • @arrowff9732
    @arrowff9732 หลายเดือนก่อน

    Mage samsung note 20 sudu irak gihin thibuna sakkuwat thada wela 😢

  • @chammiwathsala1080
    @chammiwathsala1080 หลายเดือนก่อน

    Mage eke green line enawa yanwa..

  • @Pradeepoficiall
    @Pradeepoficiall หลายเดือนก่อน

    Mage iPhone se2 eke sudu pata iri godak thiras athata tiyanawa. Ekath display aulakda? Aluth display ekak change kalama true tone wada karanne nadda?

    • @damindunishan1159
      @damindunishan1159 19 วันที่ผ่านมา +1

      Update karala balanna. Mage hari giya

    • @Pradeepoficiall
      @Pradeepoficiall 19 วันที่ผ่านมา

      @ oyageth ehema unada

  • @malithchanaka8358
    @malithchanaka8358 หลายเดือนก่อน

    Samsung a35 5g eka mn use karanwa 🎉supiri

  • @dhananjayaedirisingha9084
    @dhananjayaedirisingha9084 หลายเดือนก่อน +3

    Green Line රජු ගැන කිව්වෙ නැහැනේ..!
    Honor x9b 😊😊

    • @sameerabandara9920
      @sameerabandara9920 หลายเดือนก่อน +1

      sirawatama mageth ehemai

    • @dhananjayaedirisingha9084
      @dhananjayaedirisingha9084 หลายเดือนก่อน

      @@sameerabandara9920 ow mamath fb eke dekala thiyenawa godak ayage

    • @KaushiWathsani
      @KaushiWathsani หลายเดือนก่อน

      Yees yeeesss queen ..... මල ජරාවක් අප්පා 😂😢😢😢

    • @Yasith-rl5pf
      @Yasith-rl5pf 19 วันที่ผ่านมา

      hebei x9a nam aulak ne .x9b ekata awe oka

  • @DANUEDITZ-d2m
    @DANUEDITZ-d2m 23 วันที่ผ่านมา

    Iphone 10 thiyenawada 11 neweda ? 😐

  • @HimasFf
    @HimasFf หลายเดือนก่อน +1

    Vivo ❤❤❤

  • @dinurusamarasinghe4606
    @dinurusamarasinghe4606 หลายเดือนก่อน +1

    Samsung S20 plus eketh enewa Green line. Green line King S20 series😢

    • @Asd1234Ahha
      @Asd1234Ahha 6 วันที่ผ่านมา

      Awada bn gattata passe

  • @mememasterrace888
    @mememasterrace888 หลายเดือนก่อน +1

    Saralawama Amoled/ Oled Display ena 4ns gnna epa. Godakma Amoled.

    • @GiminLK
      @GiminLK หลายเดือนก่อน +2

      Moda katawak.. LCD wlt kawadawt OLED AMOLED wge quality viewing angle, brightness gana hitnnwt ba.. Ehema tiyeddit OLED, AMOLED gann epa kiyn ek moda katwak.. LCD ekk ekk oya panel compare krl balnn quality wl wenasa..Gann model ek gna poddk hoyala balala gnn ek tama krnn ona.. Ntuw aurudu ganak parana brightness wt hriyt nati LCD panel ekkt yana ek nwek 💀🙌

    • @illeone8076
      @illeone8076 หลายเดือนก่อน

      Hama phone ekakata enne na goadak ma green line enne oneplus phones wala

    • @athulaudeni4971
      @athulaudeni4971 4 วันที่ผ่านมา

      ​@@GiminLK ඔයා දන්නවද Green line issues නැති flagships මොනවද කියලා 😊

  • @mohansrinath8857
    @mohansrinath8857 หลายเดือนก่อน

    කොල්ලො මා ලග තියෙන්නෙ Redmagic 6s pro එකක් ......ඒවටත් එනවද green line

  • @madhusankajacky-dg6zx
    @madhusankajacky-dg6zx หลายเดือนก่อน

    මගෙ xperia1 phone එකේ ග්‍රීන් ලයින් ඇවිත් තියෙන්නෙ .

  • @KaveeshaDilshan-x7m
    @KaveeshaDilshan-x7m หลายเดือนก่อน

    Xperia 5 eke awa awurudu 3 kta withara passe nikmm

  • @dumindudissanayake3408
    @dumindudissanayake3408 หลายเดือนก่อน +2

    S23 ekath green line awa

  • @Nikila_Sandaruwan
    @Nikila_Sandaruwan หลายเดือนก่อน +1

    Me Video Eka Recod Kale Se 2 Ekenda

  • @nolimit8782
    @nolimit8782 หลายเดือนก่อน

    Zte v50 blade eketh green line thiyenwad

  • @Dishan19999
    @Dishan19999 หลายเดือนก่อน

    OnePlus 11 eke awlak nadda kata hari green line awith tiye da🤔

    • @WijithaJoe
      @WijithaJoe หลายเดือนก่อน

      I got dumb line instead of green line

  • @riansboits8510
    @riansboits8510 หลายเดือนก่อน +1

    Honor වල නෑ😊

    • @KaushiWathsani
      @KaushiWathsani หลายเดือนก่อน

      මගුලක් තමා පරිස්සමින් use කරන්න

  • @dilhanlakshith7587
    @dilhanlakshith7587 24 วันที่ผ่านมา

    Xperia 5 eka mage awa...

  • @PravishkaIrushan-dx4go
    @PravishkaIrushan-dx4go หลายเดือนก่อน +1

    A21s louwatama awa

    • @agaugustine6755
      @agaugustine6755 หลายเดือนก่อน

      Phone eka aran kochchara kal da

  • @tharinduprasad8313
    @tharinduprasad8313 หลายเดือนก่อน

    මගෙ යාලුවෙක්ගේ Sony Xperia 5 එකේ ආව...

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe หลายเดือนก่อน +2

    මගෙ ෆෝන් එක මොටෝරෝලා g30 .අවුරුදු 3 කටත් වෙඩියි තවටත් කිසිම ලෙඩක් නෙ සුපිරියටම වෙඩ 🤗🤗🤗😍😍

  • @skorpi5807
    @skorpi5807 29 วันที่ผ่านมา

    s21fe eke enne ndd

  • @sujithnishantha7395
    @sujithnishantha7395 หลายเดือนก่อน

    Honar 905g super kisima awulak ne👍

  • @kasunmunasinghe7007
    @kasunmunasinghe7007 หลายเดือนก่อน

    Green line tiyena S21 ultra eken meka balana mama 😂😂..

  • @prasannaranasingha6982
    @prasannaranasingha6982 หลายเดือนก่อน

    5Mark 2 wala os eke update dunnama green line enawa

  • @DarshaniKarunanayake
    @DarshaniKarunanayake 17 วันที่ผ่านมา

    s9 eke ay ayiye green scren enne

  • @ShiranBodipaksha
    @ShiranBodipaksha หลายเดือนก่อน

    මගෙ s21 plus එකෙත් ඇවිල්ල තියෙනවා

  • @DKDShehanvidusha
    @DKDShehanvidusha หลายเดือนก่อน

    Green line awama hadanna thanak nedda me lankawe 😢

  • @DilangaSewmina
    @DilangaSewmina หลายเดือนก่อน

    Ayiye me dawala sony xperia xz3 full set 31000 ta padudaa😢 ane kuru hari kiyanko

  • @MalindaLakshan-r2u
    @MalindaLakshan-r2u หลายเดือนก่อน

    Samsung M52 EKETH AWA MAGE EKATH M52 KELA UNA

  • @MURWARINGAMING
    @MURWARINGAMING หลายเดือนก่อน +4

    අයියේ ෆොන් එකෙ බැටරිය ප්‍රෙක්නට් වෙන එකට විසදුමක් .නැද්ද

    • @ffknow-fl5qp
      @ffknow-fl5qp หลายเดือนก่อน

      Mkkd bn phone eka

    • @disnafdo4295
      @disnafdo4295 หลายเดือนก่อน

      Battery saver on karanna

  • @VipunBandara
    @VipunBandara หลายเดือนก่อน

    S24 ultra eke envada green line🤔

    • @De_draco7
      @De_draco7 หลายเดือนก่อน

      Nah

    • @ayomi1554
      @ayomi1554 หลายเดือนก่อน

      Awilla tynwa neda. Poddk TH-cam search krla blnnq

  • @UDPrabhath
    @UDPrabhath หลายเดือนก่อน +1

    Update walin passeda green line enne samsung s series wala?

    • @Sasiyah17
      @Sasiyah17 หลายเดือนก่อน

      Oo

  • @pasinduransara6695
    @pasinduransara6695 หลายเดือนก่อน

    iphone 14 set eke enawa samsung s20 set eke enwa

  • @kingmaker5709
    @kingmaker5709 หลายเดือนก่อน

    Nothing brand witharai natthe

  • @dilpahanmusicbeats-z5y
    @dilpahanmusicbeats-z5y หลายเดือนก่อน

    GREEN nine kiyala led TV walatath green line kohomath enawa

  • @beshanjagathpriya9573
    @beshanjagathpriya9573 หลายเดือนก่อน

    Samsung S22 ekak thyenne.OS update ekak awilla thyenne.Thama update kare na bayai wage😒

    • @sltech6876
      @sltech6876 หลายเดือนก่อน

      Aulk n krnn. S22 ultra ekata free of charge display replacement offer ekk thiynw green line issue wlt

  • @dithirathidaswin1470
    @dithirathidaswin1470 หลายเดือนก่อน +1

    pixel 7 pro eke case ekak nadda

  • @RajeeSandaruwan
    @RajeeSandaruwan หลายเดือนก่อน

    Ammo welawata mama oppo use karanne

  • @Naturelover95-n5y
    @Naturelover95-n5y หลายเดือนก่อน

    5 and 5 mark 3 me deketh green line awilla tibba brother

  • @V.G.PUBG.MOBAILE.OFFICIAL
    @V.G.PUBG.MOBAILE.OFFICIAL หลายเดือนก่อน

    mageth thiye
    samsung not 20 ultra