2020-07-30 | අපේ සිංදුව | Ape Sinduwa | Programme 16 |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • #අපේසිංදුව #ApeSinduwa #Programme16 #Rupavahini
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - www.rupavahini...
    Official Twitter Page - www.rupavahini...
    Official TH-cam Channel - www.rupavahini...
    Official Instagram - / rupavahini.lk

ความคิดเห็น • 25

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem4713 4 ปีที่แล้ว +4

    ධම්මික මහත්මයා අපූරුයි වැඩසටහන..... තනූජා ඔබ හැමදාමත් අපූරුයි . මම ආසම මේ සිංදු වල මුල්ම පටිගතකිරීම් දැකීමට ලැබීම. ස්තූතියි ජාතික රූපවාහිනියට.

  • @Sumanarathanathero174
    @Sumanarathanathero174 2 ปีที่แล้ว +2

    දෙන්න වදන් නෑ මටනම්. රස ගුලාවක් මේක 😍

  • @upalikananke8974
    @upalikananke8974 3 ปีที่แล้ว +2

    තනුජා නන්ගි. ගොඩක් ලස්සනයි ..වැදගත් උගත් හිතට වදින වැඩසටහන් ..දම්මිකමහතාට දීර්ගායු ලැබේවා ..දිගටම මේ වැඩ සටහන කරන්න..රට ඇතුලට අපේ සාහිත්‍යය විනාස කරන යුගයක ඔබලා මෙ කරන මෙහෙවර අනාගත පරපුරට දායාදයකි.හතුරන්ගෙ ගැරහිලි වලට නොසැලී ඉදිරියට යන්න ..අපි ඔබලාත් සමගයි ..තෙරුවන් සරනයි

  • @nanguramadproduction2412
    @nanguramadproduction2412 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️ අර්ථවත් වැඩසටහනක් ❤️❤️

  • @maddumabandarasrinarayana2036
    @maddumabandarasrinarayana2036 5 หลายเดือนก่อน

    තනුජගෙ කතාව හරියට හරි...චිත්‍ර පටි...ශාලාවක් ⁣වගේ...ධම්මික මහත්තයා ...

  • @wasath1
    @wasath1 3 ปีที่แล้ว

    අර්ධ බුද්ධිය සහ බෝ ගසේ කතාව ශෝක්!

  • @doshananuruddha5426
    @doshananuruddha5426 4 ปีที่แล้ว +1

    මහත්තයෝ ඊරිසියයි මට උබ ගැන.
    අහද්දි ඒ උබේ රස අතීතය.
    මහලු වන්නට ඇත්නම් ඔබත් සමගම.
    ළදරු මන්, තාම තරුණයි එදා උබ සේම.

  • @chamoddilanka5794
    @chamoddilanka5794 4 ปีที่แล้ว +1

    very good program .. digatama karagena yanna one wadasatahanak.. ada kale lamainta mewa pennanna one

  • @nishanthakumara9524
    @nishanthakumara9524 4 ปีที่แล้ว +1

    නියමයිනේ

  • @pushpakumara3658
    @pushpakumara3658 4 ปีที่แล้ว +1

    අර්ථවත් weda සටහනක් 👏👏👏

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka 3 ปีที่แล้ว +2

    ගුලි කාලද ඔච්චර හිනාවෙන්නෙ

  • @creamyfood3847
    @creamyfood3847 4 ปีที่แล้ว

    හරිම ලස්සන අර්ථවත් වැඩසටහනක් පියල්

  • @chathuminagasinghe9348
    @chathuminagasinghe9348 3 ปีที่แล้ว

    ❤️

  • @gaminiwijeratne4363
    @gaminiwijeratne4363 4 ปีที่แล้ว +1

    Dammika , Tanuja good job. You are my dream TANUJA .❤️

  • @UdayaSriPandukabhaya
    @UdayaSriPandukabhaya 3 ปีที่แล้ว

    🤴📽👍

  • @beautifullanka1238
    @beautifullanka1238 4 ปีที่แล้ว +1

    බුදු ගුණ අනන්තයි සියලු ලෝක සත්වයෝ සුවපත් වෙත්වා දැහැමි සිතින් මෙම බලගතු පිරිත් දේශනාවට සවන් දෙන්න තෙරුවන් සරණයි
    th-cam.com/video/ZW6FZqvVugI/w-d-xo.html

  • @bandubandara1187
    @bandubandara1187 4 ปีที่แล้ว

    තනුජා ..තනුජා මොකද මේ කරන්නේ ..ලස්සනයි සුබ පතනවා..

  • @dayaratnarathnayaka8570
    @dayaratnarathnayaka8570 4 ปีที่แล้ว

    Enjoyed the programme thoroughly . price less too.. Thank you both and rupavahini.

  • @nethubaba2499
    @nethubaba2499 4 ปีที่แล้ว

    Stunning ......💐💐💐

  • @dilankaperera7872
    @dilankaperera7872 4 ปีที่แล้ว +1

    Aiyo apit Dasa vasagami sinduva ahenne nane. Mona de unath me vage vada satahan gana adambarai. Ape daruvo vasana vanthai me VADASATAHANA asanna dakinna labima

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka 3 ปีที่แล้ว

    සිංහල සිංදු කියන ගීතයේ ඇත්ත කතාව th-cam.com/video/YNq2UxKvXi4/w-d-xo.html

  • @ruwananuradha9677
    @ruwananuradha9677 4 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @heshanominda6884
    @heshanominda6884 4 ปีที่แล้ว

    ❤️