ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ජීවිතයේ එක් වරක් පමණක් සම්බන්ධ විය හැකි මෙම මහ පිංකම ගැන හැකි සියලු දෙනා දැනුවත් කරන්න.ඔබද එම පින්කමට හැකි අයුරින් සහසම්බන්ධ වන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!(දර්ශන අයිතිය - බෞද්ධයා මාධ්‍යජාලය)
@@VimukthiyeMaga kohenda yana gaman maga
@@bawanthikabawanthika8793 දීඝවාපි මහා දාගැබෙහි ධාතු ගර්භයෙහි තැන්පත් කිරීමට නියමිත පිළිම වහන්සේලා රැගත් රථය, කරඬු වහන්සේලා රැගත් රථය සහ නීලගිරි මහා සෑයේ තැන්පත් කෙරෙන කරඬු වහන්සේලා රැගත් රථය ඇතුළු රථ පෙළ ජූලි මස 05 වන දින උදෑසන කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කොට එදින කිරිබත්ගොඩ, අඹේපුස්ස, කුරුණෑගල හරහා මැල්සිරිපුර සිරි සුගතපාලාරාම පිරිවෙන් විහාරස්ථානය දක්වා ද, ජූලි 06 වන දින උදෑසන ගමන් ආරම්භ කර ගලේවෙල, දඹුල්ල, මින්නේරිය හරහා ගිරිතලේ ශ්‍රී ඉසුරුසුමන විහාරය දක්වා ද, ජූලි 07 දින පොළොන්නරුව, දෙහිඅත්තකණ්ඩිය, ගිරාදුරුකෝට්ටේ හරහා මහියංගන රජමහා විහාරය දක්වා ද, පසුදා එනම් ජූලි 08 වන දින පදියතලාව, මහඔය, අම්පාර හරහා දීඝවාපි පුදබිම දක්වා ද වැඩම කරවීමට නියමිතය. - Copied -
සාදු සාදු සාදු!!!සම්මා සම්බුදු සරණයි!!!🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏
සාධූ ! සාධූ !! සාධූ !!! 🌷💐🌹🌸🌼🌻🪻🪷🌺🌷💐🌹🌸🌼🌻🪻🪷🌺🌷💐🌹🌸🌼🌻🪻🪷🌺🌷🌺💐🪷🪻🪻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏🙏
ජීවිතයේ එක් වරක් පමණක් සම්බන්ධ විය හැකි මෙම මහ පිංකම ගැන හැකි සියලු දෙනා දැනුවත් කරන්න.ඔබද එම පින්කමට හැකි අයුරින් සහසම්බන්ධ වන්න.
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!
(දර්ශන අයිතිය - බෞද්ධයා මාධ්‍යජාලය)
@@VimukthiyeMaga kohenda yana gaman maga
@@bawanthikabawanthika8793 දීඝවාපි මහා දාගැබෙහි ධාතු ගර්භයෙහි තැන්පත් කිරීමට නියමිත පිළිම වහන්සේලා රැගත් රථය, කරඬු වහන්සේලා රැගත් රථය සහ නීලගිරි මහා සෑයේ තැන්පත් කෙරෙන කරඬු වහන්සේලා රැගත් රථය ඇතුළු රථ පෙළ ජූලි මස 05 වන දින උදෑසන කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කොට එදින කිරිබත්ගොඩ, අඹේපුස්ස, කුරුණෑගල හරහා මැල්සිරිපුර සිරි සුගතපාලාරාම පිරිවෙන් විහාරස්ථානය දක්වා ද, ජූලි 06 වන දින උදෑසන ගමන් ආරම්භ කර ගලේවෙල, දඹුල්ල, මින්නේරිය හරහා ගිරිතලේ ශ්‍රී ඉසුරුසුමන විහාරය දක්වා ද, ජූලි 07 දින පොළොන්නරුව, දෙහිඅත්තකණ්ඩිය, ගිරාදුරුකෝට්ටේ හරහා මහියංගන රජමහා විහාරය දක්වා ද, පසුදා එනම් ජූලි 08 වන දින පදියතලාව, මහඔය, අම්පාර හරහා දීඝවාපි පුදබිම දක්වා ද වැඩම කරවීමට නියමිතය.
- Copied -
සාදු සාදු සාදු!!!සම්මා සම්බුදු සරණයි!!!🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏
සාධූ ! සාධූ !! සාධූ !!! 🌷💐🌹🌸🌼🌻🪻🪷🌺🌷💐🌹🌸🌼🌻🪻🪷🌺🌷💐🌹🌸🌼🌻🪻🪷🌺🌷🌺💐🪷🪻🪻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏🙏