මහා කල්ප අනූ එකක කුනු සලා හරිමු... (ආසවඛය) | පූජනීය ධම්ම මුදිතා මෙහෙණින් වහන්සේ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • මහා කල්ප අනූ එකක කුනු සලා හරිමු... (ආසවඛය) | පූජනීය ධම්ම මුදිතා මෙහෙණින් වහන්සේ.. | 2024-04-06 | මේ සමුදය නිරෝධය කරන්නට කාලයයි.....

ความคิดเห็น • 61

  • @HmKanthi-ty3do
    @HmKanthi-ty3do หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු ඔබ වහන්සේගේ .දේශනාව මහා රලු කතරකට ඇද හැලෙන මහා වැස්සත් වගේ හැමෝටම සියලු කෙලෙස් දුරැ කර ගැනීමට මෙම දේශනාව බලවත් වෙිවා ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වෙිවා තෙරැවන් සරනයි ❤❤❤❤

  • @btsarmygirl604.
    @btsarmygirl604. หลายเดือนก่อน +8

    මෙහෙණින් වහන්සේට
    අපට තවත් මෙවන් දේශනා පහද දෙන්න ශක්තිය ද්‍යර්ය වඩ වඩාත් ලෙබෙවා.
    සාදු සාදු සාදු.
    🙏🙏🙏🙏🙏🌹

  • @user-uq2lg4pe8c
    @user-uq2lg4pe8c หลายเดือนก่อน +13

    අරහත් තෙරනින් වහන්ස... ඔබ තුමියට කායික නිදුක් නීරෝගී සුවයම් ලැබේවා....!🙏🙏🙏🙏

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz หลายเดือนก่อน +9

    මෑණියන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය අධිට්ඨාන කරමි 🙏🙏🙏
    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @pathmawathipathmawathi5470
    @pathmawathipathmawathi5470 10 วันที่ผ่านมา +1

    🎉🎉🎉සාදු සාදු සාදු සාදු නිදුක් නිරෝගී සුවපත් වෙත්වා 🎉🎉🎉🎉

  • @ruvinimanawadu909
    @ruvinimanawadu909 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේගෙ දෙශනා ප්‍රාතිහාරය ඉතා අපුර්ව යි .තව තවත් මෙවන් දෙශනා කිරීමට අවශ්‍ය ශක්තිය දෛර්යය කායික මානසික සුවය ලැබේවා යි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏🙏🙏

  • @dharmasirimarasinha3800
    @dharmasirimarasinha3800 12 วันที่ผ่านมา +2

    සුවපත් වේවා !!!

  • @praveenanishadi3877
    @praveenanishadi3877 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා මෙහෙණින් වහන්ස 🙏🙏🙏

  • @roshanajayasekera9560
    @roshanajayasekera9560 หลายเดือนก่อน +5

    ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවපත් බවම ලැබේවා සාදු සාදු සාදු

  • @chandradissanayaka6043
    @chandradissanayaka6043 หลายเดือนก่อน +6

    ගෞරවනීය අරිය උත්තමාවියට නිදුක් නිරොගිසුවය දිර්ගායුශ අධිෂ්ඨාන කරමි 🙏🙏🙏

  • @rdvishaka2451
    @rdvishaka2451 หลายเดือนก่อน +3

    ගරු මෙහෙණින් වහන්සේට නිදුක් නිරෝගී සුව අඩිෂ්ඨාන කරමි.🙏🙏🙏

  • @pushpachandani5917
    @pushpachandani5917 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏Ape මෑණියන්ට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන karami සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා

  • @nkpchathura5780
    @nkpchathura5780 หลายเดือนก่อน +3

    මෙහෙණින් වහන්සේ ඔබ වහන්සෙට නිදුක් නීරෝගී භාවය අධිෂ්ඨාන කර මී දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමින් සුවපත් වෙවා

  • @kanthirajapaksha8255
    @kanthirajapaksha8255 หลายเดือนก่อน +4

    Sadu sadu oba wahansa suwa path weve

  • @user-cs7nh8cu6l
    @user-cs7nh8cu6l หลายเดือนก่อน +4

    Siri saddhrmya mnaa ayurin deshanaa karana oba wahanseta niduk nirogi suwapath baawYama labewa. Diirgaayu labewa.

  • @priyanisiriwardana3538
    @priyanisiriwardana3538 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයම වේවා !

  • @deepanigamage2975
    @deepanigamage2975 หลายเดือนก่อน +3

    මෙහෙණින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @NayanieHemali
    @NayanieHemali หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @dliyanage1575
    @dliyanage1575 หลายเดือนก่อน +4

    සුවපත් වෙිවා මෙහෙණින් වහන්ස.......!!!

  • @geethakithulgoda667
    @geethakithulgoda667 หลายเดือนก่อน +3

    Sadu sadu sadu siyalu sathwayoma suwapath wewa aryayanwahan seta neerogi dheergayusha labewa uthum arahathpalayen suwapath wewa !!!

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 หลายเดือนก่อน +2

    Theranin.wahanse.suwapath wewaa.❤❤❤❤❤❤❤

  • @user-yf7bm5we9d
    @user-yf7bm5we9d หลายเดือนก่อน +2

    සාදු..සාදු....සාදු..තෙරුවන් සරණයි...

  • @SomaAbeykoon
    @SomaAbeykoon หลายเดือนก่อน +3

    Meheninwahanseta.....nirogisuwaya.....adistana....karabiner.....
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @samanthiperera5
    @samanthiperera5 หลายเดือนก่อน +2

    Suwapath wewa❤❤❤

  • @dhanushikajanani2682
    @dhanushikajanani2682 หลายเดือนก่อน +3

    මාගේ නමස්කාර ය වේවා

  • @thusithamalkanthi9014
    @thusithamalkanthi9014 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @wimaladisanayaka89
    @wimaladisanayaka89 หลายเดือนก่อน +2

    Suvapath veva .

  • @thilakadissanayaka5139
    @thilakadissanayaka5139 3 วันที่ผ่านมา

    0bawahanse parama nibbana suwayenma suwapath wewa

  • @samanthibotheju2482
    @samanthibotheju2482 หลายเดือนก่อน +2

    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @smithmalani6794
    @smithmalani6794 14 วันที่ผ่านมา +1

    මෑණියෝ වැඩ ඉන්නේ මීරිගම පාරම නිබ්බාන ධර්ම yathaneye.

    • @Sawarna-tv7iz
      @Sawarna-tv7iz 3 ชั่วโมงที่ผ่านมา

      නැ දැන් පරකඩුවෙ

  • @salonsasra
    @salonsasra หลายเดือนก่อน +2

    සුවපත් වේවා.....

  • @samanthiperera5
    @samanthiperera5 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @SiriyalathaPerere
    @SiriyalathaPerere หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethanganimallika8173
    @geethanganimallika8173 หลายเดือนก่อน +2

    🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻

  • @BihaduNadeesha
    @BihaduNadeesha หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 หลายเดือนก่อน +2

    🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @indraekanayake8811
    @indraekanayake8811 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌏💐💐

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 หลายเดือนก่อน +2

    Parama nibbana suvayen suvapath veva

  • @buddhiherath20
    @buddhiherath20 15 วันที่ผ่านมา +1

    කොහෙටද එන්න ඕනි ඔබ වහන්සේගේ දින හතේ වැඩසටහනට ?

  • @sheenads
    @sheenads 29 วันที่ผ่านมา +1

    අනූ එකක් ද.
    එක් අනුවක් කල්පයක කාලයක් ද..

  • @thusithamalkanthi9014
    @thusithamalkanthi9014 หลายเดือนก่อน +2

    මෙහෙණින් වහන්සේ කොහෙද වැඩ ඉන්නෙ

    • @Sawarna-tv7iz
      @Sawarna-tv7iz 3 ชั่วโมงที่ผ่านมา

      පරකඩුවෙ

  • @chinthakarupasingha3630
    @chinthakarupasingha3630 หลายเดือนก่อน +2

    Mata mehenin wahanse samaga katha karanna vidiyak nadda

    • @SamudayaNirodaya
      @SamudayaNirodaya  หลายเดือนก่อน +1

      Puluwan number ekak denna unwahansewa sambanda karannam

  • @devanmithbannehake836
    @devanmithbannehake836 หลายเดือนก่อน +2

    🙏🏼🙏🏼🙏🏼

  • @GangaKumari-xg3bd
    @GangaKumari-xg3bd หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

  • @nadeekadewanarayana9777
    @nadeekadewanarayana9777 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @sandyad.6129
    @sandyad.6129 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @user-qo8un7yp7y
    @user-qo8un7yp7y 7 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏

  • @nilanimaheshika4380
    @nilanimaheshika4380 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @VidarshanaTv
    @VidarshanaTv หลายเดือนก่อน +3

    🙏

  • @thankyouksiriwardana6902
    @thankyouksiriwardana6902 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @KsPriyanthi
    @KsPriyanthi หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @VidarshanaTv
    @VidarshanaTv หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @mlweerakoon7196
    @mlweerakoon7196 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @kgskaushalya4898
    @kgskaushalya4898 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @sithuminasithu2202
    @sithuminasithu2202 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @ShehaniDulanjani
    @ShehaniDulanjani หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @wasanakumari20
    @wasanakumari20 หลายเดือนก่อน +3

    🙏🙏🙏