Piyumanthiye (පියුමන්තියේ) | RAWEEN KANISHKA [Official Music Video]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • "සසර කින්නරාවී - The Legend of The Blue Sea"
    The Official Music Video
    Vocals - Raween Kanishka
    Lyrics - Sithumini Maddegoda
    Music - Sadeeptha Gunawardhana
    Subscribe to:
    / @raweenkanishka
    Follow RAWEEN KANISHKA on
    Facebook: / raweenz.live
    Instagram: / iamraweenkanishka

ความคิดเห็น • 999

  • @krishanthiudeshika2416
    @krishanthiudeshika2416 7 หลายเดือนก่อน +441

    2024දිත් මේ සිංදුව අහන අය මේ කොනට......රවීන් අයියගේ කටහඩ ඉතින් භාවනාවක්ම තමයි...ඇස් දෙක පියාගෙන ඕනතරම් වෙලා අහන් ඉන්න පුලුවන් මටනම්.....❤❤❤❤

    • @Minjosing
      @Minjosing 6 หลายเดือนก่อน +1

      ❤❤

    • @M.Nethmikeshala
      @M.Nethmikeshala 6 หลายเดือนก่อน

      ❤️❤️

    • @m.l6336
      @m.l6336 6 หลายเดือนก่อน +1

      ❤❤

    • @KDH845
      @KDH845 6 หลายเดือนก่อน +3

      2024 anyone 🎉

    • @thanujairomika9522
      @thanujairomika9522 5 หลายเดือนก่อน +1

      Mn❤

  • @HashiniImalsha-z7j
    @HashiniImalsha-z7j 9 หลายเดือนก่อน +132

    2024 ත් මේ සින්දුව අහනවා🥺❤️ ඒ තරම් හිතටම දැනුණ drama එකක්.

  • @nipunivisuddika9623
    @nipunivisuddika9623 7 หลายเดือนก่อน +75

    2024 වෙලත් දුකක් දැනුනම මන් මේක අහනවා... රවීන්ගෙ වොයිස්නම් භාවනාවක් ❤

  • @timashimaligage9956
    @timashimaligage9956 2 ปีที่แล้ว +625

    2022 වෙලත් තාමත් මේ සින්දුව අහනවා... එ තරම් ලස්සනයි... වචන සංගිතය එක්කම එකටම ගැලපෙන රවීන් අයියගේ කටහඩ... ඇත්තටම ලස්සනයි හුඟක්...

  • @Ckseries07
    @Ckseries07 8 หลายเดือนก่อน +45

    ඇයි රූපවාහිනිය අපිව මේච්චර kdramas වලට,ඒවා​ගේ theme song වලට ඇබ්බැහි කරන්නේ.🥰😊💜

  • @r.g.gamage7063
    @r.g.gamage7063 3 ปีที่แล้ว +520

    සසර කින්නරාවී එකේ හැම සිංදුවක්ම හරිම ලස්සනයි....හිතට දැනෙනවා...🥺❤️😌

  • @2-IZUMI
    @2-IZUMI 6 หลายเดือนก่อน +40

    අනන්තයෙන් ආ තරු කුමරා බලලා ඉවර කරලා සසර කින්නරාවි කතාවත් බලන්න ගත්තා... ❤🥺 2024/04/07...

  • @udarananayakkara1173
    @udarananayakkara1173 4 ปีที่แล้ว +416

    විඩාබරම වුනු මනසකට , කලබලකාරී හිතකට, අපූර්ව සුවයක් දෙන්න පුලුවන් හොඳම කටහඬ ...

  • @pvs-i8n
    @pvs-i8n 3 ปีที่แล้ว +427

    මේ සිංදුව ඇහුවාම හිතම පිරෙනවා.. රවීන් අයියගෙ කටහඬ නිසා තමයි ඉතින්......😊❤️

  • @navodakash326
    @navodakash326 3 ปีที่แล้ว +176

    රංගන ශිල්පියෙක් විදියටත් ගායන ශිල්පියෙක් විදිහටත් ලංකාවේ ඉන්න හොඳම කලාකරුවෙක් ඔයා 😍

  • @chathumi2307
    @chathumi2307 9 หลายเดือนก่อน +7

    1 Million ❤ One of my fav songs ❤

  • @kawinigayanthika7213
    @kawinigayanthika7213 4 ปีที่แล้ว +202

    මතුවටත් මෙවන් ගී ගයන්න ශක්තිය ලැබේවා! බුදු සරණයි

    • @TGDhananjaya
      @TGDhananjaya 4 ปีที่แล้ว +4

      Aniwarenma thunuruwnee pihiten ama shkthiya dhiriya labeewa

    • @devindithiloka2512
      @devindithiloka2512 2 ปีที่แล้ว +3

      අනිවාර්යෙන්ම 💙💙💙💙

  • @maheshlakmal6045
    @maheshlakmal6045 3 ปีที่แล้ว +225

    මේ සින්දුව දහස්වතාවක් ඇහුවත් එපා වෙන්නේ නෑ... එච්චරටම හිතට දැනෙන සැහැල්ලුව කියලා නිම කරන්න බෑ...❤️❤️සුබ පැතුම් සහෝදරයා ❤️❤️

  • @mishuwimansa826
    @mishuwimansa826 4 ปีที่แล้ว +160

    මුලාවි වි සැනහෙන්නම් මා ස්නේහවන්තියේ .. ..
    තුරුල් වී මියදෙන්නම් මා පියුමන්තියේ......
    🎶🎶🎶🎶🎶🎶🎶🎶
    රවීන් අයියා *Best Singer* වෙන්න Try කරන්න කාලේ හරි...🙏👌👌 හරිම හැගුම්බරයි ඒ හඩ...🎶😍

    • @sandyalalani8147
      @sandyalalani8147 3 ปีที่แล้ว +6

      රව්න් මල්ලි සිංදු කියනකොට අරන් ඉන්න ආසයි කොච්චර මිහිරිද

    • @devindithiloka2512
      @devindithiloka2512 3 ปีที่แล้ว +2

      👍😃

  • @PN1486
    @PN1486 ปีที่แล้ว +59

    හීන ගොන්නක් ඔය ඇස් ගාව නවතී....
    මතක ගොන්නක් භවයෙන් භවයෙන් භවය යාවී....
    ආල හිත ගාව නවතින්න හිත මිමිණුවේ....
    පෙම්වත් හුරුව ඔබ මගේමයි හැඟවූයේ....❤🥺
    තාමත් ආසාවෙන්ම අහන සින්දුවක්...🎶❤🥺

  • @SamsungSamsung-jl2uc
    @SamsungSamsung-jl2uc 7 หลายเดือนก่อน +27

    තව අවුරුදු පනහක් විතර ගියාමත් මේවා අහයි අපි ❤

  • @Malindu_Malshan
    @Malindu_Malshan 9 หลายเดือนก่อน +102

    2024 Who listens to this song...❤

  • @pahanwijesinghe781
    @pahanwijesinghe781 10 หลายเดือนก่อน +20

    වචන ටික ලියපු දෑතටයි කියන කටහඩටයි බුදුසරණයි....

  • @buddhipamoda2279
    @buddhipamoda2279 2 หลายเดือนก่อน +6

    2024 ත් මේ සිංදුව අහනවා ❤️🥺

  • @oshi8530
    @oshi8530 ปีที่แล้ว +44

    2023 දී ත් මේ සින්දුවට මං හරි ආදරෙයි ❤😊

  • @senurie
    @senurie 9 หลายเดือนก่อน +7

    lassanai🙄❤

  • @stellajayanthi7635
    @stellajayanthi7635 4 ปีที่แล้ว +173

    අර්ථවත් ගායනයක් . හරිම ලස්සනයි .සුබ පැතුම් කලා ලොවේ බොහෝ දිගු ගමනකට...

  • @janiyasl5952
    @janiyasl5952 4 ปีที่แล้ว +64

    Dream star එකේදි SMS කලා.එ් ඔයාටයි ඔයාගෙ කටහඬටයි රවීන් අයියෙ. මටත් ඕන දවසක අයියෙ ඔයා වගේ වෙන්න. අාදරෙයි හැමදාමත්...ජයෙන් ජයම වේවා....

  • @shruthisanulya4946
    @shruthisanulya4946 3 ปีที่แล้ว +67

    මේ drama එක මට මේ තරමටම දැනෙන්න මේ ලස්සනම ලස්සන සින්දුව ප්‍රදානම හේතුවක් 🥺🥺🥺❤❤❤දවසට කීපාරක් ඇහුවත් හිත නිවෙනවා....Good job රවීන් අයියේ 🥺❤

  • @SA_SLUK
    @SA_SLUK 4 ปีที่แล้ว +63

    තුරැල්ලේ මියදෙන්නම් මා...
    මුලා වී සැනහෙන්නම් මා... පියුමන්තියේ....
    හරිම ලස්සන වචන.... ඒ සිංදුව කියන ලස්සන... ❤️

  • @_positive_vibes_2
    @_positive_vibes_2 3 ปีที่แล้ว +133

    හීනෙකින්වත් ඔය හිත ගන්න දුන්නොත් භවේ...🥰
    මුලා වී සැනසෙන්නම් මා ස්නේහවන්තියේ...😍
    තුරුල්ලේ මියැදෙන්නම් මා පියුමන්තියේ...❤️

    • @dineshikaruwanmali4614
      @dineshikaruwanmali4614 ปีที่แล้ว +2

      හරිම ආදර නිය එකක් තාම 😙😶

  • @DiliniKavindya-jv4vw
    @DiliniKavindya-jv4vw 7 หลายเดือนก่อน +118

    2024 අහන අය♥️

  • @abcdwxyz4439
    @abcdwxyz4439 7 หลายเดือนก่อน +14

    තුරුල් වී මියැදෙන්නම් මා
    පියුමන්තියේ💮🌸💮

  • @wish9837
    @wish9837 ปีที่แล้ว +61

    හිතේ නවතින්න ආවද ස්නේහවන්තියේ...
    තුරුල්ලේ මියැදෙන්නම් මං පියුමන්තියේ ....🥺
    මුලා වී සැනහෙන්නම් මා ස්නෙහවන්තියේ...
    තුරුල්ලේ මියැදෙන්නම් මං පියුමන්තියේ.....🥀
    රවීන්ගෙ voice එක ඇත්තටම අහන්න අහන්න ආසයි💙

  • @sandilhinduwara7397
    @sandilhinduwara7397 4 ปีที่แล้ว +79

    පට්ට ලයාන්විත කටහඩක් රවීන් අයියාගේ කටහඩ නම්.......❤❤

  • @PrabhathRanasinghe-m5l
    @PrabhathRanasinghe-m5l 9 หลายเดือนก่อน +17

    කොයිතරම් ඇහුවත් එපා වෙන්නැති සින්දුවක්.රවීන්ගෙ හඩත් එක්ක මේක ඇහෙද්දි හරිම නැවුම් කියාගන්න බැරි හැගීමක් ඇතිවෙන්නෙ.හරියට සීතල පිනි වැටෙන උදෑසනක කන්දක් මුදුනකට වෙලා ඈත බලාගෙන ඉන්නව වගේ හරිම සුන්දර හැගීම් ගොඩක්.තවමත් මේ සින්දුව අහන්න හිතෙන්නෙ ඒනිසයි.

  • @upulliyanage6837
    @upulliyanage6837 3 ปีที่แล้ว +51

    ටිකක් දුක හිතුන .....සමහර තැන් වලදි නොසෑහෙන්න සතුටු හිතුන කතාවක් ....♥️🌻....රවීන් අයියා ගෙ voice එක හොදටම ගැලපෙනවා.....ආදරෙයි ♥️

  • @Crazygirl-zm4zp
    @Crazygirl-zm4zp 2 ปีที่แล้ว +34

    සසර කින්නරාවි කතාවේ හැම සින්දුවක්ම ලස්සනයි.
    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ

  • @anomajanaki9447
    @anomajanaki9447 2 ปีที่แล้ว +46

    සමහර වෙලාවට කදුලු එන්න තරම් දුක හිතුන සමහර වෙලාවට පට්ටම සතුටක් හිතට දැනුනලස්සන කතවක්.මේ කතාව ගොතල තියන විදිහගන පුදුමයි.මේ සින්දුව මන් ආසම සින්දුවක්...රවීන් අයියත් මන් කැමතිම singer කෙනෙක්

  • @anuliworldforever
    @anuliworldforever 2 ปีที่แล้ว +45

    "පියුමක් විලස හිනැහෙන්න
    පියුමන්තියේ..
    මට මා අමතක වෙයිද
    පියුමන්තියේ..
    මුලාවී සැනසෙන්නම් මා
    ස්නේහවන්තියේ..
    තුරුල්ලේ මියදෙන්නම් මා
    පියුමන්තියේ.."
    ලස්සන සින්දුවක්.❤️❤️‍🔥රවීන් අයියගෙ ඒ හඩ..හරි ලස්සන ආදර ගීතයක්..මේ ගීතෙට මෙච්චර ආස හිතුනෙ ඔය හඩ නිසාමයි..❤️‍🔥❤️‍🔥මමනම් කතාව බැලුවෙමත් අයියගෙ සින්දු තුන නිසාමයි.මේ සින්දු තුන නිසාම ඉබේම මේ කතාවත් බැලවුනා.

  • @SenethraRodrigo21
    @SenethraRodrigo21 2 ปีที่แล้ว +45

    Melody 👌
    Visual 👌
    Min ho ♡♡👌
    Drama ♡
    Raveen's voice ♡👌
    All perfect ♡
    Addicted 👌💕
    Raveen's voice really get along with this song 👌💕

  • @ruvindugamage2059
    @ruvindugamage2059 3 ปีที่แล้ว +21

    මෙච්චර කාලෙකට බලපු ලස්සනම කතාව තමයි සසර කින්නරාවි එ වගේම තමයි ශ්‍රී ලංකාවෙ teledrama එහෙකට ගහපු ලස්සනම සිංදු ටික තියෙන්නෙත් මේ කතාවෙ මාරම හදවතට දැනෙන සිංදුවක් පට්ටම ලස්සනයි 😘💕💕

  • @kalanimadhu8315
    @kalanimadhu8315 10 หลายเดือนก่อน +13

    ගොඩක්ම ලස්සන සිංදුවක්. රවීන් කනිශ්ක ගායකයාගේ කටහඬ මෙච්චරම ලස්සනද කියලා හිතෙන්න තරම් 😍🥺

  • @Amoungus223
    @Amoungus223 ปีที่แล้ว +6

    Ayee giyanm meka😮❤

  • @githminawodya6607
    @githminawodya6607 4 ปีที่แล้ว +59

    කතාව නම් බලන්නෙ නෑ. රවීන්ගෙ song එකක් නිසයි අහනනෙ. ලස්සනයි .👍👍👍

    • @iroshanawarathna9039
      @iroshanawarathna9039 4 ปีที่แล้ว +6

      👍👍👍👍

    • @nilminiliyanage6275
      @nilminiliyanage6275 4 ปีที่แล้ว +4

      Me to

    • @travellife3504
      @travellife3504 3 ปีที่แล้ว +8

      සින්දු වගේම කතාවත් ගොඩක් ලස්සනයි.හදවතට දැනෙන කතාවක්💔❤️❤️

    • @priyaniariyarathne8175
      @priyaniariyarathne8175 3 ปีที่แล้ว +2

      @@travellife3504 aniwa

    • @RS20223
      @RS20223 2 ปีที่แล้ว +7

      අයියෝ කතාව හරිම ලස්සනයි අපරාදෙ බලන්න තිබ්බේ❤️❤️

  • @charukaranasingha3181
    @charukaranasingha3181 3 ปีที่แล้ว +95

    රවීන් ඔයටනම් තියෙන්නේ පුදුම කටහඬක් .එවගේ ජීවයෙන් පිරුනු හැගීම්බර හදවත අස්සටම රින්ගන්න පුලුවන් හඩවල් හරිම දුර්ලභයි.ඔහුගේ හඩ්න් මීට වඩා ලොකු වැඩක් ගන්න ජාතික රුපවහිනියටවත් හැකිවේවා කියා ප්‍රාර්ථනය කරනවා.

  • @kavyndu
    @kavyndu 6 หลายเดือนก่อน +10

    හුග කාලෙකට පස්සේ ලස්සනම සින්දු තිබ්බ kdrama එක LEGEND OF THE BLUE SEE 💗

  • @korean_love_girl8192
    @korean_love_girl8192 ปีที่แล้ว +13

    ආයේ කතාවත් බලලා සින්දුව අහලා යන්න ආවා 😍❤️ korean කතා අබ්බැහියක් 💜 මේ song එකයි රවීන් අයියාගේ voice එකයි මාර ගැලපෙනවා 🥺💜😍

  • @rashinilakshani4617
    @rashinilakshani4617 ปีที่แล้ว +11

    අනේ මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැත්තෙ ඇයි....හරිම ලස්සනයි කියන්න වචන නෑ. මේ සිංදුව ඇහුවට පස්සෙ මං මෙච්චර කල් අහපු එක සිංදුවක්වත් වැඩක් නෑ වගේ

  • @athuladesilva7146
    @athuladesilva7146 2 ปีที่แล้ว +27

    ගීතයේ හැම සියුම් තැනක්ම ඔයා කටහඩින් ස්පර්ශ කරනවා රවීන් . නියමයි.

  • @DinansaDisanayaka-zo7hc
    @DinansaDisanayaka-zo7hc ปีที่แล้ว +7

    කටහඩ වචන චරිත ඔක්කොම එකකට එකක් ගැලපෙනවා..කොච්චර කතා බැලුවත් මේක තරම් හිතට දැනුනේ නෑ තාම එකක්වත්... ඒ තරම් මේ කතාවට මන් ආසයී..specialy (lee min hoo) .. 💝💝💝💝💝💝

  • @anuanusha2653
    @anuanusha2653 2 ปีที่แล้ว +19

    හීනෙකින් වත් ඔය හිත ගන්න
    දුන්නොත් බවේ
    මුලා වී සැනසෙන්නම් මා
    ස්නේහවන්තියේ...❤️💓

  • @shenuyapa8707
    @shenuyapa8707 2 ปีที่แล้ว +17

    මුලා වී සැනහෙන්නම් මා ස්නේහවන්තියේ...😔
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    මට මා අමතක වෙයිද පෙම්වන්තියේ...😔
    තුරුල්ලේ මියැදෙන්නම් මා පියුමන්තියේ..😔❤️

  • @rashi6438
    @rashi6438 10 หลายเดือนก่อน +9

    හරිම ලස්සන Song එකක්🥰🥰💯 මම ගොඩක් ආසයි. කතාවත් මාරම පිස්සුවක්🥰❤️❤️

  • @thanujajanika271
    @thanujajanika271 3 ปีที่แล้ว +18

    💙💙💙
    මුලා වී සැනහෙන්නම් මා ස්නේහවන්තියේ
    තුරුල්ලේ මියැදෙන්නම් මා පියුමන්තියේ
    💙💙💙
    ඔයාගෙ හඩ ම භාවනාවක් රවීන්...ඔයාගෙ කටහඩ වශී කරවනවා මාව...ඒ කටහඩ ලබපු ඔයා හරිම වාසනාවන්තයි රවීන්...ගායන තරු අඹරේ හැමදාම දීප්තිමත්ව පායලා දිදුලන්ට අවශ්‍ය ශක්තිය, ධහිර්‍යය(සිංහලෙන් ඒ වචනෙ ටයිප් කරන්න තේරෙන්නැතෝ 🤓), වාසනාව ඔබට ලැබේවා රවීන්...සදා ජය✌...

  • @p.s.n.kumari884
    @p.s.n.kumari884 2 ปีที่แล้ว +11

    මාර ලස්සනයි. අප්පා.මම ආසම කතාවක් තමයි මේ කතාවත්. සසර කින්නරාවි එකේ හැම සින්දුවක්ම ලස්සනයි. මම හරි ආසයි. 💖🎀😊😋🤩

  • @kaushanichalakshana9445
    @kaushanichalakshana9445 3 ปีที่แล้ว +31

    ගොඩාක් ලස්සන සින්දුවක් 👌👌👍👍👍👍🤗

  • @NihaniRashmika0504
    @NihaniRashmika0504 ปีที่แล้ว +11

    2023 th මන් අහනව , මාරම ලස්සනයි අනේ 😢❤❤❤

  • @danukaisharawijenayaka2972
    @danukaisharawijenayaka2972 4 ปีที่แล้ว +80

    My favorite singer❤️❤️🔥🔥🔥😊😊😊කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති කටහඬක් ❤️❤️❤️😊😊😊😊

  • @malierandika5727
    @malierandika5727 3 ปีที่แล้ว +37

    හිතට සුවයක් ගෙනෙන ලස්සන,ආසම හඬක්.බුදු සරණයි .ගොඩාක් ආද❤රෙයි

  • @ruviweerasekara685
    @ruviweerasekara685 9 หลายเดือนก่อน +10

    රවීන්ගෙ ආසම සින්දුවක් පියුමන්තියේ ❤..ඒ කටහඬ ඇබ්බැහියක් 🥺❤

  • @Vimarashaashinsani.
    @Vimarashaashinsani. 7 หลายเดือนก่อน +4

    2024 ත් අහනවා.....❤😍

  • @nethu5919
    @nethu5919 ปีที่แล้ว +6

    2023 වෙලත් තාම අහනවා🥺🥺❤️ . එ කටහඩ භාවනාවක්❤️❤️

  • @rkdon3880
    @rkdon3880 10 หลายเดือนก่อน +4

    RAWEEN...🔥
    Listening in 2023.
    Remember listening to this on the day you posted on your channel...

  • @PiyumiHansini
    @PiyumiHansini 10 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි මගේ නමනෙ තියෙන්නෙ

  • @swarnalathakariyawasam3107
    @swarnalathakariyawasam3107 4 ปีที่แล้ว +19

    ඇත්තම තමයි කොචිචර හරි අහන්න ආස කට හඩක් ..

  • @senujahareshamalketh9762
    @senujahareshamalketh9762 2 ปีที่แล้ว +12

    ඇත්තටම 2022 welath mn thama e song eka ahanna
    E tharamata lassani
    Katahadai gi wachani ඇත්තටම godak lassani ❤💙💜👍👍

  • @maduwaguide1796
    @maduwaguide1796 ปีที่แล้ว +13

    හීනෙකින් වත් ඔය හිතගන්න දුන්නොත් භවේ 🥺💗😩

  • @madushikasandamali5653
    @madushikasandamali5653 ปีที่แล้ว +11

    මේ සින්දුව නම් පිස්සුවක් වගෙ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ..🥺♥️

  • @alokanayananjalee6557
    @alokanayananjalee6557 2 ปีที่แล้ว +16

    අදටත් අහනවා... හිතම නිවන.. වෙනත් ලෝකෙකට යනවා වගේ හැගීමක් එන හරිම ලස්සන සිංදුවක්...❤❤❤

  • @nipunivisuddika9623
    @nipunivisuddika9623 2 ปีที่แล้ว +6

    සසර කින්නරාවි ❤❤ ඇත්තටම මාරම ආසාවෙන් බලපු මන් ආසම කොරියන් කතාව ... රවීන්ගෙ කටහඩමාරම ලස්සනයි ... කී පාරක් ඇහුවද කියලා මතක නැ.. මාරම ආසයි කතාවට වගේම සින්දුවටත්

  • @wddswijesinghe4902
    @wddswijesinghe4902 10 หลายเดือนก่อน +4

    මේ 2023 නොවැම්බර් අග මන් මේ සින්දුව relese වෙච්ච දවසේ ඉදන් තාමත් අහනවා ඇත්තටම හිතට නිදහස් සින්දුවක් 🥺❤️🌏🎶

  • @buddhimaarunodini2004
    @buddhimaarunodini2004 4 ปีที่แล้ว +28

    ඇත්තමයි අයියේ ඔයාගේ කටහඩ නම් කාලෙකට පස්සේ හිතේ රැදුණු කටහඩක්🎧🎧🖤❤️

  • @SajiSaji-s9q
    @SajiSaji-s9q 10 หลายเดือนก่อน +8

    හරිම ලස්සනයි මේ සිංදුව ..❤

  • @pubududilashan5035
    @pubududilashan5035 4 ปีที่แล้ว +18

    My favorite singer and actor. Voice is very beautiful raween aiye.

  • @slpetworld2897
    @slpetworld2897 3 ปีที่แล้ว +20

    මුලාවි සෑනහේන්නම් මා ස්නේහවන්තියේ....💕
    bawanawak ayye❤

  • @statusunited4247
    @statusunited4247 2 ปีที่แล้ว +14

    සසර කින්නරාවි කතාවේ යන සින්දු ඔක්කොම පුදුම ලස්සනක් තියෙන්නේ.. ඒ කටහඩවල් සේරම සින්දුවට සාධාරණයක් කරනවා ඇත්තටම මාර ලස්සනයි ❤🌹

  • @GAYASHAUTHTHARANGI
    @GAYASHAUTHTHARANGI 10 หลายเดือนก่อน +4

    full drama eke balala me song eke ahanne den man asame kathawek wegeme ase song ekak godak lassanai song eke❤❤❤❤

  • @positivevibes8638
    @positivevibes8638 3 ปีที่แล้ว +15

    රවීන් ඔයාගෙ කටහඬනම් ඇබ්බැහියක්. තවත් ලස්සන ගීත ගොඩක් අපිට ඉක්මණටම ඕනි ඔය කටහඬින්.

  • @HP-yn8fh
    @HP-yn8fh ปีที่แล้ว +6

    දවසට කීපාරක් මේ සිංදුව අදටත් අහනවද කියලා මමවත් දන්නෙ නෑ..මේ drama එකට, මේ songs වලට,රවීන් අයියාගේ මේ කටහඬ ට ඇබ්බැහි වෙලා මම ඇත්තටම😍😍😍❤️❤️💘

  • @indrachapakaushalya2395
    @indrachapakaushalya2395 3 ปีที่แล้ว +7

    මාර ලස්සන සින්දුවක්.
    මම කැමති සින්දුවක්.
    ලී මින් හෝ ඉන්න හැම සින්දුවක් ම ලස්සනයි ගොඩක් ලස්සනයි.

  • @dinu2852
    @dinu2852 4 ปีที่แล้ว +36

    Super voice👍👍 Derana Dream star කාලයේ ඉදලම ආස කරන කටහඬක් ,, සිත නිවන කටහඬක් Good luck ayye❤❤

  • @rashi2998
    @rashi2998 ปีที่แล้ว +5

    හිතේ නවතින්න අවාද ස්නේහ වන්තියේ...
    තුරුල්ලේ මියැදෙන්නම් මා පියුමන්තියේ.❤️
    2023ත් අහන්න වටින දැනෙන සින්දුවක්😊

  • @GameIskole
    @GameIskole 3 ปีที่แล้ว +3

    ඇබ්බැහි වෙලා ඒ් තරම් ලස්සනයි

  • @laffyarmygirl
    @laffyarmygirl 2 ปีที่แล้ว +15

    අනේ 🥺🥰🥰🥰 කී පාරක් ඇහුවත් ඒ දැනෙන හැගීමෙනම් කිසිම අඩුවක් නැ . හිතට වදිනව සුපිරියටම . 🥰🥰🥰❤️

  • @sachinicharuka4209
    @sachinicharuka4209 ปีที่แล้ว +6

    Anne me sinduwa godak lassanai 💜️💜️💜️💜️💜️drama akth thama balanawa ❤️❤️❤️

  • @damithgunathilaka957
    @damithgunathilaka957 2 ปีที่แล้ว +12

    කටහඩකට පුලුවන්ද මෙච්චර හිත නිවන්න .....රවීන් ඔයානම් පිස්සුවක්🔥🥺♥️

  • @agasarapahan6852
    @agasarapahan6852 ปีที่แล้ว +12

    මේක තනිකරම භාවනාවක් .....🥺❤️💗තාමත් මේක අහන අය ඉන්නවද ❤️💗🥺

  • @binu3268
    @binu3268 2 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි. රවීන්ගෙ හඬ.රූප නොදැක්කත් ඒ හැඟීම දැනෙන්න එයා ගයනව. ❤️👍

  • @induthathsarani0107
    @induthathsarani0107 ปีที่แล้ว +10

    2023 walth mn nm ahnwa meka nm pissuwk ❤😢 i felt it 🥺❤✨️

  • @vilekaperera903
    @vilekaperera903 4 ปีที่แล้ว +29

    මගේ ආසම කටහඬ ❤️

  • @danuneo4504
    @danuneo4504 4 ปีที่แล้ว +22

    ගොඩක් ලස්සන කටහඬක් . ❤️👍

  • @DinansaDisanayaka-zo7hc
    @DinansaDisanayaka-zo7hc ปีที่แล้ว +9

    එයාලගේ චරිත ගොඩාක් ලස්සනට දැනෙනවා රවීන් අයියගේ කටහඩත් එක්ක mix උනාම.🌹🌹💝

  • @PN1486
    @PN1486 ปีที่แล้ว +6

    මහ මෙරක් තරම් ආදරේ මගේ
    තාමත් නොකීවත් හිත ඉඟි කළේ
    හීනෙකින්වත් ඔය හිත ගන්න
    දුන්නොත් භවේ...❤🥺
    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්..🎶❤

  • @littlemermaid5909
    @littlemermaid5909 ปีที่แล้ว +8

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති කතාවක් එක්ක ලස්සනම සින්දු එකතුව ❤️❤️❤️❤️❤️❤️❤️❤️♥️♥️♥️♥️♥️♥️

  • @kuwaitkwt4243
    @kuwaitkwt4243 3 ปีที่แล้ว +2

    Rk,ape ඔයාට ආදරෙයි ආදරෙයි හැමදාම තෙරුවන් සරණි nirogebawaya ලැබේවා apeta හැමදාම ලස්සනයි සිංදු කියන්න මම කුවේට් සිරිමා

  • @Amandi_Perera
    @Amandi_Perera 4 ปีที่แล้ว +14

    මුලා වී සැනහෙන්නම් මා
    ස්නේහවන්තියේ........ ❤

  • @hirushikunari5232
    @hirushikunari5232 ปีที่แล้ว +9

    E song ekata nm goddaaak asai

  • @sarathpremachandra6015
    @sarathpremachandra6015 2 ปีที่แล้ว +7

    My favourite korean drama and favourite song

  • @vinithashanthisl1590
    @vinithashanthisl1590 4 ปีที่แล้ว +42

    ලස්සනම ලස්සන සින්දුවක්🎶. ඔයාට සුබම සුබ අනාගතයක් වේවා!🎤,🎥.

  • @shashikalamaduwanthi4376
    @shashikalamaduwanthi4376 ปีที่แล้ว +7

    මේ කතාව බලලා ඉවර කරන්නත් බෑ මේ සින්දු අහුනම 😢

  • @lakmalimadushani3217
    @lakmalimadushani3217 ปีที่แล้ว +5

    සංසාරේ පුරාවටම මේ වගේ ආදරයක් ඕනේ. එකම ආදරයක් මත්තේ ජීවත් වෙන්න නැත්නම් ඒ ආදරේ මත්තෙම මැරෙන්න. දැකපු ලස්සනම ආදරේ කතාව❤❤

  • @ChanikaKavindi
    @ChanikaKavindi 4 ปีที่แล้ว +21

    ඇත්තටම ගොඩක් ලස්සනයි අයියේ...
    හැමදාම පරිස්සමින් ඉන්න...
    බුදුසරණයි ඔයාට....
    😍😍😍😍

  • @imeshathalerathna7034
    @imeshathalerathna7034 10 หลายเดือนก่อน +6

    මිලියනය ගහමු කොහොමහරි ❤️🖤 2023

  • @rkdon3880
    @rkdon3880 4 ปีที่แล้ว +36

    A one incredible voice that people will never forget or have enough. Nicely balanced subtle tonal expressions. For some reason, this tone shade emphasizes a deeply rooted despair or disappointment more than a hope. The elegantly crafted music composition complements the robust yet soulful tone shade perfectly or vise versa. It's depth is too vast to describe. Raween, sometime there aren't enough correct words to describe the breadth and depth of your talents and skills. This is a beautiful addition to your solo collection and one of the best. Well done. All the very best.