මාලිමා රජයේ අලුත් ප්‍රතිපත්ති ලෝකයටම හෙලිකරපු කතාව මොහාන් පීරිස් එක්සත් ජාතින්ගේ සැසිවාරය ඇමතු කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 491

  • @spswijeratne831
    @spswijeratne831 หลายเดือนก่อน +310

    අපේ රට ලෝකයේ අභිමානවත් රටක් ලෙස ඉදිරියට ගෙන යාමට ගෙන ඇති වීරයට ස්තුතියි ජනාධිපති තුමනි.❤❤

    • @slhermit
      @slhermit หลายเดือนก่อน +2

      ජේවීපියේ දියව්-,දියව් සහානාධාර ආර්ථිකය දිනේවා !

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 หลายเดือนก่อน +1

      Akahawa,,senhala,,parewarhanayah,hebunanam,koiharam,,watenawada

    • @Ekayaka-j4f
      @Ekayaka-j4f หลายเดือนก่อน +1

      😅😅😅😅😅😅😅😅

    • @SamanthaDe-tv5st
      @SamanthaDe-tv5st หลายเดือนก่อน +1

      APE..JATEIYE..WASANAWA.....ALA ❤❤❤❤❤❤❤🎉🎉🎉❤❤❤A.K.D ❤❤❤🎉🎉🎉❤❤..N.P.P..❤🎉

    • @warsil3735
      @warsil3735 หลายเดือนก่อน

      😂😂😂 map bawata minisdu na like yanne ekai rata geniyanbq😂😂 meka thamai Rajapakse' ge nadu okkoma yata gahana UN eke eknaligoda Marila Naha France Wal kiyala keeqe😂

  • @lalinthaattanayake7214
    @lalinthaattanayake7214 หลายเดือนก่อน +23

    අනුර සහෝදරයට ලෙඩක් දුකක් අතුරු අන්තරාවක් නැතිව රට පාලනය කර ගෙන යාමට ශක්තිය දෛරිය වැඩි වැඩියෙන් ලැබේවා 🌹🌹

  • @geethanigeethanidammika2160
    @geethanigeethanidammika2160 หลายเดือนก่อน +90

    ශ්‍රී ලංකා නාමය ඉදිරියේදී ලෝකය ඉදිරියේ බබලවන්නට මේ අභීත නායකවරයට හැකියාව ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤

    • @renukw
      @renukw หลายเดือนก่อน +1

      Ou anivaryenma

  • @SriLalAbeyweera
    @SriLalAbeyweera หลายเดือนก่อน +121

    ❤අනුර ඔබගේ කැප කිරීම කළ හැක්කේ බෝධිසත්වකුට පමණි.❤❤❤❤❤❤❤❤❤

    • @jayanthagunasekara1198
      @jayanthagunasekara1198 หลายเดือนก่อน +2

      සත්තකින්ම ඔව් . අපේ මේ දේශය, බුදු පියාණන් වහන්සේට පූජා කල දේශය පාපීන්ගෙන් මුදවා ගන්නට ආ බෝධිසත්වයකුම විය යුතුයැයි මාත් හිතන්න කැමැතියි .

  • @DhananjayaDewanama
    @DhananjayaDewanama หลายเดือนก่อน +13

    ආඩම්බරයක් මාලිමාවට අනුර දිසානායක ජනාධිපති තුමාට ජයවේවා 💐👏👏👏👍....

  • @haroldperera697
    @haroldperera697 หลายเดือนก่อน +3

    මෙවැනි සාර්ථක කතාවක්
    මින් පෙර කිසිම රාජ්‍ය නීයෝජනයකින් අසා නොමැත්තෙමි..❤💪🙏

  • @thilankathilankawickramasi9112
    @thilankathilankawickramasi9112 หลายเดือนก่อน +287

    මේ වගේ කතා වල සිංහල සහ දෙමල භාෂා වලින් CC හරි Subtitle හරි ගොඩක් වටිනව...මම බලාපොරොත්තු වෙනව ඉදිරියට මේ චැනලය මේ ගැන හිතයි කියල.

    • @SinethCreation2
      @SinethCreation2 หลายเดือนก่อน +16

      Good comment 💪☝

    • @harshaperera1001
      @harshaperera1001 หลายเดือนก่อน +5

      මට ත් තේරුම් ගන්න බැහැ . අහනව විතරයි

    • @resminnandana5200
      @resminnandana5200 หลายเดือนก่อน

      Good.comments

    • @chamasika1
      @chamasika1 หลายเดือนก่อน +8

      Video එකේ Settings වලට ගිහින් Subtitles , Auto Generate වලට වෙනස් කරන්න ඒකෙන් සින්හල Select කරාම Translate වෙනවා.

    • @harshacosta674
      @harshacosta674 หลายเดือนก่อน +2

      සිංහල නෑ..add කරගන්නෙ කොහොමද

  • @SriLalAbeyweera
    @SriLalAbeyweera หลายเดือนก่อน +134

    ❤ලෝක නායකයින් අතර ප්‍රමුකයා❤අනුර කුමාර දිසානායක.❤❤❤❤❤

    • @Ekayaka-j4f
      @Ekayaka-j4f หลายเดือนก่อน

      😅😅😅😅😅😅😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @SenakaUdapitiya1
      @SenakaUdapitiya1 หลายเดือนก่อน

      🥰🥰❤

  • @lakshmankarunaratne3541
    @lakshmankarunaratne3541 หลายเดือนก่อน +15

    Thank you AKD, you have appointed the correct people to the correct positions. You have made us feel proud to be called as Sri Lankans. Malimawata jayawewa, victory for the NPP ❤

    • @rdem9641
      @rdem9641 หลายเดือนก่อน

      MALIMAVATE JAYAWEYA

  • @renukawidanachchi1037
    @renukawidanachchi1037 หลายเดือนก่อน +3

    ඔබතුමාගේ නව සන්කල්පනාවන් මුලු ලෝකයම වැලදගනීව්, ඔබතුමා කියනදේ කරන , කරන දේකියන බුදු ගුනය තිබෙන එකම ජනාධිපති වෙනවා .තෙරුවන්සරනයි ඔබ තුමා ට.

  • @asankamapa4131
    @asankamapa4131 หลายเดือนก่อน +134

    සිංහල subtitles එක්ක මේකදාන්න පුලුවන්නමි ඉතා වටිනවා. උත්සහ කරන්න.

  • @rohanagamage2767
    @rohanagamage2767 หลายเดือนก่อน +4

    During last decades this is the best presentation ever i heard in United Nation assembly so we can be seen silver line in dark clouds.Congratulations NPP really we are proud of this effort.

  • @jayanthafe
    @jayanthafe หลายเดือนก่อน +100

    Congratulations to Mr Mohan Peries for your wonderful speech, using your talent & knowledge.
    Best Regards,
    Mr Jayantha Fernando.🌹

    • @essemadham8036
      @essemadham8036 หลายเดือนก่อน +1

      Excellent Speech Mr.Mohan Peries ! Now we have to change our Country's Name to UNITED SRI LANKA !

  • @buddhikachamalkumara9632
    @buddhikachamalkumara9632 หลายเดือนก่อน +3

    It's really good speech ..
    Weldone... 🎉🎉🎉

  • @AnomaKannangara-vz6zy
    @AnomaKannangara-vz6zy หลายเดือนก่อน +193

    මාලිමාව 2/3 න් පුරවමු සජබ .පොහොට්ටු..උන් ටික පැත්තකට කරලා තියමු

    • @jayasooriyabh6707
      @jayasooriyabh6707 หลายเดือนก่อน +4

      5/6 anivarrayai catathiyala kiyanne malimawata jayawewaaa

    • @mohamedbilal4121
      @mohamedbilal4121 หลายเดือนก่อน +2

      අන්නේකයි ❤

    • @ritamudalige5828
      @ritamudalige5828 หลายเดือนก่อน +3

      මාලිමාවෙන් 150 ක් පාර්ලිමේන්තුවට යවාගමු.❤️

    • @Ekayaka-j4f
      @Ekayaka-j4f หลายเดือนก่อน +1

      😅😅😅😅😂😂😂😂😂😂

    • @Ekayaka-j4f
      @Ekayaka-j4f หลายเดือนก่อน

      ​@@ritamudalige5828😅😅😅😅😅😅😅😅😂😂😂😂

  • @samanwasantha5728
    @samanwasantha5728 หลายเดือนก่อน +185

    අනුර ❤️❤️❤️❤️ you are hero in our country .

    • @slhermit
      @slhermit หลายเดือนก่อน

      a new communist, Marist Lanka; isn't it?
      While China and Russia have given up Marxism , SL continue to follow.
      Sri Lankan's are the real children of Karl Max. -
      Just Like In China, Anura will make strategies to wipe out religious institutions,
      and will make bring materialistic values to Sri Lanka.
      Sri Lanka is going to be the new example for communism,
      and will be a society live on government welfare.
      Just like in China, government will monitor you actions and
      will discipline people.
      Anura will make sure that people will not talk against his regime,
      and will bring the one part politics. In a way, this good for poor country
      with mostly uneducated people, who lack skills and some what lazy to work hard.
      ජේවීපියේ දියව්-,දියව් සහානාධාර ආර්ථිකය දිනේවා !

    • @JEENAKKA
      @JEENAKKA หลายเดือนก่อน +2

      @@slhermitMarist ?

    • @kanthifernandopulle4129
      @kanthifernandopulle4129 หลายเดือนก่อน +1

      "A.k . D. the Great"

    • @Ekayaka-j4f
      @Ekayaka-j4f หลายเดือนก่อน +1

      😅😅😅😅😅😂😂😂😂😂

  • @thilakkaradugoda9020
    @thilakkaradugoda9020 หลายเดือนก่อน +2

    Thank you very much 🙏
    Mr Mohan peries your great speech.
    God bless you!🙏

  • @upulfernando6976
    @upulfernando6976 หลายเดือนก่อน +7

    Good Luck Comerade AKD. Keep motherland Flag flying high.

  • @kalyanirajapaksha4477
    @kalyanirajapaksha4477 หลายเดือนก่อน +11

    ඔබ ට බොහොම ස්තුතියි මේ ඇමතිම වෙනුවෙන් පින්

  • @MALLORYSS
    @MALLORYSS หลายเดือนก่อน +28

    අනුර මැතිදුනි ඔබයි අපේ අනාගතේ...🙏🙏

  • @KapilaKumara-i5i
    @KapilaKumara-i5i หลายเดือนก่อน +124

    අපේ.රට ගැන ලෝකය ඇස යොමුවන දිසානතියකට ගෙනයාමට අනුර සහොදරයාට.පුලුවන්❤❤❤❤

    • @slhermit
      @slhermit หลายเดือนก่อน

      ජේවීපියේ දියව්-,දියව් සහානාධාර ආර්ථිකය දිනේවා !

  • @potsplants3101
    @potsplants3101 หลายเดือนก่อน +4

    මේ කතාව subtitles දාලා හරි සිංහලට පරිවර්තනය නැවත කරන්න පුළුවන් නං හුඟක් දෙනෙක් අතරට යයි
    ජයවේවා !!!

  • @padmadasarodrigo465
    @padmadasarodrigo465 หลายเดือนก่อน +13

    Anura is our Mandela .He will be definitely nominated for Noble price in the future.

  • @enlightenedShoebill
    @enlightenedShoebill หลายเดือนก่อน +190

    ගල් යලි මැදලා අපි ගන්නවා..
    හොරු ටික අපි අල්ලා ගන්නවා..
    දුෂිතයින් පලවා හරිනවා..
    දරුවන් කුසගින්දර නිවනවා..
    මාලිමා පින් මාලිමා... 🇱🇰♥️

    • @slhermit
      @slhermit หลายเดือนก่อน

      ජේවීපියේ දියව්-,දියව් සහානාධාර ආර්ථිකය දිනේවා !

    • @beastvfx868
      @beastvfx868 หลายเดือนก่อน

      😊

    • @beastvfx868
      @beastvfx868 หลายเดือนก่อน

      @@slhermit 😂

  • @asankakumara5593
    @asankakumara5593 หลายเดือนก่อน +23

    සතුටුයි සතුටුයි .....මැතිවරණය ත් මාලිමාවෙන් පුරවමු

  • @ashasolanga6403
    @ashasolanga6403 หลายเดือนก่อน +3

    අපේ අළුත් නායක අනුර සහෝදරයා අපේ රට ලෝකයේ බබළවන්නට ශක්තිය දයිර්‍යය නිරතුරුවම ලැබේවා කියා හදපතුලෙන් ප්‍රාර්ථනා කරනවා .❤

  • @nihalranaweera2435
    @nihalranaweera2435 หลายเดือนก่อน +178

    මුලු,ලොවටම,ආඩමීබරයි,අනුර,පුතා

    • @slhermit
      @slhermit หลายเดือนก่อน

      ජේවීපියේ දියව්-,දියව් සහානාධාර ආර්ථිකය දිනේවා !

  • @ThamisKuttapitiya
    @ThamisKuttapitiya หลายเดือนก่อน +40

    I heard one of the great speakers representing Sri Lanka appearing in the United Nation assembly giving one of remarkable speeches I ever heard.
    Thank you Mr. Mohan Peris !

  • @mayon1004
    @mayon1004 หลายเดือนก่อน +2

    Great speech. I am so proud of my country

  • @lilianmatilda8154
    @lilianmatilda8154 หลายเดือนก่อน +1

    Appreciate very much the commitment and dedication of the present government.

  • @HemanthaBeneragama
    @HemanthaBeneragama หลายเดือนก่อน +3

    Dear Sir, Congratulations to you- Excellent speech 🙏🏼

  • @ThamisKuttapitiya
    @ThamisKuttapitiya หลายเดือนก่อน +34

    I listened to one of the great speeches I ever heard given in the United Nations Assembly!
    I recommend that every Sri Lankan citizen should listen to this speech.

  • @padmadasarodrigo465
    @padmadasarodrigo465 หลายเดือนก่อน +5

    Thank you Mr Mohan peris for conveying this message to the world.our respect to you.

  • @spswijeratne831
    @spswijeratne831 หลายเดือนก่อน +33

    මේ වැඩසටහන සිංහල සහ දමිළ බසින් දැම්මානම් හැම ශී්‍රී ලාංකිකයෙක්ම බලයි නේද .❤

  • @findingretreat
    @findingretreat หลายเดือนก่อน +2

    respect. we invite all global sri lankans to take part in rebuilding our mother nation , fight against corruption & support our president.

  • @sunilsantha9847
    @sunilsantha9847 หลายเดือนก่อน +19

    දෙදහස්තිහ පමන වනවිට අපේ රටට මෙම විපර්යාසය සිදුවන බවත් මේසමගම බුදු දහම බැබලීමට පත්වන බවත් කිසිවෙකුට වැලැක්විය නොහැක. ධර්මතාවය එයය්.එය මා එක්දහස් නවසිය අසූගනන්වල දුටු සිහිනයි. සිහිනය සැබෑ වෙමින් පවතී.

    • @UdesikaMunasingha
      @UdesikaMunasingha หลายเดือนก่อน

      Obata pulluwannam me kathawe saranshaya sinhalen kiyanna pulluwanda

    • @sujeevadealwis5513
      @sujeevadealwis5513 หลายเดือนก่อน

      Ape lamai ingreesi igenaganna kammaliy Eka loku adupaaduwak.

  • @samarathungahallinnage1713
    @samarathungahallinnage1713 หลายเดือนก่อน +128

    සිංහල උපසිරැසි සමඟ නැවැත විකාශනය කරන්නේ නම් අගෙයි

    • @premadasalanka
      @premadasalanka หลายเดือนก่อน

      ගුගල් වලින් සාදා ගන්න

    • @manojpriyasad5674
      @manojpriyasad5674 หลายเดือนก่อน

      ​@@premadasalankaකොහොමද හදාගන්නෙ.

    • @kaushaliyaesmonde2244
      @kaushaliyaesmonde2244 หลายเดือนก่อน

      දෙමළ බාෂාවෙනුත්!

  • @ajsumanasekara7500
    @ajsumanasekara7500 หลายเดือนก่อน +4

    A great speech. He clearly expressed and explained our future aspect. Well done dear Mohan sir.❤❤❤

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 หลายเดือนก่อน +10

    අනිවාර්යයෙන්ම මාලිමාවට 2/3 නෙමෙයි 5/6 දෙන්න ,හරියට වැඩ කරන්න ,💪💪💪💪💪

  • @pkshapksha9638
    @pkshapksha9638 หลายเดือนก่อน +28

    අ 🇱🇰🧭❌ 💐අනාගතේ
    නු 🇱🇰🧭❌ 💐නුඹේ
    ර 🇱🇰🧭❌ 💐රටේ

  • @lithouseenglishliterature4167
    @lithouseenglishliterature4167 หลายเดือนก่อน +24

    දැන් එයා අනුරගේ mouthpiece එක. ඒ අය ලවාම අපිට අවශ්‍ය දේ කරවා ගත යුතුයි

  • @waruniekanayake2227
    @waruniekanayake2227 หลายเดือนก่อน +16

    Great!! Wonderful speech, Mr. Mohan Peiris !!

  • @ritamudalige5828
    @ritamudalige5828 หลายเดือนก่อน +12

    මාලිමාවට අති බහුතර බලයක් ලබාදෙන්න දැන්ම ලැහැස්ති වෙමු.ඡන්දය නුදුන් සැමත් මාලිමාවට මේ පාර අවස්ථාවක් තියෙනවා .වෙනස සියලු දෙනාටම පේනවනෙ.

  • @krishenkuruppu3029
    @krishenkuruppu3029 หลายเดือนก่อน +1

    Excellent speech and thank you Mohan

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 หลายเดือนก่อน

    Mr,president as a sri lankan we are proud of the way your looking the future of our country and all so the world .thank you A K D.🙏

  • @lifewithlove2319
    @lifewithlove2319 หลายเดือนก่อน +15

    Wow... that's an amazing speech Mr. Mohan Peris. You are very lucky to address this type of audience with a very clear future plan. I saw your confidence in all over the speech. Congratulations

  • @BertramKad-r6q
    @BertramKad-r6q หลายเดือนก่อน +1

    We are deeply appreciate your Crystal clear explanation of our Motherland and future plans of the new Malimawa Government at this extraordinary session.

  • @UthpalaGodakanda-no6zh
    @UthpalaGodakanda-no6zh หลายเดือนก่อน +23

    ප්‍රශ්නයක් නෑනෙ එයා කියවන්නෙ Npp රජයේ ප්‍රතිපත්තිය. ගෑන .කාගෙන් උනත් ගන්න පුලුවන් වැඩේ ගත් තට කමක්නෑ.

  • @kumarasilva3697
    @kumarasilva3697 หลายเดือนก่อน +5

    Mister Mohan Pieris isn’t a Ranil or Mahinda Supporter, He works for the Sri Lankan government and does his righteous duty to our country. A person who speaks so freely is very rare to find these days and it’s amazing to see Mister Mohan Pieries do just that. Just because he spoke doesn’t make him an Anura Supporter as well, I see this as A Sri Lankan Citizen doing their righteous duty towards the country, Very Proud of u sir! May you continue this journey for a long time.

    • @chandrikafernando6972
      @chandrikafernando6972 หลายเดือนก่อน

      😂😂😂😅😅😅

    • @Tyroneweiman
      @Tyroneweiman หลายเดือนก่อน

      Exactly, agree with you 💯. Country comes first not political parties or individuals. Mr. Mohan Peiris well done sir👍🙏

  • @AmilaChathuranga-b1m
    @AmilaChathuranga-b1m หลายเดือนก่อน +1

    ජයෙන් ජයම වෙිවා ජනපති තුමන් අැතුලු මාලිමාවෙි රජයට...❤

  • @AIAttanayake
    @AIAttanayake หลายเดือนก่อน +4

    මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම.

  • @chandanawijenayaka7690
    @chandanawijenayaka7690 หลายเดือนก่อน +3

    🙋ජනතාව ගොනාට ඇන්දවූ වංචනිකයින්ගේ කන්ඩායම් පරාජය වීමනම් පුදුම සැනසීමක්

  • @desimiurani-en9oh
    @desimiurani-en9oh หลายเดือนก่อน +10

    කොරහේ කිඹුල්ලු හොයන්වට වඩා යට වෙලා මඩ ගොඩෙි හිර වෙලා තිබුනු මැණික හෝදලා ඔප දාලා ගන්න අලුතින් කෙනෙක් මෙහෙයවන වට වැඩිය ලෙිසියි කියලා akd ජනපති හිතනිනට ඇති ඔහුට දුර දක්නා නුවනක් තියෙනවා දරා ගැනීිමද එසෙමයි ❤❤❤ සත්ති කුමිභ ජාතකේ වගේ හොද අය අතරට වැටුන නිසා mr පීරිස් හරිම සහ හොදම දේ කරාවි

  • @nimaljayaratne7416
    @nimaljayaratne7416 หลายเดือนก่อน +3

    Im really proud of my country. Mŕ. Peiris the sound of your speech is kept up our spines amicable resolution straight stand as a Pure Sri Lankan as same as word meaning 100% its absorb in our Life. Hat off Mr. President and Mr. Peiris thanks a lot for your admirered about our country.

  • @rizmepouzi3330
    @rizmepouzi3330 หลายเดือนก่อน +2

    Congratulation Mr Mohan for your excellent speech

  • @jagathsirinimala9020
    @jagathsirinimala9020 หลายเดือนก่อน +15

    පුද්ගලයා කවුරු වුණත්ඔහු කියවන්නේ ජනාධිපතිගේ පණිවිඩයඒ වගේම මෙයා කලින් රජයෙන් නම් කරපු කෙනා

    • @JE-pq4wp
      @JE-pq4wp หลายเดือนก่อน

      Royal park case eke MS ge nada wena choodiya? Hiren nidahas karala panala yanna uda karapu lawyer.

  • @janakikumari3603
    @janakikumari3603 หลายเดือนก่อน

    ඔබ මේ කරන කැපකිරිම අපේ කාලයේ අපිට දකින්නට ලැබිම අපේ වාසනාවක්❤❤❤❤

  • @nilaniweragoda2709
    @nilaniweragoda2709 22 วันที่ผ่านมา

    we are proud of our president. Thank you very much Mr. Mohan .

  • @victornimalfernando8061
    @victornimalfernando8061 หลายเดือนก่อน +15

    අපිත් ගමේ ඉස්කෝලෙ ගියෙ. මහත් උනන්දුවෙන් ඉංග්‍රීසි ටිකක් ඉගෙනගත්තාට මේ වගේ කතාවක් තේරුම් කරගන්න සජියා ගාවට යන්න වෙනවා.😂

    • @ashokmorapitiya1209
      @ashokmorapitiya1209 หลายเดือนก่อน

      😝😝😝😝😝😝😝❤❤❤👌👌👌👌👌

    • @madushanka7859
      @madushanka7859 หลายเดือนก่อน

      Come on man, this is just a formal speech delivery..😮

    • @niharkamil4949
      @niharkamil4949 หลายเดือนก่อน

      Piyaano, drums, guitar gahandath igenaganna puluwan. Namuth ratak diyunu karanda danne naha😅

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 หลายเดือนก่อน

    Thank you so much mis: .❤ god bless you all 🎉

  • @savaryineurope
    @savaryineurope หลายเดือนก่อน +18

    Mohan Peiris should be arrested for undermining the judiciary's independence during his tenure as Chief Justice of Sri Lanka. His close alignment with the Rajapaksa regime and his involvement in politically motivated actions, such as the impeachment of Shirani Bandaranayake, raised serious concerns about his credibility and the integrity of the judicial system.

    • @dexterperera1101
      @dexterperera1101 หลายเดือนก่อน +1

      😮 I do remember this case

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 หลายเดือนก่อน +1

      In the past Mr. Mohan Peiries may be bias to the one of the political party.
      But, now he raised his heart feeling sound and echo for the country and all Sri Lankan better future.
      Thank you so much and gratitude to you Sir !!

  • @mdrlakmal
    @mdrlakmal หลายเดือนก่อน +1

    It's a great speach. Let's put down the past. And do the best for future

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 หลายเดือนก่อน +2

    🙏🙏🙏✌️🇱🇰❤️
    From Australia 🇦🇺

  • @shanthieahamath7265
    @shanthieahamath7265 หลายเดือนก่อน

    Salute u Sir, such a great speech to the world of our new era.

  • @yvonnefernando6504
    @yvonnefernando6504 หลายเดือนก่อน +16

    An excellent speech is beautifully presented.

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 หลายเดือนก่อน +2

    UN talk on Sri Lanka by Mohan Peiris should be commended by all of us irrespective of any ethnic and religious differences in Sri Lanka. He talked about the vision of our new president Comrade AKD. Long live our country and all the best to our new Malimawa Government. Thank You Mr Peiris.

  • @AjithFernando-zm1zp
    @AjithFernando-zm1zp หลายเดือนก่อน +2

    Master of the Blaster Anura The master of politics yeah yeah 👍👍👍👍👍👍👍💪💪💪💪💪💪💪❤❤❤❤❤❤❤❤

  • @pushpasamanthikulathunga6872
    @pushpasamanthikulathunga6872 หลายเดือนก่อน

    Thank you so much ❤❤

  • @victornimalfernando8061
    @victornimalfernando8061 หลายเดือนก่อน +3

    .මොහාන් පීරිස් මහතානෙනී , ඔබට ගෞරවය පුදකරනවා ඔබේ හැකියාව රටවෙනුවෙන් පුදකලාව

  • @buhumiputra.641
    @buhumiputra.641 หลายเดือนก่อน +4

    විහිළුකාරයෝ පත්තරයක් කියවනවා විතරයි. මේ රාජපක්ෂ වංචනිකයා දන්නේ කියවීම පමණි . තවත් ශ්‍රී ලංකා අපරාධකාරයෙක්.

  • @ThissaWijesundara-m2i
    @ThissaWijesundara-m2i หลายเดือนก่อน +1

    මාලිමාවට ජය වේවා සහෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wajiraparanavithana578
    @wajiraparanavithana578 หลายเดือนก่อน

    excellent speech
    Thank you 🎉

  • @spswijeratne831
    @spswijeratne831 หลายเดือนก่อน +1

    Great speech 🎉 Mr Mohan Peris...
    Thank you sir...
    🎉🎉🎉🎉🎉🎉

  • @arunitennakoon2816
    @arunitennakoon2816 หลายเดือนก่อน +7

    කතාව හරි පුද්ගලයා වැරැදි .

    • @dhanukamaduranga8507
      @dhanukamaduranga8507 หลายเดือนก่อน +1

      Mehen liyala yawapu eka kiyewwa😂😂😂

    • @pushpadewage4725
      @pushpadewage4725 หลายเดือนก่อน

      Yes that is true he is only reading it.​@@dhanukamaduranga8507

  • @thanarajkrishanth
    @thanarajkrishanth หลายเดือนก่อน +4

    Mr Ranil in forest 😂😂😂. No one wouldn't have expected this excellent speech love this . ❤❤❤

  • @ranjithpiyasoma8484
    @ranjithpiyasoma8484 หลายเดือนก่อน

    Great , and wonderful speech thanks for Mr mohan Peiris from all of sri lankans

  • @jenetteweliwita825
    @jenetteweliwita825 หลายเดือนก่อน

    Thank you sir..excellent....

  • @DhammikaWickramasekera
    @DhammikaWickramasekera หลายเดือนก่อน

    Excellent speech.correct people are at correct place.unlike ranil Rajapaksa time.

  • @chandrikaliyanage1099
    @chandrikaliyanage1099 หลายเดือนก่อน +7

    Please translate karala Nawathath danna,!!! We proud of our President Anura kumara Disanayaka,!!!

  • @rohanranjith6308
    @rohanranjith6308 หลายเดือนก่อน +26

    කෙසේ වෙතත් නව රජය මෙතුමාගේ පැරණි ඉතිහාසය දෙස පසූ විපරමක් කිරීම වැදගත් වනු ඇත.

    • @kaushaliyaesmonde2244
      @kaushaliyaesmonde2244 หลายเดือนก่อน

      ඒ කියන්නේ? මොකක්ද තියෙන ඉතිහාසය????

  • @ashaekanayaka8298
    @ashaekanayaka8298 หลายเดือนก่อน +3

    Our humble hero AKD. You are our future. We love you so much

  • @dilipgamage834
    @dilipgamage834 25 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ මාලි මාවට ජය

  • @EdwardprasannaHettiarach-xs6sp
    @EdwardprasannaHettiarach-xs6sp หลายเดือนก่อน

    Excellent quality prasantion thanks for your kind cooperation

  • @platinumjewelleries6535
    @platinumjewelleries6535 หลายเดือนก่อน

    Waaa what a explaining!! Well done

  • @DinalSanjeewaVithanawasam
    @DinalSanjeewaVithanawasam หลายเดือนก่อน

    Excellent my leadership

  • @AjithFernando-zm1zp
    @AjithFernando-zm1zp หลายเดือนก่อน +2

    Great speach ❤👍👍👍👍👍👍👍

  • @ravdon4776
    @ravdon4776 หลายเดือนก่อน +38

    මාලිමාවට ජය

    • @slhermit
      @slhermit หลายเดือนก่อน

      ජේවීපියේ දියව්-,දියව් සහානාධාර ආර්ථිකය දිනේවා !

  • @kstvrp-56-ty
    @kstvrp-56-ty หลายเดือนก่อน

    ඇත්ත කතා කරන ඇත්තම කරන මිනිස්සු කවදා හරි දිනනවා..මේත් ඒ වගේ හරිම දුර්ලභ දිනුමක්..මේක රැක ගන්න අපේ රටේ මිනිස්සුන්ට ඇස් ඇරේවා...

  • @dhammikatennakoon1916
    @dhammikatennakoon1916 หลายเดือนก่อน

    Thank u Sir.giving emphasis on every word

  • @e.a.r.editisinghe-lh9ff
    @e.a.r.editisinghe-lh9ff หลายเดือนก่อน +1

    ගරු ජනාධිපතිතුමා ඇතුළුව රජයට මතක් කරනවා මේ මොහාන් පීරිස් මහතා පිලිබඳ පසු විපරමක් කර බැලීම අත්‍යවශ්‍ය කරුණක් බව තරයේ අවධාරණය කරමු 😮😮😮😮😮

  • @jayanthaggreed.vishwa3904
    @jayanthaggreed.vishwa3904 หลายเดือนก่อน

    An excellent information to the world.❤❤❤❤❤❤❤

  • @ManjulaKumarasingha
    @ManjulaKumarasingha หลายเดือนก่อน

    Thank for your Npp response

  • @surangadissanayake8145
    @surangadissanayake8145 หลายเดือนก่อน

    Excellent sir good luck

  • @LawrenceGunasekera
    @LawrenceGunasekera หลายเดือนก่อน

    Well presented Mr Mohan Peiris👏👏👏🙏🏻🙏🏻🙏🏻🧭🧭🧭

  • @bandarajayasekara3093
    @bandarajayasekara3093 หลายเดือนก่อน +1

    සහොදරය දෙවිපිහිටයි

  • @AshokaAshoka-e6t
    @AshokaAshoka-e6t หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා❤❤❤❤❤❤

  • @upaliperera2204
    @upaliperera2204 หลายเดือนก่อน

    Good luck God bless you very beautiful island Sri Lanka 🇱🇰 we love you Mr.president. Make better Sri Lanka please. 🇱🇰

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 หลายเดือนก่อน

    Congratulations Mr. Mohandas Peiris !

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 28 วันที่ผ่านมา

    අවස්ථාවාදී දුෂිත දුර්දාන්ත මජර මිනීමරු ජඩදේශපාලුවන්ගෙන් තොරව මෙවැනි මානවහිතවාදී දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමට මෙතරම්ම ප්‍රමාධ වෙලා හරි අවස්ථාව ලැබීම
    කොයිතරම් භාගයක් ද වාසනාවක් ද මාලිමාවට ජයෙන් ජයම වේවා රටටම වාසනා වේවා .

  • @nihalweerakoon4073
    @nihalweerakoon4073 26 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤