Japane edan me widihata lassanata rasata pirisiduwata kama hadanawa dakke man Aunty ge vedios walin Katlat ekanam maru lassanata thiyanawa rasa athi 😍😋menu ekath shook thawa lassana vedio ekak aran anna 🧡 L o v e i t 🏵️
Mama oyage video ekak balanna gaththama patan ganna music eka aheddima mage puthe duwan avith laga wadi wenawa eyath harima asai oyage video balanna.kama hadana ewa ehema.ita passe matath ehema hadala denna kiyanawa.adarei hamadamath.sathutin inna.❤❤❤❤❤❤
Ai ane podi video ekak damme mama dakka gamanma balanne kochchara welawak video eka thiyanawada kiyala mata dukai ikmanata iwara wenakota oyage kama nam rasaune hamadma mamath mas uyanne hal pol badala dala harima rasai❤❤❤❤❤
මේ video eka balana velee mama godak asaniipen enne una hadhila eth mama mee video eaka asaven baluva oyata kiyanna suba aranchiyak thiyenava mage putha shishshatha vibagayen pas una esathuta mata oyath eakkath bedhaganna ona kiyala hithuna hamadhama sathutin parissamin enna❤❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සන වීඩියෝ එකක් අක්කේ.කෑම හදනවා නම් මට ඉතින් ඒ වීඩියෝඑක කොහොමත් ලස්සනයි ❤😊😊😊
අනේ වීඩියෝ එක ඉවර වෙනකොට ලෝබ හිතෙනවා..ඒ තරමටම හිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙනවා මේ කෑම බීම මේ පිළිවෙල වගේම අක්කගේ අවංක කම දැක්කාම...
අදත් වචන නෑ ඒ තරම්ම අපේ හිත් හුගක් සතුටින් පිරිලා රස රස කෑම වගේම තව කෙනෙකුට යවන්න ආසාවෙන් හදන කේක් එක දැකලා...
තවත් දවසක රස මොහොතක් එනකම් අපි බලන් ඉන්නවා...අපිව රස ලෝකෙකට අරන් යනවට ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ ඒ වගේම මම මේ අවුරුද්දෙ අන්තිමට ජපානෙට එනවා අක්කගේ මේ වීඩියෝ බලල මමත් මගේ හැම දවසක්ම මේ වගේම ලස්සනට ගත කරන්න බලන් ඉන්නව❤
ජිවනි ඔයා වැඩක් කලොත් සුපිරි ,කැම ටික නම් ෂෝක් මෙනු එකක් මම කටිලටි හදන කොට පුපුරනවා ඒගැන අහන්න හදන කොටම ඒකත් කියලා දුන්නා ඒකටත් ස්තුතියි . ගෝවා මල් තමිබලා උයන බවත් අදයි දැනගත්තෙ එකටත් ස්තුතියි ඒවා නිතරම හදන්නේ නෑ දැන් නමි හදනවා ලගක හිටියානමි කෑම ටිකක් ඉල්ලාගෙන කනවා හොඳ වෙලාවට video එක පස්සේ දාන්නෙ නැති නමි බඩෙි අමාරැ හැදෙනවා ඒ තරම් ආසයි දැක්කම,, මගේ cookarey ජිවනි ටිච ,ඔයා .දවසක කෝටු දෙක පාව්චිචි කරන හැටි කියලා දෙන්න ඔයාලා ඒකෙත් වැඩ කරන හැටි කන හැටි දැක්කම ආසයි .ගි හදන හැටි ආයිත් දවසක කියලා දෙන්න පරණ video එකක දැක්කා හරියට මතක නෑ බටර් චිකනුත් හදන්න ඔයා මගේ ටිච නේ ,, ජපානයේ කෑම කඩයක් දාගත්තා නමි ඔයාට හොදට දියුණු වෙන්න පුළුවන් මලිෂත් හොඳ දරැවෙක් පුංචි ට උදවි කරනවනේ මරිනා ලොකු ස්කෝලයකට යනවා කිවිවනේ ගියාද ඔයා කිමෝනෝ ඇදලා පාසලට යනවා කිවිවා ,ගියා ද ඒ video ත් දාන්න මරිනා පැටියාටත් ඔයාලා සියලු දෙනාටටත් ආදරෙයි දෙවි පිහිටයි 😅😂
මම වීඩියෝ එකක දැක්කා , හොදට පිසදා ගත් කරපිංචා සහ පිරි
සිදු කරගත් උලුහාල් , පෑන් එකේ දාලා රත් කරලා ( පාට නොවෙනස් නොවන තරමට , අඩු ගින්දරේ ) නිවුනාට පසු පිරිසිදු බෝතලයක අසුරා ගත්තාම , අවුරුද්දක් විතර තියා ගන්න පුලුවංලු .
ඒක පිටරටවල ඉන්න අයට හොද ආරංචියක් වේවි කියලා මම හිතනවා .
❤❤❤❤❤❤
ස්තූතියි හොඳේ ♥️♥️🌷🙏🙏🙏♥️♥️♥️♥️🙏🙏🙏🙏
ඔයාගේ කෑම හදන විදියට මන් හරිම ආසයි❤
සරලයි, පහසුයි, සැහැල්ලුයි❤
♥️♥️♥️♥️🙏🙏🙏🙏
අම්මො රස මෙහෙටත් එනවා 😭❤️🩹.....අනූ ආන්ටි ලංකාවේ ඉදියා නම් ඔයාට හැමදාම උදේට Doctors ලට appointments දානවා වගේ කෑම හදලා ඉල්ලන පෝලිමක් ඉදීවි මට sure 😂😭❤️....එහෙම උනා නම් මාත් ඒ පෝළිමේ ඉන්නවා හිටගෙන 😅💯....
ආදරෙයි..😘❤
අනෙ අනෙ ආදරෙයි ඉතින් මේ ආදරේට ♥️♥️♥️🌷🙏🙏🌹
නැන්දගේ වීඩියෝ නම් තනිකරම පිස්සුවක්🥺
මන් පුදුම අසාවකින් තමා දාන හැම වීඩියෝ එකක්ම බලන්නේ🥰❤
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️
වෙනදා වාගේම අදත් කෑම ටික පන්කාදුයී.ගොඩාක් ආසාවෙන් බැලුවා මේ වීඩියෝ එක .ඇත්තටම "උයන කලාව"මම ඔබෙන් ඉගන ගත්තා කියලා හිතෙනවා නංගෝ .හරිම ලස්සනයී හරිම පිලිවෙලයී ,ඉතාමත් දැකුම් කලුයී.ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී .
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි😘😍
parakku wela hari akkage video ekanm balanawa akke😊😊😊 adarei godak ❤❤❤❤
ඉස්සර අපේ ආච්චි අම්මා මස් උයන්නෙම හාල් පොල් බැදලා ඉතින් මං චිකන් හැදුවේ නිකන් පහේ බැදලා තමා මං මෙ ජනවාරි 24 දෙවනි අක්කගේ උපන්දිනයට 12 දෙනෙක්ට කන්න එළවලු බත් අල කිරි හොදි වම්බටු මෝජු මස් හාල් පොල් බැදලා දාලා . පුදුම රසක් ආච්චි අම්මව ගොඩාක් මතක් උනා ඒ වගේම අක්කවත් අක්කගෙ කලින් වීඩියෝ එකක දාලා තිබ්බනේ චිකන් කරි එක
❤
❤❤❤
Eka paste eka haduwe kohomade, rice and coconut 1:1k de
@FamilyNo319 අනේ එහෙම හැදි ගනන් බලලා ගත්තේ නැ හලෝ මං හිතන්නෙ මස් කිලෝ එකක් ගෙනල්ල තිබ්බේ අක්කා එකට මං නිකන් අතට හාල් ටිකකුයි පොල් ටිකකුයි පෑන් එකට දාලා ගෝල්ඩ් පාටක් එනකන් කබලේ බැදගන්න මස් එක උයන කොට දාන්න
@@nimeshamadushani6928 eka bedala kudu karada
මම හැමදාම ඔයාගෙ video බලනව මරු අනෙ ❤❤❤
හරිම ආසාවෙන් මේ වීඩියෝස් බලන්නෙ.. මමත් ජැපනීස් ලැන්වේජ් එක ඉගෙනගන්නවා. N5 pass wela n4 ත් ඉවරයි දැන් ස්කිල් ලියලා පාස් වෙලා ජපානෙට එන ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා.. ❤ ❤
Good luck ❤
@@maleeshaedirisinghe5459 thanks 🥰
සුභ පතනවා හදවතින්ම ඉක්මනින්ම එන්න පරිස්සමෙන් ♥️♥️🌷🌷🙏🙏🌹
Japane edan me widihata lassanata rasata pirisiduwata kama hadanawa dakke man Aunty ge vedios walin Katlat ekanam maru lassanata thiyanawa rasa athi 😍😋menu ekath shook thawa lassana vedio ekak aran anna 🧡 L o v e i t 🏵️
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️
Akke lassanai video eka … wadata yanna innakan ithin onna balala relax una ❤❤… harima asai oyage kema hadana widiha balanna , hama deyakma lassanata karanawa … chicken curry eka hadanna one .. date cake eka hadanna Owen ekak na mage langa … gedara giyama ekath hadanna one ❤sathutin inna nirogeewa….
ඇත්තටම නන්ගි ඔයාගේ වීඩියෝ බලන්නේ හරිම ආසාවෙන්. ගොඩාක් ස්තූතියි අපට බලන්න ලස්සන වීඩියෝ දානවට. ආදරෙයි...❤❤❤❤
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️
Vidiyo eka baluwama harima lassanai.adarei hamadamath oyalata❤❤❤❤
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️
හරිම ලස්සනයි නැන්දේ... ඔන්න දාපු ගමන්ම බැලුවා.❤
♥️♥️♥️♥️🙏🙏🙏🙏
“I have watched so many of your videos, and each one gets better. Keep shining!”❤
Mama oyage video ekak balanna gaththama patan ganna music eka aheddima mage puthe duwan avith laga wadi wenawa eyath harima asai oyage video balanna.kama hadana ewa ehema.ita passe matath ehema hadala denna kiyanawa.adarei hamadamath.sathutin inna.❤❤❤❤❤❤
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ඔයාලට ♥️♥️♥️
Harima lassnni.adarei hamoma parissamen inna.♥️♥️ adarei jesu pihitai😘😘
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️
අනේ ඇබ්බැහිවෙලා ඉන්නෙ මේ vedio බලන්න.හරිම ලස්සනයි.පිලිවෙලයි.හිතට පුදුම සහනයක් දැනෙන්නෙ. අනේ මරීනා 😘❤️
♥️♥️♥️♥️🙏🙏🙏🙏
Ai ane podi video ekak damme mama dakka gamanma balanne kochchara welawak video eka thiyanawada kiyala mata dukai ikmanata iwara wenakota oyage kama nam rasaune hamadma mamath mas uyanne hal pol badala dala harima rasai❤❤❤❤❤
දිග විඩියො අරගෙන එන්නම්කො ♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️♥️
Akkige vidiyo aka danakan iwasillak nathuwa hitiye..harima rasa kama tikak adath haduwa harima asawen baluwa sathutin Parissamin inna budusaranai akkiyo ikmanin anna vidiyo akak aran dewipihitai❤❤❤❤❤adarei
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි😘😍
මේ video eka balana velee mama godak asaniipen enne una hadhila eth mama mee video eaka asaven baluva oyata kiyanna suba aranchiyak thiyenava mage putha shishshatha vibagayen pas una esathuta mata oyath eakkath bedhaganna ona kiyala hithuna hamadhama sathutin parissamin enna❤❤❤❤❤❤❤❤❤❤
ලස්සනම,රසම කෑම මේසේ තියෙන්නේ අක්කලා ගෙදර😊🥰.ඒක හරිම ආදරණියයි❤️.සතුමීසාන් හරි වාසනාවන්තයි අක්කාගේ කෑම කන්න පුලුවන් නේ එයාට😊😊😊😊.ආදරේයි අක්කා ඔයාලා හැමෝටම ❤️🥰.බුදු සරණයි ඔයාලාට ❤️🙏🥰
♥️♥️♥️♥️🙏🙏🙏🙏ආදරෙයි♥️♥️
Job eka nisa harima mahansi akke..oyage vedio nam harima sahanayak eka mara watinawa .❤❤❤😘😘😘😘😘
♥️♥️♥️♥️🙏🙏🙏🙏
අක්කීඊඊඊඊඊ... ඔයාගෙ Day vlog එකක් දකිනවා කියන්නෙ මට මාර සැනසීමක් එන්නෙ. ඔයා දන්නවද මං හරිම නිදහස් වෙලාවක් හොයාගෙන බලාගෙන ඉන්නවා. මට හිතාගන්න බෑ මං ඇයි මෙච්චරම ආස ඔයාගෙ vlogs වලට කියලා. හරියට දැන් ඔයාලගෙ ගෙදර මාත් ජීවත් වෙනවා වගේ feel වෙන්නේ. ❤❤❤ ඔයාලට සතුටින් ඉන්න ලැබෙන්න ඕනි අක්කි. ආදරෙයි ගොඩාක්. බුදු සරණයි!!!
Adath asawen beluwa akki..harima lassanai ...paule aya hemoma ekata iddi...oyala yaluwo wage harima adaren innawa....පරිස්සමෙන් inna ...bs❤ akki
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️
Thanks Anu video eka danakan balan hitiye ane ayyay nangiy shok Dan marinata Dan honday NEDA sathutin parissamin inna❤❤❤❤
♥️♥️♥️♥️🙏🙏🙏🙏
නැන්දි .....
හරිම ආසවෙන් අපි ඉතිං හැමදාම බලනවා...
ආදරෙයි ....❤❤❤
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️
Very beautiful
Video. God bless you.❤❤❤❤
♥️♥️♥️♥️🙏🙏🙏🙏
ස්තුතියි ඔබතුමියට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .
♥️♥️♥️♥️🙏🙏🙏🙏
මමත් කෑම රසට උයන කෙනෙක්.ඉරිදට ඔය වගේම කෑම විශේෂයෙන් හදල අනිත් අය සතුටු වෙනව දැකල සතුටු වෙනව.ඔයත් ඒ වගේමයි අනිත් අයගෙ සතුට ගැන හිතනව. කවදාවත් ඔයාට වරදින්නෙ නෑ . මේ විශ්වය ඔයාව ආරක්ෂා කරනව.❤❤❤❤❤❤❤❤❤❤❤❤
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි මේ ආදරේට ♥️♥️♥️
Hamadama dapu gaman vlogs balanwaa ❤❤❤❤❤
♥️♥️♥️♥️🙏🙏🙏🙏
මලීශ පුතාගෙ හිනාව...❤ තව වීඩියෝ එක දිගට තිබ්බ නම් හිතෙනවා ❤️ කෑම හදන හැටි දැක්කම කන්න හිතුන ❤️❤️ ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️❤️❤️❤️
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️
@@anushajeewani2016 ❤️
Akkiyo ane video aka hamadama wage lassanai bs hamotama adarei❤❤❤❤❤
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️
නැන්දගෙ වීඩියෝ නම් පිස්සුවක් කොච්චර බැලුවත් එපා වෙන්නෑ ආදරෙයි ගොඩක් හැමදාම මේ වගේ සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️
Marina hodinda harima rasavath vidiyo ekak marinage chithrayak one sudu ammavath pennannakoo.❤❤❤❤❤
හරි එයාට කියන්නම් ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏
නැන්දිගේ වීඩියෝ දානකන් මන් හැමදාම බලන් ඉන්නව ඔයාලගෙ පවුල වගේම හැමෝම සතුටින් ඉන්න ඕනි❤😊
♥️♥️♥️♥️🙏🙏🙏🙏
Niyamai video eka godak aderai ❤️❤️❤️❤️❤
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️
Hi Anusha oya enakan balan hitiya.❤❤❤❤ god bless you & family
හැමදාම සතුටින් ඉන්න ❤
♥️♥️♥️♥️🙏🙏🙏🙏
Oya hadana rasawath kama balanna godak asai
.puluwan welawata oyage recipes try karanawa.harima rasai.❤❤❤❤❤
♥️♥️♥️♥️🙏🙏🙏🙏
Ada video aka harima lassani nangi ❤️🥰. Oyala hamotam adarei ❤️🥰. Jesupihitai 🙏❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️
Video eka lassani ....ada poddai wage...🥺 ...digata one akka...🥺🥺🥺🥺❤😍✨️
♥️♥️♥️♥️🙏🙏🙏🙏
හැමදාමත් වගේ අදත් වීඩියෝ එක ආසාවෙන් බැලුවා. සතුටින් ඉන්න ❤
♥️♥️♥️♥️🙏🙏🙏🙏
Godak adarei mage akke..adath vidiyo aka balanna awa..parissamen inna..budu saranai❤❤❤❤❤❤
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️♥️
What an awesome menu. Mouth watering so yum 😋 Malisha don’t be shy
❤❤❤❤❤lst adareiii....
ආදරෙයි ♥️♥️
ඒ හිනාව 🙈❤️දැක්කත් දවසම මන් happy එකේ 🤍😁
♥️♥️♥️♥️
Ada video eka harima lassani nande❤🤗
♥️♥️♥️♥️🙏🙏🙏🙏
Akkage kalin balapu vidio ekak ayeth baladdima thamae akka vidio aka dammeee....adareiii hamotama..
❤❤❤
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️
Wooow akki kema tika nam❤ hemadama vagema ada video ekath harima lassanai akki..❤
♥️♥️♥️♥️🙏🙏🙏🙏
Anee hrim hodai.vedioes ikmnt genwa akki ❤❤❤❤
♥️♥️♥️♥️🙏🙏🙏🙏
Kama tika godak rasa patai akki. Malishaga kolan. Adat vidiyo aka maru akki. Adarai. ❤💕
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️
විඩියෝ එක ලස්සනයි ආසාවෙන් බැලුවා ආදරෙයි ජය වෙිවා ❤❤❤❤❤
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️
Hiii akka manika kohomada oyata ada thama senasurada video ekai mekai dekama baluwe poddk asaneepa wela hitiya dn nm saneepai hemadama wage hrima asawen baluwe videos mat e vidiyata chiken haduwa mara rasai thank you akkiyo akkatat pawule hemotamat parissamin sathutin inna adarei godaariyak mareena panchiawa adaren mathak kala kiyanna aluth origami nirmanayak balanna asai mareenage eya ewa lassnt hadanwa❤❤❤❤❤
Akke kohomda oyata kamatikanm godak rasapatai oyata jesupihitai❤
හොඳින් ඉන්නවා♥️♥️♥️♥️🙏🙏🙏🙏
නැන්ද කෑම හදන විදිය කොච්චර බලන් හිටියත් එපා වෙන්නෑ නැන්දෙ ඔයාට ලස්සන පවුලක් තියෙනවා දැක්කම සතුටු හිතෙනවා ආදරෙයි නැන්දියො බුදු සරණයි 🙏 ජේසු පිහිටයි❤❤
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි😘😍
අනේ අද තමයි ව්ඩ් යො එක බැලුවේ මේ දවස් වල එක්සැම් නිසා ව්ඩ් යො බලන්න බැරි වුනා අදත් ව්ඩ්්‍යෝ එක හරිම ලස්සනයි ❤❤❤❤
♥️♥️♥️♥️🙏🙏🙏🙏
Lassanai nangi ❤❤❤
♥️♥️♥️♥️🙏🙏🙏🙏
Mathak una witharai balanakot oya awith. Thanks Annuu
ඒකනෙ ♥️♥️♥️
Godak dawasakin akke❤❤
ඒකනෙ හොඳින් නේද ♥️♥️
We need a long video.❤
♥️♥️♥️♥️🙏🙏🙏🙏
හැමදාම මේ වගේම සතුටින් ඉන්න අක්කා, සුදු අමිමා ට දැන් කොහොමද, මරිනාගේ ලස්සන චිත්‍රයක්්‍ර පෙන්නන්නකෝ, ❤❤❤
හරි මම කියන්නම් මරීනා ට ♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏 අම්මා ඉන්නවා ♥️♥️
අද කෑම දැකලා මටනම් ආස හිතුනා අක්කේ 😍😍 ලස්සන වීඩියෝ එකක් ගෙනාවට අක්කට ස්තූතියි ❤❤ ආදරෙයි ඉතින් ❤❤❤
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️
වීඩියෝ එක දානකන් මග බලන් හිටියේ🥰🥰🥰🥰
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි ආන්ටි❤❤❤
ආදරෙයි ඔයාලාට❤❤❤
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️
Wenada wagema asawen beluwa❤❤❤❤❤
♥️♥️♥️♥️🙏🙏🙏🙏
රසට,ලස්සනට ,පිලිවෙලට ඔයා හදන කෑම දැක්කම හරිම අස හිතෙන්වා.ගොඩක් ලස්සනයි විඩියෝ එක.❤❤
♥️♥️♥️♥️🙏🙏🙏🙏
අනේ ශෝයි අප්පා...ඒ සතුට හැමදාමත් රැදී තියෙන්න ඕනේ ...ආදරෙයි ඔයාලා හැමෝටම.❤❤❤❤❤❤
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️
@anushajeewani2016 ❤️💞💕💞❤️💞💕
හැමදාම සතුටින් ඉන්න . ආදරෙයි ඔයාලට ❤❤❤❤❤
ආදරෙයි ♥️♥️
Videos shookk 💖💖💖
♥️♥️♥️♥️🙏🙏🙏🙏
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි නැන්දේ..❤ exam එකට kanji පාඩම් කර කරා එපා වෙලා ඉන්න වෙලාවේ තමයි වීඩියෝ එක දැක්කේ..මරීනා නන්ගි වෙනදා වගේම ලස්සනයි ❤ ඔයාලා හැමෝම සතුටින් ඉන්න ❤ ❤😊
Oyath Februaryda karanne😊
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි♥️
අක්කා කෑම උයනවා දැක්කම කන්න ආසාවේ බෑ 😢😢😢 අදත් හරිම ලස්සනයි අක්කෙ බුදු සරනයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤❤❤
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️
වෙනදා වගේ දිග වීඩියෝ ගේන්න මගෙ නැන්දියෝ ❤️
හරි♥️♥️♥️♥️🙏🙏🙏🙏
හැමදාම ගොඩක් ආසාවෙන් videos බලනව ❤❤❤
♥️♥️♥️♥️🙏🙏🙏🙏
හැමදාම ඔය විදියට සතුටින් ඉන්න ලැබෙීවා ❤❤ ❤
♥️♥️♥️♥️🙏🙏🙏🙏
වීඩියෝ එක ආසාවෙන් බැලුවා පැප්රිකා කියන්නෙ මිරිස් වාර්ගයක්ද දන්නැති නිසා ඇහුවෙ ❤❤❤ජෙසු පිහිටයි ❤❤
Bell pepper
බෙල් පෙපර් රතුපාට ඒවා පව්ඩර් කරපුවා ♥️♥️
අදත් video එක හරිම ලස්සනයි aunty ❤ . Cake එක හරිම රස පාටයි . 🥰
♥️♥️♥️♥️🙏🙏🙏🙏
Ade vlog ake lassnai. ❤❤❤❤❤
♥️♥️♥️♥️🙏🙏🙏🙏
අද වීඩියෝ එකත් අසාවෙන් බැලුවා ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න අදරෙයි ...❤️💖💞💕❤️💞💕💖
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️
Godak lassanai❤❤❤
♥️♥️♥️♥️🙏🙏🙏🙏
Oya kama hadanawa balanna asai.❤roshi in japannuth mama asawen balanawa.eyath oya wage rasa kama hadanawa.🎉
♥️♥️♥️♥️🙏🙏🙏🙏
බඩගිනි වෙන ලස්සන වීඩියෝ එකක්❤❤❤
♥️♥️♥️♥️🙏🙏🙏🙏
Excellent suji.
♥️♥️🌷🙏🙏
අක්කේ ඔයාගෙන් ගොඩක් ජීවිතේට ඉගෙනගන්න තියෙනවා . ඔයා හරිම සාමකාමී චරිතයක්. ❤ආදරෙයි හැමෝම ඉන්න ඉරිදාව බලන්න අපිත් ආසයි.
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️♥️
Nenda hdna chiken Curry eka kanna thibba nm😋asa patai❤❤❤❤❤
♥️♥️♥️♥️♥️
අද විඩියො එකත් ආසවෙන් බැලුවා ලස්සනයි සුදු අම්මා හොදින්ද ඉලගට bater cake හදන හැටි දනවද❤❤❤❤❤
හදමු ♥️♥️♥️ හොඳින් ඉන්නවා ♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏
Nandee adath vedio aka lassanai.biriyani hadana vidiya Aran annko.oya hadana widiyata ❤❤❤❤❤❤
♥️♥️♥️♥️🙏🙏🙏🙏
හරිම ලස්සනයි නැන්දෙ වීඩියො එක ❤ ඉවර වෙනවද දන්නෙ ඔය ඉවරයි කියද්දි .බලන් ඉන්නත් ආසයි 🥺❤️
♥️♥️♥️♥️🙏🙏🙏🙏
අම්ම්හො ඉතින් අදත් රසම රස පාටයි කෑම ටික ❤ මට බඩකිනි උනා කෑම ටික දැකල 😊 අක්කි මාරම ලස්සනට පිලිවෙලටම උයනව දැක්කම ආසයි ❤❤❤ ඔයාට තව තවත් රසට උයන්න පුළුවන් වෙන්න ඔනී 🥰 කෝ ඉතින් සුදු අම්ම ඊලග වීඩියෝ එකේ සුදු අම්ම පෙන්නන 😊😊😊 ඉතින් පවුලෙ අ හෑමෝම එක්ක හීනා වෙල සතුටින් ඉන්න හැමදාම අක්කි, ගොඩක් ආදරෙයි ඔයාට සහ ඔයාගෙ පවුලේ හෑමෝටම, අනේ මරීනා දැන් පියානො වාදනය කරන්නෙ නැද්ද ගොඩ දවසකින් දැක්කෙ නෑ ඉතින් මරීනා මැණික ගොඩක් ආදරෙයි 🩷🩷🩷🩷 තෙරුවන් සරණයි හෑමෝටම 🥰❤🥰❤🥰
අදන් විඩියොවක් හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤
♥️♥️♥️♥️🙏🙏🙏🙏
වීඩියෝ එක හැමදාමත් වගේම හරිම ලස්සනයි නැන්දේ..😇ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්නව නේද..හැමදාම ඔයාලා ඔක්කොටම ආදරෙයි😊තෙරුවන් සරනයි🌻
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️♥️
ඔයාගේ කෑම නම් මාර රස පාටයි අනේ💖💖😋😋😋😋😋
♥️♥️♥️♥️🙏🙏🙏🙏
Adaraniya video eka awaa ❤❤
♥️♥️♥️♥️🙏🙏🙏🙏
දැම්ම ගමන් බැලුවා අදත් video එක.video එකක් දානකම්මයි බලන් හිටියෙ.හරිම ලස්සනයි.ආදරෙයි❤.
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️
අදත් හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා ❤❤❤
♥️♥️♥️♥️🙏🙏🙏🙏
අදත් හරිම සතුටින්ම බැලුවා.❤❤❤❤
♥️♥️♥️♥️🙏🙏🙏🙏
Kema hdanawa balan thama asama..marinawai 😍💚
♥️♥️♥️♥️🙏🙏🙏🙏
Kohomada akki ammo cutlets tike lassana kama lokayak adanam oyage wada ethin kohomath piliwelaine adarei okkotama parissamen sathutin enna ❤❤❤❤❤❤❤❤
හොඳින් ඉන්නවා නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️🌷🌹