ඇවිත් බලන්න | ශා!! සුපිරි!! Prophet ගෙ අලුත්ම බයිලා සින්දුව අහල නටන්න පුලුවන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 601

  • @CharukaRathnayaka-y4k
    @CharukaRathnayaka-y4k 6 ชั่วโมงที่ผ่านมา

    යේසුස්වහන්සේගෙ නාමයෙන් මගෙ රුමේනියා විදේශ ගත වීම සාර්ථක කල මගෙ දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තූතියි වේවා ...ආමෙන්🙏🙏🙏

  • @AmaniBalage
    @AmaniBalage 11 วันที่ผ่านมา +2

    Ledin Suwa una kena vitarai Danne meyage Sewaye watina kama. Oba tumata jesu pihitai. Pastor Amen. Giwamana utum dewiyan wahnseta prasansa wewa Amen ❤❤❤❤❤

  • @manaharadahamsa5423
    @manaharadahamsa5423 4 วันที่ผ่านมา +2

    දනගැන්ම නැති කම මේ හැමෝටම මුල.කාටවත් යේසුස් බලෙන් සුව කරන්නේ නෑ .මිරකල් ඩෝම් ඇවිත් ගිය කෙනෙක් ආය නෑවිත් ඉන්නෙත් නෑ.ඒ හන්දා ඇවිත් බල්න්න .දෙවියන් වහන්සේගේ කරුනාවවෙන් දයාවෙන් ඕන දේකට හොදයි.දෙවියන් වහන්සේට මහිමය වේවා

    • @ruwanthushara4717
      @ruwanthushara4717 11 ชั่วโมงที่ผ่านมา

      අනිවරෙන් එනවා

  • @ගෝලයන්
    @ගෝලයන් 24 วันที่ผ่านมา +32

    මමත් ක්‍රිස්තියානි.. හැබැයි මෙතන වචනයට වචනයක් පුරා ඔසවන්නෙ ප්‍රොෆට් ජෙරොම් සර් ගෙ නාමය එය එසේ නොවේ. එසවිය යුත්තෙ ජේසුස් යන නාමය පමණයි. මෙතනින් වැරදි ආකල්පයක් සමාජයට පැතිරෙනවා. අපේ නුවණින් නොව අපේ වීරියෙන් නොව අපේ ධෛර්යයෙන් නොව සියල්ල දෙවියන් වහන්සේ ගෙ බලයෙන් සිදු වෙයි බයිලාවේ වචන ටිකක් දෙවියන් වහන්සේ ට සාපේක්ෂව වෙනස් උනා නම් හොඳයි. මෙය විනිශ්චයක් නොවේ මා හට සිතන දේ මා පැවසුවේ. වරදක් කියවුනා නම් ජේසුනි මට සමා වෙන්න

    • @virajmaduranga9836
      @virajmaduranga9836 21 วันที่ผ่านมา +1

      නෑ ඔයා හරි

    • @DilshiSanjula
      @DilshiSanjula 20 วันที่ผ่านมา +1

      Jesusta gaurawaya metaana sadahan wela tiyennnwa

    • @DilshiSanjula
      @DilshiSanjula 20 วันที่ผ่านมา +1

      Math jesuugen karunwa labunu kenek minisunge durwalakam weradi wetahimwalata jesus samawa dennnwa

    • @brianperera2440
      @brianperera2440 20 วันที่ผ่านมา

      ​​@@virajmaduranga9836aiyo bro, Meaning eka balanna song eke😊,

    • @pushpakumarasamarathunga5992
      @pushpakumarasamarathunga5992 10 วันที่ผ่านมา

      @@ගෝලයන් අපි ප්‍රොෆෙට් ජොරොම්ට ආදරේ කරන්නේ එයා හරි වචනෙ අපිට උගන්වන නිසා.
      අනික ඔහු අනාගත වක්තෘවරයෙක්.

  • @AKJM-wm2vo
    @AKJM-wm2vo 11 วันที่ผ่านมา +1

    hallelujah! such a powerful and joyful song AVITH BALANNA
    Praise God we love you prophet
    🥳🤩😇😇

  • @SiraniSirani-v5h
    @SiraniSirani-v5h หลายเดือนก่อน +10

    දෙවි ජිවමානයි උන් වහන්සේම ඇිවිත් බලයි එදාට පියවි ඇස් ඇරේවි

  • @JulianaAdreenDefransz
    @JulianaAdreenDefransz 4 วันที่ผ่านมา

    Beautiful Praise I too will come and see the wonderful and great things happening and taking place in the miracle dome . God bless you brother 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤

  • @managemangalika8385
    @managemangalika8385 หลายเดือนก่อน +1

    Amen amen දෙවියන් වහන්සේ aseerwada karana sekwa pastor jesu පිහිටයි

  • @SRushana
    @SRushana หลายเดือนก่อน +8

    Amen Amen thank you lord,Amen Amen thank you lord 🙏🙏🙏

  • @nilaniranasinghe2173
    @nilaniranasinghe2173 หลายเดือนก่อน +4

    දෙවිදුට ප්‍රශන්සා වේවා

  • @deepanirebecca4549
    @deepanirebecca4549 หลายเดือนก่อน +21

    අප දෙවිපියාණන්ගේ ගුණ වර්ණනා කර එතුමන් නමස්කාර කිරීම අපේ කාර්යයි.
    අපට තිබෙන්නේ දෙවිදුන්ව නමස්කාර කිරීමයි.
    සොහොයුර සොයුරිය අපි ඔබ ගැන දෙවිදුන් යදිනවා දෙව් සිරි අසිරි ලබා නැවත දෙව් තුරුලට එන්නට ආසිරි.
    එතුම් ඒතුල සුව සුසුම් සැනසුම් ආත්මයට ගෙන දී අපව සනසාලයි.
    (ගීතාවලිය 150 : 6
    6 හුස්ම ඇති සියල්ලෝම ස්වාමීන්ට ප්‍රශංසාකෙරෙත්වා. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.)
    දෙවිදුන්ට සියලු ගරු බුහුමන් පැසසුම් වේවා!🙏

    • @Aravinda2roke
      @Aravinda2roke หลายเดือนก่อน +1

      ඔය දෙව්සිරි ආසිරි යෙන් පාස්කු ප්‍රහාරයේ විපතට පත් වූවන්ට සහනයක් දෙන්න බැරි ඇයි? නීතිය ඉදිරියටත් ගිය ඔය පාස්ටර් ට දඩුවමක් දෙන්න බැරි ඇයි?

  • @Sunitha-z7r
    @Sunitha-z7r หลายเดือนก่อน +8

    ආමේන් ආමේන් ආමේන් හලේලූයා දෙව්‍යන්වහන්සේට සියලුම මහිමය වේවා 🙏🙏🙏🌺

  • @manujagunasekaramanuja6824
    @manujagunasekaramanuja6824 15 วันที่ผ่านมา +1

    Amen jesu I love you jesu oba jesu apa samaga hamadama innavata isthuthi

  • @sudarshanaharshani2868
    @sudarshanaharshani2868 หลายเดือนก่อน +7

    Mage jeewithe yahapath kala dewiyan wahanse. Prophet jerom.attama propethawarayek.

  • @mallikabalahalagamaralalag2704
    @mallikabalahalagamaralalag2704 หลายเดือนก่อน +12

    ❤️❤️❤️❤️ ආමෙන් 💓💓💓💞💞💞💞 ආමෙන් 🙏🙏🙏🙏❤️🌹🌹🌹🌹💞💞 හලෙලුයියා ස්වාමීනි ප්‍රසංසා වේවා සියලුම මහිමය දෙවියන් වහන්සේටයි 💞💞💞ආමෙන් ❤️❤️🌹❤❤❤❤

  • @janatj3030
    @janatj3030 17 วันที่ผ่านมา +1

    ඹඛතූමාට ජේසූ පිහිටයි❤️❤️

  • @ThusariMallika-k9h
    @ThusariMallika-k9h หลายเดือนก่อน +14

    ජේසුස් වහන්සේට ස්තුතියි වේවා

  • @ShanthaHawa
    @ShanthaHawa หลายเดือนก่อน +2

    ඇවිත්බලන්න.පස්සේජිවමාණදෙවියන්.වහන්සේගේඅපගෙස්වාමින්වහන්සේගේ...ඉතාඉක්මනින්එමිඉවසිලිමත්වබලාසුදානමිවෙමු..❤🙏🕊️♥️🍇🌐🇱🇰🇦🇷...ජෙසුපිහිටයි

  • @puvanyafrancis4934
    @puvanyafrancis4934 หลายเดือนก่อน +1

    Awith balanna .. woooow... GREAT 🎉🎉🎉 Praise God. We love you Jesus 👏👏👏

  • @selvamkrishnakumar4272
    @selvamkrishnakumar4272 หลายเดือนก่อน +4

    Pray for my spiritual restoration....am not able to fast and pray ....am going through lot of evil thoughts ,depression ,stress ,laziness ...please pray for my deliverance and spiritual strength.....papa Jerome I need ur help ...please pray for me ....

  • @iamstar3747
    @iamstar3747 หลายเดือนก่อน +7

    දෙවියන් වාහන්සේ ජිව මානයි❤❤🙏❤❤

  • @sriyaniperera9468
    @sriyaniperera9468 หลายเดือนก่อน +12

    ජේසුනී සතුති පුශංසා වෙිවා ..
    🎷🎹🎸🥁🎷🎹🎸🥁🎷

  • @THUDUWAGEDINESH
    @THUDUWAGEDINESH หลายเดือนก่อน +3

    Thanks propat.i love you prophet I 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕❤❤

  • @kasthurisujeewa714
    @kasthurisujeewa714 หลายเดือนก่อน +16

    ආමේන් ආමේන් ආමේන් හාලෙලුයියා

  • @brianperera2440
    @brianperera2440 หลายเดือนก่อน +25

    “එන්න ඇවිත් බලන්න, මා කළ සියල්ල මට කී මනුෂ්‍යයෙක් සිටියි. එතුමා ක්‍රිස්තුස් විය නොහැකි දැ”යි සෙනඟට කීවා ය.
    ශුද්ධවර ජොහන් 4:29 NRSV
    ❤,

  • @MSNeto-nq2ef
    @MSNeto-nq2ef 7 วันที่ผ่านมา

    සුපිරි සුපිරි සුපිරි සුපිරි

  • @PriyaniNiranjala-op8ve
    @PriyaniNiranjala-op8ve หลายเดือนก่อน +2

    Awith balanna,,gihin kiyanna❤❤❤❤🎋🎋🎋tharaha panala duwanawa. awith balanna🙏❤❤❤.yakun panala duwanawa.jesuge balaya balanna🔥🔥🙏🏾🙏🏾🔥🔥🔥..awith balanna .❤❤❤❤❤❤❤❤❤
    Balawath de siduwenawa ..awith balanna..🎄🎄🎄🎄🎄🎄❤❤❤❤❤🔥🔥❤️❤️🔥🔥🔥🔥🔥 Jesu pihitai prophet family🙏🙏❤
    Love you Jesus 🙏🏾❤️🔥🔥🔥

  • @WasanthaMasakoralage
    @WasanthaMasakoralage 23 วันที่ผ่านมา +3

    Jesu jeewamanay awith balanna❤

  • @NishanthiNishanthi-dz1ew
    @NishanthiNishanthi-dz1ew หลายเดือนก่อน +32

    මමත් ව්‍යාපාර කටයුතු කරගෙන හොදටම ජිවත් වුන කෙනෙක් එක පාරට ම ඔක්කොම විනාශ වෙලා ලක්ෂ ගණනක් නය වෙලා කරකියා ගන්න දෙයක් නැතිව ඉතා අසරණ වෙලා සල්ලි තියෙන කොට ලග හිටපු හැමෝම සල්ලි නැති උනාම අපෙන් ඈත් වෙලා ගියා දැන් මට ඉන්නේ බිරිඳ හා අවුරුදු 2ක ලමයා විතරයි අපි වෙනුවෙන් යාච්ඤා කරන්න පුළුවන් ද?

    • @nishanthahemakumara9347
      @nishanthahemakumara9347 หลายเดือนก่อน +8

      ඇවිත් බලන්න කියන්නෙ ඒකයි සහෝදරයා මොනවත් ගන්නෑ ඇවිත් බලන්න 🙏❤️🙏❤️

    • @PriyahettigeHettige
      @PriyahettigeHettige หลายเดือนก่อน +4

      දෙවියන් වහන්සව විස්වාස කරමින් ගිහින් බලන්න.මමත් ජිවිතේ ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දීපු කෙනෙක් ඒත් දැන් මම ගොඩක් සතුටින් ඒ මගේ දෙවියන් වහන්සේගේ අශිර්වාද නිසා මම කවදාවත් මෙ සබාවට ගිහින් නැ එත් මට විස්වශයි ඔයාගේ හැම ප්‍රශ්නයකටම දෙවියන් වහන්සේ පිලිතුරු දෙනවා ජෙසු පිහිටයි

    • @user-cb1be4le2e
      @user-cb1be4le2e หลายเดือนก่อน +9

      තමන්ට තමන් විතරක් විශ්වාසය තියාගන්න. කාටවත් අපේ දෛවය වෙනස් කරන්න බෑ. තමන් අදහන ආගම විශ්වාසයෙන් අදහන්න. ඇවිත් බලන්න කියන පලියට ද‌ුවන්න එපා. මංමුලා නොවී ජීවත් වෙන්න.

    • @selvamkrishnakumar4272
      @selvamkrishnakumar4272 หลายเดือนก่อน +3

      Jesus is lord .....he who trusts in the lord will prosper..,try jesus ....he will shock u with his grace and goodness

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 หลายเดือนก่อน +3

      මිත්‍යාව පසුපස ගිහින් ඉන්න තැනින් තවත් පහලට වැටෙන්න එපා. අපේ ගෙවල් ළඟ පවුල් කීපයක්ම ඔය හොර මිත්‍යා ගුහාව අස්සෙ රිංගලා පවුල් පිටින්ම සීසිකඩ වෙලා ගියා. සමහර පවුල්වල දරුවෝ අංකල්ට මිය ගියා. ඕන තනිකරම මිත්‍යාව. හොදට නරක තෝරාගන්න එක ඔයාගෙ බුද්ධිය අනුව තමයි.

  • @Mallika-yd4pq
    @Mallika-yd4pq หลายเดือนก่อน +6

    Me baila oyath ahewada sha. Kumara ahenam samawenawa jesus wahanse .ge a mahimaya dakinna a mira dom yanna jesuge haskam balanna

  • @patabendigedon1372
    @patabendigedon1372 หลายเดือนก่อน +4

    Praise the lord Amen hallelujah 🙏

  • @mariyajenet8291
    @mariyajenet8291 หลายเดือนก่อน +4

    Revival song of the year ❤❤❤
    Praise the lord almighty 🎉🎉🎉🎉

  • @sisilhetti766
    @sisilhetti766 หลายเดือนก่อน +2

    Prais the lord,, Amen ❤️❤️❤️♥️♥️♥️♥️ Hallelujah 💕💕💕💕💕💕💞💖💗❤❣️❣️🙏❤️♥️♥️💘💓💕♥️❤️🙏❣️❤💗💖💞💞💗❤❣️🙏❤️♥️💓💘💘♥️❤️❣️❣️💗💞💖💗❤❣️❣️🙏 amen 💕

  • @StanleyPerera-x9b
    @StanleyPerera-x9b หลายเดือนก่อน +2

    හොසානා හොසානා හොසානා සමිඳුට හොසානා ✝️✝️✝️✝️✝️🇱🇰🇱🇰🇱🇰

  • @punsisidias6234
    @punsisidias6234 หลายเดือนก่อน +5

    Very Good Morning dearest prophet jerom and Church Family !💕💕💕🙏🙏🙏

  • @chamilsanjeewa5337
    @chamilsanjeewa5337 หลายเดือนก่อน +2

    සියලු මහිමේ ගෞරවය දෙවියන් වහන්සේටම වේවා

  • @yohanfdo6015
    @yohanfdo6015 23 วันที่ผ่านมา +2

    Praise to lord

  • @samsunga50samsungsamsung63
    @samsunga50samsungsamsung63 หลายเดือนก่อน

    Praise the lord Jesus Christ Name Amen Hallelujah amen

  • @layanishanika2570
    @layanishanika2570 หลายเดือนก่อน +13

    ඇවිත් බලන්න...
    ඔබත් ඇවිත් බලන්න...
    අයියෝ ඇවිත් බලන්න...
    ❤️‍🔥🇱🇰🦁💫🙏💐

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 หลายเดือนก่อน

      ඇයි දැන් සෙනග අඩුයි ද. මිත්‍යාවෙන් මිදියං.

    • @irangachathuran
      @irangachathuran 28 วันที่ผ่านมา

      Mehemat ewun inna ratak mehema hari tyena eka loku deyak

  • @KumariMari-g1w
    @KumariMari-g1w หลายเดือนก่อน +3

    හාලෙලුයියා ❤❤❤❤❤❤❤❤

  • @MSNeto-nq2ef
    @MSNeto-nq2ef 7 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️අංක 1

  • @priyakariyawasam6049
    @priyakariyawasam6049 หลายเดือนก่อน +1

    Hallelujah Glory to God 🙏🙏❤️❤️✝️✝️

  • @shashifernando7836
    @shashifernando7836 28 วันที่ผ่านมา +2

    දෙව්යන් වහන්සේගේ ගෘහයට ඇවිත් බලන්න ඔබෙත් වෙනස 😌❤

  • @shaniidesilva453
    @shaniidesilva453 หลายเดือนก่อน +3

    Hallelujah 🙏🙏Come & see👍❤️🙏

  • @vaishalies1382
    @vaishalies1382 หลายเดือนก่อน

    Thank you prophet for all you do for us ❤🏆✝️

  • @DilanSudarshaniDewpura
    @DilanSudarshaniDewpura หลายเดือนก่อน +2

    Amen Amen hallelujah prasansaweva Suwaminvahanseta gauravaweva hallelujah mahimayaweva Amen ❤

    • @LathikaKulathilaka
      @LathikaKulathilaka หลายเดือนก่อน

      ❤❤❤👍👍👍👍❤❤❤👍👍👍

    • @sujanidinesh2989
      @sujanidinesh2989 หลายเดือนก่อน

      ❤❤💞💞

  • @mishelhiransa359
    @mishelhiransa359 หลายเดือนก่อน +1

    Haleluiya amen haleluiya prasansa වේවා ❤

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er หลายเดือนก่อน +1

    Amen hallelujah devidunta mahimaya wewa jesu pihitai hemotama

  • @WasanthiRupasinhe
    @WasanthiRupasinhe หลายเดือนก่อน +1

    Amen amen haleluya pastar ❤❤❤❤❤

  • @IshakaHarshani-q3h
    @IshakaHarshani-q3h หลายเดือนก่อน

    ආමෙන් ආදරේ ජෙසු පියානනි 🙏🙏🙏💖💗💖💗💖💗💖💗

  • @j.j.mgamini1449
    @j.j.mgamini1449 หลายเดือนก่อน +13

    ඉතින් එයා එක්ක යන්න පිළිකා රෝහලට, ලංකාවම ගොඩ, ආයේ බෙහෙත් ගෙන්වන්න ඕනේ නෑ.

    • @Mahimadevindhi
      @Mahimadevindhi 27 วันที่ผ่านมา +1

      Eya yanna eya gawata pilika rohale minissu ethanata yanna one ethakota thamai ashirwadaya labenne

    • @anneishankiamarasinghe8526
      @anneishankiamarasinghe8526 24 วันที่ผ่านมา

      ලෙඩා ඉස්පිරිතාලෙට මිසක්, ඉස්පිරිතාලෙ ලෙඩා ගාවට යන්නෙ නෑ නේද සහෝදරයා ❤

    • @tharindunadeesha5278
      @tharindunadeesha5278 22 วันที่ผ่านมา +2

      ඉස්පිරිතාලෙ ලෙඩා ගාවට යන්නේ නෑලු..ලිසසලා යන්න දෙන common cheep ම උත්තරය

    • @sriyanlakshan5638
      @sriyanlakshan5638 17 วันที่ผ่านมา

      බැරිකම් වහගන්න කියන දේ​@@anneishankiamarasinghe8526

  • @Niranjala-d7m
    @Niranjala-d7m หลายเดือนก่อน

    Aman thanks Jesus thanks pastor God bless pastor 🙏🙏🙏🙏🙏

  • @ernestaloysious6710
    @ernestaloysious6710 หลายเดือนก่อน +1

    Glory to Lord Jesus Amen.🙏🙏❤❤

  • @ShanthiIra
    @ShanthiIra หลายเดือนก่อน +1

    Amen halleluyaa Thanks jesus ❤❤❤❤❤❤

  • @louismirandagoes5768
    @louismirandagoes5768 หลายเดือนก่อน

    May Our Lord God n his only son Jesus Christ shower his heavenly blessings on all of us 🙏Amen

  • @SivaKumar-dz5mz
    @SivaKumar-dz5mz หลายเดือนก่อน +8

    දෙවියන් වහන්සේට ස්තුති වේවා 🙏🙏🙏🙏

  • @Dilani-n8g
    @Dilani-n8g 12 วันที่ผ่านมา

    God bless you amen❤

  • @malikaferes3688
    @malikaferes3688 หลายเดือนก่อน

    Amen 🙏 avith balanna ❤❤❤❤hallelujah 🙏

  • @christthefortresseschurch1366
    @christthefortresseschurch1366 หลายเดือนก่อน +1

    පියානන් වහන්සේගේ මහිමය

  • @irushikadilrukshi537
    @irushikadilrukshi537 หลายเดือนก่อน +11

    Wow...❤
    Amen hallelujah ...

  • @nilminisuwarna9512
    @nilminisuwarna9512 หลายเดือนก่อน +58

    කොතැන බැලුවත් යහපත් වැඩ කරන අයට මඩ ගහන්න ඊර්ෂ්‍යා කාරයෝ ඉන්නවා .

    • @rathnasiriweerasinghe9808
      @rathnasiriweerasinghe9808 หลายเดือนก่อน

      දෙවියන් වහන්සේට ස්තුතියි වේවා ❤

    • @rathnasiriweerasinghe9808
      @rathnasiriweerasinghe9808 หลายเดือนก่อน

      දෙවියන් වහන්සේට ස්තුතියි වේවා

    • @user-cb1be4le2e
      @user-cb1be4le2e หลายเดือนก่อน +4

      යහපත් වෙන්නේ ලෙඩ්ඩු ඉන්න තැනට ගිහින් ප්‍රාතිහාර්ය කලොත්නේ

    • @ranialgiyanna953
      @ranialgiyanna953 หลายเดือนก่อน +1

      Aefa.aechchratama.balgathunam ae.pasku.pahare.aeyawa.hoyaganna.beri.aehadanne.aege.kathwelaseya.hEmma.ae.agamta.aedaganna

    • @HeshanFernando-l1s
      @HeshanFernando-l1s 28 วันที่ผ่านมา

      ofc

  • @shiranijayasinghe9903
    @shiranijayasinghe9903 หลายเดือนก่อน +1

    Praise the Lord 🙏👍👍🙏❤️

  • @stanlyraj1546
    @stanlyraj1546 หลายเดือนก่อน +2

    Praise the Lord

  • @sangeethmadusanka9370
    @sangeethmadusanka9370 หลายเดือนก่อน +1

    ආමෙන් 🎶🎶🎶✝️✝️🩵💙❤❤👑️👑️👑️👑️🙏

  • @armcdtmt
    @armcdtmt หลายเดือนก่อน +1

    awane sir ape sirta suba gamanak man balan innawa sir ❤🎉

  • @worldofworld4987
    @worldofworld4987 หลายเดือนก่อน +1

    Praise the Lord 🙏❤️

  • @stardust_22
    @stardust_22 หลายเดือนก่อน +4

    Can't stop listening!!! Love it!!! 🤩❤

  • @SudeshMail-jx3rs
    @SudeshMail-jx3rs หลายเดือนก่อน

    ❤❤❤jesuphitai pastor amen 🙏🏻

  • @DilrukshiPriyangika-z8z
    @DilrukshiPriyangika-z8z 24 วันที่ผ่านมา +2

    ජෙසුස් වහන්සේ නොහොත් දෙව්පියානන් වහන්සේ ගෙ බලය දිවැසි තුමා තුළින් සිදුවෙන හාස්කම් හා බලවත් ක්‍රීයා ඵතුමන් තුළින් සිදුවෙන දැ ඔබත් බලන්න ඵන්න ඵතුමගෙ සභාවන් තුලට,hallelujah ,Amen ❤❤🙏🙏

  • @piyalsanjeewa373
    @piyalsanjeewa373 หลายเดือนก่อน +2

    LION FROM ASIA ❤🙏🌍

  • @SunethraSilva-jo1xd
    @SunethraSilva-jo1xd หลายเดือนก่อน +4

    Wow fantastic super 👌🔥❤ u a man of the God ❤❤❤ God bless prophet

  • @dulanjalisenavirathne1319
    @dulanjalisenavirathne1319 หลายเดือนก่อน +2

    Hallelujah ❤️❤️❤️

  • @SilverStar-k7v
    @SilverStar-k7v หลายเดือนก่อน

    Praise the Lord Amen Amen

  • @annabell1098
    @annabell1098 หลายเดือนก่อน +1

    Kochchara siriyawaida me namaskaraya....... Thank u jesus

  • @Mallika-yd4pq
    @Mallika-yd4pq หลายเดือนก่อน +2

    Jesuge blaya sadakalayatamai harima lassanai jesuplhitai

  • @AnjaleenaVijebahu
    @AnjaleenaVijebahu หลายเดือนก่อน +7

    Hallelujah//////////////////////////////Aniwaryenma me prasansa jesus ge song eka viral wenawa eka katawathma walakwanna ba...
    Deviyanwahanse,suddathmayanan wahanse jesus kiyana ekama ape devidun harima asai prasansa song walata....
    Mata marama sathutui jeram father me wage sathutin jesus thiyala thiyena nisa...
    Amantha sir mage guruwarayek Hatton hitapu kaleee...thamath api hari adarei ❤️ amantha sir ta...
    Deviyanwahansege ewaya thamath inna ela loku sathutak amantha sir...
    Jesu pihitai 🙏 oyala hamotama ❤

  • @SadeepaHasaranda-do6oq
    @SadeepaHasaranda-do6oq หลายเดือนก่อน +12

    ඇත්තටම ඇවිත් බලන්න මම ජිවිතේ බොහෝ ප්‍රශ්න වලින් ජේසුස් වහන්සේ තුලින් නිදහස් උන කෙනෙක් ඔබත් කුමන දෙයකින් ජිවිතේ පිඩාවිදිනවද විසදුම ජේසුස් වහන්සේ ඒ නිසා ඇවිත් බලන්න

    • @donamie2808
      @donamie2808 หลายเดือนก่อน +4

      ඒ උනාට පාස්කු බෝම්බෙ දා ජේසු නිදිද

    • @jesuskids3296
      @jesuskids3296 20 วันที่ผ่านมา

      දෙවියන් වහන්සේ බලවත්
      මේ අය දෙවියන් වහන්සේගේ නාමය කෙලසනවා
      එන්න එන්නම​@@donamie2808

  • @shriyanirathnayaka6637
    @shriyanirathnayaka6637 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤ God Bless you 🙏💕❤️🙏

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 หลายเดือนก่อน +17

    අපහාස කරන අයට විශෙෂ ඇරයුම❤

  • @menakalanka1280
    @menakalanka1280 หลายเดือนก่อน

    Amen Amen Amen jasu pihitai 🙏🙏✝️

  • @mykitchenlife5122
    @mykitchenlife5122 25 วันที่ผ่านมา +2

    අපිත් එනවා බලන්න ලෙඩ දුක් සුවකර ගන්න අපිත් එනවා බලන්න ලෙඩ සුවකට ගන්න ජේසු පිහිට ලබන්න ❤❤

  • @kalukumi2826
    @kalukumi2826 หลายเดือนก่อน +58

    මුන්ගෙ මිරකල් බලයට තාම බැරිඋනා අර පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕනි උන් හොයාගන්න.

    • @ගෝලයන්
      @ගෝලයන් 2 วันที่ผ่านมา

      දෙවියන් වහන්සේ එතුමාගේ ඒක ජාතක පුත්‍රයා දස වේදනා විඳින කොටත් දෙවියන් වහන්සේ නිශ්ශබ්දව සිටියා පාස්කු ප්‍රහාරයේ දිත් නිශ්ශබ්දව සිටියා. පසුතැවිලි වෙයල්ලා දේව රාජ්‍යය ලං වී තිබේ. තමන් වෙනුවෙන් නොවුනත් දරුවන් වෙනුවෙන් වත්.

  • @sandunimeeriyan8904
    @sandunimeeriyan8904 หลายเดือนก่อน +58

    ඇවිත් බලන්න මුන්ටනම් පිස්සුද කියලා ඇවිත් බලන්න.අම්මෝ

    • @rukmaldissanayake1779
      @rukmaldissanayake1779 หลายเดือนก่อน +1

      Praise the Lord. Hallelujah. Amen.

    • @user-cb1be4le2e
      @user-cb1be4le2e หลายเดือนก่อน +9

      එකනම් ඇත්ත. දැන්නම් පිස්සුව හොදටම තද වෙලා. ආයේ නඩුවක් වැටුනානම් පිස්සුව හරියයි ජෙරම්ට

    • @DarshikaFernando-k8u
      @DarshikaFernando-k8u หลายเดือนก่อน

      @@sandunimeeriyan8904 😅😅😅😅😅😅😅😅

    • @ChalaniShamila-u4j
      @ChalaniShamila-u4j 29 วันที่ผ่านมา

      come & see

    • @chathurikalambert2290
      @chathurikalambert2290 22 วันที่ผ่านมา

      ඔබත් ගිහින් බලන්ඩ

  • @DelrinDelrin
    @DelrinDelrin หลายเดือนก่อน +1

    Praise the lord

  • @damayanthipunchi7744
    @damayanthipunchi7744 หลายเดือนก่อน +2

    ජේසු ගේ මහිමය ඇවිත් බලන්න ❤️🙏🙏🙏🙏🙏

  • @kirthibandara9447
    @kirthibandara9447 หลายเดือนก่อน +1

    ආමේන්

  • @pabaniParamashiwan
    @pabaniParamashiwan หลายเดือนก่อน +1

    Amen haleluya❤

  • @UshanC
    @UshanC หลายเดือนก่อน

    හලේලූයා........❤❤🎉🎉🎉

  • @SajeewaniPriyanka-xy6ms
    @SajeewaniPriyanka-xy6ms หลายเดือนก่อน +2

    ow අනිවාර්යයෙන් ඇවිත් බලන්න Jesus ge බලය අරගෙන යන්න Miracle Dome එකට එන්න ❤❤

    • @ChathurangaFernando-j5h
      @ChathurangaFernando-j5h 26 วันที่ผ่านมา

      ඇයි ජෙසුගේ බලය miracle dome එකේ pack කරලද
      තියන්නේ,,,වෙන කිතුනු church වල ජේසුගෙ බලය නැද්ද,,,,

  • @Mallika-yd4pq
    @Mallika-yd4pq หลายเดือนก่อน +1

    Jesuge penima lagai aniwarayen balagana innava sathran palawaharina jesus wahnseta mahimaya weva

  • @SanadaMali-hw8bn
    @SanadaMali-hw8bn หลายเดือนก่อน

    Jesusune sthuthi obge balawath kriya nisat balawath alepalath propewaryanana nisa❤❤❤

  • @kanthiekanayaka2068
    @kanthiekanayaka2068 หลายเดือนก่อน

    Amen hallelujah 🙏 🎉❤ yes Amen 🙏

  • @KushanthaDesilva-u3g
    @KushanthaDesilva-u3g หลายเดือนก่อน +1

    Well done god bless

  • @NilankaPriyadarshani-f3p
    @NilankaPriyadarshani-f3p หลายเดือนก่อน +1

    Amen Hallelujah 🙌🙏🙏

  • @roshanniranjan6687
    @roshanniranjan6687 หลายเดือนก่อน

    ❤❤❤❤ ආමෙන් ආමෙන්

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 หลายเดือนก่อน +1

    Amen...amen🙏🙏🙏🙏❤

  • @Tharanga-n7e
    @Tharanga-n7e หลายเดือนก่อน +1

    Ameen aameen 🙏🙏🙏l love jesus ❤❤ 🙏🙏🙏🙏🙏

  • @Jehaan2022
    @Jehaan2022 หลายเดือนก่อน +2

    That's beautiful 😍 🎉❤

  • @RenukaDamayanthi-kp2xx
    @RenukaDamayanthi-kp2xx หลายเดือนก่อน +2

    Amen haleluiya❤❤❤