ජෙරොම්ට අමිල සංජීවගෙන් සැර කතාවක් | Dr. Amila Sanjeeva's story to Pastor Jerome | Amila Sanjeewa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 204

  • @lakshilanadeeshani9329
    @lakshilanadeeshani9329 ปีที่แล้ว +19

    God is everythin ජේසුනී මොවුන් නොදැන කරන දේවල් වලට සමාව දෙන්න

  • @LIONEL7761
    @LIONEL7761 หลายเดือนก่อน +7

    සුව කිරීම් පාස්ටජරම්ට කරන්න බෑ.... සුවකිරීම් කරන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ🙏

  • @ml7069
    @ml7069 หลายเดือนก่อน +7

    ස්වාමීන් වහන්ස නොදන්නා නිසා ඔහු කරන වරදට සමාව දුන් නිසා ස්තූතියි.

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 2 หลายเดือนก่อน +15

    මේක කල්ගිය පිස්සු කතාවක් අපි දැනුයි දැක්කේ දෙවියන් වහන්සේගේ සෙනඟට හිරිහැර කරන්න ගියොත් කන්න තමයි වෙන්නේ උඹලට

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 2 หลายเดือนก่อน +13

    තමුසය මෝඩකමට තැප්පුල්ලුවාට හාමුදුරුවරුත් දන්නවා උගත් මිනිස්සුත් දන්නවා දෙවියන් වහන්සේට ඉහළින් කවුරුත් නෑ කියලා

    • @MJ-cy1jq
      @MJ-cy1jq 2 หลายเดือนก่อน +2

      හලෙලුයා ❤

    • @ISKFernando
      @ISKFernando หลายเดือนก่อน

      Hallujah

    • @ISKFernando
      @ISKFernando หลายเดือนก่อน

      Deviyan wahansa munta samawa dunu manawa

    • @ISKFernando
      @ISKFernando หลายเดือนก่อน

      දෙවියන්වහන්සමොවුන්ට සමාව දුනුමැනව

  • @Kamalajayanthi
    @Kamalajayanthi 2 หลายเดือนก่อน +6

    අනේ ස්වාමිනි මොහුට සමාව දෙන්න

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 2 หลายเดือนก่อน +9

    හාමුදුරුවන්ටවත් මිනිස්සුන්ටවත් නෙමේ ඔලුව නැත්තේ තමුසෙටයි

    • @MJ-cy1jq
      @MJ-cy1jq 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤👍

  • @jeenwolas6112
    @jeenwolas6112 2 หลายเดือนก่อน +11

    අනේ මේ බොරු කියන්නේ නැතුව ඉන්නවා මේ ජෙරම් ද බෝම්බ තිබ්බේ තමන්ගෙ වෙදකම තමන් කරනවා අනුන්ගේ වෙදකමට ඊරිසියා කරන්න එපා ජෙරම්ගේ පස්සෙන්ම රිංගන්නැතුව තමුසෙක වැඩක් තමුසෙ කරගන්නවා ඊරිසියාව

  • @HyacinthMallawaarachchi
    @HyacinthMallawaarachchi 2 หลายเดือนก่อน +11

    හොදට දැනගන්න.
    බෞද්ධ කට්ටිය තමයි Jerome
    ගාවට වෙඩියෙන් යන්නෙ.
    පුලුවන් නම් නවත්වන්න

    • @SeltonSelton-h4w
      @SeltonSelton-h4w 2 วันที่ผ่านมา

      DENNAMA MODA KATHAWAKNE KARANNE.KAALAYATH SRAMAYATH APARADHE.BORU KARANNA EPA OBA THUMA.ANE PAW. KIYANNA THIYENNE.

  • @kusumsilva8176
    @kusumsilva8176 2 หลายเดือนก่อน +7

    ලොවම දනී
    ඔබ නො දනී.
    📖🍇🍷🔥👏🏼
    මම ඇරපු දොරටු වැසිය හැක්කේ කාටද???
    උපුටා ගැනීම,
    ශුද්ද බයිබලය📖👏🏼
    ඔබ නො දනී නම්?
    උප්පත්ති පොතේ සිට එළිදරව් පොත දක්වා ශුද්ද බයිබලය කියවන්න.📖🔥👏🏼
    දෙවියන් වහන්සේ එනම්:
    ස්වාමි වු ක්‍රිස්තුස් යේසුස් වහන්සේ මුළු ලෝකයා වෙනුවෙන් ජිවිතේ පූජා කළ සේක.
    උපුටා ගැනීම,,
    ශුද්ද බයිබලය📖🍇🍷🔥👏🏼
    ස්තුතී.
    යේසුපිහිටයි!!

  • @nimeshfernando5080
    @nimeshfernando5080 หลายเดือนก่อน +5

    මුන් කව්ද..? කාගෙ දරුවොද.? 😅😅😅😅 මුන් කතාකරන්නෙ එංගලන්තෙ, ඇමෙරිකාවෙ ඉදන්නම් කමක් නැහැ. ලංකාව මෙච්චර දුප්පත් වෙන්න හොඳම උදාහරණයක් තමයි මේ වගේ එවුන්.

  • @Jonatha-kl1mt
    @Jonatha-kl1mt ปีที่แล้ว +16

    ජේසු ජිවමන්යි මළවුන්ගෙන් උත්ථාන වුණා මෙලව කිසිම ආගමික නායකයෙක් මළවුන්ගෙන් උත්ථාන වෙලා නැහැ ජේසු ජීවමානයි ජීවමානයි ජීවමානවෙ

    • @asankaathukorala5851
      @asankaathukorala5851 ปีที่แล้ว +2

      😂😂😂😂

    • @somadewa-5788
      @somadewa-5788 ปีที่แล้ว

      කොහෙද බං ඉන්නෙ 😂😂😂😂

    • @mayuravansa7701
      @mayuravansa7701 หลายเดือนก่อน

      Ethakota budun Lanka veda ha ha ha ha ha ha ha

  • @sudeshihapuarachchideviduntama
    @sudeshihapuarachchideviduntama วันที่ผ่านมา

    අනේ මගේ යේසුනි මේ මනුෂ්‍යයාට කමිටුව මැනව ඔබවහන්සේ ජීවමාන යි ජීවමාන යි. අපට හරිම දුකයි ඔබතුමාලගැන හරිමකනගාටුයි

  • @rohanajayarathne7876
    @rohanajayarathne7876 2 หลายเดือนก่อน +6

    වැරදි දේවල් සමාජ ගතකරන්න එපා, මනුස්සයෙක් වපුරන දේ තමාම කපාගනී,
    මොනහරි ප්‍රශ්නයක් ඇත්නම් ඒ අදාල පුද්ගලයන් ඉදිරියට ගොස් කතාකරන්න.

  • @SandyaPerera-l2h
    @SandyaPerera-l2h หลายเดือนก่อน +1

    Mage jesune me uro danne na oba wanse gena . 😢 pstoer jeram dewiyan වහන්සේගේ anagatha wathtru warayek .❤

  • @susanmadhu533
    @susanmadhu533 2 หลายเดือนก่อน +2

    Harima kuhaka minihek.ratey prashna athikaranawa mey miniha.

  • @hirulk9035
    @hirulk9035 15 วันที่ผ่านมา

    Aiya .oyata jesu පිහිටයි යථාර්ථය danaganna miracle dom.yamu jesu පිහිටයි gono

  • @InokaPrasadini-ne2rl
    @InokaPrasadini-ne2rl หลายเดือนก่อน +1

    Me manussaya monawada kiyanne ohuma danna.prashna ahana kenai dennama.me mawilla dewiyanne.kithunuwanta pahara deela balanna. God with us.

  • @ChathuraJayanath-tp7qy
    @ChathuraJayanath-tp7qy หลายเดือนก่อน +1

    ✝️❤🇦🇺🇱🇰ජේසුස් වහන්සේ ජීවමානයී

  • @yenukasenadhipathy536
    @yenukasenadhipathy536 หลายเดือนก่อน +3

    මම බුද්ධාගමේ. ඒ වුනාට දෙවිවරුන්ගේ බලයට, ඒ ගැන හරියට නොදැන කථා කරන්න එපා.
    සෝම ස්වාමින් වහන්සේගේ සිද්ධිය ආදි නොයෙකුත් සිද්ධි නිසා මිනිසුන් මංමුලා වුනා. දුකට ආගම් භේද හිතෙන් මවා ගත්තා.
    බෞද්ධ දර්ශනය සත්‍යයක්.ඒකේ විවාදයක් නෑ..
    ඒ වගේම...ජේසුස් වහන්සේ කියන්නේ ජීවමාන දෙවිකෙනෙක්...ඒ හාස්කම් ගැන ඉරිසියා නොකර බලපල්ලා මිනිස්සුනේ.
    ඒ දෙවිවරු.... අපිට උඹලට තියෙන ප්‍රශ්න දෙවිවරුන්ට නෑ.
    .

  • @Susindu-hp6fg
    @Susindu-hp6fg หลายเดือนก่อน +2

    මෙයාට සමාව දෙන්න ජේසුනි

  • @niroshinigunawardana4835
    @niroshinigunawardana4835 2 หลายเดือนก่อน +5

    මම හිතුවා මේ අමිල වෙදමහත්තයා බුද්දිමත් කෙනෙක් කියලා අර ප්‍රශ්න අහන කෙනනම් අමු 🐃. පාස්ටර් ජෙරොම් කියන්නේ දෙවියන් වහන්සේ තුලින් බොහෝ රෝගීන්ව සුවකරපු, ඒ ජිවිත වෙනස්කරපු බොහෝ අයට සතුට ගෙනාපු දේව දසයෙක්. එයාලා බාල් දෙවියන්ට විරුද්ද අය බාල් දෙවියෝ අදහන්නේ නෑ. පොප් හා කතෝලික සමහර අය හින්දු සමහර අය තමයි එහෙම කරන්නේ.යුදෙව්වෝ කියන්නේත් ලංකාවේ ලේ සම්භාවයක් ඇති අය. ලංකාවේ ගොඩක් වියාපාර, රෝහල්, බැංකු, හෝටල්, ෆෝන් ඒක, ගොඩාක් දේවල්. ඔයාලා දෙන්නා පුහු මෝඩ දේවල් කතාකරන්නේ. ජෙරොම් කියන්නේ ලංකාවේ සිංහයෙක්. එත් බලු වෙනවා නිකන් සමහර විදේශීකයෝ නිසා.

    • @pererappcc166
      @pererappcc166 หลายเดือนก่อน

      ඇත්ත ටම රොග සුව වෙනවාද ?
      ලෙඩ සුව විමට ආගම වැලද ගන්න ඔනිද ....
      ලෙඩක් නිසා යි අහන්නෙ

    • @niroshinigunawardana4835
      @niroshinigunawardana4835 หลายเดือนก่อน

      @@pererappcc166 යේසුස් වහන්සේ මාගේ රෝගයට සුවය දෙනවා කියලා මුලුසිතින් විශ්වාස කරොත්, ඔයාගේ හිත ජේසුට බාර කලොත් අනිවාරෙන්ම සුවය ලැබේනවා

    • @sandaru5416
      @sandaru5416 หลายเดือนก่อน

      Awit blanna suwa wenwa​@@pererappcc166

    • @NayanaPriyadarshani-o2x
      @NayanaPriyadarshani-o2x หลายเดือนก่อน

      ආගමට එන්න කියන්නැ කාටවත් ඒත් ලෙඩ හොද කර ගන්න මිනිස්සු එනවා. මේ දෙන්නා මෝඩ කතාවක් කරන්නේ. ගිහින් එක වතාවක් බලන්න. කිසි කෙනෙක් එතනින් මරන් නැ. කවද්ද බිලි පපුජාවල් කලේ. අපිනම් දැක්කේ හාමුදුරැවරැන් පවා ගිහින් ලෙඩ හොද කරගෙන එනවා. ආගමකට හැරෙන්න කිවේ නැ. අමිල වෙද මහත්තයා කියන්නේ බොරැ. ඇයි මේ මිනිස්සු බොරැ ප්‍රචාරය කරන්නේ.

  • @shamsdaniel3242
    @shamsdaniel3242 2 หลายเดือนก่อน +5

    මේ මගුලට ඔව් කියන එකා මහ ගොන් පිස්සේක්

  • @AnjaleenaVijebahu
    @AnjaleenaVijebahu หลายเดือนก่อน

    Ane danne nathi dewal kiyawanna epa...jesuni me minissunta kama wela obawahansege balaya pennanna meyalage katinma jesu jivamanai kiyana pinisa jesuni amen 🙏

  • @kumudu4487
    @kumudu4487 หลายเดือนก่อน

    දෙවියන් වහන්සේ ඔබට ආදරෙයි

  • @Chandimadilrukshi-wh7bz
    @Chandimadilrukshi-wh7bz หลายเดือนก่อน +1

    පුලුවන්නමි ඔයත් දවසක ගිහින් බලන්න ජේසු ජීවමානයි

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 2 หลายเดือนก่อน +11

    දෙවියන් වහන්සේ ඉදිරියේ බුදුහාමුදුරුවෝ කවුද උඹල කවුද

  • @janakafernando1503
    @janakafernando1503 ปีที่แล้ว +1

    Jesutà jeramwa baray

  • @clearwatertech7920
    @clearwatertech7920 หลายเดือนก่อน +1

    අනේ පව් මේ නොදන්නා දේ කතා කරන පිරිමින් කියලා හිතන් ඉන්න මේ අමනයින් දෙදෙනාට අපි සමාව දෙමු.

  • @GayathriRajapakshe-r4m
    @GayathriRajapakshe-r4m หลายเดือนก่อน +3

    දොස්තර දැන් මොකද කියන්නේ?කියපු පචමල්ල අපරාදෙ නේද? දොස්තර කියන්නේ පොත් පාඩම් කරලා ලබාගත්ත පට්ටමක් විතරයි.ඔය දොස්තරලට සුව කරන්න බැරි කොච්චර ලෙඩ ලෝකෙ තියෙනවද?දොස්තරට පුලුවන්ද ලෙඩෙක් මැරැනොත් තව බෙහෙතක් දීල එයාට නැවත පන දෙන්න?අනවශ්‍ය විදියට තමුන්ගෙ වෘත්තිය ලොකු කරගන්න එපා.කොරෝනා කාලේ දොස්තරලා පෝල්මට මැරැනා හැදිච්ච ලෙඩ්ඩුත් සුව වෙද්දි.මේ ලෝකෙ ඕන තරම් මිනිස්සු ඉන්නවා බෙහෙත් නැතුව ජිවත් වෙන .ඒකත් තමුන් මතක තියා ගන්න ඕන.ඒවගේම කරපු කියපු දේවල් අමතක කරන්න එහෙම එපා.ඔයා වපුරපු ඒවයේ අස්වැන්න එකට සීයක් එනවා.පරම්පරාගානකට.
    දැනටත් කපන්න පටන් අරගෙන ඇති.කුනු ඇහුවෙ නැහැ.කුනුගොඩක් කියලා දැක්ක නිසා කමෙන්ට් කලා.සැර කතාවක් කියලා තියෙන්නේ ,සැර වැඩිකමට ලංකාව වටෙන් බස් පුරෝලා එනවා.තැන්කියු පබ්ලිසිටි එකට

  • @lalakatissakalupahana3987
    @lalakatissakalupahana3987 2 หลายเดือนก่อน +3

    මේක පරණ එකක් දැනුයි දැක්කෙ පරණ උනාට මේ පුත්තලම් බුරුවට මොනවත් ලිව්වේ නැත්නම් දෙවියන් වහන්සේව දන්න අපි දෙවියන් වහන්සේ ට කරන අගව්රවයක්. මේ හොර වෙදාට දුක එන ලෙඩුන් නැති වෙන එකට. මු බුදුන්ව දන්නෙත් නැහැ ජෙසුව දන්නෙත් නැහැ බාල් ව දන්නෙත් නැහැ. මුගෙ බාප්පද බාල් කියන්නෙ. මුන් සමාජෙට පිළලයක්. ප්‍රශ්න ඇති කරන්න හදනව තමන්ගෙ බඩ වඩාගන්න. බලාපිය miracle dome ඒකෙ වෙන්නෙ මොනවද කියල.

    • @NayanaPriyadarshani-o2x
      @NayanaPriyadarshani-o2x หลายเดือนก่อน

      ඒක ඇත්ත. අමිල වෙද මහත්යව උස්සන් ගිහින් ඉන්දලා ලග ඉදන් අහන්න ඕනා මේ කියන ඒවා ඇත්තද කියලා. මටවාහනක් තියෙනවනම් ඒක තමයි කරන්න ඕනා. මෙච්චර බොරැ කියනවට. ඉරිසියාව උතුරනවා. මේ වගේ අය රටට පිලලයක්. මෝඩ මිනිස්සු මෙවාට උල්පන්දන් නෙ නිසා තමයි අපේ රට මේ තත්වයට වැටිලා තියෙන්නේ. මෙය බලන කවුරැ උනත් එක වතාවක් ගිහින් බලන්න ඇත්තටම මොනවද වෙන්නේ කියලා. මේ අමිල වෙද මහත්තයා කියන්නේ තනිකරම බොරැ.

  • @kalatharutv
    @kalatharutv ปีที่แล้ว

    Jaya wewa

  • @henryjacobselvinpeter4259
    @henryjacobselvinpeter4259 หลายเดือนก่อน

    HALLO BURUWA , HARIyata hoyala balala kaTHAKaranda.

  • @keerthiaponso1788
    @keerthiaponso1788 หลายเดือนก่อน +2

    Jelasy, better give them green grass.

  • @ChamindaGunavardana-t7j
    @ChamindaGunavardana-t7j 5 วันที่ผ่านมา

    Pasku gahanakamma jesu bavanakarada😊

  • @dilrukperera3127
    @dilrukperera3127 11 วันที่ผ่านมา

    වෙද මහත්තයෝ,
    දෙවියන් වහන්සේගේ පොතේ එනම් ශුද්ධ බයිබලයේ,
    2 යොහන් 1:9 බලන්න.

  • @MJ-cy1jq
    @MJ-cy1jq 2 หลายเดือนก่อน +3

    අමිල සංජිව ආං..... බොරු කියනවා 🤫 😀

  • @chaminthadesilva7515
    @chaminthadesilva7515 หลายเดือนก่อน

    Awuth balanna

  • @kumariwathupola6951
    @kumariwathupola6951 8 หลายเดือนก่อน

    Obathuma ta jathi jathith pin obathuma tharunain denuwath karanna..deergau lebewa ❤

  • @jpmobile903
    @jpmobile903 11 วันที่ผ่านมา

    ජේසුනී මොවුන්ට සමහා වෙන්න

  • @shiromeperea885
    @shiromeperea885 หลายเดือนก่อน +1

    Issara wela thamun karana weda kamin minissungen gini ganm walta salli gannwa.jerom kiyanne minissunge salli ganna kenk nemayi.thamun hriyata danagena ktha karoth hodai.

  • @chandigalabada6838
    @chandigalabada6838 ปีที่แล้ว +2

    Jeasu jeewamani .

  • @susil-h4e
    @susil-h4e 2 หลายเดือนก่อน +2

    irisiya

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 2 หลายเดือนก่อน +3

    මේද මහත්තයෙක්ද මූට යකෙක් වැහිලා

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 2 หลายเดือนก่อน +5

    මේ ගොබ්බයො දෙන්නම මොනාද මේ කියවන්නේ මුන් දෙන්නා දන්න මගුලක් නෑ ඔහේ කියවනවා.බුදුහාමුදුරුවන්ට මොනාද කරන්න පුළුවන් දුක් විඳලා විඳලා බණ කියල කියල මැරිලා ගියා

  • @iwonsinthikaaluthgedara3095
    @iwonsinthikaaluthgedara3095 29 วันที่ผ่านมา

    ඔන්න දන්න තරම, දෙවියන් වහන්සේ ගැන නොදන්නා මනුෂ්‍යයන්ට දෙවගැති ජෙරෝමි ප්‍රනාන්දුව තෙරුම් ගත නොහැකිය, හැබැයි ඔහුව තෙරුම් ගන්න කොට ඔබලා ප්‍රමාද වැඩි බව මතක තබා ගන්න,

  • @NushathSamadika-ix9so
    @NushathSamadika-ix9so หลายเดือนก่อน

    ලෙඩ රෝග එල්ලෙන්න වැලක් නැති මිනිස්සු බුද්දාගමේ අය තමයි වැඩිපුර ඔය තැන් වල ඉන්නේ ඒ දේවල් වලින් නිදහස් උන අය ඉන්නවා ඕන තරම් අනේ මන්දා

  • @niroshinigunawardana4835
    @niroshinigunawardana4835 2 หลายเดือนก่อน +1

    බුදු හාමුදුරුවෝ දෙවි කෙනෙක් නෙවේ. දේශනා කරලා තියනවා මට වඩා ඉහලින් දෙවියියන් සිටින බව.

  • @clearwatertech7920
    @clearwatertech7920 หลายเดือนก่อน

    ඇවිත් බලන්න

  • @ThineshaHettiarachchi
    @ThineshaHettiarachchi หลายเดือนก่อน +1

    අම්මෝ....මේ pissa.අනේ බුරු puthano....
    පව් මේ ගොන් ගෙඩියා 😂😂😂😂😂

  • @mangalaruwanrathnayaka-qw4es
    @mangalaruwanrathnayaka-qw4es หลายเดือนก่อน +1

    Parissam wenna nodanna Katha karannepa moda kama pradarsansya karagannawa jesu ipadune uba wage ewnuth nisa tho nodanna katana me deta un wahanse danawa denwa ape jesu ehemai

  • @upalisirimanna8244
    @upalisirimanna8244 หลายเดือนก่อน +2

    බුරු වෙද්දු

  • @shereenclaire2477
    @shereenclaire2477 ปีที่แล้ว +1

    danne nothing dewal kiyawanda epa God bless you

  • @dammikaranhotige4963
    @dammikaranhotige4963 2 หลายเดือนก่อน +2

    මෙි වගේ සාකචිචා දානවනමි බය නැතිව පැහැදිලිව දාන්නේ නැත්තේ ඇයි කටහඩ අපැහැදිලි ගෝෂා සද්දමැද්සේ මෙි සාකචිදාව දාන්නේ බයනිසාද

  • @ChinthaLiyoni-t1n
    @ChinthaLiyoni-t1n หลายเดือนก่อน +1

    Anee ban ubala monawada deviyanwahanse genadanne avilla balanda ona

  • @geralddissanayaka7168
    @geralddissanayaka7168 หลายเดือนก่อน

    Who are you to judge others servants? If he falls God knows how to raise him.Romans 14-4

  • @HyacinthMallawaarachchi
    @HyacinthMallawaarachchi 2 หลายเดือนก่อน +2

    ඔයා ටික දවසකින් කියනව ද
    ඔයා ඉන්න තත්ත්වය මොකද්ද කියලා .
    තමුන්නැහැ කවුද jerome ගෙ විස්තර කරන්න. 12/31 ට ඉස්සෙල්ලා කියන දෙවල් වලට ජෙසු ගෙන් සමාව ගන්න

  • @irekaperera6396
    @irekaperera6396 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි...!!!
    අයිබෝවන්...!!!
    ඒක නම් වෙන්න දෙන්න එපා ජෙරොම්ලාගේ අපි අපේ රට බේර ගන්න ඕනේ
    ඔව් ඔව් ඇත්ත අපේ අමිල සංජීව වෙද මහත්තයා කියන්නේ හොදට දයාවෙන්, කරුණාව, ආදරයෙන්, ලෙංගතුකමින් හිටපු මිනිස්සුන්ගෙන් මනස හිත් සියල්ලම විකුර්ති වෙලා තියෙන්නේ මේ කොරෝනා එන්නත ශරීරයට ඇතුල් කරපු දා පටන්ම
    මන් කොරෝනා එන්නත ගැන මෙහෙම කියලා එවන්නේ
    මට හොඳම ෂාක්ෂි තියෙනවා
    නියම එඩිතර සිංහලයෙක් විදියට
    මන් බය නැතුව කොරෝනා එන්නතට විරුද්ධව නැගිසිටින්න සටන් වදින්න පුළුවන්
    අපේ රට වෙනුවෙනුත්
    අපේ රට අහිංසක අසරණ මිනිස්සු වෙනුවෙනුත්
    අපි අපේ රටට,
    අපි අපේ මිනිස්සුන්ට ආදරේ නිසා
    අපි මෙච්චර කියන්නේ...

    • @shiranifernando7386
      @shiranifernando7386 2 หลายเดือนก่อน

      දන්නේ නැති දේවල් දොඩන්න එපා.නොමිලේ ලැබෙන සුවය ලබන්න මිනිස්සු එනවා ඒකට. ඔයා තරහයි ඔයාලා වෙද්දු. කියලා අහින්සක මිනිස්සුන්ගෙ සල්ලි හුරන්. කනවා.ඔයාට සල්ලි ලැබෙන්නෙ මිනිස්සු ලෙඩ වුනොත් විතරයි .ඒ අහේනිය තමයි වචන වලට පෙරලන්නේ

  • @NisansalaNilanka-g7k
    @NisansalaNilanka-g7k หลายเดือนก่อน +1

    දන්නෙ නැත්තම් නිකන් ඉන්න. කොහොමත් යේසු ඔ්වා බලං ඉන්නෙ. රිදෙන දවසට විදවන්නෙ තනි තනිියෙන් තමයි.

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 ปีที่แล้ว +1

    Sambudusaranai devipihitai wedamahathaneni🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲

  • @HiranManjula-qp3qy
    @HiranManjula-qp3qy หลายเดือนก่อน

    Ani oba monwadakiyanni pakin man palyalla buruwo harak dennik 🎉😊

  • @HerneHunter-mn6qs
    @HerneHunter-mn6qs หลายเดือนก่อน

    For all those believers who have spoken for Jerome, What guarantee or what special kind of skill do you have that you can very clearly identify and confirm an unseen spirit to be Jesus or an evil spirit? Don't give the answer that you're filled with the holy Spirit because again, what proof do you have that it's really the Holy Spirit or another Spirit. In summary, how can an earthly human talk about the unseen spirit world, Heaven, earth, God, Jesus? If you say, "The Bible says:............. (because you believe the Bible was written by the Holy Spirit), tell the world what confirmation you have apart from the Bible that it was written by the Holy Spirit.... None of you have any. All of you are ONLY BELIEVERS. you choose to believe. But you really don't know. That's why the Bible says blessed is the person who chooses to believe though still cannot see.... So, don't point to the rest of the world for what they believe and say they are wrong and you are right when in reality you too don't know what you are believing.......

  • @malanikalidasa3540
    @malanikalidasa3540 หลายเดือนก่อน +1

    Kristhuswshase ge dareuwanta sewakayanta viruddawa katha kaloth obata samawa labe namuth owunta viruddawa athak osawana kisikenek sapala wanne naha ..unwahansege ase kaluruwatayi sths gasanne ya kiys shudda bayibalaye liya thibe ...prevessm wenna

  • @BeatricePathmaPerera
    @BeatricePathmaPerera ปีที่แล้ว +3

    ජෙරම්ට කියන්න එයාට තිබෙන බලයෙන් මහවැලි ගගේ වතුර කනිජ තෙල් කරන්න.. පිදුරුතලාගල කන්ද රත්‍රන් කන්දක් කරන්න... කකුල් කපපු අත්කපපු අයට ඒ අත් පය නැවත ලබාදෙන්න.හැකිනම් ඔහු දිවැසිවරයෙකු බව ඔප්පුවෙනවා...

    • @MJ-cy1jq
      @MJ-cy1jq 2 หลายเดือนก่อน +2

      උඹ කටකාර නිසා ජෙරම් එහෙම කරන්නෙ නැ...✍️ .ඒත් ජෙරම් සැබැ දිවැසිවරයෙක් ❤❤❤👍

    • @NayanaPriyadarshani-o2x
      @NayanaPriyadarshani-o2x หลายเดือนก่อน

      කකුල් අතපය කපන්න පෙර එතනට ගියානම් කපන්න අවශ්‍ය නැ. රෝහල් වලින් කකුල් කපන්න නියම තකලත් ඒ ආපු හැම කෙනෙක්ගෙම කකුල් කපන්න උවමනා උනේ නැ. මේවා ඇස් දෙකට දැකපුවා. මෝඩ විදිහට කතා කරන්න එපා. ගිහින් එක වතාවක් බලලා ඇවිත් කතා කරන්න.

    • @priyakariyawasam6049
      @priyakariyawasam6049 หลายเดือนก่อน

      ඔබ‍ට කකුල් නැතුව යන්න වෙයිද දන්නේ නෑ එතනට

    • @sujeewafernando4720
      @sujeewafernando4720 หลายเดือนก่อน +1

      🔥පැනල ඉවරයි ඉක්මනින් දැනෙයි පිච්චෙන බව

    • @nisalpramuditha1364
      @nisalpramuditha1364 หลายเดือนก่อน

      ඔයාම ගිහිල්ල අහන්න.

  • @debbiearulanandham8791
    @debbiearulanandham8791 หลายเดือนก่อน

    I admire your devotion to your faith and heritage. However, it seems contradictory to express a willingness to harm others while identifying as a devout follower of Buddha, especially since that contradicts the principle of 'Do not kill.' I sensed some underlying jealousy and hatred in the video. I hope the love you have for Christ can bring you peace and clarity and make you a beautiful human.

  • @samanmali6915
    @samanmali6915 7 วันที่ผ่านมา

    අනෙ මොවුන්ට සමාවෙන්න. නොදැන කරන වරදට මොනවද මෙ. මිනිස්සු දන්නෙ

  • @dayasiripathirana4078
    @dayasiripathirana4078 หลายเดือนก่อน +1

    ubalata, kavadavate, ba, jasu, paradanna jarome, akka, inna, dava, athemay, vinsayat, yanna, apa, dava, uahasa, udalat, novava, jarome, katavathe, patrale, danna,, bolu, kagavathe, balayke, athuma, vinasa, karanna, hamuduruvo, akka, obala, hita, palla, kalakanniya, kuda, kiyal, davasaka, danai, yako, mona, vidiyakine, hari, minisunta, satuta, tiyanavaname, nirogiva, inna, thiyana, vaname, apa, propatta, kalakaniya, kiyapu, oya, katta, vanada, samadanayane, bala, imu

  • @ChampiiWeeraa
    @ChampiiWeeraa หลายเดือนก่อน

    Dont tel fake. Ok even jesus loves u.dnt 4get it ok

  • @mangalaruwanrathnayaka-qw4es
    @mangalaruwanrathnayaka-qw4es หลายเดือนก่อน

    Yako awadi weyan samawa ganin jesugen balapan une as diha lape thiyenne thoge sheds kiyla thotath jesu adaei

  • @vikneshviknesh5941
    @vikneshviknesh5941 10 วันที่ผ่านมา

    Jesus lives

  • @AnuraAnura-n5q
    @AnuraAnura-n5q หลายเดือนก่อน

    Our lord our king JESUS, UBA PISSU HUTTEK, APIWS YAWPAN ISRAYL WALATA, TAMUÑGE IRISIYAWA WADIE.

  • @swarnafernando5413
    @swarnafernando5413 ปีที่แล้ว

    😢😢😢😢

  • @priyadarshanifernando7196
    @priyadarshanifernando7196 16 วันที่ผ่านมา

    Palayan paraya

  • @ChathuraJayanath-tp7qy
    @ChathuraJayanath-tp7qy หลายเดือนก่อน

    මාත් ජේසුස් වහන්සේ අදහන්නේ ඉලුමිනාටික් රෙද්ද 😂

  • @nandaguru9400
    @nandaguru9400 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට.!!

  • @dhananjayadewanama8333
    @dhananjayadewanama8333 ปีที่แล้ว

    ඉර හද පෙනෙන්නති දුම දූවිල්ල දකින්ට කමති අය තමයි දන් රට පාලනය කරන්නේ...

  • @nthilakarathne9171
    @nthilakarathne9171 หลายเดือนก่อน

    Mahasen deiyo obata monawai dunne

  • @sangeethmadusanka9370
    @sangeethmadusanka9370 25 วันที่ผ่านมา

    පාපොච්චාරනයක්ද මේ , ලංකාවේ උතුම් රටේ සිංහලයන් මොකද මේ තරම් ගුප්ත කෝපය

  • @SurangaAkalahandilage
    @SurangaAkalahandilage 13 วันที่ผ่านมา

    පාස්ට ජෙරම් විතරක් නෙමෙ දේව සෙවය කරන්නේ.මේ වගෙ හැම දේව දාසයෙක්ම දෙවියන් වහන්සේට සේවයක් කරන්නෙ.දෙවියන් වහන්සේ කියලා තියන විදිහට.මේ වගෙ බොරු දේවල් කියන්න එපා.ඔයාටත් සේවයක් කරන්න පුලුවන් කවුරු හරි සුවයක් ඕන කෙනෙක් ඉන්නවා නම්සුව කරලා.අනේ මන්දා

  • @NadeeshaWekramarachi
    @NadeeshaWekramarachi หลายเดือนก่อน

    මේ වගේ මිනිස්සු තමා ආගම් භේද ඇති කරන්නේ,ජාති භේද ඇති කරන්නේ

  • @Nirowithchala7975
    @Nirowithchala7975 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ තුමාට

    • @NayanaPriyadarshani-o2x
      @NayanaPriyadarshani-o2x หลายเดือนก่อน

      මෝඩ මිනිසුනේ ගිහින් එක වතාවක් බලලා ඉන්න. අනුන් විවේචනය නොකර. බොරැ කියන කියන හැම එකාවම පිලිගන්න එපා. මේ වගේ බොරැවට එහෙයි කියන උන් නිසා තමා රටට මෙහෙම වෙලා තියෙන්නේ.

  • @kuwaitkuwait6029
    @kuwaitkuwait6029 2 หลายเดือนก่อน +1

    තොපිට පිස්සුද යකුන් වැලලෙන්න හදන්න එපා

  • @TharangaSomarathna
    @TharangaSomarathna 2 หลายเดือนก่อน

    Okay hens hora

  • @nthilakarathne9171
    @nthilakarathne9171 หลายเดือนก่อน

    Mehemai mahaththayo viswasaya matha hemadema wenne oun viswasa karanawa ounta deviyan wahanse innawai kiyala,ithin apith viswasa karanawa neda,සක්‍ දෙවියන් ඉන්නවා කියලා එ වාගේ තමයි

  • @prasadrandika5883
    @prasadrandika5883 3 หลายเดือนก่อน

    Piyaneni me denna nodana karana winishchayan udesa samawa denna.

  • @mangalaruwanrathnayaka-qw4es
    @mangalaruwanrathnayaka-qw4es หลายเดือนก่อน

    Tota maha sona ada gahanawa rae wena pradna nadda molea wedakam kara ganin naththam palayan jerom gawta jesu ubaw sabipa karai

  • @cooray1
    @cooray1 หลายเดือนก่อน +1

    Two 🐄 🐄 😢

  • @anurakumaraanurakumara.
    @anurakumaraanurakumara. 2 หลายเดือนก่อน

    kehel mahala ...aloh.jesus jimanai nisa katawath mukuth karanbaha jesuge daruwanta...😂😂😂 oyalatath.jesuss pihitaii..❤❤❤. nubala pasu thahvili veyalla.danmama yasiss wshanse paminimata niyamithai..

  • @diasThamel
    @diasThamel 17 วันที่ผ่านมา

    මෙම මිනිසා මොනවාද දෙවියවහන්සේ ගඑන දන්නී

  • @susanmadhu533
    @susanmadhu533 2 หลายเดือนก่อน +1

    Nodanna dewal kiyawanna epa.

  • @nthilakarathne9171
    @nthilakarathne9171 หลายเดือนก่อน

    ai boru kiyanne obata puluwanda negitaganna beriwa othpalawa inna kenekwa aviddawanna,ape hamuduruwaru yanthra mnthra karala yakku elawanawai kiyala lakhsa ganan gannawa,eth me agamwn ape baudda leddunwa nikan suwapath karanawaa.

  • @nisalpramuditha1364
    @nisalpramuditha1364 หลายเดือนก่อน

    ජෙරම්ව මරල බිලිපූජාවක් කරන්න හදන්නෙ ඔයානෙ.

  • @ManjulaPriyadharshani-v5s
    @ManjulaPriyadharshani-v5s 2 หลายเดือนก่อน +1

    ඔබ තූමාට අපි ට උදව් කරන්න පුළුවන් ද 🙏🙏🙏 අපි හරි ම අමාරුයි ජීවත් වෙන්නේ

  • @asokawersingha5718
    @asokawersingha5718 ปีที่แล้ว

    Jesus.wahasata.api.kauruth.adarai.jesus...Kuala.na.anith.agam.pahath..karala..katha.karanna.kiyala.

  • @dhananjayadewanama8333
    @dhananjayadewanama8333 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ....

  • @lochanamiyurukumara5655
    @lochanamiyurukumara5655 ปีที่แล้ว +2

    ඔබතුමා කියන දේවල් වල යතාර්තය තේරුම් ගන්න පුලුවන් මානසිකත්වයක් බහුතර සොම්බි ජනයාට නෑ... අමිල මහත්තයා 🤷‍♂️.
    එහෙව් මයින්ඩ් කන්ට්‍රෝල් සොම්බින්ගෙ ඔලු හදන්න නම් සම්මෙට බෑ 🤷‍♂️.
    ඔබට තෙරුවන් සරණයි 🙏🙏💖💖
    නිදුක් නිරෝගී දීර්ඝායු වේවා 💖🙏

    • @NayanaPriyadarshani-o2x
      @NayanaPriyadarshani-o2x หลายเดือนก่อน

      මේ මනුශ්‍යයාට පිස්්සු

  • @judeanandappa604
    @judeanandappa604 7 วันที่ผ่านมา

    බුරැවො දෙන්නෙක්

  • @anurakumaraanurakumara.
    @anurakumaraanurakumara. 2 หลายเดือนก่อน +1

    ane jesuni memanussya asri wada karanna...😂😂😂😂.

  • @ChathuraJayanath-tp7qy
    @ChathuraJayanath-tp7qy หลายเดือนก่อน

    ඔයාහේ ගෙදර තියෙන තැන කියන්න මට මන් ඔයාව අපායට යවන්න ජේසුස් වහන්සේ ඇත්ත නිසා තමයි දිවුනු හැම රටක්ම ජේසුස් වහන්සේ අදහන්නෙ උබ මිනිහෙක් නෙවේ පරිස්ස මෙන් ඉදපන්

  • @SurangaAkalahandilage
    @SurangaAkalahandilage 13 วันที่ผ่านมา

    අනේ බොරු දේවල් කතා කරන්න එපා.