නවසීලන්තයේ අපේ ෆාම් හවුස් එක | What is happening 🤷‍♀️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • #lifeinnewzealand #dayinthelife #familyvlog #momlife #newyearvlog
    අපිත් එක්ක අවුරුද්ද @HappymommyYT #lifeinnewzealand #apieceoflove #momlife
    • අපිත් එක්ක අවුරුද්ද @S...
    අලුතෙන් channel එකක් පටන් ගන්න කැමතිද |#youtuberevenue#youtubeincome#apieceoflove#
    • අලුතෙන් channel එකක් ප...
    උයන්න කම්මැලි දවසට රස curry එකක් | ගෙදරදීම Play Doug #lifeinnewzealand #dayinthelife#apieceoflove
    • උයන්න කම්මැලි දවසට රස ...
    I'm on Instagram / a_piece_of_love_ig
    Follow me on Facebook / a-piece-of-love-100864...

ความคิดเห็น • 121

  • @sudharmaabeywickrama7548
    @sudharmaabeywickrama7548 7 หลายเดือนก่อน +1

    හරිම දුකයි කිටී සහ එයාගෙ බබාලා ගැන.එයාට සාංකාව හැදේවි...ඉක්මනින් කිටී ගන්න...

  • @nishssp9523
    @nishssp9523 6 หลายเดือนก่อน +1

    🥺🥺🥺🥺🥺❤❤❤ දුකයි සතුටයි දෙකම දැනුන වීඩියෝ එකක් ..❤️❤️❤️❤️❤️

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @thushara84sanjeewak20
    @thushara84sanjeewak20 10 หลายเดือนก่อน +4

    අක්කි ඉක්මනින්ම අලුත් ගෙදර වීඩියෝ එකක් අරන් එන්න.අලුත් ගෙදර පටන් ගන්න ජීවිතයට සුභ පතනවා.👩‍👩‍👧‍👦👩‍👩‍👧‍👦👩‍👩‍👧‍👦❤

    • @apieceoflove8173
      @apieceoflove8173  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගියා🥰🥰

  • @thiliniwickramasinghe5755
    @thiliniwickramasinghe5755 10 หลายเดือนก่อน +2

    අපේ හොඳම Motivation එක දරැවොනේ.හැම දේම සාර්ථක වේවා බුදුසරණයි ♥️♥️ ❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  10 หลายเดือนก่อน

      ඔව් ඇත්තටම , බුදුසරණයි

  • @DilkiFernando-v9u
    @DilkiFernando-v9u 10 หลายเดือนก่อน +2

    Harima paluwen hitiye video nethuwa. Hamadama balanawa oyage channel akata gihin

    • @apieceoflove8173
      @apieceoflove8173  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @maduliyanage
    @maduliyanage 10 หลายเดือนก่อน +1

    සුභ පැතුම් වාසනා..අලුත් ගෙදර වීඩීයෝ එකත් අරන් ඉක්මනින්ම එන්න ❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි මදූ🥰🥰🥰

  • @mis.darshi1236
    @mis.darshi1236 10 หลายเดือนก่อน +2

    ඒත් බැලුව ඇයි ඔයා පරක්කු කියල ❤❤❤❤ අලුත් ගෙදරට සුබ පතනව 👍👍👍🙏🙏🙏 අලුත් ගෙදර වීඩියෝ එකත් ඉක්මනට ගේන්න ආදරෙයි 😍😍😍😍❤️❤️❤️❤️

    • @apieceoflove8173
      @apieceoflove8173  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @nilankajayarathna3338
    @nilankajayarathna3338 10 หลายเดือนก่อน +1

    good luck akki. oyalage hama idiri wadakatayuththakma sarthaka wenna kiyala prarthana karanawa. aluth gedara idan lassana videos balann asawen balan innawa akki🥰🥰🥰

    • @apieceoflove8173
      @apieceoflove8173  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰🥰

  • @dilshamalshani
    @dilshamalshani 10 หลายเดือนก่อน +1

    Alut life journey ekata hadavathinma subapathanava akki oyage pawlata.kittyva anivarenma oyala gavata ganna passe❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 10 หลายเดือนก่อน +1

    අනිත් වීඩියෝ එකත් ඉක්මනින් රැගෙන එන්න නංගී .ඔබ සියලුම දෙනාට බුදු සරනයී .

    • @apieceoflove8173
      @apieceoflove8173  10 หลายเดือนก่อน

      බුදුසරණයි අක්ක🥰🥰🥰

  • @shanikawijesinghe7934
    @shanikawijesinghe7934 10 หลายเดือนก่อน +1

    Aluth gedara patan ganna jiwitheta suba patahanawa akke. Paluwen idiye vedio nethiwa. Bs family ekatama.❤

    • @apieceoflove8173
      @apieceoflove8173  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 10 หลายเดือนก่อน +1

    Video ekak parakku ayi kiyala hithuwa.suba pathanawa aluth gedarata.❤

    • @apieceoflove8173
      @apieceoflove8173  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @withpurna847
    @withpurna847 10 หลายเดือนก่อน +1

    අලුත් ගෙදර බලන්න ආසයි ඉක්මනට ❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  10 หลายเดือนก่อน

      ඉක්මනින් වීඩියෝ අරන් එන්නම් අක්ක🥰🥰

  • @SunithaAnandasili
    @SunithaAnandasili 5 หลายเดือนก่อน +1

    දුකයි නංගී

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 10 หลายเดือนก่อน +1

    අලුත් ගෙදරට සුබ පතනව සතුටින් ඉන්න බුදු සරණයි 💗💗💗💗

    • @apieceoflove8173
      @apieceoflove8173  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි , බුදුසරණයි 🥰🥰

  • @roshika7155
    @roshika7155 10 หลายเดือนก่อน +2

    ❤❤❤ good luck nanga

    • @apieceoflove8173
      @apieceoflove8173  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි අක්ක🥰🥰🥰

  • @dilashathennakoon
    @dilashathennakoon 10 หลายเดือนก่อน +1

    Congratulations Akka☺️☺️
    Wasanawantha subama kiriyan paniyan ethirana niwasak Wawa❤️❤️

    • @apieceoflove8173
      @apieceoflove8173  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @Thiki_Vlogs
    @Thiki_Vlogs 10 หลายเดือนก่อน +1

    Harima sathutui akke 🙈♥️
    Sathutin inna hmdmath 😘♥️

    • @apieceoflove8173
      @apieceoflove8173  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @sandamalisandamali6084
    @sandamalisandamali6084 10 หลายเดือนก่อน +1

    සුබ පැතුම් අක්කා හැමදේම සාර්ථක වෙන්න කියලා විශ් කරනවා හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ❤️

    • @apieceoflove8173
      @apieceoflove8173  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගි, බුදුසරණයි 🥰🥰

  • @hansigimhani7148
    @hansigimhani7148 10 หลายเดือนก่อน +1

    🎉 wish u nd yr family all the best...come soon, we are waiting...

  • @indranigunawardane4012
    @indranigunawardane4012 10 หลายเดือนก่อน +1

    "May the new home & the farm bring all of your sucess prosperity health and all he best things you wish" and may tripple gem bless to my loving ones❤❤🥰🥰🥰🥰

  • @vihangisamarasinghe-
    @vihangisamarasinghe- 10 หลายเดือนก่อน +2

    Iyeth balgen htya vlog ekk genakn akka ❤ අලුත් ගෙදර අලුතෙන් පටන් ගන්න ජිවිතේට සුභ පැතුම් අක්කෙ 🥺🎉❤

    • @apieceoflove8173
      @apieceoflove8173  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගියා🥰🥰

  • @Olyas-NZ-Diary
    @Olyas-NZ-Diary 10 หลายเดือนก่อน +2

    වීඩියෝ එකක් එනකම් බලන් ඉදියෙ පරක්කු ඇයි කියලා... 🥰🥰 අලුත් ගෙදරට සුබ පතනවා... 🥰🥰

    • @apieceoflove8173
      @apieceoflove8173  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @tharushithathsarani4793
    @tharushithathsarani4793 10 หลายเดือนก่อน +2

    Congratulations akka ❤❤❤

  • @sanjuomi5230
    @sanjuomi5230 10 หลายเดือนก่อน +1

    Good luck akka aiya and chooty bunnies ❤❤❤🌹🌹

  • @mahimibhagya8021
    @mahimibhagya8021 10 หลายเดือนก่อน +1

    අලුත් ගෙදර video ඕනෙ අක්කි❤🎉

    • @apieceoflove8173
      @apieceoflove8173  10 หลายเดือนก่อน

      හරි නංගි🥰🥰🥰

  • @kanchanakavindikanchanakav6058
    @kanchanakavindikanchanakav6058 10 หลายเดือนก่อน +1

    Good luck akkee..❤❤❤

  • @SamadhiMonarawila-wm6co
    @SamadhiMonarawila-wm6co 10 หลายเดือนก่อน +1

    සුභ පැතුම් නන්ගී❤

    • @apieceoflove8173
      @apieceoflove8173  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි අක්ක🥰🥰🥰

  • @damindakumara1496
    @damindakumara1496 8 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @warunijayawickrama9507
    @warunijayawickrama9507 10 หลายเดือนก่อน +1

    මම හිතුවා නංගි වෙන තැනකට යනවා වෙන්න ඇති කියලා❤ ඉතිං සුභ පැතුම්, ඔන්න දැන් ආයෙම සති පතා එන්න හොදේ.😊

    • @apieceoflove8173
      @apieceoflove8173  10 หลายเดือนก่อน

      හරි අක්ක ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @ishuslife8894
    @ishuslife8894 10 หลายเดือนก่อน

    Good luck dear...❤❤ theruwan saranai...🙏

  • @srimalihettiarachchi4046
    @srimalihettiarachchi4046 6 หลายเดือนก่อน +1

    Loveyouall

  • @harshi8520
    @harshi8520 10 หลายเดือนก่อน +1

    Congratulations 🎉❤

  • @nilukajayalath7727
    @nilukajayalath7727 10 หลายเดือนก่อน +1

    Congratulations ❤️❤️🌹🌹

  • @pearlshinycreations2049
    @pearlshinycreations2049 10 หลายเดือนก่อน

    Beautiful video ❤❤❤

  • @iyonsavani1728
    @iyonsavani1728 10 หลายเดือนก่อน +1

    Beautiful lady.....❤❤❤❤❤

  • @buddhikavirajini2114
    @buddhikavirajini2114 10 หลายเดือนก่อน +1

    Godak dawasakin ❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  10 หลายเดือนก่อน

      ඔව් wifi තාම නැති නිසා video upload කරන්න අමාරුයි 🥰🥰

  • @nawanjanaamarasinghe2277
    @nawanjanaamarasinghe2277 10 หลายเดือนก่อน

    Good luck Akka ❤️

  • @Minidailyliving
    @Minidailyliving 10 หลายเดือนก่อน +1

    Hey dear! Where are you moving to? Hopefully you will still continue to update your life! Always like watching your videos!

    • @apieceoflove8173
      @apieceoflove8173  10 หลายเดือนก่อน

      We moved to Manawatu-wanganui. I will continue.Thank you so much🥰🥰🥰

    • @SL-ke2lk
      @SL-ke2lk 10 หลายเดือนก่อน +1

      I am in palmy. Kohetada nangi move une.

    • @apieceoflove8173
      @apieceoflove8173  10 หลายเดือนก่อน +1

      Near Danniverke akka Ormandaville🥰

  • @dilinithusharika5975
    @dilinithusharika5975 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @thilankakudagama7610
    @thilankakudagama7610 10 หลายเดือนก่อน +1

    👍

  • @dilinimadushani8279
    @dilinimadushani8279 10 หลายเดือนก่อน +1

    ඉක්මනින් අලුත් ගේත් අපට පෙන්නන්න දුකයි නේද ගොඩක් කල් හිටපු ගේ දාලා එද්දී ❤

    • @apieceoflove8173
      @apieceoflove8173  10 หลายเดือนก่อน

      ඔව් හරි දුකයි😔

  • @KasuniImalsha-cg9be
    @KasuniImalsha-cg9be 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @nilukap.kumari325
    @nilukap.kumari325 10 หลายเดือนก่อน +1

    Suba patan akka ❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගියා🥰🥰

  • @MadushniNalika-bi5fl
    @MadushniNalika-bi5fl 10 หลายเดือนก่อน +1

    ♥️♥️♥️♥️

  • @chamindajanaka7273
    @chamindajanaka7273 10 หลายเดือนก่อน +1

    1st comment...😊❤

  • @MommaCha808
    @MommaCha808 10 หลายเดือนก่อน +1

    ❤❤❤🇱🇰🇱🇰

    • @apieceoflove8173
      @apieceoflove8173  10 หลายเดือนก่อน

      🥰🥰🥰

    • @MommaCha808
      @MommaCha808 10 หลายเดือนก่อน

      I have a cooking channel❤❤

  • @sanjeewapradeep1031
    @sanjeewapradeep1031 10 หลายเดือนก่อน +1

    Oyala kohetada giye?? Congratulations❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  10 หลายเดือนก่อน

      Manawatu-wanganui Thank you so much🥰🥰

  • @tharakanaveenabeywickrama9607
    @tharakanaveenabeywickrama9607 8 หลายเดือนก่อน +1

    Akki aiya lankawedi monawada kare

    • @tharakanaveenabeywickrama9607
      @tharakanaveenabeywickrama9607 8 หลายเดือนก่อน

      @@apieceoflove8173 aiya monawada kare

    • @apieceoflove8173
      @apieceoflove8173  8 หลายเดือนก่อน

      අනේ sorry නංගි මන් හිතුවෙ ඔයා මන් ගැන අහනවා කියල.අයියා වැඩ කලේ Baurs Company එකේ

  • @chamodhdilan4497
    @chamodhdilan4497 10 หลายเดือนก่อน +1

    Dinesh aiyage video wala me gedra tiynwa neda

    • @apieceoflove8173
      @apieceoflove8173  10 หลายเดือนก่อน

      ඔව් තියෙනවා 🥰🥰

  • @w.a.s.msamarakoon7707
    @w.a.s.msamarakoon7707 10 หลายเดือนก่อน +1

    Ane kitty apahu ganna ....paw....

    • @apieceoflove8173
      @apieceoflove8173  10 หลายเดือนก่อน

      ඔව් ගේන්න යන්න ඕනෙ🥰🥰

  • @DilkiFernando-v9u
    @DilkiFernando-v9u 10 หลายเดือนก่อน +1

    Oyala kohetada akke move une

    • @apieceoflove8173
      @apieceoflove8173  10 หลายเดือนก่อน +1

      Manawatu-wanganui වලට නංගි🥰🥰

  • @lakmaliweerasingha1195
    @lakmaliweerasingha1195 10 หลายเดือนก่อน +1

    Kitty paw...😢😢😢

    • @apieceoflove8173
      @apieceoflove8173  10 หลายเดือนก่อน +1

      ඊට වඩා පව් එයාව පැටව්ගෙන් වෙන් කරන එක ඒ වගේම පුංචි පැටව් එක්ක කිලෝමීටර් තුන්සිය ගානක් විතර අරන් යන එක.ඒක නිසා අපි ගන්න පුලුවන් හරිම තීරණය ගත්තෙ🙂

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 10 หลายเดือนก่อน +1

    Lasasanai

    • @apieceoflove8173
      @apieceoflove8173  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @madushirathnayaka9439
    @madushirathnayaka9439 10 หลายเดือนก่อน +1

    Ara pus patiya dala gyda

    • @apieceoflove8173
      @apieceoflove8173  10 หลายเดือนก่อน +1

      එයාව දාලා ගියා නෙමේ එයාව organization එකකට බාර දීලා ආවෙ ඒක ගැන මන් වීඩියෝ එකේ පැහැදිලිව කිව්වනෙ🤔

  • @isharauluwaduge2855
    @isharauluwaduge2855 10 หลายเดือนก่อน +1

    Congratulations akki ❤❤

  • @lakmalipraboda-jh5hb
    @lakmalipraboda-jh5hb 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @dinushadilrukshi3713
    @dinushadilrukshi3713 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @pabasarahandagama1358
    @pabasarahandagama1358 10 หลายเดือนก่อน +1

    ❤❤❤