Ruwanwelisaya Kapruka Pooja රුවන්වැලිමහාසෑය(ස්වර්ණමාලි මහාසෑය) කප්රුක පූජා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • The Ruwanwelisaya is a stupa in Sri Lanka, considered a marvel for its architectural qualities and sacred to many Buddhists all over the world. It was built by King Dutugemunu c. 140 B.C., who became lord of all Sri Lanka after a war in which the Chola King Elara, was defeated. It is also known as ‘‘‘Mahathupa’’’, ‘‘‘Swarnamali Chaitya’’’,‘‘‘Rathnamali Dagaba’’’. • Ruwanwelisaya Kapruka ...

ความคิดเห็น • 24

  • @gamageariyathilaka2387
    @gamageariyathilaka2387 3 หลายเดือนก่อน +1

    ඒ පින්කම සිදුකලා වු පින් වතුන්ටත් බරපැන දැරූ සියලු දෙනාටම පින් අනුමෝදන් කරමින් මම ද ඒ පින් අනුමෝදන් වෙමි.
    මමද සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා ! සාධු !සාධු !!සාධු !!!

  • @lahirulakshan5924
    @lahirulakshan5924 3 หลายเดือนก่อน +2

    SADU SADU SADU Mage THILOGURU AMAMANI SAMMA SAMBUDU BUDURAJANAN WAHANSEGE DRONAYAK DATHUN WAHANSELA WADA WASAYA KARANNA U SWARNAMALI MAHA SA RAJANAN WAHANSE HATA Mage NAMASKARAYA WEWA SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU THERUWAN SARANAI

  • @thilinipathirage
    @thilinipathirage ปีที่แล้ว +1

    Sadu sadu උතුම් නිවන පිණිස හේතු වේවා සියලුම කරදර දුරු වේවා

  • @dulanwejesekara3738
    @dulanwejesekara3738 3 ปีที่แล้ว +5

    මම සැදැහි සිතින් මෙි පිං අනුමෝදන් වෙිමි. ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත පුුුතිපදාවකින් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට අපි සියලු දෙනාටම හැකි වෙිවා........සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SrilalKumara-n8p
    @SrilalKumara-n8p 5 หลายเดือนก่อน +1

    Sadu 🙏 Sadu 🙏 Sadu 🙏 Pinkamata saha sambanda vi pin Anumodan karaganna labima gana sathutui Obatath pinkamata saha saha sambanda unu siyalu denatath Niduk nirogi suwa dirghausha labewa...!!!

  • @akilasandaruwan5471
    @akilasandaruwan5471 5 หลายเดือนก่อน +1

    Theruwan saranai

  • @pradeepdimuthu8531
    @pradeepdimuthu8531 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @samurddhitillekeratne2757
    @samurddhitillekeratne2757 ปีที่แล้ว +1

    Sainsu yasming sugathassa dathu nimmaya ransujjala Buddha rupang swarnamali thi pathitha namang Wanda mahang thupawarang mahaggang sadhu sadhu sadhu 🙏🙏🙏

  • @poorniraj2288
    @poorniraj2288 3 ปีที่แล้ว +2

    Thanks for uploading the vidio..මම සැදැහා සිතින් අනුමොදන් වෙමි සාදූ සාදූ සාදූ .....pls upload more and more vidos..

  • @rukshikamadurangi5277
    @rukshikamadurangi5277 2 ปีที่แล้ว +1

    Kanchukaya ganne kohenda,neththan api hadaganna oneda

  • @MNGamage
    @MNGamage หลายเดือนก่อน

    Hematoma himidiri udesenama 4n even ranweli chemicals wadinawa sad sad sadu 9:32

  • @greshanjayatissa4370
    @greshanjayatissa4370  7 ปีที่แล้ว +4

    ලාංකේය බිමේ ඇති මහා සෑය ‘රුවන්වැලි’ මහා සෑයයි. මෙය ලංකාවේ ඇති අතිශයින්ම සම්මානනීය දාගැබ බව විවාදයකින් තොරව පිළිගැනෙන සත්‍යයකි.
    පුරා වසර 75 ක් පමණ අප මාතෘභූමිය විවිධ දේශපාලන අර්බුදයන්ට භාජනය වී තිබූ අවධිය නිම කරවමින් මේ බිම එක්සේසත් කළ දුටුගැමුණු මහ රජතුමා එතැන් පටන් තම රාජ්‍ය සමය කැප කළේ විශේෂයෙන් බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා ය.
    දුටුගැමුණු රජතුමාට අවශ්‍ය වූයේ ලංකාවේ විශාලතම දාගැබ ඉදිකිරීමට ය. එහෙත් රජතුමාගේ ජීවිත කාලයටම එය සාදා නිම කිරීමට නොහැකි වන බව දත් මහරහතන් වහන්සේලා එහි සැලැස්ම එම ප්‍රමාණයට වඩා කුඩා කිරීමට උපදෙස් දුන් බව කියැවෙයි.
    එවකට ලක්බිමේ විශාලම සෑය එය වූ බැවින් රුවන්වැලි සෑය මහා සෑය නම් විය. ඊට පසුව රුවන්වැලි සෑයට වඩා විශාල ස්තූපයන් ඉදි වුවද මෙහි ඇති විශිෂ්ටත්වය අභිභවා යාමට වෙනත් කිසිදු ස්තූපයක් සමත් වී නැත. අදත් ලක්බිමේ ඇති මහා සෑය නමින් කිරළු දරන්නේ රුවන්වැලි සෑයමය.
    මිහිඳු මහරහතන් වහන්සේ අටමස්ථානය හඳුන්වා දීමේ දී සත්වැනි ස්ථානය වශයෙන් මෙම මහා සෑය පිහිටුවන තැන හඳුන්වා දුන් බව කියැවෙයි. දේවානම්පියතිස්ස රජතුමා මේ පිළිබඳව විමසීමේ දී මිහිඳු මහ රහතන් වහන්සේ වදාළේ මෙතැන ‘ස්වර්ණමාලී’ මහා සෑය නමින් ස්තූපයක් ඔබගේ මුණුපුරකු විසින් අනාගතයේ කරවන බවයි. එම පුවත ගල් ටැඹක ලියා එම ස්ථානයේ පිහිට වූ බව වංශකතාවල සඳහන් වේ.
    දුටුගැමුණු රජතුමා මෙම මහා ස්තූපය කරවා ඇත්තේ එම ගල්ටැඹ එසවූ ස්ථානයේ ය. ඒ වන විට එතැන තෙළඹු ගසක් තිබුණු බවත් සෑය සෑදීමට තෙළඹු ගස ඉවත් කිරීමට රජතුමාට සිදු වූ බවත් පැවසෙයි. ගස ඉවත් කළේ එයට අධිගෘහිතව සිටි ස්වර්ණමාලි නම් දෙවඟනගේ එකඟත්වය සහ අවසරය පරිදි ය. එම නිසා ‘ස්වරණමාලීට’ උපහාරයක් වශයෙන් මෙම මහා ස්තූපයට ස්වර්ණමාලී මහා සෑය වශයෙන් නම් තැබීමට තරම් රජතුමා කෘතවේදී විය. ස්වර්ණමාලී මහා සෑය, ‘රත්නමාලී’, රුවන් මැලි යන තවත් සමාන වූ නාමයන්ගෙන් කියැවෙයි.

  • @greshanjayatissa4370
    @greshanjayatissa4370  7 ปีที่แล้ว +2

    This is one of the "Solosmasthana" (the 16 places of veneration) and the "Atamasthana" (the 8 places of veneration in the ancient sacred city of Anuradhapura). The stupa is one of the world's tallest monuments, standing at 103 m (338 ft) and with a circumference of 290 m (951 ft).The Kaunghmudaw Pagoda in Sagaing, Myanmar is modeled after this stupa.The stupa was a ruin in the 19th century. After fundraising efforts by Sinhalese bhikkhu, it was renovated in the early 20th century.The Ruwanveli Seya Restoration Society was founded in 1902 and the final crowning of the stupa took place on 17 June 1940.

  • @greshanjayatissa4370
    @greshanjayatissa4370  7 ปีที่แล้ว +1

    Dutugamunu (Sinhala: දුටුගැමුණු Duṭugämuṇu), also known as Gāmaṇī Abhaya (fearless Gamini), was a Sinhalese king of Sri Lanka who reigned from 161 BC to 137 BC. He is renowned for defeating and overthrowing Elara, the usurping Tamil prince from the Chola Kingdom, who had invaded the Kingdom of Rajarata in 205 BC. Dutugamunu also expanded and beautified the city of Anuradhapura and projected the power of his native Rajarata region across the island of Sri Lanka.

  • @kreshansanjeewa2060
    @kreshansanjeewa2060 3 ปีที่แล้ว +1

    Kapru pujawata හේවිසි එහේන් හෝයා ගන්න පුලුවන්ද ?

    • @greshanjayatissa4370
      @greshanjayatissa4370  3 ปีที่แล้ว

      ow puluwan

    • @kreshansanjeewa2060
      @kreshansanjeewa2060 3 ปีที่แล้ว

      Monahari phone nambar akak thiyawada katha karanna

    • @greshanjayatissa4370
      @greshanjayatissa4370  3 ปีที่แล้ว

      @@kreshansanjeewa2060 phone ude Ruwanwali sayata giyama hevisi gahana kattiya innawa. eeewelema katha karaganna puluwan. habai kapruk pujawata wenama welawak wen kara ganna ona. 025-2222120 mee number ekata ganna, hewisith ee gaman katha karanna.

  • @greshanjayatissa4370
    @greshanjayatissa4370  7 ปีที่แล้ว +2

    වන්දනා ගාථාව
    සයිංසු යස්මිං සුගතස්ස ධාතු
    නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
    සුවණ්නමාලති පතිතනාමං
    වන්දාමහං ඵුපවරං මහඝ්ගං

    • @chamudiupeksha2616
      @chamudiupeksha2616 3 ปีที่แล้ว

      Sadu sadu.mewani deyk daka ganimata salaswuwat oba thumata godk pin 🙏

    • @kalyanipradeepa6092
      @kalyanipradeepa6092 2 ปีที่แล้ว

      Devi පිහිටෙන් mata තව ව්ස්තාවක් රුවන්වැලි මහසය ව්ස්දින්න pin කබෙව සාදු සාදු sadu🙏🙏🙏🙏🙏

  • @kalu6838
    @kalu6838 2 หลายเดือนก่อน

    🙏🙏🙏