රුවන්වැලි මහාසෑය වැදපුදා ගැනිමෙි පින welimada saddaseela theru.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น •

  • @ulpriyana3554
    @ulpriyana3554 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @ashenpramuditha7194
    @ashenpramuditha7194 7 หลายเดือนก่อน +3

    පින්වත් අපගෙ ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාර ය වේවා ....නිතරම ධර්ම දේශනාවන් ශ්‍රවනය කරනවා ...නොදන්නා දහම් කරුණු ඉගනගන්නවා...යසෝදරා මහරහත් තෙරණියගෙ ගුණ සිහිපත් කරමින් පහනක් නිවසේ දල්වනවා. ස්වාමීන් වහන්සේට පින්සිදුවෙන්න ඕනි ....අපගේ බුදුරජාණන්වහන්සේගෙ ගුණ සහ මහරහතන්වහන්සේලාගෙ ගුණ ,,,මහ සෑ ගැන විස්තර ඉගන ගත්තා......

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 6 หลายเดือนก่อน

    සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුදු ශසුනේම උතුම් චතුර්‍ර්‍ය ශක්තිය ධර්මය අවබෝධ වේවා සම්මාසම්බුදු සරණයි සියලුම දෙනාට

  • @janakachandrasekera39
    @janakachandrasekera39 7 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය.
    උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා.
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
    තෙරුවන් සරණයි.

  • @kumirkumir3510
    @kumirkumir3510 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏සාදු සාදු සාදු🌷🌷🌷🌷🌷

  • @RasikaNilanthi-ug2pv
    @RasikaNilanthi-ug2pv 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏 Sadu Sadu Sadu

  • @IndikaElgiriyagei-y2q
    @IndikaElgiriyagei-y2q 7 หลายเดือนก่อน +2

    කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි
    දෙවරක්ම මහත් සතුටින් වන්දනා කලා .
    ඔබ වහන්සේ විසින් විස්තර කළ මහා ස්තූපයේ පුවත අසිරිමත් .
    මා විසින් චිත්තාලන්කාරය පිනිස යම් අකාරයකින් වන්දනා කලාද ඉමහත් හරසරින් පුද පූජා කලාද එම සියලු පින් ලොකු ස්වාමින් වහන්සේටත් මහමෙව්නාවාසි මාගේ සියලු ගුරු දෙවිවරුනටත් එම මොහොතේම අනුමෝදන් කළ
    බව සත්‍යයකි .
    මහා සතුටින් නිරන්තරයෙන් එම පින් සිහිපත් කරමි . සාදු සාදු සාදු ...
    නමෝ බුද්දාය...

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 7 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @PrabashaMinoli
    @PrabashaMinoli 6 หลายเดือนก่อน

    Sadu sadu සඳුදා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThiliniMenaka-zk3kq
    @ThiliniMenaka-zk3kq 6 หลายเดือนก่อน

    Sadu sadu

  • @Chamilairesha-j9y
    @Chamilairesha-j9y 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SalindhaChandhrasekara
    @SalindhaChandhrasekara 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nelummangalika1117
    @nelummangalika1117 6 หลายเดือนก่อน

    Mama mal lkshayak puja karanna adistana kara gaththa ruwanweli se radunta adath ude mal pansiyak puja kala sadu sadu sadu

  • @dushyanthapks1734
    @dushyanthapks1734 7 หลายเดือนก่อน +4

    මෙම බනදේශනා සමාජගත කරනකොට ඒවායේ මුල් පටිගත කිරීමම කොටස් වශයෙන් හෝ දාන්න, ස්පීඩ් කරල එම දේශකයන් වහන්සේගේ සුමදුර දේශනාව විකුර්ති කරන්න එපා🧐, දේශකයන් වහන්සේ සුවපත් වේවා,නිවන් දකීවා 🙏🙏

  • @asokapushpakumara-x2u
    @asokapushpakumara-x2u 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏