polish the vehicle at home...ගෙදරදීම වාහනය පොලිෂ් කරමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 48

  • @sisiranawarathnen.m.sisira3178
    @sisiranawarathnen.m.sisira3178 วันที่ผ่านมา

    Thanks,පැහැදිලියි...

  • @SandaruwanMahagedara
    @SandaruwanMahagedara ปีที่แล้ว +2

    Perfect. This is how professional and correct method should be performed. Unfortunately now those products are way expensive. 😢

    • @7417928020
      @7417928020  ปีที่แล้ว

      Yes brother 😪😥😥😥

  • @anjalor496
    @anjalor496 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා ලස්සන වැඩක් හරිම වැඩගත්

    • @7417928020
      @7417928020  3 ปีที่แล้ว +1

      ස්තුතියි බොහෝමත්ම...දිරි දීම වෙනුවෙන්...ඉදිරි ගමනට....❤️❤️❤️❤️❤️👍👍👍👍👍

  • @garajgedara7653
    @garajgedara7653 3 ปีที่แล้ว +3

    සුපිරි සුපිරි දිගටම කරන්න

    • @7417928020
      @7417928020  3 ปีที่แล้ว

      ස්තුතියි මල්ලි...ඔබටත් ජයම වේවා...

  • @nadeeshwijekoon267
    @nadeeshwijekoon267 3 ปีที่แล้ว

    මම හොයපු තොරතුරු , ගොඩක් ගත්තා , ගොඩක් ස්තූතියි

    • @7417928020
      @7417928020  3 ปีที่แล้ว +2

      සතුටුයි බොහොමත්ම....🤩🤩🤩🤩
      මා විසින් ඉදිරිපත්කිරීම් වලින් කවුරුන් හෝ දැණුම ලබා ගන්නේ නම් එය තමයි මාගේ පරම සතුට සහ රැස්කර ගන්නා වත්කම..
      නැවතත් ස්තූතියි මා දිරිමත් කළාට...❤️❤️❤️❤️❤️❤️

  • @madhushandissanayaka4114
    @madhushandissanayaka4114 3 ปีที่แล้ว +2

    Gud job keep going..

  • @pamithapriyanga3496
    @pamithapriyanga3496 2 ปีที่แล้ว

    Godak hodaii wedi kathaa nee weda wetharaii good

  • @Travel726Gossip
    @Travel726Gossip 3 ปีที่แล้ว +2

    Perfect brother .

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl ปีที่แล้ว +1

    Good Luck

  • @chemarun9941
    @chemarun9941 2 ปีที่แล้ว +1

    Super job

  • @sachinimesh
    @sachinimesh 3 ปีที่แล้ว +2

    Me polish walin paint eka awuwata pichila wge thiyena ewa restore krgnna pluwanda

    • @7417928020
      @7417928020  3 ปีที่แล้ว +1

      අව්වට පිලිස්සිලා cliyer coate එක සම්පූර්ණයෙන්ම විනාශවූ එකක් නම් ගොඩ දාන්න බැහැ.එවැනි මතුපිටක්නම් අනිවාර්⁣යයෙන්ම නැවත පේනට් කල යුතුයි.නමුත් ඉතා සුළු වශයෙන් පිලිස්සී ඇත්නම් එය Cut And Polish මඟින් යථාවත් කල හැකියි.එය තීරණය වන්නේ පිලිස්සුමෙන් සිදුව ඇති හානියේ ප්‍රමාණය අනුවයි.
      කෙසේ වෙතත් වැඩිම හානිය සිදුව ඇති ස්ථානයේ ඉතා සුළු ප්‍රදේශයක් ප්‍රවේශමෙන් cut and polish කර ප්‍රතිපලය පරීක්ෂාකර ඉදිරි පියවර තීරණය කල යුතුයි.
      ස්තූතියි ප්‍රශ්ණය යොමු කලාට. දිගටම අප සමඟ රැඳී සිටින්න.ඔබට ජය වේවා...

  • @givibima1794
    @givibima1794 3 ปีที่แล้ว

    Very good presentation ..... Congratulations to you .... I subscribed to you ..

  • @DineshAbeynayaka
    @DineshAbeynayaka 2 หลายเดือนก่อน

    මේකට පාවිච්චි කරන දේවල් ටික මට කියන්න පුලුවන්ද ? sand paper ඇතුළු සියලු ද්‍රව්‍ය වල නම් ටික..

  • @kapilaniroshan7005
    @kapilaniroshan7005 3 ปีที่แล้ว +1

    අයියා 👍

  • @ishantheekshana4505
    @ishantheekshana4505 3 ปีที่แล้ว +1

    Very useful 👍

  • @sahankalhara5059
    @sahankalhara5059 3 ปีที่แล้ว

    Math thama podi kollek meva karanna patta asai oya gammata kiyala denava ❤️

    • @7417928020
      @7417928020  3 ปีที่แล้ว

      ස්තුතියි මල්ලි...... මම ගොඩක් මහන්සිවෙලා වැඩ කරල ඉගෙන ගත්තදේ මට හැකි අයුරින් පැහැදිලිනර දීමෙන් කාට හරි දැණුමක් ලැබෙනවනම්,ප්‍රයෝජනයක් ලැබෙනවනම් ඒ තමයි මගේ සතුට...ස්තුතියි මල්ලි මාව දිරිමත් කළාට....

  • @prabathrathnayaka229
    @prabathrathnayaka229 ปีที่แล้ว +1

    Sand paper eken kapuwata passe mat look ekak enawada??

  • @foxcy7762
    @foxcy7762 3 ปีที่แล้ว +1

    Super 👍👍

  • @ImalChatura
    @ImalChatura 3 ปีที่แล้ว +1

    Great Work...

  • @garajgedara7653
    @garajgedara7653 3 ปีที่แล้ว +1

    එකෙන්ම මගේ සහයොගය

    • @7417928020
      @7417928020  3 ปีที่แล้ว

      ස්තුතියි සහෝදරයා

  • @garajgedara7653
    @garajgedara7653 3 ปีที่แล้ว +2

    මේ බඩු කොහොන්ද ගත්තෙ අයියා

    • @7417928020
      @7417928020  3 ปีที่แล้ว

      මල්ලි ලංකාවෙ 3m බලයලත් නියෝජිත ආයතනයෙන්...වැඩි විස්තර කතා කරන්කකො මට 0711890845...whatsapp available මල්ලි

  • @ranjithweerawansa7733
    @ranjithweerawansa7733 8 หลายเดือนก่อน

    soap එකෙන් හෝදනකොට
    spray එකෙන් spray ඛමකලේ වතුරද

    • @7417928020
      @7417928020  8 หลายเดือนก่อน

      3m Soap

  • @psyctoons
    @psyctoons 3 ปีที่แล้ว

    music eka karadarai, e harunama vdo eka niyamai

    • @7417928020
      @7417928020  3 ปีที่แล้ว

      ස්තුතිය...ඉදිරි වීඩියෝ හැකි ඉහළම ගුණාත්මක බවින් ගෙන ඒමට උත්සාහ කරන්නම්...අදහස් දරක්වූවාට ස්තුතියි...

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 ปีที่แล้ว

    good job💓👌

  • @OnithNagodavithana
    @OnithNagodavithana ปีที่แล้ว +1

    මගේ වාහනය හොන්ඩා ග්‍රේස් වර්ගයේ මහත්මයා. පේන්ට් එක ඔරිජිනල්. ඒකෙ දැන් මලකඩ පාටට බිබිලි වගේ මතුවෙලා. ඒව යවන්න මොකක්ද මහත්මයා හොද ක්‍රමය

    • @7417928020
      @7417928020  ปีที่แล้ว

      ඉතාම කුඩා කොටසක් 2500 ගෙවුන Sandpaper එකකින් cut කරලා යවන්න බලන්න... සාර්ථකව ඉවත්වෙනවා නම් ඉන් පසුව සුදුසු Compund වර්ගයක් යොදා පොලිෂ් කර සුමට බව සහ දිලිසෙනසුලු බව ලබා ගන්න... එම කොටස සාර්ථක නම්.. වර්ග අඩියෙන් අඩියට එම ක්‍රමය යොදා ගනිමින් වාහනයම polish කර ගන්න....
      වැඩිදුර විස්තර සඳහා මා අමතන්න...0711890845

  • @SiranKumara-e3c
    @SiranKumara-e3c ปีที่แล้ว +1

    අයියෙ පොලිස් බඩුටික ගන්න කියක් යනවද

    • @7417928020
      @7417928020  ปีที่แล้ว

      සෙටි එකම ගන්න පුලුවන් ලක්ෂෙකට විතර...👍👍👍👍

  • @dilinaprabashwara2337
    @dilinaprabashwara2337 3 ปีที่แล้ว +1

    කට් ඇන්ඩ් පොලිශ් එකට ඔන කරන බඩු ටික පැහැදිලිව කියන්න පුලුවන්ද

    • @7417928020
      @7417928020  3 ปีที่แล้ว +1

      Ok

    • @7417928020
      @7417928020  3 ปีที่แล้ว +1

      කියන්න නම් පුළුවන්...නමුත් කරන්න යනකොට අභියෝග බොහොමයි...
      මගේ වීඩියෝ . සියල්ල මුල සිට නරඹන්න ....
      අවබෝධයක් ලැබේවි..
      ඇත්තටම ඒවා මාගේ ප්‍රයෝගික අත්දැකීම් සමඟ ඉතාමත් අඩු පහසුකම් යටතේ සිදු කරනලද ක්‍රියාකාරකම් සමඟ ඉදිරිපත් කරනු ලැබූ ප්‍රායෝගික ක්‍රියාකරකම්වල සංස්කරනය කරන ලද දර්ශණ වේ.
      නමුත් ඉදිරියේදී..වැඩිමනත් වශයෙන් ප්‍රායෙ⁣ාගික ක්‍රියාකාරකම් ඔබ වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අතර...වාහන කට් ඇන්ඩ් පොලිෂ් කිරීම සම්බන්ධ විද්‍යාත්මක පැහැදිලි කිරීම් මාළාවක් ඉදිරියේදී ඔබ වෙත නිදහස් කිරීමට බලාපොරොත්තු වෙමි...එතෙක් මාගේ නිදහස් කර ඇති වීඩියෝ නරඹා දැණුම සහ අවබෝධයලබා ගැනීමට උත්සාහ කරන්න..ස්තූතියි

  • @abinawsasnidu8835
    @abinawsasnidu8835 3 ปีที่แล้ว +1

    ක්ලිය කොඩි එක මින් පසුව ගැහුවට කමක් නැද්ද ,,,නැත්නම් හොද නැද්ද

    • @7417928020
      @7417928020  3 ปีที่แล้ว +2

      Finished by painting a clear coat...මේ වාහනය clear coat පින්තාරුකරනලද එකක්...
      නැවත එසේ කිරීම අවශ්‍ය වන්නෙ නෑ....
      ඔබ clear coat ලෙස අදහස් කලේ ලැකර් එක නේද?...
      ලරකර් එකක් පේනට් කල යුත්තේ අවසන් තීන්ත පින්තාරුවට පසුවයි...ඒ වගේම ලැකර් එකක් අවසන් පින්තාරුව වියලීමට පෙර ස්ප්‍රේ කල යුතුයි...එසේ නොවුනහොත් එය අවසනු පින්තාරුව සමඟ සවි වන්නේ නැහැ...
      වැඩිදුර විස්තර අවශ්‍ය නම් අමතන්න..0711890845
      ප්‍රතිචාර දැක්වූවාට ස්තුතියි ...

  • @prasannawijesekara7105
    @prasannawijesekara7105 3 ปีที่แล้ว +1

    👍

  • @abinawsasnidu8835
    @abinawsasnidu8835 3 ปีที่แล้ว +2

    හරිම වැඩගත්

  • @ravifernando1637
    @ravifernando1637 18 วันที่ผ่านมา +1

    පසුතල සංගීතය නිසා කියන දේ ඇහෙනවා අඩුයි.

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    👍