ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සාහිත්‍යය රසය හොදින් හඳුනන මිනිසුන් තුළ මනුෂ්‍යත්වය රැදිලා තියෙනවා ජයවේවා ළමයිනේ ❤️❤️
අනිවා😊
අපේ තාත්තා රෝන්දේ යන එක නතර කරකා පැකේජ් දාන් ඔයාලගෙ සින්දු අහනවා.
Patta!!
🤣👍👍👍
Ela
🤩
Ammoh🤣🤣💔💔
මෙකනම් පිස්සුවක් .කොච්චර අහුවත් එපා නොවෙන.මාරම ලස්සනයි .සෙට් එකගෙ voice එක.
කාලෙක අපිත් මෙහෙම සෙට් වෙලා ගැහුවා දැන් ගොඩක් උං රට.. පට්ට රෝන්දේ.......🤗👌🌟
අපෙත් සෙට් එකක් හිටියා ඔය වගේ...2-3 කොරියා ගියා..එහෙම්ම්ම සෙට් එක කැඩුනා..😭😭
ජීවිතය විදින්න පිං ඇති සොදුරැ මිනිසුන්..ඔබේ ලොවට මා මොහොතින් එනවා..
ෆේස්බුක් එකෙන් හොය හොය ඇහුවෙ මේ සින්දු ටික.. ඔන්න අද තමයි සබ් කලේ... ජයෙන් ජය...
ගොඩක් ස්තූතියි.. දිගටම අපි එක්ක ඉන්න ✌🏻❤️🤘🏻
@@Rondesrilanka අනේ මට දර්බක් ගහන අයියා කොහෙද කියන්නකෝ එයාව contact කරගන්න විදියක් නැද්ද 😔
හරිම ආසාවෙන් අහන්න පුළුවන් විදිහට ඔබ සැම ගීතයෙන් වගේම සංගීතයෙන් රසය සපයනවා..ජයෙන් ජයවේවා !
සුපිරි මචං මං දැකපු ලස්සනම බජව්ව❤️❤️❤️බජව් දාන්න හැමෝටම පුළුවන් බං ඒත් මේ වගෙ සුපිරි බජව් දාන්න බෑ බං හැමෝටම අදරෙයි මචංලා පැලෙන්න.
ඉයර් ෆෝන් සෙට් කරන් අහද්දී හඳේ යන්න පුළුවන් ඇස් පියන්... සුපිරි බං... ආදරෙයි ලොවෙත්❤️❤️❤️❤️
ගොඩක් ස්තූතියී.. ආදරෙයි
සිරාවටම
දර්බක් දෑතට දෙවි පිහිටයි..❤
ඔන්න එහෙනම් අද හොයා ගත්තා.. සුපිරි සෙට් එකක්.. දිගටම මෙහෙම කරගෙන යන්
ස්කන්ධය දිරනවා ආතල් ඉතුරු වෙනවා...❤️❤️❤️
අම්මෝ ඩ්‍රමක්,ඔක්තෝපෑඩ් එකක් දුන්නොත් මොනා වෙයිද කියලා හිතා ගන්නත් බෑ සුපිරියක් ඈ
කැත නැතුව සෙට් එකකින් උනත් අහන්න පුළුවන් සද්දෙට ❤️පට්ට අයියේ 😌
ඇඟ සිතලා වේලා යනවා. ඒ තරම්ම සුපිරි.❤️
දැකපු සුපිරිම දර්බක් player❤
Ekenma oi❤
අපිට ඇල් කොහොල් වලට යාලුවො ඕන තරම් සෙට් උනාට ඔම ආතල් ගන්න එකෙක් නෑ බන් හරියට.උබලගේ හැමෝම පට්ට බකප් එකක් දෙන්නෙ.පට්ට මචන්❤️👊😘
අනිවාර්යයෙන් ♥️♥️
Sampath aiyge beat eka 👌👌👌❤️ lasnnai රෝන්දෙ ❤️❤️❤️❤️
ගොඩක් ස්තූතියි.. ✌🏻❤️🤘🏻
ඇත්තටම කොල්ලො වෙලා ඉපදුනා නන් කියලා හිතෙනවා.අපිට කොහෙද මෙහෙම ආතල් එකක්. 100පාරක් විතර බැලුවා.මෙතන ඉන්නවා වගේ feeling එකක් හිතේ මවාගෙන එ සතුට ගන්න try කරනවා.අපි කොච්චර පව් ද කියලා හිතෙනවා
Ehema na halo kellantath ohoma puluwan fun ganna.apita karanna bari kama newei apita karanna baya tiyenne.ekai wenas kara ganna oni
දර්බක්කෙ ගහන උන් දෙන්නා කිරියි පැණියි වගේ.. 🔥😍
අයියයි මල්ලියි
@@Serisar4 😯
ජයෙන් ජයම වේවා ....සුභ හෙට දවසක් වේවා .... සුපිරි සිංදු සෙට් එක ක් facebook එකේ දැකලා තමයී සෙට් වුනේ 💪💪💪
සෙට් එක සෙට් වෙනවා එකෙක්ට එකෙක් න් සුපිරි 👌👌👌td කොර ෆට්ට ගැම්මක් ඉතින්.
රුවක් ඇදෙනවා කවුදෝ එනවාමීවිත ඇතිරිය දෑස වසනවාහද පොදි බැඳි දුක දියකර පා කරඔබේ ලොවට මා මොහොතින් එනවාසොඳුරු යොවුන්විය මල් මග මුල හිදකිම තොල මීවිත පොඟවන්නේසොඳුරු යොවුන්විය මල් මග මුල හිදකිම තොල මීවිත පොඟවන්නේනුරා විරහ ගිනි නිවා දමන්නයිසුරා වෙතින් මා දෙතොල තෙමන්නේරුවක් ඇදෙනවා කවුදෝ එනවාමීවිත ඇතිරිය දෑස වසනවාහද පොදි බැඳි දුක දියකර පා කරඔබේ ලොවට මා මොහොතින් එනවානැගුනු නුරා ගිනි මිනි පොද වැටිලාහතර අතින් දළුලා එනවානැගුනු නුරා ගිනි මිනි පොද වැටිලාහතර අතින් දළුලා එනවාඅවන්හලේ මීවිත තනිකරලාවරෙන් මලේ පියවර නගලාරුවක් ඇදෙනවා කවුදෝ එනවාමීවිත ඇතිරිය දෑස වසනවාහද පොදි බැඳි දුක දියකර පා කරඔබේ ලොවට මා මොහොතින් එනවා
දර්බක්ක දැතට දෙවිපිහිටයි
පට්ට මචං ❤️ පිස්සුවක් වගේ වෙලා තියෙන්නෙ
@@Rondesrilanka number ekk dapanko durbuk ghna kollage... Top class 👌👌👌👌👌❤️
Ane godak lassanai godak asai niyamai kollo set eka budu.saranai thawa oni lassana awa hode budu.saranai parissamin sathutin enna
Ape trip ekakata oyalawa ekkagena yannama onee... enwada oyala... super.. jayen jaya... thanks හැමෝටම .❤❤❤❤❤❤❤❤
එකෙන්ම සබ් කලා උඹලා පට්ට සෙට් එකක් ආදරෙයි
අද තමයි ඔන්න සබ්ස්ක්‍රයිබ් කලේ👌👌👌 ඒ ටික ෆට්ට💞💞
Very nice , keep it up dear friends, all the best, God bless you 🙏 always
දවසක ඔය සෙට් එකත් එක්ක සින්දුවක් කියන්න තියනවනම් 🥺🥺🥺 සුපිරි ♥️
Serawatama aswak ♥️
අද තමයි සබ්ක්‍රයිබ් කලේ මරෑ සුභ පැතුම්....
රෝන්දේ කොල්ලන්ගේ වීඩියෝ බැලුවට ඇති වෙන්නෙ නෑ.තව අලුතින් ගොඩක් දාන්නකෝ.මම මේවා සබ් එකට හයියෙන් දාලා අහනවා...✌✌👌❤
මාත්...ගමටම ඇහෙනව..😂
මමත් අද තමයි subscribe කරේ... එල මචං උබල සෙට් එක සුපිරියටම ply කරනව ඒ වගේම ලස්සනට සින්දු ටිකත් කියනව ( අහන් ඉන්න පුලුවන් කාලගෝට්ටි නෑ)❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍
Harima lassani.. playing.. singing..natanna hitenawa okkoma paththaka daala e music aheddi nm,❤️❤️❤️❤️
රෝන්දේ කියන්නේ පට්ට පිස්සවක්...🎉🎉🎉❤❤
Ammoo gayoooo ela ban napoliye waddaa
Marama lassanai ayye hemotama bs pn gemoma.
Aye kawadada bonne 😁😁.aluth sinduwak dapan mchnla ikmanata❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඉක්මනින්ම අලුත් එකක් දෙනවා.. ආදරෙයි ❤️
ජීවිතය විඳින මිනිසුන් adry ගොඩාක් 👍👍👍😎😎🙏🙏🙏🙏🙏💪💪💪💪💪👏👏👏👏👏👏👏👏🙈🙈🙈🙈💗💗💗💗💗💗💗💕💕💕💕💕💕
මචන් ලා ....සින්දුව සුපිරි .....තව පොඩ්ඩක් plan...කරලා තවත් සුපිරි යට කරපන්.....මෙ වගෙ තව සුපිරි nambarayak....one....බුදු සරණයි ...සුබ අනගතයක් කට්ටියටම...💖💖💖💖💖💖💖💖🔥🔥🔥🔥🔥
ගොඩක් ස්තූතියි .. අපි එක්ක දිගටම ඉන්න ✌🏻❤️🤘🏻
ජයබෝලේ....නාත්.......❤️❤️👍👍
Niyamai bro.jaya weva.
Thamath hoya hoyaa ahanawa ❤️🔥❤️🔥❤️🔥gammak thama
MAN ADIAYAK DAMMA NAM ඉතිම් රෝන්දේ තමා කොල්ලෝ FATTA AAAAAAHHHHH MAN ATHAL SEEN EKEMA INNA KOLLEKNE BROOOOO ආදරෙයි AAAAAAAAHHH❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤘🤘🤘🤘🤘🤘💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪🤘🤘🤘🤘🤘
ඒක මරු 🙂👌👌👌 නුපුරුදු නුඹ දුටු පළමු දිනේ එක ඕන 💟💟💟
ලඟදීම දෙනවා.. ආදරෙයි ✌🏻❤️✌🏻
pinn male thamai mulinma ahanna hambune 11 wenida.parana ewa serama dan balanawa. excellent 🥰👍
අඩේ සිරාම ගැන්සියක්🖤🖤🖤
ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤❤❤❤ 🇱🇰🇰🇼🇱🇰🇰🇼
දර්බක් සහෝ ඇස්වහක් වදින්න එපා පට්ට
🎼 රෝන්දේ 🎶🎵 👍🏿👍🏿👍🏿🎸සුපිරි 🥁
කන්න ඕනී බොන්න ඕනී මේ අයියලා වගේ ආතල් එකේ ඉන්න ඕනී ❤️😘
ලස්සන යි, පුළුවන් නම් " ලියතබරා song aka kiyanna, ( Athma ) ,Ela
Ammooo mekanam pissuwak ban....💗💗💗💗
Niyamai ayye good luck 🥰🥰🥰
ජීවිතේ විඳිනවා කියන්නේ මේකට❤️
ලෝබ හිතෙනවා බ්න් සුපිරි
Oyalata dewi pihitai
සෙට් එකම මරූ…..❤️
අද තමයි ඔයාලාව දැක්කේ කියන්න වචන නෑ.මමත් සබ් කලා ඔයාලාව👌👌👌👍
ගොඩක් ස්තූතියි
ය්
Ado machanla ubalata patta adarei.ban.hadawathak
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.
Lassai godak ❤❤❤Darbakke gahana denna ptttta ithin
Adarei මැණිකේ😍👌😍
මචන්ල පට්ට හොදේ😘😘😘😘
4 වෙනි පාරටත් බැලුවා..🤘❤️
ආදරෙයී..
උබලා සුපිරියි යකූ..😍
👌👌🌹
ජයවෙවා....👍👍👍👍
Superb saholaa
lassanai ronde😍😍❤❤
Cap eka dapu aiyya supiri wedda oyta budusaranai
තව තව ඔනේ
Niyamai niyamai 👏👏👍
Elam bn elam ♥️♥️♥️
Meka nm pissuwak ❤❤❤❤niyamai 👍👍👍👍👍mat sub kala
Math igena ganna asai igena gnna widiyk thiyenawada mata mn kottawe malli kenek😊😢
Parana athal umbala gannakota, cycle of life mathak wenawawa…. Ela ela…
රෝන්දෙ 💜️
පටිට මාරම ආසයි ❤️❤️❤️🔥🔥🔥
Ela Ela niyamai jayawewaaaaa!
ඇයි අයියෝ එහෙම කරේ දැන් මේ පිස්සුවෙන් වගේ සිංදු අහනවා ❤️❤️
kohomada
Niyamai macan ❤❤
kongo eka gahana kolla nida ganne eke udada sihiya nh supiri
නියමයි සෙට් එක
Natural music beats thiyenawa machanla 🥂👍
ආදරෙයි සෙට් එකටම ...❤️❤️❤️❤️❤️🔥👍
*Awanhale mee vitha thani karala.....waren male piyawara nagala.....*....💖💖💖💖💖
මේ සින්දුතමා සින්දු සුපිරි 😎
විශාරද ගුණදාස මහත්මාගේ හඩ අවදිකලා වගේ හරිම ලස්සනයි
Ekma thlayak ♥💪😈
Wow RONDE 👍✌🤘👏
මරුම අයියේ 👍❤️
Fantastic… brothers
Hamadama sinduvak ahanava anivaren nida gannakota❤️
Ela kolloo
පට්ට පිළිවෙලයි 💜️
Me song එක ahuwe ada ලස්සනයි
පට්ට ලස්සනයි අයියා සෙට් එක
ලොවෙත් ආදරෙයි.
Ada thama eka digatama balala subscribe kale..patta 👍🥰
Patta bn
❤❤❤
සාහිත්‍යය රසය හොදින් හඳුනන මිනිසුන් තුළ මනුෂ්‍යත්වය රැදිලා තියෙනවා ජයවේවා ළමයිනේ ❤️❤️
අනිවා😊
අපේ තාත්තා රෝන්දේ යන එක නතර කරකා පැකේජ් දාන් ඔයාලගෙ සින්දු අහනවා.
Patta!!
🤣👍👍👍
Ela
🤩
Ammoh🤣🤣💔💔
මෙකනම් පිස්සුවක් .කොච්චර අහුවත් එපා නොවෙන.මාරම ලස්සනයි .සෙට් එකගෙ voice එක.
කාලෙක අපිත් මෙහෙම සෙට් වෙලා ගැහුවා දැන් ගොඩක් උං රට.. පට්ට රෝන්දේ.......🤗👌🌟
අපෙත් සෙට් එකක් හිටියා ඔය වගේ...2-3 කොරියා ගියා..එහෙම්ම්ම සෙට් එක කැඩුනා..😭😭
ජීවිතය විදින්න පිං ඇති සොදුරැ මිනිසුන්..ඔබේ ලොවට මා මොහොතින් එනවා..
ෆේස්බුක් එකෙන් හොය හොය ඇහුවෙ මේ සින්දු ටික.. ඔන්න අද තමයි සබ් කලේ... ජයෙන් ජය...
ගොඩක් ස්තූතියි.. දිගටම අපි එක්ක ඉන්න ✌🏻❤️🤘🏻
@@Rondesrilanka අනේ මට දර්බක් ගහන අයියා කොහෙද කියන්නකෝ එයාව contact කරගන්න විදියක් නැද්ද 😔
හරිම ආසාවෙන් අහන්න පුළුවන් විදිහට ඔබ සැම ගීතයෙන් වගේම සංගීතයෙන් රසය සපයනවා..ජයෙන් ජයවේවා !
සුපිරි මචං මං දැකපු ලස්සනම බජව්ව❤️❤️❤️බජව් දාන්න හැමෝටම පුළුවන් බං ඒත් මේ වගෙ සුපිරි බජව් දාන්න බෑ බං හැමෝටම අදරෙයි මචංලා පැලෙන්න.
ඉයර් ෆෝන් සෙට් කරන් අහද්දී හඳේ යන්න පුළුවන් ඇස් පියන්... සුපිරි බං... ආදරෙයි ලොවෙත්❤️❤️❤️❤️
ගොඩක් ස්තූතියී.. ආදරෙයි
සිරාවටම
දර්බක් දෑතට දෙවි පිහිටයි..❤
ඔන්න එහෙනම් අද හොයා ගත්තා.. සුපිරි සෙට් එකක්.. දිගටම මෙහෙම කරගෙන යන්
ස්කන්ධය දිරනවා ආතල් ඉතුරු වෙනවා...❤️❤️❤️
අම්මෝ ඩ්‍රමක්,ඔක්තෝපෑඩ් එකක් දුන්නොත් මොනා වෙයිද කියලා හිතා ගන්නත් බෑ සුපිරියක් ඈ
කැත නැතුව සෙට් එකකින් උනත් අහන්න පුළුවන් සද්දෙට ❤️පට්ට අයියේ 😌
ඇඟ සිතලා වේලා යනවා. ඒ තරම්ම සුපිරි.❤️
දැකපු සුපිරිම දර්බක් player❤
Ekenma oi❤
අපිට ඇල් කොහොල් වලට යාලුවො ඕන තරම් සෙට් උනාට ඔම ආතල් ගන්න එකෙක් නෑ බන් හරියට.උබලගේ හැමෝම පට්ට බකප් එකක් දෙන්නෙ.පට්ට මචන්❤️👊😘
අනිවාර්යයෙන් ♥️♥️
Sampath aiyge beat eka 👌👌👌❤️ lasnnai රෝන්දෙ ❤️❤️❤️❤️
ගොඩක් ස්තූතියි.. ✌🏻❤️🤘🏻
ඇත්තටම කොල්ලො වෙලා ඉපදුනා නන් කියලා හිතෙනවා.අපිට කොහෙද මෙහෙම ආතල් එකක්. 100පාරක් විතර බැලුවා.මෙතන ඉන්නවා වගේ feeling එකක් හිතේ මවාගෙන එ සතුට ගන්න try කරනවා.අපි කොච්චර පව් ද කියලා හිතෙනවා
Ehema na halo kellantath ohoma puluwan fun ganna.apita karanna bari kama newei apita karanna baya tiyenne.ekai wenas kara ganna oni
දර්බක්කෙ ගහන උන් දෙන්නා කිරියි පැණියි වගේ.. 🔥😍
අයියයි මල්ලියි
@@Serisar4 😯
ජයෙන් ජයම වේවා ....සුභ හෙට දවසක් වේවා .... සුපිරි සිංදු සෙට් එක ක් facebook එකේ දැකලා තමයී සෙට් වුනේ 💪💪💪
සෙට් එක සෙට් වෙනවා එකෙක්ට එකෙක් න් සුපිරි 👌👌👌td කොර ෆට්ට ගැම්මක් ඉතින්.
රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇතිරිය දෑස වසනවා
හද පොදි බැඳි දුක දියකර පා කර
ඔබේ ලොවට මා මොහොතින් එනවා
සොඳුරු යොවුන්විය මල් මග මුල හිද
කිම තොල මීවිත පොඟවන්නේ
සොඳුරු යොවුන්විය මල් මග මුල හිද
කිම තොල මීවිත පොඟවන්නේ
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ
රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇතිරිය දෑස වසනවා
හද පොදි බැඳි දුක දියකර පා කර
ඔබේ ලොවට මා මොහොතින් එනවා
නැගුනු නුරා ගිනි මිනි පොද වැටිලා
හතර අතින් දළුලා එනවා
නැගුනු නුරා ගිනි මිනි පොද වැටිලා
හතර අතින් දළුලා එනවා
අවන්හලේ මීවිත තනිකරලා
වරෙන් මලේ පියවර නගලා
රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇතිරිය දෑස වසනවා
හද පොදි බැඳි දුක දියකර පා කර
ඔබේ ලොවට මා මොහොතින් එනවා
දර්බක්ක දැතට දෙවිපිහිටයි
පට්ට මචං ❤️ පිස්සුවක් වගේ වෙලා තියෙන්නෙ
ගොඩක් ස්තූතියි.. දිගටම අපි එක්ක ඉන්න ✌🏻❤️🤘🏻
@@Rondesrilanka number ekk dapanko durbuk ghna kollage... Top class 👌👌👌👌👌❤️
Ane godak lassanai godak asai niyamai kollo set eka budu.saranai thawa oni lassana awa hode budu.saranai parissamin sathutin enna
Ape trip ekakata oyalawa ekkagena yannama onee... enwada oyala... super.. jayen jaya... thanks හැමෝටම .❤❤❤❤❤❤❤❤
එකෙන්ම සබ් කලා උඹලා පට්ට සෙට් එකක් ආදරෙයි
අද තමයි ඔන්න සබ්ස්ක්‍රයිබ් කලේ👌👌👌 ඒ ටික ෆට්ට💞💞
Very nice , keep it up dear friends, all the best, God bless you 🙏 always
දවසක ඔය සෙට් එකත් එක්ක සින්දුවක් කියන්න තියනවනම් 🥺🥺🥺 සුපිරි ♥️
Serawatama aswak ♥️
අද තමයි සබ්ක්‍රයිබ් කලේ මරෑ සුභ පැතුම්....
රෝන්දේ කොල්ලන්ගේ වීඩියෝ බැලුවට ඇති වෙන්නෙ නෑ.තව අලුතින් ගොඩක් දාන්නකෝ.මම මේවා සබ් එකට හයියෙන් දාලා අහනවා...✌✌👌❤
මාත්...ගමටම ඇහෙනව..😂
මමත් අද තමයි subscribe කරේ... එල මචං උබල සෙට් එක සුපිරියටම ply කරනව ඒ වගේම ලස්සනට සින්දු ටිකත් කියනව ( අහන් ඉන්න පුලුවන් කාලගෝට්ටි නෑ)❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍
Harima lassani.. playing.. singing..natanna hitenawa okkoma paththaka daala e music aheddi nm,❤️❤️❤️❤️
රෝන්දේ කියන්නේ පට්ට පිස්සවක්...🎉🎉🎉❤❤
Ammoo gayoooo ela ban napoliye waddaa
Marama lassanai ayye hemotama bs pn gemoma.
Aye kawadada bonne 😁😁.aluth sinduwak dapan mchnla ikmanata❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඉක්මනින්ම අලුත් එකක් දෙනවා.. ආදරෙයි ❤️
ජීවිතය විඳින මිනිසුන් adry ගොඩාක් 👍👍👍😎😎🙏🙏🙏🙏🙏💪💪💪💪💪👏👏👏👏👏👏👏👏🙈🙈🙈🙈💗💗💗💗💗💗💗💕💕💕💕💕💕
මචන් ලා ....සින්දුව සුපිරි .....තව පොඩ්ඩක් plan...කරලා තවත් සුපිරි යට කරපන්.....මෙ වගෙ තව සුපිරි nambarayak....one....බුදු සරණයි ...සුබ අනගතයක් කට්ටියටම...💖💖💖💖💖💖💖💖🔥🔥🔥🔥🔥
ගොඩක් ස්තූතියි .. අපි එක්ක දිගටම ඉන්න ✌🏻❤️🤘🏻
ජයබෝලේ....නාත්.......❤️❤️👍👍
Niyamai bro.jaya weva.
Thamath hoya hoyaa ahanawa ❤️🔥❤️🔥❤️🔥gammak thama
MAN ADIAYAK DAMMA NAM ඉතිම් රෝන්දේ තමා කොල්ලෝ FATTA AAAAAAHHHHH MAN ATHAL SEEN EKEMA INNA KOLLEKNE BROOOOO ආදරෙයි AAAAAAAAHHH❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤘🤘🤘🤘🤘🤘💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪🤘🤘🤘🤘🤘
ඒක මරු 🙂👌👌👌 නුපුරුදු නුඹ දුටු පළමු දිනේ එක ඕන 💟💟💟
ලඟදීම දෙනවා.. ආදරෙයි ✌🏻❤️✌🏻
pinn male thamai mulinma ahanna hambune 11 wenida.parana ewa serama dan balanawa. excellent 🥰👍
අඩේ සිරාම ගැන්සියක්🖤🖤🖤
ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤❤❤❤ 🇱🇰🇰🇼🇱🇰🇰🇼
දර්බක් සහෝ ඇස්වහක් වදින්න එපා පට්ට
🎼 රෝන්දේ 🎶🎵 👍🏿👍🏿👍🏿🎸සුපිරි 🥁
කන්න ඕනී බොන්න ඕනී මේ අයියලා වගේ ආතල් එකේ ඉන්න ඕනී ❤️😘
ලස්සන යි, පුළුවන් නම් " ලියතබරා song aka kiyanna, ( Athma ) ,Ela
Ammooo mekanam pissuwak ban....💗💗💗💗
Niyamai ayye good luck 🥰🥰🥰
ජීවිතේ විඳිනවා කියන්නේ මේකට❤️
ලෝබ හිතෙනවා බ්න් සුපිරි
Oyalata dewi pihitai
සෙට් එකම මරූ…..❤️
අද තමයි ඔයාලාව දැක්කේ කියන්න වචන නෑ.මමත් සබ් කලා ඔයාලාව👌👌👌👍
ගොඩක් ස්තූතියි
ය්
Ado machanla ubalata patta adarei.ban.hadawathak
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.
Lassai godak ❤❤❤
Darbakke gahana denna ptttta ithin
Adarei මැණිකේ😍👌😍
මචන්ල පට්ට හොදේ😘😘😘😘
4 වෙනි පාරටත් බැලුවා..🤘❤️
ආදරෙයී..
උබලා සුපිරියි යකූ..😍
👌👌🌹
ජයවෙවා....
👍👍👍👍