Eran Wickramaratne - Time Starts Now

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 103

  • @rmskbprathnayaka6541
    @rmskbprathnayaka6541 2 ชั่วโมงที่ผ่านมา +49

    සජබේ කාගෙන් උන්ත් අහන්න ඕනි. ඇයි සජිත්ගේ නයකත්ව පිලිගන්නේ කියලා මුලින්..

    • @yashwinahasaldissanayaka5998
      @yashwinahasaldissanayaka5998 2 ชั่วโมงที่ผ่านมา +1

      සන්නස්ගලත් එක්ක ප්‍රසාද් සිරිවර්ධන කරන සාකච්ඡාව ටිකක් බලන්නකෝ

    • @R-me5ey
      @R-me5ey ชั่วโมงที่ผ่านมา

      අනේ ද කියන්නේ 😂😂😂😂😂

    • @Roafhunter
      @Roafhunter 6 นาทีที่ผ่านมา

      වෙන කාටද ඒ තරම් strong base එකක් තියෙන්නෙ

    • @dileepagodage
      @dileepagodage 4 นาทีที่ผ่านมา

      හැමෝම පරිණත නායකයෙක් පිලිගන්න ඕනේ කියල එකක් නෑ නේ. මල විකාර 😂

  • @ChathurangaNimesh
    @ChathurangaNimesh ชั่วโมงที่ผ่านมา +4

    පාඨලී ප්‍රමුක කරගෙන හර්ශ,කබීර්,ඉමිතියාස් ඇතුලු කිහිපදෙනෙක් එකතුකරගෙන අනාගතෙ ඉස්සරහට එන මරු දේශපාලක්නයෙක්.පාඨලි අගමැති වේවි දවසක 😊

  • @gayanmadhusanka1858
    @gayanmadhusanka1858 2 ชั่วโมงที่ผ่านมา +6

    මෙයලා එකතුවෙලා වෙනම කෙනෙක් නායකයා විදිහට කෙනෙක් තොරගෙන තනියම අදහස් ඉතිරිපත් කලානන් මිට වැඩිය චන්ද ගන්න තිබුනා 😢

  • @yashwinahasaldissanayaka5998
    @yashwinahasaldissanayaka5998 2 ชั่วโมงที่ผ่านมา +10

    එරාන්ගේ කතාව ඇත්ත සමහර ඉඩම් රජයේ අඩුම පෙට්ටි කඩයක්වත් දාන්න දෙන්නේ නෑ. රජය වැඩක් ගන්නෙත්නෑ. අරලගංවිල බස්නැවතුම ලංගමට අය්ති. අදාල ආයතනය මගින් ඒක දියුනු කරන්න අදාල සැලැස්ම ඉහලට යැව්වත් උඩින් අනුමත උනේ නෑ.

    • @minuravithanage4281
      @minuravithanage4281 ชั่วโมงที่ผ่านมา +1

      මීතොටමුල්ල බස් ඩිපෝවත් එහෙමයි විශාල ඉඩ ප්‍රමානයක්...ඒකයි කුනුකන්ද තිබ්බ ඉඩමයි එකතු කරලා ලොකු වයාපෘතියක් කරන්න පුලුවන්

  • @everlasting8678
    @everlasting8678 2 ชั่วโมงที่ผ่านมา +26

    ලොරි ටෝක් දුන්නට ලොක්ක සජිත්නෙ 😂

    • @N44886
      @N44886 ชั่วโมงที่ผ่านมา +1

      SP is 10,000 times smarter and better than AKD. AKD is a freaking fraud. 😂😂😂

    • @SriLankanStuff
      @SriLankanStuff ชั่วโมงที่ผ่านมา +1

      ​@@N44886 Ehemada 😂

    • @amdcminipe
      @amdcminipe ชั่วโมงที่ผ่านมา +1

      @@N44886 ඔය ළමයට ජපන් පුලුවන්ද 😂😂😂

    • @R-me5ey
      @R-me5ey ชั่วโมงที่ผ่านมา

      ම්ම්ම්ම්

    • @N44886
      @N44886 42 นาทีที่ผ่านมา

      @@amdcminipe This shows the level of your stupidity. Encouraging the youth to learn more languages is nothing to laugh at. NPP Gobbaya 😂😂😂

  • @chandaniperera3384
    @chandaniperera3384 54 นาทีที่ผ่านมา +2

    One of my favorites.

  • @SahanKalhara-q3w
    @SahanKalhara-q3w 2 ชั่วโมงที่ผ่านมา +15

    ඔබයි හර්ෂයි දෙන්නා ඇත්තට්ම පාර්ලිමේන්තු ඉන්න ඕන. ඒත් මට චන්දෙ දෙන්න හිත හදා ගන්න බෑ සජිත් නායකයා වෙද්දි. මේ මැතිවරණන් පස්සෙවත් අලුත් පක්ෂයක් හදලා කොළඹ පලාත් සබාවෙන් පටන් ගන්න දක්ෂයො දාලා. දිනන්න පුලුවන් උගත් අය චන්දෙ දෙනවා.

  • @Tharindu_67
    @Tharindu_67 51 นาทีที่ผ่านมา +2

    ඇයි අපිට මේ මිනිස්සුන්ට ආණ්ඩුවක් දෙන්න බැරි උනේ😮❤
    මීට අවුරුදු 10කට කලින් වත් මෙයාලට රට දුන්නනම් අද මේ රට දියුනුයි😊

    • @Lemans-br0
      @Lemans-br0 22 นาทีที่ผ่านมา

      යකෝ මෙයාල හිටියනෙ යහපාලන ආන්ඩුවේ රනිල් මහ බැoකුව කොල්ල කාපු වෙලේ මෙයාල ආර්තික ඔස්තාර්ල හැටියට විරුද්ද වුනෙ නැහැ ෆුට් නෝට් ගහල උද්ව් කලා ඒ බැoකු කොල්ලයෙන් කොමිස් ගැහුව අනිත් එක රනිල් හම්බන්තොට වරාය චිනට විකුනපු වෙලේ අත් උස්සල කැමත්ත දුන්න මේ සජබෙ ආර්තික ඔස්තාර්ල ඒ විකුනල ගත්තු සල්ලි වලට වෙච්ච දෙයක් නැහැ ඒවත් හොරා කෑව මෙයාලගෙ කයිවාරු විතරයි මෙයාල කියන දේවල් කරන්න බැහැ සජිත් ගෙ සජබෙ මොකද ස්ජිත් මී හරකෙක් සජබෙ පාලනය කරන්නේ දිනන්න කලින් ආර්‍යාව වුන සජිත් පුතා NO ගේ බාර්‍යාව සජිත් දිනුවනම් රට පාලනය කරන්නෙ සජිත්ගෙ බාර්‍යාව හා නoගි 😅😅😅😅😅😅

    • @hasinthanirmal7248
      @hasinthanirmal7248 11 นาทีที่ผ่านมา +1

      අවුරුදු 9කට කලින් දුන්නා

  • @AnuraJayaweera-l8i
    @AnuraJayaweera-l8i 2 ชั่วโมงที่ผ่านมา +29

    එරාන් හර්ශ ට ජන්දේ දෙන්න පුලුවන් හැබැයි සජිත් අගමැති උනොත් හොදට තියෙයි 😅

    • @R-me5ey
      @R-me5ey ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂😂

  • @tharakawijerathna
    @tharakawijerathna 2 ชั่วโมงที่ผ่านมา +11

    It should be time starts now

  • @xavier2.030
    @xavier2.030 2 ชั่วโมงที่ผ่านมา +4

    Shouldn't it be "Time Starts Now" ?, correct me if I'm wrong

  • @kalindukassapa
    @kalindukassapa 51 นาทีที่ผ่านมา +1

    විනාඩි 15 ක් මදි වගේ... පැය භාගයක් වත් තිබුණා නම් හොඳයි ❤

  • @amdcminipe
    @amdcminipe 2 ชั่วโมงที่ผ่านมา +20

    ඔයාලා හොද උනාට නායකයා අප්සට්නේ සර්

    • @fireheart5004
      @fireheart5004 ชั่วโมงที่ผ่านมา +2

      එක තමයි කාරනාව, මේ මිනිස්සු අවන්ක නැහැ නැත්නම් තමන්ගේ ආත්ම ගරුත්වය පාවා දීගෙන පුතානෝ රජ කොරන්ඩ දගලනවාද?

    • @fireheart5004
      @fireheart5004 ชั่วโมงที่ผ่านมา

      එරාන් කියන්නේ ඉගෙන ගත් මොඩයෙක් . මොකද රටක් හදන්ඩ තනි පුද්ගලයන්ට බැරි බව සාමාන්‍ය බුද්ධියක් තියෙන කෙනෙක් දන්නවා. එක නිසා කන්ඩායමක් අවශ්‍යයයි සහ හොඳ නායකත්වයක් එම කන්ඩායමට තිබිය යුතුයි. අපි එරාන් ඇතුළු සෙට් එක ගැන බැලුවොත් කන්ඩායමක් ඇත , උන් එකිනෙකාට නැති අසමගිය පිරුණු විනයක් නැති කල්ලියකි. එහි නායකත්වය යනු රටේ දෙසපාලනය නොව පෙට්ටි කඩයක් කරගෙන යන්ඩ බැරි පොරකි . ඉතින් ඒ ගැටලුව නොපෙනී රටේ වයාපාර දියුනු කොරන්නේ කෙසේද . එක නිසා එරාන් මුලින්ම ඔය පක්ෂය නගා සිටුවා හරි වෙනත් පක්ෂයක් හදලා හරි ජනතාවට පෙන්වන්ඩ ඔබලා දක්ශයින් බව. නැත්නම් ජනතාව පුතානෝ සමග ඔබත් ගෙදර යාවාවි.

    • @R-me5ey
      @R-me5ey ชั่วโมงที่ผ่านมา

      Yes

  • @hussainshamil4031
    @hussainshamil4031 19 นาทีที่ผ่านมา

    Great
    Sjb has the best economic team
    Let's support them

  • @සොඳුරුදිවිය
    @සොඳුරුදිවිය 51 นาทีที่ผ่านมา

    මිටපු අයගෙන් අනිවාර්යයෙන්ම කරපු දේවල් සහ කරනව කියන ඒව කරන්නට නොහැකි හේතු මුලින්ම අහන්න ඕනි. Comment කරන අතරෙ අන්තිමට ඇහුව.
    විනාඩි තුනකට සීමාකරල ප්‍රශ්න කලානම් හොඳයි.
    මොනව උණත් ඇල්මැරුණ විපක්ෂයක් වෙනුවට හොඳයි.

  • @බඃඩා
    @බඃඩා ชั่วโมงที่ผ่านมา +14

    මෙතුමා පාර්ලිමේන්තුවෙි ඉන්න අවශය කෙනෙක්. හොඳ වෘර්තිකයෙක්. 💙 සජිත් මෝඩයා තමයි තියෙන එකම ප්‍රශ්නේ. පාඨලි, හර්ශ, කබිර්, එරාන්, ඉමිතියාස් මෙි මිනිස්සු පාර්ලිමේන්තුවෙි ඉන්න ඔිනා. ⁣සජිත් එලවලා එන්න අපිත් දෙනවා ජන්දේ, හදන්න හරි දකුණක්. අපිත් ආස නැ වමට

    • @R-me5ey
      @R-me5ey ชั่วโมงที่ผ่านมา

      පිටිය හදන්න තව කලයක් යයි 😂😂😂😂😂

    • @බඃඩා
      @බඃඩා 24 นาทีที่ผ่านมา

      @@R-me5ey කරන්න දෙයක් නැ පිටිය හදනකං NPP එකට තමා, සජියා වගේ එලහරකෙක් අගමැති කරගන්න බැ නේ බිරෝ 😆 ඒ වගේද ජලනි ආර්යාව, හිකෙනවා 😆😆

  • @vidurananayakkara3077
    @vidurananayakkara3077 ชั่วโมงที่ผ่านมา +2

    Timer aka eran witharak play wenna hadanna brono ge question skip karanna❤

  • @akilafernando1025
    @akilafernando1025 53 นาทีที่ผ่านมา

    බෘනෝ ඔලුව හොලවනවා ලස්සනට 😂
    වැඩේ මරු..TSN වටින වැඩක්

  • @sumane_aiya
    @sumane_aiya ชั่วโมงที่ผ่านมา +2

    ඔබතුමා ස්වාධීනව තරඟ කරනවා නම් වටිනවා.

  • @hasinthanirmal7248
    @hasinthanirmal7248 6 นาทีที่ผ่านมา

    එරාන් ඔයා කියන හැම දෙයක්ම අනුර කරනවා. විපක්ෂෙට ඇවිත් අනුරට උදව් කරන්න මේ වැඩේ කරන්න. ❤

  • @amilagoonewardena1478
    @amilagoonewardena1478 17 นาทีที่ผ่านมา

    උගත් කමයි නුගතුන් ගෙ බනවල වෙනස. කතාව අහලා බලන්න.

  • @Lolitha1969
    @Lolitha1969 ชั่วโมงที่ผ่านมา +1

    time start now... 🤔 time starts now🤗

  • @wimalwitharanage8795
    @wimalwitharanage8795 24 นาทีที่ผ่านมา

    දැන් මෙයා මෙච්චර කල් ආන්ඩු වල හිටියා කලේ නෑනේ. අද ලෝකයේ හැමතැනම digital ක්‍රමය තමයි පාවිචිචි කරන්නේ.

  • @KanchanaDharmarathne-l6b
    @KanchanaDharmarathne-l6b 30 นาทีที่ผ่านมา

    Good job 👍👍

  • @lahirukavinda7451
    @lahirukavinda7451 23 นาทีที่ผ่านมา

    මැක්කො වගේ උන් මේ 😂

  • @PrasannaPeriyannan
    @PrasannaPeriyannan 48 นาทีที่ผ่านมา +1

    My vote is for HARSHA, ERAN, and Hirunika from Colombo

  • @Truthtvsrilanka
    @Truthtvsrilanka 2 ชั่วโมงที่ผ่านมา +2

    HARSHA OR ERAN SHOULD LEAD SJB OR A YOUNG FELLOW SHOULD TAKE UP THE PARTY SAJITH DOES NOT HAVE CAPACITY

  • @Nazeer-Ameer
    @Nazeer-Ameer 2 ชั่วโมงที่ผ่านมา +1

    Sorry...Medha colombo ape paul pitin malimawata denne chandha 72k ma

  • @bandulakariyawasam2141
    @bandulakariyawasam2141 ชั่วโมงที่ผ่านมา

    මේ අය කතා කලා විතරයි වැඩක් කරලා නෑ. මහ බැංකුව හොරා කෑව මේ අය දන්නේ නෑ. බදු හරියට එකතු කලේ නෑ. කල් ඉකුත් වූ මේ චරිත දේශපාලනයෙන් විශ්‍රාම යැවීම
    කල යුතුමයි.
    මේ කියන දේවල් කරන්න ඇයි බැරි උනේ???
    අන්තිම ප්‍රශ්නය
    ඉතාමත්ම හොඳයි
    ඇයි බලය දීලත් දූෂනය එරෙහිව නීතිමය පියවර ගැනීමට අපොහොසත් උනේ.
    ඔබ තුමා පුරවැසියෙක් හැටියට මම
    මේ සාකච්ඡාවට අනුව අරගෙන තියෙන ලකුණු මදි නිසා Fail කරන්න වෙනව
    Pass වෙන්න උත්සාහ කරන්න. අලුත් ආණ්ඩුවේ වැරදි පෙන්වාදී දක්ෂ ලෙස pass වෙන්න.

  • @gaminijayawardana-tf3gr
    @gaminijayawardana-tf3gr 22 นาทีที่ผ่านมา

    rata hadanna kalin pakse hada gattot hodai neda ,?

  • @saminda
    @saminda 16 นาทีที่ผ่านมา

    මේවා කරන්න ඉතිං හීන තමා. පුතානෝ ඉන්නකල්. 😂

  • @subodhanissanka1004
    @subodhanissanka1004 ชั่วโมงที่ผ่านมา +3

    අනික් හැමෝටම ඔළුව පාවිච්චි කරන්න කියනවා, එයා සජිත් නායකයා කරගෙන ඌව දිනවන්න වැඩ කරනවා 😂😂😂 ඔළුව පාවිච්චි කරන්න ඕනි අපි නෙවෙයි ඔබතුමා 😂😂😂

    • @R-me5ey
      @R-me5ey ชั่วโมงที่ผ่านมา

      That's right ❤

  • @sarojdissanayake
    @sarojdissanayake ชั่วโมงที่ผ่านมา

    එරාන්ට මනාපෙකුයි, හර්ෂට මනාපෙකුයි දෙන්න පුළුවන්. 3 වෙනියට කවුද ඉන්නෙ හොඳ කෙනෙක්? සජිත්ට නං දෙන්නෙ නෑ

  • @rumenishawasanthi2710
    @rumenishawasanthi2710 44 นาทีที่ผ่านมา

    👍👍

  • @devinda7601
    @devinda7601 ชั่วโมงที่ผ่านมา

    Aluthen hitanna one nam moda sajiyagen ain wela aluth pakshayak hadanna

  • @sadunperera4589
    @sadunperera4589 ชั่วโมงที่ผ่านมา

    Rate prashna visadanna kalin pakshe athule prashnatika visadagena waren😂

  • @anushkalakmal9572
    @anushkalakmal9572 2 ชั่วโมงที่ผ่านมา

    කොච්චර කාලයක් පාර්ලිමේන්තුවෙ හිටියද

  • @upalik9700
    @upalik9700 ชั่วโมงที่ผ่านมา +2

    හිනා යන ආස හිතෙන කෑල්ල තමයි හෙන තරහ ගිය ටෝන් එකකින් මේවා මෙහෙම කරන්න පුළුවන් හෙන ලේසි වැඩ කියලා පොර ටෝක් දෙනවා, මිනිහාට අමතක වෙලා මිනිහ මීට කලින් ආණ්ඩුව කළා කියලා

  • @cdbp2691
    @cdbp2691 ชั่วโมงที่ผ่านมา +1

    එරාන්, ඇයි සජිත්ව නායකයා විදියට පිලිගන්නේ ????

  • @N44886
    @N44886 ชั่วโมงที่ผ่านมา

    SJB ❤❤❤

  • @munasmunnamunasmunna5989
    @munasmunnamunasmunna5989 2 ชั่วโมงที่ผ่านมา

    Good 👍🏿 👍🏿

  • @maheshdissanayake7625
    @maheshdissanayake7625 ชั่วโมงที่ผ่านมา

    Walswagan hadapu job tikata pin

  • @mohamedshakir6259
    @mohamedshakir6259 ชั่วโมงที่ผ่านมา

    Dan balay giyata passe kaiwaru awirudu 76 karanna barivunna

  • @JaniruforGraphics
    @JaniruforGraphics 2 ชั่วโมงที่ผ่านมา +1

    සමගිය වලිය වේ

  • @SukeeManu
    @SukeeManu 3 นาทีที่ผ่านมา

    ඔබ පාර්ලිමෙන්තුවෙ ඉන්න ඕනි කෙනෙක්... සජබෙ ට චන්දෙ දෙන අය ඒ ගැන සලකා බලන්න..අපි ඔබට කැමති උනාට සජබෙට කමති නෑ

  • @movietv2640
    @movietv2640 20 นาทีที่ผ่านมา

    Parliment eke inn ona manussayek , sjb ekat dena aya meyat harshat denn

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @anushkalakmal9572
    @anushkalakmal9572 2 ชั่วโมงที่ผ่านมา

    නීති නම් හදල එයාලට ඕන විදියට මුදල් වලට නම් හරියටම වග කියල තියල නම් ඓට තේරෙනව

  • @deepthisilva3347
    @deepthisilva3347 2 ชั่วโมงที่ผ่านมา +3

    Once i voted for him from Moratuwa Eran is a good Christian politician..pity he's under the wrong & weak leadership

    • @xavier2.030
      @xavier2.030 2 ชั่วโมงที่ผ่านมา

      What's the need to highlight his religion here?

  • @anushkalakmal9572
    @anushkalakmal9572 2 ชั่วโมงที่ผ่านมา +3

    කරන්න පුලුවන් නම් මෙච්චර කල් මොනවද කලේ...

  • @martinphillip2440
    @martinphillip2440 2 ชั่วโมงที่ผ่านมา

    Yahpalanaya kale ei owa wenas nokele

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 ชั่วโมงที่ผ่านมา

    Muwa dakkama mata hinawa nawaththa ganna bha yako😂😂😂 eda sajiyata gahanakota aragale.. muu lokka wage awa eta passe diwwa divillak okkoma pellan😂😂😂

  • @sandeepafernando3827
    @sandeepafernando3827 ชั่วโมงที่ผ่านมา

    මෙයා නියෝජනය කරන්නෙ පක්ෂයනෙ

  • @anushkalakmal9572
    @anushkalakmal9572 2 ชั่วโมงที่ผ่านมา

    උඹල දේශපාලනෙන්ම අයින් වේන්න ඕන හරිනම්...

  • @nuwanJaya-tt4gh
    @nuwanJaya-tt4gh 29 นาทีที่ผ่านมา

    me andu paksheka amatkam darapu manussayek balaya tiyeddi pissu kelinawa balaya natuwama meka hadanna talk denawa balaya nati nisa mole padenawa kohenda mun katakaranne

  • @dathulive3052
    @dathulive3052 ชั่วโมงที่ผ่านมา +2

    if you build an army of 100 dogs and their leader is a lion, all dogs will fight like a lion. But if you build an army of 100 lions and their leader is a dog, in any fight, the lions will die like a dog... With Sajith 🥲

  • @koshithakalhara2595
    @koshithakalhara2595 ชั่วโมงที่ผ่านมา

    Sajithgen galawenne naththe ai mun?

  • @Dushanti
    @Dushanti ชั่วโมงที่ผ่านมา

    Wena kawuruth heteyema nedda me babala genne

  • @sciencepracticals2827
    @sciencepracticals2827 ชั่วโมงที่ผ่านมา

    😂😂😂

  • @R-me5ey
    @R-me5ey 57 นาทีที่ผ่านมา +1

    U have to select a well balanced LEADERSHIP. Good leader has good followers .

  • @Dushanti
    @Dushanti ชั่วโมงที่ผ่านมา

    Weda 50 pada koteyai mun laga me ratata kela wela theyenne hare vepakshayk nethi nesa gon relak

  • @rukshannet
    @rukshannet 2 ชั่วโมงที่ผ่านมา +2

    Eran, why you and Harsha still contest from SJB ?

  • @N44886
    @N44886 ชั่วโมงที่ผ่านมา

    NPP Jokers will be exposed soon 😂😂😂

  • @samalrathnayake4368
    @samalrathnayake4368 ชั่วโมงที่ผ่านมา

    NDB nemei loka bankuwe nirmathru unath wadak nane sajith agamathi unoth 😊

  • @cj9272
    @cj9272 ชั่วโมงที่ผ่านมา

    Chuigam neda.. india gana kiwama.

  • @SanjeevaDissanayake
    @SanjeevaDissanayake 2 ชั่วโมงที่ผ่านมา

    Yako sajeethge kathawa gana hithanna epa wada balapan dan lankawata kathawa wadak naha wada witharai one ubala giya sare gotata deepa un neda

  • @mipitas
    @mipitas 2 ชั่วโมงที่ผ่านมา

    Ballo buranawa ahenawa

  • @jagaththushara4400
    @jagaththushara4400 ชั่วโมงที่ผ่านมา +1

    හොද මිනිහෙක් නමුත් බූරුවෙක් නායකයා කර ගත්තහම අපි මොකද කරන්නේ😢

  • @cj9272
    @cj9272 ชั่วโมงที่ผ่านมา

    Npp ideology..neda

  • @fenixxi2459
    @fenixxi2459 38 นาทีที่ผ่านมา +1

    හර්ශලා එරාන්ලා සජබෙන් එළියට ඇවිත් එයාලගෙ free will එකෙන් වැඩ කරන දවසක මෙයාලට චන්දෙ දෙන එක ගැන consider කරන්නම්. එතකන්නම් ✋🤚 🙏

  • @koshithakalhara2595
    @koshithakalhara2595 ชั่วโมงที่ผ่านมา +1

    මේව ක්‍රියාත්මක කරන්න දෙයි සජිත් අගමැති 😂😂

  • @R-me5ey
    @R-me5ey ชั่วโมงที่ผ่านมา

    වැල්වටාරම් බයිලා godayi . Answers should be short and sweet. 😂😂😂😂😂😂

  • @SanjeevaDissanayake
    @SanjeevaDissanayake 2 ชั่วโมงที่ผ่านมา

    Uba ghin karapanko yako kaiya witharai a minissu ugath buddimath

    • @MadushikaSadamali-qo9uv
      @MadushikaSadamali-qo9uv 2 ชั่วโมงที่ผ่านมา

      උගත් 😂
      සජිත් අගමැති 😂😂

  • @indikasamarakoon9453
    @indikasamarakoon9453 2 ชั่วโมงที่ผ่านมา

    ඔයාලනම් ඉතින් කොහොමත් බැලුවේ ව්‍යාපාරිකයෝ දිහා විතරනේ.. ඔයාලා කවදද පාරිභොගිකයෝ හරි සේවකයෝ ගැන හරි බැලුවේ.. නිකන් බොරො කියන්නෙපා..

  • @ayeshmanthamalinda9784
    @ayeshmanthamalinda9784 ชั่วโมงที่ผ่านมา

    සජිත් එක්ක කවදාවත් දිනන්න බෑ.මැතිවරණයට කළින් අයින් වෙන්න තිබුණා හර්ෂ එරාන් වගේ අය