Lankawe de ganna puluwan ban.. Manussyekta ganna puluwan ganakata denawnaam balapan indian wahana kochchara aduwenda a minissunta denne ekata ape pakayo labana athmeth gewanna puluwan wennaan gana kiyanne pake kaywaru nethuwa ape de gannaam ape minisunta sadarana ganak kiyapan
Why do you promote these things while hiding the most wanted factor of selling price? Is it for private use only. Runs only 200km from one charge. The 2024 F/O Alto latest EV car runs 500km & priced at IDRs. 400,000/- That's the way it is. 😂😂😂
සිංහලත් බැරි , ඉංග්‍රීසිත් බැරි බැරි ගොබ්බයෙක් ගේ review එකක් !
ඇත්තටම.... මොන මගුලක් කතා කරනවාද මන්දා.
ගොබ්බ හැත්ත බාසාවතියා ඉලක්කනුත් දන්නනෑ. ඕකුන්ගේ කොම්පැනියෙන් නම් අපි ගන්නෑ
සුදු ඇදන් ඉන්න කෙනාගේ කටේ තියෙන රඹුටන් ගෙඩිය අයින් කරල හිටු,,,
ඌ කසිප්පු ගහලා වගේ.
කක්ක බර හිර කරං...ඉන්නෙ.
Posh wage pennanna hadana pussek
@@MadurangaNemindara😂
ලංකාවෙ අයගෙ කයිවාරැවත තමා මුදල කියන්නෙත් නැ ගන්න තැනකුත් නැ!!!!!!!!!!!!!!
මිල කියන්නෙ නැතිකම මහ කපටි කමක්
ඒක නේන්නම්@@kaludeeraarachchigejayampa2384
What's the prize
.go Kariya lankawa
ලංකාවෙ ඔවුන්ට කවදාක්වත් හරියන්නැති හේතුව තමයි කෙලින් කතාවක් නෑ මොනවා කරත් වහල ගහන්නේ මේකෙ ගාන කිව්වනම් මේ ප්‍රෝග්‍රෑම් එකට කොච්චර වටිනවද
අසම්පූර්ණ video...කෝ බොල මිළ ගණන්..?..අනේ තොපේ බම්බුව.
අපරාදේ බැලුවේ මිල නැත්නම් විකුනන්ක නැත්නම් මොකටද වීඩියෝ
U r right 👍
සද්දෙ විතරයි මිල සදනක් නෑ ...කාර් නෙමෙයි රොකට් ගෙනාවත් මහජනයට දුප්පත් ජනතාවට දරන්න බැරි මිලක් නම් වැඩක් නැ.
රටේ දේවල් මිනිස්සු ගන්නෙ නැත්තෙ පිටරටින් එන දේවල් වලට වඩා මිල වැඩි නීසා බව තේරැම් ගන්න මොලයක් නැහැ.
හැමදාම අහන පිළුනු වෙච්ච නිව්ස්. මිල කීයද, ගන්නෙ කොහෙන්ද, මුල් නිෂ්පාදණය මොන රටේද ආදී තොරතුරු තමයි මිනිසුන්ට වැදගත් වෙන්නෙ. ඇඩ් එක විතරක් නෙවෙයි.
@@nilanthafernando5777 විස්තර කිරීමෙන්ම තේරෙනවා මොන ජාතියේ ලඩියක්ද කියලා... 😭😭
අපට වැදගත් වන්නෙ වහනෙ නිශ්පාදන රට යි මිලයි කිලොමිටර් 400වත් එක පාරක් ආරොපනය කරහම යන්න පුලුවන් වෙන්න ඕනෙ 😮
නිෂ්පාදනය කරන රට අදාලත් නෑ. මිල සහ minimum 400km යන්නයි ඕන😢
යකො ලංකාවෙි මනුස්සයෝ අපේ දේ අගය කරනව ඉන්දදියාවෙි හදල මනුස්සයින්ට ගන්න පුළුවන් ගානට දෙන්නේ එකයි තමන්ගේ දෙට උන් ආදරේ අපේ එවින් අනුන්ගේන් කැලි ගේනත් ඇසමිබල් කරල දෙනව එතකොට ගාන වැඩියි.මෙ රටෙි එවින් හරිම කමිමැලියි හැමදෙම රටෙි හදල වාහනය හදන්නේ කොමද හිතන්නැ තව රේද්ද පොරවගේන නිදියපුවම රට ඉක්මනට දියුනුවෙිනව,
රට ගැන හිතල ද ලක්ෂ හැටකට දෙන්නේ.
ලක්ෂ හැටක් වටින නිමාවක් නැහැ.
ඕක හදල මුදලට විකුනනවද ? විකුනනවනං ගාන කීයද ?
ප්‍රශ්නෙ තේරුනාද ?
😂😂😂
Essential thing is the price
කයිය විතරයි,ඔය වගේම තමයි වේගා එකෙනුත් ලොකූ කතන්දරයක් කියාගෙන ආව,අන්තිමට වෙච්ච දෙයක් නෑ,,ඒ වගේම තමයි ඕකත්,,,,,,,,,,,,
What's the use of watching without price
මොනවද බන් මේ හැම දාම එනවා අබ්මානය ගගා ඔකේ මිලක් කියන්නේ නෑ
Baila natuwa kiyahan price eka and ganne kohenda
ගාන කියන්නෙ නැති මේවගේ රෙද්දවල් මොකටද
Not clear review without price display...!...?
ලක්ෂ හැටක් දීලා මේ හුන්ඩුව මොකට ගන්නනවද 😂
😂
කෝ මිල ගනන් පොර ටෝක් දෙනව ආර්ථික ය ගෑන යකෝ මිල තමයි දෑන් අපට එක ...
What is the PRICE?
Price ?????
අනේ යකෝ GANA කීයද
ඉංග්‍රීසයෙන් ම කතාකරානම් අපිට ලේසියි .
100% මෙහෙ hadala ලක්ෂ 6,7 කට ගන්න පුළුවන් car 1k hadapalla. Hemotama ගන්න පුලුවන් වෙන්න. Esemble කරලා දේශීය දේ කියලා ගාන ලක්ෂ 40, 50k කියනව. ගන්න පුළුවන් ද
Hema ekama අපිව ගොනාට andanawanawa 😂😂😂😂😂😂
Elcardo නම් බඩුම තමයි....roller gate????😮
සාමාන්‍යන් මිල ගණන් කියන්න.
motor eka W kiyeda
ලංකාවට සල්ලි ඉතිරි කිව්වට 90% කොටස් පිටරටින් ගෙනල්ල මෙහේ එකලස් කිරීමෙන් ලොකු විදෙශ විනිමයක් ඉතිරි වෙනවද
Price
where is the price?
ඉන්ටීරියල් කියල ඉංගිරිසි වචනයක් කොහේද තියෙන්නේ. නුගත් මිනිසුන් කියන්නේ මේ මගේ ඒරියල් එක කියල හරි වචනය ඒරියා.
ඉන්ටීරියල් නොවේ ඉන්ටීරිය.
මැකැනිකල්ස් ල ඉන්නවලු මිකැනික් නොවේ.
මෙහෙම නුගත් අය ද එල්කාඩෝ සේවකයන්.
මෙහෙම නුගතුන්ද විද්‍යුත් වාහනයක specifications පැහැදිලි කරන්නේ.
මෙම විද්‍යුත් වාහනයේ නිමාව බඡාඡ් ත්‍රීවීලර් මට්ටමේ බව බැලු බැල්මට හැගෙනවා.
ටොයෝටා හොන්ඩා වගේ කොම්පැනි වල සමහර ජැපැනීස් ඉන්ජිනියර්ස් ල ඉන්ග්‍රීසි ඇල්ෆබට් එකවත් දන්නෑ . BMW, BENZ වගේ කොම්පැනි වල ජර්මන් ඉන්ජිනියර්ස් ලත් ඇති ඉන්ග්‍රීසි හරිහැටි නොදන්න. (දැන් කියන්න එපා කොම්පැනි නෙවෙයි ඒක "කම්පනි" කියල 😅)
@@sachindrapujitha4712 ඡපානය ලංකාවට සම කරන්න එපා. ඡපනුන් බහුතරයක් ඉංග්‍රීසි අධ්‍යපනය ලත් අය.
ඉංගිරිසි නුගත් අය මේ ඒරියල් එක රන් කරන්නේ.
එයා ඡපනෙක් කියල නේ ඔයා කියන්නේ එයාගේ හම කලු උනේ අව්වේ ඉඳලද. ගොන් කථා කියන්න එපා.@@sachindrapujitha4712
@@sachindrapujitha4712
ඉංග්‍රීසි වචන හරි හැටි ශබ්ද කරන්න දැනඅවත් බවක් තිබෙන්න ඕන.
මේක මම ඉන්න ඒරියල් එක කියල සෑම අයෙකුගේ මනසට ගියොත් කොහොම රටක්ද බිහිවන්නේ.
ලබ්බ තමයි මිලක් නැ ගන්න තැනක් නැ උබ වැනි වැනි ඇබරෙනව ගාන අහපන්කො
ඇත්තටම හොඳයි , නමුත් මිල ගනන් කොහොමද..? ගොඩක් ලංකාවෙ නිශ්පාදන ප්‍රදර්ශන බාන්ඩ වලට පමනක් නිසා..
Price please
හයියෝ මේගොල්ලෝ මේ smile කරලා නෙමෙයි එකයි වාරු ගහන්නේ
හොදටම සිරාගේ සල්ලි සෙල්ලම් දානවා ඇති... ඔන්න ලින්ක්ස්..
හරියටම හරි මල්ලි
කිලෝ මීටරේ කොස්ට් එක හදන හැටි නම් වැරදි අවුරුදු ගානෙ ඉවර වුණාම බැට්රි එක රිප්ලේස් කරන්න ගියාම ඒකෙ වියදමත් කියලා ඒකෙ ගාන කිලෝමීටර් ගානෙන් බෙදුවා නම් තමයි හරි කිලෝමීටරේ කොස්ට් එක එන්නේ
Price eka kiayanne natiwa ai ban video danne
වෙගා වගෙ රත්තරන් වලින්ද හඬුවෙ මිල කියද ?
පාරිභෝගිකයාට මොනව හෝ හදූන්වාදිමෙදි ඒ පිළීබඳව මනා දැනිමක් තියන අයකූ එය හදුන්වා දෙනව නම් ඉතා වටිනව මේ වගේ ආදුනික අය නොදා.
Price?
70 😂
Price eka thama minissunta wedagath wenne, ethin wedagathma de kiyanne ne.
වාහනේ තල්ලුකරන් යන එකක්ද .මිල නැති ප්‍රොමෝශන්
ගාන කියන්න තමා කවුරුත් ඛය...
B211 ekak aran padinawa ochchara mudalak yanna😮😮😮😮😮
Mekata license onada
Oi
Made in India, Tamil Nadu. Probabally Assembled in Sri Lanka. U are giving wrong info.
ම්ලක් නැද්ද?
uparima 25k wati eta wadnm watinne naha oka
මිල කියන්නේ නැහැ 😂😂
Yes
Nikanda denne price eka koo utto
Kohomada wahana genneee,
Vahana genna baaa neda,
Aduma ganah km/350kwath thiyanah oniy mawah failure
How much
කියයි ලක්ෂ 50ක් වත්. එහෙව් රටනෙ
Meke price ekath kiuwanam hodai neda?lankawe haduwata kiyanna bari tharam ganan athi eki.😅😅
Anthimata hari price eka kiyanda ba. Thats the reality
මිල කීයද
Pamporoya නැතුව gana kiyapangko
Hangagena karana aka 😅
හයර් දුවන්නනම් මරු
රට ගැන බොරු පුරසාරම් ගහන එවුන් කොහොමත් හොරු. මේක Colombo EV ප්‍රදර්ශනේ දාල තිබ්බ ලක්ෂ 60 හෝ 65 වෙනවා. බොහොම සවුත්තු ඇතුලක් තියෙන්නේ ඉස්සරහ ඇතුලේ ඉඩකඩ හොදටම අඩුයි. මුන්ගේ රෝලේර් gate ගත්ත අයට වෙන දේම තමයි මේක ගන්න එවුන්ටත් වෙන්නේ. ගන්න කලින් රෝලර් gate එකක් ගත්ත කෙනෙක් හම්බ වී මේවා හදන ප්‍රොමෝට් කරන අයගේ දෙමාපියන් මතක් කරගන්න. පස්සේ හැමදාම මේවගේ අටවපු හුචක්කු හදලා ප්‍රොමෝට් කරන එවුන්ගේ ජාතිය මතක් කර කර ඉන්නවට වඩා ඒක හොදයි
Ape factriya yakoo
Hi
කීයද බං??
අපෝ auto miraj 😊 දානවා නං එපා
😂😂😂Lankawe hadanawa newei, pitaratin kaali genath Lankawe poottu karanawaa😂😂😂😂
Boru mama gatta hoda ne
Lankawe de ganna puluwan ban.. Manussyekta ganna puluwan ganakata denawnaam balapan indian wahana kochchara aduwenda a minissunta denne ekata ape pakayo labana athmeth gewanna puluwan wennaan gana kiyanne pake kaywaru nethuwa ape de gannaam ape minisunta sadarana ganak kiyapan
නිකම්ම ද දෙන්නේ😅😅😅😅
ඔයා දියල්ලා ඇමතිලාට අපිට නම් එපා එවිට වඩා හොදයි ගොන් කරත්තයෙන් ගත්තනම් අනික තමයි ගනම් ආපුහාම දුවන්න වෙනවා
ම්ල කොහොමද
Bilada inne utto...😂
Practical naha
බෆර් එකයි සීට් ටිකයි ලංකාවෙ
දැවැන්ත ඉල්ලුමක් තියෙනවා ඇති ඕක ඉන්දියාවට එහෙම සම්බන්ධද මං හිතන්නේ ඉන්දියාවෙන් වෙන්න ඇති ඔබට කියන්න ඇත්තේ වැඩේ කරපන් ගානට කියලා
😂 A/c 😂
ලංකාවෙ අයගෙ කයිවාරැවත තමා මුදල කියන්නෙත් නැ ගන්න තැනකුත් නැ
ඉන්දියාවේ උන් මිනිස්සුන්ට ව්කුනන්නේ මිනිහෙකුට දරාගන්න පුළුවන් මිලකට ,,,මුන් එහෙමද,,,මුන් ව්කුනුම් මිල අහපුවම අපිට ,ඒක ම්ලදී ගන්ඩ බැහැ ,,,,සාදාරණ ම්ලකට දුන්නොත් මිනිස්සු ගනී,,,
Maga kedenawa
ලංකාවේ අය ලංකාවේ එවා අගයන් නැත්තේ ලංකාවේ දේවල් විකුනන්නේ ලංකාවේ අයට ගන්න පුලුවන් ගානකටද වේගා ත්‍රිවිල් එකම පේනවනේ එකේ ගාන
මොකද කියන්නේ ලක්ෂ පහකට දෙනවද
බලපිටිය කොච්චර නම් කුමක්ද කියලා තොපි. මිල දැම්මේ නැ. ඒක නැතුව අ...මගේ හොද්දට දැම්මේ.
asadarana ganao kiwama minissu ganne naha
එසෙම්බෙල් කරාට ලංකාවේ නෙමෙයිනේ. කන්දට බැටරිය අඬනවා
ආප සිරාගේ කම්පැනියද මිල කිව්වහම උඩ ගිහින් බිම වැටෙයි
කටක් ඇරලා ගාන කියන්න බෑ මොකද එක තියෙන්නේ පාරිභෝගිකයට ගොඩක් ඇතින්
Katha witharai Obama eka kiyanne naa
Muu sinhala neweida.
ai eeee
Carant bila aie 20000k withara
Electric kiyanne ma maranayak tama lankawe...............
Lankawae dewal agae karan natiwa namai bro aduwata denna
මිළ කියාපන් පලමුවෙන්ම.
යකෝ අපේ රට තාම දුප්පත් වෙලා නෑ තව ටිකක් දුප්පත් කරන්නේ නැතුව ටිකක් පෝසත් වෙන්න හදපල්ලකෝ බලන්න ඉලෙක්ට්රි පරියට වාහන ඊට වඩා කරත්ත ටිකක් හදලා දීපු මිනිස්සුන්ට
අවම කිලෝ මීටර් 400 ක් වත් යන්න පුළුවන් නම් හොඳයි
ඔයා හුන්ඩුවක් අරගෙන පොල් අදින්නද පුවක් අදින්නද
Why do you promote these things while hiding the most wanted factor of selling price? Is it for private use only. Runs only 200km from one charge. The 2024 F/O Alto latest EV car runs 500km & priced at IDRs. 400,000/- That's the way it is. 😂😂😂
Milakreyada