මව්කිරි සැපයුම වැඩි කිරීම සඳහා උපදෙස්/Tips for increasing breast milk supply

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 709

  • @nilukapriyadarshani8733
    @nilukapriyadarshani8733 4 ปีที่แล้ว +14

    මේ තරගකාරී ලෝකයේ රැල්ලට දුවනවා වෙනුවට ආදරය සෙනෙහස පිරි වදන් වලින් වටිනා අදහස් බෙදා දෙනවට ඔබ තුමියට හිසනමා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා !! තව තවත් ආදරණිය අදහස් වලින් අපව පොෂනය කරන්න ශක්තිය ධෛර්ය නොඅඩුව ලැබේවා කියා. මමත් සති 30 ගැබිණි මවක්. අපි එකතු වෙලා ආදරය කරුණාව පිරි ලොවක් අපි අපේ මල් කැකුලු වලට හදලා දෙමු. මේ විදිහට දිගටම ආදරණීය විඩියෝ කරන්න. අපි හැමදාමත් ඔබ සමග ඉන්නවා . තෙරුවන් සරණයි සැමටම .....!!!!

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว +3

      ඔබතුමියගේ ආදරණිය හදවතට ගොඩාක් ස්‌තුතියි
      අපි එකතු වෙලා බොරු සෝබන නැත් හදවත් ලස්සන පැටවූ ටිකක් බිහි කරමූ
      එයට ඔබතුමිය මට ලොකු හයියක්
      ආදරේයි ❤️❤️❤️

    • @nilukapriyadarshani8733
      @nilukapriyadarshani8733 4 ปีที่แล้ว

      @@yeheli ❤️❤😍😍👩‍👩‍👧👩‍👩‍👧

    • @samanperera5046
      @samanperera5046 ปีที่แล้ว

      Kochchra dewal krath Kiri nee

  • @lakmaliperera9718
    @lakmaliperera9718 4 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තූතියි නංගා..ඔයා මේ කරන්නේ උතුම් වූ සමාජ මෙහෙවරක් ....බොහොමතබොහොමත්ම 😘❤️

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว +1

      Thank youuuuu akkiyoo ❤️😘❤️😘❤️adarei

  • @kgesadamai1071
    @kgesadamai1071 4 ปีที่แล้ว +3

    My baby is 4 months old. I following your video. I m in Cyprus with my husband so your video for me very important.thank you so much sis!!!!

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Aneee so sweet of you darling
      Thank youuuuu
      Love you
      Tc
      ❤️❤️❤️

  • @chamila2rendage237
    @chamila2rendage237 4 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා දේවල් ගොඩක් අපේ යෙහෙළියන්ට .. ආදරෙයි නංගි පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි 🙏❤😍

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Adarei akki
      Hemadama math ekka innwata
      ❤️❤️❤️

    • @thilankamadhushani207
      @thilankamadhushani207 2 ปีที่แล้ว

      @@yeheli අක්කෙ මට දෙයක් දැනගන්න පුළුවන්ද ඔයාගෙන්

  • @dilrukshidamayanthi7881
    @dilrukshidamayanthi7881 ปีที่แล้ว

    ඔයාගේ හැම වීඩියෝ එකක්ම හරිම වැදගත් අක්කේ...මාරම වටිනවා..❤️❤️❤️අපි වගේ අලුත් අම්මලාට ගොඩාක් වටින දේවල් කියලා දෙනවට ගොඩාක් පින් ❤️❤️

    • @yeheli
      @yeheli  ปีที่แล้ว

      Adarei ❤️❤️❤️

  • @dilrukshidilrukshi4043
    @dilrukshidilrukshi4043 3 ปีที่แล้ว +1

    අක්කෙ ඔයා හරිම නිහතමානී කෙනෙක්..තෑන්ක්ස්

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ,ආදරෙයි wastuwaaa

  • @lahirudhanushka3920
    @lahirudhanushka3920 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූති අක්කි ඔයා මේ කරන මෙහෙවර ට.ඕනම අම්ම කෙනෙකුගේ හිත හැදෙනවා අක්කි මේ දේවල් අපිත් එක්ක බෙදා ගන්න විදියට .බුදු සරණයි අක්කිටත් යශෝ පැංචිටත්!!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Aneeee adarei mage Patiyo ❤️❤️❤️❤️❤️❤️

  • @awanthikumari8126
    @awanthikumari8126 4 ปีที่แล้ว +1

    මගේ patiyata dan මාසයයි ..godak watinawa video එක ❤️❤️❤️❤️❤️

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Adarei ❤️❤️❤️

  • @rasikathushani2038
    @rasikathushani2038 4 ปีที่แล้ว

    ගොඩාක් වටින වැඩසටහනක්..ආදරෙයි හැමදාමත්....💝💝💝💝

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Adarei akkiyoo ❤️❤️❤️

  • @oki1215
    @oki1215 4 ปีที่แล้ว +1

    Very very important tips akki Thank you very much! I also waiting for my baby. Theruwan saranai!

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Ane so sweet of you my darling
      Your welcome always
      And love you
      Theruwansaranai ❤️❤️❤️🙏🏻

  • @rangikasadaruwani6612
    @rangikasadaruwani6612 4 ปีที่แล้ว

    ගොඩක් watina වීඩියෝ ekak.mage palaweni baba.. mata me වීඩියෝ eka ගොඩක් watinawa .. bs akki oyata ❤️❤️❤️❤️👍👍👍

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Thank youuuuu wastuwa ❤️❤️❤️

  • @dilhanisubodha5631
    @dilhanisubodha5631 3 ปีที่แล้ว +3

    අනේ රත්තරන් අක්කියෝ ඔයා නම් මනුස්සකම හදවතින්ම දෙන කෙනෙක් දුප්පත් අම්මලාටත් ඒ අය දිරිගන්වන්න ඔයා උපදෙස් දෙනවා ඔයාටත් අයියටත් චූටි පැටියාටත් බුදු සරණයි මැණික

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Adarei mage Patiyo ❤️😘❤️

    • @dilhanisubodha5631
      @dilhanisubodha5631 3 ปีที่แล้ว

      @@yeheli අපිත් හැමදාම ආදරෙයි අක්කියෝ පරිස්සමෙන් සතුටින් ඉන්න තෙරුවන් සරණයි මැණික

    • @shanikamadhushani5980
      @shanikamadhushani5980 ปีที่แล้ว

      Ekanm aththa

  • @kanthigeetha739
    @kanthigeetha739 10 หลายเดือนก่อน

    godak watina chanel ekak...api wage palaweni parata ammala wenna inna ayata godak watinawa...❤❤❤

    • @yeheli
      @yeheli  10 หลายเดือนก่อน

      nehe manika ehama wenn nehe

  • @rashmirashmi7057
    @rashmirashmi7057 4 ปีที่แล้ว

    Kohomada amme oyata?.patiyai ammai sanipen athi kiyala hithanawa.gunawath adaraneeya ammek.sathutin pirunu nirogimath jewithayak prarthana karanawa.god bless you amme

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว +1

      Ane wastuwa oyatath mama e widiyatama prathana karanwa
      Adarei 😘😘😘😘😘❤️

  • @vayanisamarasinghe6620
    @vayanisamarasinghe6620 4 ปีที่แล้ว +1

    Akkii oya hariiii hodaiii manussakama pirila , budusaranaiiii akkii oya thundenatama🙏🙏🙏

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Thank youuuuu wastuwa
      Adarei ❤️❤️❤️❤️

  • @chamodianjalika8104
    @chamodianjalika8104 4 ปีที่แล้ว

    Oyage hama vedio ekakma balanwa akki man.aththatama me vedio eka wagema hama ekakma watina adahas tiyanawa.love you akki.godariyak pin...

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Adarei wastuwa ❤️❤️❤️

  • @නිල්මිණිජයසුන්දර

    ඔයාගෙ neppy nawana අලුත් විදියman igan gaththa ඔයටත් ගොඩක් ස්තුති

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei Patiyo ❤️

  • @nethernether2246
    @nethernether2246 ปีที่แล้ว

    ... මගේ පැටියා මං ගාව ට ආව දවසේ ඉදන් ඔයා ගේ vidio බලනව අක්කියෝ 😘🥰.. දැන් මගේ පැටියා ට මාස 02.. ගොඩක් වටිනවා අක්කියෝ ඔයා ගේ vidio 🥰❤.. බුදුසරණයි අක්කියෝ ඔයා ට.😘🥰❤

    • @yeheli
      @yeheli  ปีที่แล้ว

      th-cam.com/play/PLRqH5k49Lf8S2mJLINuu7jOLI_Fj57o5Z.html
      Manika me video set eka oyata wedagath wei

    • @nethernether2246
      @nethernether2246 ปีที่แล้ว

      ගොඩක් පිං අක්කියෝ🙏🥰❤ ඔයා ට හැමදාමදමත් ආදරෙයි😘😘😘😘😘.... මගේ ළගම හොදම සහෝදරිය යෙහෙළිය 😘🥰❤🌏.....

  • @ranganilukshan8601
    @ranganilukshan8601 3 ปีที่แล้ว

    Ane akke oyata godaaak pin akke.api nodanna me wage godak karunu kiyala denawata.korona nisa sayana thiyanne.me dewal eththatama mama dena gena hitiye ne.eth oyagen e dewal mama igena gaththa.thank you akke.oyatath oyage paule siyalu denatamath siyalu deviyange pihita arakshawa nirantharayen lebewa....me wage video karanna apita nodanna dewal kiyala denna thawa thawath shakthiya dairiya lebewa kiyala man mage hadawathinma prarthana karanawa.punchi yashodara menikatath godaaak adarei.budu saranai.parissamin inna.🙏🙏😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Aneeeee mage wastuwa e adarayata mama Godak adarei mage Patiyo ❤️❤️❤️

  • @teraniabeysinghe7394
    @teraniabeysinghe7394 3 ปีที่แล้ว +1

    Thank you akka 💖
    It is an important vedio.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei mage Patiyo
      Oya hodin neda?

  • @pubudusanjiwa9938
    @pubudusanjiwa9938 ปีที่แล้ว

    ගොඩක් ආදරෙයි අක්කී මගේ පැටියා ට අදට දවස් 14 මගේ පුතා තමයි දැන් මගේ ලෝකෙ ම ❤❤❤

    • @yeheli
      @yeheli  ปีที่แล้ว +1

      Theruwansaranai manika ❤️

  • @chanaka3888
    @chanaka3888 3 ปีที่แล้ว +1

    Godak watina video ekak... budu saranay ...

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Budusaranai wastuwa

  • @chamindakumara5106
    @chamindakumara5106 4 ปีที่แล้ว

    Kohomada akke......mama akkata comment karana palaveni para eth akkage hama video ekakma balala thiyanava....akkava iye mata hamba una ......godak sathutui....parissamin inna budu saranai paththini maniyange pihitai oyatai punchi du patiyatai.....

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Aneeee wastuwa oya mage lagata ewith kata kala eka mata maha satutak ❤️❤️❤️ඒ satuta beda ganna onna mama photo eka demma api denna eye gatta😘😘😘

    • @chamindakumara5106
      @chamindakumara5106 4 ปีที่แล้ว

      @@yeheli thanks akke.ape duvatath harima sathutui photo eka dakala.mage scan ekath kala baba hodata innava kiuva...aye oyava hamu veva kiyala prarthana karanava....akka koheda inne.......budu saranai .....❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘

  • @madurangishanika7999
    @madurangishanika7999 4 ปีที่แล้ว

    Thanks akki. Wadagat vidio ekak.akki mata danaganna ona sisar yanna kalin urin batayak gahanawada?natnam sisar kalata passa thiyater ekadida gahanna?

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Cesarian kalata passé patto danne
      Ewa danawa terenne nehe hiri watala nisa

  • @paradisetiliz
    @paradisetiliz 4 ปีที่แล้ว +4

    valuable video darling ...❤❤

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Thank youuuuu ma love 😘😘😘

  • @sandunigamage3094
    @sandunigamage3094 5 หลายเดือนก่อน

    Ane අක්කේ mn ada idala me dewal karanna බලනවා.mata මුදල් ගැටලු වගයක් nisa manasa නොසන්සුන්. E නිසාද danne mage petiyata kiri madi. Denata masa 1i dawas 26. daruwa adaddi balan inna berima thena Eyata mn පුළුවන් vidiyata piti kiri ගෙනත් denawa.denata පැකට් 8k dunna .man godark අසරණයි අක්කේ.කොහොම hari kiri හදාගන්න one matath. E nisamai mn me video eka බැලුවේ.matath one magema kiri vitharak දරුවාට denna. Eka hema අතින්ම hoda නිසා.ආශිර්වාද karanna අක්කේ.mata පුළුවන් wei නේද eka karanna.mage උත්සාහය hari giyapu dawasata mn oyata kiyanawa.godark pin අක්කේ.🙏🙏🙏

    • @yeheli
      @yeheli  5 หลายเดือนก่อน +1

      Manika api hemotama prashna tiyawa itin oyatath eka podui api hitha shaktimath karagana apita tiyana dewal ekka satutin api imu manikaaa ekathoa kiri nikanma erenwaaaa

  • @nadeefernando9033
    @nadeefernando9033 ปีที่แล้ว

    ගොඩාක් පින් ❤

    • @yeheli
      @yeheli  ปีที่แล้ว

      Manikaaaa

  • @asharamunasinghe7814
    @asharamunasinghe7814 ปีที่แล้ว

    Mage babata aurudu 2 eya breast feeding krnw hydroqunione tyena cream use krta kmk nadda? Api use krna cream baba breast feeding krddi eyta blapaanwda? Gdk aya kiyanne capsule witri hoda natte kiyl cream kmk nadda?hydroqunione kmk nadda? Miss🤗❤️

    • @yeheli
      @yeheli  ปีที่แล้ว

      Manika meka balanna
      th-cam.com/video/XzuG4rasLC4/w-d-xo.html

    • @asharamunasinghe7814
      @asharamunasinghe7814 ปีที่แล้ว

      @@yeheli ❤️

  • @nathashii4684
    @nathashii4684 2 ปีที่แล้ว

    Oyage kathawa ahuwamath hitha hadenawa akke.matath kiri enne nathuwa thibba manasika peedanaya wadi una nisa baba labuna mul kale.oyage kathawa 100%k hari

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo ❤️❤️

  • @dinushmalkanthi4173
    @dinushmalkanthi4173 2 ปีที่แล้ว

    Video eka godak watinwa. Budu saranai akki

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Adarei mage patiyo
      Budusaranai

  • @aarachchiaarachchi6087
    @aarachchiaarachchi6087 3 ปีที่แล้ว

    Mage patiyawath me mase gedara genawa akkiyo.budusaranai

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneeee❤️❤️

  • @ashenthushantha6633
    @ashenthushantha6633 4 ปีที่แล้ว +2

    Thank you akkiyo
    adarei godak.....♥️
    Oyalata jp 😘

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Adarei wastuwaaa❤️❤️❤️

  • @malshadevindi1994
    @malshadevindi1994 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා අක්කෙ.... කිරි එරීම පහසු කරවන බෙහෙත් එකක් ෆාමසි එකෙ තියෙනවද අක්කෙ...

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Patiyo e behetha bonna hoda dawas2 withrai

    • @malshadevindi1994
      @malshadevindi1994 2 ปีที่แล้ว

      @@yeheli ehemada oyata godak thanks akkiyo 😊😊🙏

  • @tharanihapuarachchi3997
    @tharanihapuarachchi3997 4 ปีที่แล้ว

    Aththatama vatina video ekak.I love your lip colour...love u akki..❤❤❤

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว +1

      Ane thank you wastuwa you always with me 😘😘❤️❤️❤️

    • @mahisanjeesanjeewanipathir4138
      @mahisanjeesanjeewanipathir4138 3 ปีที่แล้ว

      Yes sister its really very beautiful colour

  • @dineshchathuranga3018
    @dineshchathuranga3018 3 ปีที่แล้ว

    Budusaranay akke godak dewal eganagaththe oyagen

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak adarei mage Patiyo

  • @nadeeshanianuruddika7698
    @nadeeshanianuruddika7698 2 ปีที่แล้ว

    Eththatama godak watinawa akkiyoo. Me tips tika.mage petiyata 1month..budusaranai akkiyoo🥰❤

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Adarei mage Patiyo

  • @chathurikadilrukshi743
    @chathurikadilrukshi743 2 ปีที่แล้ว

    Adarei akkiyoo❤❤ thank u😍😍

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Adarei mage Patiyo

  • @thilinisadamali291
    @thilinisadamali291 8 หลายเดือนก่อน

    අක්කියෝ, අළුත උපන් බබෙක්ව නළවන්න ඕනේ එහෙම නැත්නම් නිදි කරවන්න ඕනේ කොහොමද කියලත් කියලා දෙන්නකෝ. ඔළුව සෙලවෙන්නේ නැති වෙන්න නලවන්න ඕනේ කියලා කියනවනේ. ඔයාගේ vedio ගොඩක් වටිනවා..thank you...❤

    • @yeheli
      @yeheli  8 หลายเดือนก่อน

      th-cam.com/play/PLRqH5k49Lf8S2mJLINuu7jOLI_Fj57o5Z.html&si=MLVRC5juIUDwYvZg
      Manika me link eka aluth amma kenk wenuwen kala video tika me okkoma oyata wedagath
      Baba nawana ekath meke tiyawa

  • @kasuniwijerathne5262
    @kasuniwijerathne5262 3 ปีที่แล้ว

    Ane akkiyo ....mge bbta masa 2.5 ..essra nm hodata kukku pirila thibba...dn ehema ne ....mt hithenne kiri madi kyl....ane akta mkd krnne?.mt aka manasika wadayak akke? Plz reply

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      th-cam.com/video/IGWUGRvYSUE/w-d-xo.html
      Patiyo meka balanna hita uoset kara ganna epa oyata hodata kiri erenwa

  • @prarthanawanasinghe257
    @prarthanawanasinghe257 3 ปีที่แล้ว

    Thanks harima vatinava,

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei mage Patiyo ❤️

  • @niwanthaherath2387
    @niwanthaherath2387 4 ปีที่แล้ว +1

    Hai,akke kohomada.thank you

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Hodin innawa wastuwa
      Adarei ❤️🌸❤️

  • @buddhikaprasanna7451
    @buddhikaprasanna7451 ปีที่แล้ว

    Oyata godak pin mage akkiyo dirgausha labewa

    • @yeheli
      @yeheli  ปีที่แล้ว

      Patiyo godak istuti manika

  • @niroshanawarathne480
    @niroshanawarathne480 2 ปีที่แล้ว

    akke matath kiri prashne thadinm thibuna oyage me vedio eken loku hithat sehelluwak denennawa

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Patiyo me video tikath balanna
      th-cam.com/play/PLRqH5k49Lf8QgjXX-Y2Gk0M7MMCTY-w9f.html

  • @nihalranjith1060
    @nihalranjith1060 2 ปีที่แล้ว

    Godak watina upades tikak akki adarei goddddakkkk💕💕💕💖💖💖

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Adarei mage Patiyo

  • @prabodanimadurangi5291
    @prabodanimadurangi5291 2 ปีที่แล้ว

    akki kalin hodatama kiri thibila eka paratama adu wenna hethu monada. ehema unama aye kiri hada ganna monada karanna puluwan akki

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Patiyo puluwan oya ekath hitin lesti wenna one saha babata kiri uranna hodata denna one ne video okkoma balanna Patiyo
      th-cam.com/play/PLRqH5k49Lf8QgjXX-Y2Gk0M7MMCTY-w9f.html

  • @mahisanjeesanjeewanipathir4138
    @mahisanjeesanjeewanipathir4138 3 ปีที่แล้ว

    Mage penchith 3 month thankyou so much akkige video godak lassanai lv I so much yashodara petiyo

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි ,ආදරෙයි

    • @mahisanjeesanjeewanipathir4138
      @mahisanjeesanjeewanipathir4138 3 ปีที่แล้ว

      Akkiyo oyatai petiyatai aiyatai budu saranai

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      @@mahisanjeesanjeewanipathir4138 Budusaranai wastuwa 😘😘

    • @mahisanjeesanjeewanipathir4138
      @mahisanjeesanjeewanipathir4138 3 ปีที่แล้ว

      Budu saranai akkiyo

  • @nadeeshanianuruddika7698
    @nadeeshanianuruddika7698 2 ปีที่แล้ว

    Eththatama godak watinawa akkiyoo. Me tips kika.mage petiyata 1month..budusaranai akkiyoo🥰❤

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      th-cam.com/play/PLRqH5k49Lf8QgjXX-Y2Gk0M7MMCTY-w9f.html
      Patiyo me okkoma oyata wedagth wei wastuwa

  • @nuwanjayarathne8214
    @nuwanjayarathne8214 3 ปีที่แล้ว

    Akki mt delivery ek tiyenne me sathiye. Babata ඩයපර් ekak andanwanm koi kaledi wageda hoda

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      th-cam.com/video/9_4bmMdP-Sw/w-d-xo.html
      Patiyo balanna

  • @dayanikarunathilake7037
    @dayanikarunathilake7037 4 ปีที่แล้ว

    Really love you ❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕
    Bless you all !!!
    This is what I searched for...

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Your welcome my darling 😘😘😘😘

  • @maheshikaudayangani1492
    @maheshikaudayangani1492 3 ปีที่แล้ว

    Ah meka mata godakma watina vidio ekak akke thnks danuwat karata

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei wastuwa ❤️❤️❤️

  • @sandalilakmali1907
    @sandalilakmali1907 3 ปีที่แล้ว

    Harima wadath akkeee🥺 lassnta ktha krnawa🥺

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ,ආදරෙයි පැටියෝ

  • @maheshibabalakmali5610
    @maheshibabalakmali5610 2 ปีที่แล้ว

    akkita godak pin babatah budu saranai

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Budusaranai mage Patiyo

  • @kamalshantha2214
    @kamalshantha2214 4 ปีที่แล้ว

    බුදුසරණයි අක්කී.❤❤❤🙏🙏🙏

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Thank youuuuu wastuwa 🙏🏻❤️❤️❤️🙏🏻

  • @chathunisenanayake4099
    @chathunisenanayake4099 3 ปีที่แล้ว

    Mage patiya winadi 10i uparima kukku bonne.itapasse kochchara dunnath bonne nane

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyo eka himin sere wedi kara ganna poda poda

  • @yuvinbaby5797
    @yuvinbaby5797 4 ปีที่แล้ว +1

    Man mula idanma oyage videoclip baluwa godak watinawa.

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Thank youuuuu wastuwa ❤️😘😘❤️😘❤️😘😘

  • @rebikadenald1072
    @rebikadenald1072 3 ปีที่แล้ว

    Akki, mn den thamai me video eka search karala beluwe, and akki kiri Dena ammala plantea bonna puluwanda? Eka hoda ne kiyanawa eka mokada? Akki kahata bonawa kwa ne da? Ekaii akkiyo

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Oww Patiyo nehe babata kiri dila Iwara wela lagata hodai Patiyo iguru kellak dala oyata ikmanin shaktiya enwa

    • @rebikadenald1072
      @rebikadenald1072 3 ปีที่แล้ว

      @@yeheli Thanks alot akki, mecharakal mn plantea bwe na mata danne nethi nisa❤️ Love you akki, reply karata, gdk dewal oyage video eka balala, netham oyagen ahala thamai mn karanne❤️ Jesu pihitai akkiyo❤️

  • @nilukahenanayaka8687
    @nilukahenanayaka8687 3 ปีที่แล้ว +1

    Thank you so much.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Your welcome darling ❤️❤️❤️

  • @gimadassanayake141
    @gimadassanayake141 2 ปีที่แล้ว

    Akke mul sathiye kiri thibune ne. Aduwen thibune.. mage baba hambenakota bola gediyak wage. Dan kettu wela akkaaaa ee mata kiri aduwen thibuna nisada??

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Nehe Patiyo ehanam nehe ipadila satiyak yanakan babage bara adu wenawa deweni satiye idan wedi wenne eka nisa oya hodin kala babata peya2/2kiri denna hodin gudus aranna

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      th-cam.com/play/PLRqH5k49Lf8QgjXX-Y2Gk0M7MMCTY-w9f.html
      Patiyo me
      Video okkoma
      Balanna

  • @hirufernando7550
    @hirufernando7550 4 ปีที่แล้ว

    Akki thawath lassana wela...mge Baba hambunahama ayeth me video balanawa....🥰🥰🥰🥰

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Thank youuuuu wastuwa
      😘❤️❤️❤️❤️😘

  • @prasadliyanaarachchi6168
    @prasadliyanaarachchi6168 3 ปีที่แล้ว

    Niroshini man mage Putha nithara kiri bonawa .barath adu wela doc.peya 2 n 2ta denna kiwa Putha enna nangiyo

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Akki babta docterkiuwa widiyata kiri dila eyata hodata guds erala peya 12-18 nindak dunoth patiyage bara wedi wenwa.

    • @prasadliyanaarachchi6168
      @prasadliyanaarachchi6168 3 ปีที่แล้ว

      Baba nidanna Nangi ahema oyage video asawen balanna

    • @prasadliyanaarachchi6168
      @prasadliyanaarachchi6168 3 ปีที่แล้ว

      Harima adaraniyai

  • @priyanranjana4116
    @priyanranjana4116 2 ปีที่แล้ว

    Kiri Vara gana vadi karanne kohomada. Paya deken dekatane denna kiyanne

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      th-cam.com/play/PLRqH5k49Lf8QgjXX-Y2Gk0M7MMCTY-w9f.html
      Patiyo me video okkoma balanna

    • @priyanranjana4116
      @priyanranjana4116 2 ปีที่แล้ว

      @@yeheli baluva. Mata kiyanna paya deken dekatane neda denna one

  • @lihinikawyachanel515
    @lihinikawyachanel515 ปีที่แล้ว

    Ane akki godaaak pin oyta..mta rply ekk denn aniwaren...mn babata kiri denna gttama winadi 10k vitra hodat kiri thiyenawa ita passe kochchra mirikuwath kiri enne ne..ane ai Akke ehema wenne....mta godaak dukai

    • @yeheli
      @yeheli  ปีที่แล้ว

      Patiyo mirilaka balala apita eka kiyanna behe baba urankota thamai Kiri hariyata enne eka nisa babata hodata uranna denna manika

  • @bashinibashini6956
    @bashinibashini6956 2 ปีที่แล้ว

    Mage babat masa deka hamarai akke.eya ath knva ane.mt hithenne kiri madi kiyla akke.mt duki mechchar dvsk hodat kiri athi kiyla mt danuna eth.mt dn eeye idn huthenva kiri madi kiyla

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      th-cam.com/video/Y430X1p-R8M/w-d-xo.html
      th-cam.com/play/PLRqH5k49Lf8QgjXX-Y2Gk0M7MMCTY-w9f.html
      Patiyo me video okkoma balanna

  • @prabodhamadushi839
    @prabodhamadushi839 4 ปีที่แล้ว

    Godaaak wadagath akke..adarei❤️

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Adarei wastuwa ❤️😘❤️

  • @ruwanthiabrew7634
    @ruwanthiabrew7634 4 ปีที่แล้ว

    Akke bandiye mark wlata cream ekak kiyannako. Eka delivary eken passeda gaanna one

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Wastuwa e gena mama video ekak kala meka balanna patto th-cam.com/video/lejZHirJPhE/w-d-xo.html

    • @ruwanthiabrew7634
      @ruwanthiabrew7634 4 ปีที่แล้ว

      @@yeheli tnx akke. Mama dan baluwe 😘😘😘

  • @thamirasusantha2254
    @thamirasusantha2254 4 ปีที่แล้ว +1

    Kohmada akki oya harma hoda kanak adariiii 🧡🧡🧡🧡

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว +1

      Hodin innwa wastuwa
      Oyata kohomada
      Adarei 😘❤️❤️😘

    • @thamirasusantha2254
      @thamirasusantha2254 4 ปีที่แล้ว +1

      අපිත් හොඳින් ennawa akki මටත් doni kanak ennawa akki

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      @@thamirasusantha2254 annee eyage nama mokakda?

  • @malkanadishani6381
    @malkanadishani6381 4 ปีที่แล้ว

    I’m fallowing your every single word thank you 🙏 sooo much and god bless your family 🤗

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Ane thank youuuuu so much darling
      Lv u❤️❤️❤️

  • @thisharadilshani8466
    @thisharadilshani8466 4 ปีที่แล้ว

    Godk wadagath video akak akke. Thz akki...❤️❤️❤️❤️

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว +1

      Your welcome wastuwa 😘😘😘

  • @ashanianuradha7771
    @ashanianuradha7771 3 ปีที่แล้ว

    Akke api use karana fairness creem body lotion warga balapanawada kiri adu weemata

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Nehe patiyo baba nida gatahama hodain skin ekata ura ganna ganna

    • @ashanianuradha7771
      @ashanianuradha7771 3 ปีที่แล้ว

      Akke babata newei ape body ekata use karana cream warga walin kiri adu wenna puluwanda

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      @@ashanianuradha7771 Oww Patiyo mama kiuweth oyata thamai baba doi welawata ewa ganna nehe ehama balapemak enne nehe ehama enawa onna hair color kalaoth

    • @ashanianuradha7771
      @ashanianuradha7771 3 ปีที่แล้ว

      Thank you akki

  • @asnarikas6696
    @asnarikas6696 2 ปีที่แล้ว

    Akke babava masaykin bara kiranakota kochrak thi onada?

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Patiyo oyage babage bara wayasa mata kiyanna

  • @irangasanjiwa6279
    @irangasanjiwa6279 3 ปีที่แล้ว

    Akki peya deken dekata aniwaryenma kiri denna oneda mge baba nida gatthama eharawala kiri denna hari amaruieya bonne ne eya wadi wela adaddi tamai denne

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patto mul sati3wage paya 2 n 2ta hari3n3 wage denna one patto

  • @dilhanifernando7705
    @dilhanifernando7705 3 ปีที่แล้ว

    Akke oyage vidio dakke mama ada mama baluwa godak watinawa mata prashnayak thiyanawa mage babata dan wayasa awrudu 2 mama job ekata giya nisa mage babaya mawkiri denna labune na wadiya mata Dowanna tharam kiri thibuneth na eya thamath kiri bonawa pitikirith bonawa mata baya pitikiriwalata mole wardanaya adu wenawada akke plz mata kiyala dennako

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Wastuwa den eka nawattanna berida patiyata kola keda dennako
      Mama mage baba kanna patan gatahama kiri piti denne nehe wastuwa kola keda denna hithagana inne eka budhi waradhanayata hodai

  • @dilshanishanthika6523
    @dilshanishanthika6523 6 หลายเดือนก่อน

    අක්කා මටබබා බඩේ ඉන්න කාලෙදිමනෑනා හැමතිස්සෙම මට බනිනවා.බබා හම්බුන දවසේ ඉඳන්ම කිසිම සතුටක් නෑ මට.හැමතිස්සෙම හිත රිදෙන එකමයි කරන්නේ.මමත් එක ඉන්නවත් දෙන්නා සතුටින්හැමතිස්සෙම මට වද.වෙලාවකට මට කිරිත් මදි වෙනවා කෙල්ලට දෙන්න දෙනවා

    • @yeheli
      @yeheli  6 หลายเดือนก่อน

      Manika oyage pahsuwata mano widya warayek meet wenna eya stress walata beheth dei ela loku deyak wei oyata

  • @shaminisewwandi3405
    @shaminisewwandi3405 3 ปีที่แล้ว +1

    Akki math petiyek genna inne

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

  • @apsaraharshanipushpakumari4507
    @apsaraharshanipushpakumari4507 2 ปีที่แล้ว

    Akki mage babata masa 5. Mul masa 2 baba hodata mahathata hitiya eth dan baba kettu wela. hariyata kiri bonneth na. Doctor kenekta pennanna weida akki

  • @dilhanihandunnethi1011
    @dilhanihandunnethi1011 4 ปีที่แล้ว

    Harima wadagat paniwidayak ❤❤❤🤩🤩🤩🤩

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @madurapassanga3440
    @madurapassanga3440 2 ปีที่แล้ว

    oyage wadasatahan lassanai ..kata hadath hitha niwanawa..budusaranai oyata . oya gatta malt panaya mokada .mage babata 15day.

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo me play list eka oyata wedagath wena ewa ethi balanna
      th-cam.com/play/PLRqH5k49Lf8S2mJLINuu7jOLI_Fj57o5Z.html

  • @aselasanjeewa3936
    @aselasanjeewa3936 3 ปีที่แล้ว

    Mata thibuna loku getaluwak akkiyo.godak watinawa thanks💓

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei 😘😘😘

  • @danudanu4164
    @danudanu4164 4 ปีที่แล้ว

    ස්තුතියි අක්කේ

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Your welcome patto ❤️❤️❤️

  • @achiniharish955
    @achiniharish955 4 ปีที่แล้ว

    Good vedio akki..... thnks.....❣❣❣

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Your welcome my darling ❤️❤️❤️❤️

  • @isurumadushan3999
    @isurumadushan3999 2 ปีที่แล้ว

    akke kiri dena ammla fish oill gttata kmk nadda

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      th-cam.com/video/5lvLKr555Wc/w-d-xo.html
      Patiyo balanna

  • @darshikabandara3015
    @darshikabandara3015 3 ปีที่แล้ว

    Bohoma sthuthie oyata

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei Patiyo

  • @prasadanisilva3140
    @prasadanisilva3140 2 ปีที่แล้ว

    Kiri wadi karagnna kramayak kiynnkoo

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Patiyo video ekak beluwe nedda

  • @shamalikumari3055
    @shamalikumari3055 2 ปีที่แล้ว

    Akki kukku denna kalin wathura biwwe nathi unaaata unusum monawa hari biwata kamak ne neda..anee akki monaa wage bona wanmda hoda akki ...mama godak tea bona kenek kahatanam bonne ne...eth hoda piti ekak kiyannako plz akki....

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Patiyo wathura bonna hoda nehe Patiyo eka nisa onama piti ekak bonna Patiyo

  • @hariniperera7557
    @hariniperera7557 2 ปีที่แล้ว +1

    මටත් කිරි මදි නිසා හුගක් දුක් වින්දා අක්කේ.හුගක්.ඇඩුවා මන් ...දැන් ෆෝමියුලා එකක් දෙනවා බබාට...මාස 5යි..කවන්න පටන් ගත්තේ නෑ තවම..

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว +1

      Patiyo kawanna patan gatahama himin himin eka api nawata gamu
      Balanna
      th-cam.com/play/PLRqH5k49Lf8QgjXX-Y2Gk0M7MMCTY-w9f.html

    • @princessfana9913
      @princessfana9913 2 ปีที่แล้ว

      @@yeheli valuable video akki😍Thnk u so much♥️

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      @@princessfana9913 😘😘😘😘😘😘😘

  • @kusumalatha8113
    @kusumalatha8113 ปีที่แล้ว

    Akke ape baba kiri bonne aduwenne ..mm mokda krnne akke ...eyta masa 3i dawasakta ki prak kiri denna oneda mge akke

    • @yeheli
      @yeheli  ปีที่แล้ว

      Patiyo peya 3/3 hari 4/4

  • @ireshaudayangani1962
    @ireshaudayangani1962 3 ปีที่แล้ว

    Matath akke kiri godaaak apathe giya agama newenawa kiri walin thawa lamekta bonna kiri giya mage

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Wasanawan Patiyo eka

  • @charanipathirana1571
    @charanipathirana1571 3 ปีที่แล้ว

    Akki math 3 months babekge amma kenek.godak watinawa video eka.me vidiyta chuti patawunge ammala danuwath krna watina video krna oyta godak adarae.adarae chuti yasho menik kateta ♥️

    • @charanipathirana1571
      @charanipathirana1571 3 ปีที่แล้ว

      Akki mawu kiri wadiwenna kanna oni ahara gana chuttak kyla denna

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      th-cam.com/video/xD3vADUJNg8/w-d-xo.html
      patiyo me vidoe eka balannko

  • @kemeilieliyana1196
    @kemeilieliyana1196 3 ปีที่แล้ว

    Akki mage babara sathi 2i... nage prtiya kiri bonna harima kammeli... eya hema welema doi... amaruwen aharawala kiri dunnath eya winadi 5kata wada bonne ne. Mata kiri godak ne akki man ne kiyala hitanne ne eth kiri godak adui... oya kiyapu hemadema man ksranawa. Mata harima dukai mage du petiya gena.. manasika wadayak wage akki meka

    • @kemeilieliyana1196
      @kemeilieliyana1196 3 ปีที่แล้ว

      Amma kenekgen wage hemadama hitha keduna godak dewal walata uththara hewwe oyagen... mats teply ekak danna akki adath

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyo godak babala ipaduna alutha patiyo peya 18hr wage dawasen nidiyanawa eka heti patiyo eka nisa babawa kohoma hari kiri denna sambanda karan ganna one ethkota eya ada ninden kiri bonna huru wenwa.duk nowi ikmanan ekata babawa huru karnna.kiri ekata lankarala babge kana,yati pathula alla alla inna ethakota eyata ninda yana eka adu wenwa .

  • @sandaliandmadumal2747
    @sandaliandmadumal2747 2 ปีที่แล้ว

    Akke masa thunen passeth paya 2n 2kata babata kiri denna oneda

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Patiyo 3passe 2/2tama denna one nehe

    • @sandaliandmadumal2747
      @sandaliandmadumal2747 2 ปีที่แล้ว

      @@yeheli bohoma isthuthi akke

  • @rubanruban4578
    @rubanruban4578 3 ปีที่แล้ว

    Ane akki dayapara genai a resh gena video ekak karnnako

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      hari wastuwa ikmaninma dannam

  • @chandanajayalat9131
    @chandanajayalat9131 4 ปีที่แล้ว

    Godak watina video ekak.thak you 😍

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Your welcome darling ❤️❤️❤️

  • @hansininirodha717
    @hansininirodha717 2 ปีที่แล้ว

    Akkae siser karama kiri adu wenawada. Magae babata thama dawas 22k math godak aduwa babata kiri madi wela dan kiri tiyanawa ath godak nm kiri.aranne ne man kiri aranma bahath.pawa biwwa Magae baba chuti ayata godak mahansi wela kiri bonna be ath reta nm kiri aranawa tikak wadipura aya reta nidaganne nm ne math godak manasika watuna mn hitha hitha kiri danne mata puluwan mage daruwata kiri denna kiyala

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Patiyo me video malawama balanna balanna wela neti nam ahanna okkoma tama wisadum tiyawa
      th-cam.com/play/PLRqH5k49Lf8QgjXX-Y2Gk0M7MMCTY-w9f.html

  • @chathurangaprasad7274
    @chathurangaprasad7274 2 ปีที่แล้ว

    Akki mage mahththyge aiyge pault baba hmbela eeye ekka avith eyt kiri dingkvthna

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Patiyo mata therune nehe

    • @chathurangaprasad7274
      @chathurangaprasad7274 2 ปีที่แล้ว

      Akki mage nanat baba hmbela eeye gedr ekka avith eyat kirina lamaya hodatama adanvalu. Hospital ekedi baba chu danmat passe thama dala nalu

  • @gayanikaushalya8759
    @gayanikaushalya8759 2 ปีที่แล้ว

    Akki maasa 3ka babekge weight eka normally kochchara tiyenna oneda.ane Akki plz reply me

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Patiyo kalabala wenna epa eka eka babala eka eka weight inne eka nisa babage pothe balanna babage barath ekka

    • @gayanikaushalya8759
      @gayanikaushalya8759 2 ปีที่แล้ว

      @@yeheli Akki babage upath bara 2.840i den babata masa 3 k wenne me 26 wenidata den eyage bara 4.550 bara Madi kiyala clinic eken kiyanawa. Mata hita ganna ba monawa karannada kiyala

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว +1

      @@gayanikaushalya8759 Patiyo bara hodai e gana masa3ta

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      @@gayanikaushalya8759 th-cam.com/video/4BoKVWThdeM/w-d-xo.html
      Balanna

    • @gayanikaushalya8759
      @gayanikaushalya8759 2 ปีที่แล้ว

      @@yeheli thankz Akki ehema kiuwata hithata loku nidahasak awe.oya hari Nihathamani kenek.danne nethi hemadama kiyala denawa.godak pin.budusaranai oyalata ♥️♥️♥️

  • @mokshaperera1322
    @mokshaperera1322 3 ปีที่แล้ว

    Good video. ...god bless

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Thank youuuuu ❤️❤️

  • @earthsrilanka5987
    @earthsrilanka5987 2 ปีที่แล้ว

    Akke mm sisar kare iyeta masayak wenawa sisar karala.ane akke mge thamath le yanawa.eka samannaya deyakda

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Ane Oww Patiyo normal
      Mata masa2bleed una
      Super normal

    • @earthsrilanka5987
      @earthsrilanka5987 2 ปีที่แล้ว

      ❤️

  • @twosisters4312
    @twosisters4312 4 ปีที่แล้ว

    Thank you soo much dr

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Your welcome my darling

  • @dammikapalawaththa2505
    @dammikapalawaththa2505 2 ปีที่แล้ว

    Kiri dila iwara wela piyaure ithuru kiri tika dewwamath kiri wadi wenawada

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว +1

      Patiyo kiri wedai wenne baba uranakota
      Me video balanna
      th-cam.com/play/PLRqH5k49Lf8QgjXX-Y2Gk0M7MMCTY-w9f.html

  • @shalukajanethri1762
    @shalukajanethri1762 2 ปีที่แล้ว

    ස්තූතියි 👍

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Adarei patiyo