හොඳම බේබි ඩයපර්ස් හෝ නැපි බේබි මොනවාද?What's the best Baby Diapers or baby Nappy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 913

  • @sandaminiupeshika8752
    @sandaminiupeshika8752 3 ปีที่แล้ว +109

    කවුද අක්කිගේ විඩියෝ හැම එකක්ම බලන අය❤️❤️😘😘😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +2

      Patiyo ❤️❤️❤️

    • @hashinim6216
      @hashinim6216 3 ปีที่แล้ว +3

      Math blanwa....ane adrei akkita godak

    • @amaweerasinghe7935
      @amaweerasinghe7935 3 ปีที่แล้ว +2

      Mama balanaawa...

    • @sandaminiupeshika8752
      @sandaminiupeshika8752 3 ปีที่แล้ว +1

      Akkith api hemotama adarei❤️😘❤️

    • @Madhumadhu-yy4sc
      @Madhumadhu-yy4sc 3 ปีที่แล้ว +2

      Aniwaryen balanwa.yasho menika awata passe wedipurama blnwa

  • @shashikasewwandi1794
    @shashikasewwandi1794 3 ปีที่แล้ว +6

    මම මේ දේවල් හොදට අහනවා.. තව අවුරුද්දකින් වගේ මට ගොඩාක් වැදගත් වෙයි... අක්කි හැමදාම වැදගත් දේවල් ගොඩාක් කියලා දෙනවා.. ඒකට ගොඩාක් පින්.. ❤😍😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ,ආදරෙයි පැටියෝ

  • @ජපානේඅපි
    @ජපානේඅපි 3 ปีที่แล้ว +6

    අනේ අක්කි හරිම වැදගත්. මගේ බබාට දැන් මාස 4යි. ඉපදුන දවසේ ඉදන් මං ඩයපර් තමයි ඇන්දුවේ. මේ රටේ නැපි නැහැ. ඉතින් මෙහෙ ළමයිට නැපි අන්දන්නෙ නැ. ඉතින් මගේ බබාටත් මේ වෙනකම් ම ඩයපර් තමයි අන්දන්නෙ. කිසිම අව්ලක් නැ. හැබැයි අක්කි කිව්වා වගේම නිතරම ඩයපර් එක මාරු කරා. දවසකට ඩයපර් 15ක්‌ වගේ යනවා. අක්කි කිව්වා වගේ නිතරම පිරිසිදුව තිබ්බම කිසිම අව්ලක් නැ. ඒ වගේම අක්කි බබාව පිරිසිදු කරන්න බේබී වය්පස් වලින්.මෙහෙ තියෙන විදියට හැමදේම කරගන්න උනා අක්කි. ඒත් කිසිම අව්ලක් උනේ නැ. යශෝදරා දෝණි පැටියා අනේ හරිම ෂෝයි.. පරිස්සමෙන් ඉන්න අක්කි. ස්තුතියි ඔයාට.❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Oww Patiyo Japan wala wathaya ashritha wisabija godak adui Lanakawa wage nemei pirisidui itin ehama ewa enawa adui Patiyo itama oya dannwa ethi japanaaya wage rataka babalata hodama dewal thamai hema atimma pawichiyata tiyenne

  • @sumudupabasara9184
    @sumudupabasara9184 3 ปีที่แล้ว +9

    අන්න එහෙම එයාව ලග තියාගෙන video කරන්න අක්කේ බලන් ඉන්න ආසයි දෝනියාගේ වැඩ

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Ane wastuwa eyawa bala ganna kenek neti nisa eya ekka em viode eka kale patiyo

    • @sumudupabasara9184
      @sumudupabasara9184 3 ปีที่แล้ว

      @@yeheli අපේ කිසිම අමනාපයක් නැහැ සුදු මැණිකව ලග තියා ගත්තා කියලා 😊

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      @@sumudupabasara9184 ❤️❤️❤️❤️❤️anee

  • @hashinisilva8929
    @hashinisilva8929 3 ปีที่แล้ว +7

    අක්කියෝ අද මට ගොඩක් සතුටු දවසක්.අද ස්කැන් එකෙන් කිව්වා මට දුවෙක් හම්බෙන්න ඉන්නේ කියලා..මට ගොඩක් සතුටුයි. මට එතනදිම අක්කිව මතක් වුණා අක්කිට කියන්න ඕනේ කියලා.අක්කි මට මගේ අක්කා වගේ දැනෙනවා.. ආදරෙයි මගේ ය⁣ශෝ මැණිකටත්.. 😘😘😘😘😘😘😘😘 බුදුසරණයි අක්කේ..

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +3

      Aneeeee mage Patiyo matath Godak satutui duwek kiyanne lokayak aneeee subapethum mage Patiyo ❤️❤️❤️❤️me umma eka bandiye inna ape manikata 😘😘😘😘

    • @hashinisilva8929
      @hashinisilva8929 3 ปีที่แล้ว +1

      ආදරෙයි අක්කියෝ ❤️❤️❤️❤️😘😘

    • @Madhumadhu-yy4sc
      @Madhumadhu-yy4sc 3 ปีที่แล้ว

      @@hashinisilva8929 oyatai duu patiyatai theruwan saranai dhaladha samidhu pihitai

    • @hashinisilva8929
      @hashinisilva8929 3 ปีที่แล้ว

      @@Madhumadhu-yy4sc ane godak pin.. budusaranai oyatath.

    • @mindyourgoal1300
      @mindyourgoal1300 3 ปีที่แล้ว

      @@hashinisilva8929 අනේ හරිම සතුටුයි මට.කිසිම කරදරයක් නැතුව චූටි පැටික්කිව මේ ලෝකයට බිහි කරන්න ඔයාට ශක්තිය ලැබේවා! බුදු සරණයි!

  • @ජීවිතයටආදරයෙන්-ච1ඪ
    @ජීවිතයටආදරයෙන්-ච1ඪ 3 ปีที่แล้ว +2

    යශෝදරා බබාගේ ජීවිතය සුවයෙන් සතුටින් සැනසීමෙන් පිරේවා !!!
    ඔයාගේ ජීවිතය ආලෝකවත් වේවා පැටියෝ !!!
    ඔයාට යහපතම වේවා පැටියෝ !!!
    හැමදාමත් සතුටින්ම ඉන්න!!!
    😍😍😍😍🙏🙏🙏🙏

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Aneee Godak isthuti mage Patiyo
      Mama me widiyatama oyatath prathana karanawa Patiyo ❤️❤️❤️

  • @nirmalaperera5692
    @nirmalaperera5692 3 ปีที่แล้ว +3

    Thankyou very much for sharing your knowledge with others. It's really helpful.😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei Patiyo ❤️❤️❤️

  • @anojamediwaka3068
    @anojamediwaka3068 3 ปีที่แล้ว +2

    අක්කියෝ... ගොඩක් වටින වීඩියෝ තමයි ඔයා හැමදාම ගේන්නේ...මං marry කරලා අවුරුද්දයි...මමත් පුංචි පැටියෙක් අපේ ලෝකෙට එනකන් මඟ බලන් ඉන්නේ අක්කියෝ....ඉතින් මං ඔයාගේ වීඩියෝ ඔක්කොම බලනවා...යශෝ පැටියා දකිනකොට ආදරේ වැඩිවෙනවා....ආදරෙයි යෙහෙළි පවුලටම.....

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +2

      Anee oyage kusa pinwath daru patiyek peminewa mage Patiyo
      ❤️❤️❤️adarei Patiyo

  • @DiyanowithDfamily
    @DiyanowithDfamily 3 ปีที่แล้ว +12

    අද චූටි මැණිකත් ඉන්නවනේ..🥰🥰 මේ මගේ අත්දැකීම සමහර අම්මලා හරි බයයි diapers අන්දවන්න ඒත් මම බබා ඉපදිලා දවස් 4න් diapers ඇන්දුවා.. Nappy rash cream එක ගාලා එකම diaper එකෙන් බබාව තියන්නෙ නැතුව හරියට පිරිසිදු කරලා මාරූ කරනවනම් බයවෙන්න දෙයක් නෑ.. මගේ බබාට දැන් මාස 19යි. කිසිම ප්‍රශ්නයක් වුනේ නෑ...

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘

    • @donislife9644
      @donislife9644 3 ปีที่แล้ว

      Prashna enne denma newei amma.dayapar anduwama babalata wakugadu amaru enawa kiyala mage babage doctor kiwwa

    • @DiyanowithDfamily
      @DiyanowithDfamily 3 ปีที่แล้ว +2

      @@donislife9644 ඔයාට බොහොම ස්තූතියි මාව දැනුවත් කලාට.. 🥰🥰 හැබැයි අම්මා එහෙම side effects එන්නේ poor diaper hygiene habits තිබුනොත් නේද..?

    • @mishelwijethunga9487
      @mishelwijethunga9487 3 ปีที่แล้ว

      @@donislife9644 😟😟

    • @donislife9644
      @donislife9644 3 ปีที่แล้ว

      @@DiyanowithDfamily onama dayapar ekakin e de wenna puluwan amma.doctor mata hodatama benna daruwata adare nedda kiyala amma.rash awe nethath eke balapema passe kiwwa.mn anduweth velona brand eke pant item eka.

  • @srilankanheritage3619
    @srilankanheritage3619 3 ปีที่แล้ว

    වීඩියෝ එක බලන්න ටිකක් පරක්කු උනා..තවම් මැරි කරල නැති උනාටම මන් හිතන මෙ අත්දැකිම් දැන්ම තියම අපිවගෙ තරුණ ගැහැණු ළමයින්ට ගොඩක් වටිනව කියල..ගොඩක් ස්තුතියි මගෙ අක්කෙ..ය්ශො පැටිය රේනු ඇන්ටි වගෙම අය්යටයි අක්කටයි ගොඩක් ආදරෙයි..හැමදම පරිස්සමෙන් ඉන්න.බුදුසරණයි ....ලස්සන වීඩියෝ අරගෙන එන්න

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneeeee godak isthuti mage Patiyo
      Adarei hemadamath ❤️❤️❤️❤️❤️

  • @ruwanimaduwanthi1195
    @ruwanimaduwanthi1195 3 ปีที่แล้ว +5

    අක්කි ඔන්න ඔයා කියන දේවල් අහන් චුටි මැණික දිහාමයි බලන් උන්නෙ...අනේ අපේ කෙල්ල සෝයි දැං..බුදු සරනයි අක්කි.😍ආදරෙයි💖💖💖

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Aneee adarei mage Patiyo

  • @shashibandara6894
    @shashibandara6894 3 ปีที่แล้ว

    අක්කි මන් තාම කැම්පස් එකේ ඉන්නේ ඒත් අක්කගේ විඩියෝ එකක් ආපු ගමන් බලනවා ඒ දෝනියව බලන්න ...ආදරෙයි පැටියෝ ...දෝනිව දැක්කම හිත නිවෙනවා ...

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Aneee Godak isthuti mage Patiyo
      Oya hodin neda

    • @shashibandara6894
      @shashibandara6894 3 ปีที่แล้ว

      අනේ ඔවු අක්කේ ඔයාලත් පරිස්සමින් ඉන්න ඉක්මනින් අයේත් දොනියාව අරන් එන්න අපිට බලන්න

  • @tharasdiary7948
    @tharasdiary7948 3 ปีที่แล้ว +3

    අනේ චූටි මැණිකගේ හැඩ😍❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @SubashiniWelivita
    @SubashiniWelivita ปีที่แล้ว

    බොහෝම වැදගත් කරැණු ටිකක් ගැන අවබෝධය ලබා ගත්තා .ස්තූතිය ඔබට...

    • @yeheli
      @yeheli  ปีที่แล้ว +1

      Adarei

  • @mindyourgoal1300
    @mindyourgoal1300 3 ปีที่แล้ว +3

    අාදරෙයි යෙහෙළි පවුලට❤❤❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Adarei patiyo

  • @nilanirajapaksha8871
    @nilanirajapaksha8871 3 ปีที่แล้ว

    ඇත්තටම ගොඩාක් වට්නවා අක්කේ ඔයා මේ කරන කැපකිරීමට ..මන් පිටරටක මමයි ,මහත්තයයි ව්තරයි ඉන්නේ අපේ බබාට මන් නොදන්න දේවල් ගොඩාක් ඔයාගේ video බලලා තමයි ඉගෙන ගන්නේ ..ඔයාට ගොඩාක් පින් ❤️🙏

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Ane wastuwa godak adarei .parisamin inna.hema wedakatama thawa thawath oyatath husbantath shaktiya diriya lebewa!!!

    • @nilanirajapaksha8871
      @nilanirajapaksha8871 3 ปีที่แล้ว

      @@yeheli ආදරෙයි 😘

  • @lakshanibandara5861
    @lakshanibandara5861 3 ปีที่แล้ว +3

    Dakkath sathutui godak 😍 hitha pirenwa adarei apith😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Anee godak isthuti mage Patiyo

  • @sapnakumaranayaka14
    @sapnakumaranayaka14 3 ปีที่แล้ว

    මම තවම මැරි කරලා නෑ. ඒත් අක්කිගෙ වීඩීයෝ මන් ඔක්කොම බලනවා.මම අක්කිගෙ channel එක subscribe කරලා තියාගෙන ඉන්නේ. අක්කි කියලා දෙන දේවල් ගොඩාක් වටිනවා.😊💐

    • @sapnakumaranayaka14
      @sapnakumaranayaka14 3 ปีที่แล้ว

      Adarei yasho manika😘😍

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Anee godak istuti mage wastuwaaa
      adarei

  • @onceamommy
    @onceamommy 3 ปีที่แล้ว +3

    Akki...the description! 😍 Today only I saw it.. Your name represents your real life.. You are truly LUCKY ♥️♥️♥️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Anee thank youuuuu darling I just find your TH-cam channel going to watch them leisurely
      Already subscribed

    • @onceamommy
      @onceamommy 3 ปีที่แล้ว

      @@yeheli Aww 🥰🥰 Im so glad to welcome you to my journey ♥️♥️♥️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @janakabandara8822
    @janakabandara8822 3 ปีที่แล้ว

    අනේ මන්දා මගේ හිතේ තියන ප්‍රශ්න අනිවාරෙන් ඔයා නිසා විසඳෙනවා..බොහොම පින් ඔයාට..බුදු සරණයි යශූ මැනිකටයි ඔය දෙන්නටයි..💗💗💗💗💗💗

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneee adarei wastuwa ❤️❤️❤️

  • @ජපානේඅපි
    @ජපානේඅපි 3 ปีที่แล้ว +1

    අක්කි වැදගත් දෙයක් දැනගත්තා... බබාගේ ඔලුවට තෙල් දාන්න එපා කියපු එක. මං දැනගෙන හිටියේ නැ. සතියකට පාරක් වගේ මං මගේ පැටියගේ ඔලුවට තෙල් දැම්ම. ආයේ ඒ වැරද්ද කරන්නේ නැ. අනේ අක්කි බොහොම ස්තුතියි ඔයාට ❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyo demmata warayak nehe eth wada wediyen proyojana ganna nam aurudakin passé wage demmoth hodai Patiyo

  • @wageeshaperera8181
    @wageeshaperera8181 3 ปีที่แล้ว

    කතා කරන විදිහට හරි ආසයි අක්කා අහගෙන ඉන්න. පරිස්සමින් ඉන්න. බුදුසරණයි. ❤❤❤❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Godak isthuti mage Patiyo
      Adarei

  • @senufamilywithdilsha8602
    @senufamilywithdilsha8602 3 ปีที่แล้ว +2

    හැමදාමත් අපි යෙහෙළි එක්ක ඉන්නවා .ආදරෙයි අක්කිටත් ,සුදු මැණිකටත්....😘😘😘❤❤පරිස්සම්න්,සතුටින් ඉන්න .

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Anee adarei mage Patiyo

  • @pmmpeiris8979
    @pmmpeiris8979 3 ปีที่แล้ว

    Harima shoook akka ඔයාගේ පැහැදිලි kerima. Doni tai oyata i budusaranai

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak istuti patiyooooo adarei

  • @chamindakumara5106
    @chamindakumara5106 3 ปีที่แล้ว

    Godak vatinava akke me Video eka.mage patiyata Dan masa 2i.ekama eka vathavai diaper use kale.ekath bayen.bohoma sthuthi.e vagema pin.yasho patiyata budu saranai. Parissamin inna akkiyo.budu saranai.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneee Godak adarei Patiyo

  • @jaykulathunga5725
    @jaykulathunga5725 3 ปีที่แล้ว +1

    Velona is the best .. and great video as always sudu . Ape kella balannakooo.. “ammi monavada anehh kiyawanneh “ shooi

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Anee thank you my loVe

  • @nisha8620
    @nisha8620 3 ปีที่แล้ว +1

    යශෝ පැටියටත් අක්කටත් අයියාටත් බුදුසරණයි ගොඩාක් ස්තූතියි මේ දේවල් කියලා දෙනවට 😘😘😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei mage patiyo

  • @prasadinawodya6051
    @prasadinawodya6051 3 ปีที่แล้ว +1

    Yasho petiya harima hurathal budu saranai petiya wagema ammitath thaththitath....

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Budusaranai mage patiyoo

  • @navindiwinshika562
    @navindiwinshika562 3 ปีที่แล้ว

    කෙල්ලා පැටියා හිනාවෙනවා ලස්සනයි ......හෙයා බෑන්ඩ් එක පැටියා ට තවත් ලස්සනයි .......ටූටි මැනික ............උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak istuti mage patiyooooo

  • @subudddhiweerasinghe3095
    @subudddhiweerasinghe3095 3 ปีที่แล้ว

    අක්කී ගොඩාක් වැදගත්. මගේ වස්තුවත් තව ටික කාලෙකින් මගේ ලගට එනවා අක්කී. 😘😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneee api eyawa piliganna adaren balagana innawa Patiyo

  • @yapaappuhamilage1098
    @yapaappuhamilage1098 3 ปีที่แล้ว +1

    Diapers change karaddi protection cream eka ganna one eka skin ekata protective, lamaya ipaduna dawase idala diapers thamai use karanne kawadawath rash awilla na, mehe napi andanne na

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Oww patiyo eka wenna puluwan .lamkawe wage garma kalapiya rataka eka podak wensa ape rata godak rasnei itama wathaye wisabija godak wedi itin ape wage ratakata clothing nappies mul kale andanna puluwan nam eka godak hodai.itama hema babekgema hama eka wage nehe godak babala inwa sensitive skin tiana ehama ayata daipers ,cream mul kale ganna hoda nehe kiyala thmai mage docter mata nam kiuwe

  • @shashikaweerasinghe6081
    @shashikaweerasinghe6081 3 ปีที่แล้ว +1

    Ane me inne mage punchi suranganawi..........mage manika dakkama mulu dawasa pura wada karala thibunu mahansiya nathima wela giya...........mage punchi sosa malata thunuruwane rakawaranaya hamadamath labewa ! E wagema mage manikata niduk nirogi suwaya labewa ! Adarei mage manikata hamadamath.......

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Anee e adaryata Godak isthuti mage Patiyo ❤️❤️❤️❤️

  • @randimakumari9604
    @randimakumari9604 3 ปีที่แล้ว +1

    Ane chuti patiyai ammai dennama lassanai

    • @randimakumari9604
      @randimakumari9604 3 ปีที่แล้ว +1

      budu saranai thundenatama

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo
      Budusaranai

  • @nadeeshadilhani1777
    @nadeeshadilhani1777 3 ปีที่แล้ว

    වටිනවා.. වටිනවා.. කියන හැමදෙයක්ම. මම බලන් ඉන්නවා බබාගේ කෑම ගැන vidio එක එනකන්.. තෙරුවන් සරණයි

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Ane wastuwa hari ikmanin karannam

  • @suseemanuwanthi778
    @suseemanuwanthi778 3 ปีที่แล้ว

    Wenada wagema video eka baluwa akki. Thank u... budu saranai oyalata..

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei patiyo

  • @gayanirajarathne4319
    @gayanirajarathne4319 ปีที่แล้ว

    බොහොම ස්තුතියි 🙏🙏🙏

    • @yeheli
      @yeheli  ปีที่แล้ว +1

      Adarei

  • @tharakaisuru8753
    @tharakaisuru8753 3 ปีที่แล้ว

    Akke kohomada oyalata...apita anagate wadagat vidyo ekak akke..yasho patiyata adarei 😍😍budu saranai oyalata akke🙏🙏🙏

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo

  • @sadiguruge5658
    @sadiguruge5658 3 ปีที่แล้ว

    අනේ අක්කි මම තාම A/L කරන ළමයෙක් යශෝ නිසයි අක්කා කතා කරන විදිහ ලස්සන නිසයි හැම වීඩියෝ එකක්ම බලනවා 😘😘😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Ane mage chiti Patiyo
      Godak adarei ❤️😘❤️😘❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Ane mage chiti Patiyo
      Godak adarei ❤️😘❤️😘❤️😘

  • @madumaheshika3142
    @madumaheshika3142 3 ปีที่แล้ว

    Ane kellage hinawa.maha kolamak
    .....budu saranai patiyo..

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Budusaranai mage Patiyo

  • @madhushanimadhushani4783
    @madhushanimadhushani4783 3 ปีที่แล้ว

    වටින දේවල් කියල දෙනවට හැමදාම අක්කට ස්තුති❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei Patiyo

  • @lakmalilakmali6778
    @lakmalilakmali6778 3 ปีที่แล้ว

    Thanks akkiyooo...api thama un marida....marid unama dangnna one dewal gdk thinwa....😘😘😘,,khmda ithin oylta. Mage manika oyta budusarai...parissmta inma..adarai...

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneee Godak isthuti mage Patiyo
      Adarei hemadamath ❤️

  • @1stgrade343
    @1stgrade343 2 ปีที่แล้ว

    අනේ අක්කෙ මේ වීඩියෝ එක ගොඩක් වටිනවා. මම දැනගත්තෙ දැනුයිනෙ.. මගේ බබාට සතියයි මම එයාව වෙට් වයිප් වලින් පිහලා ක්‍රීම් ගාලා එයාට රෑශ් එකක් ආවා. මූනෙ චූටි ගෙඩි ආවා..

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Anee wet wips use karana eka baba masa3 withra yanakan karanna epa Patiyo

  • @tharukamadurangi1766
    @tharukamadurangi1766 3 ปีที่แล้ว

    ගොඩක් ආදරෙයි හැමදාමත් ....බොහොම වටිනවා .....😘😍👑

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei mage Patiyo

  • @lakmaliperera9718
    @lakmaliperera9718 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි නංගා.. ආදරෙයි හැමදාම ඔයාලට ❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei mage akkiyoo

  • @nipuninilakshi9666
    @nipuninilakshi9666 3 ปีที่แล้ว

    හරිම වැදගත් විඩියෝ එකක් අක්කා ගොඩක් ස්තුතියි යශෝ මැණික බුදු සරණයි ❤️❤️🙏🙏

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei Patiyo

  • @dilhanisubodha5631
    @dilhanisubodha5631 3 ปีที่แล้ว

    අක්කටත් යශෝටත් අයියටත් බුදු සරණයි ඔයා කියලා දෙන දේවල් ගොඩක් වැදගත්

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei patiyo

  • @lahirumadusanka5871
    @lahirumadusanka5871 3 ปีที่แล้ว

    Thank u akke...budusaranai !oyalata.chuty manika adarei godaaak.vedio 1k danakal unne akka

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei mage Patiyo

  • @indunilmadusanka7016
    @indunilmadusanka7016 3 ปีที่แล้ว

    මේ දවස්වල වීඩියෝ බලන්න පරක්කු වෙනව අක්කියෝ ..මගේ පවුලේ අය ගොඩක් කොරෝනා පොසිටිවු ..එයාල මේ වෙද්දී ඉන්නේ නිරෝදායන මද්‍යස්තානෙක.. පරිස්සමෙන් ඉන්න අක්කියෝ ...ආදරෙයි ගොඩක් ..රෝස මල පරිස්සමෙන් බලාගන්න අක්කි ...තෙරුවන් සරනයි .....🌹🌹🌹🌹🙏🙏

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Aneee wastuwa parisam wenna mage Patiyo

  • @kamalpriyan2006
    @kamalpriyan2006 3 ปีที่แล้ว

    Thank you 🙏 akke...oya gdak hodata pehedili kra...gdak dewal dana gatta...ස්තුති akke..bs...yasho pettata mn gdak adarei...mage petiyath enna twa tika dawasai tiyenne...🙏🙏🙏❤❤❤❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Ane api adaren maga balan innawa oyage patiya piliganna ape yeheli paulata

  • @mommypabavlogs9911
    @mommypabavlogs9911 3 ปีที่แล้ว +1

    Thundenata budu sarangi❤️Chuti manika harima 🥰 cute

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo
      Adarei

  • @senukishanalya620
    @senukishanalya620 3 ปีที่แล้ว +1

    මගේ මැණිකත් ඉන්නවා අද... ආදරෙයි ගොඩක් ඔයාලට... ❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei patiyooo

  • @ahansis2250
    @ahansis2250 3 ปีที่แล้ว +2

    Akki mama thama marry karalath ne..eth lagadima marry karanna inne..balanna oyage me videos harima watinawa akki apita ape anagatheta...akkige videos balanne hrima asawen..ewa baluwama amma kenek wenna babekt godak asa hithenv akke..adarei godak..ane mage yasho manika..parissamin inna 3n denema.. Budu saranai sudu akki bole 🥰❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Anee mage Patiyo e adarayata godak adarei ❤️❤️❤️❤️

  • @thilinijayawardana8526
    @thilinijayawardana8526 3 ปีที่แล้ว +1

    Enakam balan hitapu video ekak. Thank you akki for your valuable information♥️♥️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      So nice of you patiyo

  • @k.g.a.lumeshadananjaya3283
    @k.g.a.lumeshadananjaya3283 3 ปีที่แล้ว

    Budu saranai. Chuti yasho. Parissamen ina thun denama

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Budusaranai patiyo

  • @amandashashi8659
    @amandashashi8659 3 ปีที่แล้ว

    Oyage video hama ekakma balanawa akki. Oya harima adaraniyai. Yashodara patiya❤️❤️ budusarany

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo ❤️❤️❤️❤️Budusaranai

    • @amandashashi8659
      @amandashashi8659 3 ปีที่แล้ว

      @@yeheli ❤️

  • @rajithrajirh7386
    @rajithrajirh7386 3 ปีที่แล้ว +1

    Akki clothing dayaper koinda ganne... ekak kiyada.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyo mama gatte kidzline fb page ekin hebei gana ekak 500ganak Patiyo

  • @thanujakumari4106
    @thanujakumari4106 3 ปีที่แล้ว

    Adarei mage yasho menika...akki adarei oyatath parissamin inda budu saranai...mage akki menikata

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei Patiyo

  • @සිහිනයකිඔබ
    @සිහිනයකිඔබ 3 ปีที่แล้ว

    නිදුක් නීරෝගී සුබ උදෑසනක් වේවා චූටි සුරංගනාවියටත් ඔබ දෙපලටත් .තෙරුවන් සරණයි ❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Esema wewa mage patiyo.godakAdarei

  • @GDSUdayangani
    @GDSUdayangani 6 วันที่ผ่านมา

    Akke baba chu dala නැතත් paya 4n අනිවාර්යයෙන්ම diaper eka change karanna omada

    • @yeheli
      @yeheli  3 วันที่ผ่านมา

      manika baba masa 6 adui nam ehama weans karana eka hodai

    • @GDSUdayangani
      @GDSUdayangani 3 วันที่ผ่านมา

      @@yeheli babata masa 3i akka.4 wenne december 1 වැනිදාට

    • @yeheli
      @yeheli  3 วันที่ผ่านมา

      @@GDSUdayangani patto masa 3 penalane ehanam eka awashyama nehe

    • @GDSUdayangani
      @GDSUdayangani 3 วันที่ผ่านมา

      @@yeheli mid wife misla epa kiyanwane akke ekai man ahuwe

    • @GDSUdayangani
      @GDSUdayangani 3 วันที่ผ่านมา

      Oyage vedio man hamadama balanwa.ewa godak වැදගත් akke.දිගටම karan yanna ලැබේවා kiyala man parthana karawa

  • @maleeshasooriyabandara8141
    @maleeshasooriyabandara8141 3 ปีที่แล้ว +1

    Ane shoi ane doni baba Budhu saranai menikat Parisian inna akkiyoo . Budhu saranai .

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Adarei patiyo

  • @Aththammaimamai
    @Aththammaimamai 3 ปีที่แล้ว

    Math use krnne owa tamai akke....😍❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Anee hari mage patiyo

  • @S.A.M905
    @S.A.M905 10 หลายเดือนก่อน

    Velona diaper eka lankawe newei akke manufactureing chaina. Lankawe packing witharai..

    • @yeheli
      @yeheli  10 หลายเดือนก่อน

      Aaaa ehamada patto thank you
      Eka hebei etatama mara hodai

  • @nimeshadilini7372
    @nimeshadilini7372 3 ปีที่แล้ว

    බුදුසරණයි අක්කී..ආදරෙයි ඔයාටයි පැටියටයි..❤❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei Patiyo

  • @nishanthipriyadarshani9261
    @nishanthipriyadarshani9261 3 ปีที่แล้ว

    අනේහ්.. මේ ඉන්නේ අපේ යශෝදරා මැනික. අනේ එයා ලොකුයිනෙ. අදත් වැදගත් වීඩියෝ එකක් ගෙනල්ලා අක්කී. බුදු සරනයි ඔයාලට. පරිස්සමින් ඉන්න.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Adarei mage Patiyo

  • @dilekanayaka1192
    @dilekanayaka1192 3 ปีที่แล้ว

    Akkita godak thnx dannna nethi godak dewal danagattaa akki mn nodana wipes pavichchi kara .. 😬 aulk weida? Anika akki rata wathura use karanna baba ka gahanawane nidagnnawat na aya aharunama ?
    Babage bada purawala danawata masa 6n passe denna oni behethak ganat vedio ekk karannko akki

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyo Wet wips wenuwata pulun hari clothing nappy ekakhari themalababwa pihinna kiyala mage docter mata kiuwa eka godak hodai.patiyo reeta redi nappy ekak themalaeda lagin mam tiya gannawa dipers maru karadidi sudda karanna one nisa eya eduwath himin eka karala ayeth doi karwanawa.patiyo bada purawala dala kiyala kohomada danne

  • @kemeilieliyana1196
    @kemeilieliyana1196 3 ปีที่แล้ว

    Akki... ane ape yashoge lassana hair bands kohenda ganne oya... harima cute eya...

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Patiyo Ane oya hair band eka mage ekak Patiyo mage ewa thamai Godak danne😃😃

  • @teddnipu
    @teddnipu 3 ปีที่แล้ว +1

    Thank you akki. Godak watina video ekak. Math babage muna saban dala heduwa. A wagema baba kakki chh dammama saban dala heduwa. Man ada tma danagette aka waradi kiyala. Godak pin akki. Man a waradda aya karanne na. 😍

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Anee oww wastuwa ewa api nawathama ewa kohoma kiuwath rasayana dewal dala ne hadanne

  • @nadeeshanigamage5392
    @nadeeshanigamage5392 ปีที่แล้ว

    Baba chu dammama sodanne mona wathurenda akki.normal ඇල් වතුරින්ද

    • @yeheli
      @yeheli  ปีที่แล้ว

      Patiyo el wathurn hodanna babawa huru karanna

  • @dilrath2497
    @dilrath2497 3 ปีที่แล้ว

    බබා දිහා තාම බලාගෙන හිටියේ ❤❤❤ හරිම ලස්සනයි .

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Anee godak isthuti

  • @manukumu4113
    @manukumu4113 7 หลายเดือนก่อน

    Ane akke masa deke babekta andana ඩයපර් එකේ සයිස් එක කියන්නකො.nama mokadda kiyannako

    • @yeheli
      @yeheli  7 หลายเดือนก่อน

      Patto bara anuwa tiayne

  • @nadeeshanlakshani3851
    @nadeeshanlakshani3851 3 ปีที่แล้ว

    Godak vatina video ekak suddi akkiyo ada yasho manikath innwa ane hamadama yaho patiyth video ekt gnna akkiyo.adarey akkiyo 😍😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Patiyo Yashodhara mekata gatte eyawa bala ganna kenek nehe thaniyama doinkarawala vidoe ekak karannath amarui bayai mata itin ekai eyawath gatte video ekata

  • @minadinehasna9300
    @minadinehasna9300 3 ปีที่แล้ว

    Thank you so much....budu saranai menikata...😍😍

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Budusaranai Patiyo

  • @ashanasha2998
    @ashanasha2998 2 ปีที่แล้ว

    Anee adreii akkii mat oyge video balal iganagnwa thnkuu umma😘😘🌹

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว +1

      Adarei mage Patiyo

  • @tharukavindi6612
    @tharukavindi6612 3 ปีที่แล้ว +1

    Akka velona brand aka loony tunes dipper aka oyata night time use karanna puluwanna.aka ovee night dipper akak.aka sudusu nadde?

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      PAtiyo ekath hodai eth wastuwa mata hitenne ewala uragannaa chemicals kochara dala ethida itin baba chu eke hira wela ewath ekka over night tiyanwa kiyanne babta amrui ne patiyo.itama pasukalinawa eka eka leda enanth puluwan ne patiyo.itama bab genu daruwek ne.mata bayai wastuwa

    • @tharukavindi6612
      @tharukavindi6612 3 ปีที่แล้ว

      @@yeheli ow akka oya kiyana akath aththa.matath inna duwak.mama use karanna loony tunes.rata witharai danna.minpassa math normal velona dippers danawa paya 3n 3ta change karanna.Thank You Akka 🙏

  • @chathuranginakandala1031
    @chathuranginakandala1031 3 ปีที่แล้ว

    Yasho patiyath akkila wagema hoda nihathamani patiyek wei..e hinawata aswahaknam wadinna epa.theruwan saranai.jesu pihitai thundenatama❤❤❤❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ,ආදරෙයි පැටියෝ

  • @harshanifernando9036
    @harshanifernando9036 3 ปีที่แล้ว

    Ane godak dewal man akkigen igena gaththa. Hamadaama man oyage video balanawa. Jesu pihitai oyaala thun denatama. Mage labana maase babaa hambenne

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneee Godak isthuti mage Patiyo
      Adarei

  • @premilasandamali4442
    @premilasandamali4442 3 ปีที่แล้ว

    Godak watina vedio ekak akki thankuuu chuuti yashooo shoooooi 😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneee adarei mage patiyoooooooo

  • @nilankasandamali9116
    @nilankasandamali9116 3 ปีที่แล้ว

    Mamanm hama vidiyo ekakma balanawa.okkma harima wadagath.lassani yosho patiyoo...parisamin enna akkiyoo

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @thusharidilrukshi4489
    @thusharidilrukshi4489 3 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Theruwansaranai 🙏🏻

  • @amaweerasinghe7935
    @amaweerasinghe7935 3 ปีที่แล้ว

    Harima watinawa...👌
    Godaak aadarei akkiyoooo
    Ape patiyo oyaatath
    Hamadaamath...💖

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei Patiyo ❤️❤️❤️❤️❤️❤️

  • @selvamvinothiny7439
    @selvamvinothiny7439 3 ปีที่แล้ว

    Hi...please tell best biscuts for 5 month baby

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      PAtiyo me do not recommend biscuits or any Cereal coz those are not natural things to give to baby at lest one year we have to feed the baby natural thing .also they put preservatives to them those are not good for babies.my doctor advice me the same .

  • @shanikasandaruwan7271
    @shanikasandaruwan7271 3 ปีที่แล้ว

    Akkige upades godak watinawa thawath hoda me wage videos karanna.akkige weshtharai aiyage weshtharai kiyala vediyo ekak danna.bs akkita

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Ikmanin karannam Patiyo

  • @kavindanadeesha5677
    @kavindanadeesha5677 3 ปีที่แล้ว

    Akki oya katha krddi hari lassani hitha pirila ynwa akkiyoo yasho manikata adarei ❤️❤️😘😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo
      Adarei ❤️❤️❤️

  • @hansiramanayaka9698
    @hansiramanayaka9698 3 ปีที่แล้ว

    Akka oya reusable diapers gaththe kohenda?yasho patiyatai oyage pawle hamotamai theruwan saranai.❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Patiyo kidzline fb page ekin

    • @hansiramanayaka9698
      @hansiramanayaka9698 3 ปีที่แล้ว

      @@yeheli Thanks akka❤

  • @gimhanikahandawalage6275
    @gimhanikahandawalage6275 3 ปีที่แล้ว

    Ammai Duwai dennama gdk lassanai.Budusaranai.😘😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak istuti patiyo

  • @w.b.kwickramanayake4613
    @w.b.kwickramanayake4613 3 ปีที่แล้ว

    Akke vidio ekak dannako pita ratakata badu parsal yawanne kohomada,kiyak yanawada kiyala,dena ganna asai

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyo api pitarata badu yawanne Commercil cargo container wala

  • @senukishanalya620
    @senukishanalya620 3 ปีที่แล้ว

    හැමදාම අඩන්න තාත්ති ගාව ඉන්න බෑ කියලා... එතකොට අම්මි ඔයාවත් ගනී වීඩියෝ වලට... ආදරෙයි මැණික...

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneee Adarei patiyo

  • @anuradhakumara9710
    @anuradhakumara9710 3 ปีที่แล้ว

    Akke onna mamath oyage video eka adaren beluwa.akke ethakota powder tikakwath babata ganne epada.budusaranai oyala 3denatama

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      PAtiyo babta fan a/c use karanwa nam egata cream ekak pawichi karanna one.munata nethuwa egata ganna patiyo

  • @slhitsong4544
    @slhitsong4544 3 ปีที่แล้ว

    ane godaak watinwa...godak pin akke🙏🙏budu saranai chuuty manika roosa malak dan..😍😘😘😘😘😘😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Ane patiyo godak dawsakin oya hodin neda?

  • @kaveeshakaveesha4105
    @kaveeshakaveesha4105 3 ปีที่แล้ว

    Akke washerble diper ekak paya kiyak use krnna pulueanda. Baba chu damma naipy eka withrda maru krnna oni

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      patiyo api eka ethulata danne clothing nappie ekka ne itin eka sern sere ethule clothing nappy eka ain karanna one .washable dipper eke gewila tiboth ekath itin hodana one eth eham wenwa adui

  • @hansihasini1995
    @hansihasini1995 3 ปีที่แล้ว

    Oyagn illapu video eka.thanks.baby sherami tape diaper eka veloma ezy pant ekat wada godak hodai.dr..😚

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Ane ethada darling eka try karanna one .godak istuti

  • @thyagaravindi8020
    @thyagaravindi8020 3 ปีที่แล้ว +1

    යශෝ පැටියාගේ ලස්සන❤️❤️❤️ ආදරෙයි ගොඩාක් 😍😘😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak istuti mage patiyo

  • @kumaridayarathna1939
    @kumaridayarathna1939 3 ปีที่แล้ว

    බුදුසරණයි මැණික

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti Patiyo

  • @shamalidisanayaka6671
    @shamalidisanayaka6671 3 ปีที่แล้ว

    Ane Yasho patiya innwane godak adarei manikata... Ummmmmma......mn me gana ahannamai hitiye.thanks me gana kata karata.oyalata budu saranai!!!!

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei Patiyo

  • @ruchinigayesha4597
    @ruchinigayesha4597 3 ปีที่แล้ว +1

    Akke velona valata wada baby sherami eazy pant and sticking pant harima hodai
    Oyath try karala balanna man babata 24hours ma diaper use karanawa aththenma marama absorb quality ekak thiyenne ..try karanna oyata wenasa therei .yashoth kamathi wei

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyo godak absorb karagannwa kiyanne ekata godak chemical dala tiyanwa kiyana eka .itama patiyo dipers walin wathaya gan kirima aduwen wena nisa baba chu demath ethule thembenwa den owa mokuth niwnata pasukalinawa prashna ei kiyalamata bayai patiyo itin mam kochara amaru unath cloting nappies dawalta pawichi karanwa

  • @Madhumadhu-yy4sc
    @Madhumadhu-yy4sc 3 ปีที่แล้ว

    Ammagei patiyagei munu dakkama mage hithe prashna mohothakata amathaka una mage akki.akki palaweni masa thune diaper andapu nathi eka nam hodai nda.mata athdakim nam na.eth mata ahema hithuna.adarei akki, chooty ran katiyo dennatama.😍😍😙😙😙😙❤❤❤❤❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Ane Oww Patiyo
      Godak isthuti oyage adahasata
      Godak adarei 😘😘😘

  • @sewwandibhagya8439
    @sewwandibhagya8439 3 ปีที่แล้ว

    Akke Mt deyak danganna oni. Mage puthata masa 7i dn. Eya dwalta godak nidiynawane akke. Paya 2k wage thamai aharala inne. Anith welwata nidiynawane akke. Ea kiyanne eka parak nidiyla aharunahama eya aharala I ne paya 2k wage. Ayeth nidagannawane payak withara. Raata th 3n parak withara ninden kiri bonna aharinawa. Dawal ta godak nidiyan eka prashnyakda akke.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyo ape baba dawalta doiyanne nehe reethath eherala kiri bonawa Patiyo ewa noramal

  • @keerthirathnayke8090
    @keerthirathnayke8090 3 ปีที่แล้ว

    Akke hoda video eka.hamadaama balanawa oyage videos ada patiyath yaso patiyath innawa matath chuti patiyek innawa dan masa 5y akke babata kama wel 3ma kohomada hadanne kiyala video ekak karannakoo...oyalata adarey.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Hari mage Patiyo ikmanin karannam me umma eka ape patiyata😘😘😘

  • @chathuramadusanka5671
    @chathuramadusanka5671 3 ปีที่แล้ว

    Mama hamadama oyage video balanawa akkiyo.ewa mata godak wadagath.matath masa 6ka chuti patiyek innwa.yashodara patiya dakiynakota mage patiya wagemai mata penne.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Ane ethada Patiyo harima shork patiyage nama mokakda wastuwa

  • @sinhalasindu9059
    @sinhalasindu9059 3 ปีที่แล้ว

    Rosa mala mage adarei godaaaaaak..hamotama theruwansaranai akki aiya ❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak adarei Patiyo