Aranya ආරණ්‍ය | Vajirarama Aranya Senasanaya Bowalawatta බෝවලවත්ත වජිරාරාම ආරණ්‍ය සේනාසනය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Aranya (Hermitage) ආරණ්‍ය - රහත් මග දුටු යතිවර දිවිය.
    Life of those on the Arahant path.
    Bowalawatta Vajirarama Forest Monastery, located in a thick jungle nestled in the Hanthana mountain range was established in year 1986. This place is a very tranquil rain forest covered in thick vegetation. There are about 10 monastics who live here practicing giving, virtue & meditation. The place is serene and tranquil opening the path to freedom.
    මහනුවර හන්තාන කදු ශිකරය අතර පිහිටි ඉතාමත් සුන්දර වන ලැහැබක් තුල ඇති බෝවලවත්ත වජිරාරාම ආරණ්‍ය සේනාසනය 1986 වර්ෂයේදී ආරම්භ වුවකි. නිරන්තරයෙන් වැසි වසිනා මෙම ඝන වන ලැහැබ නිස්කලංක බැවින් මෙන්ම පාරිසරික බවින්ද අනුනය. මෙහි භික්ෂුන් වහන්සේලා දස නමක් පමණ වැඩ සිටින අතර දාන, ශිල, භාවනා මෙහෙදී සිදු කෙරෙයි. ඉතාමත් නිහඩ මෙම පුද බිම නෙත් සිත් පහන් කොට නිවනට මග පාදන තෝතැන්නකි.
    #Hermitage #Aranya
    Subscribe TH-cam ►bit.ly/2MJOirX
    Subscribe TH-cam ► bit.ly/2BHE21Q
    Twitter ► / sridalada
    Facebook ► / sridaladamal. .
    Instagram ► / sridaladama. .
    Official Web ► www.sridaladam...
    Official Web Kandy Esala Perahera ► www.kandyesala...
    Sri Dalada Maligawa Media Bureau | Sri Lanka | ©2021

ความคิดเห็น • 13

  • @senugamithsara-srilanka9968
    @senugamithsara-srilanka9968 2 ปีที่แล้ว +5

    මේවගේ වැදගත් විඩියො හැමොටම පෙනෙවා

  • @vijithabandara5727
    @vijithabandara5727 2 ปีที่แล้ว

    Sadu sadu sadu terenawan සරණයි ape හාමුදුරුවනේ

  • @sanjeewabandara9099
    @sanjeewabandara9099 2 ปีที่แล้ว +4

    බුදු සරණයි
    උතුම් ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි
    උතුම් ශ්‍රී දළදා සමිදු පිහිටයි

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏
    ආර්‍ය්මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා.

  • @vijithabandara5727
    @vijithabandara5727 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාට

  • @beautifulkandy381
    @beautifulkandy381 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු දළදා සමිදු පිහිටයි 🙏

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka35 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 තෙරුවන් සරණින් සියලුම මහා සංඝ රත්නයටත් උතුම් චතුරාර්‍ය් ශත්‍ය අවබෝධ වේවා

  • @vijithabandara5727
    @vijithabandara5727 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-xo4hb6zb7x
    @user-xo4hb6zb7x 2 ปีที่แล้ว +1

    දුරකථනය අංකය ලබාදෙන්න ගොඩාක් පිං

  • @infinitygirl1699
    @infinitygirl1699 2 ปีที่แล้ว +2

    🥺🙏🙏💛❤️🌺🌺
    හරිම සිත් නිවන සුළු යි... 💙
    සාධූ 🙏☘️සාධූ 🙏☘️සාධූ 🙏☘️

  • @user-ee6tw1jz5o
    @user-ee6tw1jz5o 10 หลายเดือนก่อน

    මටත් උතුම්‍ පැවදි බව ලබන්න තිබුන නම්

  • @shiranimadushika335
    @shiranimadushika335 2 ปีที่แล้ว

    🙏🙏🙏