ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය Labunoruwakanda Aranya Senasanaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 145

  • @madhurikajayawardana9365
    @madhurikajayawardana9365 10 หลายเดือนก่อน +49

    අසිරිමත් ලබුනෝරුව කන්ද ආරණ්‍යය ලොවට දායාද කරන්නේ භාග්‍යවතුන්වහන්සේ දෙසා වදාල ඒ සුපේශල , ශික්ෂාකාමි භික්ෂු පරපුරයි. ඒ කළණ වැට ඉදිරියටම ගෙනියන්න ඔබවහන්සේලාට හැකිවේවා!!🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @dahammacharimehenin5806
    @dahammacharimehenin5806 10 หลายเดือนก่อน +19

    ආරම්භක දායක පිරිස සිහිඋනා.
    සියලු දෙනාටම පහසුවෙන් නිවන් අවබෝධ වේවා !...ථෙරවාදී දර්ශනය දිගුකල් සුරැ⁣කීමට ශක්තිය ධෛර්යය තවතවත් ලැබේවා !...

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 10 หลายเดือนก่อน +14

    ලබුනොරුවකන්ද ආරාණ්‍ය සේනාසනයේ වැඩවසන කළ්‍යාණ මිත්‍ර බුද්ධපුත්‍රයන් වහන්සේලාට මාගේ ගෞරව නමස්කාරය වේවා 🙏සාධූ සාධු සාධූ 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @oppriyani5318
    @oppriyani5318 10 หลายเดือนก่อน +7

    මමත්වය ගෙවීමට පහසු වෙන ස්ථානයක් ලෙස ලබුනොරුව කන්ද ආරණ්‍ය සේනාසනය නම් කල හැකියි.
    ගිහි අපටද ධර්ම මාර්ගය සරලව පැහැදිලි කර දෙමින් නිවන් මග පෙන්වා දෙනවා.
    බොහෝම පිං.
    සියළුම ස්වාමීන්වහන්සේලාට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා.
    සියළු දෙව් රැකවරණයත් තුණුරුවන් ගේ පිහිටත් ආරක්ෂාවත් ලැබේවා.

  • @deepapriyadarshani6718
    @deepapriyadarshani6718 10 หลายเดือนก่อน +8

    ඉතාමත් රමණීය වන අරණක් වන ලබුනොරුව කන්ද ආරණ්‍ය සෙනසුන තුලින් බිහිවන සුපේශල සික්ෂාකාමි භික්ෂූන් වහන්සේලා ඒ උතුම් නිර්මල බුද්දදේශනාව ඉතාමත් මැනවින් බෞද්ධ පින්වතුන් හට ලබාදෙන්නට දරණ උත්සාහය තව තවත් සඵල වේවා 🌼🙏🌼 අරණෙහි වැඩ වාසි සියලුම බුද්ධ පුත්‍රයන් වහන්සෙලාට කායික මානසික ශක්තිය ධෛර්ය නොඅඩුවම ලැබේවා 🙏. උතුම් තෙරැවන්සරණයි පින්වත් ස්වාමීන් වහන්සෙලාට 🙏🙏🙏🙏🙏

  • @chandanik88
    @chandanik88 10 หลายเดือนก่อน +8

    සාධු සාධු සාධු .... උතුම් බුදුපුතුන් තව තවත් බිහිවේවා ...!!! තෙරුවණ් සරණින් නිදුක් නීරෝගීව බව ලැබේවා...!!! සියළු ස්වාමීන් වහන්සේලාට චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ....!!!

  • @lalithasamarakoon4783
    @lalithasamarakoon4783 10 หลายเดือนก่อน +7

    සසුන් කෙත සුරකිමින් දහම් සුවය විදිමින් ..ඒඅවබෝද කරගත් ධර්මය ලොවට .බෙදාදෙමින්..දහමින් පෝෂනය වන සුවහසක් ජනයාගේ උත්තම වන්දනයට පාත්‍රවේවා....පින්වත් ස්වාමීන් වහන්සසේලාට උතුම් නිවනමවේවා ...සාධු සාධු සාධු 🙏🙏🙏

  • @NisalaWickramasuriya
    @NisalaWickramasuriya 10 หลายเดือนก่อน +14

    සාදූ සාදූ සාදූ ඇසුවත් මහත් වු ප්‍රිතියක් ඇති වෙනවා ඔබ වහන්සේලාට සුවසේ ධර්මය අවබෝධ කර ගැනීමට හැකි වේවා 🙏🙏🙏

  • @konarasuraweera316
    @konarasuraweera316 10 หลายเดือนก่อน +5

    මට මේ දහම මුණ ගැසිනු ඒ සොදුරු පින් බිමට මාගේ නමස්කාරය වේවා...තවත් නොබො කලක් මේ දහම සුරක්ෂා කිරීමටත් නිවැරැදි දහම බෙදා හැරීමටත් හැකියාව ලැබේවා..

  • @Nssss72
    @Nssss72 10 หลายเดือนก่อน +10

    සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ ලාගෙන් පැවතඑන මහා සංඝ රත්නය දැකිමට ලැබීමත් අපට මහා පිනක්.ඔබවහන්සේලාට පතන්නාවු තුන්තරා බෝධියක්න් නිර්මාණය අවබෝධ වේවා.🙏🙏🙏

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 10 หลายเดือนก่อน +9

    සාදු! සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු! සාදු සාදු.

  • @mahawelakadetiuson1603
    @mahawelakadetiuson1603 10 หลายเดือนก่อน +5

    ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනයේ මාර්ග ඵල ලාභී පින්වත් ආර්ය ශ්‍රාවක පිරිස සහ ඒ මග යන්නාවු සියලුම භික්ෂූන් වහන්සේලාටත් ආර්ය මගට පිවිසීමට ප්‍රතිපදා පුරන භික්ෂූන් වහන්සේලාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි! සාදු...සාදු...සාදු..

  • @sajithashyameli6683
    @sajithashyameli6683 10 หลายเดือนก่อน +5

    නමස්කාර වේවා පින්වත් ස්වාමින්වහන්සේලාට...🙏🙏🙏

  • @jayanthianradi7502
    @jayanthianradi7502 10 หลายเดือนก่อน +5

    සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ පූජනීය ගෞරවනීය සදාවන්දනීය ආර්‍ය මහාසඟ රුවන ඉතාම ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාරය වේවා¡🙏🙏🙏 තෙරුවන් සරණයි🙏 මෙවැනි පින් බිමක් ඇස.ගැටීමත්.භාග්‍යයක් 🙏💎🙏 සසුන සුරකින උතුම් බුදු පුතුන් වහන්සේලාගේ පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා🙏💎🙏

  • @padmakumari8352
    @padmakumari8352 10 หลายเดือนก่อน +6

    🎉🎉🎉👏👏👏🙏🙏🙏👏👏👏🎉🎉🎉තෙරැවන් සරණයි ගෞරවණීය මහා සංඝරත්නයට👏👏👏🙏🙏🙏

  • @ramyabasnayake4060
    @ramyabasnayake4060 10 หลายเดือนก่อน +5

    මේ අසිරිමත් දසුන් වාසනාවේවා !!!සාධු 🙏 සාධු 🙏සාධු 🙏..
    කටුක ගොරතර සසර කතරින්
    එතරවන්නට නිර්මල බුදු දහම කියාදෙන කළ්‍යාණ මිත්‍ර ගරුතර මහා සගරුවනට අපගේ ප්‍රණාමය නමස්කාර ය වේවා !!!
    උතුම් නිවන් මග සැලසේවා!.

  • @samanwijeweera2850
    @samanwijeweera2850 10 หลายเดือนก่อน +3

    උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ඔබවහන්සේලාටද,, අප සැමදෙනාටද අවබෝධ වේවා,,, 🙏🏽🙏🏽🙏🏽

  • @nimmawicicramadewe4590
    @nimmawicicramadewe4590 10 หลายเดือนก่อน +5

    සුන්දරත්වයෙන් පිරුණු රමණීය ආරණ්‍ය සේනාසනයක්. ඵහි වැඩ සිටින ගෞරවනීය කල්‍යාණ මිත්‍ර සියඵ ස්වාමීන් වහන්සේලාට නමස්කාර වේවා....නිර්වාණ සුවයම අවබෝධය වේවා......

  • @pathmakumari4137
    @pathmakumari4137 10 หลายเดือนก่อน +5

    සාදූ සාදූ සාදූ මෙවන් පුන්‍ය භූමි ලොව පුරාම බිහි වේවා පින්වත් බුදුපුතුන් තව තවත් හමුවේවා සාදූ සාදූ සාදූ තෙරුවන් සරනයි නමෝබුද්ධාය

  • @sonuththarathero2375
    @sonuththarathero2375 9 หลายเดือนก่อน +2

    මා මෙතෙක් කලකට විස්වාසය තැබූ හා පිලිගනු ලැබූ එකම ආරන්‍ය සේනාසනය. ලෝවටම පුන්‍ය භූමියක්. 🙏🙏🙏

  • @laxmanembuldeniya2559
    @laxmanembuldeniya2559 10 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු උතුරායන සතුටකින් සහ ශ්‍රද්ධාවකින් සිත පිරී යනවා ස්වාමීන්වහන්ස. ඔබවහන්සේලා පතන්නාවූ නිර්වාණ සුවය සාක්ෂාත් කරගැනීමට ශක්තිය ධෛර්යය සහ කායික මානසික නිරෝගී සුවය ලැබේවා .

  • @amaranilmini770
    @amaranilmini770 10 หลายเดือนก่อน +5

    සාධු` සාධු` සාධු` මේ දර්ශනයට සිත්පැහැන් වන මහා භාග්‍යක්වූ
    අපගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේලාම වූ ඔබ වහන්සේලාට අපගේ උත්තම නමස්කාරය වේවා ඔබවහන්සේලා කලන වැට සක්‍රිය කරමින් බුදු සසුන බැබළවමින් අපහට ද සෙත සලසමින් මාර්ගයෙ හැසිරෙමින් ගමන් කරන්නවු ගමනෙ උතුම් සැපවිහරණයෙන්ම සුවපත්වූ නිවන ඉක්මනින්ම ස්පර්ශ කරත්වා....මහා සංග රත්නයට තෙරුවන් සරණයි

  • @udenisirimanne714
    @udenisirimanne714 10 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏💐

  • @lakshmiwijesekara9513
    @lakshmiwijesekara9513 5 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේලාට නිවන් දොරටුව වැඩි ඈතක නොවේවා🙏🏼🙏🏼🙏🏼

  • @ranigunaratne1367
    @ranigunaratne1367 10 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @arunishanthi3008
    @arunishanthi3008 10 หลายเดือนก่อน +2

    🌸🙏🌸🙏🌸🙏🌸
    සාදු සාදු සාදු
    දැකීමත් සතුටකි පින්වත් ස්වාමින් වහන්සේලා තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට සාදු සාදු සාදු

  • @shashikanisansala5531
    @shashikanisansala5531 10 หลายเดือนก่อน +5

    සාදු සාදු 🌺🌼🌸🏵️

  • @tikiriwijewardhana1399
    @tikiriwijewardhana1399 10 หลายเดือนก่อน +3

    සාදු සාදු මෙවන් නිරාමිස සුවයක් ගෙන දෙන සොදුරු දසුනක්නෙත ගැටීමට ලැබීමම මා ලදපෙර පිනක්.🙏🙏🙏

  • @himaliadhikari7316
    @himaliadhikari7316 10 หลายเดือนก่อน +3

    ඔබවහන්සේ ලා පුරන්නා වූ පාරමීදර්මයන් සාක්ශාත් වේවා

  • @Jayantha-o1l
    @Jayantha-o1l 10 หลายเดือนก่อน +4

    උතුම් වූ තුණුරුවනට මාගේ නමස්කාර ය වේවා...🙏🙏🙏🙏

  • @damayanthiperera4502
    @damayanthiperera4502 10 หลายเดือนก่อน +5

    සම්බුදු සසුනක අසිරිය කෙතරම්ද සාදු සාදු සාදු 🌷

  • @lakshan8389
    @lakshan8389 10 หลายเดือนก่อน +3

    මටත් ඉක්මනින් මේ පින්වන්ත බ්ම සක්මන් කරන්නට බාග්‍ය උදාවේවා .......❤❤❤❤❤

    • @lakshan8389
      @lakshan8389 10 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @karimaqatarkarimaqatar5916
    @karimaqatarkarimaqatar5916 10 หลายเดือนก่อน +4

    🙏🙏🙏සාදූ සාදූ සාදූ මගේ නමස්කාරය වේවා

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏සාධු සාධු සාධු
    ඕකාස වන්දාමි භන්තේ ඔකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඔකාස ඛමාමි භන්තේ 🙏🙏🙏සාධු සාධු සාධු
    අවසරයි ස්වාමීන් වහන්සේට මම වන්දනා කරමි .

  • @MeheninwahanseMeheninwahanse
    @MeheninwahanseMeheninwahanse 10 หลายเดือนก่อน +7

    මිට වසර 18 පමණ පෙර ලඹුණොරැව නිසා නැවත උපන් අපි...🙏🙏🙏🙏🙏🙏

  • @sampathkulathunga457
    @sampathkulathunga457 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @premamalkanthi1361
    @premamalkanthi1361 10 หลายเดือนก่อน +2

    ..
    🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @නොදුටුමොක්පුර
    @නොදුටුමොක්පුර 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි. ඒ උතුම් නිර්වාණය මටත් ඔබටත් මේ ආත්මයේම අවබෝධ වේවා 🙏🙏🙏

  • @chandaniandawattakankanamg6877
    @chandaniandawattakankanamg6877 13 วันที่ผ่านมา

    සිත නිවෙන දසුන්.🙏🙏🙏

  • @sujathahemasiri6138
    @sujathahemasiri6138 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණ මහා සංඝරත්නයට

  • @shamalimanikkumari7923
    @shamalimanikkumari7923 10 หลายเดือนก่อน +1

    නිර්මල ශ්‍රී සද්ධර්මයහි සුරක්ෂිතය. උතුම් බුදු පුතුන් උතුම් නිවනින් නිවේවා.

  • @sanathdezoysa8076
    @sanathdezoysa8076 5 หลายเดือนก่อน +1

    අරණ්‍ය සෙනසානයේ අවතේව කරමින් වැඩකරන්න කැමතියි, බුදුසරණයි

  • @arunaprasad3030
    @arunaprasad3030 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු !!!

  • @sns-ow9rj
    @sns-ow9rj 4 หลายเดือนก่อน

    🙏නමස්කාර වේවා. 🙏

  • @mallikasubasinghe7271
    @mallikasubasinghe7271 10 หลายเดือนก่อน +1

    Mema darshana dharshana dakeemath sithata sanaseemak. Loku swaminwahanse athulu siyalu swaminwahanselata suwasema nirvana awabodhaya siduwewa!

  • @RathnaVidyarathne-l3h
    @RathnaVidyarathne-l3h หลายเดือนก่อน

    Mema pinbime daham suwa widinnata awasthawe udawewa garuthara maha sanga rathnayate namaskara wewa

  • @maheshikakodithuwakku6029
    @maheshikakodithuwakku6029 10 หลายเดือนก่อน +1

    Anee dakeem mathrayakuth hith niwaasanasana apooruwa. Sadhu sadhu sadhu. Oba wahanselata dahas waarayak namaskara wewa

  • @dammidammi7312
    @dammidammi7312 5 หลายเดือนก่อน

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා මාහා සංඝරත්නයට සාදු සාදු සාදු

  • @chavandesilva
    @chavandesilva 10 หลายเดือนก่อน +1

    සාදු! සාදු !! සාදු!!!

  • @dilanrandika9893
    @dilanrandika9893 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏සාදූ සාදූ සාදූ .

  • @nishanthipriyadarshani2019
    @nishanthipriyadarshani2019 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 sadu sadu sadu 🙏🙏🙏🏼🙏🏼

  • @sarojapiyasili68
    @sarojapiyasili68 6 หลายเดือนก่อน

    සාදු... සාදු..සාදූ...

  • @අරියසච්චානදස්සනං
    @අරියසච්චානදස්සනං 10 หลายเดือนก่อน +1

    sadu sadu sadu sadu

  • @charlottepanawala7503
    @charlottepanawala7503 10 หลายเดือนก่อน

    Mama harima kamathi aranya seenasanayak. Mama kawada hari enawamai.Swaminwahansela siyalu denatama, Niwan suwa labeewaa .Saadu!Saadu!Saadu!.

  • @kasunjayasinghe5791
    @kasunjayasinghe5791 10 หลายเดือนก่อน +1

    Sadhu Sadhu Sadhu 🙏🙏🙏

  • @mallikahdv6218
    @mallikahdv6218 9 หลายเดือนก่อน

    Uthumvsuwamin wahansela wedawasana pinbimata thunuwsnsarana dewpihita wewa.ratapura niwaradi darmaya pethirewa.

  • @wasanthiniwunhella1443
    @wasanthiniwunhella1443 10 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @erandathigokarella6670
    @erandathigokarella6670 10 หลายเดือนก่อน +1

    Sadu,sadu ,sadu

  • @Sollozo1053
    @Sollozo1053 6 หลายเดือนก่อน

    සාධු සාධු සාධු

  • @chandrikakumarasinghe2267
    @chandrikakumarasinghe2267 10 หลายเดือนก่อน

    sadu sadu sadu
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rajjipekanayake9534
    @rajjipekanayake9534 10 หลายเดือนก่อน

    Supesala shikshakami sanga parapurak hadeemata Hanna mahangu uthhsahayata mage hadapiri pranamaya palakara sitimi. Mamath mage Sakthi pamanin dayakawu Tripitaka Dharma ayaathanaya Ikmanin bihikaraganeemata awakasa labewaai prarthana karami !!!

  • @VirajI.p.v.msenawirathna
    @VirajI.p.v.msenawirathna 9 หลายเดือนก่อน

    බුදුසරණයි 🙏

  • @kamalagunasekara8530
    @kamalagunasekara8530 10 หลายเดือนก่อน +2

    🙏🏻🙏🏻🙏🏻

  • @sarangachampika6076
    @sarangachampika6076 9 หลายเดือนก่อน

    Ape Sith vagema me bhoomiyath sanasalana uthum arihathun vahanselagen piri Yathva.

  • @sampathperera5953
    @sampathperera5953 9 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ!.....

  • @ndcnm
    @ndcnm 7 หลายเดือนก่อน

    Absolutely beautiful 🙏🏻

  • @asokadissanayake5329
    @asokadissanayake5329 8 หลายเดือนก่อน

    සාදූ
    සාදූ
    සාදූ

  • @kidszone1743
    @kidszone1743 9 หลายเดือนก่อน +4

    අපටත් පිරිසිදු නිර්මල බුදු දහම ත් එහි ගම්භීර බවත් වැටහුනෙ ලබුනෝරුව ආරණ්‍ය නිසා.

  • @NirmaJayaweera-i1r
    @NirmaJayaweera-i1r 10 หลายเดือนก่อน +1

    🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻

  • @sandaruwantharaka2298
    @sandaruwantharaka2298 10 หลายเดือนก่อน +1

    SADU SADU SADU🙏🙏🙏

  • @ශ්රීසාමබෝධිතපෝවනවිහාරය-ඪ9ර

    Sadu sadu sadu......

  • @IIn-s7k
    @IIn-s7k 10 หลายเดือนก่อน

    සාධු සාධු සාධු..

  • @subhashinihettige1740
    @subhashinihettige1740 10 หลายเดือนก่อน +1

    🌼🙏🌼🙏🌼🙏

  • @sachithragunasekara6181
    @sachithragunasekara6181 10 หลายเดือนก่อน +1

    🏵️🏵️🏵️🙏🙏🙏🏵️🏵️🏵️

  • @Looop321
    @Looop321 10 หลายเดือนก่อน

    Sadu Sadu sadu.....

  • @geethageekiyanage2597
    @geethageekiyanage2597 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌺🌸

  • @chitragunawardana3815
    @chitragunawardana3815 9 หลายเดือนก่อน

    Sadhu Sadhu Sadhu

  • @manjugunatileke9159
    @manjugunatileke9159 9 หลายเดือนก่อน

    Sadu Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐☸️☸️🙏🙏 Sadu Sadu Sadu Sadu

  • @SurangaRajapakshe-hw8gr
    @SurangaRajapakshe-hw8gr 10 หลายเดือนก่อน +3

    දැනගන්න අවසරයි ස්වාමීන් වහන්ස, සිල් මෑණිවරුන්ගෙ ආරාමයකුත් තියෙනවද ලබුනෝරුවකන්ද ආරණ්‍ය යටතේ, ගෝතමී මෙහෙණවර එහෙම ආරාමයක් ද🙏

  • @ramyasurangani1103
    @ramyasurangani1103 10 หลายเดือนก่อน

    සාධු සාධු සාධු!!!

  • @dr_lorax
    @dr_lorax 10 หลายเดือนก่อน +2

    🙏

  • @pemaRakkhitha-gb3im
    @pemaRakkhitha-gb3im 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌷🌷🌷

  • @SujithPonnahandi
    @SujithPonnahandi 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @floraperera181
    @floraperera181 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @WasanthiRanasinghe-w8i
    @WasanthiRanasinghe-w8i 10 หลายเดือนก่อน

    Matame aranyayata danayak denna awasthawak labadenna.bohoma pin.

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 9 หลายเดือนก่อน

    මහ තෙර නමක් ගුණාංග ත්‍රිත්වයකින් යුක්ත වන බව අසා තිබේ.

  • @Madusamarasinghe
    @Madusamarasinghe 10 หลายเดือนก่อน +1

    🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @hewapathahewa7408
    @hewapathahewa7408 10 หลายเดือนก่อน +1

    Ok🙏🙏🙏

  • @sumedhaindika9277
    @sumedhaindika9277 หลายเดือนก่อน +1

    Mamath gihin aeka dawasak newatila idala awa

    • @udayachaminda-v2f
      @udayachaminda-v2f 22 วันที่ผ่านมา

      Ehema gihin ඕනම කෙනෙකුට inna puluwnda. Poya දවසට wada satahan thiyenwda

  • @RoshanSamarawikrama
    @RoshanSamarawikrama 9 หลายเดือนก่อน

    Lassana pansalak

  • @kumariherath3817
    @kumariherath3817 9 หลายเดือนก่อน +2

    Narendra mahatha sambandakara ganna T.F number ekak labagatha hakida?

  • @hdc0771
    @hdc0771 10 หลายเดือนก่อน +1

    🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼

  • @ariymaleedissanayake1576
    @ariymaleedissanayake1576 10 หลายเดือนก่อน

    Sadu aadu sadu

  • @ChamaraSilwa
    @ChamaraSilwa 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shandrawati6743
    @shandrawati6743 22 วันที่ผ่านมา

    Mamata souagana anawa

  • @ekanayakedmsl9568
    @ekanayakedmsl9568 10 หลายเดือนก่อน +1

    👃👃👃

  • @charlottepanawala7503
    @charlottepanawala7503 10 หลายเดือนก่อน

    Saadu! Saadu !Saadu !

  • @udayachaminda-v2f
    @udayachaminda-v2f 22 วันที่ผ่านมา

    පෝය දවසට සිල් සමාදන් වෙන්න පුලුවන්ද.

  • @Family.Srilanka
    @Family.Srilanka หลายเดือนก่อน

    වැඩසටහනේ වටිනා කම කියා නිමකල නොහැකිය

  • @BuddikaSamanmali-wc8tn
    @BuddikaSamanmali-wc8tn 5 หลายเดือนก่อน

    මේ ආරණ්‍ය සේනාසනයේ නම්බරයක් තියෙනවනන් දෙන්නකෝ