ස්ට්‍රේට් රිලැක්ස් රීබොන්ඩින් වගේම කොන්ඩයක් ගෙදරදිම ගන්න හොදම කෙරටින් සත්කාරය/hair care tips sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น •

  • @rhythmofmusic2504
    @rhythmofmusic2504 6 หลายเดือนก่อน +31

    හොය හොයා හිටපු vdo එකක් අහම්බෙන් හම්බුනේ.. අදම කරන්න ඕනි මාත්.. ගොඩක් ස්තූතියි ඔයාට.. ❤

  • @t.d.3723
    @t.d.3723 หลายเดือนก่อน +8

    මමත් කරල බැලුව. ලොකු වෙනසක් තියෙනවා. කරපු දවසට වඩා පස්සෙ දවසේ results පේනවා.කොන්ඩෙ oil කලාට පස්සේ නිකන් blow dry කලා වගේ පහුවෙනිදා. Thank you very much..❤

  • @kusalachandima3129
    @kusalachandima3129 23 วันที่ผ่านมา +5

    කරා හොඳයි.. කොන්ඩේ සිනිදු උනා.. ගැට ගැහෙන එකත් අඩුයි.. යන එකත් අඩු උනා වගේ.. දැනෙනවා.. අද කරන්නේ දෙවැනි පාරට..

  • @JayanathaSilva
    @JayanathaSilva 29 วันที่ผ่านมา +4

    මේක ගාන්න කිසිම බයක් නෑ මොකද ඔයා මේක හදල ගාල පෙන්නන නිසා ඔයාට ස්තුතියි😊😊

  • @DulashiniSamarathunga-hf4ed
    @DulashiniSamarathunga-hf4ed 4 วันที่ผ่านมา +1

    Highly recommend 💗..මේක ඇත්තටම හොදයි විස්වාස කරේ නැ මෙච්චර හොද වෙයි කියලා ගාපු පලවෙනි පාරෙන්ම කොන්ඩෙ ඩැමේච් ගතිය නැති උනා කොන්ඩෙ හොදටම ගියා එකත් දැන් අඩුයි කොන්ඩෙ ගැන බලන එකත් මන් නතර කරල තිබ්බෙ ගොඩක් ගැට ගැහුන ලාවට ක්‍රේල් කොන්ඩයක් තිබ්බෙ හැමතිසෙම පීරුවත් අවුල් වෙනවා කොච්චර තෙල් ගෑවත් උදේවෙද්දි තෙල් ගෑවෙ නෑ වගෙ ආයෙ අවුල් ..මේකෙන් පස්සෙ මන් තෙල් චුටයි ගාන්නෙ අවුල් ගොඩක් අඩුයි ..අක්කේ ඔයාට Thankyou 🥺💙

  • @NadeeshaMihiravi
    @NadeeshaMihiravi 7 หลายเดือนก่อน +116

    ඇත්තටම මේක මරු මම අද කරලා බැලුවා. කොන්ඩෙ ගොඩක් සිනිදු වෙලා අවුල් වෙන ගතිය එහෙම සැහෙන්න අඩුයි. ඒවගේ ශයිනී ලුක් එකකුත් තියෙනවා දැන් . හැබැයි මම මී පැණි තිබ්බෙ නැති නිසා ඒ වෙනුවට කොපි දැම්මෙ එකත් හොදයි කියලා හිතෙනවා. Thank you ඔයාට .

    • @glamourth6589
      @glamourth6589  7 หลายเดือนก่อน +4

      Thank you🤗

    • @anu_hasi
      @anu_hasi 7 หลายเดือนก่อน

      1​@@glamourth6589

    • @geethabasnayake8193
      @geethabasnayake8193 6 หลายเดือนก่อน +2

      👍👍👍👍👍

    • @shali15
      @shali15 5 หลายเดือนก่อน +3

      Hodanakota shampoo mokuth use karanne nedd ethakota

    • @sharalaferdi917
      @sharalaferdi917 3 หลายเดือนก่อน

      Dawas keeyakin eka ain wenawada ?

  • @uppalav9325
    @uppalav9325 7 หลายเดือนก่อน +92

    video start 2:28

  • @FrenandoLalitha
    @FrenandoLalitha 3 หลายเดือนก่อน +2

    ඇත්තටම මරැ මමත් අද කරලා බැලුවා ගොඩක් හොදයි

  • @piyumirathnayaka3004
    @piyumirathnayaka3004 6 หลายเดือนก่อน +10

    Akki I tried many treatments presented by you. Many worked for me.Thank you so much ❤

    • @glamourth6589
      @glamourth6589  6 หลายเดือนก่อน

      Thank you nangi😘

  • @සීතලනුවරඑළිය-ච3ර
    @සීතලනුවරඑළිය-ච3ර 6 หลายเดือนก่อน +18

    කෝමාරිකා ජෙල් එකත් ගාලා කෙස් සිල්කි ගන්න පුලුවන්

  • @Thamali937
    @Thamali937 7 หลายเดือนก่อน +70

    ඔය සිල්කි ගතිය දවස් කොච්චරක් වගේ තියෙනවා ද🙂

  • @Chehansasiwmini
    @Chehansasiwmini 5 หลายเดือนก่อน +2

    ගොඩක් වැදගත් උනා අක්කි ❤❤❤❤❤

  • @Lilly1234-j9l
    @Lilly1234-j9l 5 หลายเดือนก่อน +4

    මේක හරියටම හරියනවා මාත් කරා තැන්ක්ස් අක්කි ❤

    • @glamourth6589
      @glamourth6589  5 หลายเดือนก่อน

      @@Lilly1234-j9l ❤️

    • @thilinimadushika3525
      @thilinimadushika3525 4 หลายเดือนก่อน

      Konde yn nane

    • @Lilly1234-j9l
      @Lilly1234-j9l 4 หลายเดือนก่อน

      @@thilinimadushika3525 mage nam giye na 😊❤️

    • @kaveeshashehani9640
      @kaveeshashehani9640 24 วันที่ผ่านมา

      yogat kadawal thiyena ewath kamak ndd​@@glamourth6589

  • @pawanisonali1980
    @pawanisonali1980 4 หลายเดือนก่อน +2

    Meken curl konde straight kra wge wenwd kada හැලෙන kondayk wenwad

  • @multilaky7578
    @multilaky7578 6 หลายเดือนก่อน +7

    Oya anthimata Konde straight kalada?

  • @sweetshashii6738
    @sweetshashii6738 7 หลายเดือนก่อน +4

    Hamadam karata gataluwak nadda, eggs 🥚pawichchi karata kamak nadda ,

  • @jolycell7772
    @jolycell7772 5 หลายเดือนก่อน +7

    වයස අවූරුදු 50k උන අයට හරි යයිද teruwan saranai

  • @Kavini_Gawesha
    @Kavini_Gawesha 4 หลายเดือนก่อน +5

    Gedaradi hadapu Flaxseed Jell tikak dala Vitamin E capsule 2 wage oil dammoth thawath hodai!!! Thank uuu!!!

  • @chathrubandara5279
    @chathrubandara5279 7 หลายเดือนก่อน +8

    Meke ahala thiyana prashna walata uththara video eke tiyanawane.thanks dr❤️

  • @hemamalitennakoon-yk1ym
    @hemamalitennakoon-yk1ym 7 หลายเดือนก่อน +37

    ඩයි වර්ග ඇලජික් වෙන අයටත් සුදු කෙස් කලු කරගන්න පුළුවන් දෙයක් කියන්න 🙏

    • @kumaridishsanayake100
      @kumaridishsanayake100 6 หลายเดือนก่อน

      Ou ane matath alajek dai warga

    • @isheerandi2231
      @isheerandi2231 5 หลายเดือนก่อน

      කී කිරිදිය හොයා ගෙනගාන්න

    • @nadeeshasanjeewani-co8zr
      @nadeeshasanjeewani-co8zr 4 หลายเดือนก่อน

      matath kiyannako

    • @fernando6830
      @fernando6830 4 หลายเดือนก่อน

      ​@@kumaridishsanayake100Dreamron brand එකේ තියෙනවා SEMI PERMANENT ECO HAIR COLOR කියල ඩය් එකක්.1180/=ට්‍රයි කරල බලන්න

    • @fernando6830
      @fernando6830 4 หลายเดือนก่อน

      ​@@nadeeshasanjeewani-co8zrDreamron brand එකේ තියෙනවා SEMI PERMANENT ECO HAIR COLOR කියල ඩය් එකක් .1180Rs.

  • @NimshiSandya-pm9db
    @NimshiSandya-pm9db 2 หลายเดือนก่อน +3

    Curly karapu kondekata meka use karnn barida

  • @chandaniperera1095
    @chandaniperera1095 7 หลายเดือนก่อน +7

    Shampoo danne nadda

  • @ThushaniAthapaththu
    @ThushaniAthapaththu หลายเดือนก่อน +1

    Cochchara kalayak meka thiyagqnna puluwanda

  • @vidarsharodrigo840
    @vidarsharodrigo840 7 หลายเดือนก่อน +8

    Math ada meka kara aththatama godak hodai konde sinidu wela anika gata gahena gathiyath adui thank you me wage dewal kiyala denawata

  • @Chathugirl-iz8yy
    @Chathugirl-iz8yy หลายเดือนก่อน +1

    කොන්ඩෙ යන කෙනෙක්ට use කරන්න conditioner එකක් කියන්නකො අක්කි❤️

    • @Studyreminder2024
      @Studyreminder2024 หลายเดือนก่อน +1

      Shello king coconut

    • @YaHu-ds8tr
      @YaHu-ds8tr หลายเดือนก่อน +2

      Shello එක nm ganna epa...eke issori valata thiyenv conditioner+ shampoo mix එක mn gava oluve issori thibbeth na eka ganna gaththama passe dawsk nawe nathi una ගමන් issori hadenna gaththa

  • @shashikayapa3641
    @shashikayapa3641 หลายเดือนก่อน

    Relax කරපු kondekatath pavichchi karanna puluwanda .

  • @DulnaKotagama
    @DulnaKotagama วันที่ผ่านมา

    Dandruff tiyena aya gaaawata kamak ndd?

  • @ManushiKawesha0928
    @ManushiKawesha0928 5 หลายเดือนก่อน +6

    මි පැනි වලින් කොන්ඩෙ සුදු වෙන් නැද්ද

  • @babeeshaudari4034
    @babeeshaudari4034 3 หลายเดือนก่อน +1

    Man keratin treatment eka karala thawa maasayakwath na. Meka kalaata kamak nadda

  • @shanikasewwandi5641
    @shanikasewwandi5641 หลายเดือนก่อน +1

    Meka godak hodai.thank you ❤❤

  • @Dilkh0215
    @Dilkh0215 12 วันที่ผ่านมา

    Mekata olive oil mix karala gawata kamak nadda?

  • @Risadi-g8c
    @Risadi-g8c 3 หลายเดือนก่อน

    Anith dawas valata wenada vagema thel gawata awulak nh neda 🙂

  • @Shan_Shani2527
    @Shan_Shani2527 7 หลายเดือนก่อน +10

    අක්කි කෝමාරිකා දැම්මට ප්‍රශ්නයක් නැද්ද.ප්ලීස් රිප්ලයි කරන්නකො

    • @Shan_Shani2527
      @Shan_Shani2527 7 หลายเดือนก่อน

      බ්ලෙන්ඩර් එකක් නැති නිසා හාල් පිටි වගේ ගන්න බැරිද

  • @DiliniFranando-tf9hj
    @DiliniFranando-tf9hj 2 วันที่ผ่านมา

    අක්කෙ කොන්ඩෙ අගිසි පැලුන එවා අඩු කරගන්න ට්‍රීට්මන්ට් එකක් කියන්නකො

  • @WasanaKumari-k3c
    @WasanaKumari-k3c หลายเดือนก่อน

    Bandakka keliwalata kapala ewath hal ekkama thambala gaththama aulak nedda

  • @kasunchanaka-sg5ol
    @kasunchanaka-sg5ol วันที่ผ่านมา

    Mama iye karatin sathkarayak kara 😂😂🎉❤

  • @heshanichamalka4174
    @heshanichamalka4174 4 หลายเดือนก่อน +3

    මන් මේක අද කලා. කොන්ඩෙ color කරාට පස්සෙ ගොඩක් frizzy වෙලා තිබුනේ. අද කොන්ඩෙ හරිම ලස්සනට සිනිදුවට තියෙනවා. Thank you අක්කෙ ❤

    • @glamourth6589
      @glamourth6589  4 หลายเดือนก่อน

      @@heshanichamalka4174 thank you❤️

  • @suraninethsarani
    @suraninethsarani 2 วันที่ผ่านมา

    meka krl shampoo use krt kmk ndd

  • @sanduninisansala7056
    @sanduninisansala7056 2 วันที่ผ่านมา

    Hal piti ganna puluwan da

  • @ManojLakshitha-i5k
    @ManojLakshitha-i5k 4 หลายเดือนก่อน

    Mekata basmathi hal netuwa wena onma hal waragyk demmta kmk nedda

  • @NandaniEkanayake-v6m
    @NandaniEkanayake-v6m 6 หลายเดือนก่อน +2

    Denuwath kalata thank you
    Kerala balannam.

  • @imeshachathu8720
    @imeshachathu8720 4 หลายเดือนก่อน

    Mata thiyenne pokutukondayak man ekara asai ....e kondeta karata kamak nadda

  • @roshellekarunaratne9344
    @roshellekarunaratne9344 7 หลายเดือนก่อน +1

    Thank you for your valuable advice it truly worked. God bless you.

  • @Riyanasavindi
    @Riyanasavindi 2 หลายเดือนก่อน

    Mekt basmathi withraid gann puluwan

  • @ChandiSamarapperuma
    @ChandiSamarapperuma 4 หลายเดือนก่อน +1

    Mage konde godak yanawa meka kaloth hodaida

  • @sameeradilshan5326
    @sameeradilshan5326 5 หลายเดือนก่อน +1

    Godak frizzy dry hair
    Walata hariyanwada meka

  • @malachandani-qz5go
    @malachandani-qz5go 5 หลายเดือนก่อน +1

    Thank you So much ! ... ❤️

  • @shaleekajayarathna8100
    @shaleekajayarathna8100 หลายเดือนก่อน

    Perfectal bonna hodada kiyannko

  • @PiumiRavihari
    @PiumiRavihari 3 หลายเดือนก่อน

    Akke mi peni wenuwata use karanna deyak nedda

  • @RanjithRanjith-h8p
    @RanjithRanjith-h8p 6 หลายเดือนก่อน +3

    ඇත්තටම මේක මරු අනේ තැන්ක්ස් නංගි❤❤

    • @glamourth6589
      @glamourth6589  5 หลายเดือนก่อน

    • @Sandaruhiru
      @Sandaruhiru 5 หลายเดือนก่อน

      Rebond karapu hair ekakata karata kamak nedda

    • @Sandaruhiru
      @Sandaruhiru 5 หลายเดือนก่อน

      ​@@glamourth6589rebond karapu hair ekakata karata kamak nedda.anika ayan karannath onida

  • @Thushara-l5s
    @Thushara-l5s 6 วันที่ผ่านมา

    Thank you akki❤l

  • @pavithrapiumali1738
    @pavithrapiumali1738 7 หลายเดือนก่อน +2

    Onama hal ekak ganna puluwanda

  • @shehanianthony3166
    @shehanianthony3166 3 หลายเดือนก่อน

    Mekata hal piti ganna berida

  • @MaheshiWelagedara
    @MaheshiWelagedara 5 หลายเดือนก่อน

    Akki conditioner ekk use krnnma onida

  • @D.m.disanayaka
    @D.m.disanayaka 5 หลายเดือนก่อน +1

    Thanks nanga ❤️

  • @Dinithiawanthika
    @Dinithiawanthika 4 หลายเดือนก่อน +1

    Shampoo dala da wash karanne

  • @chandramaltee2406
    @chandramaltee2406 4 หลายเดือนก่อน +3

    Mis ada man vidio eka dakke thanks godaaaaak,mama konde dai keranava masekata sarayak vage,tritment eka kerata prashnayak nadda,

    • @glamourth6589
      @glamourth6589  4 หลายเดือนก่อน

      @@chandramaltee2406 kamak ne 🤗

  • @NiwarthanaYapa
    @NiwarthanaYapa 6 หลายเดือนก่อน +1

    Conditioner dmme nthi unta awlk ndda

  • @gaprabhath9983
    @gaprabhath9983 6 หลายเดือนก่อน +1

    Hemadamath oyata comment like dannam adarei akki hadana tika mekata dannakooo

  • @AruniPrabuddhika-v3d
    @AruniPrabuddhika-v3d 7 หลายเดือนก่อน +2

    Onema mii pani ekak gaththata kamak nadda

  • @amandi281
    @amandi281 15 วันที่ผ่านมา

    Thankyou 💗🌝

  • @thanujapriyadarashani6542
    @thanujapriyadarashani6542 6 หลายเดือนก่อน

    Rebond kala konde tath danna puluwan da

  • @SewwandiMadushika-p8w
    @SewwandiMadushika-p8w 4 หลายเดือนก่อน +1

    Thank u akke..🎉❤

  • @buddiwithcertifications
    @buddiwithcertifications 4 หลายเดือนก่อน

    Scalp eke ගෑවුනාට කමක් නැද්ද?

  • @BlendClothing777
    @BlendClothing777 7 หลายเดือนก่อน

    Very good ❤it works👍

  • @kasunilakmali6525
    @kasunilakmali6525 7 หลายเดือนก่อน +6

    ❤️❤️😘 Thank akkii

  • @selladuraisenthinathan9655
    @selladuraisenthinathan9655 7 หลายเดือนก่อน +2

    Mee pani walata konde sudu wenawa 😮

  • @rathnayakarathnayaka5084
    @rathnayakarathnayaka5084 7 หลายเดือนก่อน +5

    Thank you so much ❤

  • @niroshamayadunna7304
    @niroshamayadunna7304 7 หลายเดือนก่อน +1

    💐 thank you ❤️

  • @DulashaPamodhi
    @DulashaPamodhi 7 หลายเดือนก่อน +8

    Thank you dear..❤❤❤

  • @gbsguruge8302
    @gbsguruge8302 7 หลายเดือนก่อน +6

    Thankyou oyata ❤❤❤

  • @sanulabhashitha8816
    @sanulabhashitha8816 7 หลายเดือนก่อน +5

    Tnx❤

  • @HOPE-sn4hi
    @HOPE-sn4hi 5 หลายเดือนก่อน +1

    Hair black karana treatment akak kiyanna pls

  • @Warsharatnayake8087
    @Warsharatnayake8087 7 หลายเดือนก่อน

    curly konda walata krt kmknedd akki

  • @dinithidulasha695
    @dinithidulasha695 7 หลายเดือนก่อน +1

    Curl konda walata hodai d

  • @ChamaLakshani
    @ChamaLakshani 5 หลายเดือนก่อน

    Curly kondeta hodaida

  • @indikaindi6828
    @indikaindi6828 2 หลายเดือนก่อน

    Mama meka kala attatana godak hodai.

  • @NawodaRuwandi
    @NawodaRuwandi 6 หลายเดือนก่อน

    Winadi 5k katawa witaraine vidio aka apa wenawan

  • @aluthwalasudarshani8543
    @aluthwalasudarshani8543 2 หลายเดือนก่อน

    මිස් මගේ කොන්ඩේ ගොඩක් අඩුයි තට්ටේ පේන තරමට ඒ වගේම හරිම සිනිදු ඒ නිසා කෙස් අඩු කමයි සිනිදු ගතියනිසා තට්ටය පේනවා මේ සත්කාරය කිරීමෙන් ඒ බව අඩුවෙයි ද

    • @fashiondiylady
      @fashiondiylady หลายเดือนก่อน +2

      Konde wawenna loku lunu juice apply karanna konde nathi than wala.
      Thickness wadi kara ganna caster oil rosemary oil or rosemary thambala water use karanna
      Ikmanin konde dik karaganna ulu haal pengenna thiyala wathura spray karanna
      Konde yana eka nawaththaganna haal wathura use karanna . Fermented nan better
      Shampoo use karana eka adu karala kadala piti use karanna tikak.
      Natural conditioner ekak use karanna
      Konde hadaganna puluwan baya wenna epa. Owa eka eka karanna bari nisa man nan oya okkoma ekata mix karala thamai apply karanne.
      Me kiyana keratine ekath try kranna ona . Uda kiwwe man danna dewal.

  • @Ima_200
    @Ima_200 5 หลายเดือนก่อน +1

    Card nthuw hal walin vitharak barida

    • @heyhogiss3721
      @heyhogiss3721 4 หลายเดือนก่อน

      Ba

    • @user-ry9te1vu7r
      @user-ry9te1vu7r 2 หลายเดือนก่อน +1

      පුලුවන් ඒකත් කොන්ඩෙට හොදයි.ඒත් එතකොට කෙරටින් treatment එකක් නෙමේ ඒක.. මේ රිසාල්ට් එක ගන්න බෑ එහෙම කරල..

  • @avindusamadhi
    @avindusamadhi 2 หลายเดือนก่อน

    Thank you

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 7 หลายเดือนก่อน +1

    Useful sharing ❤

  • @melisha2007
    @melisha2007 6 หลายเดือนก่อน

    creal hair ekakt mek apply kroth curl gathiya yaida😢

  • @ishani2335
    @ishani2335 6 หลายเดือนก่อน +2

    යෝගට් ඒ වර්ගයන්ම දාන්න ඕනි ද අක්කි

  • @LakmaliWickramasingha-y6j
    @LakmaliWickramasingha-y6j 2 หลายเดือนก่อน

    Kekulu hal aulk nedda

  • @Venukasathsara11
    @Venukasathsara11 7 หลายเดือนก่อน

    Akke mage mune papola pallamk thiyenw ane eka nathi wenne na akke kalu wel ethana ekt video ekak dala thiyenw nm poddk mata kiynn ko akke plz😢

    • @rasanganinikeshla9869
      @rasanganinikeshla9869 7 หลายเดือนก่อน +1

      Pimple prashneta man use karana deyak kiyannam මූන හොදට සබන් දාලා හෝදලා මූන පීදගෙන(සැර සබන් use කරන්න එපා)අයිස් කැට 3ක් වගේ අරන් හොදට රවුන් අතට ගාලා මූන පීදාන්න මාරම ලුක් එකක් එනවා අනිවාරෙම්ම මූන හෝදලා පාවිච්චි කරන්න නැත්තම් පිම්පල්ස් එන්න පුලුවන් මේ ට්‍රීන්මන්ට් එක කරාම මූනෙ ඔයිල් ගතිය අඩු වෙනවා ✌️හැමදාම කරන්න ඕනි කියලා නෑ සතියට තුන් පාරක් හතර පාරක් කරන්න.නැත්තම් නේචර් සීක්‍රන්ට් එකේ පෙපර් මින්ට් දාලා හදපු ෆේශ් වොශ් එකක් තියේ ඒක පාවිච්චි කරන්න මේ දෙකෙන් ඉක්මනින් රිසාල්ට් එන්නෙ අයිස් කියුම් සත්කාරෙන්

    • @rasanganinikeshla9869
      @rasanganinikeshla9869 7 หลายเดือนก่อน

      ඒ පැල්ලම නැති වෙයි ඩේලි කරන්න

  • @diluperera9529
    @diluperera9529 7 หลายเดือนก่อน +7

    Konde wash karata passe shampoo karanna epada

    • @diluperera9529
      @diluperera9529 7 หลายเดือนก่อน

      No rply

    • @glamourth6589
      @glamourth6589  7 หลายเดือนก่อน +2

      Video eke okkoma wisthara thiyenawa darling

  • @nalanishan4862
    @nalanishan4862 3 หลายเดือนก่อน

    ❤❤ tanku ❤tanku

  • @SanjayaPriyankara-q9y
    @SanjayaPriyankara-q9y 7 หลายเดือนก่อน +8

    ශැම්පු දාලා හේදුවට කමක් නැද්ද අක්කේ

  • @prabhadil7460
    @prabhadil7460 16 วันที่ผ่านมา

    රීබොන්ඩින් කරපු කොන්ඩ්ව්කට කරන්න හොදයි ද

  • @DulashiniSamarathunga-hf4ed
    @DulashiniSamarathunga-hf4ed 10 วันที่ผ่านมา

    මොන හාල්ද ගන්න ඕනි බාස්මතී හාල්ම ඕනිද අක්කේ

  • @gaprabhath9983
    @gaprabhath9983 6 หลายเดือนก่อน

    Ane akki mata ehenawa adui mekata hadana tika dannako mama balannam

    • @RanjithSenarathna-h9z
      @RanjithSenarathna-h9z 5 หลายเดือนก่อน +1

      Mulinma hal gaththe.
      Iilagata යෝගට්/ කිරි
      අන්තිමේට මී පැණි

  • @SrilankaSrilanka-nf3cw
    @SrilankaSrilanka-nf3cw 6 หลายเดือนก่อน +1

    Thanks you❤😊

  • @suresharasanjalee3735
    @suresharasanjalee3735 5 หลายเดือนก่อน

    මේ ශයින් එක කොච්චර දවස් ගානක් තියෙනවා ද හැමදාම සතියට 2/3 කරන්න ඕඕනී ද

  • @vikramasinga3602
    @vikramasinga3602 5 หลายเดือนก่อน +1

    මීපැණි වලට කොණ්ඩෙ සුදු වෙනවද😢

  • @nisansalapriyadarshani8186
    @nisansalapriyadarshani8186 5 หลายเดือนก่อน

    Hoda shampoo ekak conditioner ekak kiyannako dr.. thank u 🙏❤️

    • @glamourth6589
      @glamourth6589  5 หลายเดือนก่อน +1

      Oyage thiyenne monawage kondayakda saha konde condition eka anuwa shampoo conditioner ekak use karanna one dear

  • @Natureclick647
    @Natureclick647 7 หลายเดือนก่อน +3

    මී පැනි ඕනමද

  • @dilharasewwandi8209
    @dilharasewwandi8209 4 หลายเดือนก่อน

    කැකුලු හාල් ගන්න බැරිද අක්කෙ

  • @sameeradilshan5326
    @sameeradilshan5326 5 หลายเดือนก่อน

    අයන් කරනවද ගොඩක් කර්ල් කොන්ඩෙට හරියනවද

  • @rokiroki-r6j
    @rokiroki-r6j 3 หลายเดือนก่อน

    මෙක කරාට පස්සෙ මෙ විදියට ශයිනි ගතිය දවස් කීයක් තියෙද