මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น •

  • @hemanthiperera3915
    @hemanthiperera3915 12 วันที่ผ่านมา +51

    මේක දකිද්දි මතක් වුනේ අපි වෙනුවෙන් යුතුකම් ඉටු කරන්න ගිහින් වෙඩි පහර කැ මහජන පරීක්ෂක තුමා.

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 12 วันที่ผ่านมา +36

    ස්තූතියි මහජන ස්‍යෙඛ්‍යනිළධාරී තුමන්ලාට 🙏🌹🌹🌹🌹🌹🌹🌹

    • @zimba5053
      @zimba5053 9 วันที่ผ่านมา

      👍🌹

  • @gamunushantha7877
    @gamunushantha7877 12 วันที่ผ่านมา +39

    අහිතකර බඩු , බාල බඩු ,අහිතකර ආහාර ගෙන්වන එකනෙ මුලින්ම නවත්වන්න ඕනෙ .
    සිල්ලර වෙලෙන්දට විතරක් දඩ ගැසීම වැරදියි .

    • @sugathkariyawasam7701
      @sugathkariyawasam7701 12 วันที่ผ่านมา +4

      අනිවාර්යෙන්. මොකද ගෙන්වල බෙදා හරින නිසානේ ඒ අය විකුනන්නේ. ගෙන්වන අයට නඩු දාන්න ඕනි.

  • @mallikawijesundara4625
    @mallikawijesundara4625 12 วันที่ผ่านมา +45

    ඕව ගෙන්වන එක තහනම් කරන්න. ප්‍රශ්න ඉවරයිනෙ.

    • @rathnayakaramya5660
      @rathnayakaramya5660 วันที่ผ่านมา

      සමහර ඒව ලංකාවේදී නිෂ්පාදනය කරනව

  • @Bla_bla_234
    @Bla_bla_234 12 วันที่ผ่านมา +27

    හොද වැඩක් . විශ සහිත දේවල් ඉවත් කරන්න.

  • @Sfzmtl7545
    @Sfzmtl7545 8 วันที่ผ่านมา +6

    ඔය පොලිතීන් ප්ලාස්ටික් තහනම් කරන්න ඕනේ. ඊට සාපේක්ෂව ස්ටීල්, වීදුරු භාජන මිල අඩු කරන්න ඕනේ!

  • @morinbotheju1418
    @morinbotheju1418 11 วันที่ผ่านมา +11

    මේ තමයි හොද වැඩ ලංකාවේ මේවා තුරන් කල යුතුයි

  • @GangaGamage
    @GangaGamage 12 วันที่ผ่านมา +11

    නියමයි ❤️

  • @jaleelmohomed6367
    @jaleelmohomed6367 10 วันที่ผ่านมา +6

    එල දිගටම කරගෙන යන්න..❤.

  • @WajiraWedisinghe
    @WajiraWedisinghe 10 วันที่ผ่านมา +6

    අනතුරු අගව අගව ඉන්නේ ඇයි මුන්ට බැරි මේවා ගේන එක විකුණන එක නවත්තන්න..😡😡😡

  • @chathu_ranga_1.2
    @chathu_ranga_1.2 12 วันที่ผ่านมา +20

    ඉත්න් ඕවා ගෙන්නන එක නවත්තන්න පුලුවන්නෙ එතකොට ආයෙ ඔය කතා මොකුත් කියන්න වෙන්නෙ නෑනෙව්

  • @RajeewaLakmal
    @RajeewaLakmal 12 วันที่ผ่านมา +21

    ලංකාවට බාල ඒවා ගෙන්නන එක නවත්තන්න..........
    දැන් ලංකාවෙත් plastic products සුළු කර්මාන්ත (නිවෙස් වල) වල නිෂ්පාදනය වෙනවා.
    සමහර අය හොරට ඔය කියන symbol එක ගහනවද කියලත් හොයලා බලන්න.

    • @AnuraNallaperuma
      @AnuraNallaperuma 12 วันที่ผ่านมา +2

      පිටරටින් ගේනවනම් වරායේ දීම පරික්ෂා කරන්න පුළුවන් ,, රට තුළ නිෂ්පාදන නම් ඒ factory වළ QA/QC reports පරික්ෂා කරන්න

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 8 วันที่ผ่านมา +1

    ඔබලාගේ දැනුවත් කිරීම වටිනවා❤❤❤😊😊😊

  • @champjanlyn8740
    @champjanlyn8740 9 วันที่ผ่านมา +1

    ප්‍රශ්නය පටන් ගන්න තැනට විසඳුමක් ගේන්න ඕනා. මේ ප්‍රමිතියෙන් තොර භාණ්ඩ ගෙන ඒම තහනම් කරන්නෙ නැත්තෙ ඇයි? පව් අපේ දරුවො.

  • @AffectionateFuchsiaFlowe-ho1bs
    @AffectionateFuchsiaFlowe-ho1bs 8 วันที่ผ่านมา +1

    හරිම අගෙයි.පරික්ෂක මහතුනෙ කූට වෙළදුන් තමයි වැඩියෙන්ම රටේ ඉන්නෙ විදේශීය රට වලින් ගෙන්වන පරිභෝජනයට නුසුදුසු දේ හා අපෙ රටේ එම නිස්පාදනයන් නතර කිරීමට ගැකිනම් හරිම වටිනවා .බලධාරීන්ට ඇස ගැසේවා.

  • @nadeekaroshani5494
    @nadeekaroshani5494 4 วันที่ผ่านมา

    විශිෂ්ටයි 👍

  • @YasaG-l5w
    @YasaG-l5w 8 วันที่ผ่านมา +2

    මහජන සෞඛ්‍ය පරීක්ෂක වරු ඔය නගර වල තියන ප්‍රදර්ශන වල විකුණන්න කෑම වර්ග ගැනත් සෙවිය යුතුයි. විශේෂයෙන්ම අච්චාරු ........පල් වෙච්ච පලතුරු හා. පරන වූ බනිස් හා සොසේජස්.........😡😡😡😡

  • @විශ්වය-ඝ2ප
    @විශ්වය-ඝ2ප 9 วันที่ผ่านมา

    හොදම වැඩක් ❤❤❤. ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා ක්ෂණිකවම ඉවත් කරන්න කටයුතු කරන්ඩ ත් ඕනේ

  • @Samith-k7f
    @Samith-k7f 12 วันที่ผ่านมา +8

    😂😂😂😂දඩ ගන්න කෙරේන වැඩ,ගෙන්වනවා විකුනන්න එපාලූ,ඇයි බොලව් දන්සල් දෙන්නද කියන්නේ,ඔවා එලියට එන්නේ රේගුවෙන්නේ ඉතින් එතැනදි අල්ලපියව්කෝ නඩු පවරපියකෝ,සිගරැට් විකුනන්න හොඳයි බොන්න හොඳ නෑ පke වැඩනේ

  • @rathnayakaramya5660
    @rathnayakaramya5660 วันที่ผ่านมา

    ක්ලීන් ශ්‍රී ලංකා❤❤❤❤❤

  • @jhaperer9929
    @jhaperer9929 5 วันที่ผ่านมา

    මේකනම් නොනවත්වාම කලයුතු සත්කාරයක්. ලොකයේ හොදම PHI ඉන්නේ මැදපෙරදිග, වැරැද්දට කිසිම සමාවක් නැහැ.

  • @Surangika123-o4r
    @Surangika123-o4r 8 วันที่ผ่านมา +1

    Niyamai. ..

  • @DammikaPerera-n8h
    @DammikaPerera-n8h 12 วันที่ผ่านมา +5

    ඉස්සල්ල වෙලෙන්දො දැනුවත් කරල ඉන්න නැත්නම් පව් වෙලෙන්දො

  • @dineshnoushan5571
    @dineshnoushan5571 12 วันที่ผ่านมา +5

    ලොකු කඩවල් බලන්න

  • @priyankaperera770
    @priyankaperera770 8 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤එක හොදයි
    පාරිභෝගික යන් දැනුවත් කරන්න
    රජයේ නිලධාරීන්ට ජාතියේ ප්‍රණාමය
    ❤. ❤. ❤

  • @kalyanimasakorala3175
    @kalyanimasakorala3175 10 วันที่ผ่านมา +2

    Thanks

  • @chamiskitchen7436
    @chamiskitchen7436 8 วันที่ผ่านมา +2

    මෙහෙමයි ඉතිං දැන් ගන්න තියෙන රැ.100 බෝතලෙත් මේ කියන ලකුණු ඔක්කොම තියෙනවා. ඉතිං අපි කොහොමද එහෙම වෙන්කරන්නේ. එහෙනම් මේ කියන විදිහට පාවිච්චියට නොසුදුසු ප්ලාස්ටික් වෙලෙඳපලට එන එක නතර කරවන්න පියවරක් ගත්තානම් හොඳයි මහත්වරැණි. දැනුවත් කිරීම සම්බන්ධයෙන් බොහොම ස්තූතියි

    • @KrishniSanchala
      @KrishniSanchala 8 วันที่ผ่านมา

      ඔව් ගනන් අඩු බෝතල් වල සලකුන තියෙනවා.ගානෙන් වැඩි බෝතල් වල නෑ

  • @RasikaSamari
    @RasikaSamari 8 วันที่ผ่านมา

    හොඳ wedak sir karanne❤❤

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl 4 วันที่ผ่านมา

    ❤❤❤❤👍good

  • @danujifernando2642
    @danujifernando2642 10 วันที่ผ่านมา +2

    කරන වැඩේ හොදයි... ගොඩක් ප්‍රසිද්ධ රෙදි කඩවල මේ වගේ lunch box , bottles පිරිලා තියෙනව.. ඒවා ගැනත් බලනව නම් ගොඩක් හොදයි..

  • @kasunsenanayake.official
    @kasunsenanayake.official 12 วันที่ผ่านมา

    Great work 🔥🫡.!

  • @AsokaPrincy-j8k
    @AsokaPrincy-j8k 4 วันที่ผ่านมา

    ඉඳහිට අල්ලලා වැඩක් නැහැ හැමතිස්සෙම කරන්න ඕන දේවල්

  • @chithraadhikari7300
    @chithraadhikari7300 12 วันที่ผ่านมา

    හොඳ ම් හොඳ වැඩ

  • @ramani4012
    @ramani4012 8 วันที่ผ่านมา

    ඔබතුමාලට ජාති ජාතිත් පිං මේ අපරාධය නවත්වන්න .පිලිකා රෝහල් පිරෙනව මහත්වරුනි.❤

  • @ruwansampath8655
    @ruwansampath8655 12 วันที่ผ่านมา +1

    රත්නපුර ඇහැලියගොඩ පැත්තෙන් එන්න

  • @PriyangikaMahesh
    @PriyangikaMahesh 11 วันที่ผ่านมา

    Hi hari niyamai wade me Wellawayeth Patta hora kalu kauda karayo inna allanna , niyamai

  • @rohankotelawala7080
    @rohankotelawala7080 9 วันที่ผ่านมา

    Super super super 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @DayaniVithanage
    @DayaniVithanage 8 วันที่ผ่านมา +1

    👍🙏

  • @ChandaniJeewantha
    @ChandaniJeewantha 6 วันที่ผ่านมา

    අනේ ලොකු දෙයක් එ වගෙ අහිතකර බන්ඩ වෙලද පලට නිකුත් කරන අයට නිතිය ක්‍රියාත්මක කරන්න.ආසාවට ලමයෙකුට කන්න අරන්දෙන්න බයයි එ තරමට විස පිරිලා

  • @Surangika123-o4r
    @Surangika123-o4r 8 วันที่ผ่านมา

    රට රටවල් වලින් එන ඕනෑම කුණු ගොඩක් ලංකාව බාරගන්න දෙන්න එපා..මේ ලෙඩරෝග වලට ප්‍රධාන හේතුව තමයි මේවා..ඉස්සර නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩක් නෑ.දැන් බය නෑ..මාලිමාව ආවෙම අසාධාරණ යට එරෙහිව වැඩ කරන්න..ලංකාව clean කරන්න හැම අංශයකින්ම.

  • @wasanthamannapperuma4590
    @wasanthamannapperuma4590 9 วันที่ผ่านมา

    රටපුරා තියන චීන ප්ලාස්ටික් කඩ PHI මහත්තුරැන්ට බලන්න පුලුවන්

  • @anuragunasekara6607
    @anuragunasekara6607 6 วันที่ผ่านมา

    බලදාරියො ඉන්නෙ ඒකටනෙ.හැමෝම දන්නෙ නෑ ඔය සුදුසු නොසුදුසු ප්ලාස්ටික් ගැන.අවු.20 ක් ප්ලාස්ටික් කොම්පැනියක වැඩ කරන මමත් හරියට දන්නෙ නෑ.ඒ ගැන හරියට

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 9 วันที่ผ่านมา

    මෙි වැඩෙි බොහොම හොදයි

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 8 วันที่ผ่านมา

    ❤🎉🌹🙏

  • @SivaKumar-ez8wn
    @SivaKumar-ez8wn 12 วันที่ผ่านมา

    Sir Lunchsheet sopin bag mave nethikeranda please

  • @udeshikajayarathna8891
    @udeshikajayarathna8891 10 วันที่ผ่านมา +1

    ගහල තියෙන එව බලල කොහොමද හොදයි කියන්නෙ

  • @dr-vk6eg
    @dr-vk6eg 9 วันที่ผ่านมา

    Why don't the authorities stop harmful plastic goods at the port of entry? For sure it is more economical than the current practice.

  • @HggdGffdd
    @HggdGffdd 12 วันที่ผ่านมา

    ❤❤❤

  • @rajivewee2085
    @rajivewee2085 5 วันที่ผ่านมา

    ඕවා ගෙන්වන එක නතර kalanam iwaraine

  • @SanjeewanisamanthikaRathnayaka
    @SanjeewanisamanthikaRathnayaka 9 วันที่ผ่านมา

    ඕව ගෙන්න තහනම් කරා නම්හොඳයි නේද

  • @Chikanlikan0101
    @Chikanlikan0101 12 วันที่ผ่านมา

    🎉

  • @RandiMadishika
    @RandiMadishika 12 วันที่ผ่านมา

    Apa

  • @tasanthi268
    @tasanthi268 8 วันที่ผ่านมา

    💯💯✅👌👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤❤❤❤

  • @nalendrannalendran2115
    @nalendrannalendran2115 12 วันที่ผ่านมา

    Mekat Onda veda😮

  • @fathimarushdiyaarham151
    @fathimarushdiyaarham151 5 วันที่ผ่านมา

    Online wala wikunanawa ney godaak aya ewwa ta monada karanney ??

  • @starmshow9154
    @starmshow9154 12 วันที่ผ่านมา

    Lankaawa athulata aawata passé check karalaa wedak nahe . Airport eken , waraayen enna kalinma quality check karanna unit ekak daanna one.

  • @Himaru-t3y
    @Himaru-t3y 10 วันที่ผ่านมา

    Honda wedak

  • @KvdJinadasa
    @KvdJinadasa 10 วันที่ผ่านมา

    why these officers do not search these products when they import and manufacturer

  • @EndraniEndrani-rt3zq
    @EndraniEndrani-rt3zq 10 วันที่ผ่านมา

    Budu ammo machan wainnam thanbinge kada walin nam kisi deyak ganna epa adatath me paththe aunta pilika hode.

  • @praneethmadushan7149
    @praneethmadushan7149 9 วันที่ผ่านมา

    MewA nispadana samagam watalanna

  • @ashaweerathunge6012
    @ashaweerathunge6012 12 วันที่ผ่านมา

    Kalin meva kurunagala na

  • @Sudarshani-ej1hc
    @Sudarshani-ej1hc 10 วันที่ผ่านมา

    Salakuna balanne kohomada ethana mila gahalane

  • @fathimarushdiyaarham151
    @fathimarushdiyaarham151 5 วันที่ผ่านมา

    Meka wikunana ayata kalin gennana thana stop karanna eka ne hari dey ...

  • @samanpushpakumara5122
    @samanpushpakumara5122 12 วันที่ผ่านมา

    Naduuu dammata unn baya naa,Rs.5000 vitara dadayak gewala ayee okama karanawa.

  • @UdeniThilakalatha-wq4fw
    @UdeniThilakalatha-wq4fw 4 วันที่ผ่านมา

    5 බොරු වට දාන්න පුලවනේ

  • @RandiMadishika
    @RandiMadishika 12 วันที่ผ่านมา

    Kisima paltik apa

  • @Niroshani-e5k
    @Niroshani-e5k 9 วันที่ผ่านมา

    Ma ovata valadunta Bannatyne vadak na moda yakuna ova gannana aka navatthapiyau

  • @anandajayarathne
    @anandajayarathne 12 วันที่ผ่านมา

    A dawas walà akek schools lamai nomile dunne owa thama oya bottle pramathiyak na mama a

  • @kumarawijerathna3189
    @kumarawijerathna3189 8 วันที่ผ่านมา

    Polkattan hadana botal tiyanawa wadakna minisu purudu wala tiyanna plastikwalata

  • @osandaperera9644
    @osandaperera9644 9 วันที่ผ่านมา

    Oua okkoma ...horata...lankawata.gena.badu.... custom ekata sllindeelq panmana. Badu...hamathanaman.....allana kota...okkomala...babala...

  • @wajerajayasundara2759
    @wajerajayasundara2759 9 วันที่ผ่านมา

    Welendanta nadu dala hariyanne naha. Mewa lankawata genena ayata neethimaya puyawara araganna.mewa lanjawata genena eka nathara kireemata piyawara ganna

  • @KanchanaDileepa-ws4ow
    @KanchanaDileepa-ws4ow 2 วันที่ผ่านมา

    Podi podi kada allanna epa.allanawanam owa lankawata gena kotama allanna

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 8 วันที่ผ่านมา

    🎉❤🎀🎈🙏🌹♥️✨🎈🧭 ✅ thank you so much well done ✅🙏

  • @RandiMadishika
    @RandiMadishika 12 วันที่ผ่านมา

    Apa