පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන සහභාගී වන Sirasa TV සටන සජීවී විකාශය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 294

  • @princyhemali9292
    @princyhemali9292 11 วันที่ผ่านมา +55

    පුසාද් සර් හොදටම කියලා දෙන්න මුංට.ජයවේවා සර්ට.

    • @자두랑그딜산
      @자두랑그딜산 11 วันที่ผ่านมา +2

      මීලඟ කයිය නායක 😂

  • @Mangalika-m4i
    @Mangalika-m4i 11 วันที่ผ่านมา +56

    සිරස ටගොඩාක් ආදරය කලා දැන්නම් වහකදුරැ වගේ.ප්රසාද් සර්ට ජයවේවා.❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

    • @mohammedghouse4684
      @mohammedghouse4684 10 วันที่ผ่านมา +1

      Mamath thamai.sirasa wage honda tv nehe kiyana hithwa. Than matath sirasa epawela.

    • @priyanifernando8693
      @priyanifernando8693 10 วันที่ผ่านมา

      පව් ඔමායා ඉස්සර වගේ නෙමේ ... සිරස දැන් පක්ශාග්‍රාහි වෙලා. ප්‍රසද්මහතා හොදට තේරුම් කරල දෙන්න.

  • @sachithraelwalage5430
    @sachithraelwalage5430 11 วันที่ผ่านมา +34

    සිරසට ගියාට කමක් නෑ... සිරස දෙන ලණු ගිලින්න එපා... අවුරුදු ගාණක් සිරස දීපු ලණු ගිලපු දේශපාලකයන්ට උරුම උනේ ඉතිහාසයේ කුණු බක්කිය විතරක් බව නවක දේශපාලනඥයකු වශයෙන් ඔබ හොදින් මතක තබාගත යුතුයි...
    ☎️👍ප්‍රසාද් ඔබට ජය..! 🇱🇰 ✌ 🙏

  • @udenisamanlatha9799
    @udenisamanlatha9799 11 วันที่ผ่านมา +36

    ප්‍රසාද් මහත්මයා අති විශිෂ්ඨ යි "',🥰🥰🥰🥰🥰👌👌👌👍👍👍💪💪💪💪✨✨✨🙏🙏🙏

  • @ShalomiPashmina
    @ShalomiPashmina 11 วันที่ผ่านมา +38

    මාත් මේ වැඩසටහන බැලුවෙ ප්‍රසාද් ඉන්න නිසයි .

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 11 วันที่ผ่านมา +35

    පුතා ඔයා අපේ පක්ෂය ට ලොකු හයියක්❤❤❤

  • @DennisnandithaAnthony
    @DennisnandithaAnthony 11 วันที่ผ่านมา +34

    සිරස පිංගුත්තර මාද්‍යේ රෙදි උනා දමූ ප්‍රසාද් සර්ට අපගේ ප්‍රනාමය

  • @RJK1980
    @RJK1980 11 วันที่ผ่านมา +38

    උමායාව අංගොඩට යවන්න වෙයි වගේ, රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි මුන්ට ජාතික ලැයිස්තුවේ ප්‍රශ්නේ තමා ලොකු 🤦🤦🤦🤦🤦

  • @IsharaAshangani
    @IsharaAshangani 11 วันที่ผ่านมา +17

    ප්‍රසාද් සර් ජයවේවා... නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා....

  • @McJayalal1964
    @McJayalal1964 11 วันที่ผ่านมา +31

    Prasad good show
    Keep it up

  • @UdayaJayathissa-xu5cm
    @UdayaJayathissa-xu5cm 11 วันที่ผ่านมา +30

    ප්‍රසාද්ලා කීපදෙනෙකු ඕනෑකර තිබේ

  • @SenanthikahiraniHirani-d7t
    @SenanthikahiraniHirani-d7t 11 วันที่ผ่านมา +27

    සිරස බලන්නෙම නැ. පක්ෂක්ග්‍රාහි මාධ්‍ය ජාලයක්

  • @NayanaNiroshani-sm4vs
    @NayanaNiroshani-sm4vs 11 วันที่ผ่านมา +34

    ප්‍රසාද් sir❤❤❤

  • @RomeoC-yw3ls
    @RomeoC-yw3ls 11 วันที่ผ่านมา +43

    වාචාල සුරංගයා ගෙනල්ලා දැන් සැපද අහන්න තිබ්බේ 😂

    • @anubandaranayake8449
      @anubandaranayake8449 11 วันที่ผ่านมา +4

      සුරංග ඉයේ රැ බත් කැවද දන්නැ

    • @SiriyalathaAbewardana
      @SiriyalathaAbewardana 11 วันที่ผ่านมา +1

      Ow Ow Mamath Ahanawa Sepada kiyala

  • @sudarshaniudawatta1724
    @sudarshaniudawatta1724 11 วันที่ผ่านมา +26

    Well said Prasad about national list... 👏

  • @sujithroshan2890
    @sujithroshan2890 11 วันที่ผ่านมา +32

    ප්‍රසාද්❤

  • @LahiruRangana-iw6cn
    @LahiruRangana-iw6cn 11 วันที่ผ่านมา +16

    සිරස අප්පිරියා වෙලා ඉවරයි ජයවේවා ප්‍රසාද් සර්

  • @gampalagefonseka2130
    @gampalagefonseka2130 11 วันที่ผ่านมา +52

    සජබෙ සිරස වර්ජනය කරන්න ඔනී. මෙ ප්‍රසාද්. සර් හිටපුනිසයි මම මෙ Programme එක බැලුවේ. නැතිනම් බලන්නෙ නැහැ.

    • @ධර්මාවබෝධය-බ9ව
      @ධර්මාවබෝධය-බ9ව 11 วันที่ผ่านมา +9

      අනිවාර්යෙන් සිරසඅපි බලන්නේ නැ sir නිසා බලන්නේ

    • @ධර්මාවබෝධය-බ9ව
      @ධර්මාවබෝධය-බ9ව 11 วันที่ผ่านมา +6

      අනිවාර්යෙන් සිරසඅපි බලන්නේ නැ sir නිසා බලන්නේ

    • @ධර්මාවබෝධය-බ9ව
      @ධර්මාවබෝධය-බ9ව 11 วันที่ผ่านมา +5

      අනිවාර්යෙන් සිරසඅපි බලන්නේ නැ sir නිසා බලන්නේ

    • @anubandaranayake8449
      @anubandaranayake8449 11 วันที่ผ่านมา +5

      නැ එන්න ඔනි කඩෙ යන එවා බලන්න ඔනි

    • @tharinduwithanachchi
      @tharinduwithanachchi 11 วันที่ผ่านมา +1

      Sir awilla amu ධනවාදී වහල් මෝඩයෙක් ඌට උගේ පක්ෂයට මොන විවේචන තිබ්බත් ඒවට පට්ට උත්තර ඌට තීනවා NPP ඒක මොන තරම් හොද කරත් ඌට NPP කියන්නෙ ජරා දේශපාලනයක්

  • @Chanchillafernando
    @Chanchillafernando 11 วันที่ผ่านมา +25

    Prasad ❤❤❤

  • @ThilinaTharangasampath
    @ThilinaTharangasampath 11 วันที่ผ่านมา +14

    Hari ලස්සනට පැහැදිලි කරනව prasad sir.

  • @dushanthadarshana6981
    @dushanthadarshana6981 11 วันที่ผ่านมา +19

    ප්‍රසාද් සර්..❤❤❤

  • @sherlockholmes26
    @sherlockholmes26 11 วันที่ผ่านมา +27

    prasad🥰🥰🥰🥰

  • @faznasamathmeedin9657
    @faznasamathmeedin9657 11 วันที่ผ่านมา +11

    ප්‍රසාද් සර් ඔබටත් රටටත් පක්ෂයටත් සජිත් සර්ටත් ජයවේවා! ☎️💐🇱🇰

  • @RJK1980
    @RJK1980 11 วันที่ผ่านมา +23

    සිරසේ ප්‍රසාද් සේර්ගෙන් ඉල්ලන් කනවා😂😂😂😂

  • @thijilapradeepika1378
    @thijilapradeepika1378 11 วันที่ผ่านมา +27

    Prasad sir❤

  • @NilminiManjula-p3k
    @NilminiManjula-p3k 11 วันที่ผ่านมา +21

    නියමයි ප්‍රසාද් සර්.ඔහොම යන්න ඉදිරියටත්

  • @ShalomiPashmina
    @ShalomiPashmina 11 วันที่ผ่านมา +30

    මේ සිරසෙ උන් අහන්නෙම ජාතික ලයිස්තුව ගැනමයි .රටේ ප්‍රශ්න ගැන අහපල්ලකො .

    • @anubandaranayake8449
      @anubandaranayake8449 11 วันที่ผ่านมา +3

      රටේ ප්‍රධාන ප්‍රශ්නය සබජ ජාතික ලයිතුව 😂

    • @suvineethadesilva906
      @suvineethadesilva906 11 วันที่ผ่านมา +2

      සිරස් යන්න එපා ප්‍රශාද් සර්ට දෙයක් කියන්න දෙන්නෙම නෑ බල්ලෝ බුරාගෙන පනිනවා වගේ ජාජබ කට්ටිය කතා කරනවා ඔහේ නිදහසේ සිරස එවුන් මීක් නෑ උන් අහන්න තියෙන ප්‍රශ්නයක්වත් අහන්නේ නෑ

  • @thamaraalwis9592
    @thamaraalwis9592 11 วันที่ผ่านมา +21

    උමායා ඔයත් සුරංග වගේ වෙන්න ඵපා .රගන්න ඵපා.

  • @RJK1980
    @RJK1980 11 วันที่ผ่านมา +15

    උමායා ඔයා සිරසේද ආන්ඩුවේද🤦🤦🤦🤦🤦🥵🥵

  • @SwarnaPriya-k4u
    @SwarnaPriya-k4u 11 วันที่ผ่านมา +21

    සිරස කියන්නේ ජොප්පො ට කඩෙ යන නාලිකාව අපේ විපක්ෂ නායක හොඳ තීරණයක් ගැනී.ඕමායා කට වැ ඩ් අපේ පරාජයට අපිටත් වැඩි දුක සිරසටනේ . අනුන්ගේ කතාවක් අල්ලාගෙන ණයට කහින සිරස ජයවේවා ප්‍රසාද් sir .💕💕

  • @iraniepushpamalaherathmudi373
    @iraniepushpamalaherathmudi373 11 วันที่ผ่านมา +20

    Thopi hithuwa madi Prasad Mada wanna.
    Jaya wewa👍👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️

    • @RJK1980
      @RJK1980 11 วันที่ผ่านมา +2

      ✌✌✌✌✌💗

    • @AjithKumara-j8u
      @AjithKumara-j8u 10 วันที่ผ่านมา

      Onde.wey.polin.yugaya.😢😢😢😢😢😢

  • @udenisamanlatha9799
    @udenisamanlatha9799 11 วันที่ผ่านมา +14

    පාසැල් වල අද්‍යාපනය කාඩා කප්පල් කරලා ගුරුවරුන් ගුරුවරියන් පාරට ගෙනල්ලා විපක්ෂ නායකයා බස් එකක් ස්මාට් බෝඩ් එකක් පාසැල් වලට දෙනකොට අපහාස කරපු විවේචනය කරපු අය දැන් පාසැල් ලමුන්ට රුපියල් 5000 දෙනවා ලූ බං ""😁😁😃😃😃😃😃👍👍

  • @ShalomiPashmina
    @ShalomiPashmina 11 วันที่ผ่านมา +17

    මේ වැඩසටහන බලන්ඩත් අප්පිරියයි එකමදේම දිගටම අහනව .

  • @Chanchillafernando
    @Chanchillafernando 11 วันที่ผ่านมา +17

    Sjb❤❤❤

  • @thamaraalwis9592
    @thamaraalwis9592 11 วันที่ผ่านมา +13

    Prasadh sir good.

  • @ධර්මාවබෝධය-බ9ව
    @ධර්මාවබෝධය-බ9ව 11 วันที่ผ่านมา +16

    ලක්මාලිගේ කතාවෙන් තේරෙන්නේ පෝලිම් වල යන්න වෙයි.

  • @iraniepushpamalaherathmudi373
    @iraniepushpamalaherathmudi373 11 วันที่ผ่านมา +15

    SJB tharuna naayakatwaya Prasad siriwardana. Jayen Jaya wewa. ❤❤❤❤❤

  • @DennisnandithaAnthony
    @DennisnandithaAnthony 11 วันที่ผ่านมา +15

    සුරංගට මාද්‍යට එන්න විලිලජ්ජා අති කඩේ ෆිය විදිහට

  • @suvineethadesilva906
    @suvineethadesilva906 11 วันที่ผ่านมา +14

    සර් ඔය නිවේදකයින්ගේ මනස සෝදලා දාන්න ඕකුන් ගහන්නෙම සජිත්ට මනෝජ් කියන එකත් ඒ වගේ මුන් අනුර ආවොත් මීක් නෑ එයා තමයි නියම කියන අදහස ජනතාවට ඒත්තු ගැන්විම. හා නිවේදකයින් චූන් වීම

  • @lasithananda8290
    @lasithananda8290 10 วันที่ผ่านมา +3

    ප්‍රසාද් ❤️❤️❤️❤️ඔයාලා තමයි මුන්ට උත්තර දෙන්න හරි යන්නෙ

  • @udenisamanlatha9799
    @udenisamanlatha9799 11 วันที่ผ่านมา +14

    කන්නාඩි පොලගිට පුදුම අමාරුවක් තියෙන්නේ අහපං ඕක මාලීමාවෙන් දැන් ආන්ඩුවෙන්

  • @NilukaSenawirathna-iq3qr
    @NilukaSenawirathna-iq3qr 11 วันที่ผ่านมา +15

    Prasath ❤️

  • @ධර්මාවබෝධය-බ9ව
    @ධර්මාවබෝධය-බ9ව 11 วันที่ผ่านมา +14

    අපිට ජාතික ලැයිස්තුව ගන ප්‍රස්නයක් නැ . සිරසට තමයි ලොකුම ප්‍රස්නේ 😂

  • @thamaraalwis9592
    @thamaraalwis9592 11 วันที่ผ่านมา +12

    සිරස වැඩසටහන් කලින් අප බැලුවා. නමුත් සිරස මාධ්‍ය නාලිකාව වෙනත් පක්ෂ වල කුණු ⁣සොයනවාට වඩා දැන් රටෙි පවතින පුශ්න කතා කරන්න

  • @thamaraalwis9592
    @thamaraalwis9592 11 วันที่ผ่านมา +11

    prasadh sir good.

  • @සංචාරය-ම1ෂ
    @සංචාරය-ම1ෂ 11 วันที่ผ่านมา +17

    සිරස පිස්සු yakku

  • @dammikadamayanthie9945
    @dammikadamayanthie9945 11 วันที่ผ่านมา +5

    ලස්සනයි වචන හුවමාරුව හැමදාම හොද හඩක්❤

  • @shanthiniraymond1195
    @shanthiniraymond1195 11 วันที่ผ่านมา +5

    Prasad, you are outstanding,

  • @udenisamanlatha9799
    @udenisamanlatha9799 11 วันที่ผ่านมา +11

    ඔයාලාත් මේ 5 හොදින් පෝසත් වෙලා 7 මුතු පරම්පරාවට හම්බ කර ගෙන ගෙදර යන්න වෙන්නේත් ඒක තමයි කයිවාරු කාර මාලීමා කන්ඩායම 👍

  • @ShamaTilitia-j6w
    @ShamaTilitia-j6w 10 วันที่ผ่านมา +2

    මේ වගේ පැහැදිලි කිරීම් ඉදිරිපත් කරන නන සර්..

  • @surenbalasuriya9775
    @surenbalasuriya9775 11 วันที่ผ่านมา +4

    Prasad you’re the man.Good luck.

  • @renownsuhood7343
    @renownsuhood7343 11 วันที่ผ่านมา +9

    Prasad super,

  • @ධර්මාවබෝධය-බ9ව
    @ධර්මාවබෝධය-බ9ව 11 วันที่ผ่านมา +19

    සිරස බලන්නේ න් ප්‍රසාද් sir නිසා බලනව

  • @UdayaJayathissa-xu5cm
    @UdayaJayathissa-xu5cm 11 วันที่ผ่านมา +9

    මට මතකයි මානුෂිය මෙහෙයුම් යන කාලෙ හැසිරුණු සිරසෙ දේශද්‍රොහි මාධ්‍ය කලාව

    • @darshanaajith5196
      @darshanaajith5196 9 วันที่ผ่านมา

      අනිවාරෙන් මුන් ඒ කාලේ කඩේ ගියේ ප්‍රභාට මුන්ගෙ කඩේ යෑම අරමුන මොකක්ද කියලා පැහැදිලි

  • @maheshjanaka6121
    @maheshjanaka6121 11 วันที่ผ่านมา +13

    එක පෑන් පාරෙන් හාල් මාෆියාව නැති කොරන්න පුළුවන් කියල කිව්වෙ අපිද? සිරසෙ උන්ට ඒව මතක නෑ. සිරස නතුව මාලිම මීඩියා කියල දැම්මනම් මොකද,

    • @sudarshaniudawatta1724
      @sudarshaniudawatta1724 11 วันที่ผ่านมา +3

      Munta oone une JVP eke ungen prashna ahanna beri nisa jaathika laisthuwa rate thiyena jaathika prashne kiyala hithagena prashna ahanawa...😂😂😂

  • @creations245
    @creations245 10 วันที่ผ่านมา +5

    Sirasata one ප්‍රසාද් සර්ව අමාරුවේ දාන්න.පව් සිරස😂😂

  • @udenisamanlatha9799
    @udenisamanlatha9799 11 วันที่ผ่านมา +15

    සිරස කාලකන්නි පාර්ලිමේන්තුවට යවන්න ඕනෑ එව්න් ගැන කතා කරලා කාලය කනවා දේශපාලුවන් ගේ ඉදුල් කන මාධ්‍ය

  • @RohiniAbeysinghe-h3b
    @RohiniAbeysinghe-h3b 11 วันที่ผ่านมา +10

    Prasad sir jayawardena wa

  • @anushawasala5096
    @anushawasala5096 11 วันที่ผ่านมา +9

    Me sir...nisai.balanne..sirasa appiriyai...

  • @suvineethadesilva906
    @suvineethadesilva906 11 วันที่ผ่านมา +9

    සරලව කියපු දේ මුන්නේ ප්‍රශ්නයක් කරන් ඉන්නේ

  • @PriyanthikaManike
    @PriyanthikaManike 11 วันที่ผ่านมา +7

    ප්‍රසාද් sir ගෙන්නුවෙ ඔබට සහයෝගය ට නෙවේ සජබ ටමඩ ගහන්න ඒක ත් හරි ගියේ නෑ මේ සිරසේ බුද්ධි මතුන්ට

  • @iraniepushpamalaherathmudi373
    @iraniepushpamalaherathmudi373 11 วันที่ผ่านมา +11

    Eka punsadin duruwei lowa gana anduru. Ape Prasad mathituma.🥰
    Neka taru rasin elesata nomaweya duru-jeppo😂😂 1:06:06 😂😂

  • @BarerraBara
    @BarerraBara 11 วันที่ผ่านมา +6

    මම කීපාරක් බැලුවත් මදි ප්‍රසාද් දින නිසා තමා මාත් බැලුවේ අද බලු කුක්කනෑ බලු කික්කි විතරයි හයදෙනෙක් එක පැත්තක් හයදෙනාම ජපෝ හොඳට මතක තියාගන්න ඕන

  • @Change-the-country
    @Change-the-country 11 วันที่ผ่านมา +5

    ඇත්තටම සිරස වර්ජනය කල යුතුයි

  • @ranjithbandara1439
    @ranjithbandara1439 11 วันที่ผ่านมา +12

    Presad kollata baye redde rewila inne sirasata😂😂😂

  • @suvineethadesilva906
    @suvineethadesilva906 11 วันที่ผ่านมา +9

    සිරස එවුන් කවදාවත් හැදෙන උන් නෙවි දවසක කන පලාගර්‍න්නවා චාමර වගේ කෙනෙක් ගෙන්නුවොත්

  • @ImashiSanjana-g9b
    @ImashiSanjana-g9b 11 วันที่ผ่านมา +6

    Matath sirasa penda ba samagiyata jaya wewa sir oya apita hiyak

  • @chamindakwimalarathna
    @chamindakwimalarathna 11 วันที่ผ่านมา +9

    මොකක්ද බන් මුන් අහන ප්‍රර්ශන

  • @Chanchillafernando
    @Chanchillafernando 11 วันที่ผ่านมา +7

    Jaya wawa ❤❤❤

  • @Shirline-l9n
    @Shirline-l9n 10 วันที่ผ่านมา +2

    .ජයවේවා, පුසාද්

  • @ධර්මාවබෝධය-බ9ව
    @ධර්මාවබෝධය-බ9ව 11 วันที่ผ่านมา +7

    ඔමයා ඔයලානේ මාලිමාව gaththe දැන් ඉන්නේ රජය මාලිමාව. ස්ජබේ හිටියනම් කියයි. මෝඩ ප්‍රශ්න අහන්න එපා ඔමය ඔය. මාලිමාවට සිරස කඩේ යනවා . හෝ ගල විපක්ෂේන් හාල් වලට විසදුම් ඉල්ලනවා 😂😂

  • @bandara929
    @bandara929 11 วันที่ผ่านมา +3

    Discarded politicians should be retired now and give the like this new generation all the best mr presad❤

  • @Nironiroyoutubechannel
    @Nironiroyoutubechannel 11 วันที่ผ่านมา +4

    දමිතා තමයි හරියට කිවුවෙ මුන් බයිසිකල් පදින්නත් දන්නැ..😢😂😢

  • @RJK1980
    @RJK1980 11 วันที่ผ่านมา +6

    කෝ අද සිරසේ එකේ බුරන සතා🍖🍗

    • @SiriyalathaAbewardana
      @SiriyalathaAbewardana 11 วันที่ผ่านมา +1

      Mamath. Ahanawa Hariyata Hari pissu balla Kala wagei😅😅😅😅😅

  • @ArawindaAnula
    @ArawindaAnula 11 วันที่ผ่านมา +8

    Sirasa psadta katha karana denne nathe aththa kiyana nisai

  • @sujithroshan2890
    @sujithroshan2890 11 วันที่ผ่านมา +4

    ඔමායා 🤮

  • @thamaraalwis9592
    @thamaraalwis9592 11 วันที่ผ่านมา +5

    සුරංග හා උමායා දෙදෙනාව පාර්ලිමෙින්තුවට ගියානමං

  • @Rastha-kd2ox
    @Rastha-kd2ox 11 วันที่ผ่านมา +4

    ලක්මාලි ගෑනිගේ මාලේ බෙල්ලට වැටිලා

  • @chamodck
    @chamodck 10 วันที่ผ่านมา +2

    ප්‍රසාද් තමා ඊලග මහ මැතිවරනයේ ගම්පහ පලවෙනියා

  • @udenisamanlatha9799
    @udenisamanlatha9799 11 วันที่ผ่านมา +6

    අලි රාජා මාධ්‍ය ජඩ මාධ්‍ය රටට වැදගත් දෙයක් අහපං

  • @mohomedsamseed6324
    @mohomedsamseed6324 11 วันที่ผ่านมา +5

    Sirasa nonsan

  • @Worldepic.7
    @Worldepic.7 10 วันที่ผ่านมา +1

    Npp ඩබල බොරුවක් කරන්නෙ😂 මගෙ ප්‍රතිපත්තිය අනුව මම කැමති දක්ෂිනන්ශික සහ වාමාංශික මැද තැනකට ඒත් ප්‍රසාද් සර් හොදට පැහැදිලි කිරීමක් කලා❤

  • @DeadlineLiveMusicBand
    @DeadlineLiveMusicBand 11 วันที่ผ่านมา +3

    prasad sarta jayawewa

  • @moragodabandara9016
    @moragodabandara9016 11 วันที่ผ่านมา +3

    ගුු සුරංග යා අද නෑ බඩ යනවද😂😂😂

  • @manojM76
    @manojM76 11 วันที่ผ่านมา +2

    ප්‍රසාද් , දුමින්ද 👍

  • @abeync
    @abeync 11 วันที่ผ่านมา +2

    Npp එකෙන් ප්‍රශ්න අහලා එයාලම උත්තර දීලා ඒ අයගෙන් ප්‍රශ්න අහනවා ඔමායා නියමයි 😂😂😂

  • @JanakaPushpakumara-z8m
    @JanakaPushpakumara-z8m 11 วันที่ผ่านมา +2

    අම්මට සිරි උමායගෙ උඩ පැනිල්ල 😂😂😂 අප්පිරියයි ....

  • @m.s.m.p.3985
    @m.s.m.p.3985 11 วันที่ผ่านมา +2

    කෝ අනේ වාචාල සුරංගයා. දැන් ඇවිල් අහපන්කො ප්‍රශ්න අලුත් ආණ්ඩුව කොර වෙන්න.

  • @Shirline-l9n
    @Shirline-l9n 10 วันที่ผ่านมา +1

    Well explained, Duminda.

  • @krishpriyan-ob2vl
    @krishpriyan-ob2vl 7 วันที่ผ่านมา

    ප්‍රසාද් සර්ව ගෙන්නුවෙ එතුමව අමාරුවෙ දාන්ඩ මිසක් වෙන දේකට නෙවේ...සර් හොදට face කරා බුද්ධිමත්ව...❤❤

  • @kusumlive9979
    @kusumlive9979 11 วันที่ผ่านมา +1

    සිරස..බලන..එක..අපි..දැන්..නවත්වලා..තියෙන්නේ

  • @m.s.m.p.3985
    @m.s.m.p.3985 11 วันที่ผ่านมา +1

    මැතිවරණයට පෙර වරප්‍රසාද ගැනීම ගැන කිය කිය සුරංගයා අනිත් පක්ෂ වල අය අන්ත අසරන කරා. දැන් ඒ පිළිබඳව අහන්න ඕනෙ මාලිමා අයගෙන් නෙද?

  • @GayanHasalanka-cc1wj
    @GayanHasalanka-cc1wj 11 วันที่ผ่านมา +2

    Sirasa 😂

  • @XX-pz1jn
    @XX-pz1jn 11 วันที่ผ่านมา

    Teacher love love you are so good.

  • @sheltonfernando3876
    @sheltonfernando3876 10 วันที่ผ่านมา

    Sirasa warjanaya karamu .Prasad sir ta Jayaweva ❤❤❤

  • @DineshSandakelum
    @DineshSandakelum 7 วันที่ผ่านมา

    නියම දේශපාලකයෙක් ප්‍රසාද් සර්❤

  • @creations245
    @creations245 10 วันที่ผ่านมา +2

    ප්‍රසාද් කියන්නෙ පොරක්..සිරසට සතුටුද දැන්😂

  • @thegamerslife5951
    @thegamerslife5951 11 วันที่ผ่านมา +3

    යකෝ ඔමාය හිතන් ඉන්නේ ආණ්ඩුව තියෙන්නේ ප්‍රසාද් ට කියලද??
    ආණ්ඩුව කියපු බොහෝ දේවල් තෙල් වල සල්ලි කංචනගේ සාක්කුවට යනවා වගේ.. ඒ..ව ගැන අහන්න දේවල් නැද්ද හොමායට ...

    • @sudarshaniudawatta1724
      @sudarshaniudawatta1724 11 วันที่ผ่านมา +1

      Homaaya kiyanne patta gon gaaniyek ne.. eekita moole

  • @DennisnandithaAnthony
    @DennisnandithaAnthony 11 วันที่ผ่านมา +2

    මේ රටේ තියෙන ප්‍රදානම ප්‍රස්නය ස ජබෙ ජාතික ලයිස්තුවද අන්ඩුවයි මාද්‍යයි ඒ තරමට බන්කොලොත්ද?

  • @nuwansanjeewa4609
    @nuwansanjeewa4609 8 วันที่ผ่านมา

    නියමයි ප්‍රසාද් සර්❤❤❤❤