රැ දොළහටත් කතා කරලා අහනවා සාදු දොයිද කියලා කොටුවේ පොඩි හාමුදුරුවෝ( Kotuwe podi Hamuduruwo)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2020
  • #kotuwe_hamuduruwo #sri_lanka #buddhist_monk

ความคิดเห็น • 670

  • @iduniiduni405
    @iduniiduni405 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...ඔබ වහන්සේගේ දේශනා අහන්න අහන්න ආසයි.

  • @shanisavi2746
    @shanisavi2746 2 ปีที่แล้ว +55

    බණ ටික ගොඩක් හොදයි ....අපේ හාමුදුරැවනේ .....අහන්න හරි ආසයි ....තෙරැවන් සරණයි......

    • @wijitalakmal7412
      @wijitalakmal7412 ปีที่แล้ว +3

      Opadupa ahanna pattaasaivage

    • @nimalkankanilokuge9861
      @nimalkankanilokuge9861 ปีที่แล้ว +1

      බණ කියන්නේ මේ වූ නොවෙයි නිවන් දැකීමට මග එළිපෙහෙළි කිරීම සඳහා ධර්ම දේශනා කරනවා

    • @ashanchamikakarunarathna4856
      @ashanchamikakarunarathna4856 27 วันที่ผ่านมา

      😂😂

  • @samidil3375
    @samidil3375 2 ปีที่แล้ว +38

    බුදු බන නොවුනට..ආදර්සමත් කතාවක්..

    • @sumanarathnabivithanthiri2758
      @sumanarathnabivithanthiri2758 ปีที่แล้ว

      Ubghy

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      මේ බුදු බණ නෙ වි කියනුයෙ
      ඔ බ
      තෙ පි ට ක ය කී ව ර ක් කියවලා ද ? !!!
      හැ බැ ය් ,
      කියවූවාට ම ඳී !!!
      වි චා රා ත් ම ක ව හ දා ර න් ට ඕ න ,
      තේ රෙ න් ට න ම් !!!

    • @RupikaChandani-so4ts
      @RupikaChandani-so4ts 3 วันที่ผ่านมา

      බුදු බන නොවුනට ආදර්ෂමත් කතාවක්

  • @MihinsaVidvank-go1wo
    @MihinsaVidvank-go1wo 7 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේගෙ බන ලස්සනට කියනව
    අරිම අගෙයි අපෙ හමුදුරුවනෙ ඔබ වහන්සෙගෙ බන .
    අහන අපිත් නිවන් දකි ඔබ වහන්සෙගෙ පින නිස අපෙ හමුදුරුවනෙ . 🙏🙏🙏🙏🙏

  • @sljeewayah2908
    @sljeewayah2908 3 ปีที่แล้ว +20

    මරු බණ ටිකක් ඈ.............👌 👌👌

    • @wishwa1234
      @wishwa1234 2 ปีที่แล้ว +1

      බණ මරු වෙන්නේ නෑ

  • @comady9345
    @comady9345 2 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ.....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @h.d.surangika.sadamali1531
    @h.d.surangika.sadamali1531 3 ปีที่แล้ว +15

    හරිම. ලස්සනයි. බණ. ටික. . හාමුදුරැවනේ. 🙏🙏👏👏

    • @sajithiduranga8050
      @sajithiduranga8050 2 ปีที่แล้ว

      Manika

    • @nimalkankanilokuge452
      @nimalkankanilokuge452 ปีที่แล้ว

      මොකද්ද ඔයාට ලස්සන . මට නම් හිතෙන්නෙ ගොං චීවරධාරියෙක් කියලා. බලන්නකෝ මේ කතාව තුළ සම්බුදු රජාණන් වහන්සේගේ සද්ධර්ම පණිවිඩය ගෑවිලා වත් තියෙනවා ද.නෑ. ඔයාවගේ මෝඩයන්ට මේ වා හොඳම

    • @nimalkankanilokuge452
      @nimalkankanilokuge452 ปีที่แล้ว

      ධර්මය අධර්මය නොදන්නා අයට මීහරක් අයට මේ

  • @jananimadushika8586
    @jananimadushika8586 2 ปีที่แล้ว +30

    හරිම ලස්සනයි හාමුදුරැවනේ හරියටම අැත්ත කියනවා

  • @MihinsaVidvank-go1wo
    @MihinsaVidvank-go1wo 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපෙ හමුදුරුවනෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Geto07385
    @Geto07385 2 ปีที่แล้ว +8

    බණ ටික නම් නියමයි!!!🙏🙏🙏

  • @pasinduprasad237
    @pasinduprasad237 3 ปีที่แล้ว +3

    niyamai hamuduru wane oba wahanse wage thawa dennek hitiyanam me rata hadila hamuuduruwane
    oba wahanseta theruwan saranai

  • @buddhikasaman9954
    @buddhikasaman9954 ปีที่แล้ว +5

    Budu saranai APA hamuduruwo

  • @w.i.soffical9657
    @w.i.soffical9657 2 ปีที่แล้ว +11

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🙏

  • @kaweeff123
    @kaweeff123 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏 🙏🙏🙏🙏🙁🙁🙁🙁🙁🙁🙁

  • @lakmalioman9245
    @lakmalioman9245 4 ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි ape හාමුදුරුවනේ ..🙏🙏🙏

  • @ajanthamanel2609
    @ajanthamanel2609 9 หลายเดือนก่อน +1

    සාදූසාදූ මේඛණ. අහන්න. අසයි රටේ වෙන දෙවල් අහන. කොට. මෙඉඛණ ටික අහාලා යනතැනකට. යන්න. පූලූවන් හාමූදූරැවනේ හැමදා ඛණ. කියන්න. අපිටත් අසයි අහන් ඉන්න. තෙඉරැවන් සරණයි

  • @tharakakarunarathne2420
    @tharakakarunarathne2420 2 ปีที่แล้ว +18

    බුදු හිමි ජේසු හිමි නබි හිමි වැඳ පුදනු
    දෑගොත් කුල නුදුටු උන් බණ පිළි පදිනු
    වැදි බණ මැදින් මුණි බණ තෝරා අසනු
    වැදි බණ දෙසන සඟ ඝන උව පිටු දකිනු

  • @kaushikasathsara7306
    @kaushikasathsara7306 3 ปีที่แล้ว +9

    බුදු සරණයි. සාදු සාදු සාදු ..........☸️☸️☸️☸️☸️☸️

  • @saduniranaveera5680
    @saduniranaveera5680 2 ปีที่แล้ว +29

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @upasakagedaragunawathi2600
    @upasakagedaragunawathi2600 2 ปีที่แล้ว +4

    නියමයි හාමුදුරුවනේ බණ ටික

  • @dilahanianuradha1741
    @dilahanianuradha1741 2 ปีที่แล้ว +11

    Theruvan saranai hamuduruvane🙏🙏🙏🙏

  • @dewikakarunarathna6994
    @dewikakarunarathna6994 ปีที่แล้ว +2

    ලස්සනයි bana...කියන්න thiyana de කෙළින් කියන්න wa...ගොඩක් වටිනවා ape හාමුදුරුවනේ ....dirgayusa labuwa..ape hamuduruwanta ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadunsampht2886
    @nadunsampht2886 3 หลายเดือนก่อน

    බුදු දහමේ ආශිර්වාදයෙන් මගේ අදරය මට නැවත ලැබෙවා මගේ ප්‍රාර්ථනාවත් ඉටු වේවා ප්‍රාර්ථනාවත් කරනවා.

  • @veenaveena9739
    @veenaveena9739 4 ปีที่แล้ว +37

    Ane apa සුවාම්ණ් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා apa සුවාම්ණ් වහන්සේට samma සම්බුදු සරණයි 🙏🙏🙏🌼🌼🌼අප හාමුදුරුවන් 🙏🙏🙏🌼🌼🌼සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼theruvan සරණයි 🙏🙏🙏🌼🌼🌼

    • @zeinamarkabawi6928
      @zeinamarkabawi6928 3 ปีที่แล้ว

      Sa3du sa3du.our 7ama3r stay safe with kill nisuwen heluwen.( all beautifull womans) 😛😛😛😛

    • @DarkKnight-tw9jx
      @DarkKnight-tw9jx 2 ปีที่แล้ว

      ගිහින් වලක් කපන් වැලලියන් මුන්ට වදින මෝඩ පකයො.සිවුරු පෙරව ගත්තු ගස් බල්ලොන්ට වදින්නෙ නැතුව ගහක් ගලකට වැදපන් යකෝ ඒක පිනක්.තොපි වගේ මෝඩ බූරු හැත්තක් ඉන්න රටක්නෙ මේක

    • @slcartoonwithbatta3711
      @slcartoonwithbatta3711 ปีที่แล้ว

      හා

  • @ajithaajith8979
    @ajithaajith8979 2 ปีที่แล้ว +42

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගෙ බන ටික හිතටම වැදුනා අදත් හැමදාම වගේ 🙏🙏🙏

  • @ranukapatmini8409
    @ranukapatmini8409 2 ปีที่แล้ว +5

    සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🏿

  • @ranganaamarasingha3088
    @ranganaamarasingha3088 3 ปีที่แล้ว +94

    හරියට හිනා ගියා 😂😂😂 දෙපැත්තේන්ම අපායට ටිකට් එක දැම්ම අරං වගේ හාමුදුරුවෝ

    • @slcartoonwithbatta3711
      @slcartoonwithbatta3711 ปีที่แล้ว +4

      😮

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว +1

      දෙ පැ ත් ත ? ?

    • @Abcd-dt5ex
      @Abcd-dt5ex หลายเดือนก่อน

      ❤❤😅❤❤​@@slcartoonwithbatta3711

    • @Abcd-dt5ex
      @Abcd-dt5ex หลายเดือนก่อน

      see xxvr by❤❤ seeOo❤❤❤ lmk CT all see see,,, xxx see see. Usev seett see all XT esse RCT hi see by😂😂budubnman
      A Dr Dr
      by. See by
      By​@@slcartoonwithbatta3711❤❤❤❤ as 1❤❤❤❤❤❤

    • @DlsarathDl
      @DlsarathDl 13 วันที่ผ่านมา

      9:29 9:34

  • @athulaathulanandakumara2625
    @athulaathulanandakumara2625 3 ปีที่แล้ว +34

    හාමුදුරුවන්ට පින්සිදු වේවා

  • @nisansalasanjeewani4657
    @nisansalasanjeewani4657 3 ปีที่แล้ว +2

    Ahagena inna asai hari ape hamuduruwane ohoma bana deshana karanna theruwan saranai

  • @user-hy5fy4mu8p
    @user-hy5fy4mu8p ปีที่แล้ว +4

    හාමුදුරුවනේ අපි හගුරන්කෙත ,හොද දැනෙන බනක්

    • @nimalkankanilokuge452
      @nimalkankanilokuge452 ปีที่แล้ว

      මෝඩයන්ට හාමුදුරුවෝ කෙනෙක් මොකක්ද කියන්නේ ඒක බනක් තමයි

    • @nimalkankanilokuge452
      @nimalkankanilokuge452 ปีที่แล้ว

      මිනිස්සු අද රටේ ඉන්නෙ මෝඩයො ධර්මය අධර්මය තේරුම් ගන්න බෑ කාගේද අඩුපාඩුකම් ටිකක් තියෙනවා නම් තමාගේ දේශපාලන එදිරිකාරයට බනිනවාඇහෙනවනම් ඇති. පුදුම කාලකන්නි සතුටක් ලබනවා. මෙච්චර බුද්ධ කාලයක ඉපදිලා තියෙන්නෙ නිවන් දකින්න අඩුම ගානේ සෝවාන් වෙන්නවත් ඕන. මම දැක්කා මේ බණ අහන්න ඇවිල්ල තියෙන බුද්ධිමත් කියලා කොටසක්. බලංගොඩ පළමු බලු මෝඩයෝ. මේවට ඔයාල බණ කියලද කියන්නේ. එතකොට dhamma sila හාමුදුරුවෝ මීමුරේ ධම්ම වන්ස හාමුදුරුවෝ. කිරුලුපන ධම්ම විජය හාමුදුරුවෝ. chandakitthi හාමුදුරුවෝ කියන්නේ මොකක්ද. ඒව තමයි නිවන් දකින්න මේවගේ දේවල් පල්හෑලි මෝඩයන්ට පමණයි

  • @harshiudeshi-cp5hq
    @harshiudeshi-cp5hq ปีที่แล้ว +2

    මාත් හරි ආසායි මේ බනට

  • @sumananona5950
    @sumananona5950 4 ปีที่แล้ว +20

    සාදු සාදු සාදු අපේ පින්වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ගායු වේවා

    • @shamison1980
      @shamison1980 4 ปีที่แล้ว +1

      sumana nona 😂😂😂

  • @raniranil8235
    @raniranil8235 ปีที่แล้ว +2

    Taruvan saranai ape hamuduruwane 😊😊

  • @tharindurupasingha362
    @tharindurupasingha362 2 ปีที่แล้ว +20

    දේශපාලනික වශයෙන් ඉතාමත් ප්‍රාථමික අදහස් දරන පුද්ගලයෙක්.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว +1

      දේස පාලනේ යා න් ත ම් ව ත් හි මි න ම ක
      ගෑ වු ණො ත්
      ජ න තා වෙ න් කොටසක්
      ඊ තා ම ත් .මෑ ප්රාථමික අදහස් බිහි කර ගෙන
      1 3 6 න් ව්⁣ සෙ ස් 8 න් එකකටවත්
      යන වග න ම්
      බුදු දහම ඇසුරෙන් ⁣පැහැදිලි වෙනවා !!!

  • @chutiashinikavindya1179
    @chutiashinikavindya1179 ปีที่แล้ว +4

    හමුදුරුවනේ ඔයා මරූ 😁😁

  • @LahiruvidurangaMadushan-ne1sy
    @LahiruvidurangaMadushan-ne1sy 6 หลายเดือนก่อน +1

    සාදු නමස්කාර කරමි

  • @malakasanjeewa4227
    @malakasanjeewa4227 2 ปีที่แล้ว +2

    Niyamai hamuduruvane.
    🙏🙏🙏🙏🙏🙏🙏........

  • @nipunsadaruwan6949
    @nipunsadaruwan6949 ปีที่แล้ว +4

    අපේ හා මුදුරැවන්ටපිංසිදු වේවා.🙏🙏🙏🙏🙏

  • @seethasaroja2921
    @seethasaroja2921 4 ปีที่แล้ว +11

    අවසරයි හාමුදුරුවනේ දිර්ගායුෂ ලැබේවා ඔබටමිනිස්සු බනිනවා ඔබවහන්නෙ කියන දෙ තේරුම් ගන්න බැරි අය ඔබට බනිනවා හැමවචනයක්ම ඇත්ත බුදු සරනයි

    • @sgj5037
      @sgj5037 4 ปีที่แล้ว

      අපොයි ඔව් බුදු දහම මොකක්ද කියලවත් දන්නෙ නැති මේ වගේ මිනිස්සුන්ට හොදා ඉතින්.... අපරාදෙ නිර්මල බුදු දහම විනාශ කරනවා අමු තිරිසන්නු ශික් ........

    • @udeniarthanayaka4796
      @udeniarthanayaka4796 ปีที่แล้ว

      @@sgj5037 o

  • @r.mkamalawathi2910
    @r.mkamalawathi2910 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිරෝගීභාවය ම,ලැබෙවා,,සීනි,පාලනය,විමට,උදේ,සවස,බෙලි.මල්,වතුර,සහ,රණවරා මල්,තැම්බු,ඹඍෂද,වැලදිම,සුදුසුයි,අපෙස,ස්වාමින්,වහන්සේට,තෙරුවන්,සරණයි

  • @jayaniamarakon8905
    @jayaniamarakon8905 ปีที่แล้ว

    sadu sadu sadu ape hamuduruwane bana tika hodai

  • @saman617
    @saman617 ปีที่แล้ว +2

    රිදෙන්නම දෙනව. ඵල ඵල 💥💥💥💥💥💥👌👌👌👌👌👌

  • @prdeepnuwan1918
    @prdeepnuwan1918 3 ปีที่แล้ว +30

    බුදු සරනයි මගෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ravindunimesha2371
    @ravindunimesha2371 4 ปีที่แล้ว +5

    Man me kiyana hamuduruvonge bana ahala balanna... nivan dakimu.. pansil maluva. Darmaya obai.. piddak meva ahala balanna pinvanthayo.. budusaranai

  • @manushishehara6556
    @manushishehara6556 4 ปีที่แล้ว +6

    Lassanai hamuduruwane

  • @anurapushpakumara3126
    @anurapushpakumara3126 ปีที่แล้ว +3

    සෙරම පිටි කිරි නම් වස ගොඩාක් තමා....අපේ රටේ Hiland ඇර .

  • @jananimadushika8586
    @jananimadushika8586 2 ปีที่แล้ว +12

    අනිත් හාමුදුරැවන් වගේ නෙමෙයි කොටුවෙ හාමුදුරැවො නියමයි 👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nimalkankanilokuge9861
      @nimalkankanilokuge9861 ปีที่แล้ว

      මූ අ ආපආයළඋට යන්නේ ඔයාලට වගේ මෝඩරැලක් එක්ක

    • @dayawathikumari4977
      @dayawathikumari4977 ปีที่แล้ว +1

      ​@@nimalkankanilokuge9861 zRer❤ vvxadfhu..

  • @MihinsaVidvank-go1wo
    @MihinsaVidvank-go1wo 7 หลายเดือนก่อน +1

    ගොටබයටනම් හොදට කියල තියනවා . හරිම අගෙයි අපෙ හමුදුරුවනෙ

  • @hard_talk1281
    @hard_talk1281 3 ปีที่แล้ว +3

    බුද්ධ දර්ශණය ගෝත්‍රික "ආගමකට" හරවා, සිවුරෙන් අපේ දෙපා සහ දෑස් ගැටගහලා, අපේ *කේ අරින්නේ මෙන්න මෙහෙමයි. පින්වත්නී දැන් "සාධු" කියා දානය ලැස්ති කර එය "සාංගික" කර අපට "පූජා" කර ගොඩාක් පින් රැස් කරගන්න.

  • @user-yh2qk3vb8z
    @user-yh2qk3vb8z 6 หลายเดือนก่อน +1

    මරු බන අපෙ හාමුදුරුවනෙ🙏

  • @nimalikapriyadarshani4947
    @nimalikapriyadarshani4947 3 ปีที่แล้ว +6

    Sadu sadu😊😊😊

  • @lkmasterj
    @lkmasterj 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපෙ හමුදුරුවනෙ

  • @rasiekaprieyanganie2795
    @rasiekaprieyanganie2795 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏

  • @madushikakumari3658
    @madushikakumari3658 4 ปีที่แล้ว +5

    Budun eddi tibba samaja nawai maka Ma dusita samajata galapanama vedeya maka apa hamuduruwana daveyo rakiwa apa hamuduruwanawa

  • @danarayehangi2004
    @danarayehangi2004 3 ปีที่แล้ว +17

    ගොඩාක් පින් අපේ හමුදුරුවනේ 🙏

    • @nimalkankanilokuge452
      @nimalkankanilokuge452 ปีที่แล้ว

      මෙන්න ධර්මය අධර්මය නොදන්නා තවත් මෝඩ බෞද්ධ කෙනෙක්

  • @stewartheynsbergh2468
    @stewartheynsbergh2468 3 ปีที่แล้ว +10

    මරු මිනිහ රෑ දොළහට කොල් කරන්න, ටොම් පචයා, මහම මහ බූරුවෙක්

    • @sepatadukatadj7749
      @sepatadukatadj7749 3 ปีที่แล้ว

      aka aththa broo
      api ahana aka eta wada buru api

    • @MihinsaVidvank-go1wo
      @MihinsaVidvank-go1wo 7 หลายเดือนก่อน

      පලයන් යන්න .

    • @MihinsaVidvank-go1wo
      @MihinsaVidvank-go1wo 7 หลายเดือนก่อน

      මොලෙ බින්දුවයි නෙද බම්ම්ම්ම්ම්ම් 😡😡😡😡

  • @mervinweeraratne1711
    @mervinweeraratne1711 4 ปีที่แล้ว +6

    Ape hamuduruwane kunuharpe nari natekeye nawathwemu silacharewe katha karana uthsahe ganne 👪👫👬👭

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 ปีที่แล้ว

    Theruwa saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa

  • @oshadihimadya1102
    @oshadihimadya1102 3 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ.. තිත්ත උනත් ඇත්ත කියනවා 🙏🙏 හුගක් වටිනවා

    • @Nodathmanaya
      @Nodathmanaya 2 ปีที่แล้ว

      තිත්ත ඇත්ත කියා බුදු ධර්මය තුල දෙයක් නොමැත...එය මිත්‍යා වචනයක් පමණි.ඔය දන්නවාද මේ පෘතුවිය යම් දවසක ඉර හතක් පායා කපුරු පෙත්තක් දැල්වුනා සේම මෙම පෘතුවියත් විනාශවෙලා යනවා.එදාට මේ සතර අපායත් විනාශ වෙලා යනවා ආනන්තරිය පාප කර්මය කරපු සියලුම දෙනත් මෙයි නිදහස් වෙනවා.එත් අපේ භාග්‍යයවත් ගෞතම බුදුන් වදාලේ මිත්‍යා මත දරන්නම් ඊලග පෘතුවියේ පහාල වෙන්නා නිරයට ඔවුන් යන බව.එතරම් පාප කර්මයක් මිත්‍යාව විශ්වාස කිරිම උපසම්පදා භික්ෂුවක් කෝටියක් සංවර ශිල විය යුතුයි.පලමුව කය සිත වචනය සංවර විය යුතුයි නමුත් කයත් වචනයත් සංවර නැති කෙනෙකුට බණ කිමට බැරිය එතන ඇත්යේ බොරුවයි මිත්‍යාවයි.එම නිසා නොදැනුවත්ම ඔබත් මෙ වචන වලට සාදු...සාදු කියලා නිරයට යන්න එපා....මෙ මගේ අවවාදය පිලි නොගන්නවානම් එයට ඔබට භාරයි මා තර්කයක් පිණිස කිව්වා නොවේ වැටහීමට පමණයි

    • @mahiththewnaka6826
      @mahiththewnaka6826 2 ปีที่แล้ว

      @@Nodathmanaya ඔයාට කියන්න පුලුවන්ද ලෝක විනාශයෙන් පස්සෙ මිනිස්සුන්ට මොකද වෙන්නෙ කියල ?

  • @lalithamanimel3158
    @lalithamanimel3158 3 ปีที่แล้ว +2

    mn nam hitanne hamuduruwo kiyana hama dema aethta hadenna bari ape minissunta bududahame balakirimak na hari maga yanna kiyala denawa eth eka piliganna godak aya kamati na godak ratawala bududahama weladaganne hariasawen eth ape aya garahanawa minissu e taram pirihila mn hamadama bawddayek marenneth ehema nawata ipadunath mn prartana karanne bawddayek wenna kiyala

  • @user-hq1hp2ry7m
    @user-hq1hp2ry7m 5 หลายเดือนก่อน

    Patta bana teka❤❤❤❤❤❤❤

  • @amilallakshan8072
    @amilallakshan8072 2 ปีที่แล้ว +3

    Maru bana tika

  • @Buddhini458
    @Buddhini458 2 ปีที่แล้ว +32

    තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ. 🙏🙏🙏🙏

  • @wijerathna2491
    @wijerathna2491 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @tharangayt3892
    @tharangayt3892 2 ปีที่แล้ว +1

    බොහොම පිං

  • @yogamaleryogamaler8788
    @yogamaleryogamaler8788 4 ปีที่แล้ว +49

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ

    • @andgamer3377
      @andgamer3377 4 ปีที่แล้ว +1

      Budusaranai

    • @andgamer3377
      @andgamer3377 4 ปีที่แล้ว

      Patabanahamuduruwo

    • @nelumfernando3845
      @nelumfernando3845 3 ปีที่แล้ว

      Why they are calling you in the middle of the night,you are a Buddhist monk and you should be sleeping.

    • @nelumfernando3845
      @nelumfernando3845 3 ปีที่แล้ว

      This fellow is taking all nonsense & gossip.too much talking about women & love life. How can a priest talk like this!

    • @someputha4318
      @someputha4318 ปีที่แล้ว

      VIP

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 ปีที่แล้ว

    Theruwan saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa
    Saadu saadu saadu

  • @mangalikagrm9363
    @mangalikagrm9363 7 หลายเดือนก่อน

    Nidikarawanna wennathi ape hamuduruwane

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 6 หลายเดือนก่อน

    ඇත්තටම ඇත්ත හාමුදුරුවරු ඉන්නවා ඒ අය සිව්පසයෙන් සංග්‍රහ ලබනවා වෙනුවට දායකයනට සසරේ දුකින් මිදීමට මාර්ගය වන සෝවාන් මගට පැමිණීමට හැකිවන ලෙස ධර්ම දේශනාව කරනවා. එහෙම නොකරන්නේ නම් සැබෑවටම චීවරධාරීන් නැතිනම් පිංගුත්ථතරයො . බලන්නකෝ ඔයාලගේ පන්සලේ ඇත්තටම ඇත්ත හාමුදුරුවෝ වහන්සේලා කීදෙනෙක් ඉන්නවද. අපේ පන්සලේ පිංගුතතරය 10.සැබෑ 00

  • @a.tharishka8530
    @a.tharishka8530 2 ปีที่แล้ว +2

    කාමේසු මිච්චා චාරා වේරමණී සික්ඛාපදං සමාධි යාමි...... බුදුන් උපාසක උපාසිකාවන්ට මෙසේ බන දේශනා නොකල සේක.........

    • @tharindukavishka9273
      @tharindukavishka9273 2 ปีที่แล้ว

      ඕය ගාථාවෙන් කියවෙන්නේ ඕක නෙමෙයි 😂

  • @porawagamasudamma
    @porawagamasudamma 4 หลายเดือนก่อน +2

    රෑ 12 ,ට කෝල් කරන්නෙ සුපුරුදු කොටු පණින ගෑණූ කොටුව සමග...

  • @veenaveena9739
    @veenaveena9739 4 ปีที่แล้ว +19

    Ape සුවාම්ණ් වහන්සේට ගොඩාක් pin ape හාමුදුරුවනේ 🙏🙏🙏🌼🌼🌼saadu saadu saadu 🙏🙏🙏

  • @chathuranishanikaeakanayak5464
    @chathuranishanikaeakanayak5464 2 ปีที่แล้ว +18

    අයුඩා ආයු බොහෝ වේවා අපේ හමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @nimalkankanilokuge452
    @nimalkankanilokuge452 ปีที่แล้ว +1

    දහම් වනසන චීවර ධාරීන් අපායගාමී ගමනක් යන්න යනවා. ඔබත් එක්වන්න

  • @maheeshasewwandi
    @maheeshasewwandi ปีที่แล้ว

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @Nodathmanaya
    @Nodathmanaya 2 ปีที่แล้ว +23

    බුදුන් වදාලා යම් කිසි දවසක මේ ශාසනය විනාශ වන්නේද එය සිව්වනක් පිරිස අතරින් පළමුවෙන්ම සංඝයාගෙන් බවය.එයට කදිම උදාහරණයක් කොටුවේ පොඩි නම.....ඔබ යන නිරය අපටවත් සිතන්න බැරිය

  • @hashansugath9075
    @hashansugath9075 4 ปีที่แล้ว +41

    බොහොම ආදරෙයි අපේ හාමුදුරුවනේ 🙏

    • @nimalkankanilokuge452
      @nimalkankanilokuge452 ปีที่แล้ว +1

      මෝඩයො වගේ මෝඩයෙක් වටේ ඉන්නෙත් mudumaya තමයි

  • @user-dj1lb6mc5q
    @user-dj1lb6mc5q 6 หลายเดือนก่อน +1

    Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @vinushaharshini6077
    @vinushaharshini6077 4 ปีที่แล้ว +20

    ගොඩක් පින් හාමුදුරුවනේ ...

    • @nuwansanjeewa6396
      @nuwansanjeewa6396 4 ปีที่แล้ว

      Hi c me

    • @nuwansanjeewa6396
      @nuwansanjeewa6396 4 ปีที่แล้ว

      0788426702

    • @colombonewsnetwork-cnnsril2496
      @colombonewsnetwork-cnnsril2496 4 ปีที่แล้ว +1

      දානෙකට වැඩිය නම්, පිළි ගන්නවන දානෙ වේල වළදල වරෙං වේසාවෝ😥...
      පිරිපුන් කාන්තාවක් දානෙ පිළි ගන්නවන්න උත්සහ දරන විට පපුව උස් පහත් වෙනව කියන එක, සිල් වත් භික්ෂූවක් නම් හොදින්ම දන්නව තෝ වගේ මදාවියෙක් නොදන්නව උනාට,.....
      තමුන්ට බෙදන දානෙ දිහා බලනව වෙනුවට, පාත්තරයට දානෙ ටික පිළි ගන්වන්න තමුන් ඉස්සරහ පිට දෙකට නැවෙන උපාසිකාවගෙ දෙතන මඩල අතිරිං ඇතුට එබෙන තොපි වගේ අවජාතක හැත්ත බුදුන්ගෙ ශාසනයට මහ නිගාවක්😥😥
      මවකගෙ තුරුලෙ, මවකගෙ, උණුසුමේ, මවකගෙ දෙතනෙ එල්ලිලා, කිරි සුවඳට ඉව කරල බඩ ගිණි නිවා ගත්ත දරුවො අතරෙ, සූප්පුව කටට ගහල, 'ගොං කිරි' බොන්න දීල හදා ගත්ත අවජාතකයො බලෙන් සසුන් ගත කරාම තොපි වගේ එලොව,මෙලොව දෙලොවම නැති, කාලකන්නි බුදුන්ගෙ ශාසනයට "නාමිකව" එකතු වෙන එක නතර කරන්න බෑ තමයි😥😥,.....
      බුදුන්ගෙ කාලෙත් සුභද්‍රල වගේ මදාවියො සිවුරු පොරවං හිටිය එකේ අතකිං උබල වගේ ශාසනය විනාශ කරන්න ඉපදිච්ච උන් ගැන දුක් වෙන්න ඕනත් නෑ,.......
      ඉස්සෙල්ලම රු,25,000ක් දීල, මේ වගේ මදාවියො ගෙන්නල ගමේ ඉන්න අසරණ උපාසිකාවො එතනට එක්ක ගෙහුං මුංට රෑට ස්යං වින්දනය කරන්න උවමනා 'චිත්ත රූප' සජීවිව මවල දෙන කාලන්ණණි හැත්තට ගහන්න ඕන ඉලපතටත් රීල,..
      තූ,නෙදකිං, කාල කන්නි,
      මුං වගේ උන්, හංද අදත්, හද්දා පිටිසර, ඈත, ගම්බද පංසලේ, අසපුවේ,වැඩ වාසය කරන අසරණ අපේ ස්වාමින් වහන්සේලා 🙏🙏 අපහාස උපහාස වලට ලක්වෙනව😥😥😥
      මේ කියපු කථාව නාහපු, උන් ඉන්නව නම් ⁣කරුණා කරල කමෙන්ට් කරන එකෙන්ම වැලකිලා ඉදපල්ල🙏🙏🙏
      මොකද සසුන් ගත වෙච්ච සිල්වත් භික්ෂූ,භික්ෂුණීන් ගෙන් හැර, "මදාවියන්ගෙන්" බන අහන්න මම සූදානම් නෑ වගේම,
      රිලව් වගේ 'ගිහියො' කියන කථා අහන්නත් මම සූදානම් නෑ ❤️🙏🙏🙏🙏
      HTNS Thilakarathna,,,෴...

    • @KrishnaKumar-tx7tq
      @KrishnaKumar-tx7tq 2 ปีที่แล้ว +1

      Goodmorning

  • @jamindyachalangana4427
    @jamindyachalangana4427 10 หลายเดือนก่อน

    suuuuuus jangi

  • @jananimadushika8586
    @jananimadushika8586 2 ปีที่แล้ว +2

    තව තව අහන්න හිතේනවා

  • @bandulapriyantha582
    @bandulapriyantha582 3 ปีที่แล้ว +2

    Lassanai hamuduruvanee hodatama kiyanva

  • @simanicool6452
    @simanicool6452 3 ปีที่แล้ว +2

    Hamuduruwo kiyanne aththa.සමහරුන්ට mewa katu anenawa wage athi

  • @dammikamanori405dammikaman7
    @dammikamanori405dammikaman7 ปีที่แล้ว +20

    දැන් කාලෙ ඔහොම බන කියුවම තමා මුන්ට තේරෙන්නෙ🙏🙏

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 ปีที่แล้ว

    අපායට යන්න ඕන නම් මෙන්න නියම විසදුම අධර්මය හා දර්මය පැටලිලා ඇත්ත හාමුදුරුවරු බුදුන් වහන්සේගේ සත්ධර්මය පණිවිඩය හැමද්ශනාවකම අන්තර්ගත වෙන්න ඕනමයි සසර දුකින් මිදීමට පංච උපාදානස්කන්ධ විදර්ශනාව විතරයි සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති මේ ක් මෙයා අහලකවත් නැහැ

  • @gotayimbara1185
    @gotayimbara1185 3 ปีที่แล้ว +172

    එකම විදියට බණ කීවම හැමෝටම තේරෙන් නෑ. මේ විදියට බණ කීවම තමා සමහර අයට බොක්කටම දැනෙන්නේ 👍

  • @user-yh2qk3vb8z
    @user-yh2qk3vb8z 6 หลายเดือนก่อน +1

    🙏🙏.saadu

  • @kaveeshalaksan2366
    @kaveeshalaksan2366 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kandyboys5332
    @kandyboys5332 4 ปีที่แล้ว +17

    බුදු සරනයි

    • @shamison1980
      @shamison1980 4 ปีที่แล้ว

      kandy boys 😂😂😂

  • @hirukadasun2982
    @hirukadasun2982 ปีที่แล้ว

    Sadu sadu 🤗🤗

  • @kasunanda2204
    @kasunanda2204 2 ปีที่แล้ว

    Niyamai.hamuduruvana.bana.thava.bana.karanna.hamuduruvana.tharuvan.saranai.adarai.hamuduruvana🙏🙏🙏🙏🙏🙏

  • @thaksilasadamali6902
    @thaksilasadamali6902 2 ปีที่แล้ว +1

    B's ape hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏

  • @amandiwathsala5090
    @amandiwathsala5090 3 ปีที่แล้ว +34

    උමන්දාව ගැනත් බනක් කියන්නකො අපේ හාමුදුරුවනේ ..

    • @nimalkankanilokuge452
      @nimalkankanilokuge452 ปีที่แล้ว

      උමංදාවේ හාමුදුරුවන්ගෙන් ශාසනික සේවාව කොහොම වෙතත් ලොකු සමාජ සත්කාරයක් කරනවා. මේ ඔයාගේ ගොනා තක්කඩිය maudio මෝඩයොටිකක් වටකරගෙන පල් හෑලි අද බානවා අපායට යන්න මිනිස්සු එකතු කරනවා

  • @priyadarshiniperera2168
    @priyadarshiniperera2168 3 ปีที่แล้ว +4

    මේවා අහන්න අප්‍රියයි ..

  • @mgdfrenando2087
    @mgdfrenando2087 11 หลายเดือนก่อน

    same.kotuwea. .maruMaya..bana. kiyapiya. .paray. .gone...badu. .Hanna..kalakanniya. ammata..hukann. paharaya..

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 4 วันที่ผ่านมา

    Sujiva.vage..salli..ganna..ganu...lanvenna..balanva..ati...ahu..vanna..apa..hamuduruvane....🙏

  • @sarikaayanthi5498
    @sarikaayanthi5498 ปีที่แล้ว

    වට්න බණ ට්කක් හාමුදුරුවනේ

  • @kumarashantha3611
    @kumarashantha3611 4 ปีที่แล้ว +15

    Teruwan saranayi hamuduruwo

  • @rasangapiyarathna7845
    @rasangapiyarathna7845 3 ปีที่แล้ว +3

    Sarama atha hamuduruvana Dan polthal vaas paribogika adikari Ayn vasa danava

  • @eyeland9709
    @eyeland9709 2 ปีที่แล้ว +2

    කොරියාවෙන් ආපු සල්ලිවලින් බඩු මළු බෙදා දුන්නේ නැ ඒවාට අවුරුදු 15 කෙල්ලෙකුට 20දාහ ගාණේ දිලා කිහිප වතාවක්ම බඩු ගැහුවා.