ශුන්‍යතාවය - Emptiness 1 -Venerable Dankande Dhammarathana Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 89

  • @wonnoww
    @wonnoww 4 ปีที่แล้ว +28

    උන්වහන්සේ වර්ෂ 2018 ඔක්තෝබර් මස 8 වෙනි දින පිරිනිවන් පා වදාළ සේක. නුවණැති සැදැහැතියෝ උන්වහන්සේ වදාළ ධර්මය අනුව පිළිපැදීමෙන් නිවනින්ම සැනසෙත්වා!!!

    • @chathuneverfails
      @chathuneverfails 2 ปีที่แล้ว

      කොහොමද උන්වහන්සේ පිරිනිවන් පෑව කියලා දන්නේ.

    • @hemaranawaka90
      @hemaranawaka90 2 ปีที่แล้ว

      🙏🙏🙏

    • @venpodee2244
      @venpodee2244 ปีที่แล้ว

      ​@@chathuneverfails දන්නෝ දනිති.

    • @darshiperera7692
      @darshiperera7692 ปีที่แล้ว

      🙏🙏🙏

  • @DSD394
    @DSD394 ปีที่แล้ว +3

    මගේ නමස්කාරයම වේවා පින්වත් අරහත් වහන්සේට !!!🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏මේ දේශනාව අහන්න කලින් මම අත් විදපු අත්දැකීමක් ඔබවහන්සේගේ මුවින් ඇසිමට ලැබුනා.ඒ තුලත් අනිත්‍ය බව දකිමි.ඔබ වහන්සේට ාපමණ පින් !!!

  • @sandyakumari3231
    @sandyakumari3231 ปีที่แล้ว +4

    ධර්ම දානය අයටත්පින් අනුමෝදන් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා.🌳🏵️🌳🏵️🌳🏵️🌳🏵️

  • @wonnoww
    @wonnoww 4 ปีที่แล้ว +21

    දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේ පිළිබඳව තොරතුරු බිඳක්
    කුඩා කල පටන්ම ගිහි ජීවිතයෙන් සමු ගෙන පැවිදි බිමට ඇතුල් වීම ධම්මරතන හිමියන්ගේ එකම අභිලාශය විය. එහෙත් තම පියාණන්ගෙන් අවසර නො ලද හෙයින් ගිහි ජීවිතයේ රැඳී සිටිමින්ම භාවනා ක්‍රම පුරුදු පුහුණු කිරීම ඔහු විසින් අරඹන ලදී. ශ ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහල විධායක නිලයක් දරමින්ම ඊට සමගාමීව භාවනාව සඳහා යොමු වුවත් ඒ සඳහා ලද කාලය මඳ වීම නිසාම බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලබා ගැනීමට ඔහුට නො හැකි විය.
    තම පියාණන්ගේ අභාවයෙන් පසුව1983 වසරේදී ඔහු පැවිදි බිමට ඇතුල් වූයේ මේ ලද මිනිස් ආත්ම භාවයේදීම නිවන සාත්ක්ෂාත් කර ගැනීමේ පරම පවිත්‍ර අභිලාශයෙන්ම ය.
    1984 වසරේදී ධම්මරතන හිමියන් විසින් තම උපසම්පදාව ලබා ගන්නා ලද අතර ඉන්පසුව නිරන්තරව හා ක්‍රමානුකූලව සමථ හා විදර්ශනා භාවනා ක්‍රම පුරුදු පුහුණු කරන ලදී. නොයෙක් විවිධ ක්‍රම අත් හදා බලමින් වසර දහයකට ආසන්න කාලයක් උන් වහන්සේ තම නිරන්තර උත්සාහයේ නිරත විය.
    මෙසේ බොහෝ භාවනා අත්දැකීම් වලින් පරිපූර්ණ වූ පසු ත්‍රිපිටක හා සූත්‍ර පොත් කියවීමට යොමු වූ උන්වහන්සේට තමා භාවනාවෙන් ලද අත්දැකීම් සියල්ලක්ම පාහේ මුලුමනින්ම බුදු වදනට අනුකූලව ගැලපී යන බව පසක් කොට ගත හැකි විය.
    1993 වසරේ සිට අද දක්වාම ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් භාවනා පුහුණු පාඨමාලා පවත්වමින් ගෙන යන අමිල මෙහෙවර බොහෝ දෙනාගේ හිත සුව පිණිසම හේතු වී ඇත. උන් වහන්සේ විසින් ලබා දෙන ප්‍රායෝගික උපදෙස් නිවන අත් දැකීමට මෙන්ම ධ්‍යාන සුව ලබා ගැනීම සඳහාද එක සේ උපකාරී වේ. තම පෞද්ගලික භාවනා අත්දැකීම් පදනම් කොට ගෙන පවත්වනු ලබන ඉතා දුලබ ගණයේ ප්‍රායෝගික ධර්ම දේශනා ඒවා ශ්‍රවණය කරන බුද්ධිමතුන්ගේ දහම් ඇස පුබුදුවාලීමටම සමත් වන්නේය.
    මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන අතර තුරදීම නිවන් අත් දැකීමට සමහර බුද්ධිමත් සැදැහැවතුන්ට හැකි වීම මෙම ධර්ම දේශනා වල ඇති විශිෂ්ඨතාවයකි. උන්වහන්සේ විසින් කරුණා පෙරදැරිවම දේශනා කොට ඇති අනර්ඝ දේශනා සහ භාවනා උපදෙස් රාශියක් මෙම වෙබ් අඩවියෙහි අඩංගු වන අතර, මෙයින් බොහොමයක්ම මේ ආත්මයේදීම නිවන අත්දැකීමට උනන්දුවන යෝගාවචරයන් වෙනුවෙන් ඉදිරිපත් කර ඇති දේශනාවන් වේ.

    • @chamodpraveen2899
      @chamodpraveen2899 3 ปีที่แล้ว +2

      ඔබට පුලුවන්ද මේ වන විට උන් වහන්ස්සෙගේ ශිශ්‍ය නමක් විසින් සිදුකරගෙන යන්නා වූ භාවනා වැඩ.වැඩසටහන පවත්වන ස්ථානය කියන්න බොහොම පිං

    • @healthyliving4615
      @healthyliving4615 3 ปีที่แล้ว

      @@chamodpraveen2899
      The only ordained student is

    • @healthyliving4615
      @healthyliving4615 3 ปีที่แล้ว

      @@chamodpraveen2899
      The only ordained student is Ven Udugama Therika and following is her youtube channel. th-cam.com/channels/ivFo6xukc8STB5JzR-rf-w.htmlvideos

    • @chamodpraveen2899
      @chamodpraveen2899 3 ปีที่แล้ว

      @@healthyliving4615 Thanks a lot. And I found this website too. It has so many dhamma sermons, must visit.
      www.damruwana.org/

    • @healthyliving4615
      @healthyliving4615 3 ปีที่แล้ว

      @@chamodpraveen2899
      Yes, I first listened to Theros sermons through Damruwana.org 13 years ago. If you follow the teachings (practical side), you would be able to achieve results in this life. I recently found Ven Susila Theros sermons similar to Ven Dankande Dammarathana Thero. You can access the link below. th-cam.com/channels/rg6-pqluflR6Ytp8U-sahA.html Both Theros preaching pure damma.

  • @chamindapriyadarshana6484
    @chamindapriyadarshana6484 4 หลายเดือนก่อน

    සාදු! සාදු! සාදු! 🙏 තෙරුවන් සරණයි! සකල සත්ත්වයෝ සම්මා දිට්ඨිය ඇත්තෝ වෙත්වා!

  • @shammidesilva3284
    @shammidesilva3284 6 หลายเดือนก่อน +1

    ධර්ම දානය කළ අයට පින් සිදු වේවා

  • @sandyakumari3231
    @sandyakumari3231 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්සේ ට පතන්නා වූ බෝධියකින් උතුම් නිවනම අවබෝධ කරගෙන සසරින් එතෙර වන්නට මේ පින හේතු වාසනා වේවා.🙏🙏🙏🌿🌸🌿🌸🌿🌸🌿🌸🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🏵️🌸🌿

  • @kumariambegoda
    @kumariambegoda ปีที่แล้ว

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්සේට

  • @samanthakapugama8811
    @samanthakapugama8811 8 หลายเดือนก่อน

    🙏🙏🙏
    බුද්ධ පුත්තං නමාමහං !!!
    🙏🙏🙏

  • @ujithadamayanthi435
    @ujithadamayanthi435 5 ปีที่แล้ว +2

    සාඩු සාඩු සාඩු
    ඔබ වහන්සේ කියා දුන් මේ දර්ම කරුනු මට බොහෝ සේ ප්‍රොයොජනවත් වේ
    සමාදි භාවනාව බොහෝ ප්‍ර්ගුන කල මට මෙමගින් ඉදිරියට අත්වෙලක් ලෙබින...

  • @champikaaberathna5463
    @champikaaberathna5463 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!!🙏🙏🙏

  • @podiputha5768
    @podiputha5768 ปีที่แล้ว

    තෙරුවන් සරනයි

  • @kashyapasooriyabandara8726
    @kashyapasooriyabandara8726 ปีที่แล้ว

    uthym himiyanta namaskaara weewaa!

  • @lathapiyaseeli4476
    @lathapiyaseeli4476 5 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!! 🌷🌷🌷

  • @janesamee8886
    @janesamee8886 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @akg5063
    @akg5063 6 ปีที่แล้ว +6

    සධු.සාධු..ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ ගේ සියලු ප්‍රාර්ථනා එලෙසින්ම ඉටු වේවා එසේම මේ රටේ ජනතාවට කරුණාවෙන් මෙම ධර්ම දේශනා යොමු කිරීම ට දායක වූ මහතා ටත් පින් සිදු වේවා

  • @spiritualpath2102
    @spiritualpath2102 6 ปีที่แล้ว +2

    Swaminwahansa, May you attain the supreme bliss of Nibbana.
    sadu🙏
    sadu🙏
    sadu🙏

  • @PJ-2014
    @PJ-2014 6 ปีที่แล้ว +1

    සබ්බදානං ධම්ම දානං ජිනාති.
    සබ්බරසං ධම්ම රසං ජිනාති.
    සබ්බ රතිං ධම්ම රතිං ජිනාති.
    තන්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති.
    සාදු සාදු සාදු 🙏
    පින්වත් ස්වාමීන්වහන්සේට පතන බෝධියකින් නිර්වාණ මං පෙත් විවර වේවා. 🙏

    • @ANURADHA-qv7nj
      @ANURADHA-qv7nj 6 ปีที่แล้ว

      සබ්බදානං ධම්මදානං ජිනාති rasaduna

  • @padmakumari8352
    @padmakumari8352 5 หลายเดือนก่อน

    🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 5 ปีที่แล้ว +1

    පැහැදිලිවම හිමියණි සූන්‍යය තාවයක්ම පමනමයි

  • @obavahanseniduknirogeewevw1469
    @obavahanseniduknirogeewevw1469 6 ปีที่แล้ว

    Oba vahanseta niduk weva theruvan saranai sadu sadu

  • @AraNisa-t8x
    @AraNisa-t8x 4 หลายเดือนก่อน

    පරම ශුන්‍යතාව

  • @kushanirathnayake660
    @kushanirathnayake660 3 ปีที่แล้ว

    🙏🌸🏵️🌼🌷🌸🏵️🌼🙏🌸🏵️🌼🙏

  • @a.s.w.9619
    @a.s.w.9619 3 ปีที่แล้ว +1

    💐💐💐💐🙏🙏🙏🙏

  • @ranigregori1298
    @ranigregori1298 8 ปีที่แล้ว +1

    Emptiness. Great!

  • @lankapoornimakk642
    @lankapoornimakk642 4 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @pushpamadagama5749
    @pushpamadagama5749 4 ปีที่แล้ว +3

    ස්වාමීන් වහන්සගේ දේසනාවන් පැවැත්වෙන ස්තානයක් දන්වන්න .පින් සිදු වේවා,

    • @wonnoww
      @wonnoww 4 ปีที่แล้ว +1

      Venerable Thero passed away in 2018

    • @wonnoww
      @wonnoww 4 ปีที่แล้ว +2

      Most Ven.Dankande Dammarathana Thero passed away (piriniwini) on October 2018. Many believed Venerable Thero is Arahath.

    • @dreamsltones1782
      @dreamsltones1782 4 ปีที่แล้ว +1

      l.facebook.com/l.php?u=http%3A%2F%2Fdamruwana.org%2F&h=AT3_jDgthnAnTkuVd2iIQrwbCmNd1jRgna5Govs0NMhrWwFmRQXUxMf4PoRLp-WatSSKcjHk6V6U2Fa2PM5t1hlcu8r2QMizJMsCIPiXpnlZ_-vv10YFHP9SBjlUZFj09lp6fjC7V_xJrRAjaaVZESh87g

    • @wonnoww
      @wonnoww 4 ปีที่แล้ว +4

      උන්වහන්සේ වර්ෂ 2018 ඔක්තෝබර් මස 8 වෙනි දින පිරිනිවන් පා වදාළ සේක. නුවණැති සැදැහැතියෝ උන්වහන්සේ වදාළ ධර්මය අනුව පිළිපැදීමෙන් නිවනින්ම සැනසෙත්වා!!!

    • @anojvidura4350
      @anojvidura4350 7 หลายเดือนก่อน

      මේ ස්වාමීන් වහන්සේ වැඩ සිටියේ කොහේද කියලා දන්න කෙනෙක් කියන්න....🙏🙏🙏

  • @italytruck7039
    @italytruck7039 7 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sa sa

  • @dhammadayada3677
    @dhammadayada3677 3 ปีที่แล้ว

    🙏🙏🙏💐💐💐

  • @anojvidura4350
    @anojvidura4350 7 หลายเดือนก่อน

    මේ ස්වාමීන් වහන්සේ වැඩ සිටියේ කොහේද දන්න කෙනෙක් විස්තර දෙන්න......🙏🙏🙏

  • @becool68
    @becool68 8 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 5 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌺🌹🙏

  • @anuruddhausliyanage20
    @anuruddhausliyanage20 5 ปีที่แล้ว +2

    අති පූජනිය ස්වාම්න් වහන්සේගේ දෙශන අඩංගු DVD නොමිලේ ලබාගැනීමට 0770255557 අමතන්න .තෙරුවන් සරනයි.

  • @manjulawickramarachchi1216
    @manjulawickramarachchi1216 3 ปีที่แล้ว

    🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼💮💮💮🌸🌸🌸

  • @JeewanthaKumarapali
    @JeewanthaKumarapali 6 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @venpodee2244
    @venpodee2244 9 หลายเดือนก่อน

    28:51

  • @vijayachandra9456
    @vijayachandra9456 3 ปีที่แล้ว

    Sadu. Sadu. Sadu.

  • @koralagedineshawatsala
    @koralagedineshawatsala 7 ปีที่แล้ว +1

    ස්වාමින්වහන්සෙගෙ ධර්ම දේශන පැවැත්වෙන ස්ථානයක් දන්වන්න. පින්සිදු වේවා !

    • @wonnoww
      @wonnoww 5 ปีที่แล้ว +1

      Most Ven.Dankande Dammarathana Thero passed away (piriniwini) on October 2018. Many believed Venerable Thero is Arahath.

    • @dilangunathilake6319
      @dilangunathilake6319 5 ปีที่แล้ว +1

      මේ වනවිට ස්වාමින්වහන්සේ අපවත්වී අතර උන්වහන්සේගේ ශිෂ්‍ය උඩුගම ථේරිකා මෙහෙණින්වහන්ස මේ වන විට හෝමාගම,වැකඩ පාරේ , දම් රිසි භාවනා මද්‍යස්තානයේ භාවන වැඩ සටහන පවත්වාගෙන යනවා .

    • @dreamsltones1782
      @dreamsltones1782 4 ปีที่แล้ว

      l.facebook.com/l.php?u=http%3A%2F%2Fdamruwana.org%2F&h=AT3_jDgthnAnTkuVd2iIQrwbCmNd1jRgna5Govs0NMhrWwFmRQXUxMf4PoRLp-WatSSKcjHk6V6U2Fa2PM5t1hlcu8r2QMizJMsCIPiXpnlZ_-vv10YFHP9SBjlUZFj09lp6fjC7V_xJrRAjaaVZESh87g

    • @chamodpraveen2899
      @chamodpraveen2899 3 ปีที่แล้ว +1

      @@dilangunathilake6319 ඒ භාවනා ස්තානය ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද? ගොඩක් පිං

  • @lakshmanrajakaruna1442
    @lakshmanrajakaruna1442 5 ปีที่แล้ว

    අබේවර්ධන මහත්තයා කාගේ හරි ලනුවක් කාලා බව පෙනෙනවා. අධර්මය ධර්මය ලෙස පෙන්වන අයගෙන් පරෙස්සම් වෙන්න.

    • @darshiperera7692
      @darshiperera7692 2 ปีที่แล้ว

      කවුද ලනුව කාපු අබේවර්ධන මහත්තයා 🙂

  • @soni581
    @soni581 9 ปีที่แล้ว

    abeywardana mahatmaya.paressamen kathakaranna.aarya upawadayata ahuwela wagei.ruupaya saha naamaya gena buddha deshanawawath kiyawanna.

  • @soma2360
    @soma2360 9 ปีที่แล้ว +1

    ME HAMURURUWO MAM DAKINNE ADA KALE NIWATANA BANA KIYANA MAIN HAMUDURUWO KENEK WIDIHATAI. OBLA ME HAMUDURUWANGA BANA HADAWATHIN DAKIMIN ASANNA. EN PASUWA DECIDE KARANNA. ME BANA ATHDA NATHADA KIYA. DEWADATH THERUN BUDU HAMUDURUWOTH SAKA KARA. DAMANAYA NOWU HITH E THRAM MODAI( UN CONTROL MIND IS SUCH A STUPID THING) .NIVANA SURE . OBAMA ATH DAKINNA. MAMA KIYANWATA NEWE ARA PAHALA COOMENT EKA DALA THIYANA ANADALAIYAPA KIYANAWATA NEWE. OBA AHANNA HADAWATHIN DAKKINA. YOU DECIDE. THIS IS THE GREATEST TIME TO ATTAIN NIVANA. DON'T BE DELAY

  • @ranaweerarajapaksha8950
    @ranaweerarajapaksha8950 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @KaviKavi-bg1sk
    @KaviKavi-bg1sk 2 ปีที่แล้ว

    🙏🌷🙏🌷🙏

  • @sadunidissanayake4594
    @sadunidissanayake4594 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Diya_1437
    @Diya_1437 2 ปีที่แล้ว

    🌻✨🙏❤

  • @ranaweerarajapaksha8950
    @ranaweerarajapaksha8950 6 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @AjithSenarathna-n1p
    @AjithSenarathna-n1p 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @hemaranawaka90
    @hemaranawaka90 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @harshishyamali2591
    @harshishyamali2591 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻