🔴තාරුණ්‍යයේ සිහින බොද කරන තීරුබදු ‍| Dhananath Fernando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 73

  • @hwkcy
    @hwkcy ปีที่แล้ว +29

    හොඳම දේ මේ නාස්තිකාර , සක්කිලි පාලකයො අයින් කරල රට ගැන, මිනිස්සු ගැන හිතන පාලනයක් ඇති කරගන්න එක.

  • @gemununarangoda4847
    @gemununarangoda4847 ปีที่แล้ว +11

    රටේ ශ්‍රමබලකාය රට පටවල ඒ රටවල් දියුණු කරල මෙහේට එවන පොඩි මුදලෙන් එදාවේල කන රටක් නිර්මාණය කල ඔබ සැමට බොහෝ පින් 🙂

  • @vinithadesilva4333
    @vinithadesilva4333 ปีที่แล้ว +14

    දුකට කාරනය නම් ධනනාත වගේ උගත් බුද්ධිමත් මිනිසුන්
    මේ රටේ ජීවත් වෙන යුගයන
    කිසිම දැනුමක් මීහරක් පාර්ලිමේන්තුව නියෝජනය කරන රටක තාරැන්‍ය සිහින ඉටුවෙයිද😢😢

  • @thilinanimesh8164
    @thilinanimesh8164 ปีที่แล้ว +5

    සක්කිලි ආණ්ඩුව කොහොමත් අපිව පාරටම වට්ටනවා

  • @UBP84
    @UBP84 ปีที่แล้ว +22

    ඔබට බොහොම ස්තූතියි 🙏 අපි උත්සාහ කරමු අපේ අනාගතය විනාශ කරනවුන් හැකි ඉක්මනින් අතුගා දාලා යහපත් රටක් ගොඩ නගන්න

    • @donwinjesinhga7358
      @donwinjesinhga7358 ปีที่แล้ว

      ඒ උනාට මේ හොරුන්ගෙ පස්සෙන් යන එවුන් තාමත් කොච්චර ඉන්නවද?

    • @sapumalwimalasiri4013
      @sapumalwimalasiri4013 ปีที่แล้ว

      මිනිසුන්ගේ චන්දය පාවිචචි කරන්න ඉගෙන ගන්නකල් මෙහෙමයි

  • @channel99-oe8tn
    @channel99-oe8tn ปีที่แล้ว +4

    අපෙ ජිවිත තමයි මුන් කැවෙ.....

  • @chinthakadeshapriya
    @chinthakadeshapriya ปีที่แล้ว +7

    පාලකයොන්ට ඉස්සෙල්ල රටේ ඉන්න අපත ලාංකිකයොන්ගෙ මොලේ හදන ඕන...

  • @chehanchamika9474
    @chehanchamika9474 ปีที่แล้ว +4

    මෙච්චර බදු ගහලත් මුන්ට සල්ලි නෑ.....නාස්ති කාර පාලකයෝ පන්නමූ....💪

  • @ruchiradanushka6264
    @ruchiradanushka6264 ปีที่แล้ว +8

    Mun ape ජීවිතය විනාශ karala සතුටින් innawa

  • @AlwaysOOOps
    @AlwaysOOOps ปีที่แล้ว +4

    සරලයි , අපි මෙහෙ ඉගෙන ගත්ත රට ගියා❤️😂

  • @amalipridarshani9340
    @amalipridarshani9340 ปีที่แล้ว +1

    Thanks 🙏

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan2433 ปีที่แล้ว +6

    මේ රටේ කුහකයො පිරිසක් ඉන්නවා පුද්ගලිකව වාහන බාවිතය අදර්යමත් කිරීම සදහා ඉහල බදු අනුපාතයක් යටතේ වාහන ආනයනය කලයුතුයි කියන මතයේ හැබැයි එහෙම කියන හැම කුහකයාටම වාගේ වාහන එකක් හෝ එයට වැඩි ප්‍රමානයක් තියෙනවා

  • @Gamanwithsameera
    @Gamanwithsameera ปีที่แล้ว +12

    අපි බදු ගෙවන්න😢 උං සැප ගන්න 225🤬🤬

  • @chiranganijayaweera2815
    @chiranganijayaweera2815 ปีที่แล้ว

    Spot on🙏

  • @amilaperera1
    @amilaperera1 ปีที่แล้ว +2

    Clearly explained. Thanks. Need more.

  • @KALINDU01
    @KALINDU01 ปีที่แล้ว +2

    ❤❤❤👌🔥🔥🔥😎 Thank very much.

  • @asankarajakaruna954
    @asankarajakaruna954 ปีที่แล้ว +4

    ඔරියන්ට් ෆිනෑන්ස් එක 29%යී....හෙන ගහන්න ඕනේ

  • @lakshanfernandobs
    @lakshanfernandobs ปีที่แล้ว +5

    දුක තමා 😢

  • @TheGlobalDiary
    @TheGlobalDiary ปีที่แล้ว +4

    there are 500,000 three wheelers in Sri Lanka, actually they have spent money worth an ALTO Car to buy each of those. shame on those so called leaders.

  • @nuwangamacharige6600
    @nuwangamacharige6600 ปีที่แล้ว +6

    සාමාන්‍ය රථ වාහන සදහා 300%හෙවත් (තුන්ගුණයක්) නේද බද්ධ?

  • @LakshanErantha
    @LakshanErantha ปีที่แล้ว +5

    The truth behind most of our life ...

  • @myfriend-sabanda
    @myfriend-sabanda ปีที่แล้ว +4

    69 ලක්ෂයක් නොව මෙවර 96 ලක්ෂයක් ඡන්ද දාන්න ඕනි රට බේර ගන්න. 🎉 බේර බේර පෙරලා ගන්න 😂. රෙද්ද පල්ලෙන් බේර ගන්න🎉.

  • @calmmindever2307
    @calmmindever2307 ปีที่แล้ว +1

    Well explained in simple manner. Continue your good works

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 ปีที่แล้ว +2

    ලංකාව වගේ රටවල අඩුවට කාර් දෙන්න බෑ. එක්කො මෙහේ හදන්න ඕන. කාර් සිහිනයේ ඉන්න අය බොහෝ වෙලාවට රටට ලොස් එකක්. උපයන්නෙ නෑ. වාහන වෙන රටවල සාමාන්‍ය දෙයක්..අපේ ඒක අමුතු දෙයක්. බදු මීට වඩා අඩු වෙන්න ඕන. බදු අඩු වෙද්දි පාලනයක් නැති වෙනවා. සමාජවාදය තුල වාහන කොහොමත් ගෙන්නන්නෙ නෑ..

  • @praneethsanjana1067
    @praneethsanjana1067 ปีที่แล้ว

    මරු 🥲

  • @ssenaratne
    @ssenaratne ปีที่แล้ว +1

    You have put the whole thing in right perspective. when u consider the income tax we must be must pymaying overall about 75% Efeectively as tax, maling all of us poor

  • @amithachandima3318
    @amithachandima3318 ปีที่แล้ว +2

    හැමදේම වැඩි ඒත් අපේ ඩොලර් එක රජය කුණුකොල්ලෙට ගන්නවා.

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri5674 ปีที่แล้ว +2

    The last govt had a commendable target of 70% electricity generation through renewable energy. Kindly do a special video on how current tax & bank interest rate policies encourage/discourage this policy on renewable energy.

  • @dumindachamara8918
    @dumindachamara8918 ปีที่แล้ว +1

    The sad truth😢

  • @RjDon83
    @RjDon83 ปีที่แล้ว +2

    ඔය සිහින ප්‍රායෝගික වෙන්නෙ නාමල් කොලුවාටයි උන්ගේ සනුහරෙටයි විතරයි.

  • @lalithsamanthilake1032
    @lalithsamanthilake1032 ปีที่แล้ว +1

    රොකට් යවන්න සල්ලි හොයන්නත් ඕනනෙ .

  • @darshanabamunuarachchi5666
    @darshanabamunuarachchi5666 ปีที่แล้ว

    We have dreams but the government turns it into a nightmare 😅..

  • @judehiroshi3677
    @judehiroshi3677 ปีที่แล้ว

    💯✌✌

  • @hemaldaha
    @hemaldaha ปีที่แล้ว +5

    ධනා මෙතන වාහන බදු ගැන කියන දේනම් වැරදියි. 2017න පසු අපි බදු ය කරන්නේ වාහන් ඛාණ්ඩය සහ එන්ජින් ධාරිතාව අනුව මිසක් වාහනේ වටිනාකම අනුව නොවෙයි. එක නිසා තමයි බොහොම කලකට පසුව යුරෝපීය වාහන ආනයනය කරන්න පෙළඹුනේ. වැඩි වටිනාකමකින් යුතු මෝටර් රථ ගෙන්වන්න පුළුවන් වුනා. තවත් දෙයක් ද්විත්ව කාර්ය වාහන සඳහා උපරිම බදු සීමාවක් තිබුන ලක්ෂ 52ක්. මේ නිසා Toyota Hilux රථයක් බ්‍රෑන්ඩ් නිව් ලක්ෂ 75-78 වගේ මුදලකට ගන්න පුළුවන් කම තිබුනා Toyota Lanka සමාගමෙන්ම වුනත්.
    අපි අමාරුවෙන් වෙළඳ ශේෂය පවත්වාගෙන යන රටක් නිසා පෞද්ගලික පරිහරණයට වාහන ගෙන්වන එක දුර්වල කරන්නම ඕනා.

    • @rohithah
      @rohithah ปีที่แล้ว +1

      These individuals are essentially promoting what appeals to the public rather than portraying reality. However, this approach is causing significant harm to the country by enticing people to consider leaving.

    • @hemaldaha
      @hemaldaha ปีที่แล้ว

      Exactly. Advocata used to be more accurate than this.

    • @ranasinhemuththettugenayan2433
      @ranasinhemuththettugenayan2433 ปีที่แล้ว +1

      මේ රටේ කුහකයො පිරිසක් ඉන්නවා පුද්ගලිකව වාහන බාවිතය අදර්යමත් කිරීම සදහා ඉහල බදු අනුපාතයක් යටතේ වාහන ආනයනය කලයුතුයි කියන මතයේ හැබැයි එහෙම කියන හැම කුහකයාටම වාගේ වාහන එකක් හෝ එයට වැඩි ප්‍රමානයක් තියෙනවා

    • @hemaldaha
      @hemaldaha ปีที่แล้ว

      රටෙම මිනිස්සුන්ට ඕන කරන බෙහෙත් කෑම .... ගන්න තියෙන ඩොලර් ටික පෞද්ගලික භාවිතයට වහනයක් ගන්න එක සාධාරණය කරන්න එපා. අඩුම ගානේ කරන්නේ වැරද්දක් කියල දැනගෙන ඉන්න. වාහනවලට ඩොලර් හම්බකරන්න සෘජුව දායක වුනු මිනිස්සු ඔය වාහන දකින්නේවත් නෑ . තව ලොකුම ප්‍රශ්නේ තමයි එහෙම ගෙන වාහන වල ආයු කාලයෙන් 80% ම කරන්නේ නවත්වල තියෙන එක. ඔබතුමාට ඕක නොතේරෙන එක කුකුහ කමද ගොන් කමද කියල හිතල බලල කියන්න.

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 ปีที่แล้ว +2

    මේ NGO කාරයො කියන සේරටම රැවටෙන්න එපා. අපි ඉන්න රටවල වෙනම කථාවක් තියෙන්නෙ. මුන්ගෙ ඇජෙන්ඩ වෙනයි.

    • @sachithranirmal8260
      @sachithranirmal8260 ปีที่แล้ว +1

      අංකල් නිකමට a/l economics වලට පාඩම් කරන්නකෝ....😂

  • @husnyjeffrey
    @husnyjeffrey ปีที่แล้ว +1

    Agreed. But it's better to highlight that most developed countries have a proper tax system, and the majority pay taxes. It's not the case in Sri Lanka. Car prices are low in the EU because they make cars and their taxes are high. The tax in Australia is also relatively high, though!

  • @stevvic
    @stevvic ปีที่แล้ว +1

    Truth is very stubborn

  • @ruwanchandhimal1272
    @ruwanchandhimal1272 ปีที่แล้ว +2

    Ammooo😢😢😢😢😢

  • @maheshjayasuriya955
    @maheshjayasuriya955 ปีที่แล้ว +1

  • @sachithranirmal8260
    @sachithranirmal8260 ปีที่แล้ว +1

    මේ රට දාල යන්න තවත් හේතු ඕනෙද?

  • @Dilan-Induranga
    @Dilan-Induranga ปีที่แล้ว +1

    Sound madi

  • @wasantha-vq3cc
    @wasantha-vq3cc ปีที่แล้ว +1

    me gollo elawala kauda genene polin wala nirmathru waruda ?

  • @lasantharanasingh6999
    @lasantharanasingh6999 ปีที่แล้ว

    👍🤝❤

  • @lahiruruwan6667
    @lahiruruwan6667 ปีที่แล้ว +2

    Finance rate now 28% 30% WTF of living proud nation srilanka 🤣🤣🤣

  • @dhrshthilakarathna7086
    @dhrshthilakarathna7086 ปีที่แล้ว +1

    owa katha karla wadk na dn..kela wela iwarai dn kalakani 225 nisa..wena deyk balagena ina thamai thyn.

  • @ruchiradanushka6264
    @ruchiradanushka6264 ปีที่แล้ว +1

    ලස්සනය rata kewa

  • @rajithawickramasinghe5578
    @rajithawickramasinghe5578 ปีที่แล้ว

    මොනා කරන්නද සහෝදරයා, ලංකාවේ ගොඩක් තැන්වල වගා කරන්න පුලුවන්. මේ යන විදියට රටවැසියො පස් කන්න වෙන කාලයක් එනකන් ඇල් වතුරෙ නට නට ඉන්නවා. ලගදිම ආන්ඩුව වතුර නටවනවා. එතකොට ගොඩක් ජීවිත අකාලේ අසරණ වෙනවා

  • @lasanthaViraj
    @lasanthaViraj ปีที่แล้ว +2

    100% භයියො වග කියන්න ඔනි

  • @chathuhasith4213
    @chathuhasith4213 ปีที่แล้ว

    Ape minissu jivitha kalema oya hina passe vitharai habayanne. Kawadawath බිස්නස් ekak karanna labenne na eka karanna sallith na. Ada lankawe viyapara patanganna bari a nisai.

  • @busithakavinda7894
    @busithakavinda7894 ปีที่แล้ว +10

    ඕවා නැති වුනට මොකො අපිට අවුරුදු 2500 පෞඩ ඉතිහාසයක් තියෙන්නෙ ,තව රාවනා ඉන්නෙ ඒ ඇති ,ජන්දෙ දවසට චූන් වෙන හෙල යක්කු පුතුන් 😢😢😢
    දකුණේ තනි සින්හල බෞද්ධ හොර පවුලක එකෙක් රජ කරල හන්දියෙ කිරිබත් ටිකක් කලා සැපක් ගත්ත නම් ඇති😂😂
    නැත්නම් සිවුරක් දා ගෙන තට්ටයෙක් වෙන්න ඕනි😅😅

  • @ruchiradanushka6264
    @ruchiradanushka6264 ปีที่แล้ว +1

    ලංකාව inna kalakanni ballo tikak පාලකයෝ

  • @GeekDecodersPowerBILearning
    @GeekDecodersPowerBILearning ปีที่แล้ว +2

    This analysis is not accurate.
    Take Singapore - even a millionaire cannot buy a vehicle there due to government regulations.
    In Srilanka, vehicle regulations and house regulations are very poor and too flexible.

  • @thushanekanayake1783
    @thushanekanayake1783 ปีที่แล้ว

    I like dream but as no cost

  • @mihiri.archived
    @mihiri.archived ปีที่แล้ว +1

    ආණ්ඩුව වගේම වැරදි දෙමව්පියොත්. අතේ සතේ නැතුව දරුවො හදනවා දුක් විදින්න.

  • @isuruamarathunga7725
    @isuruamarathunga7725 ปีที่แล้ว

    Supiri rata

  • @thushanekanayake1783
    @thushanekanayake1783 ปีที่แล้ว

    Oya bila katha karanawa tax duty gewanne nathiwa kohomada parliament ekke inna harakta sapa denne ...

  • @ruchiradanushka6264
    @ruchiradanushka6264 ปีที่แล้ว +1

    Munta kuruth dauwam karanna na

  • @lasanthaViraj
    @lasanthaViraj ปีที่แล้ว +1

    බලු දෙශපාළුවො බලු බදු ගහන්නෙ

  • @rohithah
    @rohithah ปีที่แล้ว +1

    Is there any country without tax ?
    Country Income Tax Rates (Approximate Range)
    United States 10% - 37%
    Canada 15% - 33%
    United Kingdom 20% - 45%
    Germany 0% - 45%
    Australia 19% - 45%
    India 5% - 30%
    Japan 5% - 45%
    China 3% - 45%
    Brazil 7.5% - 27.5%
    South Africa 18% - 45%
    Russia 13% (flat rate)
    France 0% - 45%

    • @LakshanErantha
      @LakshanErantha ปีที่แล้ว +2

      He is not talking about income tax 🤦🏻

    • @WHYCANTICHOOSEAHANDLE
      @WHYCANTICHOOSEAHANDLE ปีที่แล้ว +1

      වෙන රටවල income tax ගහලා අනිත් බඩු අඩුවට දෙනවා... ඒකනෙ හැමෝම රට ගිහිල්ල බඩු අරගෙන එන්නෙ... මේ කියන දේ හරි..

    • @apr335
      @apr335 ปีที่แล้ว

      this is not income tax

  • @tiktok.1368
    @tiktok.1368 ปีที่แล้ว +3

    📉 අපෙ රට ඉන්නෙ මෙ පාස්තාරෙ උඩ නැම්මෙ නෙද?..

  • @udararajapaksha498
    @udararajapaksha498 ปีที่แล้ว +1