Engine of the growth of Indian economy is four southern states especially Tamil Nadu. Ranil predicted this in 2003. We have no future unless we get connected to India.
Just think of Bangladesh. What has happened to them regarding supply of electricity. There are power cuts and the garment industry is badly affected. Sri lanka will be next Bangladesh in the next few years.
ධනනාත් ඔබගේ දැනුවත් කිරීමේ මෙහෙවර ගැන ස්තුතියි. ඒත් මට හිතෙනවා , අපේ රටේ තවමත් ඉතිරි වී සිටින දූපත් මානසිකත්වයෙන් පෙළෙන ළිං මැඩියන්ගේ ඔළුගෙඩි වලට දැනුම කවන්නට ඔබ ඔබගේ සන්නිවේදන හැකියාව උපරිමයෙන් යොදාගෙන නැතිය කියා. ඒ ගැනද අවධානය යොමුකරන ලෙස ඉල්ලමින් ඔබට සුබ පතමි. ස්තූතියි.
11:24 ඒක තමයි ජනාධිපති තුමා ජපානයේන් කරන්න හදපු කටුනායක දෙවනි පර්යන්තයේ වැඩ ආපු ගමන්ම පටන්ගත්තේ.😊
බුදු සරණයි පුතා. රටේ උන්නතිය වෙනුවෙන් ගෙනෙන අදහස් අගයකරනවා .❤❤👍
විෂිශ්ඨ විග්‍රහයක් ජනතාවගේ සවිඥානක බුද්ධිය වෙනුවෙන් .....ආණ්ඩුව ධනාත්මක ප්‍රතිපත්ති රැසක් ගෙන එනවා ඒකාන්තයි....ජනතාවත් මේ ක්‍රියාමාර්ග වලට සක්‍රීයව දායක වියයුතුයි....🇱🇰🙏🌾
VERY GOOD EXPLANATION 👍 🎉❤❤
වටිනවා පැහැදිලි කිරීමක් දනා❤
බුදු දහම ලංකාවට ගෙනාවේ අශෝකගේ උවමනාවට, ආගම අස්සෙ ඉන්දියාවේ සංස්කෘතික , භාශාවන්, කලාවන්, චාරිත්‍ර වාරිත්‍ර සහ විශේෂයෙන්ම කලාවන් එව්වා. අදටත් එහෙම තමයි. නමුත් අපි ඉන්දියාව එක යන්න ඕන. ඒත් කල්පනවෙන් සැලසුමක් ඇතුව අපිට වැඩි වාසි දේවල් කරන්න ඕන. රනිල් ඒකා කරා 13 පෙන්න පෙන්න. හැබැයි මිනිහා දීපු 13 කුත් නෑ😂
ඇත්තටම වටිනවා
සුපිරි ❤
හොඳ පැහැදිලි කිරීමක් ගොඩාක්ස් මිනිස්සුන්ට ඕක තේරෙන්නේ නැහැ 👍👍👍❤️🏎️
ඉන්දියාව කියන්නෙ ජරාම රටක්.. මෙහෙම ගියොත් ලංකාවත් ඉන්දියාවෙ ප්‍රාන්තයක් වෙයි 😢 පාලම් ගහන්නෙ නැතුව දම්මික පෙරේරා කියනවා වගේ පලාලි airport එකට ආයෝජනය කරලා යාපනය city එක හදනවනම් මීට වඩා හොඳ දෙයක් කරගන්න පුළුවන් වේවි.. මොකද දකුණු ඉන්දියාවට දවල්ට ඉර පායන් නැතුව නෙමෙනේ.. උන් එක්ක මේ වගේ සම්බන්ධකම්නම් ගැලපෙන්නෙ නෑ අපේ රටට.. දැනටමත් internet එහෙම එන්නෙ ඉන්දියාවෙන්ද කොහෙද 🥲😑
Niyamai obe adahasa.
Engine of the growth of Indian economy is four southern states especially Tamil Nadu. Ranil predicted this in 2003. We have no future unless we get connected to India.
Hoda Adahasak Dunne Balamu Anagathedi🙏
නියමයි❤
දුරකථන සන්නිවේදන ජාලයක් ආවොත් හොදයි
Dialog වගේ ආයතන ඒකාධිපති බලයක් අරන් තියෙනේ දැන්
❤
Verry nice❤❤❤
🎉
ඉන්දියන් රුපියල ලංකාවෙ පාවිච්චි කරන්න පුලුවන් කියන කතාවත් පැහැදිලි කරානම් තමයි පුතී වටින්නෙ.
@5:38 තිලක් සියඹලාපිටිය වෙන්න ඕන. ඔය දෙන්න මටත් පැටලෙනව
මෝඩ කතා set එකක්😂. සම්බන්ද වෙන්න දෙයි.
💚🤍🧡
ආගමන විගමන එක ගැන කිව්වොත් අපි ඉංදියාවෙන් නේපාලයට(ලුම්බිණි) ගියේ ඒ border එකේ guards ලට සල්ලි දීලා. ඔන්න ද ආසියාව..
මඩ ගහන අයට !
❤❤❤
විජය කුමාරයා නෙවෙයි මිත්‍රයා... විජය කුපාඩියා! ඉන්දියාවෙන් එළවපු http ක් තමයි විජේ කුපාඩියා...
බලමු පුතේ ඉන්දියාවට පුග දෙමු😂❤
උබ විතරයි මල්ලි අවංක අදහස් දක්වන්නේ
අපිට එච්චර විදුලියක් නිපදවන්න පුලුවනද?
India lanka වෙ ඉන්වෙස්ට් කරන එක හොදය්. ඒ උනාට ඕවයේ වැඩ කරන්න රොත්ත පිටින් ඉන්දියන් කාරයෝ මේ රටට ආවොත් මේක ගූ ගොඩක් වගේ වෙනවනේ මැද පෙරදිග රටවල් වල වගේ
දැනුත් ඉතින් බෝට්ටු වලින් හොරෙන් එනවනේ
ආගමන විගමන නීති හරියට ක්‍රියාත්මක කළොත් ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි
ඉතා විශිෂ්ට ජනාධිපති සහෝදරයෙක් අපිට සියවස් ගනනාවකින් ලැබී තිබෙනවා ...❤❤ AKD ❤❤NPP ❤❤ අපේ රටට යහපතක්ම වේවා ❤️❤️
😂😂😂
😂
හැබැයි මේ සහොදරයා තද ලෙස ඉන්දියාව විවේචනය කරා මහින්දලා රනිල් ඉන්දියාව සමග වැඩ කරන්න හදනකොට අනුරලා පාරේ ඩෙගා නටපු එකයි කලේ. හොද නැහැ කියපුවා දැන් හොද වෙලා.අනුරගේ බයියෙක් වෙන්න එපා.
kata aragena hitapalla watenakam
Just think of Bangladesh. What has happened to them regarding supply of electricity. There are power cuts and the garment industry is badly affected. Sri lanka will be next Bangladesh in the next few years.
China godk hondai india wlt wada
Train ekae palmae apet epa😢😢😢
What about the build a tunnel bring more tourists $$$
ආර්ථිකය වර්දනය කරන්න 68ම සැර අරක්කු බෝතලයක් අඩුවට දෙනවලු ,බිිලා සුුර් වෙමු ,එතකොට මාලිමාව පේනව 😂😂😂😂😂
වැඩියට බොනකොට ලාබෙ ජොනියට අඩුවට බොනකොට ගාන ඉතුරුවෙන්නෙ ජනයගෙ අතේ.
😂😂 හැබැයි ඒකට හේතුවත් කියල තියෙන්නේ.නීතිවිරෝධීව නිපදවන මත්පැන් මැඩපැවැත්වීමට එහෙම කරනවා කියල.
@thiwankahasaranga2003 අමිිමගෙ රෙද්ද IMF කියනව රාජ්‍ය ආදායම වැඩිකර ගන්න කියල, දැන් ඉතින් වෙන්නේ සුුර් වෙන පිරිමිත් එක්ක එක මිටට ##නෙන්න
Me deka set karana eka hondai.❤
India wala sunlight nedda
මිනිස්සු න්ගෙ ඔළුව හදන්න හදපු වීඩියෝ. ඉන්දියාවෙන් නෙවෙයි මිහිදු හාමුරුවොවත් ආවෙ. දඹදිවෙන්. ඉන්දියාව කියන්නේ පට්ට කපටි රටක්. ලංකාවට ඔළුව උස්සන්න දෙයි කියල හිතුවොත් පිස්සු.
ගොං කතා කියන්නෙ නැතුව ඉදපං ළිංමැඩි මෝඩයා😂😂😂😂😂
ow matath indiyawa pennanna baa.... maha kalaknni jatiyak
Oba hari aththa indian karayo apita kisima adarayak naha.un maha virakkarayo kitasak.unwa prawesamin pariharnaya kala youthu jathiyak
පාලකයෝ නිවැරැදි තීරණ අරන් නිවැරැදි විදිහට දේශය පාලනය කළොත් ප්‍රශ්නයක් නෑ