මහළු මඩම සුරපුරයක් වු ආදරණිය අපේ අම්මා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 411

  • @kumarikumari1483
    @kumarikumari1483 5 ปีที่แล้ว +31

    අනේ පවු මේ අම්මගේ හිත හදන්න අම්මා හොදටම බය වෙලා ඉන්නේ

  • @lathalatha7293
    @lathalatha7293 5 ปีที่แล้ว +26

    ඇත්තටම ගොඩක් දුර හිතන අම්මා කෙනෙක් පවු ලේලී දකී කිය ගොඩක් බයයි බුදු සරනයි ඔයාට අම්මා

  • @ලක්මාලිවිතානගේ-ම7ණ
    @ලක්මාලිවිතානගේ-ම7ණ 5 ปีที่แล้ว +29

    මොන දුකක් වින්දත් තමන්ගෙ දරුවට තියෙන ආදරය කොහොමද...අම්මේ අම්මට සසන වසනාතුරු නිවන් දකිනා තුරු දුකින් මිදේවා..කල්‍යානි මිත්‍රයන් ඇසුරු කිරීමට හැකිවේ වා.තෙරුවන් සරණයි අම්මේ.

    • @ChandraKanthi-ht6gk
      @ChandraKanthi-ht6gk หลายเดือนก่อน

      තෙරුවන් සරණයි අම්මේ

  • @fghqwe927
    @fghqwe927 5 ปีที่แล้ว +108

    පව් දෙයියනේ.ලේලි කියන වේසා බැල්ලිට ශාප වේවා කියලා මෙය දකින හැමෝම ප්‍රාර්ථනා කරන්න

    • @KingKing-gk7ty
      @KingKing-gk7ty 5 ปีที่แล้ว +5

      Sapa wewa kalakane gane paw

    • @sonalibasnayaka7764
      @sonalibasnayaka7764 5 ปีที่แล้ว +3

      Henma gahapiya oya wage daruwanata Pau deiyane

    • @sudermamatli1566
      @sudermamatli1566 5 ปีที่แล้ว +1

      අම්මට දීර්ඝායුෂ ලැබේවා මගෙ ආයුසත් තරම් බොහෝ කාලයක් ජීවත් වේවා බුදු සරණයි alita පටිසන් දෙන්න නෑ මේ ආත්මෙ ඇස් ඉදිරිපිට

    • @hemalata8625
      @hemalata8625 5 ปีที่แล้ว +2

      අනේ අම්මා ,ඔයාට බුදු සරනයි දෙවි පිහිටවේවා අනේ පවු මගේ අම්මා මට මතක් වෙනවා

    • @chandrajayasinghajayasingh4148
      @chandrajayasinghajayasingh4148 5 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @moragaspitiyekumarii8059
    @moragaspitiyekumarii8059 5 ปีที่แล้ว +14

    අම්මේ ඔබ බුදුගුණම සිහි කරන්න.අයේ ආත්මෙක ඔබට ඔයවන් දුකක් නොමවේවා!!තෙරුවන් සරණයි !!!🙏

  • @kanthikanthi2885
    @kanthikanthi2885 2 ปีที่แล้ว +3

    අම්මගේ හඳයා ප්‍රාර්ථනාවත් තියෙනවා මේ ඒ ප්‍රාර්ථනාව ඉටු වේවා මට දීර්ඝායුෂ ලැබේවා අම්මේ දළදා සමග වහන්සේගේ පිහිටයි අම්මට නිදුක් නිරෝගී බව ලැබේවා

  • @NadiNadisk
    @NadiNadisk 2 หลายเดือนก่อน +2

    අනේ ඒ අම්මට දහම ගැන පැහැදිමක් තියනවා ඒකම ඇති පිහිටට තෙරැවන් සරණයි අමිමට

  • @ritasrilanka7802
    @ritasrilanka7802 5 ปีที่แล้ว +22

    අම්මගෙ ප්‍රාර්ථනාව එලෙසින්ම ඉටුවේවා......සාදු...සාදු.....සාදු....!!!

  • @ellenasmith8827
    @ellenasmith8827 5 ปีที่แล้ว +10

    අනෙ අම්මගෙ ප්‍රාර්ථනාව එසේම වේවා කියල ප්‍රාර්ථනා කරනවා නිවන් දැක බුදුන් දකින්නට හේතු වාසනා වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා

    • @kasuniumesha744
      @kasuniumesha744 4 หลายเดือนก่อน

      නිවන් දැකලා බුදුන් දකින්න බැ නේද

  • @jayam1429
    @jayam1429 5 ปีที่แล้ว +4

    බුදුන් දැක නිවන් දකිනවා අම්මේ ඒකාන්තයෙන්ම ..
    මේ කුරිරු ලෝකය තේරුම් ගන්න පුලුවන් හොද දැනුමක් තියෙනවා .. බුදුන්ගේ දහම තුලින් සිත නිවාගන්න ශක්තිය දෛර්ය ලැබේවා ..
    සම්මා සම්බුදු සරණයි මෑණියනි ඔබ වහන්සේට ..

    • @rathnayakagemaduwanthi4126
      @rathnayakagemaduwanthi4126 3 ปีที่แล้ว +1

      අම්මෝ ලේලිලා ..යක්ශනියෝ.පෙනුමෙන් හා peteyoo..
      උන් hepiniyo හිතින්

  • @niranjalamadhu9994
    @niranjalamadhu9994 5 ปีที่แล้ว +14

    අනේ අම්මෙ ඔයාට තෙරුවන් සරනයි ඒ මූසල ගැනීට හරි ඉක්මන්ට පටිසන් දෙනව බුදු දහමට පෙරෙතයෝ පරාදයි ඉක්මන් කර්මය පලදෙයි.අනේ පවු දෙයියනේ තාම බයෙන් ඉන්නෙ ලේලි දැනගනී කියලා

  • @kumariperera7350
    @kumariperera7350 3 ปีที่แล้ว +6

    අනේ පවු මේ අම්මා හරිම දුකයි ජෙසු පිහිටයි අම්මේ ඔයාට......ඔය ලේලී මේ ආත්මෙම ඔවා ගේවනවා

  • @laylakaram5007
    @laylakaram5007 5 ปีที่แล้ว +37

    මෙී අමීම දැන් තවත් බයේ ඉන්නෙ ලේලි දැනගනී කියලා ලේලි තෝදැනගං මෙීව තොට ඩබල් වෙලා එන්නෙ තොටවැඩිය ගුරාලට වැරදිලා තියෙනව

    • @lalitharanjani7663
      @lalitharanjani7663 5 ปีที่แล้ว +1

      Ana amma oya budubawa labawa rattaran ammaaaa

  • @usausa13
    @usausa13 5 ปีที่แล้ว +6

    ඔයාට බුදු සරණයි අම්මේ තව දීර්ඝ කාලයක් ජීවත් වෙන්න ඕන ඔය ලේලි කියන පට්ට බැල්ලි ට වැඩි කල් නොගිහින් ඕවා පලා දෙනවා බුදු බන ඇත්ත යි සත්තයි

  • @nirashananayakkara5760
    @nirashananayakkara5760 5 ปีที่แล้ว +24

    අනේ අම්මේ ගොඩාක් දුකයි ..ඔයාට නිදුක් නිරෝගී සුවය ලැබේවා

    • @malkimalki7360
      @malkimalki7360 3 ปีที่แล้ว

      Gura koida enne Mata kiyanawada parliament enna harak 225 gurukamkarala lankawenma pannaladaanna... kiyak gathath kamak naha...

    • @malkimalki7360
      @malkimalki7360 3 ปีที่แล้ว

      Gurukam kiyala deyak nahahamadeyakma setha

  • @suneethakahil6414
    @suneethakahil6414 3 ปีที่แล้ว +7

    මේවා අහන විට මහ බයක් ඇති වෙනව.. ඉදිරියට ..... බුදු සරණයි ..

  • @niroshnlkmali3064
    @niroshnlkmali3064 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අම්මගේ පාර්තනාව ඒකාන්තයෙන් ඉෂ්ට වේවා කල්‍යාණ මිත්‍ර ඇසුර උතුම් සද්ධර්මය පාපී මිත්‍රයන් ජීවිතයට ලන් නොවේවා

  • @sandiindi9000
    @sandiindi9000 5 ปีที่แล้ว +15

    එ අම්මාගෙකතාව attamatamai හොඳම දෙ pin දහම් කරගෙන ඉන්න එක .. ඔබට නිවන් අවබෝධ වේවා ..

    • @anomakaluarachchi
      @anomakaluarachchi 2 หลายเดือนก่อน

      අනේ කියන්නෙ නැහැ කියල කියන්න තිබුනෙ පව් ඒ අම්මා .

  • @rupikageeganage8147
    @rupikageeganage8147 3 ปีที่แล้ว +4

    අයියෝ පව් මේවා බැලුවාම පුතාගේ පවුලේත් ගැටුම් ඇතිවේවි... ඒ අම්මාට දැන් බණ අහලා ඒ අනුව ජිවිතේ හදාගන්න උදව් කරන්න. ඒ අම්මා අසරණයි කැලුම් නිකම් ප්‍රශ්නයක් වේවි ඔයාටත්.....

  • @sriyanikwt6176
    @sriyanikwt6176 5 ปีที่แล้ว +40

    පව් මේ විදිහට දෙමව්පියන් අසරන කරන්න එප.මේ ලේලිටත් කවදා හරි විදවන්න වෙයි

  • @chandanimalka3349
    @chandanimalka3349 5 ปีที่แล้ว +12

    කසාද බැදලා පැය (24)ක් ඇතුලත කුලී නිවසකට යන්ඩ ඕනෙ, පවුල් ජිව්තෙ සාර්ථකව ගතකරන්න, දෙමව් පියන්ට සලකන්න බලන්න පුලුවන් , මොන ගෑනිත් අකමැතියි මිනිහගෙ පැන්තෙ උන්ට උදවු කරන්න ?ඒකයි ඇත්ත ...........

  • @kanthikanthi7040
    @kanthikanthi7040 3 ปีที่แล้ว +4

    ආදරණීය අම්මේ පිංවත් ඔබගේ ප්‍රාර්ථනාව ඉටු වේවා

  • @dammikakwt9659
    @dammikakwt9659 3 ปีที่แล้ว +4

    බුදු සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි අම්මේ

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +2

    අම්මේ ඔයා ගැන ලොකු දුකක් දැනුණේ සියලු අම්මා වරුන් ට සම්මා සම් බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @tharuchathu4166
    @tharuchathu4166 5 ปีที่แล้ว +7

    අනේ පව් දෙයියනෙ තෙරුවන්සරණයි අම්මෙ දිර්ගායුෂ ලැබෙවා.

  • @mallikamallika172
    @mallikamallika172 5 ปีที่แล้ว +9

    පව් අම්මේ යේලිට පටිසන් දෙනවා අම්මාට බුදු සරණයි

  • @nadukatu8084
    @nadukatu8084 5 ปีที่แล้ว +22

    කසාද බඳින hama pirimiyekma geyak hada ganilla gani genna pera.....දෙමාපියන්ට පාඩුවේ inna dila...

  • @amitsumana2498
    @amitsumana2498 5 ปีที่แล้ว +2

    දුක්. වෙන්න. ඵපා. අමිමෙ. ඒවා. අමතක. කරල්ලා. පින්. කරන්න. අමිමාට. බුදු සරණයි

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 3 ปีที่แล้ว +2

    ඔහොම තමා තිරිසනුන් දැන් ඉන්නේ
    අපිටත් මේ දෙමව්පියන් ගැන දුකයි
    මොනවා කරන්නද සංසාරේ අපිත්
    කරපු පවට මෙවන් දුක් වෙන්නෙ
    දුකයි දුකයි මොනවා කරමිද කැලුම්
    ඔබනම් පුදුම පුතෙකි රටට දායාදයක්
    සැමටම සම්මාසම්බුදු සරණයි

  • @S.kRamya
    @S.kRamya 3 หลายเดือนก่อน

    සංසාරේ හැටි වපුරා ගත්තදේවල් තමා ලැබෙන්නෙ අම්මා ධර්මයේ හැසිරීම යි වටිනදේ පහු ගිය දේවල් අමතක කරලා දමන එක හොද තෙරුවන් සරණයි ❤️

  • @malikadewathi3584
    @malikadewathi3584 หลายเดือนก่อน

    ❤❤❤ammata .budu dahama .hara wen dayak ñaha.ammaga prtheanaqal esta sidda wenna kiyala prthena karanawa. ❤bs

  • @kalyanirajapaksha3528
    @kalyanirajapaksha3528 ปีที่แล้ว +1

    අනෙ මගෙ නැති උන ආත්තම්ම වගේමයි....අවුරුදු 15ක් එකතැන හිටියෙ රෝස මලක් වගේ මැරෙන තුරු මම බලාගත්තෙ ...ආයෙ ජීවමානිව දැක්ක මේ අම්මගෙන් ලගක ඉන්නව නම් බලන්න එනව...❤️❤️❤️ ආදරෙයි අම්මේ...කිසිම භවයක මෙවන් දුකක් නොවේවා ...බුදු සරණයි

  • @manelamarasekara5929
    @manelamarasekara5929 2 ปีที่แล้ว

    අමිමෝ පපුව රිදෙනව බුදු ගුණ බලයෙන් අමිමාගේ සිත සුවපත් වෙිවා කොහෙද ඉන්නෙ අමිමව බලන්න ආසයි

  • @ritasrilanka7802
    @ritasrilanka7802 5 ปีที่แล้ว +16

    අනේ පවු ඇයි මේ ඇස්දෙකට කඳුලු දෙන්නෙ......මෙයාට සැනසි්මට වචනයක් කියල වි්ඩියෝඑක අවසන් කලානම් ඉවරයි.

  • @rohiniperera1298
    @rohiniperera1298 2 ปีที่แล้ว

    ඒ වගේ අහිංසක නැන්දම්මා කෙනෙක් කලාතුරකින් දකින්න ලැබෙන්නෙ.ඇත්තටම ඒ මව හරිම අහිංසක යි. තමන්ගෙ පුතා ගැන හිතේ සෑහෙන වේදනාවකින් ඉන්නෙ.පුතා ගෙ යහපත උදෙසාම යි අත්හැරීම. මේ අම්මත් ඒ පුතාත් දරුවනුත් පව්. අසරණයි.මේතරම් දෙයක් කරන්න ගැහැණියකට පුලුවන්ද. ඒවගේ යක්ෂණියො ගැන අහල නම් තියෙනව. උන් මැරිල යන්නෙත් යක්ෂ ආත්ම වලට.

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 5 ปีที่แล้ว +16

    කොහෙද ඔය හැතිරි ඉන්නෙ.ඕකි මොනවද මතුරනව කියන්නෙ.ඔයි බැල්ලි මේ අම්මව ගොඩින් බය කරගෙන.එකක් දෙකක් කරන කොට පොලීසි ගිහින් දෙකක් ඇන්නෙවුවනම් හරි.මුන් ගාව අනුකම්පාව නැත්තෙ මොකද

  • @JayalathaRanji
    @JayalathaRanji 4 หลายเดือนก่อน

    බුදු සරනයි නිදුක් නරෝගිව බුදුන් දැක නිවන් දකින්නට වසන වෙිවා බදු සරන්යි අමිමෙ ඔයාට 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @rhenh3144
    @rhenh3144 5 ปีที่แล้ว +13

    පව් මේ අම්මලාට එහෙම කරන්න එපා අපෙ දෙමාපියන්ට සැලකුව මදි කියල තාමත් මටනම් හිතෙන්නෙ

  • @ranisriyalatha1191
    @ranisriyalatha1191 5 ปีที่แล้ว +12

    මොනවද අහන්නෙ එයාට තවත් දුකක්නෙ පවු අයියො විස්තර කර කර අහන්න එපා

  • @kuaitkuwait3151
    @kuaitkuwait3151 4 ปีที่แล้ว +1

    අනෙ අම්මේ.බුදු ගුන මේනෙහෙයි.කරන්න .ඔයා ට .බුදු සරණ යි .අම්මේ

  • @ranjaniranjanirathnayake-yv1ov
    @ranjaniranjanirathnayake-yv1ov 2 หลายเดือนก่อน

    අනේ පව් නිදුක් නිරෝගී සුවය ලැබේවා අම්මා

  • @kanthipradeepika1793
    @kanthipradeepika1793 3 ปีที่แล้ว

    Hoda Amma kenek ammata teruwan saranai me veediyo 1 Dana akkenatath bubu saranai 🙏💅🙏💅🙏💅🙏💅🙏💅 Amme. Harima. Dubai Mata 🌹🌹🌹🌹🌹

  • @تاااالف
    @تاااالف 5 ปีที่แล้ว +5

    Ane pau amma adanna apa amme oyata dirgausa lebawa sadu saranaei

  • @slpanda3918
    @slpanda3918 5 ปีที่แล้ว +6

    Ammata niduk nirogi suwaya teruwan saranai dirgausha

  • @nadaseelinandaseeli7403
    @nadaseelinandaseeli7403 หลายเดือนก่อน

    අනේ. අ
    අම්මෙ. ඹයාට. බූදූසරනයි

  • @manjumanju-tt7cz
    @manjumanju-tt7cz 5 ปีที่แล้ว +18

    අපේ අමිමලා කොයි තරමි වාසනාවන්තද මෙි අමිමලාදරැවො හදලා විදින වෙිදනාව

  • @rasikaphushpakumari5472
    @rasikaphushpakumari5472 5 ปีที่แล้ว

    Amme... obata budu bawama lebewa... wairayak, tharahak, krodayak , hithe konakawath nethi nisa.ammata newatha manussa athmayak lebila divi athi thura pwula ekkama inna lebewa..budusarai amme

  • @liyangeleena2354
    @liyangeleena2354 3 ปีที่แล้ว

    Ane Amme harima dukak danuna... kathawa Ahuwama...mewan Leelilatath meeta wada paw pala denawa... Ammata dergaush Labewa..

  • @NadiNadisk
    @NadiNadisk 2 หลายเดือนก่อน

    අමිමෙි මෙි උතුම් පැතුම ඒ විදිහටම වෙිවා

  • @priyadharshaniperera3796
    @priyadharshaniperera3796 5 ปีที่แล้ว +6

    බුදු සරණයි අම්මේ

    • @malikadewathi3584
      @malikadewathi3584 5 ปีที่แล้ว

      Ana amma gya dawal gana hitahala dukwanna apa .. thawa thawath pin kara ganna ..budu saanai ..😘😘😘

  • @kuwaitsupunpabakuw8689
    @kuwaitsupunpabakuw8689 5 ปีที่แล้ว +6

    මේ අම්මා කියන්න එපා කියන හැමදේම ඔයා මොකද මෙහෙම ප්‍රසිද්ධ කරන්නේ ..මේ අම්මා මොන තරම් බයකින්ද ඉන්නේ ..පවු ..

    • @champaperera8487
      @champaperera8487 2 ปีที่แล้ว +2

      ඒක ඇත්ත ප්‍රසිද්දියේ මේවා දැම්මාම මේ අම්මාට මොනතරම් කරදරයිද .අනේ මන්දා මේ යූ ටියුබ් නාලිකා කරන මිනිස්සු . මොනවද මේ හාර හාර අතීතය අවුස්සන්නෙ .

    • @vijithasumanasili2567
      @vijithasumanasili2567 2 หลายเดือนก่อน +1

      Mewa danna epa amma bayai puta gena

  • @manjusri8212
    @manjusri8212 2 หลายเดือนก่อน

    අපෙ පවුල් පිටින් විනාශ කළා ඔය වගෙම අපේ පවුලට ආපු අපෙ නෑනලා ඔය කියන කතා ඇත්ත.සහොදරයන්ට සහොදරයොනැතිකළා ඔය වගෙ අපරාධ කරන ගෑණූ තමයි අද ගොඩක් ඉන්නේ

  • @salmasirilanka6146
    @salmasirilanka6146 3 ปีที่แล้ว

    බුදු අම්මේ හරිම දුකයි තෙරුවන් සරණයි 🙏♥️ 😭♥️

  • @MohammedMohammed-yu2sg
    @MohammedMohammed-yu2sg 4 ปีที่แล้ว

    බුදු සරනයි නිදුක් නිරෝගි වාසනා වන්ත දවසක්රත්තරං අම්ම නුබට

  • @kantimonika2226
    @kantimonika2226 5 ปีที่แล้ว +10

    අනේ මන්දා..අපී..කවුරුත්..වයසට..යනවා..ඇයි. ඒ..ටීක..කවුරු ත්..හීතන්නේ .නැත්තේ..මේ..වගේ..කරන්න..එපා. වයසට..ගියාම. පාරට..දාන්න. එපා..ගැහැණු..ඔන.තරම්..හොයා ගන්න පුළුවන්..එක..අම්මා යී..එක..තාත්තා යි

  • @manjusri8212
    @manjusri8212 2 หลายเดือนก่อน

    අනෙ සාදු සාදු අම්මට උතුම් නිවනින් සැනසීම ලැබේ වා.

  • @devikagamage9316
    @devikagamage9316 5 ปีที่แล้ว +10

    අනේ පවු ........ඇයි මෙතරම් කියලාත් මේ අම්මා......මේක ප්‍රසිද්ධ කරේ 😥😥

    • @සසරගමන-ශ8ඞ
      @සසරගමන-ශ8ඞ 5 ปีที่แล้ว +2

      අමිමා දන්නැහැ විඩියෝ වෙන බව මට හිතෙන්නේ

    • @janakigunasinghe9634
      @janakigunasinghe9634 3 ปีที่แล้ว

      Maeka prasidda kala eakanam waradi.aea ammata karana asadaranayak weanna puluwan.habai mea kathawa ahuwama depathama balanna weanawa.mea amma manthara gurukam thadin wiswasa karanawa.eahema unama hama pathatama prasna athi weanawa.gurukam walata karanna puluwan deyak na.puluwannam hamuda sebalu nikan winasa wenna denna ona nane.gurukamak karala prabakaran pannala hari winasa karala danna thibuna ne.nisi awabodayak thiyenawanam hathuroth niwaradi karala harimagata gena hamoma satjutin inna thibuna.mata hithemne aea ammata dan nisi awabodaya labila.budu mage giyama onama karadarayak wisada ganna hitha hada ganna puluwan.buduhamuduruwantath nosahenna karadara awane niwaradiwa hitiyath.thaman niwaradiwa hitiyama kawada hari sanaseema labenawa.eakai ea amma dan sanadeemean inne.ea leali waraddak kalanam eayata karama wipaka labei.thaman hodata hitiyoth kawada hari sanaseema labenawa.buddagama prayogikai, onama prasnekata wisadum thiyenawa.minissu thamangr jeewitheta buddagama hariyata galapa gannawanam.thamange jeevithaya jayagannawa.ealowa melowa hariyata jayagena santhosen inna puluwan.ea amma dan budummaga osse hithala hitha hadaganna widiya hodin danenawa.prasna eanawa thamai kochchara thaman niwaradi unath.prasnekata onama wisadumak budu bane thiyenawa.buddagama kiyanne jeewithe santhosen gatha karanna,ealowa melowa dekama jayaganna puluwan dahamak.budu piyanan guruthanhi thiyaganna.maddama pathipadawen jeewath wenna.eathakota therenawa budu hamuduruwo kiwe mokadda kiyala.ea lelita pin thibunoth budumage giyothjeewithe jaya ganeewi easema weawa kiyala praryhana karamu.Ahinsaka Angilimala una Anguli mala Uthum Rahathan wahanse Namak bawata path una.ea amma hamathissema prasidda karanna eapa kiwath dan ea amma yahapath nisi rakawaranayak yatathe inna nissa prasnayak nathiwewi.meawani da nawatha nokarennai ona.hamoma santhosen inna tika kale hodin inna ona.

  • @Kusum.Edirimanna
    @Kusum.Edirimanna 4 หลายเดือนก่อน +1

    අම්මා හරි අම්මේ.අම්ම සතුටින් ඔය අකුසල් ටික ගෙවලා නිම කරන්න.සාදු සාදු අම්මේ.ඔයා සසර ගනුදෙනුව තේරුම් ගත්තා.ඔයාට බුදු සරණ තියෙනවා.බුදු සරණයි.

  • @chandrasubasinghe
    @chandrasubasinghe 2 หลายเดือนก่อน

    දුක් විදලා දරැවන් හදලා වයසට යනවිට එහෙම කරන අයට එයාලගෙ දරුවනුත් ඒ දෙයම කරනවා අනිවාර්යෙන්ම සත්‍යයි

  • @nismoudara6916
    @nismoudara6916 5 ปีที่แล้ว

    Hari wedanai ape amme dekkama hithata..ape amma hithana pathana widiyatama kalyana mithra asrayama lebila uthum chathurarya sathyama awaboda wewa...!niduk nirogi bawa lebila uthum niwan margayama awaboda wewa...!

  • @monikaherath6736
    @monikaherath6736 5 ปีที่แล้ว

    Ammage lassana prarthanawak thiyanawa ammata budun deka niwandakinna lebewa 🙏🙏🙏

  • @karunabolin8566
    @karunabolin8566 2 ปีที่แล้ว

    Terovan saranai devipihitai pinvat ammlata ane amma budubana kian a niduk nirogi labeva 💖🙏💖🍮⚘️💐❤️

  • @anushacool4745
    @anushacool4745 5 ปีที่แล้ว +2

    Ane pau damaupiyonta කොහොමද mahama කරන්නේ ayata daguna වෙලා labai බුදු සරණයි අම්මේ

  • @udenisanjeewani1576
    @udenisanjeewani1576 5 ปีที่แล้ว

    Budusaranai amme oya prarthana karana jeewthaya. Oyata labeeevaaaa

  • @pushpapodi4345
    @pushpapodi4345 4 หลายเดือนก่อน

    Ammata teruwan saranai ammage.prartana.etuwewa

  • @samanrajapaksha8385
    @samanrajapaksha8385 5 ปีที่แล้ว

    Mata nan kiyanna tiyanna.amma oya hoda tanaka ipadanawa....dan inna daruwanta hithanna hoda padamak...aiya oyatath.ammatath..ayala balaganna hamotath budusaranai...mata nan godak dukai.

  • @jayalanka9096
    @jayalanka9096 5 ปีที่แล้ว +4

    Paw ahisaka amma.thamath daruwa gena duk wenawa.ammage kathawa hinath yanawa.paw harima dukai.

  • @chandrajayasundara642
    @chandrajayasundara642 2 หลายเดือนก่อน

    Adarei amme .oyage pathuma elesinma ituwewa. 🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @RitaPerara
    @RitaPerara 2 หลายเดือนก่อน

    ,බුදු සරණයි amme,

  • @geethamala7835
    @geethamala7835 3 ปีที่แล้ว +3

    අම්මේ ඔයාට වරදක් වෙන්නේ නැහැ ඔයාට තිස් thun කෝටියක් දේව ආරක්ෂාව දේව බලය ලැබේවා 🙏🙏🙏 සිසිල් දිය පොදක් වගේ සිත පහත් වේවා 🙏🙏🙏 ...........

  • @gitaaserilangka-qg7oc
    @gitaaserilangka-qg7oc หลายเดือนก่อน

    Esema wewa amme

  • @priyanganibrandiwattegedar8787
    @priyanganibrandiwattegedar8787 5 ปีที่แล้ว +5

    අනෙ.මෙිහේම.ගැහැණු .මැරෙන ටික.කලෙ .තුල.කරන.දෙවල්.මෙිවගෙ .අය.අද.වැඩියිපවුකාර.ගැණු

  • @sssddd4854
    @sssddd4854 5 ปีที่แล้ว

    Ane pau siriyawantha amma kenek. Ammage duk gini niwewa.
    Theruwan saranai.

  • @legeseabreha3685
    @legeseabreha3685 5 ปีที่แล้ว

    Ane deiyane paw ammata teruwan saranai siyaluma dewiyo rekadewa derga awisa ledewa

  • @manelmadanayaka7211
    @manelmadanayaka7211 ปีที่แล้ว

    සහතික ඇත්ත. හැමෝම එහෙම නෑ.සමහරු එහෙමයි. මොනා කරන්නද කියන්න බොහෝ දේ ඇතත් ගෙදරින් පන්න ගත්තා.පොඩි සන්ධියෙ දරුවො අල්ලන්න දුන්නෑ.ඔය ටිකම තමා උනේ.

  • @kumarimadu9851
    @kumarimadu9851 5 ปีที่แล้ว

    Anee paw asarana amma oya ganitath daruvo kavada hari salakanne oya vidiyata tamay ammta budu සරණයි

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි අම්මා ඔයාට

  • @renukamadumadu6490
    @renukamadumadu6490 5 ปีที่แล้ว +1

    අනෙ අම්මෙ ඔයාට බුදු සරණයි සැනසිම ලැබේවා

  • @sanduniwasanthi134
    @sanduniwasanthi134 5 ปีที่แล้ว +2

    Pw deviyanaaaa...ahinsaka ammala. ....😭😭😭😭..theruwan saranae.dergayu lebawa.

  • @nilmininithy7291
    @nilmininithy7291 3 ปีที่แล้ว

    Ammee Magee ammata nidukk niiroogi suwaya lebeewaaa apee aavisath arann semadaa jeewath weewaa

  • @ManelPathirana344
    @ManelPathirana344 3 ปีที่แล้ว

    Ane pawu ahinsaka amme obata dirgayusha lebewa baya wenna epa amme oya bellita panu dala meri appa me ammata karapu wedawalata mehipita dewiyo innawa baya wenna epa rathtaran amme 🙏❤🙏❤🙏

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 3 ปีที่แล้ว

    Saadu Saadu Saadu Theruwan Sarani Pinwath Amma Deegausha Sampathya Labewa. Uthum Chathu Arya Sathyaya Awebodhewewa Theruwan Sarani 🙏🏽🙏🏽🙏🏽

  • @raneisujata8623
    @raneisujata8623 3 ปีที่แล้ว

    අම්මාට බුදු සරණයි 💞💞💞💞💞💞🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @dammikadissanayka5256
    @dammikadissanayka5256 5 ปีที่แล้ว

    Pau amme oya patta yelila dan ohoma thama amme kollage amma thattata salakanne ballanta wage mannam oya wage iwasanne na amme budu saranai oyata

  • @chandraalwis3874
    @chandraalwis3874 3 ปีที่แล้ว

    දුක් වේන්න එපා අම්මා ඒ පලව්පාක එයාටත් ලැබේයි හැමදාම නටන්න බැහැ හැමොම ඉල්ලන කියන ඒවා වදිනව 😢😢😢

  • @shashinimadushika9125
    @shashinimadushika9125 3 ปีที่แล้ว

    මගේ අම්මා නම් අප්පච්ච් ගේ අම්මාට තමන් ගේ අම්මාට වගේ සලකන වා .ඔයා පව් අම්මා .ඔයාට බුදු සරන යි

  • @sandra2232
    @sandra2232 5 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අම්මෙි.

  • @anurakwt5575
    @anurakwt5575 5 ปีที่แล้ว +2

    බුදු සරනයි අමිමෙි

  • @komarisubadani3532
    @komarisubadani3532 5 ปีที่แล้ว

    Ana pau me amma api katat mahama tamai amma wanna puthala ganu ganawahama ammawa dakkahama godak dukai davi pihitai amma.

  • @rjlasantha3858
    @rjlasantha3858 5 ปีที่แล้ว

    Amme oyata budu saranai . Mmat amma kenekge yeliya una.amma satiyakwat tawa inne netiwei kiyayla ikmanata mawa ekkan awa. Pansalakata dewalekata yannat kalin nendamma specialist kenekuta pennala aurudu 5 k jeewat kala. Asanipa tikatika hondawenakota duwat ekka ekatuwela mata wenaskam kala. Eet mama wenaskam kale nehe. Nendammage duwa ekiyanne mage nena nisa ammahadisiyema mala. Mama metika liuwe mehema nendammalat nenalat inna bawa danwannai. Hemata budusaranai .

  • @priyanthidissanayake5462
    @priyanthidissanayake5462 5 ปีที่แล้ว

    Ane amma paw..ලේලිය ta wedawanakota mathak wei.amma duk වෙන්න apa.අම්මාට bududu saranai.ane amala thaththala wayasata geyama maha පාරට danna apa ...kohcara pawakda....

  • @kantikanti9740
    @kantikanti9740 3 ปีที่แล้ว +1

    Ane paw deviyane me amma oya wenas kam karapu ayata as issara patisan dei amme oya othanama inna marena thura b s amme

  • @කටකාරනපුරී
    @කටකාරනපුරී 5 ปีที่แล้ว +5

    බුදු සරණයි අමිමෙි

  • @renukadeepani3703
    @renukadeepani3703 5 ปีที่แล้ว

    Ammata budu sarani deavi pihitai .amma bayaweanna apa .

  • @kasunprabath8112
    @kasunprabath8112 ปีที่แล้ว

    බුදුසරණයී .❤️

  • @hmkherath1337
    @hmkherath1337 5 ปีที่แล้ว +3

    Dukaai ane godak hadawath nethi un nisa me Ammalata Ath une mahalu madamda bs Ammeee

  • @viranianjalikadesilva8535
    @viranianjalikadesilva8535 3 ปีที่แล้ว

    Me wage thirisan vada kohomada aapppaa karanne ane paw asararana amma

  • @kantimonika2226
    @kantimonika2226 5 ปีที่แล้ว +4

    අනේ පවු..ඒ.අම්මා..කී.ගමනක්..කීයනවද...කාටවත්..කියන්න..එපා..කීයා..යේලී..කීයන..ගැනීට..මේය.නෙත..ගැටේවා. ..බුදු. සරණයි.

  • @ලෙබනන්දිපා
    @ලෙබනන්දිපා 5 ปีที่แล้ว

    අනේ පවු මගේ අම්මට බුදු සරනයි ක්සිම කෙනෙක් මිනිහගේ අම්මට මෙහෙම කරන්න එපා මේත්අම්මා ඔයාලට විදවලා මැරෙන්න නවේන් ඇස් දෙකටම දැකලා තියනවා

  • @Nadee-dm2gg
    @Nadee-dm2gg 5 ปีที่แล้ว +3

    හෙන ගහපන් ඔය ගැනිට...අමිමගෙන් අහල පාඩුවේ නම් ඉන්න එපා මහත්තයෝ ඔය ලේලි ව හොයාගෙන යන්න ඕන ඒ ගැනීට හොඳ වැඩක් කරන්න ඕන ..ඔය අම්මට දුවෙක් නැති පාඩුව පේනවා නේද