Vidhesha gaman | Astrology srilanka | astrology | handahana | kendaraya | gagana prathap

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 74

  • @GaganaPrathap
    @GaganaPrathap  3 ปีที่แล้ว +4

    හඳහන් බැලීම , පොරොන්දම් බැලීම වැනි ජෝතිෂ්‍ය සේවයන් සඳහා 2000/= මුදලක් අයකෙරේ ... ඉගෙනීමට අදාලව කෙරෙන කිසිම කටයුත්තකට මුදල් අයකිරීමක් නොමැත. සම්බන්ද කරගැනීමට අවශ්‍ය අය 0760358279 අංකය මගින් වට්සැප් හරහා සම්බන්ද කරගැනීම සිදුකරන්න.

    • @kusumkusum5015
      @kusumkusum5015 ปีที่แล้ว +1

      Òbàthùmà#munaģaseematapuĺuwañ,ķòhòmada

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 ปีที่แล้ว +1

    ඹබ තුමාට ගෙඩාක් පිං හරිම වටිනා විඩියෝ එකක් තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @Ashi___1677
    @Ashi___1677 ปีที่แล้ว +1

    දනාත්මක අදහසක් ආවා බොහොම ස්තූතියි ඔබතුමාට 🥺🙏

  • @පරාර්ථ
    @පරාර්ථ 3 ปีที่แล้ว +6

    අද වෙනස් විදිහකට වීඩියෝ එක හදලා වගේ.. සර් නන් ගොඩක් මහන්සි වෙනවා වෙනවා වගේ.. පුලුවන්නම් දිගටම වීඩියෝ දාන්න.. 🔥🔥

    • @GaganaPrathap
      @GaganaPrathap  3 ปีที่แล้ว +1

      ow 5000 subscriber wuna dawasen passe godakma wenas vidiyata video danna adhasak tiyenava...

    • @GaganaPrathap
      @GaganaPrathap  3 ปีที่แล้ว +1

      obee adahasata bohooma sthutiyi...

  • @isurg_
    @isurg_ ปีที่แล้ว +1

    Hodatama theruna. Man aiyage hadahana test kala mekata, hariyatama hari eya rata inne. Guru 9, guru maha dasawe rahu anthar dasawaka giye rata. Anith dewaluth godak gelapuna.

  • @okkampitiyesachintha9485
    @okkampitiyesachintha9485 ปีที่แล้ว

    මුල ඉඳන් ඔක්කොම වීඩියෝස් බලනවා ඔබතුමන්ගේ❤️

  • @koshaliepeiris8011
    @koshaliepeiris8011 3 ปีที่แล้ว +2

    Vedio eke Mula Hoda advice ekak thank you and you are a good friend

  • @prasadijayathunga1924
    @prasadijayathunga1924 3 ปีที่แล้ว +1

    ඔබතුමාට මෙ පිළිබඳව සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් කරන මෙන් ඉල්ලා සිටිනවා

  • @anandakahatapitiya7599
    @anandakahatapitiya7599 ปีที่แล้ว +1

    සර් යහපත් පඩමක් ස්තුතිය පුදකරමි

  • @mklike5609
    @mklike5609 3 ปีที่แล้ว +3

    ගු,ශ,යොගය ගැන කියා දෙන්න.sir

  • @buddikanayomi-cl7ch
    @buddikanayomi-cl7ch 7 หลายเดือนก่อน +1

    guru kanyawe sitima rata yana yogayak nemeyda

  • @jdaylife3017
    @jdaylife3017 11 หลายเดือนก่อน +1

    සදු 4 වෙනි කොටුවේ (මකර රාශිය) තැන්පත්වීමෙන් විදේශ ගමන් යෙදෙනවාද ?

  • @renudamayanthi8372
    @renudamayanthi8372 3 ปีที่แล้ว +1

    Bohoma istuthi mahathyhaya .
    Theruwan saranai !

  • @sudarshanadesilva6424
    @sudarshanadesilva6424 3 ปีที่แล้ว +1

    Aththama katha karana minisek... Jaya wewa...

  • @senaliwarnakulasuriya5267
    @senaliwarnakulasuriya5267 ปีที่แล้ว +1

    God bless you ❤❤

  • @Rdot19
    @Rdot19 3 ปีที่แล้ว +2

    Maru channel eka naggala gmu bosa👍

  • @nadeepatiya4831
    @nadeepatiya4831 ปีที่แล้ว +1

    Senasuru maha dasawedi rata yanna hitenne nadda

  • @nisansalachathuranganimath7650
    @nisansalachathuranganimath7650 3 ปีที่แล้ว +2

    Jothisya pilibada danuma awama mattame kenekutaunath therum ganna puluwan widiyata ithamathma saralawa kiyala denawa.sthuthi obata.

  • @dinodransika7803
    @dinodransika7803 3 ปีที่แล้ว +1

    Rahugei gurugei nekath wala 9adipathi sitiyoth widesha yogayakda

  • @janakakumara9920
    @janakakumara9920 2 ปีที่แล้ว +1

    Sir මම චිදේශ රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටි
    1981.09.09 පෙ.ව 7.22 කන්‍යා අවස්තාවක් ලැබෙයිද

  • @pavithramadushansilva9170
    @pavithramadushansilva9170 2 ปีที่แล้ว +1

    මගේ ලග්නය කුම්භ , මගේ 9 වෙන්නාදිපතියා වෙන්නේ තුලා එහි රාහු ග්‍රාහායා තැන්පත් ව සිටිනවා කියන්නේ විදේශ ගත විමට පුලුවන්ද

  • @palliyagurugechathushka5521
    @palliyagurugechathushka5521 2 ปีที่แล้ว +1

    Sir ශනි මිතරව ඉදල 10 ද්කින්ව න්ම් ශනි ද්සා කාල වල විදෙශ යොග වලට හොදය්ද

  • @thushanmanjula7204
    @thushanmanjula7204 3 ปีที่แล้ว +1

    Supiri pahadili kirimak godak sthuthi sir.

  • @buddikanayomi-cl7ch
    @buddikanayomi-cl7ch 11 หลายเดือนก่อน +1

    Ithin rahu awurudu 18k thiyenawane awurudu 30n rahu lebuwoth rahu naki welada yanna wenne rata ethakota ganneth nene.mama 1993 .07 .31 sawasa 5.06 ta puluwannam kiyannako

  • @thushanmanjula7204
    @thushanmanjula7204 3 ปีที่แล้ว +1

    Ow sir man guruge maha dashawaka budage athuru d italy awe 3 th 12th athara pariwarthanayan awe.

  • @maheshkoreanjayasinghe3137
    @maheshkoreanjayasinghe3137 3 ปีที่แล้ว +1

    Ahan inna asa vidihata video Eka karala thiyenawa.,🔥🔥

  • @hirushanwickramanayake9055
    @hirushanwickramanayake9055 ปีที่แล้ว +1

    Excellent ❤️

  • @Ruhani-Thikshana
    @Ruhani-Thikshana 3 ปีที่แล้ว +1

    Ada video 1 harima wenas.godak hodai sir..obe adahas walata respect karnawa

  • @manikjayasinghe270
    @manikjayasinghe270 ปีที่แล้ว

    ස්තූතියි සර්

  • @sandamalilakmini1655
    @sandamalilakmini1655 2 ปีที่แล้ว +1

    සර් මගෙයි මහත්තයා ගෙයි ලග්නෙ ම්ථුන එකම ලග්නෙ .මගෙ කෙන්දරයෙ රාහු 9 මහත්තයා ගෙ රාහු 10 අපි දෙන්නටම ව්දෙස් ගත වෙන්න වාසනාව තියෙද ?

  • @HAMEESHA618
    @HAMEESHA618 9 หลายเดือนก่อน +1

    godak stutiiii

  • @ashachamanie8679
    @ashachamanie8679 3 ปีที่แล้ว +2

    ,super vedio

  • @manoharigunawardhena3483
    @manoharigunawardhena3483 ปีที่แล้ว

    Mata kiyanna overseas hitiyoth apala aduwenawada?

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 2 ปีที่แล้ว +2

    මම හිතුවේ උපන් ස්ථානයෙන් වෙන රටකට ගියා ම අක්ශාන්ස දේශාන්ශ මාරු වන නිසා ග්‍රහ පිහිටීම වෙනස් ව බලපාන නිසා පලාlපල වෙනස් කියලා

  • @sanjayawijesingha2331
    @sanjayawijesingha2331 2 ปีที่แล้ว

    Thank you sir,

  • @danujidewanga
    @danujidewanga 3 ปีที่แล้ว +1

    Thamk u sir

  • @chamilalakshiri5442
    @chamilalakshiri5442 3 ปีที่แล้ว +1

    ishuthi...sir...godak de danagatha.aluth vdio akkak karanna...isthuthi

  • @ManojPriyankara
    @ManojPriyankara 3 ปีที่แล้ว +2

    කේන්දරේ බලපු කෙනෙක් එක්කෝ රට, නැත්තම් රෝහල්, නැත්තම් හිරේ යනවා කීවා. එහෙම වෙන්න පුලුවන්ද? හරියටම 1ක් කියන්න බැරිද? ඇයි ඒ කේන්දර බලන අය අඩමානෙට අවස්තා 3ක් විතර දෙන්නේ.

    • @GaganaPrathap
      @GaganaPrathap  3 ปีที่แล้ว +4

      හඳහනේ 12 කොටුවේ තමා ඔය තත්වය පෙන්වන්නේ.. එක නිවැරදිව විනිශ්ය කරන්න බැරි උනාම ඒකට සම්බන්ද හැම එකම කියනව . විද්‍යා ශාස්ත්‍රය එකක් උනත් සමහර ලෙඩ හැම ඩොක්ටර්ටම අහුවෙන්නේ නෑ .. සමහර ලෙඩ විශේෂන්ය වයිද්යවරුන්ටත් අහුවෙන්නේ ටෙස්ට් බරගානක් කලාම ... කිසිම විද්‍යාවක් 100% නිවැරදි නෑ ... ජෝතිෂ්‍ය අතිශය සියුම් ගැඹුරු විෂයක් 100% හැමදේම කිරිගහට ඇන්න වගේ කියන්න බෑ ... පළපුරුද්ද අනුව සම්භාවිතමය ප්‍රතිශතයක් එකිනෙකාට වෙනස් වෙනවා ... සමහරවෙලවලදී මෙලොව කරන කුසල කර්ම නිසා සමහර අපල අහෝසිකර්ම මගින් අඩුවීමත් සිද්ධ වෙනව ...

  • @danujidewanga
    @danujidewanga 3 ปีที่แล้ว +1

    Sir lanka panchanga potha nethuwa apa panchangaya bawitha kalot wenasak tiyenwada..

    • @GaganaPrathap
      @GaganaPrathap  3 ปีที่แล้ว

      Man bavitha karanne lanka litha. Samahara aya kiyanava sayana nirayana deka athara wenasa nisa..

    • @danujidewanga
      @danujidewanga 3 ปีที่แล้ว

      Thank u sir..mama balana balana thana apa panchangaya tiyenne..ekai ahuwe

  • @anuruddhawasalamudali1528
    @anuruddhawasalamudali1528 3 ปีที่แล้ว +1

    සර්,මාගේ දල කේන්දරයේ රාහු 8 උච්ච ව සිටියි.නමුත් භාව කේන්දරයේ 9 භාවයේ සිටියි.පලාපල කථනයේදී රාහු උච්ච ව සිටීමත්,9 භාවයත් 2 කම සලකා බැලිය යුතුද? එවිට දළ කේන්දරයේ 8 රාහු සිටීම ගනන් නොගනීද?

    • @GaganaPrathap
      @GaganaPrathap  3 ปีที่แล้ว

      Ow 9 ta thana balawath wenne. Rashi uchcha baawaya tiyenava

  • @supunrandika3777
    @supunrandika3777 3 ปีที่แล้ว +1

    Ala brother 👍

  • @danushkakumara3157
    @danushkakumara3157 3 ปีที่แล้ว +1

    Rahu 10 videsha gatha yogayakda

    • @GaganaPrathap
      @GaganaPrathap  3 ปีที่แล้ว +1

      ee pihitiimedi bohoovita eka rekiyawaka wedi kaalayak rendila inna hitha denne nee.. hondata tiyenavanam ikmanin rakiyawalin usaswima diyuniwimath sidda wenava.. eth eeka virala awasthawak...

    • @danushkakumara3157
      @danushkakumara3157 3 ปีที่แล้ว +2

      Danu lagnaya.ravi 6 .rahu kanya rashiye guru lagnaye innawa mm buddi anshayata dala thiye eka hari yaiya sar

    • @GaganaPrathap
      @GaganaPrathap  3 ปีที่แล้ว +1

      @@danushkakumara3157 ow

    • @malii1496
      @malii1496 3 ปีที่แล้ว +2

      සර් මම කුම්බ ලග්නය රාහු 10.දැන් යන්නෙ රාහු මහ දශාව අන්තිම.තව අවු. එක හමාරක් වගේ.රට යන්න හදන්නේ..🙄කොහොම වේවිද?🙏

    • @danushkakumara3157
      @danushkakumara3157 3 ปีที่แล้ว +1

      @@malii1496 mokakda rata

  • @dilanmadusanka5148
    @dilanmadusanka5148 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @shiromivithanawickramage1644
    @shiromivithanawickramage1644 ปีที่แล้ว +1

    ❤❤🎉🎉

  • @wasantharupasingha3960
    @wasantharupasingha3960 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @LayanSooriyaarachchi
    @LayanSooriyaarachchi 2 ปีที่แล้ว +1

    🔥🔥🔥

  • @prasadijayathunga1924
    @prasadijayathunga1924 3 ปีที่แล้ว +1

    ඔබතුමාගේ WhatsApp අංකයත් මෙම අංකයමද??

  • @anuruddhawasalamudali1528
    @anuruddhawasalamudali1528 3 ปีที่แล้ว +1

    අද video එකේ තව කරුණු ආවනම් හොදයි.සමස්තයක් ලෙස හැබැයි හොදයි අද video එක හොඳයි

    • @GaganaPrathap
      @GaganaPrathap  3 ปีที่แล้ว +1

      Meke sampurna thawa ekak danava graha pihitiim ganama

  • @surandilansurandilan6326
    @surandilansurandilan6326 ปีที่แล้ว +1

    විකාර කියන්නේ නැතුව අවශ්‍ය de කියන්න

  • @chathuramadhushanka3045
    @chathuramadhushanka3045 2 ปีที่แล้ว +2

    🙏🙏🙏