ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මගේ අත්දැකීම් අනුව මේ පැහැදිලි කිරීම් ඉතාමත් නිවැරදියි. 🙏
මගෙ ලග්නෙ තුලා 4 කොටුවෙ ශනි බොහොම සතුතියි මහත්තයා ඔබගේ පැහැදිලි කිරීමට.
ඉතා හොද පැහැදිලි කිරීමක් .බොහොම ස්තුතියි
අදහස් දැක්වීමට බොහොම ස්තූතියි
Mage sikuru , ravi, budha 10(thula rashiye) 4adipathi kuja 5 Guru kethu 7Shani Chandra 12 Makara lagnaya. 32 years old pitarata sthira padinchiya laba aurudu 25 di, mahansiyen upaya gath mudalin danata gewal 2k haduwa wahana mula idanma tibuna.
Mahathmaya man meena lagne. 1 kotuwe ravi, buda, sikuru. 3 kotuwe guru, කුජ. 6 kotuwe kethu. 10 kotuwe shani, sadu. 12 රාහු. Mata kohomada දේපළ හිමි වෙන්නේ?
Thula lagnaya.4 guru neechai.8 sadu uchchawa innawa.mage wayasa 37i thibuna Hama dema nathi una.athe sathayakwath na Bala wisthara kiyanna.budu saranai
Oba thuma me karana sewawa athi wisistai jhothi wedi kalawatama hoda adarshayak theruwansaranai
මගේ ලග්නය මකර, 4 කොටුවෙ රවි, බුධ, ගුරු. කුජ එකෙ. මට වාහනයක් දවම නැ, අඩුම බයික් එකක් වත්. මම බයික් එකක් ගත්තොත් ඒක මට පාවිච්චි කරන්න බැ, එක්කෝ කැඩෙනව, ඒ බයික් එකම වෙන කෙනෙක් පදිනකොට ඒක හොඳට තියනව.
දල හදහනක් හදන්න කියලා දෙන්න ස්තුතිය ඔබට
Mage laganaya mithuna 4 his 6 buda innva mata eka kohomada balapanne
Mage lakne kanya 4ra danu rashuiya guru inne kohomada
මම කන්‍යා ලග්නයෙ කෙනෙක්මගේ හතරවෙනි බාවයෙ කුජ සහා කේතු ඉන්නවා..දෙවනි බාවයෙ හතරට අදිපති ගුරු ශනිත් එක්ක ඉන්නවා දැන් ගෙවෙන්නේ ශනි මහා දශාව මට කිසිම දෙයක් නෑ තවමත් ලැබිලා ඇයි එහෙම වෙන්නේ...?
මහත්තයා 4 වෙනි භාවයට අදිපතියා නීච වී 8 වෙනි භාවයේ තැම්පත් වීම ගැටලුවක් ද? තෙරුවන් සරණයි
Mage hathara අධිපති 11 innwa eth සතුරුi. Ethakota subada asubada
ලග්නය මකර. 4 රා 9කු.ර බු ගු කොහොමද
Sir රා තිබුනොත් 4 කොටුවේ කියලා දෙන්න කෝ 🙏
Oya elama
චන්ද්‍රයා නීච වී 4 වැන්නෙ තැන්පත් වීම හා 4 අධිපතියා කුජ 3 වැන්නේ පිහිටීම ලෞකික දියුණුවට හේතු වනවාද?
මහදශා අන්තර් දශා සුබද නැත්ද කියල කියන්නෙ කොහොමද කියල උගන්වන වීඩියෝවක් කරන්න පුළුවන්ද ?
සර් මගෙ ලග්නේ කන්‍යා.4වෙනි කොටුවෙ ශනි සිකුරු යෝගයක් තියෙනවා.කොයිවගේ බලපායිද ඒක..plz පොඩ්ඩක් කියන්න පුලුවන්ද.Bs
මගෙ 3.4.9.11 කොටු ඔක්කොම හිස් එවනෙ
ධනු ලග්නය 4 අධිපති ගුරු 1කේ , මුල නක්ෂත්ර. කෙතු 12, යම් ධන හෝ වෙනත් ලැබීමක් ඇතිද?✍
Budusaranai
ඇත්තම💯👍
කටක ලග්නය 4 වැන්නධිපති සිකුරු 7 වැන්නෙ 22 දෙර්කානාධිපති එහෙම වුනාම කොහොමද බලපාන්නෙ බොහොම ස්තුතියි
Lagne mesha 4 Ravi budha inne ethakota khmda sir 🤔🙏
වාගේ ලග්නය ධනු 1976 07 01 ඉපදුනේ සවස 6.17 taකොළඹ මාගේ හද හනේ 4 වෙනි කොටුවේ කිසිවක් නොමැත.කුජ ග්‍රහයා සමග චන්ද්‍රයා 09 වෙනි කොටුවේ සිටි..eya සුබ ඵල ගෙන දෙන දෙයක් ද.ගුරු ග්‍රහයා සිටින්නේ පස්වැනි කොටුවේ
Sir mge hadahane 4 kotuwe Ravi,shukra,Buddha innw .Aka kohomada mge jiwithayata balapanne
Mge 4.hisa oda thumata.budusarani
4..sukra...buda 10..sani
මගෙ ලග්නය කුම්භ4 කොටුව හිස් අධිපති සිකුරු ඉන්නේ .6 කොටුවේ .එහෙම උනාම ගෙයක් හදාගන්නම බැරිද ? අවුරුදු 15 ක ඉදන් මහන්සි වෙනවා.ගෙයක් හදන්න තවම බෑ.මේකට මොකද කරන්නේ .අනේ පැහැදිලි කරලා දෙන්න මහත්තයා .
Aiya mage lagne makara shani 2 swakshetra wela inne kuja 11 swakshetra wela inne ethakota kohomada
කටක ලග්නය 4 සිකුරු සමඟ.උච්ච ශනි ඒක කොහෙමද ස්තුතියි
මගෙ දුව සිංහ ලග්නෙ 4අදිපති 9 වැන්නෙ ඉන්නෙ
Obathumata jaya deergau wewa
Mu danna magula wedi ganak dila hari danna kenekuta denna...mun purudu wenaw thama
මම කන්‍යා ලග්නය,4හිස්,12ර,සි,සිටි 1බු,ච,6,8හිස්,
Oba Thumata Thruvan Saranai
ඔබට බොහෝම ස්තූතියි
මගේ 4 වෙනි කොටුවේ (ර /නැ)ලග්නේ කනයා
මට class එකට join වෙන්න ඕන..කොහොමද සම්බන්ධ විය යුත්තේ
4 අධිපතියා රවි, රවි සිටින්නේ පලවෙනි කොටුවේ, නමුත් 22 දෙර්කානාධිපතිත් රවි.. අදහසක් දෙන්න පුලුවන්ද?
එතකොට සිකුරු 4 වැන්නෙ උච්චවෙලා මාලවී යෝගය හදල තිබ්බත්, 6 අධිප්තියා නිසා එහෙම ලැබෙන්නෙ නැද්ද 😥
මගේ සිකුරු . සෙනසුරු 4. දෙවැන්නාදි පති සිකුරු. හතර වෙන්න්නාදිපති 10.. ඔය කිව්ව දේපල සම්බන්ද දේවල් හරියට හරි.. එත් දියුනුවක් නෑ
යු,නැ,ප්ලූ අයත් වෙන්නෙ මොන ලග්න වලටද? 🙏
Sir 4 guru 22 dekarnadhipathi wela hitiyoth me dewal laben nadda
නමුත් කිසිම දෙයක් ගැන සෘණාත්මකව සිතන්න එපා. ප්‍රතිඵල ලබාගැනීමට නොහිත වන්නේ නෑ
රවි , බුද , ගුරු 4 වෙනි කොටුවේ තියෙනවා නම් කොහොමද මහත්තයා
Mage danu lagnaya 4 kotuwa his nam kohomada
සිංහ ලග්නය කූජ3 එතකොට කොහොමද
Immigrate වෙන්න පුළුවන්ද කියලත් බලන්න පුළුවන්නම් කියලා දෙන්න ! 🙏
Nicha banga raja yoga bilibada karanna.
Sir mage hadahana balaganne keseda
කේතු 4 සිටිම යහපතක් ද
Mesha laknaye 4kuja nichai sadu 11 Mata depala mudala thiyanawa
ගොඩක් වැදගත් වීඩියෝ එකක් සර් 😍
Mage 1,4,7,10 grshayo na
මගේ ලග්නය වෘශ්චික..එකේ චන්ද්‍ර..හතරේ රාහු...මේ ග්‍රහ සංයෝගය මට ඉඩම් ලාභ ගෙන දෙයිද?මට ගෙයක් ගන්න හැදුවත් හැමදාම බාධා
Rahu nethi karanava
@@GaganaPrathap මේකට විකල්පයක් නැතිද මහත්මයා
@@ශ්රීමාලින්ද watsapp msg ekak danna
ධනු ලග්නය 4 අදිපති ගුරැ 8 වැන්නෙ පොඩ් පැහැදිලි කිරීමක් ඹබ තුමාගෙන් බලාපොරොත්තු වෙනව
ඒක එතරම්ම සුබ පිහිටීමක් නෙමෙයි
4 ස්තනදිපනි 8
ලග්නය ධනු නවානසයත් ධනු කුජ 4රේ 1කේ ර බු ශු යම් ධන හෝ වෙනත් ලැබීමක් ඇතිද
Guru kiyeda
Sikuru 2 wanne ( thula )rashiye nam wahana laba thibeda. ? Kanya lagnaye.
ධනස්ථානයේ සිකුරු සිටීම හොඳ පිහිටීමක්.ඒ නිසා වාහන ලාභ ලබන්න පුළුවන්
@@GaganaPrathap guruge pihiteemath aniwaryenma balapanawada. ? Guru neechai. 5 wanne.
@@chamarachamara2098 ඔව්
4 ඉන්නෙ කේතු 4 අධිපති ශනි ගුරු සමග 7 වැන්නේ.4 අධිපති ශනි ආත්මකාරක,යෝගකාරක,කේවල ශුභපති නමුත් නීචයි එතකොට ඒ සුභඵල අඩු වෙනවද
මචන් 4 කේතු නම් අනිවා 10 රාහුනෙ...මොකක්ද කරන ජොබ් එක 🤔
@@tiktoknawa5547higher diploma එකක් කරන්නෙ බන් තාම ජොබ් එකක් නෑ 😔
@@nuwannw2573 රාහු 10 නම් වටේ ඇවිද්දවන සීන් එකක් තියෙන්නෙ...එක තැන ඉදන් ජොබ් එකක් කරන්න වෙන් නෑ...මට අවුරුදු 24ක් වෙලත් තාම ජොබක් නෑ...ජොබ් වලට ගියාම මාව තෝරගන්න ඒවා මට සෙට් නෑ...මට සෙට් වෙන ඒවගෙන් මාව තෝරගන් නෑ 💔😂29 වෙනකන් රාහු නිසා ජොබ් එකක් නම් හරි යන් නෑ කියලා කිව්වා මට කලින් කේන්දරේ බලපු කෙනෙක් අවුරුදු ගානකට කලින්...කියපු දේ හරි ඉතින් බලන් යද්දි...ඔයාට කොහොමද කියලා දන් නෑ ඉතින් ලග්නෙ අනුවත් ඕකෙ සුභ අසුභ වෙනස් වෙනවනෙ...කොහොම උනත් රැකියා ස්ථානය 10 රාහු නිසා වටේ ඇවිද්දවන එක නම් ශුවර්...සෙට් උනොත් සෙට් වෙන්නෙ හිග මුදල් එකතු කරන්න යන්න,එතකොට ලයිට් බිල් ලියන්න වගේ ඇවිද්දවන ඒවා...
@@tiktoknawa5547 මගේ 10(කටක රාශිය) රවි(බාධක) රාහු (බුධ) ඉන්නෙ බන් මට නම් රාහු මහ දසාව ඉස්කෝලෙ කාලෙ ගෙවුනා දැන් ගුරු මහ දසාව.මටත් ඒ දවස් වල කිව්වෙ ව්‍යාපාර කරොත් හොදයි කියල
@@tiktoknawa5547 රාහු 10ට පරිගණක රැකියා අන්තර්ජාල සම්බන්ධ රැකියා හොදයි කියල මන් අහල තියෙනව.10 වැන්න අධිපති සුභව ඉන්නවනම් අසුභ අඩු වෙන්නත් පුලුවන්.අමතර මුදල් හම්බකරන ක්‍රම (crypto currency,drop shipping වගේ) හරියට මුල් ඉදන් ඉගෙන ගත්තනම් අයියට අමතර ආදායමක් ලබාගන්න පුලුවන්.ජීවිතේ ඉදිරි කටයුතු සුභ කරගන්න පුලුවන් වෙයි.මනසින් වැටෙන්න එපා.උත්සාහ කරල ජීවිතේ දිනන්න
සර්9/12 සිටින රා/ගු/ච ග්‍රහයන් බලවත්ව පිහිටිය යුතුද...
බුද නීච වෙල ඉන්නවනම් 4 මොකද වෙන්නෙ.4 අදිපති 11 ඉන්නවා
4 ශනි ඉදියොත් අසුභද
Sir කෙනෙක් මත්පැන් වලට abbhi වීම නොවීම කෙන්දෙන් බලන විදිය vedio ekak oni👌🤫
මුථුන ලග්නෙ 4 අධිපති 9 ඉන්නෙ ඒකත් එක්කම රවි,බුධ,ගුරු,කුජ,කේතු කියන සේරම 9 කොටුවෙම ඉන්නව එතකොට ඔය ලැබිම් නැති වෙනවද
Nee. Mata handahana whatsapp karanna
පෙර පින් තියෙනවා නේද...මගෙත් 9 ග්‍රහයො 4ක් ඉන්නවා..🤔
Mata hadahanak naa eya saadawa ganimata oba hamu wiya yuthumada.mudal gewa thapal magin genwa gatha nohakida.raajakaari swabawaya matha paminimata apahasuy
Whatsapp haraha sambanda wanna
Thank you sir
මගේ ලග්නය සිංහ සෙනසුරු හතරට හොඳයිද
දෙක සහ හතර අතර කුජ ශනි පරිවර්තන යෝගයක් තිබ්බොත් මොකද්ද වෙන්නෙ සර්
bhumi laba tiyenava
@@GaganaPrathap ස්තූතියි සර් 🥰
Good
kethu 4 weni kotuwe
Adi yogayak keyanne mokakda keyala dendako…..!!!
ධනු ලග්නේ ගුරු 4 ඉන්නේ
4 හිස් නම් මොනවද වෙන්නෙ.
ගුරු 4 නම් කොහොමද
Hondayi
🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
Lagnaya meena ..4 inne guru ethakota mokada wenne
🙏🙏🙏🙏🙏💙💙💙💙
4 හිස්.
ඇත්ත...4 අධිපති 9 ඉන්නේ... හැබැයි සෙනසුරු එක්ක ඉන්නේ... සදු සේනසුරු එක්ක 9 යේ ඉනීනේ.
කේන්දරයක් බලන්න රු 2000.ගන්නේ එකේ වැඩයි සදරණේ විදියට නම 500 වගේ ගත්තෙට කමක් නැ
ගාන වැඩිනම් නොබල ඉන්න පුලුවන්. මුදල් ප්‍රශ්න තියෙන අයට නොමිලේ සේවාව සපයන ක්‍රමයකුත් තියෙනව. ඇන්දුමක් ගන්න දහස් ගනන් වියඩම් කරන මිනිස්සු මේ දේ 500/= දාල.
😊😊😅😅 5:06 😊
4 sikuru saha ravi hitiyama kohomada lagne kanya
Thank you
මගේ අත්දැකීම් අනුව මේ පැහැදිලි කිරීම් ඉතාමත් නිවැරදියි. 🙏
මගෙ ලග්නෙ තුලා 4 කොටුවෙ ශනි බොහොම සතුතියි මහත්තයා ඔබගේ පැහැදිලි කිරීමට.
ඉතා හොද පැහැදිලි කිරීමක් .බොහොම ස්තුතියි
අදහස් දැක්වීමට බොහොම ස්තූතියි
Mage sikuru , ravi, budha 10(thula rashiye)
4adipathi kuja 5
Guru kethu 7
Shani Chandra 12
Makara lagnaya.
32 years old pitarata sthira padinchiya laba aurudu 25 di, mahansiyen upaya gath mudalin danata gewal 2k haduwa wahana mula idanma tibuna.
Mahathmaya man meena lagne. 1 kotuwe ravi, buda, sikuru. 3 kotuwe guru, කුජ. 6 kotuwe kethu. 10 kotuwe shani, sadu. 12 රාහු. Mata kohomada දේපළ හිමි වෙන්නේ?
Thula lagnaya.4 guru neechai.8 sadu uchchawa innawa.mage wayasa 37i thibuna Hama dema nathi una.athe sathayakwath na Bala wisthara kiyanna.budu saranai
Oba thuma me karana sewawa athi wisistai jhothi wedi kalawatama hoda adarshayak theruwansaranai
මගේ ලග්නය මකර, 4 කොටුවෙ රවි, බුධ, ගුරු. කුජ එකෙ. මට වාහනයක් දවම නැ, අඩුම බයික් එකක් වත්. මම බයික් එකක් ගත්තොත් ඒක මට පාවිච්චි කරන්න බැ, එක්කෝ කැඩෙනව, ඒ බයික් එකම වෙන කෙනෙක් පදිනකොට ඒක හොඳට තියනව.
දල හදහනක් හදන්න කියලා දෙන්න ස්තුතිය ඔබට
Mage laganaya mithuna 4 his
6 buda innva mata eka kohomada balapanne
Mage lakne kanya 4ra danu rashuiya guru inne kohomada
මම කන්‍යා ලග්නයෙ කෙනෙක්
මගේ හතරවෙනි බාවයෙ කුජ සහා කේතු ඉන්නවා..
දෙවනි බාවයෙ හතරට අදිපති ගුරු ශනිත් එක්ක ඉන්නවා
දැන් ගෙවෙන්නේ ශනි මහා දශාව මට කිසිම දෙයක් නෑ තවමත් ලැබිලා ඇයි එහෙම වෙන්නේ...?
මහත්තයා 4 වෙනි භාවයට අදිපතියා නීච වී 8 වෙනි භාවයේ තැම්පත් වීම ගැටලුවක් ද? තෙරුවන් සරණයි
Mage hathara අධිපති 11 innwa eth සතුරුi. Ethakota subada asubada
ලග්නය මකර. 4 රා 9කු.ර බු ගු කොහොමද
Sir රා තිබුනොත් 4 කොටුවේ
කියලා දෙන්න කෝ 🙏
Oya elama
චන්ද්‍රයා නීච වී 4 වැන්නෙ තැන්පත් වීම හා 4 අධිපතියා කුජ 3 වැන්නේ පිහිටීම ලෞකික දියුණුවට හේතු වනවාද?
මහදශා අන්තර් දශා සුබද නැත්ද කියල කියන්නෙ කොහොමද කියල උගන්වන වීඩියෝවක් කරන්න පුළුවන්ද ?
සර් මගෙ ලග්නේ කන්‍යා.4වෙනි කොටුවෙ ශනි සිකුරු යෝගයක් තියෙනවා.කොයිවගේ බලපායිද ඒක..plz පොඩ්ඩක් කියන්න පුලුවන්ද.Bs
මගෙ 3.4.9.11 කොටු ඔක්කොම හිස් එවනෙ
ධනු ලග්නය 4 අධිපති ගුරු 1කේ , මුල නක්ෂත්ර. කෙතු 12, යම් ධන හෝ වෙනත් ලැබීමක් ඇතිද?✍
Budusaranai
ඇත්තම💯👍
කටක ලග්නය 4 වැන්නධිපති සිකුරු 7 වැන්නෙ 22 දෙර්කානාධිපති එහෙම වුනාම කොහොමද බලපාන්නෙ බොහොම ස්තුතියි
Lagne mesha 4 Ravi budha inne ethakota khmda sir 🤔🙏
වාගේ ලග්නය ධනු 1976 07 01 ඉපදුනේ සවස 6.17 taකොළඹ මාගේ හද හනේ 4 වෙනි කොටුවේ කිසිවක් නොමැත.කුජ ග්‍රහයා සමග චන්ද්‍රයා 09 වෙනි කොටුවේ සිටි..eya සුබ ඵල ගෙන දෙන දෙයක් ද.ගුරු ග්‍රහයා සිටින්නේ පස්වැනි කොටුවේ
Sir mge hadahane 4 kotuwe Ravi,shukra,Buddha innw .Aka kohomada mge jiwithayata balapanne
Mge 4.hisa oda thumata.budusarani
4..sukra...buda 10..sani
මගෙ ලග්නය කුම්භ
4 කොටුව හිස් අධිපති සිකුරු ඉන්නේ .6 කොටුවේ .එහෙම උනාම ගෙයක් හදාගන්නම බැරිද ? අවුරුදු 15 ක ඉදන් මහන්සි වෙනවා.ගෙයක් හදන්න තවම බෑ.මේකට මොකද කරන්නේ .අනේ පැහැදිලි කරලා දෙන්න මහත්තයා .
Aiya mage lagne makara shani 2 swakshetra wela inne kuja 11 swakshetra wela inne ethakota kohomada
කටක ලග්නය 4 සිකුරු සමඟ.උච්ච ශනි ඒක කොහෙමද ස්තුතියි
මගෙ දුව සිංහ ලග්නෙ 4අදිපති 9 වැන්නෙ ඉන්නෙ
Obathumata jaya deergau wewa
Mu danna magula wedi ganak dila hari danna kenekuta denna...mun purudu wenaw thama
මම කන්‍යා ලග්නය,4හිස්,12ර,සි,සිටි 1බු,ච,6,8හිස්,
Oba Thumata Thruvan Saranai
ඔබට බොහෝම ස්තූතියි
මගේ 4 වෙනි කොටුවේ (ර /නැ)ලග්නේ කනයා
මට class එකට join වෙන්න ඕන..කොහොමද සම්බන්ධ විය යුත්තේ
4 අධිපතියා රවි, රවි සිටින්නේ පලවෙනි කොටුවේ, නමුත් 22 දෙර්කානාධිපතිත් රවි.. අදහසක් දෙන්න පුලුවන්ද?
එතකොට සිකුරු 4 වැන්නෙ උච්චවෙලා මාලවී යෝගය හදල තිබ්බත්, 6 අධිප්තියා නිසා එහෙම ලැබෙන්නෙ නැද්ද 😥
මගේ සිකුරු . සෙනසුරු 4. දෙවැන්නාදි පති සිකුරු. හතර වෙන්න්නාදිපති 10.. ඔය කිව්ව දේපල සම්බන්ද දේවල් හරියට හරි.. එත් දියුනුවක් නෑ
යු,නැ,ප්ලූ අයත් වෙන්නෙ මොන ලග්න වලටද? 🙏
Sir 4 guru 22 dekarnadhipathi wela hitiyoth me dewal laben nadda
නමුත් කිසිම දෙයක් ගැන සෘණාත්මකව සිතන්න එපා. ප්‍රතිඵල ලබාගැනීමට නොහිත වන්නේ නෑ
රවි , බුද , ගුරු 4 වෙනි කොටුවේ තියෙනවා නම් කොහොමද මහත්තයා
Mage danu lagnaya 4 kotuwa his nam kohomada
සිංහ ලග්නය කූජ3 එතකොට කොහොමද
Immigrate වෙන්න පුළුවන්ද කියලත් බලන්න පුළුවන්නම් කියලා දෙන්න ! 🙏
Nicha banga raja yoga bilibada karanna.
Sir mage hadahana balaganne keseda
කේතු 4 සිටිම යහපතක් ද
Mesha laknaye 4kuja nichai sadu 11 Mata depala mudala thiyanawa
ගොඩක් වැදගත් වීඩියෝ එකක් සර් 😍
Mage 1,4,7,10 grshayo na
මගේ ලග්නය වෘශ්චික..එකේ චන්ද්‍ර..හතරේ රාහු...මේ ග්‍රහ සංයෝගය මට ඉඩම් ලාභ ගෙන දෙයිද?මට ගෙයක් ගන්න හැදුවත් හැමදාම බාධා
Rahu nethi karanava
@@GaganaPrathap මේකට විකල්පයක් නැතිද මහත්මයා
@@ශ්රීමාලින්ද watsapp msg ekak danna
ධනු ලග්නය 4 අදිපති ගුරැ 8 වැන්නෙ පොඩ් පැහැදිලි කිරීමක් ඹබ තුමාගෙන් බලාපොරොත්තු වෙනව
ඒක එතරම්ම සුබ පිහිටීමක් නෙමෙයි
4 ස්තනදිපනි 8
ලග්නය ධනු නවානසයත් ධනු කුජ 4රේ 1කේ ර බු ශු යම් ධන හෝ වෙනත් ලැබීමක් ඇතිද
Guru kiyeda
Sikuru 2 wanne ( thula )rashiye nam wahana laba thibeda. ? Kanya lagnaye.
ධනස්ථානයේ සිකුරු සිටීම හොඳ පිහිටීමක්.ඒ නිසා වාහන ලාභ ලබන්න පුළුවන්
@@GaganaPrathap guruge pihiteemath aniwaryenma balapanawada. ? Guru neechai. 5 wanne.
@@chamarachamara2098 ඔව්
4 ඉන්නෙ කේතු 4 අධිපති ශනි ගුරු සමග 7 වැන්නේ.4 අධිපති ශනි ආත්මකාරක,යෝගකාරක,කේවල ශුභපති නමුත් නීචයි එතකොට ඒ සුභඵල අඩු වෙනවද
මචන් 4 කේතු නම් අනිවා 10 රාහුනෙ...මොකක්ද කරන ජොබ් එක 🤔
@@tiktoknawa5547higher diploma එකක් කරන්නෙ බන් තාම ජොබ් එකක් නෑ 😔
@@nuwannw2573 රාහු 10 නම් වටේ ඇවිද්දවන සීන් එකක් තියෙන්නෙ...එක තැන ඉදන් ජොබ් එකක් කරන්න වෙන් නෑ...මට අවුරුදු 24ක් වෙලත් තාම ජොබක් නෑ...ජොබ් වලට ගියාම මාව තෝරගන්න ඒවා මට සෙට් නෑ...මට සෙට් වෙන ඒවගෙන් මාව තෝරගන් නෑ 💔😂29 වෙනකන් රාහු නිසා ජොබ් එකක් නම් හරි යන් නෑ කියලා කිව්වා මට කලින් කේන්දරේ බලපු කෙනෙක් අවුරුදු ගානකට කලින්...කියපු දේ හරි ඉතින් බලන් යද්දි...ඔයාට කොහොමද කියලා දන් නෑ ඉතින් ලග්නෙ අනුවත් ඕකෙ සුභ අසුභ වෙනස් වෙනවනෙ...කොහොම උනත් රැකියා ස්ථානය 10 රාහු නිසා වටේ ඇවිද්දවන එක නම් ශුවර්...සෙට් උනොත් සෙට් වෙන්නෙ හිග මුදල් එකතු කරන්න යන්න,එතකොට ලයිට් බිල් ලියන්න වගේ ඇවිද්දවන ඒවා...
@@tiktoknawa5547 මගේ 10(කටක රාශිය) රවි(බාධක) රාහු (බුධ) ඉන්නෙ බන් මට නම් රාහු මහ දසාව ඉස්කෝලෙ කාලෙ ගෙවුනා දැන් ගුරු මහ දසාව.මටත් ඒ දවස් වල කිව්වෙ ව්‍යාපාර කරොත් හොදයි කියල
@@tiktoknawa5547 රාහු 10ට පරිගණක රැකියා අන්තර්ජාල සම්බන්ධ රැකියා හොදයි කියල මන් අහල තියෙනව.10 වැන්න අධිපති සුභව ඉන්නවනම් අසුභ අඩු වෙන්නත් පුලුවන්.අමතර මුදල් හම්බකරන ක්‍රම (crypto currency,drop shipping වගේ) හරියට මුල් ඉදන් ඉගෙන ගත්තනම් අයියට අමතර ආදායමක් ලබාගන්න පුලුවන්.ජීවිතේ ඉදිරි කටයුතු සුභ කරගන්න පුලුවන් වෙයි.මනසින් වැටෙන්න එපා.උත්සාහ කරල ජීවිතේ දිනන්න
සර්
9/12 සිටින රා/ගු/ච ග්‍රහයන් බලවත්ව
පිහිටිය යුතුද...