Numba dunnu heena + Rahase ma widinne + DIl de diya hai | Maduu Ft Jenu Ft Viman

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2024
  • Numba dunnu heena + Rahase ma widinne + DIl de diya hai | Maduu Ft Jenu Ft Viman
    creditz = denuwan kaushaka ( rahase ma widinne )
    #music #covers #mashup #2021mashup #newsong #numbadunnuheena #vimanshihara #maduushanka #maduuftjenu

ความคิดเห็น • 1.2K

  • @MaduuShankaOfficial
    @MaduuShankaOfficial  3 ปีที่แล้ว +444

    මාරම මාර ආදරෙයි මේ ආදරේට❤❤🥺🥺🥰🥰 .... comment එකක් ගානේ කියවද්දී හරිම සතුටුයි.😍. ඒ වගේම පුළුවන් හැම වෙලේම reply දානවා හැමෝටම. 😘😘

    • @chamaraudagedara3486
      @chamaraudagedara3486 3 ปีที่แล้ว +12

      ❤️❤️හැමදාමත් ඉන්නවා අපි ඔයා එක්ක❤️

    • @ashenthiwanka8215
      @ashenthiwanka8215 3 ปีที่แล้ว +9

      ලින්ක් එක ඔනි

    • @jayamiwickramasinghe1095
      @jayamiwickramasinghe1095 3 ปีที่แล้ว +6

      😘😘😘😘

    • @d.sadunmusic3521
      @d.sadunmusic3521 3 ปีที่แล้ว +9

      යාලුවනේ මටත් සහයෝගයක්‌ දෙන්නකෝ 🥰

    • @yuwanichanchala8172
      @yuwanichanchala8172 3 ปีที่แล้ว +4

      අපි ඔයා එක්ක..

  • @gayani3767
    @gayani3767 3 ปีที่แล้ว +215

    අම්මෝ ඒ වොයිස් තුනම එකට ඇහුනම මාරම ලස්සනයි, දෙවියො දීපු කටහඬ වල් තුනක් 🥰😘😘😍

  • @mithumaduwanthi5904
    @mithumaduwanthi5904 3 ปีที่แล้ว +110

    භාවනාවක් වගේ කටහඩ...ලස්සනයි ගොඩක් ❤️❤️❤️

  • @SachiiJenu
    @SachiiJenu 3 ปีที่แล้ว +138

    හිත පුරාම ආදරෙයි හැම කෙනෙක්ටම.ඔයාලා තමයි අපේ වත්කම.♥️
    බුදු සරණයි ජේසු පිහිටයි
    Jenu 🎙 රැවුලා

    • @MaduuShankaOfficial
      @MaduuShankaOfficial  3 ปีที่แล้ว +10

      sapac gamuthee 😂😂😀😀

    • @nisansalakumari4999
      @nisansalakumari4999 3 ปีที่แล้ว +2

      Jenu oyata katha karanna godak asai oya sindu kiyanawa godak lassanai

    • @SachiiJenu
      @SachiiJenu 3 ปีที่แล้ว +1

      @@MaduuShankaOfficial acaithe 😋

    • @SachiiJenu
      @SachiiJenu 2 ปีที่แล้ว

      @@nisansalakumari4999 ❤️

  • @nirosharanaweera8958
    @nirosharanaweera8958 3 ปีที่แล้ว +174

    The person who sings in Hindi is great👍

  • @achiniudayangani6025
    @achiniudayangani6025 2 ปีที่แล้ว +20

    හඩවල් තුනම හදවතෙ ගැබුරුම තැනකට දැනෙනව. කියන්න වචන නෑ. බුදු සරනයි මල්ලිලා තුන්දෙනාමටම

  • @maheshiweerasinghe9492
    @maheshiweerasinghe9492 3 ปีที่แล้ว +75

    හැමදාම කියන්න තීන්නෙ ඉතිම්....... ඔයාලගෙ වැඩක් නම් 💯💯💯💯💯 ක් superb 😍😎 ජයවේවා මධූ අයියේ... හැමෝටම ජය ✌❤❤❤✌

  • @Tharu-561
    @Tharu-561 3 ปีที่แล้ว +66

    ඇත්තම කිව්වොත් අයියගෙ කටහඬ original songs වලට වඩා ලස්සනයි 😍😍😍🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️

    • @MaduuShankaOfficial
      @MaduuShankaOfficial  3 ปีที่แล้ว +2

      Thank youu nngh 😍🥰❤

    • @Tharu-561
      @Tharu-561 3 ปีที่แล้ว +1

      @@MaduuShankaOfficial 😍😍

  • @arunimalshani7026
    @arunimalshani7026 3 ปีที่แล้ว +47

    හැමදාම කියනවා වගේ ඔයාලාන්ම් නියමයි ...❤️🤗🌹Good luck brothers..

  • @sunnasunna8162
    @sunnasunna8162 2 ปีที่แล้ว +1

    Voice 3ma lassanai .madhuge voice ekata thama asama.vimange weda nisa thama hema welema balanna hithenne dhekkama❤️❤️❤️❤️❤️

  • @thilankalakmali8713
    @thilankalakmali8713 2 ปีที่แล้ว +24

    තුන් දෙනාම ලස්සනට ගායනා කරනවා.. මේ වගේ තවත් ලස්සන නිර්මාණ කරන්න හදවතින්ම සුබ පතනවා!!!!..

  • @vidwankeshana1858
    @vidwankeshana1858 2 ปีที่แล้ว +1

    Ane oyalage voice marama lassanai.....marama pissuwak❤️❤️❤️❤️❤️ adreiiiiiiiiiiiiiiiiiiii oylage voice ekata hamadama❤️❤️❤️❤️ budu saranai 🙏🙏

  • @sampathwickrmasinghe9172
    @sampathwickrmasinghe9172 3 ปีที่แล้ว +27

    පට්ටම කටහඩවල් තුනක්... ඇස් පියාගෙන භාවනාවක් වගේ..😍😍😍😍😊😊😊🥰🥰🥰🥰🥰🥰

  • @jayarathnabandara1166
    @jayarathnabandara1166 ปีที่แล้ว +1

    Marama lassanai kiynna wachanane .super telant .adarei thun denatama .🥰🥰🥰🥰🥰🥰

  • @muvinduchiran5564
    @muvinduchiran5564 2 ปีที่แล้ว +6

    3නම ලස්සන වැඩක් කියන්න දෙයක් නෙ සුපිරි හැකියාව..
    රැවුලා පට්ට කටහඩ නියමයි සහො....❤️❤️💪

  • @තරුරටා
    @තරුරටා 2 ปีที่แล้ว +1

    අාසම ටික..... ජොක් කර කර සිරියස් විදිහට සිංදු කියන පිස්සු විමන් අයියා... අාදරේයි තුන්දෙනටම වෙනස්ම හඩවල් තුනක් එක තැනකට ගෙනත් ලස්සනයි

  • @darkvenom6618
    @darkvenom6618 3 ปีที่แล้ว +20

    සුපිරි හිතට වදින් කටහඩක් තියෙන කොල්ලො තුන්දෙනෙක් නියම ටැලන්ට් එක්ක්

    • @---1363
      @---1363 3 ปีที่แล้ว

      🥺 දෙනූ පිස්සො 😁🙆

    • @MaduuShankaOfficial
      @MaduuShankaOfficial  3 ปีที่แล้ว

      Thank youu 😍🥰❤

  • @ranjanranjan3042
    @ranjanranjan3042 3 ปีที่แล้ว +2

    Hammeee😟😟😟😟dwsm aha aha hity hekiii.voice 3m pissuwk😥😍😍😍😍😍😍😍😍😍maduu ayy mge ayy wgemi.a nis godk adrei eyt.voice 3tm asaii pelenna

  • @sigithiupeksha534
    @sigithiupeksha534 3 ปีที่แล้ว +15

    තුන් දෙනාම ලස්සනට sing කරනවා හරිම ලස්සනයි 🥰 බුදු සරණයි තුන් දෙනාටම පරිස්සමින් ඉන්න 🙏❤️

  • @ruwaniprasadi7946
    @ruwaniprasadi7946 ปีที่แล้ว +1

    Maduu sanka මල්ලි ape ආශිර්වාදය ඔයාලා ට හැමදාමත් තියෙනවා 👌👌👌❤️❤️❤️🌹💕💕

  • @nilupuleedinushika5893
    @nilupuleedinushika5893 3 ปีที่แล้ว +17

    තුන්දෙනාගේම talent නියමයි.. 👌 😍🤗
    Beautiful..
    Nice work..

  • @sonali5737
    @sonali5737 3 ปีที่แล้ว +11

    🌹🌹හරිම ලස්සන voice ටිකක් හරිම ලස්සනයි .❤❤❤❤❤නියමය අයියලා ඔයාලට ඉදිරියටම යන්න සුභ පතනවා ❤

  • @sadalinisansala6889
    @sadalinisansala6889 3 ปีที่แล้ว +6

    වොයිස් තුන මාරම ලස්සනයි අයියේ .ලස්සන ගමනක් යන්න සුබ පතනවා තුන්දෙනාටම.ආදරෙයි ගොඩක් ඔයාලාට.❤️❤️❤️❤️❤️❤️❤️

  • @gn7223
    @gn7223 2 ปีที่แล้ว +1

    මාව පිස්සු වට්ටම හිතේ ගැබුරුම තැනට වදින වොයිස් එකක් මදුසංක මල්ලිට තියෙන්නේ මැද ඉන්න කටහඩත් එ වගේමයි හින්දි සිංදු කියන කෙනාගේ කට හඬත් හැකියාවත් සුපිරි.. මට ඇත්තටම හිතුනා ලබන ආත්මේ මටත් ලස්සන වොයිස් එකක් ලැබෙනවා නම් කියලා.. ජේසු පිහිටයි තුන් දෙනාටම

  • @nishanirmali6792
    @nishanirmali6792 3 ปีที่แล้ว +5

    අනේ හරිම ලස්සනයි ..කියන්න බැරි තරම් ..තුන් දෙනාගෙම හැකියාවන් ..ආදරෙයි ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයි ජේසු පිහිටයි ..🌹❤️‍🔥✝️

  • @ireshairesha8084
    @ireshairesha8084 2 ปีที่แล้ว

    ආදරෙයි ගොඩාක් ජය.වේවා
    .aiya lata....ලස්සනයි ane.ගොඩාක් හැමදාම ආදරෙයි ok...බුදු සරණයි

  • @anuruddhapriyankara1155
    @anuruddhapriyankara1155 3 ปีที่แล้ว +5

    දහ පාරක් විතර ඇහුවා ඒතරම් ලස්සනයි .....👍👍

  • @indikarathnayaka2157
    @indikarathnayaka2157 2 ปีที่แล้ว +1

    අම්මෝ මාරම ලස්සනයි කොච්චර අැහුවත් එපා වෙන්නැ.එතරමට ලස්සනයි.😍👌✌

  • @lakshikarasanjalie9672
    @lakshikarasanjalie9672 3 ปีที่แล้ว +18

    අම්මෝ ඒක ❤️ කටහඩවල් 3ටම ආදරෙයි

  • @theshaniekanayaka479
    @theshaniekanayaka479 2 ปีที่แล้ว +4

    ලස්සනයි ගොඩක් තුන් දෙනාගෙම කටහඩවල් ❤️ ජෙනූ අයියගෙ කටහඩ හින්දි songs වලට තමයි ගැලපෙන්නෙ , ගොඩක් ලස්සනයි ❤️ බුදු සරනයි

  • @jayamiwickramasinghe1095
    @jayamiwickramasinghe1095 3 ปีที่แล้ว +8

    😍😍😍😍අලුත් වැඩක්...ඒක මරු මධුවො...😘😘😘💖💖💖

  • @isharakularathna9537
    @isharakularathna9537 2 ปีที่แล้ว +1

    Niyamai 3nam lassanata sing kala all the best❤️❤️❤️❤️❤️❤️

  • @subhashi8081
    @subhashi8081 3 ปีที่แล้ว +13

    අම්මෝ ඒක..😍😍😍😍😍😍තුන් දෙනාම මරු අනේ.ඔයාගේ කටහඩ මරු අයියේ. ආදරෙයි ❤️
    ඒ උනාට හින්දි එක්කෙනා මගේ😏

  • @madhavikodithuwakku1112
    @madhavikodithuwakku1112 3 ปีที่แล้ว +21

    භාවනාවක් 😍♥
    ️ තෙරුවන් සරණයි තුන් දෙනාටම ❤️

  • @KokiSMadhu
    @KokiSMadhu 3 ปีที่แล้ว +4

    තුන් දෙනාම ෆට්ට..හ්🤗❤️ Jenu wow great fantastic and excellent❤️

  • @angelalovers7682
    @angelalovers7682 3 ปีที่แล้ว +2

    Godak ලස්සනයි ayye. Thundenagema voice eka

  • @akeshithathsara1778
    @akeshithathsara1778 2 ปีที่แล้ว +5

    දවසෙම උනත් අහන් ඉන්න පුලුවන් ලස්සන කටහඩවල් තුනක්😍😍...
    A heart touching song❤❤

  • @gamagesadaruwani898
    @gamagesadaruwani898 3 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි අනේ ඔයාලගේ sinduwa nm.voice තුනම මාර ලස්සනයි ..😍 විමන් අයියගේ හිනාවත් ලස්සනයි..all the best තුන් දෙනාටම ❤❤

  • @lakshaninawarathna48
    @lakshaninawarathna48 3 ปีที่แล้ว +7

    උස්සන් එන්ඩ හිතෙනවා අපේ ගෙදරට රේඩියෝ ටීවී මොකුත් ඕනි නෑ සිංදු නම්ම් කියලා වැඩක් නෑ 😍😍😍😍😍

  • @paperscreationsuh5365
    @paperscreationsuh5365 3 ปีที่แล้ว +1

    Lassanai thun denatama anagathe sarthaka wenna kiyala parthana karanawa budusaranai❤️

  • @Loverandnature
    @Loverandnature 3 ปีที่แล้ว +7

    Woowww ...... lassanai .... ayyala song eka ..... GOOD LUCK BOYS !

  • @gayya1043
    @gayya1043 3 ปีที่แล้ว +2

    Voice thunama supiriyk❤❤ jenu ayyage voice ekt asaii godaaaaak❤❤❤

  • @sheshanjayawardhana409
    @sheshanjayawardhana409 3 ปีที่แล้ว +4

    උන් හිටි තැන් අමතක වෙන කටහඩවල් තුනක් .පට්ට .සුපිරි මයි....මැද පොර ආතල් දෙනවනෙ ඒ අස්සෙ 😅😅

  • @Anugirl-d8w
    @Anugirl-d8w 3 ปีที่แล้ว +1

    Oyala video ekak dala thiyenawa kiyanne hithata mara sehelluwak ☺️ godak lassanai madu aiye ❤️🙈 adarei godak ❤️❤️❤️ good luck 😍😍😍 parissamata inna ❤️thawa ekak oni hode😋😘😘😘

    • @MaduuShankaOfficial
      @MaduuShankaOfficial  3 ปีที่แล้ว

      Thank you ❤😍🥰Thank you ❤😍🥰Thank you ❤😍🥰Thank you ❤😍🥰

  • @nuwantharanga8738
    @nuwantharanga8738 3 ปีที่แล้ว +7

    The voices of all three of you are very beautiful. Congratulations to all three of you on moving forward. 🥰🥰❤️🤜🤛

  • @chandananuwansiri9084
    @chandananuwansiri9084 3 ปีที่แล้ว

    ලස්සනයි අලුත් වැඩක් වගෙ හැමදාම වගෙ මන් විඩියෝ එක්ක බලන් ඉන්නෙ බුදු සරයි මදු අයියෙ ලස්සනයි

  • @m.lakshi6135
    @m.lakshi6135 3 ปีที่แล้ว +7

    💐 ගොඩාක්..ගොඩාක්.. ලස්සනයි👌🔥👍

  • @sajithsanjeewa9770
    @sajithsanjeewa9770 2 ปีที่แล้ว +1

    Superb 😘❤️ තුන්දෙනාම නියමයි කියන්න දෙයක් නෑ ආදරෙයි

  • @chamaraudagedara3486
    @chamaraudagedara3486 3 ปีที่แล้ว +6

    අම්මෝ අයියේ ඒක❤️❤️❤️❤️❤️❤️❤️❤️මරූ ලස්සනයි ගොඩාක්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි ඔයාලා තුන් දෙනාට❤️❤️❤️❤️දවසක රටම හොල්ලනවා ඒක ශුවර්❤️

  • @slgossipvideo9044
    @slgossipvideo9044 2 ปีที่แล้ว

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩක් ....good luck 🤩😜😀🙂 බුදු සරණයි හැමෝටම 🌹

  • @hashinikodagoda9069
    @hashinikodagoda9069 2 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සන voice තුනක් ❤️😮🎶 ඇබ්බැහියක්... God bless you all 💕... හැමදාම මේ හඩ මේ වගේ ලස්සනට තියෙන්න කියල පතනවා

  • @lakshanimanoja8981
    @lakshanimanoja8981 3 ปีที่แล้ว +1

    Hamadama ithin kiyanne lassanai kiyala. Bawanawak kiyala thamai. New boyge voice ekath supiri

  • @mandakinidarmasena7206
    @mandakinidarmasena7206 3 ปีที่แล้ว +6

    Woow marama lasanay ayyalage song eka.❤️‍🔥.Good luck brothers❤️❤️

  • @NipunNipun-y7l
    @NipunNipun-y7l 10 หลายเดือนก่อน

    ❤❤❤❤Adarei brothersla thun denatama....කටහඬ mara ලස්සනයි ...balan inna epa wenneth ne..asai balan inna...ishara akalanka aiyane mulinma inne...දෙවෙනි kena madu shanka kiyanne oyatane...jenu aiya thun weniyata inne...❤❤❤❤

  • @lumbiniherath1995.
    @lumbiniherath1995. 3 ปีที่แล้ว +21

    🔥 ඒක 💯🎀 තව ෆුල් කවර් එකක් කරන්න ඉක්මනින් 💜️

  • @dilshanliyanage3280
    @dilshanliyanage3280 2 ปีที่แล้ว +1

    Voice 3 pattah broo.hard feeling ...

  • @poojapremarathna3726
    @poojapremarathna3726 3 ปีที่แล้ว +6

    අනේ හරිම ආදරණීයයි.හඩවල් තුනටම ආදරෙයි .සුභ අනාගතයක් .❤️

  • @shanijayaweera7007
    @shanijayaweera7007 2 ปีที่แล้ว +2

    ලංකාවේ කොල්ලො නේ ඉතිං🤭🤭...භාවනාවක් වගේ ඒ තරම් හරි ලස්සනයි..කමෙන්ට් දැක්කම තේරෙනවා කොච්චර අය මේ සින්දු වලට මේ කටහඩ ට ප්‍රියයි ද කියලා..මේ විදිහටම තව ඉස්සරහට යමු.😍♥️🤪

  • @yuwanichanchala8172
    @yuwanichanchala8172 3 ปีที่แล้ว +4

    ඔයාගෙ හැම වීඩියෝ එකක්ම මං බලනවා යාලුවනිටත් ශෙයා කරනවා.....හදවතට දැනෙන කටහඬක් හරිම ලස්සනයි අයියේ........❤️❤️🤗🤗🤗

  • @NayanajithMax-fn1ev
    @NayanajithMax-fn1ev ปีที่แล้ว +1

    දෙවනීයාට ඉන්න කොල්ලගෙත් කට හඩත් ගොඩක් ලස්සනයී 😍👉❤😘🤗

  • @wasananadeeshani439
    @wasananadeeshani439 3 ปีที่แล้ว +8

    හැමදාම වගේ හරිම ලස්සනයි🎶😍

  • @shalya7624
    @shalya7624 2 ปีที่แล้ว +1

    Godak lassanay🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @erandikaushalya1303
    @erandikaushalya1303 3 ปีที่แล้ว +5

    ඒක නම් මරු තුන්දෙනාගෙම කටහඬ මාරම ලස්සනයි ❤️

  • @hiruni5682
    @hiruni5682 2 ปีที่แล้ว

    Maru ban malli eka nam patta paharak hoda thenkata waren deiyo ubalage jivitha gamana lassnai malliyo good luck

  • @gayanibanneheka8358
    @gayanibanneheka8358 2 ปีที่แล้ว +3

    තුන්දෙනාම මාරම දක්ශයි✨️Good luck❤️

  • @keshanisansala3933
    @keshanisansala3933 2 ปีที่แล้ว

    අම්මෝ මාරම ලස්සනයි voice තුනම ජයෙන් ජය එල......♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💖💖💖

  • @gaminisusanta8818
    @gaminisusanta8818 3 ปีที่แล้ว +4

    අයියලා තුන් දෙනාගෙම voice එක මාරම ලස්සනයි...... හරියට භාවනාවක් වගේ...❤️
    හැමදාම පරිස්සමෙන් ඉන්න 🙂 ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍😍😍😎😎😎😎😎😎😎😎😎😎😎

  • @piyumimethsara2513
    @piyumimethsara2513 ปีที่แล้ว +1

    අනේ අයියගෙ සිංදු අහන්න පටන්ගත්තේ අද අනේ මාරම ලස්සනයි උදේ ඉදන් අයියගෙ සිංදු ගොඩක් ඇහුවා අනේ හැම එකක්ම ලස්සනයි 🥺💕💕💕💕💕💕💕💕💕💕💕❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @laknisewmini2725
    @laknisewmini2725 3 ปีที่แล้ว +3

    භාවනාවක් වගේ. හරිම ලස්සනයි . හදවතටම දැනෙනවා . ලස්සන කටහඩවල් තුනක්. හැමෝටම සුභ පතනවා. ❤❤❤❤❤

  • @samudunisuchethana3980
    @samudunisuchethana3980 2 ปีที่แล้ว +2

    kiyanna wachana na❤️👍👍👍🥰🥰

  • @praveenranaweera7297
    @praveenranaweera7297 3 ปีที่แล้ว +5

    ලස්සනයි ඉතින් වෙන මොනා කියන්නද.. සුපිරි අයියේ❤️✨️💐

  • @andyakigaming7073
    @andyakigaming7073 2 ปีที่แล้ว +1

    Jenu much love machan ❤ madu ❤ Vimn ❤ ubalath ekka wachanayak katha karanna asai bn. Adarei ubalata ❤

  • @sandupavani6536
    @sandupavani6536 3 ปีที่แล้ว +6

    Wow තුන්දෙනාම සුපිරි...❤❤❤

  • @sahelisubasingha8931
    @sahelisubasingha8931 2 ปีที่แล้ว

    දෙයියනේ 🙉🙉🥺🥺🥺🥺 පිස්සු හැදෙනවා මාරම ලස්සනයි තව සිංදු ගොඩක් කරන්න 🥺🥺🥺 තුන්දෙනාම මරු ❤️❤️❤️❤️❤️❤️🥺🥺Allthe best ❤️❤️🥺🥺🥺🥺

  • @gamingdhanujayarathna6601
    @gamingdhanujayarathna6601 2 ปีที่แล้ว +3

    දැනට අහපු මනසට මිහිරිම හඩ 😍♥♥🌏බාවනාවක් තමා🌏 🌺

  • @Kavikavi-bh6xu
    @Kavikavi-bh6xu 3 ปีที่แล้ว +1

    අම්මො එක 😥 මාරම ලස්සනයි❤😍තුන් දෙනාම මාරයි❤😍

  • @rasekasaid8855
    @rasekasaid8855 3 ปีที่แล้ว +3

    ඒක නම් සුපිරිම සුපිරි ඒ කටහඬවල් තුන ලග නැවතුනා මොහොතකට අතීතයත් එක්ක ඔයාලා තුන්දෙනාටම ජීවිතයේ දවසක හොඳ තැනක් ලැබෙන්නේ කියලා mulu hadawathinma suba pathanawa god bless (නෑ මා තරන් මේ ආදරේ නිසා විඳවනා කෙනෙක් දැන් මේ ලොවේ)

  • @MaduMadu-gw6hi
    @MaduMadu-gw6hi 2 ปีที่แล้ว

    Godak lassanai aiye thun denagema katahadata godak adarei me sindu tika kiparak ahuwada kiyala matawath mathaka ne e tharamata ahuwa bs aiyala thundenatama

  • @akilapriyadarshani8908
    @akilapriyadarshani8908 3 ปีที่แล้ว +9

    ආසම voice ටික😌❤️. congratulations for yours future brothers 🙏❤️😌

  • @rutv2116
    @rutv2116 2 ปีที่แล้ว

    Ohhh jenu adareiii .oyala 3 ge voice eka nam kiyane monawada kiyala therenne na .pissu hedena voice 3 k ❤️♥️♥️♥️♥️🌹🌹🌹

  • @ameesha_himanshi1697
    @ameesha_himanshi1697 3 ปีที่แล้ว +5

    මාරම ලස්සන කටහඬවල් 3ක් 😍
    ඇත්තටම මේවා ඇහෙද්දි හිත නිවෙනවා❤️
    ❤️❤️

  • @ashenthiwanka8215
    @ashenthiwanka8215 3 ปีที่แล้ว +2

    ඔයාගේ කටහඩ මාරම ලස්සනයි මධු අයියේ.අනේ ඔයාගේම සින්දුවක් කරන්නකෝ මාරම ආසයි ඔයාගෙම සින්දුවක් අහන්න.....

    • @MaduuShankaOfficial
      @MaduuShankaOfficial  3 ปีที่แล้ว

      aniwaren krnwa mallooo Thank youu 😍🥰❤

    • @ashenthiwanka8215
      @ashenthiwanka8215 3 ปีที่แล้ว

      @@MaduuShankaOfficial නම කොල්ලෙක්ගේ උනාට මං කෙල්ලෙක්🙈

    • @ashenthiwanka8215
      @ashenthiwanka8215 3 ปีที่แล้ว

      අයියේ ඔය සින්දුවේ ලින්ක් එක එවන්නකෝ 𝘨𝘰𝘰𝘨𝘢𝘭 එකෙන් සින්දුව ගන්න ඔනි

  • @vimuwijewardhana4787
    @vimuwijewardhana4787 3 ปีที่แล้ว +11

    මාරම ලස්සන වොයිස් ටිකක්,කට්ටියටම බුදු සරනයි❤️🥰

  • @thusari3120
    @thusari3120 2 ปีที่แล้ว +1

    Wow wedanawak danenakotama ahano mn bawanaeak wage...hamadamath..bs oll the best aiye

  • @anju4882
    @anju4882 3 ปีที่แล้ว +14

    Love it 😌🖤❣

  • @teshiniowens5270
    @teshiniowens5270 3 ปีที่แล้ว

    Ane e katahad marm lassnai aiye.oyt subapathnw issrahat thiyen dewl wlata.sathutin parissmin inn aiye

  • @sandaliabeygunasekara4879
    @sandaliabeygunasekara4879 3 ปีที่แล้ว +8

    ලස්සනම ඇබ්බැහියක් මේක නම් ❤️

  • @paramidilrukshi1750
    @paramidilrukshi1750 ปีที่แล้ว

    Oyala Thun denagema katawal Wala amuthuma rahak thiyenne.lassanai Thun dennama.godak adarei ane.

  • @ruvinishashinika6111
    @ruvinishashinika6111 3 ปีที่แล้ว +5

    ආදරණීය හඩවල් තුනක් 😍😍😍

  • @gamingasiyaff8156
    @gamingasiyaff8156 2 ปีที่แล้ว

    10පාරකට එහා අහපු මම පට්ටයි මරු මෙවා තමා උඩට එන්න ඔනි අම්මො කටහඩවල් ටික 🥰❤️🌼 පිස්සුවක් එක නම් ❤️🌼🥰

  • @---1363
    @---1363 3 ปีที่แล้ว +7

    ❤ සුපිරියක් ඒ කටහඬ වල් තුන 🥺❤

  • @ireshanilangani8410
    @ireshanilangani8410 2 ปีที่แล้ว +1

    මන් අසම ඔයා ගේ සින්දු වලට අයියේ තාව දෙන්න ලස්සනය ඒවා

  • @nethmiamasha2264
    @nethmiamasha2264 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි...බුදු සරණයි තුන් දෙනාටම ❤

  • @nipuniekanayaka3305
    @nipuniekanayaka3305 2 ปีที่แล้ว +1

    ඔයාලා තුන්දෙනාම මරු....❤️

  • @sangeethsathsara3697
    @sangeethsathsara3697 3 ปีที่แล้ว +4

    Wow.hindi voice is beautiful.perfect and wonderful ♥♥♥🤟🤟🤟😳😳😳😯😯😯

  • @dihashagamag3132
    @dihashagamag3132 2 ปีที่แล้ว

    lassanaii aiyee❤❤❤❤❤❤❤❤heart touching ...lovely voices 🔥🔥🔥🔥❤❤❤

  • @rash8474
    @rash8474 3 ปีที่แล้ว +3

    අයියෙ ඔය නම් හිත නිවන බාවනාවක් වෙලා මට නම්.....❤❤❤❤❤❤

  • @tosharikasawwandi6634
    @tosharikasawwandi6634 ปีที่แล้ว +1

    Aiyala thundenagema hadawal super lassanai goooodak

  • @wasanajayasuriya2327
    @wasanajayasuriya2327 3 ปีที่แล้ว +3

    අම්මෝ වොයිස් තුනම පට්ට ලස්සනයි 😍😍😍💖

  • @nipunidineahika5902
    @nipunidineahika5902 3 ปีที่แล้ว

    අම්මෝ මාරම ලස්සනයි තුන්දෙනාගෙම වොයිස් භාවනාවක් වගේ 😍😍😍