අලුත්ම ග්‍රොසරි ශොපින් vlog එක 🛍 🛒| October Grocery Haul 🍏🥕| Grocery Shopping | Food by Shi ☘️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • #groceryshopping #groceryhaul #foodbyshi
    ⭕️ මේ වීඩියෝ එකේ තියෙන මිල ගණන් සියල්ලම මම මේ බඩු ටික ගත්ත 2022.10.08 වැනි දින තිබුන මිල ගණන්.
    Music Credits :
    🎵Music provided by BGM President
    🎵Track : Vacation - • [Royalty Free Music] V...
    🎵Music provided by BGM President
    🎵Track : With Coffee - • [Royalty Free Music] W...

ความคิดเห็น • 39

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +6

    අනේ බලන්න ආසාම වීඩියෝ එකක් නන්ගි බෝලේ මේ මාසෙ ගන්න බඩු මිල නෙවෙයි ලබන මාසෙ ගියාහම ඒකනම් එපා වෙනව නන්ගි අපෙ හස්බන්ඩල පව් ඉතින් මොනා කරන්නද සුද්දී 😘😘😘ආදරෙයි ඔයාට ඉදිරියටම යන්න ශක්තිය ලැබෙන්න කියල පාර්තනා කරනව ආදරෙයි ඔයාලට ගොඩාක් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ❤️❤️❤️❤️😘😘😘😘 බුදුසරණයි නන්ගි

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අක්කා ඔයාට ♥️♥️😘😘 ඔව් ඒක නම් ඇත්ත අක්කා ☹️☹️ ආයෙම මේ වගේ වීඩියෝ නම් ගේන්න පුලුවන් වෙයිද කියලත් කියන්න බෑ මේ යන විදියට 🙁🙁 ඔයාත් සතුටින් පරිස්සමින් ඉන්න අක්කා 💖💖 බුදුසරණයි! 🙏🙏

  • @wb2570
    @wb2570 ปีที่แล้ว +6

    Total 29179 ආසන්නව .....😀

  • @nethusworldsl5339
    @nethusworldsl5339 ปีที่แล้ว +2

    හරිම ආසාවෙන් බැලුවා ශෂී❤❤😘😘වීඩියෝ එක ගොඩක් ලස්සනයි 👌💖🤩🥰

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නෙතූ ඔයාට...... ♥️♥️😘😘♥️♥️😘😘

  • @tharushiliyanage5175
    @tharushiliyanage5175 ปีที่แล้ว +1

    Niyamai akki video eka.u tube eke kohewath na mechchera lassanata piliwelata. Thawa me wage ewa oniiii

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      Aneee godaak sthuthiy nanga oyata ♥️♥️🙏🙏 Mama issarahata aragena ennamko aniwaryenma 💖💖

  • @dilakshikasunika
    @dilakshikasunika ปีที่แล้ว +1

    Nice vlog akkh🥰 hmdma sthutin prssmn inna🌻💝🎉️💖

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว +1

      Thank You so much Nanga ♥️♥️🙏🙏 Oyath satutin parissamin inna Nanga 💖💖

  • @tharakaireshika4055
    @tharakaireshika4055 หลายเดือนก่อน +2

    ❤❤🌻💮

  • @annesuzette3096
    @annesuzette3096 ปีที่แล้ว +3

    Price ekth ekma dapu eka hodai idea ekk gnna. Enjoy kla❤

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      Thank you so much dr ♥️♥️

  • @priyankabandara107
    @priyankabandara107 ปีที่แล้ว +1

    Harima lassanyi

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      Thank you so much ♥️♥️🙏🙏

  • @pradeepkumara813
    @pradeepkumara813 11 หลายเดือนก่อน +1

    ❤❤

  • @anojapunchihewa1707
    @anojapunchihewa1707 ปีที่แล้ว +1

    Nangi oya Rathmalane hodeda nangi harima Lassanai

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      Thank you so much Akka ♥️♥️🙏🙏

  • @dilrukshimadu4810
    @dilrukshimadu4810 ปีที่แล้ว +1

    👍

  • @combocom485
    @combocom485 ปีที่แล้ว +4

    9:56 අද මැගී පොල් කිරි එක 695/- 🥺

  • @pramodyamadushani4303
    @pramodyamadushani4303 ปีที่แล้ว +1

    😍❤

  • @Niva8824
    @Niva8824 ปีที่แล้ว +1

    Where can get the oregano and tomato ketchup in our country

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      I usually buy from Keels supermarket.

  • @dewuminidewumini1103
    @dewuminidewumini1103 ปีที่แล้ว

    Location dnnko e shop ekt ynn 🥺

  • @nathashanirodani5305
    @nathashanirodani5305 ปีที่แล้ว +2

    Oyage voice eka deweni inima akshage wage.

  • @shamalisewwandi4758
    @shamalisewwandi4758 ปีที่แล้ว +1

    Ata piti walin monawada oya hadanne ?

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      ආටා පිටි වලින් මම හැදුවා පොල් රොටී, පූරී සහ ශවර්මා රොටී. මට නම් ආටා පිටි වලින් හැදුවා කියලා ලොකුවට වෙනසක් දැනුනෙ නෑ රසට තිබුණා💖💖

  • @harshiharshi2116
    @harshiharshi2116 ปีที่แล้ว +1

    garam masaala ganna puluwan thanak dannawa nam kiyannako. Online order karanna puluwan thanak hari kamak na

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      Mamath me tikema ganna hewwa matath hambune na dr. Mama dawasak gatta Moratuwa Soysapura mas vikunana shop ekakin. Dan etanat na. Tanak hambunot kiyannam oyata dr.

    • @harshiharshi2116
      @harshiharshi2116 ปีที่แล้ว

      @@foodbyshi4157 ane ehemada. Hari dr aniwarenma video ekak danna hamba unoth. man hithanne godak denekta Eka wadagath wewi🥰

  • @shashikalarajasingha4839
    @shashikalarajasingha4839 ปีที่แล้ว +2

    😍😍😍😍😍

  • @koshilageethani8307
    @koshilageethani8307 ปีที่แล้ว +1

    ❤❤❤